Clutch Bike එකක් හරියටම පදින රහස | Biker.lk
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.ค. 2023
- #Bikerlk #bikelife #bikelover #MadurangaCaldera
Bike එකක් පදිනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද Bike එකක යද්දී අපේ ජීවිතයම රැඳිලා තියෙන්නේ Bike එකේ රෝද දෙක උඩ. අපේ අතින් වෙන පුංචි අත්වැරැද්දකින් පවා අනතුරක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසාම අද Biker.lk තුළින් අපි ඔබට කියන්නේ Clutch Bike එකක් හරියටම පදින්නේ කොහොමද කියලා.
Further links :
Bike එකට ටයර් එකක් ගන්න කලින් මේ ගැනත් හිතන්න : • Bike එකට ටයර් එකක් ගන්...
Bike service එකකදී ඔබ දැනගත යුතුම දේවල් : • Bike service එකකදී ඔබ ...
Bike Comparison | YAMAHA R15S & PULSER NS200 : • Bike Comparison | YAMA...
ඔබේ ප්‍රදේශයට අනුව Bike එක බලාගන්න Tips : • ඔබේ ප්‍රදේශයට අනුව Bik...
Bike එක පදිනකොට මේ වැරදි කරන්න එපා : • Bike එක පදිනකොට මේ වැර...
පෙට්‍රල් අඩුවෙන් වැය වෙන රහස : • පෙට්‍රල් අඩුවෙන් වැය ව...
Second Hand Bike එකක් ගන්න කලින් බලන්නම ඕනේ දේවල් : • Second Hand Bike එකක් ...
Bike එකට හොඳ ටයර් 2ක් අවශ්‍ය ඇයි ? : • Bike එකට හොඳ ටයර් 2ක් ... - ยานยนต์และพาหนะ
සුපිරියට කියලා දෙනවා ❤
නියමයි ❤️
Niyamai lokka...
ස්තූතියි සහෝදරයා ❤ දිගටම කරගෙන යන්න 🎉🎉🎉
Thank you aiya❤️
DUCATI HYPOMOTARDE EKE review ekak on bro
Elaaa...❤
Suppap aiya Tankiu 👌👌👌👍👍
Thanks 🙂
Maruuu ❤️🙈
super
Hypermotard eke review ekk dennkoo...youtube eke review nh hariyaman ❤️
එතකොට slipper clutch කියන්නෙ මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද?
දන්න කෙනෙක් කියන්න neural ගිහින් යන වෙගෙට 1st එකට දාන්න හොදයිද😊
Attatama hodai aiyya me wage dewal dena eka
👍
Ane racer kenek wenne kohomda kiyanna ko
❤
Gear breaking gana video ekak danda puluwan da
Bike eka nawathanakota nuturl krnnma oneda
❤️❤️
♥️🔥
❤🎉
🖤
කන්දක bike එක nawathunoth ගියර් eke thiyalama clutch eken ආපස්සට ගන්න එක හොඳ නැද්ද
Ammo bike gana danna lankwe inna supiri waddek.wayasta yaneth na bike padiana nisa
කන්කදි bike එක නවත්ත ගන්නෙ කොහොමද
මම බයික් පදින්න දන්නැ පුළුවන් නම් බයික් බදින්න ඉගෙන ගන්න හොද තැනක් ගැන review එකක් දෙන්න කො😢
Racing license ekta appli කරන විදිහ ගැන video ekk one ❤
Lankawe Inna bike gana danna waddek niymai wayasta yanneth na wage bike padina nisa.
❤ ක්ලච් අල්ලගන පල්ලමක යන්න හොද නැද්ද කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක් පෙලක් ඇයො කියනව එහෙම යන්න හොද නැ කියල
GN125 eke gear system eka poddak kiyala denna pls.
Gear 5k thiyeno first ek pahalata anik 4 udt ❤️
@@vidushamethmal7903 thanks bro
meke thiyena bike eka mokadda?
Ducati hypermotort
Break krm engine ek off venva predi 🥲 predi break krgnn vidiha poddk kynnko kwruhari
Clutch + break
පටු පාරක කන්දක තමයි හුරු නැත්තේ
වංගුවක් වගේ ගද්දි clutch එක අල්ලාගෙනද වංගුව ගන්න ඕන brake කරනකොට නවතිනවා ඒකයි.
ඔව් වැඩිය අල්ලන් එපා එතකොට නිව්ටල් වෙනවා🙂
අම්මේ වංගු වල ක්ලච් අල්ලන්න එපා කඩාගෙන යන්නේ අඩු ගියර් එක්කට දාගෙන අක්ස්ලේට් අඩු කරලා ෆුට් බ්රේක් එක පොඩ්ඩක් අල්ලන් යන්න ඕනවට වඩා තදට බ්රේක් කරන්න එපා නවතිනවා කොහොමත් 😊
@@kanchanabandara7155n bn. Loku giyr ekjt dnne oyt vrdil bro 1,2tma😊
වංගුවකදි බයික් එකෙන් බැහැලා යමන්
Oo giyar ekkak adu karala clatcheka allala nreak gahamma
ඔලුව බේර ගන්න හොඳ ඔරිජිනල් හෙල්මට් එකක් ගන්න පුලුවන් තැනක් කියපන්කො.
Vega ekk gnn
❤
❤
❤️