🔴 Breaking News - ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීම - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🔴 Breaking News - ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීම - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews
    #HiruNews #BreakingNews #lka #SriLanka #HiruTV #Hiru #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #electricity #electricitybill #PUCSL #presidentelection2024

ความคิดเห็น • 672

  • @Wanninayaka-rl5wo
    @Wanninayaka-rl5wo หลายเดือนก่อน +233

    අපි හිටියෙ පොහොට්ටුවෙ දැන් අපි සේරම මාලිමාවට

  • @monaperera8017
    @monaperera8017 หลายเดือนก่อน +81

    එක චන්දයක් හරි අනුරටඑකතුකරගමු❤

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 หลายเดือนก่อน +1

      මගොඩි ඩයල් එකක් වගෙ ...රනිල් ගෙ පදෙට නටන්න බැහැ එහෙම වුනොත් කුරු ගනන් කරන්න වෙන්නෙ....

  • @janakapriyantha2198
    @janakapriyantha2198 หลายเดือนก่อน +94

    උන් ඔක්කොම යලුවො එකතුවෙලා.මලිමාවට ජය

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj หลายเดือนก่อน +122

    මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @sanulaanuk8922
    @sanulaanuk8922 หลายเดือนก่อน +111

    අනුරට ජය වේවා

  • @user-ji8wm8rq7q
    @user-ji8wm8rq7q หลายเดือนก่อน +46

    A,K,D ජනපති

  • @DilushikaVithanage
    @DilushikaVithanage หลายเดือนก่อน +89

    මාලි මාවට ජය ❤❤❤😊

  • @user-sf8tj8uk3w
    @user-sf8tj8uk3w หลายเดือนก่อน +43

    ජය වෙවා❤❤❤

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 หลายเดือนก่อน +75

    Malimawata අපි කැමතියි

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 หลายเดือนก่อน +38

    මාලිමාවට ජයවේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා හොරැ බංගවේවා හොරැ මකබෑවිලාම යන්න ඕනි ,හිරැ එක කුඩුවේවා😂😂😂😂

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr หลายเดือนก่อน +80

    මාලිමාවට විජයග්‍රහණය ලබන තුරු,අපි අපේ උපරිමයෙන් කැපවෙමු,මාලිමාවට සුවිශිෂ්ට ,අතිවිශිෂ්ට විජයග්‍රහණයක්

  • @lasithananda8290
    @lasithananda8290 หลายเดือนก่อน +60

    ඔව් ඔව් නැකත් බලලා තමයි අරින්නෙ අපිට 🤣🤣🤣

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน +2

      Eken ma sahoo 😂😂

    • @user-rx7tp8xg9v
      @user-rx7tp8xg9v หลายเดือนก่อน

      😂😂😂

    • @rodneywarna2550
      @rodneywarna2550 หลายเดือนก่อน +1

      නැකත් බලන මීහරක්, නොදකින්.

    • @3rdnote715
      @3rdnote715 หลายเดือนก่อน

      😂

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w หลายเดือนก่อน

      සිරාවටම😂😂😂😂😂😂😂😂😂😂😂😂😂නැකත බලලා රට හදන්න😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-mj7du6lx1w
    @user-mj7du6lx1w หลายเดือนก่อน +37

    මෙතෙක් කලක් නැකත් බලලා කරපු නිසාද මෙච්චර රටට කෙලවුනේ.😂 ඒ නිසා තවත් රනිල්ට කොටුවක් පනින්න කාලය දෙන්නේ නැතුව පුළුවන් නික්මණින් ම දිනය ප්‍රකාශයට පත් කරන්ඩ. රටේ කිසිම කලබලයක් නැතුව සාමකාමි ලෙස මැතිවරණය පවත්වා ගැනීම ඔය සේරමටම වඩා වැදගත්..❤

    • @knk...mn...4328
      @knk...mn...4328 หลายเดือนก่อน +3

      නැකත් බැලුවෙ රටට හොදද කියල නෙමෙයි... උන්ට හොද ද කියලා ...

  • @sagaranil1836
    @sagaranil1836 หลายเดือนก่อน +54

    නැකත් බලල බලල රාහු කාලය මඟ ඇරල රට බංකොලොත් 🤣🤣🤣

    • @3rdnote715
      @3rdnote715 หลายเดือนก่อน

      😂

  • @captainFunny-123
    @captainFunny-123 หลายเดือนก่อน +20

    දැනගනිල්ලා මහත්වරුනේ ඔහෙලට පඩි ගෙවන්නේ ජනතාව..ඒක නිසා ජනතාවට කොකා පෙන්නන්න නම් ලෑස්ති වෙන්න එපා

  • @user-mu5wx9mt1b
    @user-mu5wx9mt1b หลายเดือนก่อน +35

    අපේ අම්මා ඉ තාත්තා ඉ අනුර අන්කල් ට .. මට ලසන්ත අනාගතය ක් රටටත් ලස්සන අනගතයක් ඔනි අනුර අන්කල් ට ජය ❤❤❤.

    • @ranukamperera2500
      @ranukamperera2500 หลายเดือนก่อน +6

      මාලිමාව මේ තරම් හිගන කැම්පේන් කරනවාද 😂😂😂 මරු ෆේක් එකවුන්ට් ටික 😂😂😂

    • @Unknown-es5eh
      @Unknown-es5eh หลายเดือนก่อน +2

      anura dei ubt bln idn podi eka

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x หลายเดือนก่อน +3

      2000න් පස්සේ පොඩි පගයෙක් ෆොම් වෙලා

    • @user-cr8lt4fu6l
      @user-cr8lt4fu6l หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මාලිමාවට ජය වේවා

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u หลายเดือนก่อน +10

    ගිය සැරේ සජීයට. මේ සැරේ අපේ ගෙදර ඡන්ද එකොළහක් මාලිමාවට ❤️🤞🏽 ගැන

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w หลายเดือนก่อน

      අපිත් ගිය පාර සජියට.මේ පාර මාලිමාවට

    • @selinann6844
      @selinann6844 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

  • @user-yb7jg7vb4f
    @user-yb7jg7vb4f หลายเดือนก่อน +66

    මාලිමාවට ජයයෙන් ජය ❤❤❤❤❤

  • @ParakumSamaranayaka
    @ParakumSamaranayaka หลายเดือนก่อน +42

    malimawata jaya wewaa....!

  • @Herath-zr5by
    @Herath-zr5by หลายเดือนก่อน +38

    Good job ❤❤❤... NPP ❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 หลายเดือนก่อน +44

    අනුරයියා තමා ❤

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +100

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @PriyanthaRA
    @PriyanthaRA หลายเดือนก่อน +18

    සේරම මාලිමවට

  • @saminduishara5665
    @saminduishara5665 หลายเดือนก่อน +45

    මාලිමාවට ජයවෙිවා ❤

  • @user-yb7jg7vb4f
    @user-yb7jg7vb4f หลายเดือนก่อน +17

    අනේ තව දවසක් කල්දාන්න බෙරිද
    නඩුවක් දාගන්න
    මාලිමාවට ජය❤❤❤❤❤❤❤

  • @user-vv2tq8my2j
    @user-vv2tq8my2j หลายเดือนก่อน +59

    මාලිමාවට ජයවේවා ❤

  • @vadagathlatapata
    @vadagathlatapata หลายเดือนก่อน +22

    රාහු කාලය පන්නලා නාමයෝජනා බාරදෙනවානම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඔක්කොම දිනන්ඩ ඕන නේද ?

    • @user-rc9rp5oe3c
      @user-rc9rp5oe3c หลายเดือนก่อน +1

      අනුර විතරයි රාහු කාලය බලන්නේ නැත්තේ

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka หลายเดือนก่อน

      රාහු කාලේ බලන්නේ පොහොට්ටුවද බන් මැතිවරණය ප්‍රකාශ කරන්නේ 😂🤣

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 หลายเดือนก่อน +1

      Thats the point ...❤

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +44

    අගෝස්තු 30 වෙනක්ල් හරි අරගෙන දිනය ප්‍රකාශ කරන්න.. අදාල දිනයට අපි මාලිමාවේ අපේක්ශක අනුරව ජනපති කරනවා

    • @sandyakumari7862
      @sandyakumari7862 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත👍

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +13

    නැකත් බලලා නිවඩු දිනයක් හොයාගන්න මුන්ට දවස් 13 යනවානම් හිතපන්කො මුංගෙ රාජ්‍යසෙවය එක දවසෙ වැඩෙට දවස් 13 ගන්න උන් ලංකාවෙ විතරයි ඉන්නෙ 😂😂

  • @monaperera8017
    @monaperera8017 หลายเดือนก่อน +22

    අනුරට ජය රටට ජය අපිට ජය ජයම වේව මගේ රටට❤❤

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 หลายเดือนก่อน +23

    Malimawata jaya wewa ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 หลายเดือนก่อน +18

    නැකත් බලලා තමයි හොරු රට බංකොලොත් කරේ

    • @omar7239
      @omar7239 หลายเดือนก่อน

      Aniwaa sahoo 😂😂

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 หลายเดือนก่อน +27

    මාලිමාව ට අපි
    ගිය පාර මෝඩ පුතා නෝ ට දුන්නේ

  • @oskarumesh2394
    @oskarumesh2394 หลายเดือนก่อน +21

    NPP ❤❤❤❤❤❤❤❤❤

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev หลายเดือนก่อน +18

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර ,💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm หลายเดือนก่อน +3

    මේ සැරේ මාලිමාව වටා එකතුඋන අය කෝ 😊
    ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @user-yy1io7lh4u
    @user-yy1io7lh4u หลายเดือนก่อน +16

    Npp❤🎉

  • @disanayakadisanayake4792
    @disanayakadisanayake4792 หลายเดือนก่อน +6

    කොමසාරිස් තුමෝ, මෙච්චරකල් නිදාගෙන ද හිටියෙ. නැකත් බලන්නයි,පුචාරක කටයුතු වලටයි,මොකාටද කාලෙ ඔනෑවෙල තියෙන්නෙ. තෙපරබාන්නෙ නැතිව කෙලින් තීරණ ගන්න කොන්දක් නැද්ද?. තීරණ ගන්න අවුරුදු 5ක් තිබ්බ නේද? ලංකාවට දෙයියන්ගෙම පිහිටයි!!!!.

  • @vlogs....3208
    @vlogs....3208 หลายเดือนก่อน +8

    මම දන්න තරමින් ආරක්ෂක රාජකාරි කරන හැම එකාම මේ පාර මාලිමාවට 🧭 නොදන්න කට්ටිය ආමි එකේ කොල්ලනේ කෙල්ලනේ කල්පනා කරලා බලන්න පඩියෙන් ජිවත් වෙන්නවත් බැ අපි හිගන්නෝ වගේ මාසේ පඩිය මදි මාසයක් කන්න බොන්න ඉලග පඩිය එද්දි අපි නයයි කඩෙකට සල්ලි තියෙන කොල්ලොන්ට එක මම දන්නවා මට විතරක් වෙන එකක් නෙමෙයි කියලා හිතන්න මමත් ආමි එකේ අපි මාලිමාවට මේ පාර දිලා බලමු යාලුවනේ මොකද මගේ නම් මේ වෙද්දි ගෙදර වියදමට බැංකු කාඩ් එකේ ඉතුරු තියෙන්නේ 599යි එකයි එක නිසා මේ පාර මැරෙන්න් හරු අපි මාලිමාවට මාලිමාවට ජය වේවා

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 หลายเดือนก่อน +2

      Malimava padi vadi karanava kivada? Jivana viyadama adu karanava kivada😂😂😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 หลายเดือนก่อน

      ​@@gayankarunasinghe5780අඩුම තරමින් un හොරා කන්නේ නැහැ. නාස්තිය කරන්නේ නැහැ. දැන් ඉන්න Haත්ත හොරා කන නිසා තමයි හිල් කූඩෙට වතුර පුරවනවා වගේ වෙලා තියෙන්නේ. රට ඇතුලට කොච්චර සල්ලි ආවත් මදි.

  • @Saman-hj8ig
    @Saman-hj8ig หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා

    • @tharangajayasinghe6782
      @tharangajayasinghe6782 หลายเดือนก่อน +1

      Ratata Jaya wewa kiyapan edaidan Kare paksha walata jayawewa kiyapu eka danwath ratata jayawewa kiyapan

  • @Neha-er5ip
    @Neha-er5ip หลายเดือนก่อน +17

    JayWewa. Malimawata

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +3

    අනුර දිසානායක ජනාධිපති කරමු NPP රජයක් බලයට ගෙන එමු ❤❤
    ශ්‍රි ලාංකිකයන්ට ජය වේවා 🙏 🌹 🌹

  • @madusankadissanayak07
    @madusankadissanayak07 หลายเดือนก่อน +10

    ව්‍යාවස්ථාවට අනූව දින නියම කරපං පම්කයෝ කඩේ ගිහිං කෙම්ලෝ ගන් නැතුව...😅රස්සාව කරන්න තියන්නෙ අවුරුදු 5 කට වතාවයි. මෙච්චර කල් නිදි වැදිලද හිටියේ...වසර පහේම පඩි කපා හරින්න ඕන මුන්ගෙ 😅😅

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @vinushasilva9179
      @vinushasilva9179 หลายเดือนก่อน

      නියම comment එක. සියලු දේ කැටිකරලා කියලා තියෙනවා 👍

  • @වරෙන්තුව
    @වරෙන්තුව หลายเดือนก่อน +3

    2019 අපේ පරම්පරාවම අමාරුවේ වැටුණා
    පොහොට්ටුවට කතිරේ ගහලා
    245 දෙනෙක් ඔක්කොම මේ පාර මාලිමාවට කතිරේ ගහනවා
    මාලිමාවට ජය වේවා🇱🇰

  • @captainFunny-123
    @captainFunny-123 หลายเดือนก่อน +5

    තෙපර බාන්න දෙයක් නෑ වංගු ගහන්නැතුව චන්දෙ තිබ්බනම් රටේ ජනතාව ප්‍රතිඵලය දෙයි...අපි තීරණය කරලා ඉවරයි කාටද මේ සැරේ ඡන්දෙ දෙන්න ඕන කියල..× ගහන්න විතරයි දැන් තියෙන්නේ

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +4

    මේ මාසේම මැතිවරණය ප්‍රකාශය කරන්න තරම් කොන්දක් තියෙවිද දැන් ඉන්න මැතිවරණය කොමසාරිස්ට ? 😢😮

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +7

    😂😂😂 මේ ලෝකයේ රාහුකාලය බලන රාහුකාලයක් සමග ජීවත් වෙන මිත්‍යාදෘශ්ටික ගතානුගතික "මැතිවරණය කොමිසම් සබාවක්" රටකට කුමකටද ...මෙවැනි පුනුරුත්තාපනය කලයුතු ණිලදාරීන් සිටින රටක් වැටෙන්න අහන්නම දෙයක්ද ??? මෙවැනි ක්‍රියාකාරකම් රටක ප්‍රෙගමනයට සම්පූර්ණයෙන්ම බාදාවක්.ඇත්තටම මේවා අහනකොට දකිනකොටත් ලැජ්ජායි ...

    • @UdeepaSathminq
      @UdeepaSathminq หลายเดือนก่อน +3

      පල්ලියෙන් ශුද්ධ වූ වතුර වක් කරලා ගත්තනම් හරි😂 ඇමෙරිකාවෙ ඩොනල්ඩ් ට්‍රම්ප් පැරදෙනකොටත් කිව්වා අප්‍රිකාවෙන් සුරදූතයො එනවා කිව්වා ඌව දිනවන්න.😂 ඉතිං එහෙ එහෙමනම් මෙහෙ අවුලක් නෑනෙ 😂

    • @Aabbc306
      @Aabbc306 หลายเดือนก่อน +1

      @@UdeepaSathminq buddagame mithtawa na

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @milinisandeepani4479
    @milinisandeepani4479 หลายเดือนก่อน +11

    Malimawata jaya.

  • @nalindesilva8245
    @nalindesilva8245 หลายเดือนก่อน +7

    AKD❤❤ NPP

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน +5

    දැන් එතකොට චන්ද ප්‍රචාරක කටයුතු නෙමේද මේ කට්ටිය කරගෙන යන්නේ කාවද අන්දන්නේ කාවද රවට්ටන්න හදන්නේ,ඔව් ඔව් නැකත් බලලා තමයි අපිට අරින්නේ,මුන් කාගේ ඇටද ලෙවකන්නේ කියලා හොදට පැහැදිලියි

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 หลายเดือนก่อน +1

      Nakatak balalama ranilatai mahindayatai arinna one nagitinna bariwennama ai

  • @sanjeewakumara6990
    @sanjeewakumara6990 หลายเดือนก่อน +2

    කවදා චන්දේ තිබුනත්. අපේ ගෙදර චන්ද මාලිමාවට.

  • @Newsmixpro
    @Newsmixpro หลายเดือนก่อน +9

    Npp

  • @user-oe7kv7zd3y
    @user-oe7kv7zd3y หลายเดือนก่อน +7

    Npp❤❤❤❤❤❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 หลายเดือนก่อน +2

    හුරේ පොනිලා ඉවරයි ජය වේවා!

  • @lifewinners2139
    @lifewinners2139 หลายเดือนก่อน +1

    NPP❤❤❤ මෙවර නියත ජයග්‍රහණයක්

  • @chathurathennakoon6157
    @chathurathennakoon6157 หลายเดือนก่อน +8

    ඕක කලින් දැනගෙන හිටියේ නැද්ද .එක පාරම කඩා පාත් වුණෙ නෑ නේ ජන්දේ 😂😂

  • @SisiraNirmal-ys7we
    @SisiraNirmal-ys7we หลายเดือนก่อน +5

    Npp❤

  • @DananjayaSanjeewa-ij6kp
    @DananjayaSanjeewa-ij6kp หลายเดือนก่อน +1

    නියත ජනාධිපති අනුර 👍❤️

  • @slsadarubro
    @slsadarubro หลายเดือนก่อน +1

    ජනතාවගේ පාලන ක්‍රමයකට මග පෑදෙන සුවිශේශී ජයක් මාලිමාවට ලබා දෙන්න සියලු දෙනා එකා මෙන් වැඩ කරමු. ❤

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o หลายเดือนก่อน +1

    හැම කෙනාම එක චන්දයක් හරි එකතු කරගන්න බලන්න හොරුන්ට කත් ඇදීමෙන් වලකින්නහැමෝම එකතු වෙන්න මාලිමාව වටා හොරු පලවා හරිමු සැවොම එක් සේසත් වෙමු මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤මාලිමාවට

  • @umeshkaushika2598
    @umeshkaushika2598 หลายเดือนก่อน +12

    Malimawata Jaya wewa 😊😊

  • @cocoon2024
    @cocoon2024 หลายเดือนก่อน +7

    තාම චන්දෙ නැද්ද? ඒ උනාට කට්ටිය බස් දාල අදින්නෙ. කොහෙන්ද බන් ඔය සල්ලි. එක රැළියකට කෝටි 5ක් වත් ඕන

    • @roybrown4711
      @roybrown4711 หลายเดือนก่อน

      Dukada…baya da npp ekkata…..yes we support npp.. around the world srilanken…
      Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @cocoon2024
      @cocoon2024 หลายเดือนก่อน

      @@roybrown4711 රට ඉන්න කොටසක් තමන්ගෙ පාඩුවෙ සුද්දො වගේ ඒ රටට ගියානම් ඒ රටේ විදිහට ජීවත් වෙනවා උබල වගේ උන් ලංකාවෙ ඉන්න බැරි උන එකට ලෝබයි. කෙලවිලා යනවට තමයි කැමති.

    • @KumarasingheMapa
      @KumarasingheMapa หลายเดือนก่อน

      රෙද්දෙ රාහු කාලය . රනිල්ට තවත් අවස්ථාවක් දෙන්න වගේ .

  • @sameerawadduwage
    @sameerawadduwage หลายเดือนก่อน +5

    AKD🎉🎉🎉

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 หลายเดือนก่อน +1

    නව ජනපති අනුර අයියා ❤

  • @user-sn7ok5gy2b
    @user-sn7ok5gy2b หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාව දිනේවාරටෙිතියෙන දැවෙන පුරස්න රටෙන්ම දුරැවෙිවා දුරැකරත්වා

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @MYSNTEN
    @MYSNTEN หลายเดือนก่อน

    Jayawewaa... ජාතික ජන බල වේගය..

  • @positivedream6671
    @positivedream6671 หลายเดือนก่อน +5

    Npp ❤

  • @anomaJAYALATH-du1kp
    @anomaJAYALATH-du1kp หลายเดือนก่อน +3

    Anura❤anura❤anura❤anura❤

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl หลายเดือนก่อน +1

    මාලිමාවට ජය නියතය

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 หลายเดือนก่อน

    ජයවේවා මාළිමාවට ජයවේවා

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අනාගතයේදී නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස

  • @lgliyangilg1140
    @lgliyangilg1140 หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට අපි සුදානමින් ලංකාවට එන්න.

  • @soheilycreations6078
    @soheilycreations6078 หลายเดือนก่อน

    ඉතිහාසගත වන චන්දයක් තමයි මේ පාර තියෙන්නේ...මාලිමාවට ජය❤

  • @lahirupradeep6777
    @lahirupradeep6777 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @DanushkaWickrmasinghe
    @DanushkaWickrmasinghe หลายเดือนก่อน +1

    කෙකර ගාන විදියටනම් පෙන්නෙ මොකක් හරි අන්චියක් අදින්න රනිල්ට කාලයක් දෙන්න වගෙ.

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 หลายเดือนก่อน +1

    NPP ජය වේවා ❤❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මාලිමාව දිනල රටේ මිනිස්සුන්ට යහපතක්ම වේවා

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน

    මාලිමාවට ජය..අපි පවුල් පිට්න් මේ පාර මාලිමාවට ❤❤❤❤

  • @danoojcristeen8106
    @danoojcristeen8106 หลายเดือนก่อน

    ලෝකෙට අපේ වැඩ්ඩො පෙන්නන්න තියෙන හොදම චන්දේ අනුර කුමාර ජනාධිපති අනිවාර්යයෙන් ❤❤

  • @wickybro4432
    @wickybro4432 หลายเดือนก่อน +2

    දවසක් හරි වැඩිපුර ඉදලා ගේමක් ගහන්න තමයි උත්සහය. මුන් ඔක්කෝම යාලුවෝ. 😂😂 ජාති වාදය, පාතාලය බීසනය, වැඩ වර්ජන,අරගල, මේ හැම දේම ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

  • @themirror1504
    @themirror1504 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා

  • @binarasashrika701
    @binarasashrika701 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවනවාමයි❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 หลายเดือนก่อน +1

    ආ මේ හිරුනෙ😂,අපි මාලිමාවට ❤ජයවේවා මාලිමාවට

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    මේ කාලකන්නි හොරු රැල
    එලවන්න සැවොම එ කතුවෙමු.... විනාස කරපු . රටට අනාගතයක් ගොඩනගමු...
    ජාතික ජන බලවේගය දිනවමු....

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 หลายเดือนก่อน

    අනුර පරෙස්සමට සහෝදරයා

  • @rasikaudayangani1139
    @rasikaudayangani1139 หลายเดือนก่อน

    ජය නියතයි මාලිමාව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanedirisinha6134
    @shanedirisinha6134 หลายเดือนก่อน +2

    අලියාට හික වේලා පොන්න වේසිගේ බල්ලා පිම්පි රනිලා ට හෙන ගහලා මාලිමාවට ජය වේවා

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 หลายเดือนก่อน +1

    ජයවේවා ජාතික ජනබලවේගය ට ජයවේවා ජයවේවා ජයවේවා

  • @Lankamrt
    @Lankamrt หลายเดือนก่อน +2

    අනුර ජය

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 หลายเดือนก่อน +2

    බොල හුලං බහුරුවෝ රාහුකාලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවද 😂😂😂😂

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 หลายเดือนก่อน

      හුල0 බූරුව.. 😂 ඒක මරු... 😅😅

  • @mohomedrefai
    @mohomedrefai หลายเดือนก่อน

    වර්තමානයට හරි වැඩපිළිවෙළක් ඇති එකම නායකයා සජිත් ප්‍රේමදාස ,

  • @ahamedfaizer7454
    @ahamedfaizer7454 หลายเดือนก่อน

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ද රාහු කාලයටත් සැලකීවයුතු ස්ථානයක් දෙන්න ඕන කියලා මට හිතෙනවා මේයාත් විකිණුනා වගේ නැකත් බලලා තමයි රටේ හැමදෙයක්ම පටන් ගත්තේ දැන් රට බංකොලොත් වෙලා තවත් නැකත් ගැන විශ්වාසය කරනවා නම් බත් වෙනුවට තණ කොළ කන ජනතාවක් තවත් කොටසක් ඉන්නවා

  • @lasantha1525
    @lasantha1525 หลายเดือนก่อน

    මාළිමාවට ජය වේවා 💪🇱🇰🥂

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd หลายเดือนก่อน +1

    AKD with NPP ❤❤❤

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 หลายเดือนก่อน

    මාලිමාවට අපි හැමෝම❤❤👍👍👍 A.K.D.

  • @Sanjeewa-w1h
    @Sanjeewa-w1h หลายเดือนก่อน +1

    රාහු කාලය බැයි නම් මොන කාලය වුවමනත් කමක් නෑ අපිට කොකා පේන්න නම් හදන්න එපා

  • @P.G.S741
    @P.G.S741 หลายเดือนก่อน +1

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 หลายเดือนก่อน

    සජිත් නියත ජ්නපති ජය වේවා 💚💛💙💜️🔥

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน

    මාලිමාවට.ජයවෙිවා..❤❤❤❤❤❤❤❤