Indika Prasad Best Songs with Lyrics | Indika Prasad Best Songs Collection - LikeMusic lk
ฝัง
- เผยแพร่เมื่อ 6 ส.ค. 2021
- Welcome to My Channel.
This Video is about - Indika Prasad Best Songs with Lyrics | Indika Prasad Best Songs Collection.
Note -
We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel.
My Other Videos -
Ajith Muthukumarana Best Songs with Lyrics | Ajith Muthukumarana Songs Collection -
• Video
Chamara Ranawaka Best Songs with Lyrics | Chamara Ranawaka Best Nonstop -
• Video
Mathakayata Mage | Sampath Anurudda Best Song with Lyrics -
• Mathakayata Mage | Sam...
#Indika_Prasad #mTune_lk #songs_with_lyrics - บันเทิง
ඇත්තටම මෙි සිංදු අහලා තිබුනට රස වින්දට. මෙි මොහොත වෙනකමි..හිතුවෙි මෙි ගීත චන්දන ලියන ආරච්චි කියනවා කියලා ලස්සන හඩක් ...
ඇත්ත
00:00 වන්දනා
08:26 මේ අදුර
12:23 ඔබ නොදැක
16:00 සංසාර මතක
18:42 සිත අතර මං වෙලා
2024 අහන උන්😍
සුපිරියක් තමා මෙකනම් ❤❤❤
මේ සින්දු වල අමුතූ ලසන්නක් තියෙනවා බන් .... අලුත් සින්දු අහන එවුන් අතරේ මේවා අහනොකට අමුතූ ලල් එකක් තියෙනවා ❤️😎
ලස්සන සින්දු👍 මම ආස ගායකයෙක්
බස් එකේදි ඇහුනෙ .serch කරල බැලුව ඉතිම් .පට්ට් voice එකක් .පට්ට සින්දු ටිකක් .❤❤❤❤
අඩෙි මෙන්න සිංදු අදමයි මම ඇහුවෙි
දැන් තියෙන සිංදු උන් අඩනවා අපි අහගෙන ඉන්නවා
මාරම ලස්සන සිංදු සෙට් එකක් ♥️♥️
2023 ත් මේ සිංදු සෙට් එක අහන්නේ.❤😍
ආදරේයි ඉන්දික අයියේ හැමදාම...🥺❤️❤️❤️🤗🥰🥰💐🌹
අමුතු ඉතාමත් මිහිරි කටහඩක් තියෙන ගායකයෙක් 😗👍👌❤😍
Lassani malli... Asanka aiya
හදවතට දැනුනු ලස්සන ගීත ♥️ ස්තූතියි ඉන්දික අයියා
පෙරපාසල් කාලෙන් පස්සෙ ඇහුවෙ 😅 එදා වගේ නෙමේ අද හරිම වෙනස් හරියට අලුත් සින්දු වගේ,හැබැයි මතක හැමදාම පරන සින්දු වගේ හරිම ලස්සනයි අර්තවත් .....❤😊
Suparb song butifull nice 👌👌👌👌👌🤙🤙🤙🤙🤙
Mechara dawas hitan hitiye chandan ගායකයා ge sindu kiyala
පට්ට ලස්සනයි ඔයාගෙ සිංදු සහෝදරයා
සුපිරි
Lassanai puttae sinduth oyath lassanai adarayan geetha tika ahaganama nindatha giya budusaranai🙏💞💐🙏man kuwait sitha
Hoda hadak.lassanai.
ලස්සනයි ඉන්දික අයියේ ....හදපිරි සුභ පැතුම්....
අපේ අතීත මතක❤️❤️❤️
අධිමාත්‍රා 🙂😍
ගොඩක් ලස්සනයි ඉන්දික අහන්න අහන්න ආසයි ඉස්සර වගේමයි ඔයාගේ කටහඩ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නහැ.. ඉස්කෝලේ යන කාලේ ඔයා කියපු සින්දු මට තාම මතකයි
Hithe inna සුපිරි ගායක thamai ඉතින්
............... දැන් කාලේ සිංදු නෙමේනේ තියෙන්නේ. ගැනු වෙනුවෙන් අඩන එවනේ............ පරන හැම ගිතයකම අර්ථයක් ඇත.........
Patta
man asama sindu tikak❤❤❤❤
Atthatama.lassanai.katahada..saha.sendu
Budhu saranai
සින්දු ව ආපු දවසෙ ඉදන් තාම අහනවා......
Marrama lassni❤️🥺
Supiriyak ❤️❤️❤️
💛💙💜💚❤
Sitha
Athara.manwrlanudurugimhsnaya
ඉනදික මහත්තයාගෙ කට හඩ හරියට චන්දන ලියනාරච්චි මහත්තයාගෙ කටහඩට සමානයි
Marama lassana sindu tika
2009 ahuwe adaren thamath ❤ thiyanawa
ආදරෙයි හැමදාමත් ....🥺
නෙතූ මග හැරලා යනකොට මට දුක හිතුන තරම්...🥺🌟
Niyamai❤❤❤❤👍👍👍👍👏👏👏👏
❤❤❤
Mama nam ada idanma ahanne
Meyage song thamai
podi kale idan thamath ahanava😍
❤Lassani,,,koi kaleta unat gelapena sindu
👍🎵
💖💖💖💖
Puduma lassanak 😘❤
Ha rima lassanai voice aka❤
ඉන්දික ප්‍රසාද් මහතාගේ ආදරණීය බිරිඳ ජීවිත ගමන නිමා කර ඇත.ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු!!❤️💐🙏🙏
අමාමහ නිවන් සුවය ලැබේවා ❤🙏
❤️🔥
Me sindu walata gahann sindu naha .........
2024 ❤❤❤
Supper 🥰🥰🥰🥰
Sansara matha kiyana sinduwa gahana kesat eke nama kiyanna
Indika prasadge pina chandana liyanarachita ghilla
👍👍👍👍
Lassanai sindu tikk
Love this❤
ලස්සනයි
Marumahan👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨
❤️❤️❤️❤️🥰🥺
❤
❤️🎧❤️
maru sindu tikak
Chandana liyana arachchige kata hadamai
💖💖💖💖💖💖👍
Meyage ave 1album akane
නෑ තුනක් විතර අවා 🤗
❤
1
❤❤❤
❤
❤