සුදමි චාමරගේ සුපිරිම සින්දුSudam Chamara With Excellens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2020
  • #mata.tahanm mal kekulin suwanda pethuwata
    #abamal.renuwak taram nuba mata
    #suwanda.malaka suwanda podak wenna beriwa
    #sudu.gauma edan enavita oya nangiye
    #ira.besayanasendewaka galbemma dige
    #sudamchamara
    #chamara
    #sudam
    #newmelody
    #matharanewmelody

ความคิดเห็น • 540

  • @Evon-29
    @Evon-29 5 หลายเดือนก่อน +139

    මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ.... කෝ බලන්න 2024 අහන සෙට් එක 😍

  • @mobilephotographer3861
    @mobilephotographer3861 6 หลายเดือนก่อน +100

    2024 මම තාමත් ආහානවා

    • @Kylie96_
      @Kylie96_ 4 หลายเดือนก่อน +1

      Mamath❤

  • @erandagayan8250
    @erandagayan8250 ปีที่แล้ว +178

    ඒ අතීතය මතක් වෙනකොට පිස්සු වගේ ඒ කාලේ කොච්චර හොඳට අපි රසවින්ඳ ද ලංකාවත් හරි සුන්දරයි ජිවිතයත් හරි නිදහසක් අපිට තිබුණා ආයේ කවදාවත් අපිට තියා දරැවන්ටවත් ඒ වගේ සුන්දර දේවල් ලැබෙන්නේ නැ

  • @ShanDissanayake222
    @ShanDissanayake222 ปีที่แล้ว +70

    දිගටම පරන සෙට් එක new melody බෑන්ඩ් එකේ හිටියනම්.. අද Flashback ඉන්න තැන ඉන්නෙ New Melody .... ❤ ආදරෙයි ඒ සුන්දර අතීතයට.. 😢

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 11 หลายเดือนก่อน +61

    තමන්ගෙම සද්දයක්,සිංදු ටිකක් හදාගෙන ජනප්‍රිය වුන සංගීත කණ්ඩායමක්.... දකුනේ පර්පල් රේන්ජ් ,සකුරා රේන්ජ්,නිව් මෙලඩී ඇති කරපූ භීශනේ ආයෙ කවදාවත් එන්නේ නෑ...

  • @krishansudu4478
    @krishansudu4478 10 วันที่ผ่านมา +2

    ආසම බෑන්ඩ් එකක්. පුලුවන්නම් ෂෝ ටිකක් තියලා උස්සලා ගමුද.

  • @madushamadusha1157
    @madushamadusha1157 5 หลายเดือนก่อน +22

    මෙ සින්දු ටිකන්ම් පිස්සුවක්.. ලංකාවේ නම්බර් 1 වෙන්න ඕන බැන්ඩ් එකක්. මෙලඩි ❤❤

  • @sampathkodikara6199
    @sampathkodikara6199 ปีที่แล้ว +55

    ඉස්සර ගොඩක් ආශාවෙන් අහපු බලපු බෑන්ඩ් එකක්. තමන්ගෙම සිංදු සෙට් එකක් ජනප්‍රිය කරගෙන හිට් උන එකම බෑන්ඩ් එක. ඒ රැල්ල ආවනම් අද ලංකාවෙ ඉහලින් ඉන්න බෑන්ඩ් එක

  • @Asuwick90
    @Asuwick90 9 หลายเดือนก่อน +31

    ඒ කාලේ මතක වෙනවා. ඉස්කෝලේ කාලේ පිස්සුවක් සුදම්, තුෂාර ජීවන්ත, අජිත් 🥰🥰

    • @devindasachithra2364
      @devindasachithra2364 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම...❤❤❤

  • @user-cs1ex5gt2e
    @user-cs1ex5gt2e 9 หลายเดือนก่อน +8

    සුදම් මුලින්ම මට ඔය සින්දු අහන්න සෙට් වෙන්නේ අළුතින් තාත්තා ගෙනාව වෑන් එකේ තිබ්බ කැසට් පීස් එකකින් එතකොට ඉස්කෝලේ 7 වගේ ඒ කියන්නේ දැනට අවුරුදු 16/17ට කලින් එදා ඉදන් පිස්සුවක් new melody තිබ්බ නම් ඒ විදිහටම අද flash back ලටවත් ඒ තැනට එන්න බෑ තමන්ගෙම සින්දු වලින් hit වෙන්න ඔන තැනට ආව එකම band එක ❤❤

  • @KrishanMadushanka-ll1fr
    @KrishanMadushanka-ll1fr ปีที่แล้ว +37

    ආසම ගායකයෙක්... එදා වගේම අදටත් ආදරෙයි... E voice වෙනමම පිස්සුවක් ❤

  • @surangaruwanpathirana5198
    @surangaruwanpathirana5198 6 หลายเดือนก่อน +17

    දෙනියාය අපේ ගමේ ගහපු ශෝ එක. ආදරෙයි . ඒ සින්දූ අවුරුදු කීයක්නම් ඇහුවද. තාමත් එදා වගේමයි

  • @sldinibro4032
    @sldinibro4032 ปีที่แล้ว +58

    සුදම් චාමර , යසන්ත තේනබදු , නිශාන්ත තේනබදු කියන්නෙ band එකක් නෙවෙයි brand එකක් ❤ නිවන් සුව යසන්ත තේනබදු 😢

    • @apmusicman8259
      @apmusicman8259 10 หลายเดือนก่อน

      😢Monawa welada යසන්ත thenabadu nathi une

    • @maduekanayake7871
      @maduekanayake7871 8 หลายเดือนก่อน +1

      කැන්සර් එකක්

    • @nipuntharidu5944
      @nipuntharidu5944 5 หลายเดือนก่อน

      Heppila nethi unee..

  • @nirmalsupun8757
    @nirmalsupun8757 ปีที่แล้ว +16

    නිව් මෙලඩි තිබ්බා නම් අද ලංකාව හොදම බැන්ඩ් එක flashback ලා කැලෙ

  • @user-ey8sk3zc7p
    @user-ey8sk3zc7p 5 วันที่ผ่านมา +2

    තදකොර පට්ට 💃💃💃💃💃💃🕺🕺🕺🥰🥰🥰🥰🥰නියමයි 🌹🌹🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @Akeeshaanusara
    @Akeeshaanusara 2 ปีที่แล้ว +70

    ඒ හඬ අපිව සුන්දර අතීතයකට අරං යනවා සුදම් අයියා......❤️❤️❤️❤️🌹🌹🌹

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +67

    අපේ දකුණෙ හදවතක් තමයි ඉතින් සුදම් චාමර 😍❤️😘 ඔයාගෙ හඩ මගේ අතීතය ගොඩාක් පස්සට අරන් ගියා සුදම් 😢🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔයාට 🙏🥰

    • @ChanduPathirana-qv5nw
      @ChanduPathirana-qv5nw 7 หลายเดือนก่อน

      Sunamiyata giye kwda bn sudamge band eke kwru harida

  • @ngamage5026
    @ngamage5026 3 หลายเดือนก่อน +3

    කෑ ගහන්නෙ උඩ පනින්නේ නැති උනාට මේ සින්දු පුදුම තරම් ලස්සනයි...අහන් ඉන්න ආසයි.😍😍😍😍

  • @werangakavindu1524
    @werangakavindu1524 ปีที่แล้ว +28

    ආසාම ගායක ලිස්ට් එකෙ උඩින්ම ඉන්න කෙනෙක් තමා❤

  • @ArunaChathuranga-dj2vr
    @ArunaChathuranga-dj2vr หลายเดือนก่อน +3

    Ai sudam aiya Dan pennawath naththe. A kale apith new melody pisso thama.thamath ehemai.sudamla dakinnawath nathi ekata harima dukai😢

  • @sawindamax5097
    @sawindamax5097 10 หลายเดือนก่อน +10

    හැමදාම සුදම් අයියගෙ සින්දුවකින් තමා වාහනේ ස්ටාර්ට් වෙන්නෙ ❤️🖤

  • @anushadilhani6314
    @anushadilhani6314 2 ปีที่แล้ว +56

    Lassanai ගොඩක් දුක හිතුනා හිටිය නම් රටෙ හොදම band එක වෙලා

    • @sameerakelun2690
      @sameerakelun2690 ปีที่แล้ว +1

      ඇයි එයාට මොකද වෙලා තියන්නෙ

    • @nkwlasantha5019
      @nkwlasantha5019 ปีที่แล้ว +5

      @@sameerakelun2690 me සුදම් චාමර මේ ඉන්නේ. යසන්ත තමයි නැති උනේ පිළිකාවකින්. මෙලොඩි බෑන්ඩ් එකත් නැති උනා 2013 න් පස්සේ.

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      🤣🤣🤣

    • @udeshanilupul847
      @udeshanilupul847 11 หลายเดือนก่อน

      BAIK EKA HEPILA MERUNE
      @@nkwlasantha5019

    • @ishanmaxi1539
      @ishanmaxi1539 10 หลายเดือนก่อน +3

      යසන්ත අයිය තමයි බෑන්ඩ් එකේ නැංගුරම. යසන්ත අයියා තමයි මේ ඔක්කොගෙම මහ මොලකරු. යසන්ත අයියා නැති වුනා

  • @chamindasampath1854
    @chamindasampath1854 4 หลายเดือนก่อน +3

    2024 අහන මම සුභ පතනවා හැම දෙනාමටම බුදු සරණයි කොල්ලො ඇත්තටම නියමයි වස්තු ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajeewakumarasiriwardhana2442
    @sajeewakumarasiriwardhana2442 หลายเดือนก่อน +3

    අම්මෝ ඒ අතීතය...පට්ටයු....සුදම්💜️💜️💜️💜️

  • @JagathJagath-pj7qt
    @JagathJagath-pj7qt 14 วันที่ผ่านมา +1

    ආදරෙයි හදවතින්ම ♥️♥️♥️♥️

  • @shamindarose4723
    @shamindarose4723 11 หลายเดือนก่อน +7

    මෙවා තමයි සිංදු අපිව පරන අතිතයට අරන් යනවා මෙිසින්දු අහන්න පුලුවන් එ්කට දැන් තියෙන එවා

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +20

    පරණ වීඩියෝ එකක් බලන්න ආවේ මාත් ..නියමයි 👌👌👌👌 ජය වේවා 🙏🙏

  • @shammiarosh387
    @shammiarosh387 ปีที่แล้ว +19

    යසන්ත.ඔයාව මතක් වෙනව .😢අපේ කාලේ හිට් සිංදු.නියමයි සුදම්.❤

  • @tharinduudaratharindu4546
    @tharinduudaratharindu4546 2 ปีที่แล้ว +16

    අම්මො එක පට්ට...මන් හැමදාම අහනව නිවු මෙලඩ් සින්දු.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @arunakanishka6728
    @arunakanishka6728 2 ปีที่แล้ว +30

    අම්මෝ අද යසන්ත හිටියනම්. ආදරේ සුදම්.ජය වේවා....

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 ปีที่แล้ว +10

    36 ලයික් මගෙන්

  • @kasunthimira123
    @kasunthimira123 ปีที่แล้ว +4

    Me sindu wala thiyenne amuthu lassank anith sindu walata wada wensk danewa eka amuthu feeling ekak denw maru 😋❤️

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +8

    නියමයි ඔන්න මමත් අව ගොඩක් ස්තුතියි මට ලබදුන්නු සහයොගයට තෙරූවන් සරණයි 👍👍👍👍

  • @shamilieidshamilie1879
    @shamilieidshamilie1879 ปีที่แล้ว +7

    මොකද, උනෙ,එයාලට,කොච්චර නම් ලස්සන යිද,දන්න,කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙනවා ද,උනේ,කියලා,

    • @hansagunawardana8946
      @hansagunawardana8946 ปีที่แล้ว

      බෑන්ඩ් එක කැඩුනා අදටත් හොයනව ඒත් නෑ

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +3

    21 like aran awa nil balanna uparima sahayogaya dunna hode

    • @nilshansankalana7604
      @nilshansankalana7604  3 ปีที่แล้ว +1

      Jayawewa

    • @sutikki9940
      @sutikki9940 3 ปีที่แล้ว +1

      @@nilshansankalana7604 💕💕

    • @sutikki9940
      @sutikki9940 3 ปีที่แล้ว

      ❣️ thank you so much..
      th-cam.com/video/L-gylk2F4-s/w-d-xo.html
      Mata puluwanann mekata sahayogayk dennako..
      Mata ada 300 kara ganna saii. 🙏🙏💕💕😘

    • @sutikki9940
      @sutikki9940 3 ปีที่แล้ว

      @@gamekollo කොල්ලෝ මන් ඔආයේ පැත්තටඇවිත් තියෙන්නේ. 🌼

    • @sutikki9940
      @sutikki9940 3 ปีที่แล้ว

      @@gamekollo halo aiye dekka gamanma rip akak danna

  • @wajiralakshman2609
    @wajiralakshman2609 ปีที่แล้ว +8

    පට්ටම band එකක්. නැත්තටම නැති උනා. අපරාදේ...

  • @roshanthajagath3347
    @roshanthajagath3347 6 หลายเดือนก่อน +6

    ඒ අතිතයට තාමත් ආදරෙයි❤❤❤❤❤❤

  • @slbro8843
    @slbro8843 หลายเดือนก่อน +1

    Kawuru kohoma kiwwath new melody,purple range,sunflower me thuna thamai live shows king❤ matara ekek widihata adambarai,chamara,sudam kollonge hith wala thama innawa

  • @nethdamtv411
    @nethdamtv411 3 ปีที่แล้ว +6

    හාරසිය අනුව.ඇපල් දුන්නා 👍👍🔥🔥👌👌

  • @user-mv2qk9ux2q
    @user-mv2qk9ux2q 4 หลายเดือนก่อน +3

    සිප ගන්නට ඇයි තහානම් මා පැතු මල💝🥀🥀

  • @aa-zr2yo
    @aa-zr2yo ปีที่แล้ว +6

    සුදමි අයියා අායෙත් ඉන්න තැනකින් වාරෙන්

  • @user-bi5ul9xk9c
    @user-bi5ul9xk9c 2 ปีที่แล้ว +13

    මං අාසම ගායකයා පට්ට අතීතෙට තාම අාදරෙයි බොම්ක

  • @avishkashanuka8460
    @avishkashanuka8460 5 หลายเดือนก่อน +2

    ආසම හඩක්.❤️.ආදරෙයි ❤️

  • @ChamiRupe
    @ChamiRupe 15 วันที่ผ่านมา +1

    Mama danuth ahanawa❤❤❤❤❤

  • @sumithjayasooriya8584
    @sumithjayasooriya8584 11 หลายเดือนก่อน +3

    අතර මැද නතර කලේ නැත්නම්.new melady අද දැවැන්ත සංගිත කණ්ඩායමක්❤❤❤මේ voice පට්ට.❤❤

    • @nilshansankalana7604
      @nilshansankalana7604  10 หลายเดือนก่อน

      tawama band eka karanawa aluth samajikayo ekka

    • @nilshansankalana7604
      @nilshansankalana7604  10 หลายเดือนก่อน

      th-cam.com/video/-EPy5DjmwXc/w-d-xo.htmlsi=XvIFkOzwQoclvVJC

    • @WasanaDimanthi-rr6yo
      @WasanaDimanthi-rr6yo 6 หลายเดือนก่อน

      Eth apie parana set eke jemma na .den inna aungee....​@@nilshansankalana7604

  • @user-fl3mv6zq8l
    @user-fl3mv6zq8l 2 หลายเดือนก่อน +2

    Yasantha aiya hitiyanm ada pattaa

  • @user-qc4gc5jl9k
    @user-qc4gc5jl9k ปีที่แล้ว +5

    ආදරේයි අාදරේයි අහස තරම් ලස්සනයි......මතකය අලුත් වෙනවා...

  • @UreshLakshan-ek5js
    @UreshLakshan-ek5js หลายเดือนก่อน +2

    Sudam chamarage සින්දු අහන 2005 කොල්ලෝ කෝ... ❤️

  • @chamindasampath1854
    @chamindasampath1854 4 หลายเดือนก่อน +2

    Excellent niyami baking music 🎶🎶🎶🎶 marama clear good job brothers

  • @user-dc5yx1ds7x
    @user-dc5yx1ds7x 11 หลายเดือนก่อน +1

    Excellant lath සුපිරියටම බැක් කරනවා .හොද,අනාගතයක්

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 5 หลายเดือนก่อน +3

    මෙවැනි ගල් පිළිම යට ගිය යුගයේ බොල් පිළිම වේදිකාවේ රජ වෙලා අද ......

  • @anushfernando5533
    @anushfernando5533 ปีที่แล้ว +8

    ආයෙමත් අතීතය මතක් උනා.💖💖💖💖💕💕

  • @maxchaturasellahewa1443
    @maxchaturasellahewa1443 3 หลายเดือนก่อน +1

    Sudam kiyanne melody band eke hitapu hodama bara awiyak Tama 😍😍😍

  • @stateslanka6382
    @stateslanka6382 ปีที่แล้ว +8

    සුදම් චාමර වෙනම ලෝකයක්❤❤

  • @user-rw7fv3eb6j
    @user-rw7fv3eb6j 6 หลายเดือนก่อน +2

    Api wayasata yanna yanna atheethya lassana kala e soduru hadawath sada amaraneeyai adarei sudam aiya❤

  • @nsgameofficial761
    @nsgameofficial761 2 หลายเดือนก่อน +2

    Ammo ape අතීතයේ ❤❤❤😢😢😢😢😢😢

  • @DJRandima
    @DJRandima 11 หลายเดือนก่อน +6

    අපේ ගමේ වැඩ්ඩෙක් තමා ❤❤❤❤🙏

    • @sarasikanchana3691
      @sarasikanchana3691 3 หลายเดือนก่อน +1

      Eya Dan innawada machan

    • @DJRandima
      @DJRandima 3 หลายเดือนก่อน

      @@sarasikanchana3691 Ow inno

  • @harshafernando7912
    @harshafernando7912 4 หลายเดือนก่อน +2

    කොහොමද පෑඩගේ වැඩ ❤

  • @travelwithsandamini..2372
    @travelwithsandamini..2372 ปีที่แล้ว +5

    මං ආසම ගායකයා 🙂❤

  • @nimeshchathuranga4447
    @nimeshchathuranga4447 10 หลายเดือนก่อน +5

    අහිමිව ගිය නුබ ගැන දුක දැනුනා සුදු නංගී ..❤

  • @harshbecool480
    @harshbecool480 ปีที่แล้ว +13

    යසන්ත තෙනබදු මහත්තයගෙ ගීතයක් නෙද...නිව් මෙලඩි සුපිරිම බැන්ඩෙකක්90 ගනන්වල සන්ගිත ලොකෙ උඩින්ම උන්නා.යසන්ත අයියා අපි අතරම ඉන්නවා ඇති

    • @dananjayasilwa5315
      @dananjayasilwa5315 11 หลายเดือนก่อน +2

      මෙලඩි කියන්නෙ 2000 මුල් යුගය එක යුගයක් ♥️🙏

  • @wajiralakshman2609
    @wajiralakshman2609 ปีที่แล้ว +5

    අම්මෝ මතක් වෙනවා නිතරම...😥

  • @sashiravisanka5078
    @sashiravisanka5078 ปีที่แล้ว +3

    නියමයි සුපිරි යසන්ත අයියවත් මතක් වෙනව

  • @Dinukaheshn
    @Dinukaheshn 5 หลายเดือนก่อน +2

    ❤❤ adarei melody bend ekata 😊

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +4

    පටිට මගෙම සහෝ ජයම වෙිවා ඔබට ආදරෙයි හොඳද සුබ අනාගතයක් වෙිවා දිර්ඝායු වෙිවා

  • @anupashewan1967
    @anupashewan1967 ปีที่แล้ว +18

    හදවතේ ගායකයා සුදම් අයියා ❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 9 หลายเดือนก่อน +1

    වෙනම හඩක් ..වෙනස් ම පදවැල් නිර්මාණය

  • @shanakadinesh656
    @shanakadinesh656 ปีที่แล้ว +3

    ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු සෙට් එකක්.

  • @chamikadulaj1661
    @chamikadulaj1661 ปีที่แล้ว +5

    මට තහනම් මල new melody ගහන කොලිටියට කවුරුත් ගහන්නේ නෑ ✌

  • @tharangadasanayaka6780
    @tharangadasanayaka6780 10 หลายเดือนก่อน +1

    ❤Godak aetha lassana athethayak matath thibba me sindu ekka ammo e kale sudam ayiyalage sindu aeheddi mathak venava❤

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 ปีที่แล้ว +6

    ඉදිරියටම යන්න සුභ පැතුම් ජයවේවා බුදු සරණයි

  • @user-mu7ud2ow4m
    @user-mu7ud2ow4m 4 หลายเดือนก่อน +1

    තාමත් අසාවෙන් අහන සින්දු ටික ❤️❤️❤️

  • @nethdamtv411
    @nethdamtv411 3 ปีที่แล้ว +3

    ඔන්න යාලු මමත් ආවා යුතුකම ඉටුකරන්න .නිවැරදිව සියල්ල කලා .නියමයි විඩියෝ එක

  • @SAMBOLA1989
    @SAMBOLA1989 3 ปีที่แล้ว +10

    ස්තූති යාලු පන, අතීතයක් මතක් උනා යාලු,සහයෝගය දුන්නා යාලු ජයවේවා 😍😍

    • @SAMBOLA1989
      @SAMBOLA1989 3 ปีที่แล้ว +1

      තව ඇපල් තියෙනවානම් කියන්න යාලු

    • @nilshansankalana7604
      @nilshansankalana7604  3 ปีที่แล้ว +1

      Adarey jayawewa

    • @dilu471
      @dilu471 3 ปีที่แล้ว +1

      Ape peththeth annako yalu

    • @SAMBOLA1989
      @SAMBOLA1989 3 ปีที่แล้ว +1

      @@dilu471 සහයෝගයක් දෙන්නකො යාලු 😍

  • @yasithnivantha8182
    @yasithnivantha8182 3 หลายเดือนก่อน +1

    Melody පට්ටම band එකක් අපේ කාලයේ

  • @rmr.4296
    @rmr.4296 3 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් බුදු සරනයි ..❤️❤️❤️❤️❤️

  • @JananiJeewanthika
    @JananiJeewanthika ปีที่แล้ว +4

    වෙනම ලෝකයක් ❤️❤️❤️❤️🥺🥺🥺

  • @ThusithaNamal-cg2zj
    @ThusithaNamal-cg2zj 21 วันที่ผ่านมา +1

    2024.07.06 මේ සිංදු අහන මම

  • @nilantharohana534
    @nilantharohana534 ปีที่แล้ว +3

    අපරාදේ නැති උන ලස්සනම බෑන්ඩ් එකක්

  • @rmr.4296
    @rmr.4296 3 ปีที่แล้ว +2

    ඔන්න මං අවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DhanushkaLakshman-gc5rw
    @DhanushkaLakshman-gc5rw 5 หลายเดือนก่อน +1

    Essara vage thamat lassanai e sindu kochchara ahuvath epavenna pissuven vage ahuva meladi eke sindu.😍😍😍😍😍

  • @thilinamaheshsampath3675
    @thilinamaheshsampath3675 ปีที่แล้ว +10

    අතීතයේ ගොඩක් දේවල් මතකයට එනවා 😢😢

    • @sakihemamali9397
      @sakihemamali9397 10 หลายเดือนก่อน

      ඇත්තටම හලෝ ..ඉස්සර දේවල් ගොඩක් මතක් වෙනවා

  • @miyurumadushanka5020
    @miyurumadushanka5020 หลายเดือนก่อน +1

    E voice 💙

  • @dumindudilan6795
    @dumindudilan6795 ปีที่แล้ว +3

    වෙනමම මනෝ පහරක්👌🤟

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +9

    ඒක පට්ටම පට්ට song ජයවේවා 🎸🎸

    • @dmdogtraining3911
      @dmdogtraining3911 3 ปีที่แล้ว +2

      පුළුවන්නම් අපේ පැත්තෙ එන්න

  • @sitavishwakarma4299
    @sitavishwakarma4299 3 ปีที่แล้ว +1

    Lk 72
    Fantastic presentation superrrrrrrrrrrrr song 🎧😃👏 🙏🍵

  • @AnandaPramalal
    @AnandaPramalal 6 หลายเดือนก่อน +1

    සුපිරි අකුණක් සුදම් චාමර ආදරෙයි එකෙන් අම්මා

  • @thanujapathirage6981
    @thanujapathirage6981 หลายเดือนก่อน +1

    Mat.patta.adarae.mewata.gahanna.bae.katawat.dakunae.gemmak.tamai.adarae.oyalata.❤❤❤❤❤👍👍👍🤝🤝🤝

  • @rukshankumara850
    @rukshankumara850 ปีที่แล้ว +4

    පරන කාලෙට යනව හඩ ඇහෙද්දි ❤❤❤

  • @PinkiPinki-qt4oy
    @PinkiPinki-qt4oy 2 หลายเดือนก่อน +1

    කොචිචර ඔහුවත් එපා වෙන්නැ❤

  • @AshanKavinda-wr7rk
    @AshanKavinda-wr7rk 9 หลายเดือนก่อน +1

    ඒ හඩ අදටත් මගේ එක💗💗💗🤗🤘

  • @NishaniMuthukumari
    @NishaniMuthukumari 2 หลายเดือนก่อน +1

    Apith tama ahanawa 1995 set aka

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 หลายเดือนก่อน +1

    Band ekath supiriyak✌️♥️

  • @user-gg8qq3qf8x
    @user-gg8qq3qf8x 6 หลายเดือนก่อน +1

    Ammo e athithe.man yalu wela iddi me sinduwa adaren ahuwe.den mage duwatath baba hambenna inne.man siya kenek den.eth e athithe patta sundarai

  • @aa-zr2yo
    @aa-zr2yo ปีที่แล้ว +1

    ayeth avith sindu kiyanna aiyye ❤

  • @thiwankajayamal5328
    @thiwankajayamal5328 10 หลายเดือนก่อน +2

    Ko me artis la dan...dan inna gothayo wageda...❤❤

  • @ishanchathura8755
    @ishanchathura8755 หลายเดือนก่อน +1

    Meka nam pissuwaka broo❤❤❤❤

  • @dinukanishan1792
    @dinukanishan1792 6 หลายเดือนก่อน +1

    මේක වෙනම ලෙවල් එකක් බන්..👌

  • @thilinaprasad1901
    @thilinaprasad1901 8 หลายเดือนก่อน +2

    Ammo e kale lium wala me sendu liwwe m witarada

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home 9 หลายเดือนก่อน +1

    Asama සද්දයක් saha band ekak❤❤