Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2023
  • Yali ma soya ganna (යලි මා සොයා ගන්න) | 2023 New Sinhala Song | Slow & Reverb | Manoparakata |
    _______________________________________________
    📍[Welcome to my TH-cam channel] 📍
    _______________________________________________
    🔰[Description of the song]
    _______________________________________________
    𝐒𝐋𝐎𝐖 & 𝐑𝐄𝐕𝐄𝐑𝐁
    ➥ ᴛʜᴇ ꜱᴏɴɢ - Yali ma soya ganna(යලි මා සොයා ගන්න)
    ➥ ꜱʟᴏᴡ ᴀɴᴅ ʀᴇᴠᴇʀʙ
    ➥ ᴍᴀᴋɪɴɢ ᴛʜᴇ ᴠɪᴅᴇᴏ - Rajitha Dilshan
    _______________________________________________
    Please like, comment, share and subscribe our TH-cam channel for future updates. 📈⚠️
    Those who have not subscribed to the channel should subscribe and keep it. 🎯
    Don't forget to turn on Notification All. 🔔⛓️
    _______________________________________________
    🔰 [Other social media]
    _______________________________________________
    📌 Whatsapp Channel : whatsapp.com/channel/0029VaBL...
    📌 Tik Tok Page : tiktok.com/@dark_song.1
    📌 Telegram Channel : t.me/Dark_Song_Hub_007
    📌Instagram Page :
    _mr.dilshan_?ig...
    _______________________________________________
    ◎ [JOIN THE CHANNELS] ◎
    _______________________________________________
    🔰Related Tags :
    #dark_song
    #foryou
    #viral
    #2023_new_song
    #slow_and_reverb
  • เพลง

ความคิดเห็น • 3.5K

  • @DARK_SONG_007
    @DARK_SONG_007  7 หลายเดือนก่อน +486

    New Song :- th-cam.com/video/91AGxpEtR_E/w-d-xo.htmlsi=WiYDWhUKv3Vx5eaI
    ගලනා ගංගාවෝ Slow and Reverb 🎧🎶

  • @dinusha889
    @dinusha889 6 หลายเดือนก่อน +1537

    එ කට හඩ මාරම ලස්සනයි මේ කට හඩට ආස අය ලයික් පාරක් දාගේන යමු ❤❤❤🎉🎉🎉😢😢😢😢😢

    • @user-gr4ye2qc8i
      @user-gr4ye2qc8i 5 หลายเดือนก่อน +2

      හින්නො

    • @AchalaUdeni-cy7gs
      @AchalaUdeni-cy7gs 4 หลายเดือนก่อน +2

      👍👍👍

    • @pushpakumara-gf4fc
      @pushpakumara-gf4fc 4 หลายเดือนก่อน +3

      Wow ❤❤❤

    • @nilushagamage1382
      @nilushagamage1382 3 หลายเดือนก่อน +8

      දුක හිතෙන සින්දුවක් 😭😭😭😰😰😰😰😰😰😭😭😭👭👭👭👭👭

    • @user-qx3kk2pi2v
      @user-qx3kk2pi2v 3 หลายเดือนก่อน +1

      Okkr😊

  • @user-bs3pf9hi7w
    @user-bs3pf9hi7w 3 หลายเดือนก่อน +611

    මේ අවුරුද්දේ වටේ යන උන්ගේ love කැඩිලා සිරා කරන උන්ගේ love රැකිලා තියෙම්න ඕනී❤❤❤
    කෝ බලන්න මේ අවුරුද්දේ ඔයාලගේහ් පාර්තනාව❤

  • @user-du5ji9ok2c
    @user-du5ji9ok2c 4 หลายเดือนก่อน +351

    කවදාවත් නොලැබෙන දෙයක් වෙනුවෙන් බලන් ඉන්නේ මන් විතරද මේ ලෝකේ 🥺💔😔

  • @athulapriyadarshana2261
    @athulapriyadarshana2261 หลายเดือนก่อน +220

    2024 anyone ..?🥺නොලැබෙන දෙයක් ඉල්ලලා අඩන මං..😊ඒ ආදරේ ලැබෙන්නැති බව දැනගෙනම ඒකපාර්ශ්වික ආදරේ වෙනුවෙන් ජීවත් වෙන අය මෙහෙට...🥺💔

  • @beatwithima4568
    @beatwithima4568 7 หลายเดือนก่อน +814

    ආදරය යනු තාවකාලික සතුටක් වන නමුදු දීර්ඝකාලීන දුකකි❤ 🙂

  • @Bhagiii056-tq7jv
    @Bhagiii056-tq7jv 7 หลายเดือนก่อน +908

    ආසාවෙන් පරිස්සම් කරන කිසිම දෙයක් මේ ලොකේ කාටවත්ම අහිමිවෙන්න එපා! 🥺❤️‍🩹🖇️

    • @DARK_SONG_007
      @DARK_SONG_007  7 หลายเดือนก่อน +8

      ඔව් ඒක ඇත්ත🥺❤️

    • @WoofyGIRL9090
      @WoofyGIRL9090 7 หลายเดือนก่อน +12

      ඒ උනාට අපි ඒ අසාවෙන් පරිස්සන් කරන දේ අපිට හරි අවාසනාවන්ත විදිහට අහිමි වෙනවා 😢😭🙂💔.....ගොඩක් අඩුවෙන් තමයි ඒ වගේ දෙයක් ඒ කෙනා ගාව පරිස්සමින් තියා ගනන් පුළුවන් වෙන්නේ 😣😓

    • @DARK_SONG_007
      @DARK_SONG_007  7 หลายเดือนก่อน +1

      @@WoofyGIRL9090 ow ek aththa hamotama ek parissm karagnn hari hamdatama laba gnn pina naa 🥺💔

    • @sandundeshanmendis
      @sandundeshanmendis 7 หลายเดือนก่อน +1

      😔💔

    • @user-yz5ep2rx5i
      @user-yz5ep2rx5i 7 หลายเดือนก่อน +1

      Ow oya haru

  • @user-du5eg9nm1k
    @user-du5eg9nm1k 4 หลายเดือนก่อน +136

    හිතට වදින සින්දුවක්.බාවනාවක් වගේ.හැමෝටම තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න ලැබෙන්න ඕනෙ 🙂💔

    • @ManalPl
      @ManalPl หลายเดือนก่อน

      මටඅදරෙයිකියාමවරවටලාඑයාඑයාමවදලාගියඑත්තමමඅදරෙයිඑයටඑයරදිෂ

    • @UpulSumanrathna
      @UpulSumanrathna 2 วันที่ผ่านมา

      @❤😂😢😅

    • @DishanthaDesilva
      @DishanthaDesilva 51 นาทีที่ผ่านมา

      ❤😘

  • @WimukthiWimukthi-id5de
    @WimukthiWimukthi-id5de 3 หลายเดือนก่อน +384

    එයා ඔයාව දාලා ගියත් අදටත් එයා වෙනුවෙන් බලන් ඉන්න අය කෝ❤️😪

    • @nadeeshapriyadarshani72
      @nadeeshapriyadarshani72 3 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම මම බං 🥺🥺🥺

    • @user-ee5yc2hc5j
      @user-ee5yc2hc5j 3 หลายเดือนก่อน +3

      😊

    • @dilharaoffishal1
      @dilharaoffishal1 3 หลายเดือนก่อน +3

      😪😪😔😔

    • @user-wb9fs5xy2g
      @user-wb9fs5xy2g 3 หลายเดือนก่อน +3

      Inno

    • @HiruDew
      @HiruDew 3 หลายเดือนก่อน +3

      😔💔

  • @Harshishenaya
    @Harshishenaya 5 หลายเดือนก่อน +846

    කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා දැන දැන එය වෙනුවෙන් හින මවන මන් වගේ අය ඉන්නවද 💔😭😔

  • @ChathurikaSadamali-uk5kz
    @ChathurikaSadamali-uk5kz 6 หลายเดือนก่อน +2617

    කවදාවත් ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් බලන් ඉන්න මං වගේ අය තවත් ඉන්නවදෝ🥺🥺💔💔

    • @sujikalamadumadavi.7233
      @sujikalamadumadavi.7233 6 หลายเดือนก่อน +45

      ඉන්නවා😖💔😔

    • @user-ny2bz4vm2k
      @user-ny2bz4vm2k 6 หลายเดือนก่อน +38

      ඉන්නො බං 🥺

    • @HimashiDewmini-nb9iu
      @HimashiDewmini-nb9iu 6 หลายเดือนก่อน +62

      Ow kawdwth himi wenne na kiyl dana danath e mathak amathak karnn baruw duk widin aya innw(mmath)🥺💗

    • @chamindakarunarathna7751
      @chamindakarunarathna7751 6 หลายเดือนก่อน +22

      Innawa😢

    • @user-mr1ck9jq6q
      @user-mr1ck9jq6q 6 หลายเดือนก่อน +14

      ,🥺🥺💔

  • @user-zk5ls2mf5m
    @user-zk5ls2mf5m 4 หลายเดือนก่อน +96

    හැමදාටම හීනයක් වගේ දෙයක් හිතෙ තියන් ඉන්න කට්ටිය ඉන්නොද ..ඒක හීනයක් විතරයි හැමදාටම ත්.....😔🥹🥺🥺😑❤

  • @sayanahamad520
    @sayanahamad520 4 หลายเดือนก่อน +355

    “S” යනු ලෝකේ තියන එක අකුරක් විතරයි. ඒ අකුරු ලග අසරණ උණු අය මෙ කොනට 😢

    • @dilanpradipdilan645
      @dilanpradipdilan645 3 หลายเดือนก่อน +4

    • @user-rc8sx6fn4e
      @user-rc8sx6fn4e 3 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම...💖

    • @user-rx5cr5to1x
      @user-rx5cr5to1x 3 หลายเดือนก่อน +9

      S akurata godak adare kara eth dan eya mage neveyi🥺.....kamak na hamadama me hithe eya innava....

    • @dinithipoornima418
      @dinithipoornima418 3 หลายเดือนก่อน +3

      Math ehemai

    • @isurulakshan6016
      @isurulakshan6016 3 หลายเดือนก่อน +1

      Godak dukai s......😢

  • @user-dj7xg3bx8n
    @user-dj7xg3bx8n 7 หลายเดือนก่อน +593

    මොකක්දෝ දුකක් දැනේනවා මේක අහද්දි කොච්චර ඇහුවත් එපා වේන්නේ නැ 🥺💔💔🥺

    • @SasankaNiroshan
      @SasankaNiroshan 7 หลายเดือนก่อน

      Qqqqq

    • @diwiyaa6245
      @diwiyaa6245 7 หลายเดือนก่อน

      ඔව් මටත් එහෙම ඒත් මන් දන්නෑ ඇයි ඒතරම් දුකක් දැනෙන්නෙ කියලා😢💔💓🖤🤔😥😓😒

    • @AdeeshaImalshi
      @AdeeshaImalshi 7 หลายเดือนก่อน

      ඒ දුක මොකක්ද කියලා හිතා ගන්න බැ 😞

    • @sujathadulip6543
      @sujathadulip6543 6 หลายเดือนก่อน

      සිරාවට බන් 😢

    • @amayanilakshi5333
      @amayanilakshi5333 5 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම 😢 🥺😪

  • @user-sk1nl9kk4d
    @user-sk1nl9kk4d 6 หลายเดือนก่อน +350

    මෙ සින්දුව ඇහෙද්දි මැරෙන්න තරම් දුකක් දැනෙනවා❤️😭බුට් සියක් කලා වගෙ දැනෙනවා❤️😭

  • @hasarangakarunarathna9653
    @hasarangakarunarathna9653 3 หลายเดือนก่อน +40

    ආසාවෙන් පරිස්සම් කරන කිසිම දෙයක් අපේ රටේ ලැබෙන්නෙ නෑ කවදාවත් 🥺

    • @Mr.kanna_di
      @Mr.kanna_di 5 วันที่ผ่านมา

      බලාපොරොත්තු ඇතෑරගන්න එපා අනිවාර්යයෙන් ලැබෙනවා 😊

  • @AnushiRanasingha
    @AnushiRanasingha หลายเดือนก่อน +11

    ලැබෙන්නෙ නැති දෙයක් වෙනුවෙන් බලන් ඉන්න අය කොච්චර දුකකින්ද ඉන්නෙ 🥺🥺

  • @nimsara_editz
    @nimsara_editz 7 หลายเดือนก่อน +522

    "සමහර වෙලාවට කියන්න දහක් දේවල් තිබ්බත් එ දෙවල් එක හුස්මකින් පිටකරපු වර අනන්තයි නෙද ?" ☺️😖❤️‍🩹

  • @sachinii
    @sachinii 7 หลายเดือนก่อน +564

    10 පහරකට වැඩිය ඇහුවා🙂💔 මේ සිංදුව පිස්සුවක්❤️‍🩹🥀

  • @nilunilu3071
    @nilunilu3071 3 หลายเดือนก่อน +34

    දවසකට එක පාරක් හරි අහන මන් ....😫❤️‍🔥

  • @Jk_Princess_
    @Jk_Princess_ 3 หลายเดือนก่อน +17

    සමහරු ජීවිත වලට අහම්බෙන් ඇවිල්ලා බලෙන්ම අපිව ඇබ්බැහි කරගෙන ලඟින්ම ඉඳලා එක පාරටම වෙනස් වෙනවා🙂💗ඒ වෙනස්වීමත් එක්කම හිතට දැනෙන ඒ වේදනාව වගේ වේදනාවක් මේ ලෝකෙ කිසි කෙනෙක්ට දැනෙන්න එපා...♥මේක ප්‍රාර්තනාවක්😔♥

  • @user-ru4pu1ty5k
    @user-ru4pu1ty5k 5 หลายเดือนก่อน +147

    දැනුනු අය හමු උනා විතරයි හිමිවුනේ නැ 😔😔💔

    • @Harshishenaya
      @Harshishenaya 5 หลายเดือนก่อน +2

      Aththa ❤

    • @DimalshaRavindu
      @DimalshaRavindu 2 หลายเดือนก่อน +2

      Aththa api athithaya diha balan innawa 😭😭😭😭😭😭😭😭

    • @hiruninavodya7298
      @hiruninavodya7298 หลายเดือนก่อน +1

      Aththa 😢😢😢😢😢🥺🥺🥺🥺

    • @Ishuanji-nb1vb
      @Ishuanji-nb1vb หลายเดือนก่อน

      😢💔

    • @IsuruPerra-bw2gu
      @IsuruPerra-bw2gu หลายเดือนก่อน

      Mm❤

  • @user-nq3oe9ov7w
    @user-nq3oe9ov7w 6 หลายเดือนก่อน +162

    අදරෙ කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කවදවත් අහිමි වෙන්න එපා 🙏

    • @user-gz5vi7fe8j
      @user-gz5vi7fe8j 4 หลายเดือนก่อน

      මචන් පට්ට උභලට දෙවි පිහිටයි❤❤❤❤❤❤😊😊😊😊

    • @InokaRanasingha-no6td
      @InokaRanasingha-no6td 4 หลายเดือนก่อน

    • @user-un7rl9ri3w
      @user-un7rl9ri3w 28 วันที่ผ่านมา

      💏💏💏

  • @user-xj5ns6gu4p
    @user-xj5ns6gu4p 4 หลายเดือนก่อน +35

    කොල්ලන්ට තේරෙන්නේ නෑ. එයාලා කතා කරේ නැති උනාම අපේ හිත රිදැනවා.. කියලා. ඔයාට ඒක තෙරෙන්නේ නැද්ද ?❤c❤

  • @user-qm6tn8ft8g
    @user-qm6tn8ft8g 3 หลายเดือนก่อน +14

    ලස්සන song එකක්

  • @priyanthakumara7666
    @priyanthakumara7666 6 หลายเดือนก่อน +149

    හැමෝටම ප්‍රාර්ථනා කරන කෙනාවම ලැබෙන්න ඕනේ.. ❤️‍🩹 සිරා ලව් කරන කිසිම කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඒ ආදරේ අහිමි වෙන්න නම් එපා.. 🥺❤️‍🩹

  • @istellasadamali4424
    @istellasadamali4424 6 หลายเดือนก่อน +80

    ආශාවන් තාවකාලික නමුත් ,
    ඇබ්බැහිවීම් සද‍ාකාලික වේ..!
    #nethuwa 🙂❤

  • @tharindubhashitha2830
    @tharindubhashitha2830 27 วันที่ผ่านมา +15

    100 පාරකට වඩා අහපු අය ඉන්නවද?????❤❤❤❤❤❤❤😢😢

  • @user-qv4xj7io7l
    @user-qv4xj7io7l 3 หลายเดือนก่อน +10

    සුපිරිම සුපිරි. සින්දුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasannimesh-nu1sr
    @pasannimesh-nu1sr 6 หลายเดือนก่อน +214

    අපි බුට් කලත් නැ ලව් කරලත් නැ බන් .ඒ වුනාට මම ආසයි ඔය සිංදු අහන්න😊😢❤😮

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika 6 หลายเดือนก่อน

      😢😢😢

    • @padmakumari643
      @padmakumari643 5 หลายเดือนก่อน +1

      Hm

    • @user-vz8wf1tp6n
      @user-vz8wf1tp6n 5 หลายเดือนก่อน +1

      Eka nm aththa ❤

    • @adiththayarathnayaka8840
      @adiththayarathnayaka8840 5 หลายเดือนก่อน

      😢😢😢

    • @sutinmatin6433
      @sutinmatin6433 5 หลายเดือนก่อน

      බොරුනම් කියන්න එපා යටිහිතෙන්වත් කාල නැද්ද බුට් පාරක් ඒකනෙ ❤😂

  • @nimshasarangi101
    @nimshasarangi101 7 หลายเดือนก่อน +51

    මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො🥺🙏

    • @DARK_SONG_007
      @DARK_SONG_007  7 หลายเดือนก่อน +1

      ඔයාගෙ එයා හැමදාටම ඔයාගෙ කරගන්න වාසනාව ලැබේවා !!💗😊

    • @Harshishenaya
      @Harshishenaya 5 หลายเดือนก่อน +2

      Mamath prarthana karanawa oyata ❤

    • @imashakaumadee6167
      @imashakaumadee6167 4 หลายเดือนก่อน +1

      ඔයාට එයාව ඉක්මනටම ලැබෙන්න ඕනී❤️දෙන්නත් එක්ක සතුටින් හැමදාම ඉන්න dr❤️

    • @ThiliniPerera-lh5kn
      @ThiliniPerera-lh5kn 22 วันที่ผ่านมา

      ❤prarthana karanawa

    • @kumudukumudu6449
      @kumudukumudu6449 11 วันที่ผ่านมา

      මත් හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @SumithSamanthi
    @SumithSamanthi หลายเดือนก่อน +7

    Neththi wenawa kiyala dena denath eyatama vitharak adare karana mn wage thawa kattiya inno da😖❤️

  • @nethuchathurya8843
    @nethuchathurya8843 หลายเดือนก่อน +7

    ලස්සනයි සිංදුව මරූ ❤😊

  • @Sanjugurl2004
    @Sanjugurl2004 6 หลายเดือนก่อน +75

    කවදාවත් කාටවත් ආසම දේවල් මඟහැරෙන්න එපා.. එච්චරයි. ! 🥺🤍

  • @vasanthkumari4554
    @vasanthkumari4554 6 หลายเดือนก่อน +230

    ඇත්තටම හිතට මාර විදියට දැනෙනවා ඒක.................මේ සිංදුවේ අර්තය මගේ ජීවිතේ වගේ...............😢❤

  • @vihangafernando3257
    @vihangafernando3257 4 หลายเดือนก่อน +10

    ඔවුන් අනුකම්පා විරහිත ලෙස නික්ම ගොස් ඇත! නමුත් මතකය එලෙසම පවතී :)❤️‍🩹

  • @user-kf6lb1qb3l
    @user-kf6lb1qb3l 22 วันที่ผ่านมา +3

    බූට් එකක් නම් කාලා නෑ...ඒත් ..😢 මේ සින්දුව හිතට මාරම විදිහට දැනෙනවා......💔 මාරම ලස්සනයි....🥹

  • @AdeeshaImalshi
    @AdeeshaImalshi 7 หลายเดือนก่อน +55

    රකින්න බැරි පොරොන්දු කාටවත් දෙන්න එපා. ඒ පොරොන්දු විශ්වාස කරන එක්කෙනා ගොඩක් විදවනවා 😞😞

    • @Mr.kanna_di
      @Mr.kanna_di หลายเดือนก่อน

      ඉස්සරහට හොද කාලයක් එයි බලාපොරොත්තු තියාගෙන ඉන්න සතුටින් ඉන්න 😊

  • @TharushaSandaruwan-fp1er
    @TharushaSandaruwan-fp1er 5 หลายเดือนก่อน +37

    කොච්චර පස්සෙන් ගියත් එයා මාව ටිකක් ගනන් ගන්නව ඒත් තව තවත් පස්සෙන් ගිහින් එයව මගෙ ලග තියාගන්න උත්සහ කරන අය ඉන්නවද 😢😮❤😊

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 16 วันที่ผ่านมา +2

    කාවදාවට් ලැබේන්නේ නැති එයා වෙනුවෙන් මග බලන් ඉන්න මම ♥️♥️♥️💔💔💔🥺🥺😣

  • @ChamikaKelum-vi9dq
    @ChamikaKelum-vi9dq 2 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි සින්දුව💗💗😘

  • @user-df7ff5ok8x
    @user-df7ff5ok8x 6 หลายเดือนก่อน +99

    මමනම් දවසෙම සැනසෙන්නේ මේ සින්දුව අහලා ❤ කී සැරක් ඇහුවද මතක නැහැ හරියටම 50 වතාවක් වගේ අහන්න ඇති සමහරවිට ❤🥺දුකින් ඉන්න හැම ජීවිතේකටම සතුට එන්න ඕනි ❤

    • @user-ni9sk9ce9b
      @user-ni9sk9ce9b 6 หลายเดือนก่อน +1

      🥺

    • @sadhubbh9580
      @sadhubbh9580 5 หลายเดือนก่อน +3

      ඔයාටත් 🙂❤️

    • @user-df7ff5ok8x
      @user-df7ff5ok8x 5 หลายเดือนก่อน

      @@sadhubbh9580 thank you😘💞

  • @Hart-2023
    @Hart-2023 7 หลายเดือนก่อน +250

    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවමත් ඔනේ නෑ මයි මට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    රැක ගන්න ආදරය බැරි වී ගියා
    මට දුන්නු තැන කාටදෝ හිමි උනා
    අද කව්රුවත් නැ මගේමයි කියා
    ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    පිංවන්තියක් ඌවා ඔබ ලග එදා
    පවුකාරියක් වීලා ඔබ නැති නිසා
    තව යන්න බෑ දුරට මේ දුක දරා
    ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවවත් ඔනේ නෑ මයිමට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔

  • @athsarakisal-uv6hy
    @athsarakisal-uv6hy 2 หลายเดือนก่อน +2

    ඒ කටහඩ නම් මාරයි❤❤ මේ සින්දුව 10 පාරකට වැඩිය බලපු අය like කරන් යමු❤❤

  • @Waild-Safari
    @Waild-Safari 25 วันที่ผ่านมา +3

    මේ සින්දුව අහන මම ඇතුලු සියලුම ඒකපාර්ශිවිකව ආදරය කරන සියලුම දේනාට තමන් කැමති කේනාගේ හිත දිනා ගන්න ලැබේවා ..... මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා (i love you ශයිනි මැනික❤😊)

  • @DJ_ZAIFA_2009
    @DJ_ZAIFA_2009 7 หลายเดือนก่อน +134

    මෙක අහන කොට එන හැඟීම කියා ගන්න බැ.හරි ලස්සන සිංදුවක්

  • @-100-KING
    @-100-KING 6 หลายเดือนก่อน +68

    Thanks bn සිංදුවකින් හරි හිත සනසන එකට😢

  • @AkashBandara-nk1kc
    @AkashBandara-nk1kc 4 หลายเดือนก่อน +5

    කවදාවත් ලැබෙන් නැති කෙනෙක් ගැන හිතන අය තව, ඉන්නවද....❤

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie 3 หลายเดือนก่อน +4

    සුපිරි 👍🤩😳

  • @akarshaherath6327
    @akarshaherath6327 7 หลายเดือนก่อน +155

    කාපු බුටකුත් නැහැ ලබපු ආදරෙ කුත් නැහැ .....සම්බන්දයක් නැත නමුත් ආදරයක් ඇත 🥺😊J🙂❤️‍🩹✨️❤️

  • @user-nr6ky1we2h
    @user-nr6ky1we2h 6 หลายเดือนก่อน +55

    ආසාවෙන් බලාපොරොත්තුවෙන් තියන කිසිම දෙයක් මෙ ලොකෙ කිසිම කෙනෙකුට නැතිවෙන්න එපා🥺🥺😢

    • @user-ui5ky7dm3w
      @user-ui5ky7dm3w หลายเดือนก่อน

      man adere karana asa karana hemadema mata ahimi wenawa 😪

  • @SunetraKumari-sl7od
    @SunetraKumari-sl7od หลายเดือนก่อน +3

    ලස්සනයි

  • @H.M.S.N
    @H.M.S.N 4 หลายเดือนก่อน +3

    අදටත් මම අහන්නෙ එකම එක දෙයයි......."එයාට ආදරෙයි කියද්දි මාව මතක් උනේ නැද්ද "😪🥺💔

  • @damindukumara984
    @damindukumara984 5 หลายเดือนก่อน +27

    අාදරය සුන්දර වෙයි හරි කෙනා ලැබුන දාට
    වැරදි කෙනෙක් ලැබුනු දාට වරදි මුලු ජිවිතයම
    තනියම ඉන්න විට දි මතක් වෙයි පෙර හැර ගිය අාදරය
    එ නිසා නැවත අාදරයක් නොපතමි තනි වු මා
    සින්දුවට කැමති පිස්සුවෙන් වගේ අහන අයට මේ කොනට

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi 7 หลายเดือนก่อน +84

    මෙි සිංදුව අහද්දි අමුතුම දුකක් දැනෙන්නෙ 😥😥

  • @user-xj5ns6gu4p
    @user-xj5ns6gu4p 4 หลายเดือนก่อน +3

    Ada man eya gawin giya eya dekke ne wage hitiya ❤

  • @jbjayathisa9269
    @jbjayathisa9269 9 วันที่ผ่านมา +2

    තමන්ගෙ හිතේ ඉන්න කොල්ලා හම්බෙන්න ඔනි ❤❤

  • @madushasewwandi7488
    @madushasewwandi7488 7 หลายเดือนก่อน +252

    ගොඩක් ලස්සන අහින්සක ආදර කතා දෙමව්පියෝ නිසා අත්තරින්න වෙලා තියෙනවා 😢😢😢😢 දැනෙන ආදරයක් උනත් කවදාවත් නොලෙබෙනවා කියල දන්නව නම් කවදාවත් ඒ ආදරේට ලන් වෙන්න එපා😢😢

  • @Sayumi_144
    @Sayumi_144 6 หลายเดือนก่อน +84

    10 පහරකට වැඩිය ඇහුවා 😭😢💔💔❤️‍🩹🥀🥀 මේ සින්දුව පිසුවක් වගේ..

  • @lasmilasmi8705
    @lasmilasmi8705 หลายเดือนก่อน +1

    මාව දාලා ගියාට මං තරහා නැ මැණික හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️‍😙😙😙

  • @DhanushkaSanjeewa-tf5ju
    @DhanushkaSanjeewa-tf5ju 2 หลายเดือนก่อน +2

    ලස්සනයි. 😮😮😮😮😮😮😮😮

  • @noti.sandu.official
    @noti.sandu.official 7 หลายเดือนก่อน +50

    කව්රැ කොහොම කිව්වත් මේ සින්දු අහද්දී අමුතු හැඟීමක් දැනෙන්නේ 🖤🙂

  • @kaushalyasewwandi4225
    @kaushalyasewwandi4225 7 หลายเดือนก่อน +43

    2023/12/31
    යලි මා සොයාගන්න බැරි වී ගියොත් මා ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් 🥺

  • @user-jr6je4vu3p
    @user-jr6je4vu3p 18 วันที่ผ่านมา +2

    ආදරේ කියන්නේ මොකද්ද කියලා දීපු කෙනාම විරහව මේකයි කියලා දුන්නා ඇත්තටම ආදරේ කරලා එයා නැතුව ඉන්න බෑමයි කියලා පිස්සුවෙන් වගේ ආදරේ කරලා තනි වුණු අය ඉන්නවද මං වගේ

  • @asharikawalaramba9303
    @asharikawalaramba9303 17 วันที่ผ่านมา +1

    මේ සින්දුව අහද්දී පරණ මතක මතක් වෙනවා. 💔 හරියට බුට් 100 කැවා වගේ ⛓️🍂😫

  • @Nisal480
    @Nisal480 7 หลายเดือนก่อน +1468

    බූට්කාපු අය කෝ 💔❤️‍🔥

    • @xvibezz743
      @xvibezz743 7 หลายเดือนก่อน +52

      Boot kala nam na habay e vibe eka maruu ❤😊

    • @user-om9kb1fz4q
      @user-om9kb1fz4q 7 หลายเดือนก่อน +76

      Boot ekak thiya love ekakvath nathi mama 😂 ලස්සනයි video eka

    • @AshenKaushallya-bo9uo
      @AshenKaushallya-bo9uo 7 หลายเดือนก่อน +22

      Me innaw😪💔

    • @ChamiduJanith-fg3bc
      @ChamiduJanith-fg3bc 7 หลายเดือนก่อน +72

      බූට් කාලා නැහැ හැබැයි තනිකමින් ජීවත් වෙන්නේ වැඩිපුරම 😊

    • @shishikalasewwandi9408
      @shishikalasewwandi9408 7 หลายเดือนก่อน +11

      🙋‍♀️

  • @user-xk7rw8ge6w
    @user-xk7rw8ge6w 5 หลายเดือนก่อน +21

    එක ආදරයක් මත්තෙම නැහුනට ඒ ආදරේට අපිව තේරුම් ගන්න කල් ගියා ගොඩක් ඒත් ඒ ආදරෙ හිතට දැනුන තරම් කියන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් වෙයි එයාට දුන්න තැන වෙන කාටවත් දෙන්න බැරි බව❤❤❤❤❤❤

  • @user-qx4cc3iq1i
    @user-qx4cc3iq1i 9 วันที่ผ่านมา +2

    Ai mewata kamathikiyala man wath danna🙂❤️ loke gola karai minissu vivida karai hamoma adare karana aya eyalagema wenna one kiyala hadawathin ma prarthana karanawa 👋😪🙂

  • @lionandsrilanka-fk6ye
    @lionandsrilanka-fk6ye หลายเดือนก่อน +1

    Patta voice ekak

  • @SiriSena-so2rr
    @SiriSena-so2rr 4 หลายเดือนก่อน +19

    කෝ බලන්න තනිකඩයෝ සෙට් එක

    • @Harshishenaya
      @Harshishenaya 4 หลายเดือนก่อน

      Mewa ahana hamoma thanikadayi halo 💔🥺

    • @SiriSena-so2rr
      @SiriSena-so2rr 4 หลายเดือนก่อน

      @@Harshishenaya හ්ම් eyth giya mava dala 😭

  • @piumichandrareka9212
    @piumichandrareka9212 7 หลายเดือนก่อน +62

    එයත් හරි ලස්සන පිරිමි ලමයේක් දැනට අවුරුදු 3 ක් එයාට එක පාර්ශික ආදරය කරනවා එයාව හැම තප්පරයකම මතක් වේනවා ලැබේන්නේ නැ කියලත් දන්නවා එත් ආදරය කරනවා මේ සින්දුව ඇහේද්දි හිතට මොකක්දො දැනේනවා 🥺💔😓

  • @user-dk5bo5su3t
    @user-dk5bo5su3t 4 หลายเดือนก่อน +3

    මෙ සිංදුවට මන් මාර ආසයි 😢 ආදරය සතුට වගේම....මහා දුකකි....මගේ පලවෙනි ආදරය අවුරුදු 1යි.මාස3යි.....පලවෙනි ආදරය ත් මට අහිමි වුනා .....දැන් නම් ආදරය මගේ ආන්දකාරයි...😢❤💔💔💔💔

  • @user-uh8sx8px5m
    @user-uh8sx8px5m หลายเดือนก่อน +1

    ❤❤❤එල

  • @thalapathyvj1853
    @thalapathyvj1853 7 หลายเดือนก่อน +52

    අනේ මන්දා මොකක්දෝ දුකක් දැනෙනවා මේ සිංදුව අහනකොට 💔🥺

  • @RidmaKaushan
    @RidmaKaushan 7 หลายเดือนก่อน +42

    🥺 රැක ගන්න ආදරය බැරිවී ගියා මට දුන්නු තැන කාටදො හිමිවෙලා 🥀⚡️

  • @athsarakisal-uv6hy
    @athsarakisal-uv6hy 2 หลายเดือนก่อน

    ඒක.............................ඇත්තටම මේ සින්දුව මගේ ජීවිතයේ අර්ථය වගේ...................❤මාරම ලස්සනයි ❤❤

  • @Cuthi61
    @Cuthi61 3 หลายเดือนก่อน +2

    කවදාවත් ලැබෙන්නෙ නැති හිතක් පස්සේ තාම දුවන මං වගේ තව අය ඉන්නවා ද 🥺😔

  • @samadhisasanjana
    @samadhisasanjana 6 หลายเดือนก่อน +42

    ජිවිතේ
    මේ දක්වා ඇවිද ආ මග
    හරිම කටුකයි.......
    ඇසුරට හමු වූ අය නිසාම
    හිත් රිදීම් එමටයි....
    හිනැහුනු තැන් වලට වඩා
    හඩපු තැන් මහා ගොඩයි...
    ඉතින් කෙසේ වුවත්
    ජීවිතය
    යනු එහෙමයි 🥺💔🥀

  • @nilupajayathilaka-mo6lm
    @nilupajayathilaka-mo6lm 5 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි මේක අහද්දී පරණ අතීතය මතක් වෙනවා 😔🥺💞

  • @user-gr2rk9sq9v
    @user-gr2rk9sq9v หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව මේක තමයි.❤❤

  • @SupunNirmala-fo9gs
    @SupunNirmala-fo9gs 2 วันที่ผ่านมา

    මෙ සින්දුව අහනකොට මාර ෆිල් එකක් දැනෙනෙ ඇඩෙන්නත් එනවා .බුට් කාපු අයට සෙට් වෙන සින්දුවක්🥺🥹

  • @darkangle2701
    @darkangle2701 5 หลายเดือนก่อน +18

    මේකේ origial song ඒකට වඩා slowd reverb song ඒක feel වෙනවා කියන අය කෝ බලන්න😢❤

    • @Harshishenaya
      @Harshishenaya 5 หลายเดือนก่อน +1

      Eka aththa ❤❤❤ mekanam hodatama feel wenawa adenawa ❤❤❤😢

    • @SupuniKrishama555
      @SupuniKrishama555 5 หลายเดือนก่อน +2

      Hmm eka aththa😢

  • @doni3618
    @doni3618 3 หลายเดือนก่อน +1

    මේ සිංදුව මාර විදියට හිතට වැදෙනවා 😢😢එයා දාලා ගියපු හින්දා 💔💔💔😢

  • @user-uh8sx8px5m
    @user-uh8sx8px5m หลายเดือนก่อน +1

    සු පි රි සුපිරි

  • @PushpasiriKohilawaththag-cl8qh
    @PushpasiriKohilawaththag-cl8qh 7 หลายเดือนก่อน +37

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 🥺

    • @s.l2450
      @s.l2450 7 หลายเดือนก่อน +1

      උබ අහන්න ඒපා උබට සික් ඒක හැදේයි

    • @vihangadamsara7836
      @vihangadamsara7836 7 หลายเดือนก่อน +1

      🌚❤️ සිරා

    • @samadhisasanjana
      @samadhisasanjana 7 หลายเดือนก่อน

      aaththa

  • @user-nq3oe9ov7w
    @user-nq3oe9ov7w 6 หลายเดือนก่อน +16

    අදරෙ කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කවදවත් අහිමි වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushinawodya4998
    @hirushinawodya4998 2 หลายเดือนก่อน

    අනේ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි භාවනාවක් වගේ..ඇයි එච්චර ඒ සින්දුව දැනෙන්නෙ😒❤

  • @HiruniSayurangi-wp1fu
    @HiruniSayurangi-wp1fu 2 หลายเดือนก่อน +1

    ඇස් දෙක වගේ හිටිය ඔබ හැර ගියා🙂❤

  • @sriyanimallika105
    @sriyanimallika105 7 หลายเดือนก่อน +18

    රැක ගන්න අාදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @HarshikaRamawickrama-pm5pj
    @HarshikaRamawickrama-pm5pj 5 หลายเดือนก่อน +10

    හැමදාම ඉන්න කවුරුවත් අපෙ ලගට එන්නෙ නෑ ඒත් ඒම ඉන්න එනවනම් එන්නෙ ජීවිතේටම එක්කෙනයි ❤️ ලැබුනු ආදරේ පරිස්සම් කරගන්න හැමෝටම බෑ මොන ප්‍රශ්නෙ ආවත් සතුටින් ඉන්න පින තියෙන්න ඕනි ලස්සන ආදරයක් ආරක්ශාවක් නොබිදෙන විස්වාශයක් තියන තැන සල්ලි කියන්නෙ එක වචනයක් විතරයි 😊✌️❤️

  • @kumarinththrnpotha2253
    @kumarinththrnpotha2253 2 หลายเดือนก่อน +1

    ඒ කටහඬ මාර ලස්සනයි😊

  • @DilaniKusumalatha
    @DilaniKusumalatha 2 หลายเดือนก่อน +1

    ලස්සනයි .

  • @kumuduniperera7140
    @kumuduniperera7140 7 หลายเดือนก่อน +30

    එකටනම් පැරුනු හිත රිදුනා 🥺💔💔😔

  • @darkqueen9387
    @darkqueen9387 7 หลายเดือนก่อน +211

    යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මන් ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්...
    සුදුමල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත්...
    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඕනෙ නෑමයි මට...
    නොලැඹීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට...😔🙂💔

    • @DARK_SONG_007
      @DARK_SONG_007  7 หลายเดือนก่อน +38

      ඔයා මොකක් හරි අවුලකින් නම් ඉන්නෙ දෙයක් කියන්නම් මම.හැම දේම වෙන්නෙ හොදට කියලා හිතන්න අපි ආස හැමදෙයක්ම වෙන්නෙ නැ මෙ ලොකෙ🙂❤️‍🩹.හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..💗

    • @user-zn1ge6no6h
      @user-zn1ge6no6h 7 หลายเดือนก่อน +7

      ​@@DARK_SONG_007💔💫

    • @michellegunawardhana6055
      @michellegunawardhana6055 7 หลายเดือนก่อน +18

      ​​​@@DARK_SONG_007
      පිළිතුරක් ලියමි...
      ඔබ මා දමාගියපු දා ඒ පටන්...
      මම සිටියේ නුබ එනකල් එතනම හිදන්...
      පිළිගන්ට සිත අකමැති වූවත් එදත්...
      ආදරය කෙරුවේ මා කාටත් තරම්...
      කදුළැලි ඔහේ ගැලුවා ඒ මුළු දවස්...
      සිත ඉල්ලුවේමයි ඔබෙන් ගිය දවස්...
      ලෙඩ වූයේ උහුලාලා බැරි බව දැනත්...
      වැටහූයේ පසු දාමයි මා කර පවත්...
      නුඹ සිතුවේ මා දැන් සතුටින් කියා...
      නුබටත් වඩා මා දුක් වූයේ එදා...
      වරු ගැන්නේ නුබව අමතක කරනට සදා...
      මනසින් මා දුක් වින්දේ කළ පව සිතා...
      මතු දිනක නොයමී මා ඔබ මෙහි දමා...
      මා ගිය නිසා වේ අද වින්දේ දුක් මෙදා...
      රැක ගන්නට බැරි වූ ඔබේ සෙනේහේ සදා...
      මිය යන්නෙමි මා මේ හිතේ මතකය දරා....
      💔😊.

    • @DARK_SONG_007
      @DARK_SONG_007  7 หลายเดือนก่อน +11

      ​@@michellegunawardhana6055ඒකනම් හිතටම වැදුනා ❤️‍🩹🥀

    • @michellegunawardhana6055
      @michellegunawardhana6055 7 หลายเดือนก่อน +5

      @@DARK_SONG_007 ස්තූතීයි...❤️

  • @nadeeshamadubashani1979
    @nadeeshamadubashani1979 4 หลายเดือนก่อน +1

    Eyawa kawadawath hambawena kiyala danadan
    .thama eyata afarei❤

  • @WECOOK-jj5go
    @WECOOK-jj5go 3 หลายเดือนก่อน +1

    ජිවිතෙ කොචිචර දුක තිබත් අසාරණ වේන එකම දේ අදරේ❤❤ මම හරිද නැද්ද කියාන්නකෝ❤❤❤

  • @pathmepathme9208
    @pathmepathme9208 6 หลายเดือนก่อน +12

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @user-qg5gz8mh4t
    @user-qg5gz8mh4t 7 หลายเดือนก่อน +35

    රැක ගන්න ආදරය බැරි වී ගියා.. මට දුන්නු තැන කාටදෝ හිමි වෙලා.....💔🥺

  • @chandanawijayavicrama3375
    @chandanawijayavicrama3375 2 วันที่ผ่านมา +1

    හිතට දැනුනු එකම සින්දුව❤

  • @OshanLahirusadamal
    @OshanLahirusadamal หลายเดือนก่อน +1

    මෙ සින්දුව අහද්දී ඇස් දෙකට කදුලු එනවා පරණ මතක ඇවිස්සෙනවා 😭😢