Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 ปีที่แล้ว +1900

    කතාව ඉවර වෙනකම්ම phone එකෙන් බලන කස්ටිය😊😊😊

  • @wisalmalaksi8625
    @wisalmalaksi8625 ปีที่แล้ว +510

    සරාගේ රඟපෑමෙන් ජැක්සන් කියන දැවැන්ත නළුවවමයි මැවුනේ අද. සුපරි පරි 👌

  • @rdedugala6483
    @rdedugala6483 ปีที่แล้ว +77

    අමතක කරන්න බෑ නේද ලයියයි දියෝගබදුයි ❤️ උඹලත් සුපිරි 💪

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +68

    "අහසට පිඹිනා එරන් කලේයා...."
    අම්මෝ හ්හ්හ්හ් කුකුලා මුදලාලි😂😂😂😂😂😂😂

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +689

    හිතට එකඟව පැවසුවොත් මම මේ නාට්‍යයේ ආසම චරිතය ලොකු හාමුදුරුවන්ය.....කිසි දිනක නාට්‍යයක ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් මේ තරම්ම හිතට වැදුනේ නැත....බොහෝම ස්තූතියි ......😌😌😌😌🙏🙏

    • @sansukaperera1306
      @sansukaperera1306 ปีที่แล้ว +6

      පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ.
      > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක.
      > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ.
      > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ.
      > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත.
      Call 0761987748
      Whatsapp 0766032848
      facebook.com/groups/278083703222114/

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว +6

      ඔව් අනේ එක නම් සහතික ඇත්ත

    • @shenulimizaakid.7839
      @shenulimizaakid.7839 ปีที่แล้ว +4

      @@KaveenThiranjaya ඒකනේ මහත්තයෝ..😌😌

    • @vishmaharshanasilva5403
      @vishmaharshanasilva5403 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏❤️❤️❤️

    • @deemanthaaberathna1712
      @deemanthaaberathna1712 ปีที่แล้ว +4

      Aththa...

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +122

    ඔක්කෝමත් හරි කුකුලාමුදලාලිගෙ ගෙදර සීන් ටික මරු අනේ කතාව ඉවර කරන්න එපා 🙏🙏

  • @trishianya9084
    @trishianya9084 ปีที่แล้ว +173

    අද නම් හිනාවෙලා මැරුනා. පොඩිමුදියන්සේ. චටාස්ස්😂😂

  • @imrancool3738
    @imrancool3738 ปีที่แล้ว +646

    කුකුලා මුදලාලි පට්ට රගපැම සිරාවටම හිනා කාලා මැරෙනවා සුපිරි 👍👍👍

    • @ramaniswarnalatha2681
      @ramaniswarnalatha2681 ปีที่แล้ว +11

      අනේ කුකුලෝ ඔයානම් රගපෑමනම්. ආයෙ කියන්න වචන නැහැ .පට්ටම පට්ට

    • @imrancool3738
      @imrancool3738 ปีที่แล้ว +7

      ලයික් කරපු සියලු දෙනාටම ස්තුති 👍👍

    • @sriyanthagammanpila2031
      @sriyanthagammanpila2031 ปีที่แล้ว +2

      Ela ela

    • @chathurabandara348
      @chathurabandara348 ปีที่แล้ว +2

      @@sriyanthagammanpila2031 28 ?

    • @pemidumilochana9808
      @pemidumilochana9808 ปีที่แล้ว +2

      Sirawatama atta akanam😂😂😂

  • @tssadeepa3847
    @tssadeepa3847 ปีที่แล้ว +350

    සරා කරපු දේ අපිත් ඉස්සරහට කරන්න ලෑස්ති වෙයල්ලා 😊 රට කාපු එවුන් ගමකට වද්ද ගන්න එපා 👌

    • @thishanirandeniya7762
      @thishanirandeniya7762 ปีที่แล้ว +1

      Anna hari ak tama venna one .sara Marei katave antimata. Mantri mreyo dammai.

    • @dilrukshidayananda9770
      @dilrukshidayananda9770 ปีที่แล้ว +4

      අන්න කතාව...✌️

    • @akalankagunasekara3416
      @akalankagunasekara3416 ปีที่แล้ว +6

      අර්බුදය වලට නැගිටින , අර්බුදවලට හේතුවට නැගි නොසිටින ජාතියක් බන් අප රට. ඉක්මනට අමතක වෙන ජාතියක්....

    • @simpleelectronic2702
      @simpleelectronic2702 ปีที่แล้ว

      Definitely

    • @malinirupama6584
      @malinirupama6584 ปีที่แล้ว +1

      Aniwa. Ara rohita Abe gunawardha wa dakke a na appa

  • @sasikagayan2342
    @sasikagayan2342 ปีที่แล้ว +171

    ගිරිරාජ් මහාතාට පින්සිද්ද වෙනවා අපේ ලේ පිරිසිදු කරනවට.කතාවෙ දකින්න ආසම චරිතෙ.දුශ්ටයාට මෙච්චර අදරේ කලේ නෑ මොන කතාවෙවත්❤️😍

  • @neron2448
    @neron2448 ปีที่แล้ว +248

    "මම මේ ගමේ ඉපදිච්ච මේ ගමේ හුළගෙන් හුස්ම ගත්ත එකෙක් "🔥කරඬුතැන්නෙ සරාගෙ චවන ටික නම් සුපිරි💖

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +206

    ලෝකු හාමුදුරුවෝ නම් නියම හමුදූරු චරිතයක් තියනවා හරියටම මේ කතව හොදම අදර්සමත් කතවක්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +563

    වැරදිලා හරි හොඳම දේ කිව්වේ කුකුලා මුදලාලි. මල් මාලේට ගින්දර දාලා රතිඤ්ඤා වැල කරේ දාන්න. 😂😂🤣🤣😁දේශපාලුවන්ට එහෙම තමයි කරන්න ඕනේ.

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +1

      🤪🤪🤪🤪🤪🤪👍👍👍👍

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j ปีที่แล้ว

      🤣🤣🤣

    • @ckumari7103
      @ckumari7103 ปีที่แล้ว

      😁😁🤣🤣🤭

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir ปีที่แล้ว +1

      ඕකුන් දැන් මල් මාලා දාල පිළිගන්න හොද නැ

    • @w.k.achandimal3273
      @w.k.achandimal3273 ปีที่แล้ว +1

      Sira kathawa

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q ปีที่แล้ว +250

    කතාව කොයිතරම් අපේ හිත්වලට කාවැදිලද කියනව නමිිිි සරා,කවඩිය,සුද්ද,කිරිපුතා.මෙිි හැමෝම අපේ පවුලෙ සමාජිකයො වගේ😥.🌹💖.ආද⁣රෙයි නාඩගම්කාරයො ඔක්කොටම💖💖💖..මාලන් ඔයත් අමතක නෑ💖

    • @sansukaperera1306
      @sansukaperera1306 ปีที่แล้ว +1

      පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ.
      > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක.
      > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ.
      > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ.
      > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත.
      Call 0761987748
      Whatsapp 0766032848
      facebook.com/groups/278083703222114/

    • @ravindrasandamal8029
      @ravindrasandamal8029 ปีที่แล้ว

      Ada ape rate tiyena hebe tatwe meka balanna t v ekaema balanna ona ne. Palakage redhi apullana un nayakayo palakayo grama eka balanawa eti

    • @moneylksrilanka
      @moneylksrilanka ปีที่แล้ว

      හත්තික්කේ 😂

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q ปีที่แล้ว

      @@KaveenThiranjaya 💖

    • @menurimihansadanamji
      @menurimihansadanamji ปีที่แล้ว

      Ane ou.....💜💜💜💜

  • @chamindasampatha6628
    @chamindasampatha6628 ปีที่แล้ว +215

    ආසාවෙන් බලපු එකම කතාව ..අවසානය ලන් වෙනකොට හිතට දුකයි..සුදු චුටි බයේ සරාට මොකක් හරි වෙයි කියලා ..ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් සරා ගේමට බැස්සේ ..අදරෙයි නාඩගම්කාරයෝ

  • @shehanyapa3737
    @shehanyapa3737 ปีที่แล้ว +56

    මේ වගේ දේශපාලන නායකයක්ගෙන් face to face ගේමක් ඉල්ලන්න පුලුවන් පට්ට මොරාල් එකක් තියෙන සෙට් 1ක් හැම ගමකම හිටියානම් එකෙන්ම සුපරි පරීඉතිරි.

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +236

    සරා ලේකමාට ගහද්දි මහ කුරිරු සතුටක් දැනුනෙ නැත්නම් ඔයා නාඩගම්කාරයෝ කතාවේ ෆෑන් කෙනෙක් නෙවේ 😂😂😂😂😂😁

    • @sudu1293
      @sudu1293 ปีที่แล้ว +2

      matath eka danuna

    • @OG-ss4pu
      @OG-ss4pu ปีที่แล้ว +7

      ලේකම්ta gahuwe nane

    • @kaushi9972
      @kaushi9972 ปีที่แล้ว +5

      @@OG-ss4pu ඒකනෙ මාත් බලන් ඉදියෙ😒😒

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 ปีที่แล้ว +2

      ඌව පංසලේ වහලේ එල්ලුවා නම් මරු

    • @geethakumari5842
      @geethakumari5842 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 ปีที่แล้ว +147

    කතාව ඉවර වෙන එකට නං හිතට පට්ටම දුකයි සරා,කවඩියා,සුද්දා,මාලන් අපෙ හදවත් හොරා ගෙන ඉවරයි හදවතින්ම ආදරෙයි නාඩගම්කාරයෝ නාට්‍යයේ රඟපාපු හැමෝටම❤️❤️🥺

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +115

    කතා වලින් බලන්නෙත් නාඩගම්කාරයෝ විතරයි ඒකත් ඉවර වෙන්න ලගයි ලොකු කරුනු ටිකක් මිනිස්සුන්ට කියලා දුන්නා ඒක ගොඩක් වටිනවා.. ආයෙත් මේ වගේ කතාවක් බලාපොරොත්තු වෙනවා ❤️

  • @angalsudu8478
    @angalsudu8478 ปีที่แล้ว +71

    සම්පුර්ණ කොටස් ටික යූටියුබ් එකේ බැලුව දවසක් වත් අතාරින්න නැතුව ඉවර වෙන එක ගැනනම් මාර දුකයි 😔ආදරෙයි නාඩගම්කාරයෝ ❤

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +333

    සරාට තිබ්බෙ ඇමතියට ඩෑෂ් පහරක් ගහන්න 😂😂😂 රාජිතයට ගැහුවා වගේ 😂😂

    • @sansukaperera1306
      @sansukaperera1306 ปีที่แล้ว +2

      පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ.
      > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක.
      > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ.
      > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ.
      > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත.
      Call 0761987748
      Whatsapp 0766032848
      facebook.com/groups/278083703222114/

    • @CP-ny2wm
      @CP-ny2wm ปีที่แล้ว +1

      ammoo 😂😂

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 ปีที่แล้ว +2

      😁😁👍

    • @user-my2dz7jd6u
      @user-my2dz7jd6u ปีที่แล้ว +5

      අඩෝ ඇත්තටම ෂික්..ඇයි බං එහෙම එකක් තිබ්බෙ නැත්තේ ...😄😄😄😄

    • @tiran760
      @tiran760 ปีที่แล้ว +3

      සිරා කතාව 😁😁

  • @nelkakalupahana6075
    @nelkakalupahana6075 ปีที่แล้ว +36

    සරාගේ වලි නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .... ආදරෙයි හැමෝටම..

  • @lvsnperera
    @lvsnperera ปีที่แล้ว +15

    මෙහි සියලුම චරිත වලට ආදරෙයි...මේ නලු නිලියොම දාලා තව ලස්සන ගැමි කතාවක් අපට දෙන්න ..
    සද්දා සහ ශිවා මහත්වරුනි
    ඔබලාගේ මෙම නිර්මාණය ඉතා විශිෂ්ඨයි...තවත් ලස්සන නිර්මාණයක් අපට දෙන්න ප්ලීස් .....💖💖💖

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 ปีที่แล้ว +31

    මෙි වෙනකන්ම මුලු කතාවම කවදාවත්ම මම TV එකෙන් බලලා නැ 💟 හැමදාම පොන් එකෙන් විතරක් කතාව බලපු අය මෙි කොනට 👇👇ආදරෙයි💟💟💟නාඩගමි කාරයෝ 💟💟💟💟❤️

  • @deegayuinduwara6699
    @deegayuinduwara6699 ปีที่แล้ว +40

    නාගමක අවසානය සරාගේ අවසානයකින් ලියන්න එපා...එච්චරයි💯❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +195

    රටට ආදර්ශයක් දුන් ලොකු හාමුදුරුවෝ ..
    හදවතේ භක්තිය පෙන්නු සරා...
    උපේක්ෂාවෙන් බලන මාස්ටර් ..
    එකමුතු කමේ මිත්‍රත්වය .
    අපුරුයි නාඩගම හැමදාමත්...

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 ปีที่แล้ว +20

    විදෙස් ගත අපි වෙලාවක් හදාගෙන හරි නාඩගම්කාරයෝ බලන්නේ හරි ආසාවෙන්..හිත නිදහසේ....කතාව ඉවර කරනවට නම් කැමති නෑ...තව ටිකක් ඉදිරියට ගෙනියන්න......

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +45

    කුකුළ මුදලාලී පට්ට බං..🤣🤣🤣

  • @pudumawishwaya2002
    @pudumawishwaya2002 ปีที่แล้ว +141

    සුන්දර කරඩුතැන්න😢
    සරාගෙ වාඩිය,කඩමන්ඩිය,කලායතනය,පන්සල,කුකුලගෙ ගෙදර,මාස්ටර්ගෙ ගෙදර,සරාගෙ ගෙදර,නිදන් කැලේ,ලෙලි මඩුව, සදාකල්ම සුන්දර මතකයක් වේවි😢😢😢😢

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว +5

      නඩගන්කාරයො 2 ක එනවා බාන් 🤣

    • @techuniversl8612
      @techuniversl8612 ปีที่แล้ว +3

      koolamaka arambaya kiynne 2 tama😆

    • @wihagapawan1735
      @wihagapawan1735 ปีที่แล้ว +1

      Ou ethin hamuwima wenwima loke hatine hitha hada gena duka beda gamu brola

    • @wihagapawan1735
      @wihagapawan1735 ปีที่แล้ว +2

      Sirawata marune ne bn

    • @indraninawarathna1234
      @indraninawarathna1234 ปีที่แล้ว

      අනේ ඔව් 👍

  • @AVIYA279
    @AVIYA279 ปีที่แล้ว +345

    අදත් පට්ටේට හිනා උනා. එහෙව් වෙලත් කතාව ඉවර වෙන්න යන්නේ කියලා මතක් වෙනකොට පට්ටම දුකයි

    • @lt8865
      @lt8865 ปีที่แล้ว +2

      Is the story going to end soon?

    • @lt8865
      @lt8865 ปีที่แล้ว +1

      How many more episodes???

    • @kittyheronthorne
      @kittyheronthorne ปีที่แล้ว +2

      @@lt8865 8 more i guess upto 400 episodes

    • @lt8865
      @lt8865 ปีที่แล้ว

      @@kittyheronthorne Thank you. 😪

  • @kalanamethsara2776
    @kalanamethsara2776 ปีที่แล้ว +45

    අැත්තටම හිතට මාරම දුකයි....කතාව ඉවරවෙන හින්ද....😢😢😢

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +20

    මග නොහැර බලපු එකම නාට්‍යය .අදත් ලස්සනයි .පොඩි මුදියාන්සේට සුපිරිපරි ඉතිරෙන්න නියම කනේ පාරක් වැදුන .ඒ වගේම පාරක් ලේකමාට වදිනකම් බලාගෙන ඉන්නෙ ..අදත් ලස්සනයි .

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 ปีที่แล้ว +50

    කරඩුතැන්න , ඔය හැම චරිතයක්ම හැම විස්තරයක්ම සදා මතකයේ රැදේවී... ❤️ 🥺

    • @lt8865
      @lt8865 ปีที่แล้ว +1

      Oh really! Is this drama really finishing soon?

  • @_sunshine_12
    @_sunshine_12 ปีที่แล้ว +125

    කතාව පටන් ගත්ත කාලේ ඉඳන් එක කොටසක්වත් මඟ ඇරලා නෑ.. කතාව ටිකක් බෝරිං වුණු කාල තිබුනා.. ඒත් ඒ කාලෙදිත් හැමදාම කතාව බැලුවා පුරුද්දට වගේ... දැන් ඉතිං 9.30ට බලන්න කතාවක් නැති වෙයි..🥲 රටේ මිනිස්සුන්ට ගොඩාක් ආදර්ශ ලබා දුන්න කතාවක්.. සද්ධා සර්ට respect මේ වගේ කතාවක් ලීවාට❤️

    • @Hashanhistory
      @Hashanhistory ปีที่แล้ว +1

      ඔව් ඒක.හරි

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +1

      Ow ane mama nam hemadama beluwa ada nam kukula mudalali niyamai 😂😂😂

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 ปีที่แล้ว +36

    අද මාරම ලස්සනයි හිනාවෙලා කතාව ඉවර වෙනවා දන්නෙත් නැ

  • @sachinfernando2626
    @sachinfernando2626 ปีที่แล้ว +40

    අහසට පිබිනා නෙරන් කලේයා ammoo hina wela marei yako api 😂😂😂😂🔥

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +400

    සජිතගෙ මැර ඇක්ටින් දැක්කම මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මය රඟපාපු ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටිය.💪💖

    • @PlaTO94
      @PlaTO94 ปีที่แล้ว +2

      Machan.ඒක යූටුබ් නැද්ද බලන්න .

    • @PlaTO94
      @PlaTO94 ปีที่แล้ว +2

      වෙන ලින්ක් එකක් හරි

    • @bandhusriya5694
      @bandhusriya5694 ปีที่แล้ว +2

      එකෙන්ම.

    • @ulindu.025
      @ulindu.025 ปีที่แล้ว +1

      @@PlaTO94youtube වල නැද්ද කොහෙද.DVD shop වල තියනව.👍

    • @gavindudeshan8930
      @gavindudeshan8930 ปีที่แล้ว

      Thiyanava neh

  • @preethikumudulal4086
    @preethikumudulal4086 ปีที่แล้ว +5

    බලවත් ව රෝගාතුර ව සුවවී නැවතත් අපව මේ විදියට සිනහ සයුරේ ගිල්වන ගිරිරාජ් මහතා ගේ රඟපෑම නම් අති විශිෂ්ට යි. එතුමා ට දීර්ඝායුෂ පතනවා!. සජිත සුදු චූටි ට පෙන්වූ ආදරයත්, නායකතුමා ඇතුළු පිරිසට සැලකූ ආකාරය ත් , ඒ රඟපෑම නම් පට්ට ම පට්ට. ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටයේ ජැක්සන් ගේ රඟපෑම මතක් වුනා.

    • @WishmalantheCricket
      @WishmalantheCricket ปีที่แล้ว

      Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් 🙏🙏🙏

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +151

    රතිඤ්ඤා එක බෙල්ලට දාලා මල් මාලේ පත්තු කරන්නලු.. 😂😂
    පොඩ්ඩි හරියන්නේ සරාට තෑං..තෑං..ගාලා දත් සෙට් ගලවන්ඩ.. 😹😹

  • @reversecinema2905
    @reversecinema2905 ปีที่แล้ว +51

    නානගෙ(ඇමතිතුමාගෙ) ඇක්ටින් නම් සුපිරී😁😅❤️❤️

  • @susanthachandana8068
    @susanthachandana8068 ปีที่แล้ว +212

    මංතිරිතුමා සහ කුකුලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ......,💪💪 මල් මාලෙට ගිනි තියලා රතිඤ්ඤා බෙල්ලට දාමු...
    මීට කුකුලා මුදලාලි 👏👏👏👏👏

  • @achalaprabodh2457
    @achalaprabodh2457 ปีที่แล้ว +47

    6:50 - 8:25
    11:05 - 13:19
    15:48 - 18:03
    කුකුලගෙ ආතල් එක නිසා අපේ ලේ පිරිසිදු වෙනවා යකඩෝ

  • @Travelcom-sy5ve
    @Travelcom-sy5ve ปีที่แล้ว +18

    අනෙත් ගොබ්බ නාට්‍ය වලට වඩා ආදර්ශයක් දුන්න එකම කතාව.රට හදන්න කලින් මිනිස්සුන්ගේ හිත් හදන්න ඕන ආකල්ප වලින්.මෙහෙම නාට්ටි තව තවත් තියේ නම් ..ආදරෙයි නාඩ ගම්කාරයෝ.

  • @sriyani2865
    @sriyani2865 ปีที่แล้ว +46

    මල්මාලය පත්තූ කරලා රතිඤ්ඤා වැල දාපන් බෙල්ලට,,😂😂😂😂😂😂

  • @amayaamaya6883
    @amayaamaya6883 ปีที่แล้ว +25

    ආසවෙන් බලන කතාවක් මේ නාට්‍ය එක කොටසක් නෑර හැම කොටසක්ම බැලුවා අවසන් කොටස් ටික කිව්වාම ගොඩක් දුකයි 🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +11

    අද තමා හොඳම කොටස ගියේ❤️නියමයි ශ්‍රද්ධා මාමා සුපිරි ආදර්ශ ටිකක් ගරුකරනවා හදවතින්ම😘😘😘

  • @rathnasirijayantha2983
    @rathnasirijayantha2983 ปีที่แล้ว +95

    """සජිත ඇන්තනී """"ඔබ සුපිරි නළු වෙකි" අපි ඔබටද කැමතිය"සරත් කුමාර ගුණරත්න ඔඛ සුපිරි වීරයෙකි """"අපි ඔබටද කැමතිය",නාඩගමක අවසානය මෙය නමි අපගේ හදවතට දුකක් නොදැනෙන ආකාරයට අවසන් වේවා.

    • @supunthiwanka
      @supunthiwanka ปีที่แล้ว

      කව්ද සරත් කුමාර ගුණරත්න...

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว +1

      @@supunthiwanka සරාගෙ ඇත්ත නම

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 ปีที่แล้ว +5

    ආදරෙයි නාඩගම් කාරයෝ ❤ මෙ කතාවට සම්බන්ධ සියලු දෙන්නටම බොහොම පින් රසික අපෙ හිත් සැනසුවට තෙරුවන් සරණයි 🙏❤

  • @shamalifernando7672
    @shamalifernando7672 ปีที่แล้ว +52

    පොඩි මුදියන්සේට ලැබුනා මුන පුරෝලා එල

  • @lahirurukshan1134
    @lahirurukshan1134 ปีที่แล้ว +6

    ජැක්සන් ඇන්තනි සරා වගේ කොල්ලෙක් දායද කරපු ඔබට ගොඩක් පින් ❤️👊

  • @chamilmadusanka5676
    @chamilmadusanka5676 ปีที่แล้ว +45

    සරාගෙ රංගනයෙන් මතුවෙන්නෙ ඡැක්සන්ම තමා ❤️❤️💐💐

  • @tarinduchathura6981
    @tarinduchathura6981 ปีที่แล้ว +18

    මම නාට්‍ය බලන්නේ නැ හැබැයි මේ නාඩගම්කාරායෝ ජිවිතේට ගොඩක් ලන් උනා අදරේයි නඩගනම්කාරයෝ ❤️❤️❤️🖤🖤🖤💥💥💥

  • @eskakumari7764
    @eskakumari7764 ปีที่แล้ว +88

    හදවතේ කථාව...
    මං හිතන්නේ ජීවිත කාලෙම මේ කථාව...මේ නලු නිලියන් අපේ හදවතේ රැදෙනවාමයි...

    • @lt8865
      @lt8865 ปีที่แล้ว

      I know it will forever remain in my heart.

    • @jayathissaperera5128
      @jayathissaperera5128 ปีที่แล้ว

      @@KaveenThiranjaya කතාකරන්න ඉගෙනගන්න ඉස්සෙල්ලා. Shik

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +320

    ආසවෙන් බලපු එකම කතාව ඉවර වෙන එක ගැන නම් දුකයි.. මේ කතාවෙන් සමාජයට ලොකු පණිවිඩයක් දුන්නා. හැම චරිතයකට සාධාරණයක් වෙන ලස්සන අවසානයක් තියෙයි කියලා හිතනවා..

    • @user-mq4hi3yo8m
      @user-mq4hi3yo8m ปีที่แล้ว +7

      ඔව් අනිවාරෙන්ම

    • @SlFlash
      @SlFlash ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්

    • @peththa462
      @peththa462 ปีที่แล้ว +4

      Iwara na gaaaniyeee🤣🤣🤣

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 ปีที่แล้ว +4

      මමනම් හිතෙන්නේ අවසානය දුකක් වෙයි. ⁣මොකද ඇමතිය ගේම දෙනව සරාලට

    • @tharakanimesh8598
      @tharakanimesh8598 ปีที่แล้ว +3

      ඒ දුන්න පනිවිඩය හරිහැටි සමාජය ගන්නවනම් ඒක තවත් හොදයි කියල මට හිතෙනවා...එහෙම නේද

  • @dilankasahan2892
    @dilankasahan2892 ปีที่แล้ว +5

    මල් මාලෙ අරන් පත්තු කරලා රතිඤ්ඤා එක දාපන් බෙල්ලට... 😂😂😂 කුකුලා මුදලාලි 😅 රගපෑමනම් මරු ❤️🤟

  • @kavindukasun5470
    @kavindukasun5470 ปีที่แล้ว +33

    මේ ඔක්කොම සරාලා කසිප්පු වාඩියෙ නිදාගෙන ඉද්දි පේන හීනයක් වුනොත්.🙂❤️

  • @pudumawishwaya2002
    @pudumawishwaya2002 ปีที่แล้ว +168

    සරා,පාටලී,මනමාලන්,කවඩියා,කිරිපුතා,සුද්දා,SK සිරිසේන,මුදලාලි....
    මේ චරිත අපේ හදවතේම තියෙයි හැමදාම මතකයක් විදිහට😢😢

    • @indraninawarathna1234
      @indraninawarathna1234 ปีที่แล้ว +5

      ඔව් ඇයි තව කුකුල් ෆැමිලි එක ආදරෙයි නාඩගමේ හැමෝටම ♥️♥️♥️

    • @krishisammani7726
      @krishisammani7726 ปีที่แล้ว +3

      මාස්ටර්, ලොකු හාමුදුරුවෝ 🥺

    • @akashprasad547
      @akashprasad547 ปีที่แล้ว +1

      gajaman

    • @prabodhamadhushi7517
      @prabodhamadhushi7517 ปีที่แล้ว

      Ai gajaman

    • @pudumawishwaya2002
      @pudumawishwaya2002 ปีที่แล้ว

      හ්ම්ම් ඔව් ඔව් යාලුවනේ මේ ගැමෝම😢

  • @neron2448
    @neron2448 ปีที่แล้ว +25

    කරඬුතැන්නෙ සරාගෙ ගැම්ම 🔥 දිස්ත්‍රික් නායක තුමා ගෝ හෝම්😅 .නන්ද සිරිමල්වත්තගෙ පටි රෝල්😂.

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +22

    කුකුලයි සිගිතී තමා මරු🤣🤣

  • @asa88sub
    @asa88sub ปีที่แล้ว +8

    කියන්න දෙයක් නෑ,.. හොදම නාට්‍ය. TH-cam එකෙන් සෑම කොටසක්ම බැලුවෙ. එතරම් සුන්දර ජනජීවිතයට දැනෙන පරිදි, දේශපාලනික හා සමාජයේ ඇති පැතිකඩයන් එක්කර ගෙතුනු කතාවක්. නාට්‍ය හරියට රසවිඳින්නම් ජිවිතයේ බොහෝදේ හරිගස්සා ගැනීමට හැකි වේවි. 🙏🙏🙏

  • @dissanayakethilina2721
    @dissanayakethilina2721 ปีที่แล้ว +45

    මම බලන් හිටියේ ලේකමාට ගහනකන්. එත් ගුටියක් කෑවේ පොඩි මුදියන්සේ😂

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +11

    යකෙකුටවත් බය නැති සරා මං ආසම චරිතය ජය වේවා සරා

    • @WishmalantheCricket
      @WishmalantheCricket ปีที่แล้ว +1

      Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් .
      ..
      ..

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +20

    මොනවා උනත් ගහපු එකනම් මරු 👍

  • @madhusaraariyawansha6798
    @madhusaraariyawansha6798 ปีที่แล้ว +31

    කතාව දැන් ඉවර කරන්න යන එක හොඳයි.. මොකද ඕනම දේක කොලිටි එක මේන්ටේන් කරන්න ඕන.. පහුගිය ටිකේ කතාව ටිකක් බෝරිං වෙලා තිබුනෙ. කතාව තව අදින්න අදින්න නිර්මාණ කරුගෙ කොලිටියත් අඩු වෙනවා.. හොඳම උදාහරණෙ එදිරිමුනියා..

  • @user-rd5hg5vk8b
    @user-rd5hg5vk8b ปีที่แล้ว +135

    කතාව ඉවරකරන්න දුක නැද්ද සද්දා මාමේ දුක අය මෙතෙන්ට ඇවිල්ලා යන්න 🤧🤒🥲
    👇

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +66

    ඔබ මෙතෙක් නොකඩවා නැරඹු නාඩගමිකාරයො කතාවෙි අවසනයට ලගාවී ඇත 😪😪😪

    • @sansukaperera1306
      @sansukaperera1306 ปีที่แล้ว

      පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ.
      > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක.
      > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ.
      > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ.
      > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත.
      Call 0761987748
      Whatsapp 0766032848
      facebook.com/groups/278083703222114/

    • @samithasck9477
      @samithasck9477 ปีที่แล้ว

      😰😰😰

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s ปีที่แล้ว

      අගොස්තු2 ඉවරයි

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures ปีที่แล้ว +15

    එක කොටසක් නෑර බලපු එකම කතාව.😍😍😍😍😍😍😍😍😍

  • @classictelevision2304
    @classictelevision2304 ปีที่แล้ว +5

    සරා අද නම් නියමයි. සුපරි පරි ඉතිරි ගේමක් දුන්නෙ. අපේ ලොකු හාමුදුරුවෝ ඉක්මනට ආයෙත් ගමට එයි කියලා හිතනවා. හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍

  • @chamalikarunarathna2197
    @chamalikarunarathna2197 ปีที่แล้ว +18

    මිනිසුන්ට හිතන්න දෙයක් ඉතිරි කරපු.ආදර්ශයක් පෙන්වන,ගමත් පන්සලත් අතර ඇති සුන්දර බව,විනිවිද මිනිස් පරපුර ,දේශපාලනය,පැරණි දේ පිළිබඳ හුවාදක්වන කෙටි කතාන්දරයක් ලෙස දැනුනු බව නොවනුමානයි.

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +197

    එකම එක කොටසක් වත් මගෑරලා නෑ... ඉස්සර හරි ආසාවෙන් කතාව වගෙම කමෙන්ට් එකක් හොයාගෙන ආවෙ..හේරා අයියාගෙ කමෙන්ට් එක කියෙව්වෙ නැතිනම් වැඩක් නැති ම තරම් 🥰🥰♥️♥️ අවසානය ළගයි කියලා දැනෙද්දී ගොඩක් දුකයි... ඒත් සමාජෙට ලොකු ආදර්ශයක් දීපු හරි ආදරණීය කතාවක් 🥰🥰♥️♥️

  • @danushkanadunkumara2020
    @danushkanadunkumara2020 ปีที่แล้ว +45

    අඩෝ ඇත්තටම සරා වගේම මේ රටේ ජනතාවත් ඔහොම උනානම් අද රටේ මෙහෙම හොර තක්කඩි දේශපාලුවෝ නෑ ❤️❤️

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 ปีที่แล้ว

      එක දැන් පටන් ඇරගෙන තියෙන්නේ

  • @neron2448
    @neron2448 ปีที่แล้ว +22

    "තාත්තෙ මං මොකක්ද කරන්නෙ ඕනෙ" උඹ නටපං අම්මෝ කුකුළා දෙන අාතල්😅

  • @kariyaponnaya5840
    @kariyaponnaya5840 ปีที่แล้ว +41

    අඩො ආයෙ එන්නකො නාඩගම්කාරයො අඩො පට්ට දුකෙන් ඉන්නෙ එකදිගකට බලපු පලවෙනි වතාව මුල ඉදන් 3න් පාරක් බැලුවා අඩො පට්ට දුකයි මට 😭 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲😭😭😭😭😭😭😭😭😭😭💖💖💖💖💖💖😭😭😭

    • @himakagimhan142
      @himakagimhan142 ปีที่แล้ว

      දුක් වෙන්න එපා කැරියා පොන්නයා 😮

  • @randimanishadi5119
    @randimanishadi5119 ปีที่แล้ว +25

    කුකුලා මුදලාලී තමා අද මරුම 😂💔

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +28

    අද episode එක බැලුවම හිතෙනවා සරාට මොකක් හරි කරදරයක් කරයිද කියල අර තඩියා 😐 එහෙම උනත් දුක හිතෙන අවසානයක් නම් එපා ..... 😢😢😢 happy ending එකක් ඕනා...

  • @kamkanamgewijerathna1158
    @kamkanamgewijerathna1158 ปีที่แล้ว +20

    පරිපූර්ණ කලානිර්මාණයක්...තවත් මේ වගේම ටෙලිනිර්මාණයකින් ඔය හැමෝම බලාපොරොත්තු වෙනව..සුභ පැතුම් ..❤

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 ปีที่แล้ว +40

    අද ගොඩක් හිනා උනා කුකුලා මුදලාලි නිසා 🤣🤣🤣🤣🤣🤣

  • @Happymoments666
    @Happymoments666 ปีที่แล้ว +3

    සරා පන්සලෙ කරපු රගපෑම දකිද්දි මතක් උනේ සූරිය අරණේ ජැක්සන් ඇන්තනී ගේ රගපෑම... ඒ ව්දිහමයි 😍

  • @nirushadilshani8983
    @nirushadilshani8983 ปีที่แล้ว +51

    කුකුලා මුදලාලි තමයි හොදටම කරේ.😆😆😆 හිනා යනවා වගේම ලොකු දුකකුත් තියෙනවා..😞😞😞

  • @nalikadayananda8380
    @nalikadayananda8380 ปีที่แล้ว +71

    අද නම් සුපිරි නාඩගම. වදින උන්ට වදින්න කිව්වා සරාරාරාආආආආඅ..අතිවිෂිශ්ඨයි සර් සද්ධාමංගල 👍❤️‍🔥❤️‍🔥

  • @kandyboy1935
    @kandyboy1935 ปีที่แล้ว +22

    නාඩගම් කාරයෝ අවසාන වෙද්දී හිතට පට්ටම පට්ට දුකය් 😭 😭 😭 😭 දෙවැනි එකක් ඕනේ ❤️❤️❤️❤️

  • @tharivlogs1755
    @tharivlogs1755 ปีที่แล้ว +7

    Woooooooooow අද මේ කොටස කලින්ම 1M පැනලා නේද ? 😃👍❤️ මරු මරු 👌👍❤️🥳

  • @sisiras732
    @sisiras732 ปีที่แล้ว +26

    අහාසට පිබිනා එරන් කලේයා...😁😁

  • @surangasampath7594
    @surangasampath7594 ปีที่แล้ว +41

    ගිරිරාඡ්ගේ කතාව තමා මරු ❤️🤪

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi ปีที่แล้ว +57

    සුන්දර කරඬුතැන්න ගම්මානයේ අපූරු කතා මාලාවක අවසානය..😔 සද්ධාමංගලසූරිය මහතාට
    මෙවැනි ආදර්ශමත්, රසවත් කතාවක් නැවතත් ප්‍රේක්ෂක අප වෙත ගෙනෙන්ට ශක්තිය , ධෛර්යය ලැබේවා..!💞

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @lt8865
      @lt8865 ปีที่แล้ว

      When does the series end? Do you know the date?

  • @doglover4927
    @doglover4927 ปีที่แล้ว +60

    කවුරු කොච්චර බැන්නත් මං බැලුව ලස්සනම , ආදර්ශමත් කතාව මේක
    පටන් ගත්ත දවසෙ ඉදලා එක episode එකක්වත් මිස් නොකර බැලුවා 💖
    ඒත් දැන් මේක ඉවර වෙන්න ටික දවසය් 😪
    මේ teledrama එක තරම් මොන teledrama එකක්වත් set උන්නෑ
    හැමෝම හොදට රගපානවා 😍
    මේක ඉවර වෙලා part 2 එකක් එනවනම් ..................🥺

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว

      Onna kiuwa part two ewala kathawa kannada kiyanne

    • @sansukaperera1306
      @sansukaperera1306 ปีที่แล้ว +1

      පොඩි අයට සහ ලොකු අයට වෙන වෙනම Group class හෝ Individual Class වශයෙන් පැවැත්වේ. තුඩැල්ල නිමල මරියා විදුහල ඉදිරිපිට ඇති සුමා එන්ටප්‍රයිසස් ආයතනයේදී පංති පැවැත්වේ. රිදම්, ලීඩ්, බේස්, අකොස්ටික් සහ ක්ලැසිකල් වාදනය මුල සිට උගන්වනු ලැබේ.
      > ගිටාර් මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු දැනගැනීමට අවශ්‍යනම් විමසා දැනගත හැක.
      > සුමා ආයතනයේදී පවත්වන පංති සඳහා ගිටාර් රැගෙන ආ යුතු නොවේ. ආයතනය විසින් පංති පැවැත්වෙන වේලාවලදී ගිටාර් සපයනු ලැබේ. අමතර ගාස්තු අය නොකෙරේ.
      > නිවසේදී පුහුණුවීම සඳහා අනිවාර්යෙන් ගිටාරයක් තිබිය යුතුයි. එසේම පුහුණුවීම සඳහා දිනකට පැයක් හෝ ඊට වැඩි වේලාවක් අනිවාර්යෙන් වෙන් කල යුතු වේ.
      > ගාස්තු පිළිඹඳව දැනගැනීම සඳහා විමසන්න. පැරණි ගාස්තු අයකිරීම් වෙනස් වී නොමැත.
      Call 0761987748
      Whatsapp 0766032848
      facebook.com/groups/278083703222114/

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว +2

      ඕනම දේකට බනින අය ඉන්නවා ඒක කොච්චර හොඳ දෙයක් උනත්.මේකට ඔය සුලු පිරිසක් බනින අය ඇති .ඒත් මේක මෙ වෙනකන් ගිය ඔක්කොම කොටස් trending . 1M views .

    • @doglover4927
      @doglover4927 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 මං කිව්වෙ මගෙ අදහස
      අනික part 2 එකක් ආවත් බලන අය බලය්😊 උබට ඒක කන්න ඕන්නම් කාපං
      😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว +1

      @@doglover4927 dewani inima balapu eun mewa balanna awama kathawa winasa kkarannamane balanne tho ekath kai wage 😂😂😂

  • @nadunnimalsha7407
    @nadunnimalsha7407 ปีที่แล้ว +60

    අදනම් පටන් ගත්ත වෙලේ ඉදන් හිනා කාලා මැරෙනවා.. මන්ත්‍රීයාව උස්සලා පොලේ ගහනවා කිව්වා 😂😂

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +15

    මල් මාලෙ පත්තු කරල,රතිඤ්ඤා එක දාපන් බෙල්ලට.කුකුල මුදලාලි.ඉන්න තැන ඉතින් සුපිරි තමයි .😀😀😀❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lakshanpathirana3504
    @lakshanpathirana3504 ปีที่แล้ว +5

    Sara thama හොඳටම karee 😂🔫

    • @WishmalantheCricket
      @WishmalantheCricket ปีที่แล้ว +1

      Subscrib එකක් දේන්නකෝ ඔයාට පින් .
      ..
      ...

  • @Bimsara_Lakshan
    @Bimsara_Lakshan ปีที่แล้ว +5

    කතාව ඉවර කරන්න එපා 😭😭😭😭😭😭💔💔💔💔💔💔 දිගටම තියන්න 😒😒😒😒 please Sawarnavahini

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 ปีที่แล้ว +5

    අනේ කුකුලෝ ඔයානම්. රගපෑමනම් සුපිරි කියන්න වචන නැහැ .පට්ටම පට්ට

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +30

    අනේ ඉවර කරනවද? ආසාවෙන් බලන කථාව. සජිත පුතා ඔයා clever actor. Good luck. Theruwan saranai.

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +6

    අද සුපිරිම චරිතය සරා එළකිරි සරා හදවතින්ම රෙස්පට්

  • @diki8687
    @diki8687 ปีที่แล้ว +5

    අයි කතාවක් ඕනි සරා සුදු චුටි එක්ක මොකද නියමෙටම ගැලපෙන දෙන්නෙක්

  • @MenuAdhikari317
    @MenuAdhikari317 ปีที่แล้ว +25

    ඊයේ තමයි ගොඩක්ම හිනා උන දවස... 😂😂 සජිත අයියා ඉන්න නිර්මාණ හරිම අඩුයි.. ඒක නිසා ඉවරවෙන එක ගැන හරිම දුකයි..😥

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      හයි මෙනු

  • @hesararivisahani2869
    @hesararivisahani2869 ปีที่แล้ว +5

    නාඩගම්කාරයෝ ඉවර වෙනවා කියලා ටීවී එකේ දාද්දී හිතට මාර දුකයී...... 🙄😪
    නාඩගම්කාරයෝ හැමෝටම ආදරේයි .......
    ❤️❤️❤️

  • @mpsxangry4732
    @mpsxangry4732 ปีที่แล้ว +40

    ආසාවෙන් බලපු එකම කතාව❤️❤️❤️
    නාඩගම්කාරයෝ හැම කොටසක්ම you tube එකෙන් බලපු අය
    👇

  • @thisserathissera1185
    @thisserathissera1185 ปีที่แล้ว +7

    සුපිරි සුපිරි sara.නියමයිනේ amathilata.හෝම.තමයි karanna one

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ ඉවර වෙන්න ලගයි😢

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +10

    ගිනි අවි සහ ගිනි කෙලි එකේ ජැක්සන් ඇන්තනී ව ❤😍මැවිලා පෙනුනා අද....
    සරා🔥💪