How to ride a bike in Sinhala - කොහොමද ක්ලට්ච් බයික් එකක් පදින්නෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • Follow me on Instagram Guys
    / thilinamaduwantha
    On this video I'm teaching you how to ride a bike in Sinhala.
    If you like to watch more videos like this please subscribe to our channel and enable notification.
    We are uploading a new video every week.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 483

  • @anujapulathisi567
    @anujapulathisi567 ปีที่แล้ว +135

    මම මුලින්ම මේ වීඩියෝ එක බලනකොට මට බයික් එකක්වත් පදින්න බෑ ඒත් අද මම ලයිසන් අරගෙන මටම කියලා බයික් එකකුත් ගත්තා තැන්ක්ස් බ්‍රදර්💯

  • @shevinfonseka1685
    @shevinfonseka1685 2 ปีที่แล้ว +186

    අයියා system එක යාන්තමට දැන ගෙන හිටියා හැබැයි පැදලා නෑ පට්ටටම වටින video එකක් thnx

  • @dinekshinavanjana6658
    @dinekshinavanjana6658 2 ปีที่แล้ว +362

    මේක ගොඩක් වටින video එකක්☺...learners එකේ bike පුරුදු වෙන්න ගිය පලවෙනි දවස අද..හොඳටම බැනුම් ඇහුව😢. හරියට කියල දෙන්නෙත් නෑ. Me wage video godkma watinawa. All the best👍👍

    • @dara-w3p
      @dara-w3p 2 ปีที่แล้ว +57

      Ubath banapnko. Salli deela igena ganna awe padinna danne nathi nisa kiyala

    • @Ufc123-i1y
      @Ufc123-i1y ปีที่แล้ว +7

      Matath ehemai

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว +28

      මං ගාවට ආවොත් කියල දෙනව නොමිලේම.ඔය එක එකාගෙ ලොකු සීන් බලන්ඩ ඕන්නෑනෙ

    • @g.hnishantha9112
      @g.hnishantha9112 ปีที่แล้ว +3

      😊

    • @manelkafernando9838
      @manelkafernando9838 2 หลายเดือนก่อน

      Ane ow appa learners giyahama le kopa wenawa😢

  • @user-lt2sq1qn7r
    @user-lt2sq1qn7r 2 หลายเดือนก่อน +10

    1984 අවුරුද්දේ මම c90 ස්කූටරය
    පැදන් යනකොට කලුතර උතුරැ පොලීසිය මාව නැවැත්තුවා.ලයිසන් මට නැහැ.
    දඩකොලයක් පොලීවසියෙන් දුන්නා රු.50 යි දඩය.හිතා ගත්තා
    ලයිසන් ඉල්ලලා දාන්න.ටුයල් ගියා.8 ගහලත් සුපිරියට පෙන්නුවා.ලයිසන් ලැබුනා
    දැන් පදින්නේ ක්ලච් එක තියෙන
    රතු පාට ලස්සන බයිසිකලයක්
    දන්න නැති අයට කියලා දීම මගේ මනුෂ්‍ය ගතියක්.

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +100

    නියමයි කොල්ලෝ. රෝද 4ක් පැද්දට අද තමයි ඉස්සෙල්ලම උඹට පිං සිද්ධ වෙන්න බයික් එකක් පදින හැටි ඉගෙනගත්තේ. පුළුවන් කොල්ලෝ FZ එකත් පදින හැටි දාන්න ❤🙏

    • @rkgameing6366
      @rkgameing6366 ปีที่แล้ว +4

      Pw ayye fz padina ekak oni 🥺

    • @malakadananjaya5745
      @malakadananjaya5745 2 หลายเดือนก่อน +2

      1st එක ඉස්සරහට අනික්වා පස්සට

  • @ravidulakshan2849
    @ravidulakshan2849 2 ปีที่แล้ว +122

    කට්ටිය හිනා වෙයි එ ත් මට පට්ට වැ දගත්

  • @prime_lk393
    @prime_lk393 2 ปีที่แล้ว +47

    සිංහල මේ වගේ වීඩියෝ නැති තරම්. Nice work ❣️

  • @-xxx5349
    @-xxx5349 2 ปีที่แล้ว +52

    සුපිරි...හොඳටම පැහැදිලි කරනවා ප්‍රොෆෙශනල් විදියට❤️

  • @chanakaisuruchanakaisuru5568
    @chanakaisuruchanakaisuru5568 ปีที่แล้ว +20

    අනෙ අයියා ගොඩක් ස්තුතියි.......! නැත්නම් මම චාටර් වෙනවා.....!
    බුදු සරණයි.......!
    දෙව් පිහිටයි.......!

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว +122

    සුපිරිම පැහැදිලි කීරීමක් මචං...පුලුවන් නම් කලින් බයික් පැදලා නැති balance එක පුරැදු නැති කෙනෙක්ට balance එක පුරැදු වෙන වෙන විදියේ video එකක් කරන්න❤

    • @user-cd7gb4zv7i
      @user-cd7gb4zv7i ปีที่แล้ว

      Oww

    • @ChamalkaRasanjana-ug7tl
      @ChamalkaRasanjana-ug7tl 6 หลายเดือนก่อน +1

      පදින බයික් එක අනුව තමා මම කලින්ම පැද්දේ ct 100 එකක් ඒක control කරන්න අමාරුයි ride කරද්දි බර අඩු නිසා ඊට පස්සෙ honda cb trigger එකක් පැද්ද කිසිම අවුලක් නෑ ඒ බයික් එක බර හින්ද balance කරන්න ලේසියි

  • @ISHI_BEATS
    @ISHI_BEATS 10 หลายเดือนก่อน +5

    ඔක්කොම පැත්තක දාලා gullarm එකට හිත ගිය මම ❤

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 ปีที่แล้ว +15

    මේ වගේ වීඩියෝ කරන එක මුකුත්ම නොදන්න අලුත් අයට සෑහෙන වැදගත්.💪💪💪💪

  • @Induminad129
    @Induminad129 ปีที่แล้ว +96

    ජීවිතෙට මෙ වගෙ බයික් එකක් පැදල නැති මන් වගෙ තා අයත් ඉන්නවද ? 😊

    • @0Dream_Vehicles
      @0Dream_Vehicles ปีที่แล้ว +8

      මාත් පැදලා නෑ බන් 😢

    • @abilinmali-ss6iz
      @abilinmali-ss6iz ปีที่แล้ว +3

      Padala na bro

    • @90thGEN
      @90thGEN ปีที่แล้ว +3

      ඉන්නවා

    • @shorts-vl7zg
      @shorts-vl7zg ปีที่แล้ว +6

      Scooter විතර්‍යි බ්න් 🥲

    • @lalaguruge529
      @lalaguruge529 9 หลายเดือนก่อน +3

      Acooter witarai ban 💔

  • @shavinlamindu3365
    @shavinlamindu3365 ปีที่แล้ว +8

    හොදටම පැහැදිලි වුනා ,supiri 👌

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 ปีที่แล้ว +6

    සුපිරි බ්‍රො එලම මම අද මේ වීඩීයෝ එක බලලා මුලින්ම බයික් එක පැද්දේ... එලම ජයම වේවා...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +25

    වටිනවා treewheel එකක් පදින විදියත් ඹ්නි අයියා

  • @xdila1476
    @xdila1476 2 ปีที่แล้ว +7

    හරිම පැහැදිලි ලොකු..... දෙයක් ගන්න පුලුවන් මේ විඩියො එකෙන් ❤️

  • @Ayeshmax586
    @Ayeshmax586 6 หลายเดือนก่อน +3

    නියමයි අයියෙ ගොඩක් වටින වීඩියෝ එකක් මම එක පාරින්ම පුරුදු වුනා

  • @sltiktokshow8271
    @sltiktokshow8271 2 ปีที่แล้ว +11

    පට්ටම වටින චැනල් එකක්🔥🖤 safe drive, good luck machan

  • @shamalperera7788
    @shamalperera7788 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ හොදට තේරුණා...💕

  • @slhornet2441
    @slhornet2441 2 ปีที่แล้ว +5

    මරු අයියෙ නියමෙට පැහැදිලි කලා💯

  • @sunethsuranga3815
    @sunethsuranga3815 ปีที่แล้ว +6

    ඇත්තටම මරු චැනල් එක බං ❤

  • @MrYevin
    @MrYevin 3 ปีที่แล้ว +20

    Very professional with correct terms. Thanks!

  • @hanukacavani6709
    @hanukacavani6709 2 ปีที่แล้ว +23

    U know what ure talking about my friend Nice guide for the beginners🙏🏽Take care Ride safe guys!

  • @dilaninilanthika5921
    @dilaninilanthika5921 2 ปีที่แล้ว +7

    Issramata bike padinn ba Dan meka balala purudu wela ,Dan puluwan , thanks aiyee😍

  • @sandunidananjana5873
    @sandunidananjana5873 2 ปีที่แล้ว +4

    හොදට පැහැදිලිව කියලා දෙනවා thks ❤️👍

  • @janith2846
    @janith2846 2 หลายเดือนก่อน +1

    Maru aiye godk watinawa ne video eka. Jaya wewa aiye. Issarahatath oye wage wadagath wena dewal damu❤

  • @m.kalindu1576
    @m.kalindu1576 2 ปีที่แล้ว +18

    *CD* *dawn* *එකෙන්* *ඉගැන්නුවා* *වගේ* *අනිත්* *බයික්* *වලිනුත්* *ලෙසන්* *ටිප්ස්* *ඕනේ* *බ්‍රො* 🖤

  • @farharaheem7996
    @farharaheem7996 2 ปีที่แล้ว +3

    සුපිරි video එකක් thank you.

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +13

    *Best* *tutorial* *ever* 🖤

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +19

    Ayiye thank you kauruth kiyla dennathi deyk kiyla dunna..

  • @bopathcreations2177
    @bopathcreations2177 2 ปีที่แล้ว

    Thank you mame.oyage vedio valin man godak dewal igena gaththa

  • @hdslkinggeming3713
    @hdslkinggeming3713 2 ปีที่แล้ว +3

    Thankiu ayye masa ganak aka akkenagen ahuva kiyala dunnata therenna oya nam patta

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 ปีที่แล้ว +3

    Balapu video walain hodama video eka. Thank you brother...

  • @samantharohana9162
    @samantharohana9162 2 ปีที่แล้ว +4

    Thanks ඔයාගේ සද්කාර්‍යයට.

  • @nadunakalanka9944
    @nadunakalanka9944 ปีที่แล้ว +2

    Niyamai ada danagaththe padina vidiya aiye🙂🙂

  • @idunilidunil4420
    @idunilidunil4420 ปีที่แล้ว +4

    සුපිරි අයියා 😍🙂🙂😊

  • @Tsranasinghe
    @Tsranasinghe 2 ปีที่แล้ว +1

    සුපිරි kollo🤩🤩

  • @solsticestudios23
    @solsticestudios23 2 ปีที่แล้ว +5

    සුපිරි😍❤️

  • @tharindulakshan5173
    @tharindulakshan5173 ปีที่แล้ว +2

    අද තමා හරියටම දැනගත්තෙ ❤️😊

  • @shanboy9351
    @shanboy9351 2 ปีที่แล้ว +7

    නියමයි බ්‍රො ❤❤👌

  • @amilaperera2863
    @amilaperera2863 ปีที่แล้ว +18

    Lot of people can't explain these stuffs even though they can ride well. But you're really good at this macho.Good luck bro.i just subscribed you today.Traffic අවස්ථා වල පදිද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙන tips ටිකක් දීලා video එකක් කලොත් ගොඩක් වටිනවා.

  • @lasanthabandara7717
    @lasanthabandara7717 4 หลายเดือนก่อน +1

    Godak watina vedio ekak...Thank you ❤

  • @slsithugaming791
    @slsithugaming791 2 ปีที่แล้ว +1

    හොඳට තේරෙනවා සුපිරි ඕනිම කෙනෙක්ට තේරෙනවා patta widihata කරනවා 😊

  • @rahmaruzvlogs
    @rahmaruzvlogs 2 ปีที่แล้ว +6

    Very Helpful... thank you... 🤜🤛

  • @nethmikasahan3797
    @nethmikasahan3797 2 ปีที่แล้ว +2

    Supiri ❤️ වටිනවා

  • @virajkonthasinghe
    @virajkonthasinghe 2 ปีที่แล้ว +4

    Thanks machan video ekata. mama kawadawath clutch bike ekak ride karala thibbe na. mn bike eka aran meh video eka balala witharakma dan sahena okay wenna bike eka ride karanawa. thanks again ❤

  • @asithaiddamalgoda9290
    @asithaiddamalgoda9290 2 ปีที่แล้ว +8

    පැහැදිලි කිරීම නියමයි

  • @rrproductionssrilanka2479
    @rrproductionssrilanka2479 2 ปีที่แล้ว +6

    Thank you very much. Tought this very confidently than others thank you 🧒🙀🙀🙀

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 ปีที่แล้ว +4

    Great work bro 👍

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว +4

    නියමයි😍😍

  • @jehankandy2970
    @jehankandy2970 2 ปีที่แล้ว

    ela ela bokka good luck

  • @zeon135
    @zeon135 2 ปีที่แล้ว +1

    Thank you ayye , niyamai 🤘

  • @lakiduchamara7812
    @lakiduchamara7812 ปีที่แล้ว +4

    නියමයි 🖤❤️‍🔥

  • @hawktoxic8959
    @hawktoxic8959 ปีที่แล้ว +1

    Video eka godak watina ❤️

  • @kavishkaedirisinha2487
    @kavishkaedirisinha2487 ปีที่แล้ว +1

    සුපිරි අයියා😊

  • @NallaperumaGayu
    @NallaperumaGayu 2 ปีที่แล้ว +5

    අයියා ගොඩක් ස්තුතියි 👍

  • @thishan11
    @thishan11 2 ปีที่แล้ว +1

    Nice explantation. Great video

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว

    Supiri aiya good luck

  • @madushanperera1042
    @madushanperera1042 2 ปีที่แล้ว +1

    ඔය කරන වැඩෙ බොහොම හොද වැඩක්

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน +1

    Thank you Ayye❤ Great Explanation ❤❤❤🤗🤗🤗

  • @ironfistdark1789
    @ironfistdark1789 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා. හැබැය් Speed වැඩිය්.

  • @pasindulakshan6487
    @pasindulakshan6487 2 ปีที่แล้ว +2

    Supiriyatama kiyala denawa👍👍

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි .

  • @tagddd6781
    @tagddd6781 2 ปีที่แล้ว +6

    Best tutorial 👏❤️‍🔥Stay safe & ride safe brother!

  • @tharindufernando2564
    @tharindufernando2564 2 ปีที่แล้ว

    Gammak tamai supiri adarei bro

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +5

    සුපිරි 💙💙💙💙

  • @piyumimadhushika4487
    @piyumimadhushika4487 2 ปีที่แล้ว +2

    සුපිරි ඈ😎😎

  • @abdulumarsahan3953
    @abdulumarsahan3953 2 ปีที่แล้ว +1

    ගැම්මක් ඈ

  • @motivation_2130
    @motivation_2130 ปีที่แล้ว

    Supiri vedio eka🤜🤛

  • @Heartofmusic224
    @Heartofmusic224 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @sandeepaperera9651
    @sandeepaperera9651 ปีที่แล้ว +1

    Thankyou aiye ,loku udawwak 🔥🔥

  • @ays156
    @ays156 2 ปีที่แล้ว +1

    A ayye thank you hude. Supiri...😀

  • @Mr_Alone111
    @Mr_Alone111 หลายเดือนก่อน

    Tnx brother godak wedagath una video eka❤

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 2 ปีที่แล้ว +5

    අඩෝ ලොකු උදව්වක් බන් ❤️❤️❤️🙂

  • @Tharindu111.
    @Tharindu111. 5 หลายเดือนก่อน +1

    Thanks maame watinawa upades tika

  • @buslife5174
    @buslife5174 ปีที่แล้ว +3

    අනේ අයියේ ගොඩක් පිං. ❤️🙏🙏🙏

  • @ELSWRLD
    @ELSWRLD 2 ปีที่แล้ว +1

    very good machan mata dan daneta wadinna puluwan udin

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg 19 วันที่ผ่านมา

    A one who knows something properly and perfectly

  • @shehanperera340
    @shehanperera340 3 ปีที่แล้ว +6

    Ayye oya niyameta kiya denawa twa video karanna

  • @pamodmadushan8293
    @pamodmadushan8293 2 ปีที่แล้ว

    Niyamai niyamai. Trial eke 8 gahana widiha genath podi tips tikak denna

  • @sujithklinton9895
    @sujithklinton9895 2 ปีที่แล้ว +3

    Thank you ගොඩක් වටින video එකක් මට නම් 😭

  • @lightbeam2261
    @lightbeam2261 2 ปีที่แล้ว +2

    මොන රෙද්දක් මංදා learners එකේ උන් හරියට කියන්නේත් නෑ. තැන්ක්ස් bro VIDEO eky

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 2 ปีที่แล้ว +27

    මං FZ ride කළ කෙනෙක්..ආසාවට.. මේ learns යනගමන්.. learns එකේ තියෙන්නෙ පොඩි බයික් එකක්.. හුරු නෑ කවදාවත් වෙන බයික් පැදලා නෑ... මේක බැලුවා.. දැන් බය නෑ..හොඳ වීඩියෝ එකක්..තෑන්ක්ස් අයියේ...

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 ปีที่แล้ว +1

      Ammata siri oya fz th padinavada

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 ปีที่แล้ว +4

      තමන්ගෙ බයික් එක ඕනෙනම් පදින්න පුලුවන් ඒකෙදි.උන්ට මුකුත් කියන්න බෑ.මොකද ලයිසන් ගන්නෙ තමන්ගෙ බයික් එක පදින්න.

  • @kasunlakmina4967
    @kasunlakmina4967 2 ปีที่แล้ว +2

    Thank you ayye,godak hodata pahadili kara

  • @dilshika7772
    @dilshika7772 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ thank you ❤

  • @mate_ff
    @mate_ff ปีที่แล้ว

    Supiri ayiah hodata theruna

  • @dulanisuru4964
    @dulanisuru4964 2 ปีที่แล้ว +5

    හොඳට තෙරුම් ගියා thank you..❤️

  • @ruwan-xk3fy
    @ruwan-xk3fy 2 ปีที่แล้ว +46

    පට්ටයි කොල්ලෝ. 😍 හැබැයි ඔච්චර වේගෙන් යන්න එපා.🙏

    • @Mohamed-Meeran
      @Mohamed-Meeran 2 ปีที่แล้ว +7

      Bike වෙගයෙන් යන අවස්ථාවේ හදිසියේම නවත්තන්න මොනවද කරන්න ඕන.... (බල්ලෙක් එහෙම පැන්නොත්)

    • @izy3096
      @izy3096 ปีที่แล้ว +2

      @@Mohamed-Meeran break ekk tyenne eekt 😊

    • @ka.s.s.a
      @ka.s.s.a ปีที่แล้ว +2

      බෙල්ල කඩාගෙන බේත් ගන්න විදිහ කියලා දෙන්න ට්‍රයි කරන්නේ

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 ปีที่แล้ว +3

      @@Mohamed-Meeran බල්ලෙක් නෙමෙයි මොකෙක් පැන්නත් වේගෙන් යනවනම් කරන්න දෙයක් නෑ.හප්පගෙන යනව මිසක්.බේරන්න හදිසියෙ බ්‍රේක් ගැහුවොත් ඉවරම තමා

  • @maheenimanthaka2250
    @maheenimanthaka2250 ปีที่แล้ว +1

    Godak thanks ayya ❤

  • @shenalrandaya
    @shenalrandaya 8 หลายเดือนก่อน

    Bike ekak control karana widiha hondata theruna aiye..thank you ❤

  • @jumaronmannan8191
    @jumaronmannan8191 11 หลายเดือนก่อน

    Very nice and very import video thanks brother

  • @charith2004
    @charith2004 ปีที่แล้ว +2

    ගොඩක් thanks ❤😊😊😊😊😊

  • @gamingalfha1246
    @gamingalfha1246 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ

  • @gaming_sudda429
    @gaming_sudda429 2 ปีที่แล้ว

    Niyamai aiye godak DeWal Dana gattha

  • @madushan96
    @madushan96 ปีที่แล้ว +1

    ස්තුතිය මහතා
    තෙරුවන් සරණයි !

  • @maduwa-gaming575
    @maduwa-gaming575 5 หลายเดือนก่อน +1

    Supiri....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilasarojani9524
    @chamilasarojani9524 ปีที่แล้ว +1

    අයියා නියමයි

  • @Xten____isi
    @Xten____isi 5 หลายเดือนก่อน +3

    Galarm ekk ne pathen thiayne ❤

  • @aselapremarathna8890
    @aselapremarathna8890 ปีที่แล้ว

    Thanks aiye....godak pin...😅😊