Like always මේ video එකත් සුපිරිම..fun වගෙම educational supirima දේවල් දැනගත්තා..supiri bro❤️..useful for us..may almighty bless u to gain more knowledge and share with us ..stay safe😊❤️
Ayo man is your videos montized ? Omg I just saw an add wow man I'm so proud 🔥🔥🔥🔥 your going great man I didn't have any time these days to watch videos. Today I'm watching all of the videos I missed.. keep up the hustle man much love ❤️🔥
Bro mekata thawa add una nam hondai neda , timing chain noise , tappet noises, gear shaft, kick pedal shaft weld karala tiyana ewa, petrol tank eke malakada , plug eka set wena thana head eke thread eka, front folk ada wechcha eka, folk oil leaks, front wheel rear wheel bearings, brake disk wala condition.
Mn bike ekk araganna kalinui aragena th 3/ 4 parak baluwa..tnx...oyt ekk amthk una...Meter cable clutch cable brake cable blanna one ndda...anik de meter reading eka...metre ek karakawalada ndda kyla balanna kyla denna thibbe api dan nne
🛑 මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න SL BIKERS instagram page එක follow කරන්න
instagram - slbikersofficial
ඇ මම ද
අයියෙ මම honet එකක් ගන්න යන්නෙ ඔයාට පුලුවන් ද මාත් එක්ක එන්න , මම අනුරාධපුර ,තිසා වැව ගාව
Mata honda thathve DT 125 1k hoyala denna pls
අයියෙ හොඳ bendit නැද්ද හොයාගන්න
tyre ekk gewilla thiyene widihen bike eke alignment saha pawichi kerela thiyene widiha gana godak danagnda puluwan.]
මචං අද 2024.08.08.... අද තමයි මම දැක්කේ channel එක. ඔයා සුපිරි හිත හොඳ කොල්ලෙක් කියලා හිතුනා. Thanks bro දැනුවත් කිරීමට. ජය වේවා 💗🤩💗
Adarei 🙏
පට්ට කට්ටක් කන්නෙ අයියෙ ඔයා අපිට video අරන් එන්න අයියට වරදින්නෙ නැ ජය වේවා අපි ඉන්නවා ඔයා එක්ක ❤️❤️
Honet එකක් ගන්න ඉන්න කොල්ලෙක්ට ගොඩක් වටිනවා මේ Video එක 🥰🥰
සුපිරි පැහැදිලි කිරීමක්
රැල්ලට රිවීව් කරන උන් වගේ නෙවෙයි හොද දැනුමක් ලැබුව බොහොම ස්තුතියි බ්‍රෝ❤️❤️
පට්ට අයියා❤❤ සුපිරි ...සෑහෙන්ඩ වටින වීඩියෝ එකක් පාවිච්චි කරපු බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට ... දිගටම මේ වගේ වීඩියෝ ගේන්න...ආසම චරිතයක් ❤❤❤❤❤❤ good luck 💙❤
හුගක් වටිනවා මේක.නොදැන හිටපු දෙවල් හුගක් දැනගත්තා🙂❤️
Thank Aiya ❤️😍
මේ චැනල් එක දිගටම ගෙනියන්න ඕනේ 🖤🌸
සබ් දහදාහකට මෙච්චර කොලිටියක් අයියෙ සුපිරි හොදෙ 🤘❤️
මට හරිම සතුටුයි අහනකොටත්. බොහොම ස්තූතියි මල්ලියෝ 🙏
මීට වඩා සබ් එන්න ඕනේ චැනල් එකක් මේක. මෙලෝ දෙයක් දන්නේ නැත් මං වගේ එවුන්ටත් ඉතාම සරල විදිහට ඉගෙන ගන්න පුලුවන් මේකෙන්. ජය වෙිවා සහෝදරයා. දැනුමට ස්තුතියි...
වැඩිය show නෑ video එකක් කරනවා කියලා නෑ full normal ඒකත් මරු👍
රෙජිස්ටේශන් number එකට කිව්ව කතාව නම් මාත් අනුමත කරනව.
සිරාවටම බන්👍
අනිත් එක චැනල්.එක්කවත් මේවා කරන්නෙ නැ මචන් ඔයාගෙ විඩියො හැම.එක්කම අපිට ගන්න වටිනාම.දෙයක් තියනවා ❤️
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
facebook.com/SL-Bikers-Official-104054532190217/
SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi
Aiya pulsar 150 baik aka ganath podak pahadili karala dennako.🙂😊
ගොඩක් ස්තූතිය ආසාවෙන් අලුතෙන් බයික් එකක් ගන්න හිතන් ඉන්නෙ මේ සතියෙ.❤
Like always මේ video එකත් සුපිරිම..fun වගෙම educational supirima දේවල් දැනගත්තා..supiri bro❤️..useful for us..may almighty bless u to gain more knowledge and share with us ..stay safe😊❤️
thud effect එකට පට්ටෙට හිනා යනවා ඕයි 😂😂 පට්ට video එක!gullarm එක ගනිද්දී වෙදගත් වෙයි 😅
Ou bn😂
වටින video එකක් 💓😍
Keep it up අයියේ💓
අවුරුද්දකට පස්සෙ තමයි මේ විඩියෝ එක අද මම බලන්නේ.... 🙏 Thanks ඔබේ කැපවිමට From Galle...💓✔️😍✨️✨️✨️
සුපිරි කොල්ලෙක් ඔයා
ජය වේවා ✌
ඒකනම් ෆට්ට අයියේ සිරාම මම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ඔය ටික දැනගන්නම ඕනේ වෙලා තිබ්බේ❤️ thanks
Mc22 gullarm video එකක් ඕන.අයියේ..තෙල් කරන ගානත් බලා ගමු.හොඳේ ...
සුපිරි වීඩියෝ එකක්..❤️ තව ගෙන්න අයියා මේ වීඩියෝ...👍
බයික් එකක් ගද්දී බලන්න ඕනේ දේවල් මෙච්චර හොදට කිව්වේ මේ වීඩියෝ එකේ විතරයි❤
ඇත්තටම වටිනවා සහෝදරයා 😍අපි නොහිතන ගොඩාක් දේ දැන ගත්තා ..❤️
රෙජිස්ට්‍රේශන් එක ගැනනම් කියපු කතාව සහතික ඇත්ත
සිරාවටම වැදගත් අය්යෙ..
හුඟක් වටිනවා. සරලව කියලා දෙනවා. ජය ❤
මටනම් පට්ටම වටින video එකක් අයියේ. TNX ❤️🌸
Machan patta හුඟක් දේවල් දැන ගත්තා.
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අයියා❤️💝
වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අයියේ..... බොහොම ස්තූති. ❤️❤️❤️❤
Thank you aiye mama kavindu hornet pissa 🤗😹❤️💞
හෙට ගන්නෝ bike එකක්... thanks bro අදහස් ටිකට ❤
🙏❤
ගොඩක් වැදගත් අයියෙ ඉස්සරහට තව ඕනෙ 🤍
Bike ekak balanna yanna lesthi wela meka balanne brother . Thanks ❤️
මාරම වටින උපදෙස් ටිකක් අයියන්ඩි 🔥🔥❤️❤️💪💪
Ptta ayye adrei TH-cam bluwa hodama video ekkthmai meka therena kiyl denw prissmen wda krn yn ayye ❤❤❤❤❤❤
සුපිරි අයියා,පට්ටම වටින වීඩියෝ එකක් ❤️🙏
ඔක්කොම ටික බලන්න ගියොත් කවදාවත් bike akak ගන්න baha ,, video aka ගොඩක් වටිනව ජය වෙවා
නියමයි මචන් දන් නැති ගොඩක් දේවල් දැනගත්තා ❤️
Adarei
චැලියක full reveiw එකක් ඕනේ.😊
ගොඩක් වටින කාරනා ටිකක් තැන්ක්ස් අය්යෙ ❤
Thanx broh...clearly explained...mama jade ekak or Baja ekak me dawaswala balanawa
Great and very informative video. A must see before purchasing a bike. Thank you for the video. Keep it coming. Subbed
Deep explanation, nicely presented. Thumbs up brother.
🙏
brother ඔයාගෙ video ගොඩක් හොඳයි.❤️ පුළුවන් නම් d-taker එකේ video එකක් දාන්න
Thank you 🙏
සුපිරි අයියා නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා 😇❤️
Adarei
සුප්පටම කියනවා❤️ ජය වේවා!
ඔය කිව්ව එකක් වත් මාත් එක්ක ගිය එකා බැලුවේ නෑ දැන් මට බයික් එකේ පොඩිම කෑල්ලේ ඉදන් හදන්ඩ වෙලා නිකන්ම පොතක් ගත්තාවගේ තමා මේ විඩියෝ එක කලින් දැකලා තිබ්බා නම්😥
Mona hari prashnayak unoth mata anytime call ekak gahanna machang 🤙
9am 10pm
Ayo man is your videos montized ? Omg I just saw an add wow man I'm so proud 🔥🔥🔥🔥 your going great man I didn't have any time these days to watch videos. Today I'm watching all of the videos I missed.. keep up the hustle man much love ❤️🔥
Thank you! Yo! Hahah yeah it's really going great.. accepted to the partner program back in november!
Marama denumak lebune bro. Bike gena mukuth nodann kenekta unath. Hodata therena widiyata kiyla dunna. Thanx bro. Tawa videos dnna. Compression test ekak krana video ekak dnn puluwn nm hodai. 👍
Compression test eka karana hati kiyala denawa next month 🤙
@@SLBikersko twama kyl dun nne compressions test ek?
සෑහෙන්න වටිනවා අයියේ
ජය වේවා අයියෙ👍👍👍
අයියෙ ඔය බලන්න ඔනෙ වැදගත් කරුණු ටික pdf කරලා කොල්ලන්ට දුන්නොත් මොකො ,එතකොට කොල්ලන්ට ඒ ටික ලස්සනට මාක් කරගෙන බලාගන්න පුලුවන් නෙ🙂❤️
අනිවාර්යයෙන්
ඔව් බන්
අයියේ දැන් tvs ඒකෙන් ලංකාවේ බයික් assemble කරනවාලූ...first quarter එකේදී market එකට දානවා කියලා ආරංචියක් තියනවා..ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා video එකක් කරන්නකෝ...brand new bike එකක්ම හොයන අයට වැදගත් වෙයි...🙂❤
Aththa da e news eka? Aniwaren balamu
ආසම bike චැනල් එක 💣❤️🔥
නොදන්න හුඟක් දේවල් දැනගත්තා 😍 ජයෙන් ජයම වේවා අයියේ.. පට්ට..කියන්න වචන නෑ... සුභ පතනවා ඉස්සරහට සුපිරිම වීඩියෝස්, රිවීව්ස් අරන් එන්න කියලා...
ඒ වගේම පොඩි request එකක්...
Honda Jade එකක ඔය කිව්ව compression test, Psi guage එකකින් කරන විදිහ. Sprocket wheel සම්බන්දව full video එකක් ගේන්න පුලුවන් නම් තවත් වටිනවා...😍
Lagadima dawasaka gennam malayo
@@SLBikers ගොඩක් ස්තූතියී...ගොඩක් කොල්ලොන්ට වටීවී මට වගේම...😍 ජේඩ් එකක් ගේන්න ඉන්නේ...
Hoda ekak genna one harida 🙏💯
😍❤️ අනිවා අයියේ... ඔයාව contact කරගෙන ඔයාව හරි එක්ක ගිහින් බලල ගන්නවා...❤️
ජයෙන් ජයම වේවා අයියේ...වෙනස්ම විදිහේ චැනල් එකක්...සුපිරී...කියන්න වචන නෑ... සමහර අය උඩින් පල්ලෙන් දෙයක් දැනගෙනත් පෙන්නන ලොකුකම් එක්ක බලද්දි අයියට නිහතමානී කියන වචනෙත් මදී....ඉතා නිහතමානි කිව්වත් මදී... සුපිරි අයියේ...ජයෙන් ජයම වේවා...❤️
ඔයානම් ෆට්ට බුවෙක් අයියා.. ජය.. ❤️🍁
Niyamayi aiye. Like walata eha giya deyak oya karanawa. Good for you ❤
Suzuki Gn 125 ganat video ekak karannako
Pulsar 150 baik akak ganath aiya pahadili karannako.🙂😊
balan inna hitheno katha karana vidiyata .. jaya
patta pahadila kirimak . මම ada masa 8kata passa baluwa . supiriyatama kiyala dunna
ane aiye, mn me a/l exam eka ivrvela poddak colombata bahinna inne, puluvnd oyava set vela hondama bandiyak ganna honda thanak set krl denna
ඇත්තමයි සුපිරියි ❤️
Hoda danumak labuna digatama vedio dana supiri jaya wewa!
මරු සන්ජන අයිය ❤️❤️❤️❤️❤️❤️
ඔන්න මගෙන් sub එකක්😎
mage height eka 5/1" thiyenne, kauru hari kiyanna puluwanda mata hornet ekak padinna puluwan wewida, padina aya innawada?
wadagath, godak ewa igenagatta,
compression gauge ekak gana vdo ekak geenna puluwanda aiye,
*gaana,
*ganna puluwan than
*practically test eka karana widiha
*......
💖♥💝☺☺
තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️
Bro mekata thawa add una nam hondai neda ,
timing chain noise ,
tappet noises,
gear shaft,
kick pedal shaft weld karala tiyana ewa,
petrol tank eke malakada
, plug eka set wena thana head eke thread eka,
front folk ada wechcha eka,
folk oil leaks,
front wheel rear wheel bearings,
brake disk wala condition.
Next video eken mama me dewal apahu cover karannam! Aththatama mata miss wuna me points gana 🙏
Aiye mamath ax1 ekak ganna inne, me kaleta eka aulak nadda
Monawada eke ena leda
Mata poddak kiyannako🙂🙏🏽
Apita loku bikenm na..pulsar 135 ekk thiyenne kawadawth loos oil dla na..
Mara Knowledge ekak gaththe bro. Thanks
Thanks bro ❤❤❤ ජයවේවා..!
Aiye dtm 150 ,200 ගැන video එකක් ඕනි
thank you බ්‍රො 💚💚 චැනල් එක සබ් කරා ඇ..... ❤️🔥
වටින විඩියොවක් අයියෙ thnks for you
Mn bike ekk araganna kalinui aragena th 3/ 4 parak baluwa..tnx...oyt ekk amthk una...Meter cable clutch cable brake cable blanna one ndda...anik de meter reading eka...metre ek karakawalada ndda kyla balanna kyla denna thibbe api dan nne
Love from Kuwait 🇰🇼🇱🇰🤙🏽❤️❤️❤️❤️
🙏
මගේ පළමුවෙනි ජපන් බයික් එක ගන්න හදන්නෙ. අම්මෝ බලන්න සෑහෙන්න දේවල් තියෙයිනෙ. දැන් නම් බයත් හිතෙනව ජපන් එකක් ගන්න. අකුරු 3ක gixxer එකක් ගන්නත් පුලුවන් ලෙඩ නැතුව පදින්න 😅
Nice presenting ayya ❤✌️
Aiya kawasaki Balius baic aheka video ekak karannko
ලියකියවිලි පැත්ත TOUCH කලේ නැත්තේ ඇයි.
වටිනව අයියෙ 😊
jaya wewa ayye me wage video ekak hoya hoya hitiyee....
Niyami godak dewal dena gaththa thens brrro
Gannavanan showroom ekakin brand new ekak ganne.
Bus eke yanava ethakan❤❤
Great brother.. Thank you.. And best of luck🎉
engine eka maru karala nm aulk da cbr ekaka
Thanks... Aiya 💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻❤
අය්යෙ පුලුවන්නම් කියන්න පුලුවන්ද හොර්නට් එකක් මාසෙකට දෙසරයක් තුන් සැරයක් විතරක් පැදුනට අවුලක් නැද්ද.එක තැන ටිකක් දවස් තිබුනට.
Good video brothers,Thank you so much and very appreciate 😍🥰
anthimata yana music eka pattah ara nikan heroes journey ekak gihilla awilla wage
Compeserr grange akak keyak wetharawanwada
පුලුවන් නම් හොද බයිසිකලයක් හොයලා දෙන්න honda jade ekak 🙏🙏❤️
One of most under-rated TH-camr. Great Channel.. ❤️
වටිනවා 😍❤🔥🖤🙏🙏