බයික් පදින අපි කරන ගොං වැඩ 🤐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ෆුල් ෆේස් හෙල්මට් එකක් අනිවාරයෙන් ම දාගෙන බයික් පැදිය යුතුයි. ✌️
    #hornet250 #motorcycle #honda
    ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
    #tiktok : / kandy_hornet
    #facebook : www.facebook.c...
    ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
    කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල

ความคิดเห็น • 85

  • @TharuMusic766
    @TharuMusic766 ปีที่แล้ว +18

    අඩෝ ආතල් ඈ 😂 . ගැම්මටම වැඩ කරන් යමු ❤️. ආතල් වැදගත් වීඩියෝ ❤️😁

  • @PopQqpp
    @PopQqpp 2 หลายเดือนก่อน +3

    නියමයි හොද දැනුවත් කිරීමක් හෙල්මටි එකේ පටිය නොදා යාම උසාවි යන වරදක් ගොඩාක් අය දන්නේ නැහැ සමහර සුදු බෙල්ටි දාගෙන ඉන්න පොලීසියේ අයත් එහෙම යනවා අනිතු අය ගැන කතා කරල වැඩක් නැහැ

  • @chanukmanisha
    @chanukmanisha ปีที่แล้ว +17

    යකො අද කාලේ උන් හෙල්මට් එක දන් යන්නේ නැති තැනක් නැ නේ 😅

  • @sl_maari
    @sl_maari ปีที่แล้ว +9

    අය්යේ ජපන් Bike වලට අලුත් අයට, hornet එකක් මරණයක් නොවී තියා ගන්න full maintain video එකක් කරන්න කෝ... ලෙඩක් ආවොත් අඳුර ගන්නෙ කොහොමද වගේ දේවල්...

  • @inu_official
    @inu_official 7 หลายเดือนก่อน +2

    සුපිරියක් වීඩියෝ එක ❤️❤️ Fullface ඉතිම් අරම් දෙන්නෙ නැහැනෙ😢

  • @pawanmadusanka880
    @pawanmadusanka880 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් තමයි ඉතින්...❤

  • @ART_ACADEMY717
    @ART_ACADEMY717 ปีที่แล้ว +4

    Hornet එකක් හරියට ලෙඩක් නැතුව maintain කරන්නෙ කොහොමද කියලා video ekak කරන්නකො plz

  • @shanakaishara9952
    @shanakaishara9952 ปีที่แล้ว +3

    ඇත්ත,වෙලාවට මන්නම් ඔය කියපු එක ගොන් වැඩක්වත් කරලා නැ 😎

  • @LahiruMadhusanka2003
    @LahiruMadhusanka2003 2 หลายเดือนก่อน +1

    එල අයිය ♥️

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 หลายเดือนก่อน

    කන හරහා මොලේට 🙏 Thank you..

  • @kaveeshapabasara
    @kaveeshapabasara ปีที่แล้ว +6

    1:45 😂

  • @dilsahansithij4398
    @dilsahansithij4398 ปีที่แล้ว +3

    බ්ජ්ජක් වගේ 😂😂😂

  • @nuwanchamara2724
    @nuwanchamara2724 ปีที่แล้ว +3

    හොඳ වැඩක් නියමයි මචන්

  • @theghoststory-j6l
    @theghoststory-j6l 8 หลายเดือนก่อน +1

    Mudgard ekata mokada une

  • @sithumnimsara-fg1oy
    @sithumnimsara-fg1oy ปีที่แล้ว +1

    Thanks aiyye godak dewl igana gatta ❤️ 🥰

  • @thisarudilshan8762
    @thisarudilshan8762 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @thikshanasithum1863
    @thikshanasithum1863 ปีที่แล้ว +1

    උබනම් පට්ට කොල්ලෙක් ඈ ගැම්මක් තමයි ❤

  • @sasindu7843
    @sasindu7843 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nsnajfjjskwa
    @nsnajfjjskwa ปีที่แล้ว +1

    මොකක්ද යකෝ ඒ වීදුරුවක් බිදුන වගෙ අහුන ගමන් මන් dim උනා

    • @xtrememanegerLK
      @xtrememanegerLK ปีที่แล้ว +1

      ඇත්ත ඈ ගැස්සිලා ගියා එකපාරටම

  • @sithijakumarathunga4016
    @sithijakumarathunga4016 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ දාපම් ❤

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective 7 หลายเดือนก่อน +1

    Hello aiya, supiri video ekk, mn Manusha😁😁

    • @kandy-hornet
      @kandy-hornet  7 หลายเดือนก่อน

      🤘🤘🤘

  • @kaveeshapabasara
    @kaveeshapabasara ปีที่แล้ว +1

    bijjak wage 😂

  • @lasidufrenando3564
    @lasidufrenando3564 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එකක්

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 7 หลายเดือนก่อน +1

    Maru❤❤❤

  • @Jenith_Neranjana
    @Jenith_Neranjana ปีที่แล้ว +1

    Watinawa

  • @IndianBoss-u7q
    @IndianBoss-u7q 6 หลายเดือนก่อน +1

    Good job

  • @dilshanmalisha1150
    @dilshanmalisha1150 2 หลายเดือนก่อน

    Kana left 😒

  • @sandundilshan2752
    @sandundilshan2752 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @yashodhahareshanabeyrathna
    @yashodhahareshanabeyrathna ปีที่แล้ว +2

    ❤👍

  • @janadeepa32harshanamallika72
    @janadeepa32harshanamallika72 ปีที่แล้ว +1

    Adarei a

  • @gavindakularathna3278
    @gavindakularathna3278 ปีที่แล้ว +1

    Good 👍❤️

  • @rtharanga3376
    @rtharanga3376 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @Rukshanofficial-hq7yi
    @Rukshanofficial-hq7yi 5 หลายเดือนก่อน

    ආතල් බන් 😂

  • @Amayanethsarani266
    @Amayanethsarani266 ปีที่แล้ว

    hornet bike gannakota ලීසින් කරන්න පුලුවන්ද? දන්නැති නිසා අහන්නෙ..

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ලීසිං දෙන තැන් තියනවා

  • @thisalranathunga
    @thisalranathunga 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AndareX2
    @AndareX2 ปีที่แล้ว +1

    niaymai 😮

  • @RohanSanjula-g2x
    @RohanSanjula-g2x ปีที่แล้ว +1

    ade..! nice eeeee patta

  • @sajithtodno2305
    @sajithtodno2305 11 หลายเดือนก่อน

    ඌරු මස් නැ😂

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 ปีที่แล้ว +1

    Good 👍👍❤

  • @vishwachamuditha3929
    @vishwachamuditha3929 ปีที่แล้ว +1

    Ade machn gewuna tyer ekk ndda sathiyk dekk duwa gnna 🥲

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      Ekk thiynwa passa tyre ekk.කැන්නස් mthuwela thiyenne hodtma.gewichcha dla padinna epa,math ohoma ekk dla tyre eka pipuruwa.pedn ghin nthr krta passe

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 ปีที่แล้ว +1

    Ela mcn

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 11 หลายเดือนก่อน

    අඩො250පකවල් ලක්ෂ දෙකහමාරට තිබුනු පකවල් ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣 ,පොල්කටු දාන්🤣🤣🤣🤣🧑‍💻🫵🫵🫵🖕🖕🖕🤣🤣🤣

    • @kandy-hornet
      @kandy-hornet  11 หลายเดือนก่อน +1

      උඹ පැරදි ඈ..😁උඹට කූඹි පුකක් තරම් මොළයක් තියනවා නම් යතුරුපැදි ගැන නො දන්න දේ ඔච්චර පුක ඩී ගෙන ප්‍රදර්ශනය කරන්නේ නෑ,😂එක ම කමෙන්ට් එක කොපි කර කර දාන ගෝ පයියෙක්නේ උඹ😅

    • @KasunAkalanka-x1l
      @KasunAkalanka-x1l 8 หลายเดือนก่อน

      උබට ඒකවත් තියෙද

  • @pctech1991
    @pctech1991 ปีที่แล้ว

    සෝක් අප්ප

  • @isurulakmal6845
    @isurulakmal6845 ปีที่แล้ว +1

    Amboo watila thiyena tharam bike walin..😅😁

    • @isurulakmal6845
      @isurulakmal6845 ปีที่แล้ว

      Mm th watila thiyena anun padiddi passen gihin ambanekata...😅
      Dan adiya gahuwath mm thamai rider..😊

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @manuraniyomal
    @manuraniyomal ปีที่แล้ว +1

  • @ninjakavi4074
    @ninjakavi4074 ปีที่แล้ว

    Mcn oya yana yana thana happenawane

  • @NipuniKaushalya-s9b
    @NipuniKaushalya-s9b ปีที่แล้ว +2

    අයියේ පිටපස්සේ අන්ඩ කෑලි දෙකකට තියෙන බයික් වල එල්ලගෙන යන්නේ කොහොමද කියන්නකො FZ වල එහෙම

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඕවට එනවා දැලක් ඇදෙන,ඒක තියලා බැදන් යන්න ඕනි,එතකොට හරි

  • @badeddvl5141
    @badeddvl5141 ปีที่แล้ว

    ලකේ පංකාවේ මට මතකයි අයියේ පුල් පේස් හේල්මට් කලින් තහනම් කරා නේද

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඒක තහනම් කරන්න බැරි උනා

  • @සිව්සියසක්වල
    @සිව්සියසක්වල ปีที่แล้ว

    Thanks bro ❤️🙏

  • @athukoralashop9833
    @athukoralashop9833 ปีที่แล้ว

    adow video ek medden sadde aduwenwne

  • @ashanweerasinghe3984
    @ashanweerasinghe3984 ปีที่แล้ว

    Sound adu una madadi

  • @MaliduSathsara-k1s
    @MaliduSathsara-k1s ปีที่แล้ว +1

    Math full fes ekjak ගන්නවා

  • @xtrememanegerLK
    @xtrememanegerLK ปีที่แล้ว

    අයියේ ඔයා හොනට් එක ගත්තේ කීයකටද?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      2017 ගත්තෙ 5යි30කට

    • @xtrememanegerLK
      @xtrememanegerLK ปีที่แล้ว

      @@kandy-hornet දැන් ඔය bike එක කීයක් වෙනවද අයියේ?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      @@xtrememanegerLKදැන් නම් 12ක් 13ක් වගේ වෙනවා

  • @A.M.D.Chithara
    @A.M.D.Chithara ปีที่แล้ว

    😇🖤

  • @janasvidome404
    @janasvidome404 ปีที่แล้ว

  • @siridasarathnayaka8576
    @siridasarathnayaka8576 ปีที่แล้ว

    😂😂

  • @kavishkamihiran4287
    @kavishkamihiran4287 ปีที่แล้ว

    🤍🤟

  • @A.M.D.Chithara
    @A.M.D.Chithara ปีที่แล้ว

    😇🖤

  • @badeddvl5141
    @badeddvl5141 ปีที่แล้ว

    ❤❤

  • @A.M.D.Chithara
    @A.M.D.Chithara ปีที่แล้ว

    😇🖤

  • @ravindupoornajith7080
    @ravindupoornajith7080 ปีที่แล้ว

    ❤❤❤

  • @asarueshada3983
    @asarueshada3983 ปีที่แล้ว

    Gona wikunnada ub😂😂

  • @PranithLakshan
    @PranithLakshan 8 หลายเดือนก่อน

    Ado ohoma baninna epa bn😂😂

  • @susanthadewappriya6418
    @susanthadewappriya6418 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අනෙ හුකෙ.....බයික් පදින්නෙ කාගෙවත් අනුදැනුම අනුව නෙමේයි තමන්ට ගැලපෙන විදායට කරන දෙයක් ඒ අත්දැකිම ගන්නෙ තමන්ට ඕන වාදියට. 🤣🤣🤣🤣දැන් උපදෙස් දෙන එවුන් අපි බයික් පැදපු කාලේ උන් ඌගෙ තාත්තගෙ ඇට දෙකෙවත් නැ.

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +5

      මචං ඔය කිව්වේ,මිනිස්සු පොදුවේ කරන වැරදි පහක් ගැන.අත පුච්ච ගන්න කලින් පිච්චෙයි කියලා කියපු එක කරේ.උඹ අපිට කලින් තාත්තගේ ඇටෙං ඇවිල්ලා කට්ටියට කියලා නෑ නේ ඒවගේ වැරදි කරන්න එපා කියලා, එ හින්දනේ අද කොල්ලෝ ගොඩක් බයික්වලින් වැටිලා ඇට නැතුව ඉන්නේ.උඹ අපිට කලින් ඇටෙං ආවට තේරුමක් නෑ බං 😂

    • @nimesh4584
      @nimesh4584 ปีที่แล้ว +4

      තෝ වගේ එකෙක් ඇටෙන් එන්න කලින් සරමේ පිහිදාගන්න තිබ්බේ . දෙයක් තෙරුම් ගන්න බැරි ගොබ්බයා 😂😂

  • @whatsappstetus25
    @whatsappstetus25 ปีที่แล้ว +1

    ආතල් නේ🌝💪