පලවෙනි පාරටම Hornet 🐝 01 ක් පදින කෙනෙක් නම් මේක බලන්න අනිවා..යාලුවෙක්ගෙ උනත් දැනන් පදිමූ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @koreanlife4961
    @koreanlife4961 หลายเดือนก่อน +42

    මෙහෙමයි බොසා මම හොනට් එකක් පැද්දෙ මටම එකක් අරන් එකෙක් දුන්නෙ නෑ. අපි දිහා බැලුවෙ නිකන් පුටාර් එකක්වත් පදින්න බැරි එකෙක් දිහා බලනවා වගේ. මම දෙනවා මගෙ එක උන්ට මට හිතට මාර ගැම්මක් එතකොට. ආයෙ තව මාස හය හතකට පදින්න වෙන්නෙ නෑ ආයෙ. ඒත් මගෙ කොල්ලයි වයිෆයි පදිනවා ගම දෙදරන්න 😁

  • @Adhizz_reacts
    @Adhizz_reacts หลายเดือนก่อน +1

    මෙහෙම දෙයක් තියෙනවා අයියා. මම විද්‍යාව අනුවයි කියන්නේ. නැතුව මම පැදලා නැ. Bike එකේ සද්දෙ එනව වැඩියි කිව්වනේ gear දානකොට. ඒත් එහෙම වෙනවා. ඒ වෙන්නේ නියමිත RPM එක එන්නේ ඒ sound එකත් එක්ක

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน

      කැපෑසිටි වැඩි වෙන්න ඒක කෝමත් එනව. මෙතන මම කියන්න මල්ලි රේස් කරලා දැම්ම ගමාන් චටාස් ගාලා වැටුනම බයික් එකට අවුල්. ඔයාගෙ කතාව හරි.

  • @smooth6624
    @smooth6624 หลายเดือนก่อน +11

    අයියේ පළවෙනි පාර hornet එකක් ගන්න එක පිළිබඳව වීඩියෝ එකක් ඕනේ ඊළඟට ❤

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම❤

  • @Kavee_100ks
    @Kavee_100ks หลายเดือนก่อน +15

    තව අවුරුදු 2 යි අයියා මන් ගේනවා දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා සල්ලි එකතු කරන්න පටන්ගෙන කොහොම හරි කට්ටක් කාලා hornet ekak මගෙම කියලා මන් ගන්නවා මගෙ හොනට් පිස්සුව වැඩි කරෙ @ටිටියා supun ayya ඔයා තමා 🤍✨

    • @MiyuruMiyuru-s9r
      @MiyuruMiyuru-s9r หลายเดือนก่อน +1

      ගෙනපන් සුද්දා ❤❤
      Good luck 🎉🎉

    • @Kavee_100ks
      @Kavee_100ks หลายเดือนก่อน

      @ elama suddh 💖

    • @Kavee_100ks
      @Kavee_100ks หลายเดือนก่อน +1

      @ 💖

    • @Docx2503
      @Docx2503 หลายเดือนก่อน +1

      Jaya wewa aniwa hornet ekak gemu❤❤❤❤❤

    • @Kavee_100ks
      @Kavee_100ks 27 วันที่ผ่านมา

      @@Docx2503ආදරෙයි 😙💖

  • @Chief117-o6t
    @Chief117-o6t หลายเดือนก่อน +2

    Hamadama wage gammak🔥helmet eke set karana cam ekakut gamu issarahata content next level karanna❤️

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම❤

  • @robbin813
    @robbin813 หลายเดือนก่อน +8

    monaragala dakka dan tikakata kalin oya koheda monaragala.

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน +2

      මම ආවා බයික් එක සර්විස් එකට දාන්න❤

  • @ErandaPushpakumara-rm2rg
    @ErandaPushpakumara-rm2rg หลายเดือนก่อน +1

    Ela kiri ayya ♥️😊

  • @Lindulaofficially
    @Lindulaofficially หลายเดือนก่อน +1

    gammak thama

  • @samsunggalaxy-r4x
    @samsunggalaxy-r4x หลายเดือนก่อน

    Ayye oke gear danne okkoma pahalatada?

  • @ajanthaajantha1865
    @ajanthaajantha1865 หลายเดือนก่อน

    Unregister honart ganne kohomada machn

  • @chamikaMadushan-e5u
    @chamikaMadushan-e5u หลายเดือนก่อน

    Wayasa kiyad machna😊❤

  • @Deww00
    @Deww00 หลายเดือนก่อน +2

    Aiye oya bike ek gtte oyage salli wlin d ,nettam ammad arn dunne 😇😁😍

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน +4

      මගෙ සල්ලි වලින් මල්ලේ

  • @mrdeskcoop
    @mrdeskcoop หลายเดือนก่อน

    Gammak machan ❤❤❤

  • @Dubaicharin
    @Dubaicharin หลายเดือนก่อน

    Bike gthtgey kohenda kiypn

  • @Lucky000-cd8jd
    @Lucky000-cd8jd หลายเดือนก่อน

    අයියා ගොඩක් video same topic යන සීන් එකක් එන්නෙ.. අලුත් දෙයක් කරමු...❤

  • @speedygamingff9784
    @speedygamingff9784 หลายเดือนก่อน +1

    9.5 lak wage original registered ekak ganda puluwanda

    • @PaZiDu-
      @PaZiDu- หลายเดือนก่อน

      Ou

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 15 วันที่ผ่านมา

    තෙල් බවසරයක් වෙනම ඕනි නේ ඔව්වා පදින්න

    • @Magicpub301
      @Magicpub301 13 วันที่ผ่านมา +1

      උබට හරියන්නේ ct 100 පුතේ😅

    • @umeshkaushika2598
      @umeshkaushika2598 7 วันที่ผ่านมา

      Ubata three wheel ekak hariyanneth ne eka egana karanwa😂😂

  • @HORNETපිස්සෙක්123
    @HORNETපිස්සෙක්123 หลายเดือนก่อน

    පොඩ්ඩක් පරක්කු උනා බලන්න video එක❤

  • @Hola99810
    @Hola99810 หลายเดือนก่อน +2

    අද ගෙනාවා ch 125 . Bir නම්බර් එකක්

  • @HeshanWishmika
    @HeshanWishmika หลายเดือนก่อน +3

    අයියෙ අවන්කවම අහන්නෙ දන්නැති නිසා විහිලුවට ගන්න එපා ns200 එක්ක hornet වලට යන්න බැයිද නැත්තන් පිකප් මදිද

    • @WSP012
      @WSP012 หลายเดือนก่อน

      Ns එක පිකප් එච්චරම තමා. Hornat එකත් එක්ක එකට race යන්න් බෑ 😂😂😂

    • @SupunSadharu
      @SupunSadharu  หลายเดือนก่อน

      පිකම් මදි මල්ලි. 200/250 නෙ මල්ලෙ

    • @HeshanWishmika
      @HeshanWishmika หลายเดือนก่อน

      @@WSP012 ඔය යන වීඩියෝ තියෙන්නෙ🫥

  • @පසන්
    @පසන් หลายเดือนก่อน +1

  • @FIONA5994
    @FIONA5994 หลายเดือนก่อน +1

    ගියර් ක්න්ට්‍රෝල් ගහන්නෙ කොහොමද අය්යා😪

  • @ChirathYasiru-l3r
    @ChirathYasiru-l3r หลายเดือนก่อน

    අයියෙ ටියුනප් එකක් කරල අවුරුදු කීයක් අල්ලල තීනවද

  • @DilushaAkash-Dj
    @DilushaAkash-Dj หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Gihan_mihiranga
    @Gihan_mihiranga หลายเดือนก่อน

    ❤❤

  • @Shshini_dhisanyaka
    @Shshini_dhisanyaka 28 วันที่ผ่านมา

    ❤️

  • @tharundilshan611
    @tharundilshan611 หลายเดือนก่อน