මහසෑ වන්දනාවට පෙර ඔබ දැනගතයුතුම දෙය/රුවන්වැලි සෑයේ සත්‍ය/The truth of Ruwanweli maha seya/damhirutv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #ruwanwelimahaseya#damhirutv#youtubesinhala
    ජිවිතය තුළ මෙය ඔබ අසනා වටිනාම බණ පදයක් වනු නොවනුමානයි.
    රුවන්වැලි සෑ වන්දනාවට පෙර මෙය වරක් හෝ ඇසීමෙන් එම වන්දනාවත් පුජාවත් තව තවත් ඔබට මහ්ඵල මහානිසංසදායි කර ගත හැකිය.
    රුවන්වැලිමහා සෑය මෙම තුන් ලෝකයේම අග්‍ර සෑය වන්නේ ඇයිද යන්න මෙය ඇසීමෙන් ඔබට පහසුවෙන්ම අවබෝධ වනුඇත.
    ඔබට ඇති ප්‍රශ්නරැසකට මින් පිළිතුරු ලැබේ.
    මෙය උතුම් ධර්ම දානය ලෙසින් අන් අයටත් බේදා හැර ඔබත් නොපමාව කුසල් උපදවා ගන්න.
    සම්බුදු සසුනේ බැබලීම සඳහාම නිති ක්‍රියා කරන මෙම චැනලය subscribe කර මෙම උතුම් පිංකමෙහි ඔබත් කොටස් කරුවකු වන්න.
    සම්බුදු සසුනේ බැබලීම හැර වෙනත් කිසිදු ලාභයකින් තොරව මෙම චැනලය ක්‍රියාත්මක කරනු ලැබේ.
    ඔබත් මෙම දම්හිරු ගෙන් ආලෝකය ලබා සසර දුක් අදුරෙන් මිදෙන්නටම උත්සාහ කරන්න
    මෙම උතුම් දහම් දේශනාව සිදු කරන වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේද නිදුක්වේවා!නීරෝගී වේවා!
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

ความคิดเห็น • 717

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +115

    සාදූ ! සාදූ !!සාදු !!! තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැම්පත් සවර්ණමාලී සෑරදුන් හට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +110

    ධර්මය දේශනා කල පිංවත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් චතුරාර්‍්‍ය සත්‍ය අවබෝධ වේවා .රැවන්වැලි සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාධු ,සාධු ,සාධු

  • @erandikaharshani3246
    @erandikaharshani3246 2 ปีที่แล้ว +48

    සාදු....! සාදු......! සාදු...........!!! නමස්කාර වේවා.........!!! රුවන්වැලී සෑ රජිදුනි...........🙏🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +27

    අසිරිමත් රුවන්වැලි සෑ රදුන් ගේ පිහිට ආරක්ශාව නිතැතින්ම අප සැමටම ලැබේවා ...මාගේ ජීවිතය මහ සෑරදුන්ට පූජා කරමි....පූජාම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashikalasanjeewani3571
    @sashikalasanjeewani3571 2 ปีที่แล้ว +75

    අනේ මේ ධර්ම දේශනාව සිදු කල ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌷

    • @kavithaan4959
      @kavithaan4959 ปีที่แล้ว

      Sadu sadu sadu sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

    • @piyumiishara4782
      @piyumiishara4782 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @padmasuraweera908
      @padmasuraweera908 ปีที่แล้ว

      @@kavithaan4959 yytyyyyssttDddddddyddsyssddystssyssys5sstSs

  • @sashikalasanjeewani3571
    @sashikalasanjeewani3571 2 ปีที่แล้ว +48

    ස්වර්ණමාලි මහ සෑ රජුනි ඔබ වහන්සේට මාගේ මේ ජීවිතය පූජා කරමි පූජාම වේවා🙏.. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @anuraranasinhage3417
      @anuraranasinhage3417 2 ปีที่แล้ว

      ජීවිත පූජා කිරීම නූගත් බවුද්දයන්ගේ ක්‍රියාවකි.

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +201

    කිසිකලෙකත් ගෞතම බුදුරදුන්ගේ ධාතු පරිනිර්වාණය නොවේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා🙏🙏🙏❤

    • @SWARNAGIRI
      @SWARNAGIRI 2 ปีที่แล้ว

      th-cam.com/video/R38TngP58P4/w-d-xo.html

    • @induindu2550
      @induindu2550 2 ปีที่แล้ว +2

      Sadu..sadu.sadu is 🙏🙏🙏🙏🙏

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 ปีที่แล้ว +5

      සාදු සාදු සාදු සාදු
      එිසේම වේවා සාදු

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඒක වෙනවා

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +8

      කල්ප විනාශයට පෙර ධාතූන් වහන්සේලා පරිනිර්වානය වෙනවා.

  • @gaminimeegoda8094
    @gaminimeegoda8094 2 ปีที่แล้ว +21

    මහ සෑය ගැන නොදන්නා බොහෝ දේ විනාඩි 7 කින් දැන ගත්තා
    බොහෝම පිං
    ඔබ වහන්සේ නිදුක් වේවා
    නීරෝගී වෙත්වා
    දිගාසිරි ලබත්වා
    සාදු සාදු සාදු....

  • @sadamalisadamali5302
    @sadamalisadamali5302 2 ปีที่แล้ว +62

    උතුම් මහා සෑ රදුන්ගේ පිහිටයි..🙏🙏🙏🙏🙏🙏

  • @dilshankumarasiri7783
    @dilshankumarasiri7783 ปีที่แล้ว +14

    අනේ මගේ බුදූ පියානන් වහන්සේ මේ කාලයේ වැඩ සිටියනම් 💕💕 මගේ ජීවිතේ පූජා වේවා බුදූ දහම වෙනුවෙන් 💕💕 සාදු සාදු

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +18

    පින්වත් ස්වර්ණ්මාලි මහා සැ රජානන් වහන්සේට අපගේ ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chananjal9628
    @chananjal9628 2 ปีที่แล้ว +8

    ධර්මය දේශනා කල පිනවත් ස්වාමීන් වහන්සේට පතනා බෝධිය කින් චතුරාර්යා සත්‍යය අවබෝධ වේවා ....උතුම් රුවන්වැලි මහා සෑයේ වැඩ සිටින දෝනයක් ධාතූන් වහන්සේලාගේ අනුභාවයෙන් මගේ පවුල ආරක්ෂා වේවා ...මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @athulamahindre690
    @athulamahindre690 2 ปีที่แล้ว +16

    🌼🌼🌼🙏🙏🙏 උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . වේවා . වේවා .....!!!🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු .........

  • @sashikalasanjeewani3571
    @sashikalasanjeewani3571 2 ปีที่แล้ว +19

    ස්වර්ණමාලි මහ සෑ රජුනි මාගේ නමස්කාරය වේවා🙏.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 2 ปีที่แล้ว +38

    සයින්ශු යස්මින් සුගතස්ස දාතුන්
    නිම්මාය රන් සුජ්ජල බුද්ද රූපන්
    සුවන්න මාලිතී පතීත නාමන්
    වන්දා මහන් තූප වරන් මහග්ගන්💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය. 🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +12

    රැවන්වැලි මහරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nethminiillankoon2993
    @nethminiillankoon2993 2 ปีที่แล้ว +17

    සාදු.. සාදු...සාදු.. 🙏🙏🙏 රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිට ලැබේවා... 🙏🙏🙏

  • @chithradesilva5293
    @chithradesilva5293 2 ปีที่แล้ว +14

    සාධු සාධු සාධු උතුම් ස්වර්ණමාලි මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @piumithakshilakumari1164
    @piumithakshilakumari1164 2 ปีที่แล้ว +11

    උතුම් මහා සෑ ආනුභාවයෙන් මගේ රටට යහපත් කාලයක් උදා වේවා..🙏🙏

  • @lakshilakshi2654
    @lakshilakshi2654 2 ปีที่แล้ว +15

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ..ඒ අසමසම දෙතිස් මහා පුරුෂ ලක්ෂනයන්ගෙන් යුක්ත වූ මාගේ ශාන්ති නායක තිලෝගුරු අමාමෑණී බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..නමස්කාරය වේවා..නමස්කාරය වේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏 .. මගේ උතුම් බුදු සසුන ලංකා ද්වීපයේ මෙන්ම මුලු විශ්වයේම තවත් චිරාත් කාලයක් අභිමානයෙන් බැබළේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏 .. ඒ වගේම හැමකෙනෙක්ටම උතුම් රුවන්වැලි මහා සෑරදුන්ගෙ පිහිට ලැබේවා..තෙරුවන් සරණයි..

    • @khmadusha2913
      @khmadusha2913 ปีที่แล้ว

      සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ රදුන්ට මම නමස්කාර කරමි !!!!!!

  • @kaal4809
    @kaal4809 2 ปีที่แล้ว +17

    එ අසිරිමත් සම්මා සම්බු රජානන් වහන්සේට මගේ නමස්කාර වේවා සාධු...සාධු...සාධු... 🙏🙏🙏❤️❤️❤️

  • @max_john
    @max_john 2 ปีที่แล้ว +25

    සාධූ...!සාධූ...!සාධූ...!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌸🏵🌼🌸🏵🌼🌸🏵

    • @nisanthanisantha17
      @nisanthanisantha17 ปีที่แล้ว

      සාදූ සාදු සාදු නමස්කාර කරමි‌!!!

    • @sheshaligomez9175
      @sheshaligomez9175 ปีที่แล้ว

      සාදු ! සාදු !! සාදු !!! නමස්කාර වේවා !

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +6

    මගේ සියලු දේ ඉටුකරගන්න වරම් ලැබේවා සාදු සාදු සාදු ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ අනුහසින් සෙත් වේවා🙏🙏🙏❤🌷🌷🌷

    • @dewwijesooriya946
      @dewwijesooriya946 ปีที่แล้ว

      Dharmika kenek nam mage siyalu de ituwenna kiyala pathanawada

  • @vichithrachandani6677
    @vichithrachandani6677 ปีที่แล้ว +5

    උතුම් ස්‍වර්නමාලී සෑරදුන් බිහිවූ මේ උතුම් ධර්මද්වීපයේ ඉපදී ඉපදීම ට මා කල පින් බොහෝම ඇති. උතුම් මහ සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!සාදු ...සාදු සාදූ.🙏

  • @nilanthikumari9170
    @nilanthikumari9170 2 ปีที่แล้ว +5

    මම උදෙ හවස මනසින් වන්දනා කරනවා .උතුම් ස්වර්ණාමලි මහා සෑ රජාණන් වහන්සේ! මාගේ ජීවමාන බුදුපියාණන් වහන්සේට මාගේ වේවා!!සාදු සාදු සාදු!!!

    • @nilanthikumari9170
      @nilanthikumari9170 2 ปีที่แล้ว

      මාගේ නමස්කාරය වේවා!!!

  • @kanthikumari281
    @kanthikumari281 2 ปีที่แล้ว +9

    සාදු සාදු අපේ රටට රුවන් වැලි සැසමිදු පිහිටයි

  • @anomagunarathna9627
    @anomagunarathna9627 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !👏👏👏👏👏👏

  • @avi449
    @avi449 ปีที่แล้ว +4

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 සසර කෙළවර දුකින් මිදි උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට මා ඇතුළු මාගෙ පවුල ඇතුළු සියලූ සත්වයන් හට හැකි වෙත්වා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @dammikapushpakanthi9865
    @dammikapushpakanthi9865 2 ปีที่แล้ว +19

    සාධු!සාධු!!සාධු!!!🙏🙏🙏

  • @gamagejayantha1324
    @gamagejayantha1324 2 ปีที่แล้ว +5

    සාදු !සාදු !සාදු! රුවන් වැලි සෑරදුන්ට මාගේ නමස්කාරය!!! 🙏🙏🙏

  • @ajsanjana6166
    @ajsanjana6166 2 ปีที่แล้ว +18

    උතුම් මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වෙිවා !🙏🙏🙏

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු... උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!

  • @shenu22
    @shenu22 ปีที่แล้ว +2

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ජීව මානව වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා...!
    සාධූ...සාධූ...සාධූ...!

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +3

    උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රජුනි ඔබ වහවහන්සේට මාගේ ජිවිතය පුජා වෙිවා 🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏මේ බුදුරජාණන් වහන්සේ ගේ දීපයයි.

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 7 หลายเดือนก่อน

    ස්වර්ණ මාලී සෑ රජුන්ට මගේ හිසනමා නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @NadeeNadeeka-io5ml
    @NadeeNadeeka-io5ml ปีที่แล้ว +1

    සාදූ ...සාදූ ....සාදූ ....එදා ඒ බුදුරුව දකින්න තරම් .පින්වන්ත වූ.අපේ ලක්වැසියෝ.කෙතරම් උතුම්ද.රුවන්වැලි මහාසෑ රජාණන්වහන්සේ මට හැකි සෑම විටම වන්දනා කරන්න වාසනාව ලැබේවා .....මා බුදුන් සරණම යත්වා....🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @saliyathilakarathna2438
    @saliyathilakarathna2438 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි !!!
    බොහෝම පිං මේ ධර්ම දානයට.
    ☸ මෙම ධර්ම දේශනාවේ සම්පූර්ණ දේශනයේ Link එක ලබා දිය හැකිනම් බොහෝ සතුටු වෙමි ☸

    • @SWARNAGIRI
      @SWARNAGIRI 2 ปีที่แล้ว

      th-cam.com/video/R38TngP58P4/w-d-xo.html

    • @w.ubotheju943
      @w.ubotheju943 2 ปีที่แล้ว

      අමරර

    • @w.ubotheju943
      @w.ubotheju943 2 ปีที่แล้ว +1

      අමරනන

  • @lasanthapfrency3956
    @lasanthapfrency3956 ปีที่แล้ว +1

    Sadu sadu sadu haskam sapiri sabama ruwanwali saa maha rajanan wahanseta mage namaskaraya mage jivitaya puja wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrAnuruddika
    @MrAnuruddika 2 ปีที่แล้ว +3

    සලපතළ මළුවේ තියෙන සිරි පතුල් ගල් ටික අයින් කරන එක කරා නම් ගොඩාක් හොඳයි.ලොවම සුවපත් වෙත්වා

  • @sanchithapiyumali7389
    @sanchithapiyumali7389 2 ปีที่แล้ว +12

    සාදු ..සාදු..සාදූ..🙏🙏

  • @dammikajayantha2965
    @dammikajayantha2965 ปีที่แล้ว +1

    සාදු..සාදු.සාදු.අනුමෝදම්වෙමී.තෙරැවන්.සරනයි.ස්වාමීනි

  • @techvision9840
    @techvision9840 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !🙏🙏🙏

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!!
    තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෙස වැඩ හිඳින්නා වූ උතුම් වූ ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @upalilathhewage6994
    @upalilathhewage6994 ปีที่แล้ว +1

    තුන්ලෝකාගූු සමිමා සමිබුදු බුදුපියානන් වහන්සේ ගේ දොනයක් දාතුන් වැඩ සිටින චයිත්ත රාජයාණන් වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා .

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s 3 หลายเดือนก่อน

    Mage ජීවිතේ රුවන් වැලි රැයටම පූජා වේවා .mage දරුවා .mage මහත්තයා ...රුවන් වැලි රැය පිහිටින් ආරක්ෂා වේවා .mage නමස්කාර wawa .🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @wajirawajira8549
    @wajirawajira8549 ปีที่แล้ว +3

    අනන්ත වු බුදු ගුණ බලයට මගේ ජීවිතය මගෙ වජිරගෙ ජීවිතය මගෙ සදෙව් පුතාගෙ ජීවිතය අයිති වේවා.....සාදු ...සාදු ...සාදු ...

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว

    සාදු සාදු මට ඉක්මනින් මහා සෑය නැවත වැද පුදා ගන්න යැමට වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු
    අමා මැණි සම්බුදු සමිදේ
    මම ගිලි නැහැමි බුදු ගුන
    ගගුලේ
    සාදු සාදු සාදු සාදු

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว

    රුවන් වැලි මහා රජානන් වහන්සෙගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා....සාදු..සාදු...සාදු...

  • @amilaekanayake6404
    @amilaekanayake6404 2 ปีที่แล้ว +3

    රුවන්වැලි මාහා සෑ රාජුන්ට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ජිවිතේම පුජා කරමී පුජා වේවා පුජාම වේවා...🙏🙏🙏🙏🙏 මා යලී කොතැනක උපදීද මට බුදුන්වහන්සේ දැක නමස්කාර කරගැනිමට ලැබේවා..🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා

  • @thusharabandarathushara1169
    @thusharabandarathushara1169 2 ปีที่แล้ว +2

    Thaeruwan saranai pinwath obe wahanseta

  • @premarathnawedikkarage5786
    @premarathnawedikkarage5786 ปีที่แล้ว

    පින්වත් සවර්ණමාලි සෑ රජුන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් වූ රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගේ මහානුබාවයෙන් මගේ දරුවටත් බිරිඳටත් නිදුක් නීරෝගි වාසනාව ලැබේවා

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +5

    Yapathak weewaaa. 🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa. 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hr 3 หลายเดือนก่อน +1

    මගෙ ජීවිතය රුවන් වලි සයට පූජා කරමි.පූජා වේවා !....

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් වූ රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගේ මහානුබාවයෙන් මගේ අම්මාටත් තාත්තාටත් නිදුක් නීරෝගි දිර්ඝයු සම්පත් ලැබේවා

  • @ckpodda
    @ckpodda 3 หลายเดือนก่อน

    උතුම් වු ස්වර්නමාලි මහ සෑයට නමස්කාර ය වෙවා සාදු සාදු සාදු

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼අති උතුම් ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼සාදු.සාදු .සාදු 🙏🙏🙏 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    අපගේ උතුම් සම්බුදු රජාණන් වහන්සේගේ දෝෂයක්.ධාතුන්.වහන්සේලා.වැඩ.සිටින.ස්වර්නමාලි.මහා.චෛත්‍යරාජාණන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 ปีที่แล้ว

    රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upanandakeerthi3247
    @upanandakeerthi3247 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝද වේවා.. 🙏🙏🙏🙏ස්වර්නමාලී මහා සැජාරනන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා... 🙏🙏🙏🙏🙏🙏

  • @ravindu869
    @ravindu869 2 ปีที่แล้ว +2

    සාධු ...සාධු ....සාධු ....!ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යය සත්‍යම අවබෝධ වේවා !🙏

  • @slloshithabro9688
    @slloshithabro9688 ปีที่แล้ว +3

    කොච්චර ගියත් එපා නොවන විශ්වයේ බලවත්ම තැන 🙏🙏🙏🙏

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 2 ปีที่แล้ว

    Sadu sadu sadu නමස්කාර කරමි නමස්කාර වේවා sadu sadu sadu නමස්කාර

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    උතුම් ස්වර්ණමාලී චෛත්‍යය රාජයාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.,🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐🌻🌻🌻

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +8

    🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷 නමෝ බුද්ධාය

  • @maheshkumara5042
    @maheshkumara5042 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
    ස්වර්ණමාලී මහා
    චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anushajayasundara3629
    @anushajayasundara3629 ปีที่แล้ว +1

    උතුම් වූ මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා..යම් දිනෙක මා හටද ධර්මාවබෝධය ලැබ සෑ රජාණන්වහන්සේ අභියස සෝවාන් ඵලය ලැබීමට හෝ මා කලාවූ සියලු කුසල් හේතු වේවා !!🙏🙏🙏

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 ปีที่แล้ว

    රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!!

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 ปีที่แล้ว

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +10

    (((සාදු!!!🌷🌷🌷සාදු!!!!🌷🌷🌷සාදු!"!🌷🌷🌷🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว

    Sadu sadu sadu මාගේ namaskaaraya වේවා මාගේ namaskaaraya වේවා මාගේ namaskaaraya වේවා මාගේ namaskaaraya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +1

    අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනා කරන පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌸🌸🌸🌸🌺🌺🌺

  • @biologist4359
    @biologist4359 2 ปีที่แล้ว +2

    තුන් ලෝකෙන්ම අග්‍රම සෑය රුවන්වැලි මහා සෑයට නමස්කාර වේවා...!!!🙏🙏🙏
    සාධූ සාධූ සාධූ..!!!

  • @hemamiss5683
    @hemamiss5683 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷 පිරිසිදු සිල් කද සමුදුර සේමා .🙏🙏🙏🌷🌷🌷 නිසල සමාධිය මිහිකත සේමා. 🙏🙏🙏🌷🌷🌷 අනන්ත ඤාණය අහසක් සේමා. 🙏🙏🙏🌷🌷🌷 සිරිපා අබියස පිනිපා වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @djayanayake5166
    @djayanayake5166 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේට ගොඩාක් පින් මේ බන ටික කියල දීලා අපේ ශ්‍රද්ධාව වැඩි කලාට..ඔබවහන්සේ උතුම් වූ නිර්වාණ අවබෝධයෙන්ම සැනසීම ලැබීමට මේ ධර්ම දානය හේතු වාසනාවක්ම වේවා! බුදු සරණයි !

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 ปีที่แล้ว +4

    නමස්කාර වේවා... සාදු සාදු සාදු...,

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 6 หลายเดือนก่อน

    ස්ර්ණමාලී සෑ රජානන් වන්සේට මගේ නමස් කාරය ලැබේවා සාදු සාදු සාදු ...

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว

    මීට කලින් අසන්නට නොලැබුණ කතාවක් දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට ගොඩක් පිං.

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...සාදු සාදු සාදු ...සාදු සාදු සාදු

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @malaniranaweera3542
    @malaniranaweera3542 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු

  • @kingrider3626
    @kingrider3626 ปีที่แล้ว

    Champika Alwis සාදු සාදු සාදු ඔබ වහන්සේ ට චතුරාංගනී සමන් නාගත වීර්යය වැඩෙත් වා!!!!!!?!

  • @wasanawasana312
    @wasanawasana312 2 ปีที่แล้ว

    Suwarnamali Maha rajanan wahanseta mage jivithaya puja wewa mage pethuma istama wewa Sadu Sadu sadu

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikarathnayake1039
    @indikarathnayake1039 2 ปีที่แล้ว +11

    ලොව පවතින්නෙ බුදු දහම පමනි සියල්ල නැසෙන සුලුයි

    • @anuraranasinhage3417
      @anuraranasinhage3417 2 ปีที่แล้ว +2

      සියල්ල අනිත්‍ය කියලා බුදුන් වහන්සේගේ දේශනා කරල තියන විට බුදු දහම පමනක් නිත්‍යවපවතින්නේ කෙසේද. දහම හරියට වටහාගන්න. තවත් මෝඩ බවුද්දයෙක්.

    • @ipakahawewithana
      @ipakahawewithana ปีที่แล้ว

      සියල්ල අනිත්‍යයි යනු ධර්මය ද අනිත්‍යය. ශ්‍රි ගෞතම බුද්ධ ශාසනයත් අතුරුදන් වී යනවා. එයයි හිමි දෙසූ දහම

  • @kavindunirmal5083
    @kavindunirmal5083 ปีที่แล้ว

    සාදු සාදු
    ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ
    සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්තාදේව මනුස්සානන් බුද්ධෝ භගවාතී 🙏🙏🙏🙏🙏

  • @dhananjinethara41
    @dhananjinethara41 2 ปีที่แล้ว +1

    සාදු...සාදූ...සාදූ... මාත් පිනක් කර තිබේ සසරේ...මේ පිං බිමේ උප්පත්තිය ලබන්නට

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා සෑ රදුන්ට සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @amilasanjaya1664
    @amilasanjaya1664 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේය උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 2 ปีที่แล้ว +2

    Sadu...sadu....sadu..... Mage namaskaraya wewa

  • @Cricketpissasl2023
    @Cricketpissasl2023 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +2

    මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා🙏🙏🙏❤🌷🌷🌷🙏🙏🙏❤🌺🌺🌺🙏🙏🙏❤🌷🌷🌷

    • @hewadewagepemsiri1651
      @hewadewagepemsiri1651 ปีที่แล้ว +1

      🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏