Nadagamkarayo Episode 308 || ''නාඩගම්කාරයෝ'' || 24th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.6K

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 2 ปีที่แล้ว +888

    ""මැණික... නගින්න මාලන් තාත්තිගෙ car එකට'' කතාවෙ ඇහුන ලස්සනම වචන ටික.හදවතටම දැනුනා මට නම් ❤️❤️❤️❤️

    • @TheSamithaperera
      @TheSamithaperera 2 ปีที่แล้ว +11

      බනිස් ගෙඩි කියන එකත් ලස්සනයි

    • @sheromanilanthi5340
      @sheromanilanthi5340 2 ปีที่แล้ว +6

      Eka atta

    • @artisticnuwan
      @artisticnuwan 2 ปีที่แล้ว +6

      Ow...eka matath danuna....marama...turning point ekak jivithe..

    • @omorislam478
      @omorislam478 2 ปีที่แล้ว +25

      කෝකිල නියමයි රගපෑම,,,,,,ඔයාගේ ආච්චිට ආදරේයි ගොඩාක් ඔයා වගේ කෙනෙක් බිහි කලාට

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +9

      මට ඒක ඇහිලා හුජ්ජ ගියා කියපංකෝ😂💔

  • @JiroD2024
    @JiroD2024 2 ปีที่แล้ว +585

    Malan 👉🏻 Silent Killer😌
    "යං මාත් එක්ක"🤩 අම්මෝ ඒ feel එක
    සම්මානයට පාත්‍ර වියයුතු කෙනෙක් තමයි කෝකිල අයියා ❤‍🔥අද කොටසත් 👌🏻👌🏻👌🏻

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว +11

      මාලන් කුරුනෑගල ගියේ මොකටද කියලා තේරුනේ මට විතරද, මාලන් දිය යටින් ගින්දර ගිනියන මිනිහෙක්.

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +3

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +788

    ගමේ තරැණ තරැණියන්ගෙ සිට වැඩිහිටියා දක්වා ලොකු හාමුදුරැවන්ට තියෙන ගෞරවය අාදරය හරිම ලස්සනයි.🍀

    • @dinuswijesundara9170
      @dinuswijesundara9170 2 ปีที่แล้ว +7

      ඒකට අපේ පංසලෙ ලොකු හාමුදුරුවෝ ආලවක වගේ කවුරුත් ආස නෑ භක්තියකුත් නෑ

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว

      @@dinuswijesundara9170 ape inna hamuduruwo minissunge salli kanaw

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว

      @😊😊girl mn nam pansala peththewath yanne ammala dane denda yanaw boruwat wedak ne ane ohoma hamuduruwo den inna aya sepa hoyanawa mara salliyk ganne

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +1

      @😊😊girl sepa hoyanawa🤣🤣🤣🤣🤣den godak hamuduruvo

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +3

      මම අපේ පන්සලේ හාමුදුරුවන් ගැනවත් පන්සල ගැනවත් මොකුත් කියන්නෙ නෑ මොකද ලැජ්ජයි ඒකයි ඒතරම් දේවල් වෙනවා දැන් හිතෙනවා සමහරු මහන වෙන්නෙම අධික කම් සැප විඳින්න මද කියලා 😭

  • @hottaentertainment6804
    @hottaentertainment6804 2 ปีที่แล้ว +892

    මාලන්ට යි රසිකටයි කැමති සෙට් එක ලයික් එකක් දාන්න!! ❤️

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +1828

    අපේ මනමාං ජනප්‍රියම නලුවා වෙනවට මනාප අය කෝ ❤❤❤🔥🔥🔥🔥🔥🔥🤣🤣🤣🤣🤗🤗🤗👌👌

  • @asankapradeep1078
    @asankapradeep1078 2 ปีที่แล้ว +1252

    රන්ඩු අස්සෙ මාලන් පැන්නා රසිකව අරන් කාටත් හොරෙන් 🤣
    මාලන් තමයි හොදටම කරේ.
    🤣🤣🤣🤣😁❤

    • @user-pz1ou1lk1r
      @user-pz1ou1lk1r 2 ปีที่แล้ว +10

      😅😅😅😅

    • @tharidulakshan9494
      @tharidulakshan9494 2 ปีที่แล้ว +11

      මේක තමයි හොදම අවස්ථාව ☺️🙂

    • @pabampt22
      @pabampt22 2 ปีที่แล้ว +7

      😂😂

    • @msmfarsi
      @msmfarsi 2 ปีที่แล้ว +7

      Ow neda

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +5

      😅💖💖😍😍😍

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +282

    ලයියා දුවපන් ලයියා..😅 දියෝග බදුවා ඔයා පට්ටයි හොඳේ.

  • @asankapradeep1078
    @asankapradeep1078 2 ปีที่แล้ว +610

    කෝකිල අයිය කරන්නේ රංගනයක් කියල හිතන්නවත්බෑ හරිම දක්ෂ කලාකරුවෙක් 👍

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 2 ปีที่แล้ว

      macchan mt help ekk oni

    • @ncpathirage988
      @ncpathirage988 2 ปีที่แล้ว

      Ekenma kokila uba pattha kollek

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +854

    මාලන් කියන්නේ සුපිරි නලුවෙක් අද ඔහුවේ ජවනිකාව මාරේ මරු කිසිම පිරිමියෙක් නොකරන දෙයක් ඔහු අද කරනවා රෙස්ෆෙක්ට් මාලන් ද සිල්වා 🔥❤👍 මාලන් ❤️

    • @si69ine80
      @si69ine80 2 ปีที่แล้ว +23

      මේක කතාවක් ගොන් පගො😂😂

    • @wssckdilshan
      @wssckdilshan 2 ปีที่แล้ว +3

      @@si69ine80 Ammoo :D

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว +2

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏💕💕💕💕💕💕💕💕💕👍👍👍👍💕💕💕💕

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +1

      මොංගල්ද

    • @davidnranasinghe6827
      @davidnranasinghe6827 2 ปีที่แล้ว +1

      Malanta vote kiyak daanna puluwanda

  • @ratawata-8032
    @ratawata-8032 2 ปีที่แล้ว +496

    "මාලන් තාත්ති" ඒකටනම් හරි ආදරේ හිතුනා ...❤❤❤

    • @sadeenafernando8113
      @sadeenafernando8113 2 ปีที่แล้ว +3

      Hmm

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

    • @ratawata-8032
      @ratawata-8032 2 ปีที่แล้ว

      කතා වලට ආදරේ අය ඇවිත් යන්න එන්න ..රටවටා

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +440

    මාලන් තාත්ති😂 මොනා වුනත් මේ ප්‍රශ්න වලින් හොඳක් වුනේ මාලන්ට❤ මාලන් නිසා හරි කමක් නෑ, රසිකා සතුටින් ඉන්නවා නම්

    • @meenuudawatta7608
      @meenuudawatta7608 2 ปีที่แล้ว +11

      මාලන් තමා කුරුනෑගල ගිහින් ගින්න දීල ආවෙ😂

    • @meenuudawatta7608
      @meenuudawatta7608 2 ปีที่แล้ว

      @@nadeerasewwandi9189 hodai thama.ai awul na..

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 2 ปีที่แล้ว

      @@meenuudawatta7608 mata help ekk dennako sis

    • @meenuudawatta7608
      @meenuudawatta7608 2 ปีที่แล้ว +1

      @@SLARTHARSHANA mokadda

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +183

    අම්මෝ මාලං ඒ වචන,මැනික නගින්න මාලං තාත්තිගෙ කර් එකට.' පපුව කීරිගැහිල ගියා.💓

    • @shamikadisanayaka7720
      @shamikadisanayaka7720 2 ปีที่แล้ว +4

      මාලන් තාත්ති 🥺❤️🤗

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +144

    අම්මෝඕඕඕ ඒ මුනේ බය ගැවිලවත් නැහැ කියපු බිංදු සිරියා ගාලකඩාගන දුවපි🔥😂😂😂😂😂😂😂😂😂👍ඒක තමා මරු අද ...ආදරේයි මාලන් ඇන්ද්.....රසිකා වාව්🔥❤❤🕊

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +476

    බිංදුසිරිගෙ චරිතය මාරම විදිහට රගපානවා........බලන් ඉන්න අපිට ගිහින් ගහන්න හිතෙනවා😂😂😭😭😭😭

    • @La_si_ya
      @La_si_ya 2 ปีที่แล้ว +3

      අතේ ද ?

    • @slfilmsreview525
      @slfilmsreview525 2 ปีที่แล้ว +1

      Ado adoo😂😂😂

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +1

      Akanam aththa a mata penda be😠😠😠😠😠😠

    • @kingsunny2253
      @kingsunny2253 2 ปีที่แล้ว +1

      @@La_si_ya ඔයී ඔයී 😂😂😂

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +2

      හරි දක්ශ නලුවෙක් 👍👍මටත් හිතෙනව හොම්බට අනින්න 😁💖💖💖💖

  • @sasindumihiram3944
    @sasindumihiram3944 2 ปีที่แล้ว +280

    මාලනයා තමා බිංදුවා ගැන ඔත්තුව දුන්නෙත් ඒ වාගේම මූ ම තමා කුරුණෑගල ගිහින් ජයන්තයාගේ අනිත් ගෑනි අරන් ඇව්ත් ජයන්තයාට ටොක්ක ඇන්නෙත්.මට නම් හිතෙන්නේ එහෙම 🤣🤣

    • @kumariudaya3231
      @kumariudaya3231 2 ปีที่แล้ว +6

      Math ekagai e kathawata nam

    • @sameeramadushan3596
      @sameeramadushan3596 2 ปีที่แล้ว +5

      Ow ow eka thama kiyanne rasikata mehema hambei kiyala balaporoththu una koyala 😊😊😊

    • @user-pz1ou1lk1r
      @user-pz1ou1lk1r 2 ปีที่แล้ว +2

      Ne ලේකම්

    • @mahimaherath6511
      @mahimaherath6511 2 ปีที่แล้ว +3

      nathnam akaparatama hoyagena awa hati ge neda

    • @sasindumihiram3944
      @sasindumihiram3944 2 ปีที่แล้ว +1

      @@sameeramadushan3596 aniwa mata eken thma confirm une

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +100

    කට්ටිය දුවනකොට කැමරා Man කැමරාව උස්සන් කොහොම දිව්ව ද දන්නෑ...දක්ෂයෙක් තමා ඉතිම් ..😍❤️‍🔥

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +187

    *රසිකා වගේ අවංකව ආදරේ කරලා වැරැදි මිනිස්සුන්ට අහු උන ගොඩක් ගැහැනු අද ඉන්නේ අරාබියේ තනි වෙලා අපා දුක් විදින ගමන්..👆👆 ගැනු තිරන ගන්නකොට හැගිම් වලින් නෙවෙයි බුද්දියෙන් තිරන ගන්නවා නම් වරදින එකක් නෑ..👆👆😕*

    • @madu5625
      @madu5625 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත 😒

    • @sandeepasanju8721
      @sandeepasanju8721 2 ปีที่แล้ว

      Aniwaaryenma

    • @wasanaadikari4504
      @wasanaadikari4504 2 ปีที่แล้ว

      Aniwaryen

    • @kanchanakanchana2389
      @kanchanakanchana2389 2 ปีที่แล้ว

      Ow 😪

    • @srdillini7570
      @srdillini7570 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ දවස් වල මොලේ තිබුනෙ නෑ හදවත තිබුන.දැන් මොලේ තියෙනව හදවත නෑ .මොනව කරන්නද🙄🙄🙄

  • @a.k.amedia1554
    @a.k.amedia1554 2 ปีที่แล้ว +125

    අම්මෝ මාලන් ඔයා වගේ පිරිමි අද සමාජයේ ගොඩක් අඩුයි.මෙහෙම කතාවක් කරාට සුවර්ණවාහිනියට ගොඩාක් පින්.....🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @supun9681
    @supun9681 2 ปีที่แล้ว +273

    අද කතාවෙදි හරි ඉක්මනින් ගොඩක් දේවල් පෙන්නුවා, කතාව අදින්න එකතු කරන පොඩි කොටස් අද තිබුණෙම නෑ.. ❤️🔥🔥

    • @maheeshaudari6731
      @maheeshaudari6731 2 ปีที่แล้ว +6

      100% eththa

    • @Prasadmadaw
      @Prasadmadaw 2 ปีที่แล้ว

      හරි ඉතිං ඊලගට තමයි මන මාලන්ගෙ වැඩ පෙන්නන ගන්නෙ..නිධානය ගන්න ඔය පොඩි ලමයා පාවිචිචි කරනවාම තමයි ඒකෙන් තව කොටස් අදින්න පුළුවන්

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @tharujay3204
    @tharujay3204 2 ปีที่แล้ว +152

    සූරිය අරණ මතක් උනෙ කාටද? සාරා කැලේ දුවද්දි එදා වගෙම යි ඒ ඇක්ටින් සුපිරි පරි ඉතිරෙන්න❤️

    • @lightworkers6532
      @lightworkers6532 2 ปีที่แล้ว +2

      Aththatm kele dakiddim mathak una

    • @k_xtheticx
      @k_xtheticx 2 ปีที่แล้ว +1

      Sara Kadu nagapu widiyata matath mathak wuna.. ara wadi patiya kale wagemai.. 😄

    • @isuruindunil9823
      @isuruindunil9823 2 ปีที่แล้ว

      💜

  • @gaganadenuwan1761
    @gaganadenuwan1761 2 ปีที่แล้ว +547

    ගිරිරාජ් සර් නැතුව කතාව පාලුයි 😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔ඉක්මන් සුවය ලැබේවායි ආශිර්වාදය පතනවා...ගිරිරාජ් සර් ඉක්මනට එනවට කැමැති අය likes 👍 👌 ♥ ❤ කරන්න

    • @iroshiwathsala464
      @iroshiwathsala464 2 ปีที่แล้ว +2

      Ikman suwaya labewaa🙏🙏🙏🙏 mahathmayaneni theruwan saranai🙏🙏

    • @ayeshaperera7292
      @ayeshaperera7292 2 ปีที่แล้ว

      Jesu pihitai

    • @malithlahiru8192
      @malithlahiru8192 2 ปีที่แล้ว

      ඉක්මනින් සුවපත් වෙත්වා !!!!🙏🙏🙏

    • @indraniperera2781
      @indraniperera2781 2 ปีที่แล้ว

      ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 ปีที่แล้ว

      අනේ හුකහං

  • @samanthi8596
    @samanthi8596 2 ปีที่แล้ว +367

    හැමෝටම සම්මාන දෙන්ඩ වටිනවා හැමෝමනාඩගම් කාරයෝ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තමන්ගේ චරිතය හොඳට රඟපානවා නමුත් හිතට දුකයිලොකු හාමුදුරුවන්ට වෙච්ච කරදරේ බිංදු සිරි නිසා ඒකනම් හදවත කම්පා කරවන දසුනක්

    • @pemidumilochana9808
      @pemidumilochana9808 2 ปีที่แล้ว +2

      Berida oyage Hite punchi idak Mata denna samanthi?

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 2 ปีที่แล้ว +2

      Ane welalenne natuwan blpn bn

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      මාලන්.මහත්මත්මයගෙ..ඔලුව.ගිනිඅරන්.තියන.වෙලවෙ.මිනිස්සු.ඵක..ඵක....අහනව.තද.උනා

    • @kaushikaushalya8738
      @kaushikaushalya8738 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭

    • @kaushikaushalya8738
      @kaushikaushalya8738 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭දුක

  • @dilzi603
    @dilzi603 2 ปีที่แล้ว +281

    මාලන් රසිකා එහෙනම් එක් උනා...සතුටින් ඉන්න...ඔයාලට ආදරෙයි ❤️❤️❤️

    • @Niranjanjayasekara.
      @Niranjanjayasekara. 2 ปีที่แล้ว +2

      🤣

    • @rasikaprsad4297
      @rasikaprsad4297 2 ปีที่แล้ว +3

      බලාගෙනම හිටියේ ඇති යාන්තන් කොල්ලා ගොඩ ගියා ❤️ආදරෙයි මාලං ❤️❤️❤️❤️dil

    • @dilzi603
      @dilzi603 2 ปีที่แล้ว +1

      @@rasikaprsad4297 මාලන් තාත්ති 😜

    • @kapila4562
      @kapila4562 2 ปีที่แล้ว +2

      Oyata beri unane thama A unata mage wenna.😞

    • @prashannajagath1913
      @prashannajagath1913 2 ปีที่แล้ว +1

      Adarei

  • @dinuswijesundara9170
    @dinuswijesundara9170 2 ปีที่แล้ว +117

    කොහොමද රසිකා මාලන් එක්ක ගිහින් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවනම් මරූ

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 2 ปีที่แล้ว

      mat help ekk dennko sis❤️

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +492

    සම්මානයක් ලැබෙන්නම ඕනි කෙනෙක් මාලන්.😍😍😍😍
    කෝකිල අයියා කියන්නේ කුසල් අයියා වගේම දක්ෂයෙක්.නාඩගම්කාරයෝ මාලන් නම් පාරදිගේ බංඩා
    ❤❤❤❤

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +5

      Aniwa

    • @maleeshadilshan4495
      @maleeshadilshan4495 2 ปีที่แล้ว +5

      Yes

    • @abunaplays
      @abunaplays 2 ปีที่แล้ว +6

      Kusal awilla pattama actor knk.

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +2

      @@abunaplays kusal ayya mage scl eke 🙂😌

    • @lahirusameera7693
      @lahirusameera7693 2 ปีที่แล้ว +2

      @@abunaplays අනේ හැමෝම බණ්ඩා ට vote කරන්න තව එක දවසක් විතරයි තියෙන්නේ. පාර දිගේ Number 1 කරමු. නැත්තන් මෙච්චර හොඳ කතාවට ඇඟ ඉමක් නැත්තන් Wedak නැ.🤕🥺🥺🥺🥺🥺

  • @inokapriyadarshani4779
    @inokapriyadarshani4779 2 ปีที่แล้ว +141

    මාලන්ගේ.චරිතේත් ගොඩක්.ලස්සනයි ❤ සැබැ ආදරයක්....

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @dumindapiyadarshana5121
    @dumindapiyadarshana5121 2 ปีที่แล้ว +82

    මාලන් තාත්‍ති ( love it) ❤❤❤❤❤

    • @sakithmaperera8961
      @sakithmaperera8961 2 ปีที่แล้ว +1

      ❤❤❤

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +102

    අනේ ඉතිම් මාලන්ටනම් අද ගොඩාක් ආදරෙ හිතුනා ❤❤...මාලන් තාත්තී 😊❤❤❤

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +165

    ඇත්තටම මේ කතාව බලල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙි මනුස්සකම ගැන කියාදෙන සුපිරි කතාවක්😜😘

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +111

    ගජමෑන් නැතුව මුලු නාඩගමම පාලුයි😥

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +82

    මන මාලන් ඔයා නම් මරු ❤මේ ජර මර අස්සෙ කතාවට උනත් ඔයා අද කරපු දේත් අගයන්න වටිනව මචෝ 🌹🌹🌹🌹

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @amilasampath8256
    @amilasampath8256 2 ปีที่แล้ว +135

    අඩෝ මාලන්..වෙඩින් කේක් කෑල්ලක් එවපන්..🤣🤣🤣

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 2 ปีที่แล้ว +105

    අද මුලු කතාවම මරු වෙලාව ගියා දැනුනේ නෑ මාලන් ඉන්න දවසට කොහොමත් එහෙමයි ❤❤

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 2 ปีที่แล้ว

      mt help ekk dennko sis❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @videossl1716
    @videossl1716 2 ปีที่แล้ว +107

    මාලන් හොර ගෙඩියා😂😂

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +188

    අනේ සර් මේක ටෙලි කතාවක් උනත් කමක් නෑ මාලන්,රසිකා, බබාට, ට ඉන්න හොද තැනක් සේට් කරන්න. 👍
    සේට් කරාට කමක් නෑ, කතාවේන් අයින් කරන්න එපා, ඒ තුන්දෙනා ගේ ලස්සන episode ටිකක් ඔනේ 👍✌❤

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +116

    සුන්දර ගම්මානය වටා ගෙතුනු ලස්සනම නාඩගම්කාරයෝ මෙයට දායක වුනු සෑම කෙනෙකුටම සුබ අනාගතයක් වේවා...

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว

      අනේ මාව සබ් කරන්න

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @dismishamika9596
    @dismishamika9596 2 ปีที่แล้ว +125

    රසිකා මාලන්🤭💚❤️ ඇස් වහක් නම්.වදින්නෙපා.එ ආදරේට

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +72

    සරාගේ අම්මයි තාත්තායි තනි වෙයි නේද රසිකත් ගෙදරින් ගියාම..

    • @lcreations3961
      @lcreations3961 2 ปีที่แล้ว

      නෑ ඇයි ඉතින් බෑනයි අලුත් නෝනයි ඉන්නේ

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +114

    මාලන් තමයි හොදටම කරේ🔥🔥

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +282

    මාලන්ගේ රසිකගේ සීන් එකනම් පට්ට අද කාලේ ඔය වගේ කොච්චර ගැහැනු අය අසරණ වෙලා ඇතිද

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Ane malan genanam godak dukai sok ane suba mangalam malan racika

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

      eeka aththa.. lankaawe wagee rataka monawa wenna da oita wadiya...

    • @dhammikapriyangani4209
      @dhammikapriyangani4209 2 ปีที่แล้ว

      😔😔😔😔

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@ranjaniranjani4596 mage channel ekata enna

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@pradeepawijesena1169 mage channel ekata enna

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +154

    "බලපන් මගෙ මූණ දිහා බය කියන එක ගෑවිලවත් තියෙනවද" 😅😅😅😅😆 සරා කෑ ගහනවා ඇහුනා විතරයි බිංදුවගෙ බය දිව්වා දිවිල්ලක් පනත් එපා කියලා.😅😅😅😅 දියෝගබදු කතා කරද්දිත් හිනා යනවා.😄😄😄
    මාලන්❤රසිකා ඒ දවස එනකම් බලන් හිටියේ.ඒකත් ජය ශ්‍රි මංගලම්..😍😍😍

  • @nimanthasagara2016
    @nimanthasagara2016 2 ปีที่แล้ว +32

    මෙච්චර කලක් හොඳට ගෙනාපු කතාවට එක පාරම මල් මල් කොටසක් එකතු කලා . හරිම අතාත්වික ජවනිකාවක්
    සරාගේ ගේ තියෙන්නේ කොළඹ 07 නෙමේ නේ . ගමක් වුනහම මිනිස්සු ප්‍රශ්නයකදී එකතුවෙන ගතියක් තියෙනවනේ . දියුණුවකදී ඉර්ශ්‍යා කරනවා වගේම, එතකොට සරාගේ තාත්තා අම්මා හයියෙන් කෑ ගැහුවා නම් අහල පහල මිනිස්සු එකතු කරලා ජයන්තයව ගහක බැඳලා , පොලිසියෙන් ගෙදරටම ගෙන්නලා රසිකාව ඩිවෝස් කරවන්න තිබුනා , අර ගෑනු කෙනාට ජයන්තයවා දීලා දම්මන්නත් තිබුනා .
    අනික රසිකයි දරුවයි එළියට බහිනකල් රසිකගේ අම්මයි තාත්තයි හේතුවක් නැතුවම කතාවෙන් අයින් කරලා තියපු එක සාර්ථක ජවනිකාවක් නෙමේ

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @dinushalakmal6252
    @dinushalakmal6252 2 ปีที่แล้ว +82

    මාලන් වගේ කෙල්ලව අරන් යන්න තැනක් නැතිව අසරණ උන තව කොච්චර කොල්ලො ඇතිද. ❤️😓😓👏

    • @development7093
      @development7093 2 ปีที่แล้ว +1

      Kollek unama minissu hamba karanna ona kiyanne oka nisa thamai bro

    • @development7093
      @development7093 2 ปีที่แล้ว +2

      Konda Pana nethi thani thiranayak ganna beri kollonge.love.walata.udaw.karanna.gihin.mama.godak.amaruwe.wetila.thiyenawa.

    • @kkr1663
      @kkr1663 2 ปีที่แล้ว

      @@development7093 😥😥

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 ปีที่แล้ว

      @@development7093 ඒකනම් ඇත්ත

    • @dinushalakmal6252
      @dinushalakmal6252 2 ปีที่แล้ว

      @@development7093 හ්ම්.

  • @indkaudaya3127
    @indkaudaya3127 2 ปีที่แล้ว +256

    මේ කතාවේ ආදර්ශ ගොඩයි ස්‍වර්නවාහිනියට 🙏 🙏 🙏 ස්තූතියි

    • @kaviyaonyt1111
      @kaviyaonyt1111 2 ปีที่แล้ว +1

      Adarshyk kiypn bn 🙄ekko uba adarsha kiyna eke theruma danne nadda?

    • @asithawijesundara8647
      @asithawijesundara8647 2 ปีที่แล้ว

      😂

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @milindadilshan4651
    @milindadilshan4651 2 ปีที่แล้ว +61

    මාලන් තාත්තී ❤😁

  • @MrRajitha
    @MrRajitha 2 ปีที่แล้ว +168

    "ලොකු හාමුදුරුවොන්ට එහෙම කරදරයක් වෙන්න තරම් මේ ගමේ මිනිස්සු එච්චර පව් කරලා නෑ"
    මාස්ටර් මේ කිව්ව දේ ඇතුලේ තියෙන්නේ පට්ට තේරුමක්

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 ปีที่แล้ว +48

    පුදුම ඇඩ් ගොඩක්නේ යන්නේ, ටී.වී එකෙන් බලන්නැතිව යූටියුබ් එකෙන් බැලුවේ එක දිගට කතාව යන හින්දා, දැන් කතාවට වැඩිය යන්නේ ඇඩ්☹️

    • @damithdammikasiri4923
      @damithdammikasiri4923 2 ปีที่แล้ว +1

      Ad යවලා balapan yakooo..

    • @shenirathnayaka7444
      @shenirathnayaka7444 2 ปีที่แล้ว

      @@damithdammikasiri4923 ඇඩ්නම් යවලා තමයි බලන්නේ, ඒ උනාට කතාවට වඩා ඇඩ් ගියාම කතාව චුට්ටනේ, ඇඩ් වලට වැඩිපුර ගිහිල්ලා කතාව චුට්ටකින් ඉවර වෙනවා, මෝඩයා

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +125

    බය කියන එක ගෑවිලාවත් නෑ කියපු එකා ලැජ්ජනැතිව බයේ හැංගිලා ඉන්න ලස්සන. 😅. සරා ගල්,මුල්,ගස් අස්සෙ දුවන්නෙ සූරිය අරණෙ පුංචි ටිකිරා වගේමයි .💖

    • @maheeshaudari6731
      @maheeshaudari6731 2 ปีที่แล้ว +2

      Ow සූරිය අරණ mathak una

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 ปีที่แล้ว

      සූරිය අරණෙ අයියා නේද ඉන්නෙ මෙයාගෙ😘😘

    • @maheeshaudari6731
      @maheeshaudari6731 2 ปีที่แล้ว +1

      @@Indrajithdasanayaka ne meya

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +116

    බින්දුසිරි යා කරේ අන්තිම ජාරා වැඩක් කුසුම්සිරි ඔච්චර කුජිත වැඩ කලේ නැහැ නේ සද්දාසර් 🤣🤣🤣 🔥

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @supermovieclips4625
    @supermovieclips4625 2 ปีที่แล้ว +93

    අද එපි සෝඩ් එකනම් මාරම ලස්සනයි🥰

  • @madushandearsilva6710
    @madushandearsilva6710 2 ปีที่แล้ว +13

    මනුස්සයෙක් උනාම තමන්ටම කියලා ගෙයක් දොරක්, ආදායම් මාර්ග, ගමන් බිමන් යන්න වාහනයක් නැතුව ගැනු ගෙන්න නම් හිතන්නවත් එපා. ⁣

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @user-oe9sd8mo8k
    @user-oe9sd8mo8k 2 ปีที่แล้ว +202

    බිංදු සිරියා ඉන්න තැනට කෝල් එකක් ගනිම් කොම්ලෝ සරාට ඇහෙන්න 😂😂

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +96

    මාලන් තමයි හොදටම කරේ🤟

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +212

    මාලන් ඔක්කොම ගින්න තියලා රසික එනකම් මගටවෙලා බලං හිටිය♥️♥️

    • @sasindisehansa3813
      @sasindisehansa3813 2 ปีที่แล้ว +11

      Kurunegala giye okata thamai malang neda

    • @Kumari160
      @Kumari160 2 ปีที่แล้ว +5

      අනේද කියන්නේ

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว +5

      මාලන් කුරුනෑගල ගියේ මොකටද කියලා තේරුනේ මට විතරද, මාලන් දිය යටින් ගින්දර ගිනියන මිනිහෙක්.

    • @sasindisehansa3813
      @sasindisehansa3813 2 ปีที่แล้ว

      @@HoraGediya apitath theruna

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 2 ปีที่แล้ว +15

    ඉතිහාසයේ පැය 10න් 1M මිනිස්සු බලන කතාවක් නිර්මාණය උනාමයි මේ😍😍😍 ඒක රගපෑමක් නෙවෙයි තනිකරම ඇබ්බැහි වීමක් ඒ චරිත 🤗😘

  • @sadamali-ek9xp
    @sadamali-ek9xp 2 ปีที่แล้ว +15

    සරා කසිප්පු පෙරන කාලේ ඉදන් උනත් ලොකු හාමුදුරුවන්ට ගොඩාක් ගරු කලා 😍😍 ඇත්තටම ටෙලි නාට්‍යක් කියලා හිතන්නේම නෑ මාරම ලස්සනයි 😍😍😍

  • @kawishkadilshan4354
    @kawishkadilshan4354 2 ปีที่แล้ว +185

    නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ඉවර උන දවසට පිස්සු හැදෙයි 🥺❤️

  • @nadikadilrukshi9414
    @nadikadilrukshi9414 2 ปีที่แล้ว +37

    රට ඉන්න අපි නිදාගන්න ඉස්සර අනිවාර්යයෙන් නාඩගම්කාරයෝ බලනවා ඇත්තටම හරිම ලස්සනයි අද කොටස මාලන් තාත්ති මරු ❤️❤️❤️

    • @lakshankavindu9422
      @lakshankavindu9422 2 ปีที่แล้ว

      thanks budusarani

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 2 ปีที่แล้ว +42

    Awoooo මාලන් නියම කොල්ලා 👌 නියමයිනේ ♥️♥️♥️♥️♥️♥️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +45

    ලොකු හාමුදුරුවන් කියන්නෙ කවුද ??? දැන් හැමෝන්ටම උත්තරයක් හිතට ඇවිත් ........ඒ අප ගෞතම බුද්ධ ශ්‍රාවකයෙක් ලබන ගෞරවය .....

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @madusankasanjeewa8002
    @madusankasanjeewa8002 2 ปีที่แล้ว +66

    අද මාලන් ගැන පට්ට ආදරයක් හිතුනා... ❤️🌹

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @Ramith2751
    @Ramith2751 2 ปีที่แล้ว +90

    මාලන් තමය් හොදටම කරේ. 😏👍

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @ranjanmasc8095
    @ranjanmasc8095 2 ปีที่แล้ว +75

    මලන්..❤️🙏 අතිවීශේටයි.

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @chandrasirijayasundara8256
    @chandrasirijayasundara8256 2 ปีที่แล้ว +68

    ලයියා දුවාපාං...........🤣 දියෝගබදුව තමා හොඳටම කරල තව ටිකක් කරන්නෙ

    • @senarathindika7666
      @senarathindika7666 2 ปีที่แล้ว

      Rate loku අයත් හොඳටම කරලා තවත් හොඳටම කරනවා ne

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +97

    නියමයි අද කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏🙏🇶🇦

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว +1

      අනේ මාව සබ් කරන්න

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +66

    රසිකා,මාලන් තමයි සුපිරිම කපල් එක

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 2 ปีที่แล้ว +14

    අනේ මන්දා මේ සම්මාන කොහොම කොයි විදියට දෙනවද දන්නේ නෑ මොකද කෝකිල පවන් කියන්නේ සුපිරිම නලුවෙක් අන්න ඒ වගේ අයටයි සම්මාන ලැබෙන්න ඕන

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +87

    12:08 "ලොකු හාමුදුරුවන්ට එහෙම කරදරයක් වෙන්න තරම් මේ ගමේ මිනිස්සු එච්චර පව් කරලා නෑ ..."
    මාස්ටර්ට ඒ වචන ආවේ ඇත්තටම හදවතින් 😥

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 ปีที่แล้ว +1

      නෑ නේද ඒ පිටපතේ තියෙන එකක් වෙන්න ඇති 🥲

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +1

      @@Indrajithdasanayaka ආයෙත් පාරක් බලන්න

    • @random_memes818
      @random_memes818 2 ปีที่แล้ว

      @@Indrajithdasanayaka 😂😂අර මනුස්සයා ආතල් එකට ගන්නවනේ ඉතින් උබලා.😅

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว

      @@random_memes818 ඔයාලා කරුණු වරදවා ගෙන නේද ? 😓

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @yasas17
    @yasas17 2 ปีที่แล้ว +70

    නාඩගම්කාරයෝ නැවතත් සුපුරුදු රිද්මයට 😇

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +39

    මාලන් ආදරෙයි ආදරෙයි ආදරෙයි ඒ කියපු වචනෙට මාලන් තාත්තා කියලා සරා කෑගහගෙන ආවනේ හොරෙන් ඇවිල්ලා දෙන්න තිබුනේ බිංදු සිරියගේ මූණට එක වෙන්න අපේ ලොකු හාමුදුරුවන්ට කරපු පාපෙට සුපිරි සුපිරි සුපිරි පට්ටම සුපිරි කතාව

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว +75

    ආදරෙයි මාලං ❤️❤️❤️❤️බලාගෙන හිටියේ ගොඩ දවසකින්❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +22

    අද බිංදු සිරියා බේරුනු එක ගැන අපේ බලවත් මෙව්ව එක 🥺🥺

  • @kasunnavoda3698
    @kasunnavoda3698 2 ปีที่แล้ว +31

    මාලන්ගේ ඇක්ටින් මරු මේ සීන් එකේ...
    අතාත්ත්වික සිද්ධියක් උනත් තාත්වික විදියට පෙන්නනවා නිරායාසයෙන්ම..

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +60

    අද බිංදුසිරි 🤗👌අමිමටසිරි වෙන්න ගුටි කනවා 👌 🤗🤗🤗😃😃 කොහොමද ඒක 😀😀😀😂😂

    • @sajanajayasanka9259
      @sajanajayasanka9259 2 ปีที่แล้ว +1

      U kanne na

    • @paradige590
      @paradige590 2 ปีที่แล้ว +1

      කෝ කෑවේ නෑනේ

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      බිංදුසිරි හැංගුනා බ්‍රො

    • @kapila4562
      @kapila4562 2 ปีที่แล้ว

      🙄🙄🙄

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @lahirusameera7693
    @lahirusameera7693 2 ปีที่แล้ว +7

    ඒක තමයි. උද්දික ට vote කරාම කුසල් ගෙ vote අඩු wenawa.උද්දික ට අකැමැති නිසා නෙවේ මෙහෙම කියන්නේ මං පෞද්ගලික ව උද්දික ට කැමති. ඒත‍් කුසල් උඩට ඇවිත් නිසා එයට vote කරන්න. නැත්තං එක්කෙනෙක් ට වත් නැති වෙයි. මේ සුපිරි කතාවට ඇගයීමක් ලැබුණේ නැත්තන් වැඩක් නැ

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +8

    මාලන් ගේ දෙබස් උච්චාරණය සුපිරි අංක 1 යි.

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +25

    අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    මාලන් රසිකා එක්කන් යයිද
    මාලන් ❤රසිකා
    රසිකාගේ දුව සෝයී 🥰🥰🥰🥰

  • @dumansha8704
    @dumansha8704 2 ปีที่แล้ว +76

    රසිකා නම් පව් මාලන්ගෙ හිත හොදයිනේ❤🤗

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +1

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +17

    මාලන් පිස්සු කෙලියට සුපිරි පරි පෙම්වතෙක්.ඡයවේවා !

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @minuwankankanamge
    @minuwankankanamge 2 ปีที่แล้ว +59

    ගම්වල හැටි ඔහොම තමා මනමාලා, ඔයා ආදරෙන් ඉන්න රසිකා එක්ක. 😃😃😃😃😃😃😃

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @gaganadenuwan1761
    @gaganadenuwan1761 2 ปีที่แล้ว +42

    බින්දුසිරි යා කරේ අන්තිම ජාරා වැඩක් කුසුම්සිරි ඔච්චර කුජිත වැඩ කලේ නැහැ නේ සද්දාසර්

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว

      ඇයි බන් මේ මගේ comment දන්නේ උඔ 🤣🤣🤣🤣😤

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @thizh__
    @thizh__ 2 ปีที่แล้ว +75

    බිංදු vs සරා වලිය ඉතින් next week තමා බලන්න වෙන්නේ.. දුක තමා 😒👍

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว

      වලියක් යන්නෑ

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @lahirusameera7693
    @lahirusameera7693 2 ปีที่แล้ว +41

    අනේ හැමෝම බණ්ඩා ට vote කරන්න තව එක දවසක් විතරයි තියෙන්නේ. පාර දිගේ Number 1 කරමු. නැත්තන් මෙච්චර හොඳ කතාවට ඇඟ ඉමක් නැත්තන් Wedak නැ.🤕🥺🥺🥺🥺🥺

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +8

      වැරදි video එකට comment එක දාලා තියෙන්නේ මෙ පාර දිගෙ නෙවෙයි🥲

    • @eri4555
      @eri4555 2 ปีที่แล้ว +2

      Dusheni ta th vote karanna. Okkoma 2nd place apita bari wena ekak na.

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 2 ปีที่แล้ว +7

    කෝකිල පවන්....
    සිරි රජ සිරි එකේ පොඩි කොල්ලාද මේ..
    නියමයි රගපෑම් ....
    මාලන් රසිකාට ආදරෙන් ඉන්න ...ජය වේවා දෙන්නා ටම.
    💘💘💘💘💐💐💐💕💕💕

  • @tharushathathsara888
    @tharushathathsara888 2 ปีที่แล้ว +28

    බිංදුසිරි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😶❕

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +18

    අඩෝ අඩෝ මාලන් තාත්තා කෙනෙක් වුණා එහෙනම් 🥰 congratulations 🥰😘☹️

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 ปีที่แล้ว +49

    මාලන් මහත්තයාව දකිනකොට.මගෙ ආදරෙ මට මතක් වෙනවා ❤️❤️❤️❤️❤️❤️

    • @saumyaadhikari6931
      @saumyaadhikari6931 2 ปีที่แล้ว

      මටත්

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @sldgaming7835
    @sldgaming7835 2 ปีที่แล้ว +16

    එක ප්‍රශ්නයක් මාලන්ට සල්ලි නැත්නම් කොහොමද car එකට තෙල් ගහගෙන ගම වටේ රවුම් ගහන්නේ😌😌😌

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @bhawanaperera9136
    @bhawanaperera9136 2 ปีที่แล้ว +27

    මාලන් තාත්තී 🥺🥺❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @pradeepajayawardene3361
    @pradeepajayawardene3361 2 ปีที่แล้ว +18

    Malan's acting is very natural and great. He will have a bright future in the field - Good Luck Kokila Pawan to go all the way to the top. Bless you! 😀

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +2

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @talkwithsithu2260
    @talkwithsithu2260 2 ปีที่แล้ว +76

    අද තමා හොඳම ටික🖤🖤🖤

    • @suduputha1954
      @suduputha1954 2 ปีที่แล้ว

      Aniwa

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @v.a.h326
    @v.a.h326 2 ปีที่แล้ว +25

    මේ මොහොතේ සමාජයේ මොන මොන දේ සිදුඋනත් තමන්ගේ ප්‍රස්නේ තමයි 1
    ,,,😱🙆‍♂️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +26

    අද නං මාලන්ට වාසියක් අළුත් මාලන් තාත්තට සුභ පැතුම්

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 2 ปีที่แล้ว +25

    මේකනම් සුපිරී අනේ .ස්වර්නවාහීනී නාලිකාව බොහෝම ස්තූති

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 2 ปีที่แล้ว +18

    මාලන්...
    සුපිරි කැපකිරීමක් කල චරිතය ....
    Respect you...

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @d11motivationlanka27
    @d11motivationlanka27 2 ปีที่แล้ว +17

    මාලන් ගත්තු එ තිරණය සුපිරි 💐💐

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +30

    අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි සුපිරියි 👌👌

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html

  • @accountingmadhurakarunarathna
    @accountingmadhurakarunarathna 2 ปีที่แล้ว +24

    නගින්න මාලන් තාත්තිගෙ කාර් එකට
    මාලන්❤️ ඒක රංගනයක් කියල හිතන්න වත් ඉඩක් ඉතුරු කලේ නෑ...

  • @disnakumari825
    @disnakumari825 2 ปีที่แล้ว +54

    ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩාක් ආදර්ශමත් ටෙලි සිත්තමක්.... 💕❤️❤️❤️❤️❤️❤️🙏

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      INSIDE STORY WITH HASINI >>> th-cam.com/video/0ocqLnBQYsE/w-d-xo.html