මේ වගේ අයට ඩ්‍රයිවින් පුරුදු කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023

ความคิดเห็น • 465

  • @sahaninduwara2640
    @sahaninduwara2640 11 หลายเดือนก่อน +164

    වටින ගුරුවරයෙක්, මම driving test එකට කලින්,ගොඩක් දේවල් මේ channel එක මගින් ඉගෙනගත්තා, ❤

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 11 หลายเดือนก่อน +51

    මමත් මුල්ම දවසේ මෙහෙමයි, බැනුම් ඇහුවා පලුයන්න...
    මට ලියන විභගේ පාස් වෙන්නත්, ට්‍රයල් පාස් වෙන්නත් මේ චැනල්1 ලොකු උදව්වක් උනා.. මේ හැමදේකින්ම ඉගෙනගන්න දෙයක් තියනවා...

  • @nalakathushara4567
    @nalakathushara4567 11 หลายเดือนก่อน +16

    මම ඩ්‍රයිවින් ටෙස්ට් එකට කලින් දවසේ මේ මහත්තයාගෙ වීඩියෝ ගොඩාක් බැලුවා.ටෙස්ට් එකට මූන දෙන විදිය හරියටම කියලා දෙනව.මට ඒක ලොකු උදව්වක් වුනා ටෙස්ට් එක සමත්වෙන්න.පැහැදිලිවම කියලා දෙනවා.කෙටියෙන් කිව්වොත් කොටල පොවන්නැති එක විතරයි

  • @note3files799
    @note3files799 11 หลายเดือนก่อน +30

    7:40 video එකේ මුලට මේක දැම්මා නම් ට්‍රෙන්ඩ් වෙන්නත් බැරි නෑ😂❤
    ආතල් එකෙන් බලන අයට වැදගත් දේවල් ඔක්කොම පැහැදිලි කරනවා ❤මේක මරු

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 11 หลายเดือนก่อน +79

    Teach නවත්තන්න රගපෑම හොදටම ගැලපෙනවා❤

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 11 หลายเดือนก่อน +21

    අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ❤ ඇක්ටින් නම් සුපිරි අයියෙ

  • @sandeepdeshan3256
    @sandeepdeshan3256 11 หลายเดือนก่อน +427

    මේකත් රඟපෑමක් කියලා තේරුන් ගන්න සමාන්‍ය දැනිමක් තියෙන්න ඕන..😅❤

    • @pasindukanishka7504
      @pasindukanishka7504 11 หลายเดือนก่อน +4

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @HEDShota
      @HEDShota 11 หลายเดือนก่อน +4

      Wo bn

    • @bldshanayt5569
      @bldshanayt5569 11 หลายเดือนก่อน +19

      ඒක කරන්නෙ අපිට දැනුවත් වෙන්න..😊

    • @supuncharthurang5394
      @supuncharthurang5394 11 หลายเดือนก่อน +4

      Yako Mu… natha una ekaparak wath Signl damme naha ne..

    • @vishwaja3300
      @vishwaja3300 11 หลายเดือนก่อน +6

      Namuth mehemath samahara than wala wennawa

  • @trendinggossipsl-v5l
    @trendinggossipsl-v5l 11 หลายเดือนก่อน +33

    රගපෑමක් උනාට සුපිරියටම කියලා දෙනවා ❤

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 11 หลายเดือนก่อน +30

    හොද ගුරුවරයෙක් ❤

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n หลายเดือนก่อน +8

    ඒ උනාට කකුලට තද වෙන්න සෙරෙප්පු දෙකක් දාන්න ඕනෙ driving කරනකොට . මොකද සමහර වෙලාව අපි හයියෙන් break ගහනකොට ඇගිලි කඩලා යන්න පුලුවන. අනිත් ඒවා නම් හොදයි. කවදාවත් break ඇගිලි වලින් පාගන්න පුරුදු වෙන්න එපා. මම ප්‍රංශෙ driving ගන්න ගිහිල්ලා මට අනිවාර්යයෙන් සපත්තු දාන්න උනා. සෙරෙප්පු දාලා සෙරෙප්පු ගලෝලා එන්න දෙන්නෙ නැහැ .

    • @vijithasamarawickrama7819
      @vijithasamarawickrama7819 15 วันที่ผ่านมา

      Driving purudu wenakota slippers anin karala iguana ganna eka hodai

    • @nisadas418
      @nisadas418 6 วันที่ผ่านมา

      එතකොට තමයි සංනිවේදනය වෙන්නේ

  • @DilshanWimalarathne-xb5ec
    @DilshanWimalarathne-xb5ec 11 หลายเดือนก่อน +39

    අපට ඔහොම පුරුදු කරන්න කවුරුත් හිටියෙ නෑ බන්.බලන් ඉදල පුරුදු උනා.ලයිසන් ගත්තා.😅😅අම්ම්හෝ

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 9 หลายเดือนก่อน +2

    Most Valuable information.Thank you. Good Luck.

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j 11 หลายเดือนก่อน +42

    රඟපෑමක් උනත් සුපිරි😂

  • @kavishnakalhara
    @kavishnakalhara 11 หลายเดือนก่อน +58

    රඟපෑමනන් සුපිරියටම ගැලපෙනවා ❤️😁

  • @tripadictors-8687
    @tripadictors-8687 11 หลายเดือนก่อน +37

    රඟපෑමක්. හැබැයි ඒක අස්සෙ වැරදි ටික ඔක්කොම කරල ඒ පොයින්‍ට් ටික කියල දෙනව. ඒක මරු. හොඳට මතක හිටිනව

  • @AselaSubath
    @AselaSubath 11 หลายเดือนก่อน +9

    කෙට්ටු කොල්ලට වීල් පදින්න පුලුවන්නම්,, උගෙ රගපෑම පට්ට. 👌

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff 11 หลายเดือนก่อน +18

    *7:30** අයියෙ මට කෝල් එකක් එනවා ආන්සර් කරන්නද 😂🎉❤️*

  • @2MinutesEnglish
    @2MinutesEnglish 11 หลายเดือนก่อน +3

    Thank you great information’s ❤👏👏👏👏

  • @thushankalana4940
    @thushankalana4940 หลายเดือนก่อน +2

    ගොඩක් හොද ගුරුවරයක් ❤️🔥👏

  • @gayanisamuddrika-lf9fq
    @gayanisamuddrika-lf9fq 8 หลายเดือนก่อน +1

    Supiri chanel ekak.godak udawu una matath

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 11 หลายเดือนก่อน +40

    9:40 සිරාවටම හිනා ගියා 😅

    • @Rismi_Tec_LK
      @Rismi_Tec_LK 11 หลายเดือนก่อน +1

      Sira😂😂😂

  • @pethum.8322
    @pethum.8322 11 หลายเดือนก่อน +2

    Raga pema unath loku adahasak ganna puluwan godak watina video ekak

  • @dilshan0710
    @dilshan0710 11 หลายเดือนก่อน +20

    කාර්තික් අයියා❤ අපිටත් වීල් එක කියල දුන්නෙ එයා ආදරෙයි

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 11 หลายเดือนก่อน

    අනෙ මෙවගෙ video හැමදාම genn api හමදාම බලනව
    වෙන හම video ekakata wada හොඳම video eka mek 🙏🙏🙏😍😍😍😍😍😍❤❤❤❤😁😁😁🤨🤨

  • @malithudara7557
    @malithudara7557 11 หลายเดือนก่อน +6

    සුපිරියක් තමා 😀👍👍

  • @Devoidkumara1
    @Devoidkumara1 11 หลายเดือนก่อน

    Lankawe wage serappu galawan karanne nha wena kohewath. Anika serappu sapththu natuwa padina eka ena awadanam

  • @Praveen_De_Silva
    @Praveen_De_Silva 11 หลายเดือนก่อน +1

    Sira ptta aiyee❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 maath trial pass wenna aiyage video godak baluwaa

  • @rangani1308
    @rangani1308 11 หลายเดือนก่อน +6

    අම්මෝ😂😂😂 මට නම් හිනා වෙලා ඉල පැන්නා🤣🤣සුපිරි හොදේ😂

    • @tharindusampath-xp3np
      @tharindusampath-xp3np 11 หลายเดือนก่อน

      Ane..manda..appa..hina.kanoooo.aiyoooo..ban..😃😃😃😃😃

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 11 หลายเดือนก่อน +1

    Super හොඳ ඉගැන්වීමක් හැබැයි හිනා වෙලා හොඳටම අමාරුයි 😀😀😀

  • @hasithajeewantha4165
    @hasithajeewantha4165 11 หลายเดือนก่อน +1

    Thank you sir .we got more this video

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Aththatama Driving School Sereppu galawanna onane, Sapathu galawannatj oneda?

  • @Indikapiyantha91
    @Indikapiyantha91 11 หลายเดือนก่อน +8

    ඇත්තක්ද,බොරුවක්ද කියලා හිතාගන්න බෑ සහෝ😂😂😂🤭💔

  • @SLmalithaya
    @SLmalithaya 11 หลายเดือนก่อน

    Mageth mewage yaluwek hitiya u Mita hapan.anthimata mn mage wahane ground ekkata dala uta driving igennuwa monawathma baruwa hitapu mage yaluwa dawas 2n wede Allan kohomahari licen gattha Mt mara sathutui

  • @isurulakshan6359
    @isurulakshan6359 11 หลายเดือนก่อน

    Supirima wedak brother congrts

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 11 หลายเดือนก่อน

    Godak dewal igena gaththa .godak watinawa godak pin

  • @dilankaherath1388
    @dilankaherath1388 11 หลายเดือนก่อน +7

    මෙහෙම දිගටම vedios දාන්න...ගොඩක් වටිනවා...

  • @thisaridhananjana962
    @thisaridhananjana962 2 หลายเดือนก่อน +1

    Maru hebei.bena bena hari hodta kiyl denw😂.good job ❤

  • @janetries2533
    @janetries2533 หลายเดือนก่อน

    thank you sir.

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 10 หลายเดือนก่อน +8

    බජාජ් එකෙන් පුරුදු වෙලා tvs එකක් පැද්දොත් කාර්තික් පට්ට ආතල් එකක් දෙයි කියලා හිතෙන්නෙ මට විතරයි ද ..සෙට් එකටම ජයෙන් ජය

    • @gayangayal880
      @gayangayal880 6 หลายเดือนก่อน

      😂😂😂😂මටත් ඕකම හිතුන.අපේ එකෙක් tvs එකක් ඇන්න බිත්තියේ

    • @ruwindaruwinda2885
      @ruwindaruwinda2885 18 วันที่ผ่านมา

      ඇයි මොකද්ද ඒ දෙකේ වෙනස

  • @malithudara7557
    @malithudara7557 11 หลายเดือนก่อน +21

    පදින්න ලේසිම ගියර් වාහනේ ත්‍ර්‍රිවිල් එක 👍💯

    • @skybyft
      @skybyft 11 หลายเดือนก่อน +6

      ගියර් දාන මවුන්ටන් ෆුට් බයිසිකලෙ

    • @googlegod123
      @googlegod123 11 หลายเดือนก่อน

      ​@@skybyftඅම්මෝ 😂😂

    • @senura6859
      @senura6859 11 หลายเดือนก่อน

      ​@@skybyft Ado 😂

  • @sonalisonali3785
    @sonalisonali3785 8 วันที่ผ่านมา

    Ade niyamaiban aiye apitath ugannapanko oyavidiyata banala ghala

  • @user-kj7un6np3w
    @user-kj7un6np3w 4 หลายเดือนก่อน

    Hand break baddi api wam atinda dakunu atinda banna ona ek poddk kiynmko sir

  • @SiTHiYa_
    @SiTHiYa_ 11 หลายเดือนก่อน +4

    මට දැන් 3විල් පදින්න පුලුවන් බොහොම
    ස්තුතියි❤😊

  • @whitegaming7033
    @whitegaming7033 11 หลายเดือนก่อน +1

    Iam your new subscriber sir ❤❤

  • @DenuwanRokz
    @DenuwanRokz 11 หลายเดือนก่อน

    Kohenda aiye me pora hoya gaththe maru pora pare yana minissuth iwarai mu ekka giyoth

  • @gayanliyanage4197
    @gayanliyanage4197 11 หลายเดือนก่อน

    Niyamai ayya hoda wedak

  • @kusalpamoda6523
    @kusalpamoda6523 11 หลายเดือนก่อน +1

    Ayya bandarawela ugannawada

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 11 หลายเดือนก่อน

    නියමයි, හිනාවෙලා පනයනව....

  • @ndslakruwan5956
    @ndslakruwan5956 4 หลายเดือนก่อน

    Ragapanawa thamai eth athal bn karthik

  • @slmudithbro5239
    @slmudithbro5239 10 หลายเดือนก่อน

    ayiye siravatama ragapanna varenko bn vidio eka patta aaaaaa

  • @janetries2533
    @janetries2533 หลายเดือนก่อน

    Ochereme mode lami dan innewa kiyaddithe pudumai.

  • @Malith_B
    @Malith_B 11 หลายเดือนก่อน +5

    Budu ammo 😂😂 iwasima ❤

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 11 หลายเดือนก่อน

    Reta car ekka driving karana vidiha gena video ekk oni

  • @panjabsinh-po8ei
    @panjabsinh-po8ei 11 หลายเดือนก่อน

    aluth kenek nam echchara kalabala karanna honda neha. eka dawasen uganwanna neweine.

  • @minukazoom5650
    @minukazoom5650 11 หลายเดือนก่อน +1

    thaman karana job ekta watinkmk ekthu karana manussayek❤❤

  • @user-ih9pi6cd3x
    @user-ih9pi6cd3x 27 วันที่ผ่านมา

    Munta awrudu 18di threewheel purudu karan nathuwa muwa wena monahari course ekakata danna ona, gewal walinuth eta passe wheel aran denawa, mun sada anathai, melo ekekta pare yanna na

  • @vishmiamasha9822
    @vishmiamasha9822 11 หลายเดือนก่อน

    Eka supiri...

  • @vikumabeysiri2926
    @vikumabeysiri2926 11 หลายเดือนก่อน +13

    Everyone is a driver untill karthik enter the road😂🤦

  • @nalincolombo7134
    @nalincolombo7134 11 หลายเดือนก่อน +9

    2වෙනි කොටස ලගදිම 😂😂😂බලාපොරොත්තු වන්න 👍🏾👍🏾

  • @user-fv1ci4cj6p
    @user-fv1ci4cj6p 11 หลายเดือนก่อน

    Aiiyata pinsidda wenna thama wheel ekek padinne

  • @Hydra-df1yc
    @Hydra-df1yc 2 วันที่ผ่านมา

    Mn ad tama mulinma van ek padde. 🥲🤌 palu ynna banum ahuwa.🥹 bayet ba threeweal eki van ekai purudu weid kiyl .loku dws ganakut na anika trial pennanna yanna 🥹

  • @shanedirisinha6134
    @shanedirisinha6134 11 หลายเดือนก่อน +4

    හොද රග පෑමක් 😁

  • @AshenDissanayaka-oj3zw
    @AshenDissanayaka-oj3zw หลายเดือนก่อน

    Act ekakda ? Patta

  • @RLProduction1000
    @RLProduction1000 11 หลายเดือนก่อน +8

    අම්මෝ කාර්තික් අයියේ 😂😂😂

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 2 วันที่ผ่านมา

    Taledrama akkkda

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Teledrama nama mokadda?

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 11 หลายเดือนก่อน +1

    😂😂😂😂 සුපිරියි කොල්ලො 😂😂

  • @user-tl1bg2wl9n
    @user-tl1bg2wl9n 6 หลายเดือนก่อน

    This is a perfect act bro ❤ 1:47

  • @slpattabro
    @slpattabro 7 หลายเดือนก่อน

    Aiye mu sinhala katha karanna puluwan unata....kiyana dewal therenne nathuwa athi

  • @GOSH374
    @GOSH374 11 หลายเดือนก่อน

    Ammo apith sahana eken thama laisan ganna giye ragama hena athl video ekak😂😂

  • @jaliyamax6663
    @jaliyamax6663 11 หลายเดือนก่อน

    Sir mata call ekak enawa answer karannada.... 😀

  • @----Dasun---
    @----Dasun--- 11 หลายเดือนก่อน

    ඒකත් මරු❤

  • @dumindaraper7717
    @dumindaraper7717 11 หลายเดือนก่อน

    😂😂ammooo math gatte mekn tama super♥️♥️♥️♥️

  • @machinistlife
    @machinistlife 11 หลายเดือนก่อน

    Onna api fb ekta share karaa 😍😍😍😍😍😍

  • @sulakshanamunasinghe
    @sulakshanamunasinghe 11 หลายเดือนก่อน +27

    අම්මෝ...😂😂😂
    අපි ගිය learnes එකේ ඔහොම ඇස්ලේටර් එක ඇල්ලුවානම් අතත් කඩලා..😂😂

    • @RusiruMalshan002
      @RusiruMalshan002 11 หลายเดือนก่อน +3

      අපේ කියලත් වෙනසක් නැ😂😂

    • @Nilushika864
      @Nilushika864 11 หลายเดือนก่อน +2

      Apeth😂

    • @romwij
      @romwij 11 หลายเดือนก่อน +2

      ඇස්ලේටරේ තියෙන්නේ කලිසම අස්සෙද?

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      @@romwij 😂 ඒක අස්සෙ තියන එක ඇල්ලුවට අව්ලක් වෙන් නෑ

  • @cggems8215
    @cggems8215 11 หลายเดือนก่อน

    mata mathak une learnes eke sirwath dagen gihilla sir kiwwama pare u turn ekak gahapan kiyala. Mama gehuwa kane weli gewenna. Sirta edanm mara biya denuna😂😂😂

  • @thisaaloch7895
    @thisaaloch7895 8 หลายเดือนก่อน

    පොඩ් උදව්වක් අනිවාර්යයෙන්ම හැන්ඩ් signal දාන්න ඔනිද

  • @slvehicle392
    @slvehicle392 11 หลายเดือนก่อน

    Pare minissu hithanawa athi kolu karayak kiyala 6:30

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 หลายเดือนก่อน +1

    Sahana Film festival

  • @foryourentertainment5247
    @foryourentertainment5247 11 หลายเดือนก่อน +11

    ඇස්ලේටරේ අතාරිද්දි මෙහෙම හීං සැරේ ගෑස් එක දෙනවා...😂😂10:24

  • @pradeepsl34
    @pradeepsl34 11 หลายเดือนก่อน +4

    අඩෝ හිනා වෙන්නැතිව වැඩේ කරේ කොහොමද බන් උබලා සුපිරියක් ආ

  • @user-ul6ex6qq1r
    @user-ul6ex6qq1r 11 หลายเดือนก่อน

    Hihi ape mallith mitawada hodata padinawa

  • @user-tl1bg2wl9n
    @user-tl1bg2wl9n 6 หลายเดือนก่อน

    Niyamai bro..!

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 11 หลายเดือนก่อน +2

    Ub yaddi nm parakawath yn na 😅

  • @d2d860
    @d2d860 11 หลายเดือนก่อน

    Ut hod gnk dennthi hbai ,ochchr mod kth kiyl banum ahnwt 😅

  • @prabathdhisanayaka5541
    @prabathdhisanayaka5541 11 หลายเดือนก่อน

    Vahanee purudu wenna aapu ekaa maara athal ekak thamai denne eeka maru

  • @sanjeewabandara9467
    @sanjeewabandara9467 11 หลายเดือนก่อน

    athal1 gannawa niyameta ragapala

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 11 หลายเดือนก่อน +2

    රගපෑමක් කියලා තෙරෙනවා, ඒත් ඔහොම ඩයල් ඉන්නවා නැතුවාම නෙවෙයි, ත්‍රී විල් වල ගියර් දාද්දි සීට් එකෙන් නැගිටලා ඩකස් ඩකස් ගලා ගියර් දාන අයත් ඉන්නවා,

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 8 หลายเดือนก่อน

    නියම ගුරුවරු තමයි ඉතින් ❤🙏

  • @chenulsenhas9265
    @chenulsenhas9265 11 หลายเดือนก่อน

    Meka nam atha ada koheda🤔🤔🤔

  • @semasems3115
    @semasems3115 11 หลายเดือนก่อน +37

    ඇස්ලේටරේ අතාරිද්දි මෙහෙම හීං සැරේ ගෑස් එක දෙනවා... කියනවා ඇහුණේ මට විතරද...😂😂

    • @shehancharuka2509
      @shehancharuka2509 11 หลายเดือนก่อน +7

      10:24

    • @chathuraruvantha
      @chathuraruvantha 11 หลายเดือนก่อน +3

      aiyath confuse wela inne bn kollage wada wlt.🤣🤣😂

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 11 หลายเดือนก่อน +2

    Sahana school is the best place to learn

  • @shehancharuka2509
    @shehancharuka2509 11 หลายเดือนก่อน +2

    අඩෝ අම්මෝ පට්ට බං 😂😂😂😂😂

  • @usmancool1911
    @usmancool1911 11 หลายเดือนก่อน

    Ma wage lankawata apu ekata apita bohoma sathutui karthik mage wahana alawenna driver kenek ona oya enda drive kerenna

  • @kslakmali1221
    @kslakmali1221 11 หลายเดือนก่อน

    Supiri ragapema

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 11 วันที่ผ่านมา

    රගපෑමක් !

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 11 หลายเดือนก่อน +25

    පව් අහිංසක තරුණයාට කියන දේවල්❤❤❤

  • @CHANU1998
    @CHANU1998 11 หลายเดือนก่อน

    සුපිරි

  • @slchannel3103
    @slchannel3103 11 หลายเดือนก่อน

    Ei bn echara sera
    Umba kiyala dena vithiyata
    Katawath puruthu wendanam bay...

    • @RLProduction1000
      @RLProduction1000 11 หลายเดือนก่อน +2

      ගොන් වෙන්න එපා බන් 😂 මේවා රගපෑම් 😂 බලහම් තව වීඩියෝ තියෙනවා .....සහන තෙන්නකෝන් අයියගෙ 😅

    • @betterfunnysl
      @betterfunnysl 11 หลายเดือนก่อน +1

      ​@@RLProduction1000මුන්ට ඕවා කියලා වැඩක් නෑ බන් අමු ගොන්

  • @chathu9246
    @chathu9246 11 หลายเดือนก่อน +1

    මරු ඇ 😹😂❤