Nadagamkarayo Episode 307 || ''නාඩගම්කාරයෝ'' || 23rd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +1334

    හාමුදුරුවන්ගෙ චරිතයට පණ පොවන රහල් බුලත්සිංහල මහතාගේ රංගනයේ තාත්වික බව වඩාත්ම ප්‍රචලිත වෙන්නේ අද කොටසින්.😍 එතුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා.

    • @TheSamithaperera
      @TheSamithaperera 2 ปีที่แล้ว +4

      Niwan suwa!

    • @ranjithdissanayake7663
      @ranjithdissanayake7663 2 ปีที่แล้ว +3

      Rachel gena nam kiyala wedak ne mata mathak wenawa 78 vithara athithe badulle hira gedara rasawath sidu vim era e nihatha mani minisamayi adath?

    • @kavee2949
      @kavee2949 2 ปีที่แล้ว +2

      මව suscribe කරගෙන යන්න 😘🇱🇰
      ☝️දැක්කෙ නෑ වගෙ යන්න එපා😒

    • @aksha.....2683
      @aksha.....2683 2 ปีที่แล้ว +2

      @@TheSamithaperera මොකක්ද නිවන් සුව 🤔

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +7

      එතුමා රගපෑමට එන්ඩ කලින් බන්ධනාගාර නිලදාරියෙක්

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +870

    රඟපෑමක් උනත් ලොකු හාමුදුරුවෝ පහලට පෙරලෙද්දිනම් මාර දුකයි 😢🥺

  • @yashbs1450
    @yashbs1450 2 ปีที่แล้ว +204

    දියෝගබදු මොනව උනත් හිත හොද මනුස්සයෙක්

    • @lahirucr7737
      @lahirucr7737 2 ปีที่แล้ว +1

      ආසම චරිතයක්..💕

  • @JADN1990
    @JADN1990 2 ปีที่แล้ว +79

    "එතකොට මමත් හිඟා කන්න ඕනද.." 🤣😂😆 මරු පොඩි එකී ඒක..

  • @randulabandara3926
    @randulabandara3926 2 ปีที่แล้ว +744

    ලොකු හාමුදුරුවො වෙල පහලට පෙරලෙනකොට පට්ට දුකක් දැනුනේ 😪
    අද බින්දුසිරියට පලු යන්න බැනපු අය මේ පැත්තට 🤬

    • @isharamaduranga5232
      @isharamaduranga5232 2 ปีที่แล้ว +4

      Apith

    • @deepikawarnakulasuriya8116
      @deepikawarnakulasuriya8116 2 ปีที่แล้ว +9

      අද විතරක් නෙමේ ටෙලි නාට්‍යයට ආව දවසේ ඉදලා බනිනවා බිංදු සිරියට

    • @user-xo4qf2dj2m
      @user-xo4qf2dj2m 2 ปีที่แล้ว +7

      Ado උන් නලුවො බන් ඒ තා‍ත්වික රංගනය

    • @sltiktokupdate5419
      @sltiktokupdate5419 2 ปีที่แล้ว +3

      Kunuharpa mathak una karapu balu wedeta 😡🤬

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +5

      අඩෝ මේක කතවක් බන්ග්

  • @nalinnawarathna2149
    @nalinnawarathna2149 2 ปีที่แล้ว +1301

    "මොහොමඩ්ගේ ගෙදර පිරිත් ටිකක් කියන්න යනවා" සමාජයට දෙන පණිවිඩය අති විශිෂ්ඨයි♥️☸️☪️♥️

    • @chrismarlon7146
      @chrismarlon7146 2 ปีที่แล้ว +7

      👍💯

    • @ameenhyder444
      @ameenhyder444 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️

    • @Doctor_Sir_Aj
      @Doctor_Sir_Aj 2 ปีที่แล้ว +9

      I'm so emotional as well as so happy & great full ,as a follower of Islam ☪️.

    • @nalinnawarathna2149
      @nalinnawarathna2149 2 ปีที่แล้ว +4

      @@Doctor_Sir_Aj 👍♥️

    • @sarathudawela8109
      @sarathudawela8109 2 ปีที่แล้ว +5

      paniwide hondatama hondayi.eth bana ahana eka mohomad kenek hoyala dennako

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +161

    ලොකු හාමුදුරුවන්ට තෙරැවන් සරණයි ....ලොකු හාමුදුරුවන්ගේ චරිතයට දායකත්වය දෙමින් අති විශිෂ්ඨ රංඟනය ඉදිරිපත් කරන කලාකරුවාණන් හට නිදුක් නි්රෝගි සුවපත් බව පතමි ...

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +70

    තමන්ගේ ජීවිතේ ගැටගසා ගන්න එකතු කරපු පොල් ලෙලි ටික අඩ අඩ අයින් කරන්නේ ,තමන්ට ජීවිතේ දුන්න ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් ....ඇත්තටම ඇස්වලට කදුලු ආවා .....හරිම හැගීම්බර මොහොතක්....

  • @udayanganiwickramasinghe2048
    @udayanganiwickramasinghe2048 2 ปีที่แล้ว +337

    හාමුදුරුවෝ පහලට වැටෙද්දි මාරම දුකක් දැනුනේ 😔😓 මුලු ගමටම සේවය කරන හාමුදුරුවෝන්ට මෙහෙම කරපු බින්දුට නිවන් සුව සරාලගෙන්

    • @Herath_
      @Herath_ 2 ปีที่แล้ว +1

      හාමුදුරුවන්ට එහෙම කරාම නිවන් යනවාද😞 එතන්ට වෙන වචනයක් භාවිතා කරන්න 𝓼𝓲𝓼 නිවන, කියන්නෙම සැනසීම🙂

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +2

      මේක කතවක්

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 ปีที่แล้ว +1

      Aknm atha

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 2 ปีที่แล้ว

      Ehema dukak denune nehene 😂

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +1044

    දෙයියනේ..... හාමුදුරුවෝ ඇත්තටම වැටෙනවා නේද....... රගපෑමක් කියලා හිතාගන්න බැරුව ඇස්වලට කදුලු ආවත් එක්කම හිත පොඩි වෙලාවක් නැවතුනා...... ඒ රංගනය නම් අතිවිශිශ්ටයි....... රහල් බුලත්සිංහල මහත්මයා ඔබට දීර්ඝායු වේවා........

    • @junglecreativeideas5606
      @junglecreativeideas5606 2 ปีที่แล้ว +1

      Ey mokada wela thiyenne

    • @tharangakumari7670
      @tharangakumari7670 2 ปีที่แล้ว +2

      As dekata kadulu awa hamudueuwanwa watunama

    • @everythings682
      @everythings682 2 ปีที่แล้ว +7

      අඩො බොරු කියන්නෙප යකො 😂😂🙏

    • @kavee2949
      @kavee2949 2 ปีที่แล้ว +2

      මව suscribe කරගෙන යන්න 😘🇱🇰
      ☝️දැක්කෙ නෑ වගෙ යන්න එපා😒

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      🙏💜️

  • @maduvagamin8471
    @maduvagamin8471 2 ปีที่แล้ว +91

    නලුවෙක් උනත් හාමුදුරුවෝ පිං පාටයි.කතා බහෙන් උනත් සංවර කම පෙනවා... හරිම ආදර්ශවත් කතාවක්..ඇත්ත සමජය දැන හොදට කියලා දෙන කතාවක්.... 🥰

  • @heshanidharmarathna98
    @heshanidharmarathna98 2 ปีที่แล้ว +81

    අද තමා ගොඩක්ම දුක හිතුනේ😥😥 රහල් බුලත්සිංහල මහත්මයා, ඔබගේ රගපෑම අතිවිශිෂ්ඨයි.. ඇස් දෙකට කදුලු ආවා😥 ඔබට දීර්ගායුශ පතනවා

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 ปีที่แล้ว +332

    අද තමයි මේ කතාව බලලා ගොඩාක්ම දුක හිතුනෙ.හාමුදුරුවෝ නමට උන දේට

  • @dullabro6484
    @dullabro6484 2 ปีที่แล้ว +247

    කතාව එපා වෙලා කියන පිරිස දන්නෙ නෑ කතාවෙන් සමාජෙට දෙන ආදර්ශ ගැන අපි හොඳ දේවල් විතරක් ගමු ❤️

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +152

    අද හාමුදුරුවන්ගෙ කොටසට මාරම විදියට දුක හිතුන ,ඒ තරම් තාත්විකයි,නාඩගම්කාරයෝ සුපිරි ඩ්‍රාම එකක් මේ කාලෙට ❤️❤️❤️❤️

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +68

    අනේ දෙයියනේ ලොකු හාමුදුරුවෝ වැටෙද්දි ඇස්වලින් කදුලු ආවා..අනේ දෙයියනේ රගපැම..මාරම ලස්සනයි .

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 2 ปีที่แล้ว +167

    කිරි පුතා ,සුද්දා දෙන්නගෙ අද රගපෑම පට්ටයි

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +107

    කිරි පුතා ගේ කෑගැහිල්ල තමයි පට්ට ගැම්මෙන්ම එනවා ඒක නම්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +42

    කතාවක් කියලා දැන දැනත් හදවත නතර උනා හාමුදුරුවෝ වැටුන තැන..ඒ නලුවෙක් කියලා දැන දැනත් හිතෙන්නේම ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා..ඒ තරම් ඒ චරිතේ නියමයි ❤️❤️❤️❤️❤️❤️

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +250

    අද සරා කවඩියවත් ඇදගෙන ගල් තලාව දිගේ යනකොට සූරිය අරණේ හිටිය පුංචි සජිතව මතක් වුනා. ඒ කාලෙයි දැනුයි කියල දැගලිල්ලේ නම් වැඩි වෙනසක් වෙලා නෑ වගේ 😂

    • @ssrupasinghe7344
      @ssrupasinghe7344 2 ปีที่แล้ว +6

      Eka nam aththa eka mata th hithuna

    • @ilsara
      @ilsara 2 ปีที่แล้ว +3

      ඔව් නේද

    • @ssrupasinghe7344
      @ssrupasinghe7344 2 ปีที่แล้ว +2

      Ekne sooriya arane hitpu e podi kolla ge acting ehemamay loku velath

    • @Yaashdole
      @Yaashdole 2 ปีที่แล้ว +2

      ✌️

    • @omeshwijerathna6901
      @omeshwijerathna6901 2 ปีที่แล้ว +1

      Ekanm eththa

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +434

    අනෙ හමුදුරුවන්ට වෙන දේ ගැන ගොඩක් දුකයි පව් උන්වහන්සේ 😢😢 බින්දු සිරිට ඉතින් sorry තමා 😁😁

    • @b.hdhanawahie1546
      @b.hdhanawahie1546 2 ปีที่แล้ว +3

      😢😢😢

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +2

      කතාවක් මේක

    • @chanu2176
      @chanu2176 2 ปีที่แล้ว +2

      @@janithadithya3911 math dannava

    • @adheeshapraboth5032
      @adheeshapraboth5032 2 ปีที่แล้ว

      @@b.hdhanawahie1546 Mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm mm 😂👍 I can do eke nisa mate kello you doing today are you 😇❤️❤️🥰🥰🥰🥰❤️✋🙂✋🙂✋🙂✋🙂✋🙂✋🙂🏳️ hdgsus it to 5ú outfit sigh I love the hell is busy bro ☺️❤️

    • @adheeshapraboth5032
      @adheeshapraboth5032 2 ปีที่แล้ว

      @@janithadithya3911 eudddhdhjaisjrjsoldud

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +457

    ගමේ මිනිස්සු හාමුදුරුවන්ට පට්ට භක්තියක් තියෙන්නේ. මොනවා උනත් දියෝගබදු ගාව මනුස්ස කම තියෙනවා.

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 ปีที่แล้ว +123

    අමෝ රහල් මහත්තයා වැටුනානේද අත්‍තමට මට බයත් හිතෙන්නේ එයගේ වයස ගැන හිතලා රහල් මහත්තයාට ජේසු පිහිටයි 🏋️❤️‍🩹💞

  • @tharukadulani7074
    @tharukadulani7074 2 ปีที่แล้ว +49

    ලොකු හාමුදුරුවො වැටෙද්දි හුස්ම හිරවුනා වගේ..ලොකු හාමුදුරුවන්ට පණ පොවන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏

  • @lineproduction4775
    @lineproduction4775 2 ปีที่แล้ว +130

    කවඩියා වගේ මැරෙන්න උනත් යමන් කිව්වම එන යාලුවෙක් හැමොටම ලැබෙන්නේ නැ 💓🙏එකටත් පින තියෙන්න ඔනි

    • @lasa_official_02
      @lasa_official_02 2 ปีที่แล้ว

      Aniwa❤️

    • @rash2671
      @rash2671 2 ปีที่แล้ว

      Ooo ehema yaluwo hamomtama naha

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +144

    103 වෙනි කොටසට ඇඩුනට පස්සේ බලපු දුකම හිතුන ඇඩුන කොටස.😥😥😥බිංදුසිරියා කන්න ඕනි අය සුපරි පරි ඉතිරි වෙන්න.

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 ปีที่แล้ว +7

      ඔව්. 103 තමා කැකුළා සරාට ගැහුවේ

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว +2

      @@mahiththewnaka8388 ඔව් බන්.මේකත් ඒ වගේම දුක හිතෙනවා.

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +85

    අපේ ලේ ඇට මස් නහර වල පවා නාඩගම්කාරයො ඉන්නවා.ලොකු හාමුදුරුවෝ වැටෙනකොට අපේ හුස්ම හිරවුනේ ඇස් වල කදුලු පිරුණේ ඒකයි

    • @suwarnamallika164
      @suwarnamallika164 2 ปีที่แล้ว

      ඞය වගේ තීරිසුන් මිනිසුත් අප අතරේ ඉන්නවා

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 ปีที่แล้ว +93

    කැමරා කරුගේ දක්ශතාවය නිසා අද කොටස වඩාත් රසවත් උනා.බලන්න accident එක වෙලාවේ කැමරා කීපයකින් ශොට් එක ගොඩක් ලස්සනට අරන් තියන විදිහ

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +5

      ඇත්තටම මෙහි කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික මණ්ඩලය කරන්නේ සුළුපටු කාරියක් නෙමෙයි ...
      අද හාමුදුරුවෝ අනතුරත්, සරාලා ගල දිගේ බින්දු හොයන් යන තැනත් හොඳටම කරලා තියෙනවා ...
      කතාවේ කතා නොවෙනම කණ්ඩායමට හදපිරි ස්තූතිය 🙏

    • @songshub7426
      @songshub7426 2 ปีที่แล้ว +3

      නැ යාළුවා ඕක තියෙන්නෙ විඩියෝ එඩිටර්ගේ අතේ එ ශෝට් එක හෙමින් ගන්නෙ එඩිටර් තමා එක තාත්වික කරන්නේ කිල්ප් එක ෆාස්ට් කරලා😌

  • @ChamodiSamarakoon
    @ChamodiSamarakoon 2 ปีที่แล้ว +426

    ගමේ මිනිස්සුන්ට උදව් කරන එක සහ සෑය වටේ කප් රුක් එතීම.. කොයිතරම් කාලීන අදහස්ද.. මේව තමා කතා බහට ලක්වෙන්න ඕනෙ දේවල්❤️

    • @YNF1995
      @YNF1995 2 ปีที่แล้ว +8

      කප්රුක නම් කීය ද ඒත් ගමේ මිනිස්සුන්ට උදව් කරන එක කියල නිම කරන්න බැරි දෙයක් හුම්ම් 😌❤️

    • @dahamtv8558
      @dahamtv8558 2 ปีที่แล้ว +2

      දෙකම හොඳ දේවල් 👌

    • @nadeerasandaruwan3377
      @nadeerasandaruwan3377 2 ปีที่แล้ว +2

      @@dahamtv8558 මොකද්ද කප් රුකේ තියෙන හොද?

    • @dahamtv8558
      @dahamtv8558 2 ปีที่แล้ว +7

      @@nadeerasandaruwan3377 කප්රුක කියල කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයකට කරන පූජාවක්. පින් පවු ගැන දන්න කෙනෙක් නම්, බුදුන් වහන්සේ උදෙසා කරන පූජාවකට නින්දා කරන්නෙ නෑ 😊

    • @nadeerasandaruwan3377
      @nadeerasandaruwan3377 2 ปีที่แล้ว +5

      @@dahamtv8558 කොයි කාලෙද බන් චෛත්‍යයට රෙදි ඇන්දුවේ? බුදුහාමුදුරොවෝ මොන සූත්‍රයේද එහෙම කරන්න කියල දේශනා කලේ. මේක තනිකරම බිස්නස් එකක්.

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +176

    කතාවේ සරාට ගොඩක්ම එකතු කවඩියා.❤️ ඒ වගේම කිරිපුතත් එක්ක ගොඩක්ම එකතු සුද්දා.😍 කිරිපුතාගේ චරිතය හරිම දාර්ශනික චරිතයක්.😃

  • @scom5268
    @scom5268 2 ปีที่แล้ว +53

    කවුරුත් කතා කරන්නෑ ජයන්තයා ගැන උගේ ඇක්ටින් සුපිරි🤞💯👍

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +179

    අදනම් ඇස්වලට කඳුළු ආපු දවසක්.හාමුදුරැවො බයික් එකෙන් වැටෙද්දි ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න බැරි උනා.ඒ තරමට ඒ රංගනය අතිවිශිෂ්ටයි...

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +61

    අප්පෝ හරිම වේදනාවක් දැනුනා ලොකු හාමුදුරුවෝ න්ට උනු දේට බින්දු සිරිලා වගේ තිරිසන්නු ඉන්නවා ඕනී තරම් 🥺😪

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 ปีที่แล้ว +216

    ලොකු හාමුදුරුවෝ වැටුණු විදිහ දැක්කහම දැනුණු දුක කියන්න තේරෙන්නෑ .ඒක රගපෑමක් කියලත් අමතකම වුනා ..........😓😓
    බිංදුවාට සරාගෙන් මෙදානම් හොඳටම වදින්න ඕනෑ 😤😡😠😬....👍

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว +55

    හෙට දවස එනකල් ඇගිලි ගැන්නා❤️❤️❤️ මාලං මේ පාර මිස් කරගන්න එපා ❤️ ආදරෙයි හැමොටම බුදු සරනයි ❤️

  • @sarathpranando3949
    @sarathpranando3949 2 ปีที่แล้ว +50

    කතාවට වුනත් ලොකු හාමුදුරුවන් පහළට පෙරලීම ගැන සිතට දුකයි😢

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +277

    කිරි පුතා 😁😁 තමයි
    මරු 👌👌👌👌 හෙට සරාගෙන්
    බ්ංදුසිරි ගුටි කන කොටස
    බලනකන් ඉවසිල්ලක් නෑ 😂😂😂 ලස්සනයි ❤️❤️ අදත් ❤️❤️❤️
    නාඩගම්කාරයෝ ❣️❣️❣️❣️❣️❣️

    • @rasithprabudda9657
      @rasithprabudda9657 2 ปีที่แล้ว

      Sara ada kanava

    • @chandupa300
      @chandupa300 2 ปีที่แล้ว +1

      🥰

    • @ranifrando
      @ranifrando 2 ปีที่แล้ว

      @@rasithprabudda9657
      බ්ංදුසිරිට ගුටි දෙන
      දවස අද

    • @brocklesnar899
      @brocklesnar899 2 ปีที่แล้ว

      Bindusiriya guti kanne nha bn u hangila berenwa

    • @ranifrando
      @ranifrando 2 ปีที่แล้ว

      @@brocklesnar899 හරි බලමු
      අද මොකද වෙන්නේ කියලා

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 2 ปีที่แล้ว +185

    මේකෙන් තේරුණා ගමේ මිනිහෙක් කොච්චර කොහොම උනත් ගමේ හාමුදුරුවන්ට තියන භක්තිය

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 2 ปีที่แล้ว +22

    අදනම් දුක හිතුනා. ලොකු හාමුදුරුවෝ ලොකු පණිවිඩයක් දෙනවා මුලු. මහාත් ජනතාවටන ජාති කුල බේද අයින් කරලා එකා වාගේ ජිවත් විය යුතුයි කියලා ඒ රඟපෑම ගැන කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ❤️🥺🙏 ඒවාගේම කිරි පුතාගේ රඟපෑම 🥺🥺

  • @anjaleesandaruwani8692
    @anjaleesandaruwani8692 2 ปีที่แล้ว +35

    සජිත අයියා ගල මුදුනේ බඩගාන එක දකිද්දි මට මතක් උනේ පුංචි කාලේ බලපු "අබා"ෆිල්ම් එක...👍👍👍කිරිපුතත් නියමයි...මාර ටැලන්ටඩ් කොල්ලෙක්...අපේ බණ්ඩා ලගට මම කැමතිම චරිතේ කිරිපුතා..🌻🌻🌻

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +96

    👌👌මේ කතා වේ මිනිස්සු ට මාර ආදර්ශයක් ගන්න පුළුවන් හදන්න වා නම් 👌👌

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +57

    ලොකු හාමුදුරුවෝ ඒ චරිතෙ ලස්සනටම රගදක්වනවා රගපෑමක් කියල හිතන්නවත් බෑ දීර්ඝායුෂ ලැබේවා පියතුමනි

  • @jeewanianu1352
    @jeewanianu1352 2 ปีที่แล้ว +50

    කතාවක් උනත් හාමුදුරුවොන්ට අපිත් කොච්චර ආදරේ කරනවද කියලා අද තමා දැනුනේ

  • @ashinidewmi8918
    @ashinidewmi8918 2 ปีที่แล้ว +27

    දියෝග බදු නම් මොනා නැතත් හාමුදුරුවන්ට පට්ට ලව් 😊😊😊👍

  • @srimaliliyanage144
    @srimaliliyanage144 2 ปีที่แล้ว +282

    සමාජයට අති විශිෂ්ඨ පණිවුඩයක් දෙන මම දකින හොදක සහ වටිනාම කතාවක්....👍

    • @deepikapriyadarshani1258
      @deepikapriyadarshani1258 2 ปีที่แล้ว

      Yasa paniwida aawa.hamuduru kenekuta Garu nokarana heththa inda katha.nodakin

    • @sadunfeda2365
      @sadunfeda2365 2 ปีที่แล้ว +3

      @@deepikapriyadarshani1258 issella therum ganin kathawe mokdda kiyanne kiyala
      thopi wage ewn inna ratakata mehema wena eka ahanna deyak newei

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +2

      ඇත්තටම පට්ටම කතාව ඡීවිතේ දැකපු

    • @deepikapriyadarshani1258
      @deepikapriyadarshani1258 2 ปีที่แล้ว

      @@sadunfeda2365 thanks for your advice.i understood now.😅😅😅 nonsense

    • @sadunfeda2365
      @sadunfeda2365 2 ปีที่แล้ว

      @@deepikapriyadarshani1258 ok i got it

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 ปีที่แล้ว +57

    එක පැත්තකින් බැලුවම සරාගේ අම්මාත් හොඳ චරිතයක්, රසිකා එයාගෙ දුව වෙලත් රසිකාගේ පවුල ප්‍රෂ්ණ වලට මැඩිහත් උනේ නැ, වෙන අම්මලා වගේ

  • @ubate2712
    @ubate2712 2 ปีที่แล้ว +70

    කිරි පුතායි, සුද්දායි අඬපු ඇඬිල්ලට මටත් ඇඬුනා

  • @danushkaheshan7535
    @danushkaheshan7535 2 ปีที่แล้ว +20

    හෙට අමුතුම රැයකි 😁😁😂 අම්මෝ නේ.... බින්දු සිරි ගුටි සිරි වෙලා අප්පට සිරි වෙන්න යන්නේ සිරිසේන 😁😂

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 ปีที่แล้ว +135

    රසිකාගෙ රඟපෑම ගැන නම් කියන්න වචන නෑ🔥

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +85

    සරා ගෙ💪💪💪🤜🤛🤜🤛බිංදුසිරියගෙ අංගම්පොර කැලේ🤣🤣

  • @kamalinilanka3277
    @kamalinilanka3277 2 ปีที่แล้ว +26

    රසී ආදරෙයි කෙල්ලෙ.....අනේ නියම රගපෑම .............හාමුදුරුවෝ පවු....පෙරලුන විදිය....දුකයි ගොඩක් ....

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +63

    කතාවට අනුව බිංදුසිරිට මේ කරන දේවල් වලට කර්ම විපාක දෙන්නම ඕනි... එතකොට තමයි බලන අපිට සාධාරණයක් ඉටු වෙන්නේ 🙂❤️

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 ปีที่แล้ว +200

    නාඩගම්කාරයො බලන්න කලින් comments කියවන එක දැන් පුරුද්දක් වෙලා ☺️☺️☺️

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +35

    සුපිරි පරි ඉතිරෙන කොටස අද නෙවෙ මිතුරනි හෙට ඉවසිල්ලෙන් බලා සිටින්න ආදරේයි

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +20

    නාඩගම්කාරයෝ තීරණාත්මක දවස හෙටයි බිංදු සිරියට අනිච්චා වත සංකාර සරාගෙන් කනවා කෑමක් අම්මෝ කනවා ඉතින් ලොකු හාමුදුරුවන්ට මුකුත් වෙන්න එපා සුපිරි කතාව සුපිරි

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +5

    ඇත්තටම මෙහි කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික මණ්ඩලය කරන්නේ සුළුපටු කාරියක් නෙමෙයි ...
    අද හාමුදුරුවෝ අනතුරත්, සරාලා ගල දිගේ බින්දු හොයන් යන තැනත් හොඳටම කරලා තියෙනවා ...
    කතාවේ කතා නොවෙනම කණ්ඩායමට හදපිරි ස්තූතිය 🙏

  • @kavishkalakshan1709
    @kavishkalakshan1709 2 ปีที่แล้ว +81

    කුකුලා මුදලාලි ආයේ ඕනි කියන අය කෝ 💕❤

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +38

    ඇත්තටම නාඩගම් කාරයො ටෙලි නාට්‍ය ඉතාමත් රසවත් අපෙ සූභ පැතූම් හැමොටම

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +37

    කොල්ලො දෙන්නගෙ ආදරේ ලොකු හාමුදුරුවන්ට ❤️❤️

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +41

    අනෙ හාමුදුරුවන් වැටුන විදියට ඇත්තටම ගොඩාක් දුක හිතුනා...ටෙලි නාට්‍ය ජවනිකාවක් කියලා හිතුනෙම නැ ....😥😥😥

  • @lalithnisantha4031
    @lalithnisantha4031 2 ปีที่แล้ว +6

    මේ වගේ කතාවක් , මේ වගේ සමාජෙට දෙන ආදර්ශයක් මරැ සද්ධා මාමේ, මේ වගේ ආදර්ශමත් කතා ලියන්න හැකියාව ලැබේවා ,බුදුසරණයි

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว +11

    හාමුදුරුවන්ගෙ චරිතය අද අම්මෝ රාලහාමි දෙන්නා ඇත්තටම පෙරලුනා ඒක හරිම තාත්ත්විකයි

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +28

    කෙනෙක්ගේ පිහිටට හිටපු හාමුදුරුවෝ වෙනුවෙන් එකතු කරපු පොල්ලෙලි ටිකත් විසිකරලා කිරිපුතාලා කරපු වැඩේට RESPECT 🔥

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +50

    අනේ අම්මේ....... නාට්ටියට උනත් හාමුදුරුවො වැටෙද්දි පපුව මොකද්දෝ උනා....අනේ ඒ චරිතෙට පණ පොවන රහල් මහත්තයට තෙරුවන් සරණයී...... මේ බිංදුව වගේ හිත් පපු නැති මිනිස්සු කොච්චර ඇතිද..ඒවගේ වැඩ කරන්නෙ උං තමයී... දෙයියනේ...
    මේ නලුවො හැමෝම ඇත්ත ජීවිතේ වගේ.. නාට්ටියක් කියල අපිට අමතක වෙන තරමටම ඒ අය ඒ චරිත වලට සාධාරණයක් කරනවා...ඒකෙ ජීවත් වෙනව.. ...

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 2 ปีที่แล้ว +25

    බිංදු සිරි ලොකු හාමුදුරුවන් හප්පනවා තුන් හතර පාරක්ම ඒක බැලුවේ මම විතරද😭😭😭😭

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +78

    මනුස්ස වේසෙන් ඉන්න සත්තු දැකලා නැති නම් අද බලාගතහැකි 😡 Return එක එයි සරාගෙන් ❤️

  • @chipaa5152
    @chipaa5152 2 ปีที่แล้ว +2

    දරුණු බයික් ඇක්සිඩන්ට් එකකින් පස්සේ බයික් එකකට ගොඩ වෙන්නෙවත් නැතිව හිටපු රහල් බුලත්සිංහල රංගවේධියා කොහොමහරි මේ කතාවට බයික් එකේ යන්න එකඟ වෙලා,අද කරපු රඟපෑම කරන්න එකඟ වෙන්න නම් හිතේ මාර හයියක් තියෙන්න ඕනේ....දීර්ඝායු ලැබේවා එතුමාට....🙏💜️🌼

  • @nethahinsa3570
    @nethahinsa3570 2 ปีที่แล้ว +17

    හාමුදුරුවෝ වැටෙන එක නම් ඇත්තටම ගොඩක් දුක හිතුනා 😢😢 කතාවට උනත් ඒක නම් මාර දුකයි. රහල් මහතාට දීර්ඝායුෂ වේවා !!

  • @lahirulakmal6436
    @lahirulakmal6436 2 ปีที่แล้ว +26

    තෙලිජ්ජවිල විසූ, බිංදුසිරි කබ්රාල් මහතාට නිවන් සුව ලැබේවා..!!!!😁😅

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +18

    රහල් බුලත්සිංහල කලාකරුවාගේ රගපෑම ඉතා විශිෂ්ඨයි ,, හරිම තාත්විකයි. ඔබතුමාට තුණුරුවන් සරණයි ,,,, ආයුබොහෝවේවා

  • @jithminawoda6690
    @jithminawoda6690 2 ปีที่แล้ว +8

    මේ කතාවෙ හැමෝම හොදට රංගනයෙ යෙදෙනව..පොඩි චරිතයේ ඉදන්..ඒ නිසයි කතාව ලස්සන

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +42

    අපේ මාල්ංන්ට කල්ල මරේ ඔන්න ඕනී දේ ඇත්තටම උනා 😍🥰❤️

    • @upekshahonnanthara9547
      @upekshahonnanthara9547 2 ปีที่แล้ว +1

      මාල්න් තමයි ඔය ගේම් එක සෙට් කරේ..😁

  • @NiroshanDick123
    @NiroshanDick123 2 ปีที่แล้ว +75

    ලොකු හාමුදුරුවෝ මොහොමඩ්ලගෙ ගෙදර පිරිත් කියන්න යනවා කිව්වාම ලංකාවේ ඉන්න ජාතිවාදී බල්ලන්ට කොහොම වදින්න ඇත්ද 😁

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 ปีที่แล้ว

      Wedina wedina hota ekane mohomatlage gedara bana keyanna yanna berii une😅😅

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +35

    අඩුන මට 😭අනේ 🙏🙏🙏.. බින්දු සිරිට දැන් ඉතිං නිවන් සුව තමයි

  • @kavindurandika2140
    @kavindurandika2140 2 ปีที่แล้ว +15

    සූරිය අරණෙ වැදි කොල්ලව මතක් වුනා අර ගල් තලාවෙ බඩ ගාද්දි..අපේ පුංචිකාලෙ ලස්සන කරපු තවත් නිර්මාණයක් තමයි සූරිය අරණ

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 2 ปีที่แล้ว +13

    හෙට බිංදුවා කන කෑම මතක් වෙනකොට දැනෙන සනීපේ❤️

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +35

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @rrtccreation4815
    @rrtccreation4815 2 ปีที่แล้ว +35

    මොකක් වුණත් දියෝගෝ බදු හාමුදුරුවෝට මුකුත් කරනවාට කැමති නෑ

  • @sandamaljayasinghe5920
    @sandamaljayasinghe5920 2 ปีที่แล้ว +5

    අඩේ කිරි පුතා ඇක්ටින් මරු ඈ❤️ආයෙ ඉතින් සුපිරි පරි❤️😍

  • @sandaliravishani5989
    @sandaliravishani5989 2 ปีที่แล้ว +8

    අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නැති උනෙත් මේ වගේ බණකට ගිහින් එද්දි වාහනෙන් වැටිලා මේ කොටස බලද්දී ඒක මතක් උනා,කතාවක් උනත් ගොඩාක් දුක හිතුනා හාමුදුරුවෝ වැටෙද්දී😥😥

  • @praveenharshanath5131
    @praveenharshanath5131 2 ปีที่แล้ว +26

    කිරිපුතා සුද්දා.. සුපිරියටම ඒ ඇට් එක ගන්නවා.

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v 2 ปีที่แล้ว +47

    ලොකු හාමුදුරුවෝ කතාවෙන් අයිම් කරන්න නම් එපා 🥺🥺🥺🥺

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +16

    පිරිත් කියන්න යන්නේ මොහොමඩ්ගේ ගෙදර. කතාවේ චරිතවල යොදා ගන්න නම් යෙදීමේදී පවා සද්ධා මහත්තයා හිතන විදිය විශිෂ්ටයි

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +3

    ටෙලි නාට්‍යක කොටස් කියලා අමතක වෙලා අනේ ලොකු හාමුදුරුවෝ කියලා කෑගැස්සෙන්න තරම් අපේ හිත් වල ලොකු හාමුදුරුවෝ රැදිලා ඉවරයි .සද්දාමංගල මහත්තයෝ මේ චරිත හිත් වල ජීවමාන කරන්න ඔබ මෙහෙවූ පන්හිදට සාර්ථකව ඉටු කර තිබෙනවා.යුගයේ ප්‍රෙක්ෂක හද දිනූතිර රචක ඔබට හදවතින්ම සුබ පැතුම්

  • @hansiwijesingha1625
    @hansiwijesingha1625 2 ปีที่แล้ว +47

    මේකෙ රගපාන හැම නලු නිලියෙක්ම අති විශිෂ්ට යි ❤

    • @sajeewaneedeepika4275
      @sajeewaneedeepika4275 2 ปีที่แล้ว +1

      බිංදුසිරියා ඇරෙන්නෙ

    • @senavirathnajaya466
      @senavirathnajaya466 2 ปีที่แล้ว

      ane me

    • @gayanmanjula3247
      @gayanmanjula3247 2 ปีที่แล้ว

      ඔයා බලන්න කූම්බියෝ,තනමල්විල කොල්ලෙක්

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +1

      @@sajeewaneedeepika4275 උබට උගෙ චරිතෙ එපා වෙලානම් උ වැඩ්ඩෙක් උගෙ චරිතෙ උ හරියට කරනවා

  • @chamindakumara8222
    @chamindakumara8222 2 ปีที่แล้ว +39

    බින්දු සිරි ගේ රංගනය සුපිරි 👍👍

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +2

      Idakin mata penna baa okawa

    • @tamasha4
      @tamasha4 2 ปีที่แล้ว

      Ow epa wena widihata..thaththwikawa rangapanawane ..

  • @funlife1947
    @funlife1947 2 ปีที่แล้ว +10

    සංවර්ධන මිස් ගෙ චරිතේ අයින් කරන්න එපා අනේ එහෙම නම් කරන්න එපා 🥺❤️💔

  • @gayaninisansala7846
    @gayaninisansala7846 2 ปีที่แล้ว +5

    අද තමයි දුකම හිතුන දවස...මේක නාට්‍යයක් උණත් අපේ සමාජයට දෙන ආදර්ශ ගොඩයි.. ඇත්තටම මේ රංගන ශිල්පීන් පුදුමාකාර සාධාරණයක් කරන්නෙ . රහල් බුලත්සිංහල කාලාකරුවානෙනි ඔබට නිදුක් නීරෝගී සුව පතමි.... 🙏🙏🙏❤️😍

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +38

    අද තමයි හොදටම ඇඩුන දවස කිරිපුතා සුද්දා කෑ ගහද්දි මටත් දරා ගන්න බැරි වුණා

  • @b.s.afranando.618
    @b.s.afranando.618 2 ปีที่แล้ว +45

    ඒකට නම් පපුවත් හෝස් ගාලා ගියා😭🥺🥺😭

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      මට නම් මාර ආතල් එකක් ආවෙ😂💔

    • @Dopeboy389
      @Dopeboy389 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 😂😂😂😂😂

  • @gameshooter1355
    @gameshooter1355 2 ปีที่แล้ว +18

    බි‍ංදුසිරිය කන කෑම මැවි මැවී පේනවා..😍.මොනා උනත් ලොකු හාමුදුරුවෝ පව්..😥

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +8

    හාමුදුරුවෝ 🥺🥺
    තෙරුවන් සරණයි 🙏.කතාවට උනත් දුක හිතුනා 😥😥

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +37

    සරෝ බිංදුසිරියට දීපිය බිව් රන්කිරි කටින් එන්න♥️ගමම එකතුවෙලා බිංදුසිරිය ගමෙන් පන්නන කාලෙ ඇවිත්💪💪

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +195

    කතාවට වුනත් හාමුදුරුවෝ හප්පන් යද්දී පපුව පිච්චුනා
    හාමුදුරුවනේ චරිතය අති විශිෂ්ඨයි රංගනය රහල් බුලත්සිංහල මහතාගේ.

    • @dushaninelum836
      @dushaninelum836 2 ปีที่แล้ว +2

      ඔව් අනේ😒

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +1

      ඔවි🥺

    • @sltiktokupdate5419
      @sltiktokupdate5419 2 ปีที่แล้ว +2

      Papuwa nawathuna wage danune 😥😥

    • @_T_H222
      @_T_H222 2 ปีที่แล้ว

      Ow ek sere mokaddoo una 🥺

    • @_T_H222
      @_T_H222 2 ปีที่แล้ว

      Bindusiri kiyna hikanalawa marann ona

  • @video-cm1qn
    @video-cm1qn 2 ปีที่แล้ว +13

    හාමුදුරුවෝ වැටිච්ච එක රඟපෑමක් කියලා හිතාගන්න බැරුව හිත උනු වෙච්ච උන් තමයි ⁣රාජපක්ෂලාගෙ තාත්වික රංගනයට රට පාවලා දුන්නෙ😂

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 2 ปีที่แล้ว +5

    කතාවල හිටපු අනික් හමුදුරුවන්ට වඩා මෙි හමුදුරුවන්ට හිත ගියා එතරමි ආදරයක් රහල් සර් මිනිස්සු හිත් වලට දුන්නා වැටෙද්දි දැනුන වෙිදනවා අනේ

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +17

    සරාගෙන් බිංදුසිරියට සුපරි පරි ඉතිරෙන කෑමක් අත ළඟ .🔥

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +51

    රහල් මහත්තයා ගෙ රංගන ය සුපිරි🤟🤟

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +12

    බලපන් මගේ මූණ දිහා ....😝. තව ටිකකින් සරා අතින් සමතලා වෙන හැටි .🤣