Kadulu Dothin Aran Lyrics Video (කදුළු දොතින් අරන්) - Buddika Mihira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2023
  • Artist - Buddika Mihira Bandara
    Suruwama Aine Lyrics Video [සුරුවම අයිනේ]
    • Suruwama Aine Lyrics V...
    Lanwela Hima Seethe Lyrics Video [ලංවෙලා හිම සීතේ]
    • Lanwela Hima Seethe Ly...
    Mathakada Hendewe Lyrics Video [මතකද හැන්දෑවේ]
    • Mathakada Hendewe Lyri...
    Awase A Dura Giya Lyrics Video [ආවා සේ ඈ දුර ගියා]
    • Awase A Dura Giya Lyri...
    Sasara Bandeemak Lyrics Video [සසර බැදීමක් ]
    • Sasara Bandeemak Lyric...
    Jodu Lyrics Video [රැල්ල වෙරළට ආදරෙයි]
    • Jodu Lyrics Video - Ma...
    Oba Mage Hadawathe Palanduwa Lyrics Video [ඔබ මගේ හදවතේ පැළඳුවා]
    • Oba Mage Hadawathe Pal...
    Mage Adare Lyrics Video [මගේ ආදරේ]
    • Mage Adare Lyrics Vide...
    කදුළු දෝතින් අරන් බිදුනු සිහිනය ලෙසින්
    ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ
    රැදුනු ප්‍රේමය ඔබෙන් මතක නටඹුන් ලෙසින්
    අදුරු සුසුමකද තවරා ගියේ..//
    පුංචි කාලේ පටන් එකට අත්වැල් බැදන්
    අපි ඇවිද ගිය ඕවිටේ
    පුංචි කුරුළු දුකින් දුකට දුක් ගී ගයන්
    ඈත අහසටද ඉගිලී ගියේ...
    ඈත අහසටද ඉගිලී ගියේ...
    කදුළු දෝතින් අරන්.....
    මගදි හමුවී ඉතින් නොදුටු ගානට නෙතින්
    ඇයිද පිටුපා ගියේ ඔබ හැරී
    සසර මගදී යලී ඔබව නොපතමි කොහී
    දුකද මට දුන්නෙ මට ඒ ඇතී
    දුකද මට දුන්නෙ මට ඒ ඇතී...
    කදුළු දෝතින් අරන්.....//
  • เพลง

ความคิดเห็น • 35

  • @AnushaKumari-hu5sh
    @AnushaKumari-hu5sh 3 วันที่ผ่านมา +1

    Veri nice👍👍👍👍

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 3 หลายเดือนก่อน +10

    මේක නම් ලස්සන සිංදුවක් ❤️😻

    • @SudarshanaPrabodani
      @SudarshanaPrabodani หลายเดือนก่อน +3

      It was a good day for you guys to come over and watch the kids tonight and watch the 😢kids 😮tonight and watch

  • @kaushalyasubashini-vi8hc
    @kaushalyasubashini-vi8hc หลายเดือนก่อน +4

    හිතට දැනෙන පට්ටම සිංදුවක්. ❤❤

  • @methushagimhan-bn1et
    @methushagimhan-bn1et 12 วันที่ผ่านมา

    ❤ me senduwa mage jewethetama watenawa

  • @user-rd8ud1yt2e
    @user-rd8ud1yt2e หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @preshandananjaya1634
    @preshandananjaya1634 หลายเดือนก่อน +2

    තනිකරම පිස්සුවක් ❤️

  • @thanushkaariyarathna
    @thanushkaariyarathna 14 วันที่ผ่านมา +2

    Mage jewithayama me sin eken kiya wenawa❤

  • @isankachaminda3813
    @isankachaminda3813 หลายเดือนก่อน +2

    Niyamai

  • @NethmiJayawardhana-dx8bz
    @NethmiJayawardhana-dx8bz 2 หลายเดือนก่อน +4

    Mata adenawa😢

    • @shehan4002
      @shehan4002 2 หลายเดือนก่อน

      E ai

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz หลายเดือนก่อน +1

    Man2009kilinochchiye innakota ape camp aekedi mesinuwa marama lassanata kiuwa 2leptinat kenek hitiya aeda musical aekedi aevoice aka lassanai kiyanna hituna aeth ita dawas dekakata passe aeyama aehuwa lassanaida kiyala Ada Aya mage adaraniya mahathtaya mama uniprom aka galawala ada gedara newatunath magemahathtaya aenakambalan innawa ayage lassana voiceaka ahanna❤😊

    • @STLYRICS01
      @STLYRICS01  หลายเดือนก่อน

      ❤️

  • @-gh9es
    @-gh9es 2 หลายเดือนก่อน +3

    නියමයි

  • @chamidusahanudayanga4157
    @chamidusahanudayanga4157 ปีที่แล้ว +5

    💛😌

  • @HiruDm
    @HiruDm 22 วันที่ผ่านมา

    Lassanai sinduwa

  • @Kasun1994
    @Kasun1994 4 หลายเดือนก่อน +3

  • @hemanthabandara6708
    @hemanthabandara6708 3 หลายเดือนก่อน +2

    ❤😊😻

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 26 วันที่ผ่านมา

    Godak hithata danena sinduwak

  • @rishanfernando2985
    @rishanfernando2985 ปีที่แล้ว +3

    👍👍👍

  • @Sharin-fy6jl
    @Sharin-fy6jl หลายเดือนก่อน +1

    ❤🥰

  • @DhisnaUdhayaggani
    @DhisnaUdhayaggani 4 หลายเดือนก่อน +2

    👌👌👌

  • @SujithSujith-bn7il
    @SujithSujith-bn7il หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravindurandika1308
    @ravindurandika1308 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-ql6nz6if5e
    @user-ql6nz6if5e 2 หลายเดือนก่อน +1

    ❤❤😊👍

  • @AchinthaPraboda
    @AchinthaPraboda 2 หลายเดือนก่อน +1

    ❤😘

  • @nalinprematathna1966
    @nalinprematathna1966 10 หลายเดือนก่อน +3

    Wow very beautiful

  • @chanunes4566
    @chanunes4566 ปีที่แล้ว +3

    🙂❤️

  • @roshanianuradha422
    @roshanianuradha422 3 หลายเดือนก่อน +1

    ❤❤💜️💞👍

  • @tharakadilshan9630
    @tharakadilshan9630 5 หลายเดือนก่อน +2

    බුද්දික මං MD

  • @karunasricool8713
    @karunasricool8713 หลายเดือนก่อน +2

    🏵️🏵️💕💕💕💕💕💕💕🏵️🏵️

    • @LasanthaAbewikrama
      @LasanthaAbewikrama 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakvinwasana9021
    @lakvinwasana9021 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @SurangiDissanayaka
    @SurangiDissanayaka 4 หลายเดือนก่อน +2