වැටෙන්නේ නැතුව හරියටම Brake කරන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 8 หลายเดือนก่อน +7

    මම අලුතින් බයික් පදින් කෙනෙක් බයික් පදින්න පුලුවන් උනාට වංගුවකදි එහෙම ස්ලෝ කරලා ගියර් මාරු කරලා යන්න තමයි අමාරු ඉස්සරහා බ්ක් අැල්ලුවෝත් ඉස්සරහා ඉස්සිලා වැටෙයි කියලා හිතෙනවා පස්සෙ බ්ක්ම තමයි අල්ලන්නේ මේක ගොඩක් වටින වීඩියෝ එකක් මම තාම බයික පදින්න පුරුදුවෙන කෙනෙක්

  • @dragonche7
    @dragonche7 ปีที่แล้ว +16

    Thanks a lot.. හෙමින් ගිහින් හයියෙන් බ්රේක් ගහලා ලෙලි ගහගෙන හිටියා අද වගේ මතකයි..😢

    • @AchinthaSadaruwan-k3i
      @AchinthaSadaruwan-k3i หลายเดือนก่อน

      අඩෝ මට උනා වගේ 😂😂😂

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK ปีที่แล้ว +5

    ඇත්තටම මේ උපදේශය හරිම වටිනවා. බයික් එකක් පටන් ගත්ත දා ඉඳලාම brake apply කරන විදිහ ගැන සැකයක් තිබුනා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ලැබීමත් අතිශය වටිනවා. බයික් එකක් කියන්නෙත් හම්බකරපු සල්ලි නිසා. මේ වගේ controlling සම්බන්ධ අලුත් දේවල් ඉදිරිපත් කරන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ජයවේවා..අයියේ🙏🙏🙏

  • @dilshancreation4172
    @dilshancreation4172 8 หลายเดือนก่อน +3

    ස්කුටි වල නම් එකපාර ඉස්සර බ්‍රේක් අල්ලන්න එපා හොම්බෙන් යන්න වෙන්නෙ.😁
    ස්කුරි වල ඉස්සරහා පිටිපස්ස බ්‍රෙක් එකපාර චුට්ට චුට්ට අල්ලන්න වේගේ අඩු වෙනවා👌😍

  • @pivithurupanagoda5305
    @pivithurupanagoda5305 ปีที่แล้ว +4

    ගොඩක් අය මම දැකලා තියනවා ක්ශනිකව පස්ස බ්‍රේක් විතරක් පාගලා දෙපැත්ත ගැහි ගෑහි ගිහින් වැටෙනවා ..

  • @maheshsaranga3559
    @maheshsaranga3559 ปีที่แล้ว +15

    ඇත්ත කතාව පිටිපස්සෙ Break Apply කරාම ඇදිලා යනවා ඉස්සරහ Break එකට අත හුරු නැති අය තමයි Accident කර ගන්නෙ.🔄

    • @Melan.D
      @Melan.D ปีที่แล้ว

      Hamotama tiyena baya front break eka eka para gahala wheel lock wela lissala watei kiyala. Front break ekata purudu wenna lesima kramayak thama ABS system ekata break gahana eka.

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว +2

      ස්කූටර් වලටත් ඔය විදියටමද මිත්‍රයා

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว +1

      ​@@Melan.DABS සිස්ටම් එක කියන්නෙ මොකක්ද 🤔
      පොඩ්ඩක් කියල දෙනවද?

    • @maheshsaranga3559
      @maheshsaranga3559 ปีที่แล้ว +2

      Antilock break system එ කියන්නේ රියදුරා break කරාම එක පාරම රෝදය තද නොවි විටින් විට break විමකි.මෙය ඉතා සරල පැහැදිලි කිරීමක් පමනි.

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว

      @@maheshsaranga3559 ස්තුතියි 👍🙏

  • @praneeth210
    @praneeth210 หลายเดือนก่อน

    මාරම වටිනවා අයියේ විඩියෝ එක ❤

  • @chethanakaushalya
    @chethanakaushalya 8 หลายเดือนก่อน

    Thanx අනේ... ගොඩක් වටින වීඩියෝ එකක් මම බයික් පදින්න ගත්තෙ ළඟදි... නොදන්න ගොඩක් දේවල් දැනගත්ත... ❤❤❤

  • @romeshmihiran4061
    @romeshmihiran4061 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්❤

  • @playtechstore
    @playtechstore 9 หลายเดือนก่อน +1

    හරියටම හරි❤ මන් පදින්නේ RTR180 2V එකක්.. Double disk.. මන් බ්‍රේක් කරන්නේ ඉස්සරහා 85/90% වගේ.. පස්ස 10%ක් වගෙ ගොඩක් දුරට නැතිම තරම්.. කන්ට්‍රෝල් කරගන්න තමා පස්ස ගැහුවොත්.. ඒත් පොඩි ප්‍රමාණයයි.. මම 123ට ගිහින් 10M යන්න කලින් දශමයක් ලිස්සන්නේ නැතුව 0 ට බ්‍රේක් කරල තියේ 😁 තමන් පදින්න දන්න විදිය අනුව තමා.. Gear down shift කිරීමත් බලපානවා.. 😁 මම නම් එක එක විදි ටෙස්ට් කරලමයි පුරුදු උනේ මොකද මම ටිකක් හයියෙන් පදිනවා clear road වල..

    • @ThatuwaMartuwa
      @ThatuwaMartuwa 9 หลายเดือนก่อน +1

      Oya bike ek brake ghnn hdnkot gear eken slow krnwd bro

    • @playtechstore
      @playtechstore 9 หลายเดือนก่อน

      @@ThatuwaMartuwa වංගුවක නම් අනිවාර්යයෙන් ජියර් වලින් slow කරල තමා.. තැනිතලාවකනම් ගොඩක් වෙලාවට ඉන්න ජියර් එකේම ස්ලෝ කරන්නේ ස්ලෝම කරල තමා ජියර් අඩු කරගන්නේ.. යන ස්පීඩ්ම ජියර් ආපස්සට දාන්නත් හොද නෑනෙ

    • @universityvideos1777
      @universityvideos1777 3 หลายเดือนก่อน +1

      Brake karana kota gear kaduwata aulk ndd. Ethkota cluth eka alladdi saddayak enw ne

    • @playtechstore
      @playtechstore 3 หลายเดือนก่อน

      @@universityvideos1777 බ්‍රේක් කරල තමා හරිනම් Gear shift down කරන්න ඕන.. එහෙම නොකරන නිසා තමා කෙලවෙන්නෙ 😌 100% ම බ්‍රේක් කරල නෙවේ ටිකක්

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka ปีที่แล้ว +1

    thank you aiye for your instructions. adath watenna giya. 🙃

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 ปีที่แล้ว +4

    Pizza hut eke rider kenek vidihata ynna inna mata godak wadagath una..❤️😍

    • @Melan.D
      @Melan.D ปีที่แล้ว

      Ahema kiyala order ekak dammama ikmanata enna one harida, break check kara kara inna epa 😅🤣 🤝

  • @virajmadushanka3602
    @virajmadushanka3602 11 หลายเดือนก่อน

    Ayye off road kadu pallam bend ganna widiya video ekak dannako

  • @DiDUWeer
    @DiDUWeer ปีที่แล้ว +1

    Nice explanation

  • @Kaveesha0
    @Kaveesha0 ปีที่แล้ว +1

    1st🤟🤟

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +4

    Honda dio එකේ break යොදන ආකාරයත් කියල දෙනවද

    • @codMC2K
      @codMC2K ปีที่แล้ว +2

      පිටිපස්ස අල්ලන ගම්න් ඉස්සරහ හිමින් අල්ලන්න වැලි බොරලු පාරක් නම් ඉස්සරහ එක පාර ඇල්ලුවොත් ලිස්සනව පිටිපස්ස එක පාර ඇල්ලුවොත් ඇදිල යනව දෙකම සමබරව අල්ලන්න යන වේගෙ අනුව ඒක බලපානව

    • @dilshancreation4172
      @dilshancreation4172 8 หลายเดือนก่อน

      දෙකම සමබරව අල්ලන්න බ්‍රේක්
      එකපාර ඉස්සර අල්ලන්න එපා හොම්බ තලා ගන්න වෙන්නෙ.

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว

    Very important thank u ❤️❤️🥺

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 4 หลายเดือนก่อน

    Thank you very much ❤️

  • @neroshan7291
    @neroshan7291 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @lahirusandaruwan2352
    @lahirusandaruwan2352 ปีที่แล้ว

    much educational. thank you very much

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective 6 หลายเดือนก่อน

    Thank you so much sir

  • @imeshaheshan3930
    @imeshaheshan3930 ปีที่แล้ว

    Thank you❤️

  • @KRGAME1212
    @KRGAME1212 ปีที่แล้ว

    Tnq brother

  • @Mr_Kaniya_YT
    @Mr_Kaniya_YT 6 หลายเดือนก่อน

    70/80 වගේ වේගෙකින් ඇවිල්ලා ඉක්මනින් බයික් එක නතර කරගන්න ඕනෙ උනාම ක්ලාච් එක අල්ලලා බ්‍රේක් කරන එකද හරි බ්‍රේක් කරලා ක්ලච් එක අල්ලන එකද හරි දන්න අය කියාගෙන යමු.❤

    • @Pramod-tl6wb
      @Pramod-tl6wb 6 หลายเดือนก่อน

      බ්‍රේක් කරලා අල්ලන්නෙ

    • @Mr_Kaniya_YT
      @Mr_Kaniya_YT 6 หลายเดือนก่อน

      @@Pramod-tl6wb ❤️

    • @mryaka7198
      @mryaka7198 6 หลายเดือนก่อน

      බ්‍රේක් කරලා පස්සෙ ක්ලච් එක අල්ලන්න .

  • @LalithNishantha-w5z
    @LalithNishantha-w5z ปีที่แล้ว

    Good 🎉🎉🎉❤❤❤

  • @markranatunge612
    @markranatunge612 11 หลายเดือนก่อน

    super

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว

    Good 👍👍

  • @Jay-pk5yx
    @Jay-pk5yx ปีที่แล้ว

    Niyamai

  • @co2gamingtv1
    @co2gamingtv1 ปีที่แล้ว

    ඉස්සරහා එක ගහන්න බයයි එහෙම වෙලාවක 😮

  • @Ashendinuka-w6n
    @Ashendinuka-w6n ปีที่แล้ว

    Super ❤

  • @SURESH-AGD
    @SURESH-AGD ปีที่แล้ว

    👍👍👍👍

  • @Gayan564
    @Gayan564 ปีที่แล้ว

    💪

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว

    ❤❤❤

  • @issa82_
    @issa82_ 11 หลายเดือนก่อน

    Q

  • @Samath180
    @Samath180 5 หลายเดือนก่อน

    🎉❤