Nadagamkarayo Episode 334 || ''නාඩගම්කාරයෝ'' || 02nd May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @user-ed5pe4of8p
    @user-ed5pe4of8p 2 ปีที่แล้ว +130

    ඒ වගේ ආදරයක් හිමිවේවා කිසිවෙකුටත් අහිමි නොවේවා ❤ .. අදත් මරු.. හැබැයි හැමොටම දැන් අමතක වෙලා ගජමෑන්ව, නාඩගම්කාරයෝ මූල් අවදියේ අපිව කතාවට ඇබ්බැහි කරපූ ෆට්ටම චරිතයක් ගජමෑන් ,කොච්චර ආස කරාද කිව්වොත් fb profile එකට පවා පොටො අප්ලොඩ් කර ගත්තා ගජේගේ.. " බඩගිනියි " ඒ කින්ඩියට දාපු අපුරු හිනාව,තමයි අපිව වැලද ගත්තේ.. දැන් හැමොටම ගජේව අමතක වේලාද?,සිංහලයට හැමදෙම මතක ටික දවසයිලුනේ..
    කතාවට ජිවයක් දුන්,ඒ ආදරණිය ගජමෑන්ව ඉක්මනින් කතාවට ගෙන්න,එයැයි ඉල්ලිම ,❤
    " අහිංසක ජනතාව වෙනුවෙන් හඩ නගන අපේ පරපුරේ ගජ සිංහයන්ට ජයම අත් වේවා,සියළුම ප්‍රශ්න වලට,ඉක්මනින් විසදුම් ලැබේවා,දුප්පාතගේ දුක හදුනනන වගකිම් ඇති පාලකයෝ බිහි වේවා..අරගලයට ජයම වේවා 💪 🇱🇰 ❤ බුදු සරණයි ❤️ දෙවි පිහිටයි ❤

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +461

    එක්කෝ දුවමු,නැත්තම් ඔයාගේ අංගම්පොර පාරක් තමයි..😁
    අම්මෝ දියෝගබදු ඒ ටෝක් එක..😂

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 ปีที่แล้ว +93

    සරාගේ රංගනය ... කැමරාකරණය අති විශිෂ්ඨයි ...😍😍😍😍

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +97

    අද නම් සජිතගෙ (සරා ) රඟපෑම ඉතිං ගින්දර වගෙ 🔥 ❤🌹🙏

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +120

    "ඔයාගෙ අතට මෙහෙම වෙලා තියෙද්දි මම කොහොමද මැහුම් පංති යන්නෙ". සුදු චූටිගෙ තියෙන අාදරේ නම් දැන් සුපරි පරි ඉතිරි වෙලා💖

    • @rajitharavishan812
      @rajitharavishan812 2 ปีที่แล้ว +1

      Apooo cring huththo

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

    • @_Bandara_
      @_Bandara_ 2 ปีที่แล้ว +1

      😂😂😂 nodomakin

  • @naleenkumara3725
    @naleenkumara3725 2 ปีที่แล้ว +154

    අම්මෝ කවඩියාගේ ත්‍ර්‍රීවිල් එලවිල්ල😍😍😍

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +110

    අනේ මේ ජෝඩුව දෙන්නාට දෙන්නා කියා ගන්නෙ නැතුව විදවන,ලතවෙන ආදරේ 💕💕💕💕💕💞💞💞💞💞❣️❣️

    • @dimuthutharanga3278
      @dimuthutharanga3278 2 ปีที่แล้ว +1

      api wage neda😢😢😢😢😢😢😢

    • @rajithpramoda9839
      @rajithpramoda9839 2 ปีที่แล้ว +2

      මං ගිහිල්ලා කියන්නම්🥹🥹

    • @sisirakumara3442
      @sisirakumara3442 2 ปีที่แล้ว +3

      හරියට "" කියා දෙන්න ආදරේ තරමි ""කතාව වගේ නේද

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +1

      @@sisirakumara3442 ඒකනෙ අනේ....එතන තව ස්නේහා ඕන මගුලක් කියලා හිතේ තියෙන දේ කිව්වනේ.....ඒකට මෙයාලා....🤐🤐🤐🤐😒😒

    • @sisirakumara3442
      @sisirakumara3442 2 ปีที่แล้ว +2

      @@madhuranathunga9169 ආදරේ කියලා කියන්නෙ සිතුවිල්ලකට යාළුවා...පුංචීම පුංචී එක් හැඟීමකින් වෙනස් වෙන්න හදන.....

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +111

    සුදු චුටි සරාට ගොඩක් අදරෙයි ..අද තමයි එ ආදරේ සරාට දනුනේ...හොඳ ලමයනේ යං දන් .....අදරෙයි නාඩගම්කාරයෝ

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว +224

    කවඩියගෙ ඩ්‍රයිවින් පට්ට.දුප්පතාගේ වාහනේ තමයි කාර් කාරයෙක් මග නැවතුනත් පිහිටට ඉන්නෙ.ආදරෙයි ත්‍රීවීලර් සහෝදරවරුනි .බුදු සරනයි

    • @indunethsithum609
      @indunethsithum609 2 ปีที่แล้ว +2

      🤣🤣

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +5

      ඔව්, කොල්ලා ඒක සරාට වඩා බැලන්ස් කලා ...
      ඔය වාහනේ කලින් පැදපු කෙකෙකුට විතරයි ඒ වෙනස දැනෙන්නේ ...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +3

      එකෙන්ම....💐💐💐💐💐💐

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว +2

      ගොනා 😅💩💩💩💩💩💩😅

    • @nirmaleerosemihindukulasur3983
      @nirmaleerosemihindukulasur3983 2 ปีที่แล้ว +1

      @@indunethsithum609 èèèeèèèèèèèèèèèèèèèxaqq

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +40

    තමාට අසාධාරණයක් වෙලත්
    අනෙත් කෙනාගෙ job එක වෙනුවෙනුවෙන් ඒක දරා ගත්ත
    " මාලන් " ❤ " කෝකිල අයියේ "
    ඔයා මාරම කොල්ලෙක් හොඳේ..
    ආදරෙයි අපි.... හැමදාමත්...
    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🙏🙏🙏🙏🙏✋✋😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +113

    සුදු චූටිගෙ තියෙන සුපරි පරි ඉතිරෙන අාදරේ තියෙන ලස්සන💖 .

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +30

    අම්මේ සුදුචූටිගේ ආදරේ දැකපු කවඩියා තුස්නිම්බූත වෙලා බලාගෙන හිටපු හැටි තමා නියමය වීල් ඵක ගන්නත් අමතකයි කවඩියාට

  • @perera3889
    @perera3889 2 ปีที่แล้ว +76

    සරා සුදු චූටි ආදරේ ,🙈😍❤️

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +124

    ගෝටට කබ්බට කනට ගහනව වගේ....
    කලාකාරයොත් මේ පාර සුපිරිම විදියට අරගලයට බැහැල තියෙන්නෙ...
    ජයවේවා
    👍👍👍👍😍😍😍😍

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +40

    පාටලීගෙ ආදරේ. සරත් අමාරුවක් නෑ වගේ මාර අමාරුවෙන් පාටලීට පේන්න රගපානව. අම්මෝ ඒ ආදරේ

    • @pushpakanthi6432
      @pushpakanthi6432 ปีที่แล้ว

      අම්මෝ ඇත්තද.....ආ හරි හරි ඇත්ත තමා 😂😂😂

    • @user-bi5is3rp7i
      @user-bi5is3rp7i 8 หลายเดือนก่อน

      Suda sarata aderei

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +47

    සරා, සුදු චූටි ආදරය මරු 💖

  • @music-wt9zq
    @music-wt9zq 2 ปีที่แล้ว +59

    සුදු චුටිගේ ආදරේ සරාට 😍

  • @azmilkais
    @azmilkais 2 ปีที่แล้ว +458

    කබ්රාල් කිව්වේ කුකුළා මුදලාලි මිසක් අජිත් නිවාඩ් කබ්රාල් නෙමෙයි 🤣🤣🤣 හින්ට් නං හින්ට් එදා kaputas අද කබ්රාල් 😂😂😂

    • @rohanedias1
      @rohanedias1 2 ปีที่แล้ว +6

      Niyamai ee kiyamana

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว +1

      @@rohanedias1 🤣

    • @ucoveryt7596
      @ucoveryt7596 2 ปีที่แล้ว +1

      🌝🎁

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN 2 ปีที่แล้ว +350

    නොවරදවාම බලන කතා දෙක නාඩගම්කාරයෝ සහ පාරදිගේ.ආසම ටෙලි නාට්‍ය දෙක ලස්සනට ගලාගෙන යනවා.❤️❤️❤️❤️

    • @lourdesnathashadulashini972
      @lourdesnathashadulashini972 2 ปีที่แล้ว +5

      ඔයා වැඩි පුර අාස මොකටද

    • @kkmixsong3026
      @kkmixsong3026 2 ปีที่แล้ว +8

      කියා දෙන්න ආදෙරෙ තරම් හොදයි

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +4

      නාඩගම් කාරයෝ නම් අපිත් බලනවා.ඔයා මම කියනවට මුල ඉදන් එක සතියක් "කියාදෙන්න ආදරේ තරම්" බලන්නකෝ.

    • @garyami4067
      @garyami4067 2 ปีที่แล้ว +4

      ඇයි පාර වසා ඇත..ඒකත් හරිම ලස්සනයි

  • @kawsargazi9569
    @kawsargazi9569 2 ปีที่แล้ว +32

    සුදු චුටි අදරේ නමි පටිටයි ඵ් වගේ අදරයක් ලබන්න පින් කරන්න ඔනා

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +84

    දේශීයත්වයට තැන හදනවාට බොහොමත්ම ස්තුතියි

  • @prasannam9129
    @prasannam9129 2 ปีที่แล้ว +65

    සුදු චූටිගෙ ආදරේට කදුලු ආවා..එහෙම රත්තරන් ආදරයක් හැමෝටම ලැබේවා..

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +160

    සරාගෙ වලියක් කියන්නෙ ඉතිං රෙස්ලිං වගේ තමයි. කැබ් එකට පැනපු පැනිල්ල නම් මරැ.🔥 මනමාලන් බංකොලොත් වෙලා.😄

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +140

    රටේ වර්තමාන තත්ත්වය නාඩගම්කාරයො තුලින් රැගෙන ඒම පිළිබඳ සියලු දෙනාටම මාගේ ආචාර ය.........🙏

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +140

    සරාටත් සිහිය නෑ සුදු චූටි දිහාබලන් ගිහින් ඔලුව වද්ද ගත්තා ත්‍රීවිල් එකේ😄😄.

  • @Rexrod123
    @Rexrod123 2 ปีที่แล้ว +151

    කුකුල මුදලාලි කතාවෙ ඉන්නව ලගදිම දකින්න ආසයි 😍 එතුමට දැන් සුවයි😍 අපෙ ආශිර්වාදය ලැබෙනව එතුමට 😍

    • @rajohiya1646
      @rajohiya1646 2 ปีที่แล้ว +3

      நல்ல ஒரு நடிகர்

    • @b2dranayt620
      @b2dranayt620 2 ปีที่แล้ว +1

      @@rajohiya1646 oī

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @sisirakumara3442
    @sisirakumara3442 2 ปีที่แล้ว +95

    හොදටම කරපුවයි....🤣🤣🤣ආර්ථ්කය වැටිමයි....🤣🤣🤣කපුටු කතාවයි....🤣🤣🤣කබිරාල් කතාවයි 🤣🤣 අතහැරලා දලා ගමට යන එකයි 🤣🤣🤣🤣 දීලා තියෙනවා දැනෙන්නම....🤣🤣🤣🤣ඒ අස්සෙ බය නොවී ....🤣🤣🤣🤣 තාමත් ලැජ්ජාවක් නැතුව සෙටි එක බස්සන එකත් කියවෙනවා 🤣🤣🤣

  • @kulathungakulathunga788
    @kulathungakulathunga788 2 ปีที่แล้ว +19

    💘💘💘💘සුදු චූටි ලග සරා පුසෙක් වගෙ ලස්සනට ගැලපෙනවා දෙන්නා ♥️♥️♥️♥️♥️

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +51

    සුදු චුටිගෙ ඒ ආදරේ අම්මෝ සරා

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +265

    "මම තමයි හොඳටම ගේම දුන්නෙ". 😂😂 බිංදුසිරියත් මරැ . "බිංදු මහත්තයගෙ ටෝක්ස් විතරයි වැඩ නෑ". දියෝග බදුවත් මරැ.😄

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

    • @onlinegames560
      @onlinegames560 2 ปีที่แล้ว +3

      ලගදිම කනවා බිංදු සිරි

    • @sathsararumesh9274
      @sathsararumesh9274 2 ปีที่แล้ว

      💓😋

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +314

    සරාගෙ acting ඇත්තටම සුපිරි වාහනයට පැන්න විදියට ඇත්තටම අත තුවාල උනාද කොහෙද සරා කියන්නේ ද අති දක්ෂ නළුවෙක්

    • @menatoday1833
      @menatoday1833 2 ปีที่แล้ว +1

      AAA attada

    • @buddikasupun6840
      @buddikasupun6840 2 ปีที่แล้ว +1

      Apoi ow ane.english film ejak balannako panili balanna.hikanala itawada ikmanta awidinawa

    • @dilaentertainments9075
      @dilaentertainments9075 2 ปีที่แล้ว +30

      @@buddikasupun6840 English films එක්ක මේ drama එක සන්සන්දනය කරන්නෙ කොහොමද. English film production වලදි තියන තාක්ෂණයෙන් දශම ගානක් වත් මේවගෙ තියනවද. ඒ වගේ අඩු පහසුකම් යටතෙදි ලංකාවෙ නලු නිළියන් කරන කැපකිරීම් වචනයකින් හරි අගය කිරීම වටිනවා. ගොඩක් Mega නාට්‍ය වලදි දකින්න නොලැබෙන විදියෙ ඇතැම් රංගනයන් සරාගෙ චරිතයේ තියනවා.

    • @anuradhasenevirathne8719
      @anuradhasenevirathne8719 2 ปีที่แล้ว +1

      Super🤩

    • @buddikasupun6840
      @buddikasupun6840 2 ปีที่แล้ว +1

      @@dilaentertainments9075 😏😏😏😏

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +48

    බිංදුසිරිගෙත් වැඩ ස ගෙ වගේ ඔක්කොම බිංදුවය්..😅 මම තමයි හොඳටම ගේම දුන්නේ..😂😂

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว +17

    කෝ දෙයියනේ අපිට මෙහෙම සුදු චූටිලා...

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +125

    සුදු චූටි. පට්ට ආදරේ සරාට ❤. දෙන්නගෙ ඇක්ටින් නියමයි. ගීතිකා. කාවඩියක්. ❤ලස්සනට රඟපානවා❤❤❤❤

  • @bb-wv3te
    @bb-wv3te 2 ปีที่แล้ว +57

    අම්මෝ සුදුචූටි කුසුමලතා නැන්දගෙන් අහගන්නයි යන්නේ කැකුලත් එක්ක ගහහගත්තට පස්සෙ ආයෙත්

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +32

    සරාගෙයි සුදු චුටිගෙයි ආදරය ස්තීරයි දැන්නම්.සුබ පැතුම් දෙන්නට.

  • @wasanamaduvanthi6147
    @wasanamaduvanthi6147 2 ปีที่แล้ว +41

    සුදු චූටිගෙ ආදරෙ❤️❤️❤️සරා❤️❤️

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +56

    මොනවා උනත් සුදු චූටි පට්ට ආදරෙයි සරාට ❤️🥰

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว +106

    එවගේ ආදරයක් හැම දෙනාටම ලැබේවා ❤️❤️❤️ ආදරෙයි නාඩගම් කාරයෝ 🌹❤️❤️❤️❤️

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +157

    සරාටයි පාඨලීටයි කොයි වෙලාවක වත් තනියෙන් හම්බෙලා කතා කරන්න ඉඩක් ඇත්තෙම නෑනෙ. කොයි වෙලේ බැලුවත් කවඩියයි ගිතිකයි වල්ග දෙක වගේ පස්සෙන්මයි 😂

    • @maleeshaprasad3408
      @maleeshaprasad3408 2 ปีที่แล้ว +6

      එහෙනම් උඹ ඒ කතාවෙ පිටපත වෙනස් කරල ලියපන් 🤣

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +78

    සරාගේ acting නම් පට්ට 👍 අම්මෝ ඉතින් සුදු චූටිගෙ ආදරේ❤️😍

  • @Asmane8804
    @Asmane8804 2 ปีที่แล้ว +145

    මාලන්ගෙ සුද්දි🤣🤣🤣සුද්දියෙක් වගේ සුදුම සුදුයි😅යක්ෂනියක්වගේ නපුරැම නපුරැයි😲. ඇපල් ගෙඩියක්වගේ රතුම රතුයී.🥰මරැ අදහස් ටික

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +56

    සද්ධා මහත්තයා අපෙන් ආතල් ගන්නවද කොහෙද.. හැමදාම බිංදුවා ගුටිකන්න ඔන්න මෙනන් වගේ කරලා අන්තිමට බේරලා යවනවා. හැබැයි ඒකෙන් අන්තිමට වාසි වුනේ සරාට. සුදු චුටිගේ ආදරේ නම් හැමතිස්සෙම පෙන්නනවා. සරා තමයි කිසි හැගීමක් දැනීමක් නැති ගානට ඉන්නේ. ඒ අස්සේ ආර්ථික අර්බුදයන් වැඩිපුරම අමාරුවේ වැටිලා ඉන්නේ මාලන්. කන්න බොන්නවත් සල්ලි නෑ. කොහොම වුනත් අද episode එක කාලෙකට පස්සේ ගිය ලස්සන episode එකක්. ත්‍රාසය, කුතුහලය, ආදරය ඔක්කොම තිබුණා.

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +58

    සුදු චුටීට බැන්නා මහන්න විතරයි දන්නේ කියලා ...
    දැන් පේනවනේ නොකිව්වට, පෙර පාසැල් පාඨමාලාවත් කෙල්ල කරලනේ ...

  • @gameshooter1355
    @gameshooter1355 2 ปีที่แล้ว +90

    සුදුචූටිගේ ආදරේ...😻
    වාගෙයි මහා සාගරේ..👫😘

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +111

    අම්මො කවඩියා , ගීතීකා ළඟ ඉද ගත්ත විදිහ 😂😂😂

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +308

    පොඩි ජැකා හිටියෙ නැත්තං මෙිි කතාව තවත් එක කෝපි කඩයක් විතරයි.ආදරෙයි සරෝ💓💓💓

    • @buddikasupun6840
      @buddikasupun6840 2 ปีที่แล้ว +9

      Ane ithin wena naluwo naththam

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +1

      @@buddikasupun6840 👍👍

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

    • @sew5353
      @sew5353 2 ปีที่แล้ว +27

      @@buddikasupun6840 irisiya krnna epa sajitha kynne patta waddek

    • @buddikasupun6840
      @buddikasupun6840 2 ปีที่แล้ว +2

      @@sew5353 mm eyata irisiya karala eyage gani gannada bn

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +33

    අනේ ඒ ආදරේ.......❤️සුදු චූටි + සරා❤️

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@tharindu6654 මොකක්ද එතන තියෙන කපටිකම. සරා කසිප්පු පෙරන කාලෙ ඉඳන් මේ වගේ business එකකින් ගොඩ යන කාලෙ වෙනකම් සුදු චූටි හැමදාම එක වගේ සරා ළඟ හිටියා.😒

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@tharindu6654 කවුද...🙄

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@tharindu6654 හා..thank you hode🤬

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      @@tharindu6654 gn bs tc

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      Ne mahansi wenna epa echchara🙄

  • @chathumax5704
    @chathumax5704 2 ปีที่แล้ว +32

    අරගලය නිසා කතාවේ පිටපතත් වෙනස් වෙලා වගේ.. හැබැයි නියමයි ලස්සනට වචන ටික අදාල තැනටම දාලා🤘❤️

    • @nandamalanisilva5189
      @nandamalanisilva5189 2 ปีที่แล้ว

      99999999999999999999999999999999999999999999999999999

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +75

    කුකුලා මුදලාලි ආයෙත් කාතාවෙ ඉන්නවා බලන්න කැමති අය කෝ 🥺♥️✨️

  • @kausikakalharajayasekara5132
    @kausikakalharajayasekara5132 2 ปีที่แล้ว +56

    ආර්ථික උපදේශක කබ්රාල්🤣🤣🤣සිරිසේන තමා හොදටම කරන්නේ🤣

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +32

    සරා එක්ක ගමනක් යනව කියන්නෙ හරිම බයයි කොතනින් බැහැල යන්න වෙනවා

  • @lansikadilushi7716
    @lansikadilushi7716 2 ปีที่แล้ว +20

    මම තමා හොඳටම ගේම දුන්නේ ඔක්කොම හින්ට් ආදරෙයි සවර්වාහිනි

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 2 ปีที่แล้ว +73

    සිරිසේන මාමා හීනියට කබ්‍රාල්ටත් කැපිල්ල දැම්මා එහෙනම් .... 🤣🤣🤣🤣

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +12

    සුදු චූටි සරාට ගොඩක් ආදරෙයි ❤❤❤❤ ඒබව අපි දැක්කා අපිත් ආදරෙයි ඒ දෙන්නට ❤❤❤❤❤❤

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +60

    "අැයි සරා ඔයා මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නෙ" සුදු චූටිට කෙන්ති ගිහින්🔥. කවඩියා ත්‍රීවිල් එකෙන් යන යෑම.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +7

    සරා වාහනේට පැනුපු විදිහ 😳 අමිෙමා් කවඩියා ත්‍රිවිල් එක අරන් ගිය හැටි කවඩිත් මරැ❤️❤️❤️❤️❤️❤️

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 2 ปีที่แล้ว +25

    ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි ❤🙏

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +50

    සුදු චූටිගෙ ආදරේ
    ඇස් වලට කඳුලු එන තරම්

  • @KavinduHarshana
    @KavinduHarshana 2 ปีที่แล้ว +69

    මස්ටර්ගේ කොටස hemadama skip කරන උන් මේ කෝනට 😁😁😁😁😂

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 2 ปีที่แล้ว +50

    අඩේ කබ්බා කිව්වම මට මතක් උනෙ අර මහ බැන්කුව කාපු එකාව

    • @SLMastery
      @SLMastery 2 ปีที่แล้ว +1

      😂😂

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 2 ปีที่แล้ว +177

    ආර්ථික උපදේශක කබ්‍රාල්,ද,😏😏කාවද මතක් උනේ...අනේ අනේ සද්ධෝ😀

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +25

    කුකුලා මුදලාලිට තෙරුවන් සරනයි

  • @achinisakunthaka1917
    @achinisakunthaka1917 2 ปีที่แล้ว +10

    සුදු චූටිගෙ ආදරේ❤️😘

  • @erangaherath1049
    @erangaherath1049 2 ปีที่แล้ว +16

    කබ්‍රාල් 😅😂
    මම තමා හොඳටම ගේම දුන්නේ 😂

  • @tharunawoo3348
    @tharunawoo3348 2 ปีที่แล้ว +36

    සරා සුදුචූටි ❤

  • @chamara7683
    @chamara7683 2 ปีที่แล้ว +130

    "ආර්ථික උපදේශක කබ්‍රාල් ද දන්නෙ නෑ" ඒක නම් රිදෙන්න දීලා.. 😂😂😂

  • @sheshanfernando6809
    @sheshanfernando6809 2 ปีที่แล้ว +6

    ඒ වගේ ආදරයක්😍 සිරාවට පරන ලව් එක මතක් උනා 😒

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +44

    සරා ❤️සුදු චූටි 😘😍

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +30

    Congratulations Suwarnawahini 3M වලට ලගයි නේද ? 😃🥰❤️

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +43

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 🌹👍👍

  • @chandanimalkanthi3457
    @chandanimalkanthi3457 2 ปีที่แล้ว +6

    සුදු චූටිගේ ආදරේ 🧡 ❤️❤️❤️❤️❤️💙💚💜❣️💕🧡😍😘😘😘😘

  • @tharindulasantha3096
    @tharindulasantha3096 2 ปีที่แล้ว +7

    සුදු චූටි වගේ පරිස්සම් කරන කෙල්ලෙක් ඉන්නවනම් මමත් එක සරෙක් තමා 😁😁

  • @renouae295
    @renouae295 2 ปีที่แล้ว +3

    අනේ අමිමේ අදරේ සුදු චුටිගේ😄😄❤❤🌷👍

  • @boyboy-tl4rq
    @boyboy-tl4rq 2 ปีที่แล้ว +20

    එහෙම සුදු චූටියෙක් මටත් ඕනි 😿😿

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      ඔව් අනේ...ඒ ආදරේ.....අද තමා ගොඩක්ම දැනුනේ🙄❤️❤️

    • @rockstargaming951
      @rockstargaming951 2 ปีที่แล้ว

      කඩෙන් ගමු😚😚😙.. මන් ගත්තා

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +15

    Ammo සුදු චූටිගෙ ආදරය .... 🤣🤣 සාර & සුදු චූටි

  • @dimali454
    @dimali454 2 ปีที่แล้ว +20

    සුදු චුට්⁣ගෙ ආදරේ ..❤️❤️

  • @dinidusathsara5899
    @dinidusathsara5899 2 ปีที่แล้ว +63

    මාස්ටර් ගේ කලා අයතනේ නම් නම් දැන් වාතයක් වී ගෙන එනවා වගේ💔💔💔💔

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +55

    ❤❤❤අද තමයි බින්දු කන්නේ සාර ගෙන් ලස්සනයි කතා මේ දවස් 2 හිටියේ ගොඩක් ewasinna හිටියේ නාඩගම්කරයෝ බලන්න ❤❤❤

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @karunarathtana6762
    @karunarathtana6762 2 ปีที่แล้ว +24

    සජිත කියන්නේ දක්ෂම නළුවෙක්

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +75

    අද තමයි හොඳම දවස 😁❤️🤣

  • @theekshanadeshan504
    @theekshanadeshan504 2 ปีที่แล้ว +34

    අද මගෙ ආදරෙ නැත්තටම නැති උනා 😊ඒ දෙන්නගෙ ආදරෙ දකිද්දි ඇස් වලට කදුලු ආව 😊

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +53

    12:05 සාරාගෙ අතෙ වැලමිට හරිය ඇත්තටම තුවාල වෙලා.වැටිච්ච පාර

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +3

      සිරාවටම මාත් දැක්ක

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

    • @SLMastery
      @SLMastery 2 ปีที่แล้ว +3

      Ow ne 😧

    • @buddhinuwan2010
      @buddhinuwan2010 2 ปีที่แล้ว +1

      ඔව්...

    • @RavindraJayanath
      @RavindraJayanath 2 ปีที่แล้ว

      05.50 මාලන්ගේ වම් අතේ තුවාලේ දැක්කේ නෑනේ..

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +4

    අමිමෝ සුදුචුටිගෙ තියෙන ලවිඑක එල එල ඔහොම යං

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +3

    සුපිරිම කතාව...එක දිගටම නොනවත්වාම බලන්න පුලුවන් කතාවක්...සරා/චූටී ලව ෆට්ට්ට්ට්ට්ට්ට ❤ කවඩිය ගීතීකා ගාවින් යනවිට මොනව හිතෙන්න ඇද්ද?...කවාගේ 3රී වීල් එලවිල්ල ෆට්ට..😂
    මාලනා බංකොලොත්...😢
    කතාව ෆට්ට්ට්ට්ට්ට්ට බිංදු ඔයා මේ කතාවෙ කොනක ඉන්නම ඕන.....සියලුම දෙනාගෙ රංගනය අති විශිෂ්ඨයි..❤🙏❤

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +29

    තවත් ලස්සන කතාවක් තියෙනවා බන්ධනා මම බලන්නේ පාරවසා ඇත නාඩගම්කාරයෝ පාරදිගේ ❤❤

    • @danukavedio715
      @danukavedio715 2 ปีที่แล้ว

      Mamath oya tikama තමා බලන්නේ

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +33

    අදරෙයි නඩගම්කරයො ❤❤❤❤

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +3

    සුදු චුට්ගේ ආදරේ
    මරු 😂😂 සරා 👌👌👌👌
    ලස්සනයි නාඩගම්කාරයෝ ❤️❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +4

    සුදු චූටිගෙ සරාගෙ ආදරෙ 🌺🌹❤💘

  • @sampathsenevirathne7581
    @sampathsenevirathne7581 2 ปีที่แล้ว +12

    I love this tele drama, if I miss the 9.30pm, definitely I will watch this on you tube.... Good luck boys...

  • @dileepanuwan3985
    @dileepanuwan3985 2 ปีที่แล้ว +37

    කබ්රාල් 😂😂 දුන්නා නේද හීන් නූලෙන්

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +35

    අම්මෝ ඕන්න පුල පුලා බලාසිටි අවස්තාව අද උදාවෙන වගයි 🥰❤😅 සාරාගේ කවඩියාගේ මුහුනෙ සිරියාවන්නත් කම ❤😅අද බින්දුවත් බින්දුවට බස්සවන දවස නේ එල 👊සාරාට සුපිරි පරි ඉතිරේවා 👍❤

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 ปีที่แล้ว +1

      අනිවා. කොහොමද යාළුවා ඉතින්. අපිව මතකද? 😊

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      @@mahiththewnaka8388 අම්මෝ බොක්ක කොහොමද ඉතිම් කොල්ලෝ කාලා එහෙමද පිස්සුද එහෙම අමතක වෙන්න 😅😅👊

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      @@mahiththewnaka8388 ඇයි දැන් comment එකාක්වත් නැත්තේ 🤐🤐

    • @mahiththewnaka8388
      @mahiththewnaka8388 2 ปีที่แล้ว

      @@youtubetravel8332 මම දැන් වැඩිය බලන්නෙ නෑ කතාව ඒකයි යාළුවා.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @lathishaleti1618
    @lathishaleti1618 2 ปีที่แล้ว +5

    හොද වැඩේ සරාට වලියට උනත් වෙලාවක් තියෙනවා අදනම් සරා මෝඩ වලියක් දාගත්තේ

  • @hiru494
    @hiru494 2 ปีที่แล้ว +19

    සරා කැබ් එකෙම් වැටිලා හොස්පිටල් යන සීන් එකක් තියෙයිද.😂😂

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +26

    ගිරිරාජ එනවා ❤ මෙි සතියේම 🙏✌ සරා බදිනවා ලඟදිම ❤😂

  • @gamingmaduwa4016
    @gamingmaduwa4016 2 ปีที่แล้ว +31

    ආන් බලාපම් කවඩියා ගීතිකා 😀❤

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/EOgYbuOb29g/w-d-xo.html

  • @chandanacabs3695
    @chandanacabs3695 2 ปีที่แล้ว +7

    Ammo Sajitha ayiyage acting nam super.❤️❤️❤️

  • @kmss2236
    @kmss2236 2 ปีที่แล้ว +14

    සරාට වඩා සුදු චූටිට අමාරුයි වගේ වැටුන පාරට... 😊😊😊

  • @pramodhahansika3311
    @pramodhahansika3311 2 ปีที่แล้ว +23

    මම තමයි හොදටම ගේම දුන්නෙ - බිංදු = මම තමයි හොදටම කරේ - ගෝටා 😂😂😂😂

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 ปีที่แล้ว +6

    අම්මෝ සරා ❤️😁