ලොවක් මවිත කළ රුවන්වැලි මහා සෑයේ හාස්කම් ගැන භාරකාර හිමි හෙළි කරයි | History of Ruwanwali Maha saya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ගෞතම බුදුරජාණන් වහන්සේ මීට වසර ගණනාවකට කලින් මිනිස් සංහතිය අපා දුක් විඳ විඳ යන මේ සසර ගමන කෙටි කරන්න හරි අපූරු දහමක් මුලු ලෝකයටම හඳුන්වා දුන්නා. ඒ දහම අදටත් ශ්‍රී ලංකාව කියන මේ පුංචි රටේ ජීවත්වන ජනතාව තමන්ගේ හිස් මුදුනින්ම පිළිගන්න ධර්මතාවයක් බවට පත්වෙලා.
    අන්න ඒ නිසාම බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා හා සමානවම වෙහෙර විහාර චෛත්‍ය ආදී පූජනීය ස්ථානවලට බැති සිතින් වන්දනාමාන කරන බෞද්ධ ජනතාව තාමත් ලංකාවේ ඉන්නවා.දහසක් වැඩ රාජකාරි කොයි තරම් ප්‍රශ්න බාධක තිබුණත් එවගේම මොනතරම් තරාතිරමක ඉන්න නායකයෙක් වුනත් බොහෝ අවස්ථාවන් වල දී මනස සුවපත් කරගන්න වෙහෙර විහාර වන්දනාමාන කරන්න යනවා.
    ඉතින් ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය තුළ වසර දෙදහසකට වැඩි කාලසීමාවක් පුරාම ලෝකෙ පුරා බෞද්ධ ජනතාවගේ හිත් සුවපත් කෙරූ රුවන්වැලි සෑ රජුන් කියන්නේ අදටත් මේ මෙත් සිසිල අඩුවක් නැතුව පතුරන පූජනීය ස්ථානයක්.
    අන්න ඒ නිසාම අපි අද හිතුවා සමාජ මාධ්‍ය වල පවා ප්‍රචාරය වන මේ රුවන්වැලි මහා සෑය අභියස රෑට රෑට සිද්ධ වෙන හරි අපූරු ප්‍රාතිහාර්යයන් එහෙමත් නැත්නම් අද්භූත සිදුවීම් කිහිපයක් ගැන රුවන්වැලිසෑයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් කලකට කලින් කළ හෙළිදරව්වක් ගැන සත්‍යම කතාවක් කියන්න.

ความคิดเห็น • 396

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 ปีที่แล้ว +211

    මා මිය යන මොහොතේත් මහසෑර්දුන් වහන්සේ මට මෙනෙහි වේවා...

    • @lito_Sir
      @lito_Sir ปีที่แล้ว

      නයි එප් එම් නෙ

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 ปีที่แล้ว +328

    රුවන්වැලි මහා සෑය වන්දනා කල ආනුභාවයෙන් අප හට පින්වත් දරු පැටියකු ලැබේවා!!!!!

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว +6

      ඔබලාගේ පින්වත් සිතුවිල්ල ඒකාන්තයෙන්ම ඉශ්ටසිද්ද වෙත්වා !තෙරුවන් සරණයි !

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      ලිංගිකව හැසිරෙන්නෙ නැතුව පුලුවන්ද?

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      ටුක් ටුක් ගේ ප්‍රාර්ථනාව ඉටුවේවා

    • @NayaniSithara-or5ll
      @NayaniSithara-or5ll ปีที่แล้ว +2

      එය එසේම ඉටු වේවා ..!

    • @Learningandthemind
      @Learningandthemind ปีที่แล้ว +1

      අනේ ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වීම පිළිබද මම විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොහෝ ස්තූතිවන්ත වෙමි.❤️

  • @nishanthiweerakumara4914
    @nishanthiweerakumara4914 ปีที่แล้ว +48

    මම රාත්‍රී බුද්ධ වන්දනාවේදී සිතින් රුවන්වැලි සෑය වටේ පැදකුනු කරමින් මානෙල් මල් සමන් පිච්ච මල් පූජාකරමින් මහ සෑය වන්දනා කරනවා...🙏🙏🙏

  • @DonKaveesha
    @DonKaveesha ปีที่แล้ว +90

    රුවන්වැලි සැයේ කුලියට වැඩ කරපු අය පවා දෙව්ලොව යන්න තරම් මහා බලගතු ස්ථානයක්.කවදාහරි මටත් දායක වෙන්න ලැබේවා 🥺🙏

  • @geethapriyadarshani1762
    @geethapriyadarshani1762 ปีที่แล้ว +179

    අපහට 2036 වසරෙ මහ සෑයෙ හුණු පිරියම් කිරීමේ පිංකම අබ මල් රේණුවක අඩු පාඩුවක් නොමැති ව සිදු කරගැනීමට ලැබේවා ......!!!
    🙏🙏🙏

    • @user-rw6ek4mb2q
      @user-rw6ek4mb2q 10 หลายเดือนก่อน

      Mtt asi hunu piriyam krnna ynn Yana dwask tiyenwanm kiyanwd amathaka nokar godakk pin

    • @dhanushkasenaweera4362
      @dhanushkasenaweera4362 8 หลายเดือนก่อน +6

      රුවන්වැලි සෑ රජානන් වහන්සේ ගේ අනූබාවයෙන් කිසිම අඩුපාඩුවක් නොමවේවා!!! සිතනවාටත් වඩා සාර්ථක ලෙස මෙම මහත් වූ පිංකම කර ගැනීමට ලැබේවා !!!

    • @gamingwithpasindu1891
      @gamingwithpasindu1891 7 หลายเดือนก่อน

      මටත් කියන්න පුලුවන්ද රුවන් වැලි මහා සෑය සුදු හුණු පිරියම් කිරීම සදහා දින ලබා ගන්නේ කොහොමද කියලා 😊

    • @ranganabandara4152
      @ranganabandara4152 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @nilanthifernando4744
      @nilanthifernando4744 5 หลายเดือนก่อน

      ව්ශ්වයෙ මහානුභාව සම්පන්න උතුම් ස්තානයේ ආනුභාවයෙන් කිසිදු බාධාවක් නොමවෙනවා ඒකාන්ත සත්‍යයී 🙏🙏🙏

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +121

    බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින උතුම්වු රුවන්වැලි මහ සෑ රදුන්ට මගේ නමස්කාරය වේවා! මෙවැනි වැඩසටහන් තුලින් අපටත් දැනුම ලබාදුන් ඔබතුමාට බොහොම පින් . බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වැඩසිටියා වගේම දැනුන.🙏🙏🙏 🙏🙏🙏

    • @gamingravidulk2007
      @gamingravidulk2007 ปีที่แล้ว +5

      100/1000 ඇත්ත

    • @technologyvspeople648
      @technologyvspeople648 ปีที่แล้ว

      Ethakota budu hamuduruwo niwan giya kiyna kathawa boruda

    • @Thisisme918
      @Thisisme918 5 หลายเดือนก่อน

      Jeewamanawa wada sitina? Ethakota budun wahanse sasara iwara kale nadda? Niwan dakke nadda? Dew lowa ipadilada? Puduma katha ne.

  • @Shiromi-bt7wn
    @Shiromi-bt7wn 10 หลายเดือนก่อน +19

    මම රට එන්න ඉස්සර ලා බාරවෙන්න ගියා.ඒදා මම වැදලා ඉවරවෙලා හිතුවා මට බුදු රැස් විහිදෙන වා බලන්න ආසයි කියල. ඇස් දෙක ඇරලා බලද්දී බුදුරැස් විහිදෙන වා.සත්තයී

  • @himalidehigalage8761
    @himalidehigalage8761 ปีที่แล้ว +22

    රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්‍යයෙන් ෂඩ් වර්ණ බුදු රැස් ව්හිදෙනවා දෑසින්ම අපිත් දැක්කා. ඇත්තටම ඒක නම් මහා ආශ්චර්‍යවත් දසුනක් ! ඔබ සැමටත් එම අති දුර්ලභ ආශ්චර්‍ය දැකීමට වාසනාව ලැබේවා !

    • @Thisisme918
      @Thisisme918 5 หลายเดือนก่อน

      Budu ras? Ona manikakata eliya watunama budu rasda wihdenne?

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +92

    ඔය කතාව සම්පූර්ණ ඇත්තක්.මමයි මගේ කළන මිතුරයි දවසක් ගියා මහ සෑයට.අධිෂ්ඨාන පූජාවක කරන්න.පැය 12ක් සෑය වටා සදුන් කූරු අතැතව ප්‍රදක්ශිනා කරන්න.ඉතින් අපි පටන් ගත්තෙ හවස 6ට.මගේ මිතුරා නම් පහුවදා උදේ 6 වෙනකම්ම සෑය පැදකුනු කරා විරාම ගන්නෙ නැතුව.ඇත්තටම මට නම් බැරි උනා මට පුලුවන් උනේ පැය 6 විනාඩි 20යි.ඉතිං ඒ නිසා මම සෑය ලග වාඩි වෙලා හිටියා සෑය දිහා බලාගෙන.කොහොම හරි උදේ 3ට අපිව සලපතළ මලුවෙන් එලියට දැම්ම.ඒ කිව්වෙ වැලි මලුවට.අන්න ඒ වෙලාවෙ පරිසරයේ එච්චරම සීතලක් තිබුනෙත් නැහැ.ඒත් මහ සෑය වටේ මීදුමක් බැදුනා.වෙන කොහෙවත් ඒ මීදුම් ස්වභාවය තිබ්බෙ නෑ.උදේ 4:30 වගේ වෙද්දි ඒ මීදුම එහෙම්ම නැති වෙලා ගියා..එතන ඉන්න අය කිව්වා අපිව එලියට දැම්මෙ ඒ වෙලාව තියෙන්නෙ දෙවියන්ට වන්දනාමාන කරන්න කියලා.මීදුම වගේ පෙනුනේ උන්වහන්සේලා කියල තමයි කිව්වෙ.ඇස් දෙකෙන්ම ඒක දකින කොට ඇත්තක් කිය්ල තේරෙනව.❤

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว

      අන්න ඒ මොහොතේ ඔබලා සෑමලුවේ විසුවානම් ,ඔබලාත් අසිරිමත් දිව්‍යථල, බ්‍රහ්මථල තුල ස්තානගතව පවතින ,ඒ උත්තම චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෑසින් දැක වන්දනා මාන කරගැනීමට අවකාශය ලැබෙනවා.

    • @Thisisme918
      @Thisisme918 5 หลายเดือนก่อน

      😅

    • @user-hj6qz3cz8h
      @user-hj6qz3cz8h 5 หลายเดือนก่อน +1

      රුවන් වැලි මහා රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා iiii

    • @user-hj6qz3cz8h
      @user-hj6qz3cz8h 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

    • @vithmiomesha9213
      @vithmiomesha9213 5 หลายเดือนก่อน

      ඉන්න දෙන්නේ නෑනේ. 10.30 ට වහනවනේ. ආයේ උදේ 5.30 ඉදල නේද යන්න දෙන්නේ

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +42

    විශ්වයේ බලවත්ම ස්ථානයකි ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේ . ද්‍රෝණයක් ශ්‍රී උත්තම ධාධාතූන් වහන්සේලා තැන්පත් ඒ ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ නමස්කාරය වේවා ! මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 ปีที่แล้ว +48

    මේ හැමදේම ඇත්ත . මහ සෑයේදී,සෝමාවතී පුද බිමේදී සුදු බුදු රැස් විහිදෙන අපූරුතම අවස්ථා මාත් දැකලා තියෙනවා . රන්වන් සමක් තියෙන ගොඩක් ලස්සන නමුත් දුටු විට කිසිදු රාගයක් ඇති නොවන පුද්ගලයන් දැකලා තියෙනවා . පිංකම් අතරතුර මුලු අහසම එලිය කරන් පැමිණි ආලෝක ධාරා දැකලා තියෙනවා . කුඩා කුඩා රවුම් හැඩැති ආලෝක දැකලා තියෙනවා . මේ වගේම ලංකාවේ තවත් පුදබිම් තියෙනවා මිනිස්සුන්ට පේන ඇහෙන මාන වලට වෙනස් අහඹු සිදුවීම් සිදු වෙන.. නමුත් මිනිසෙක් විදිහට යම් තරමකට හෝ සිත දියුණු කර ගත්ත, තර්ක විතර්ක නැති,මාන්නය අඩු සොබාදහමට ලං උන ගොඩක් ගිහි පැවිදි පිංවතුන් තවමත් මේ දිවයිනේ ඉන්නවා මේ දේවල් නිතර අත් දකින..

    • @Minist562
      @Minist562 ปีที่แล้ว

      Mata danaganna puluwannada somawathi pudabimata adipathi dewiyan kauda kiyala

    • @user-dk9xj5px8b
      @user-dk9xj5px8b 5 หลายเดือนก่อน

      Oyanam harima pinkarakenak.math asai mannaya lokukama nathi minissunya

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p 5 หลายเดือนก่อน

      සාදූ සාදු සාදූ

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +117

    🙏🙏🙏ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +27

    මහා සෑයට මල් මල් කුඩයක් තබාගෙන මගේ නමස්කාර වේවායි පතමි නැවත නැවත වදින්න අවසරයි

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +43

    අපේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ජීවමානයි අපේ ලොව්තුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +27

    මමත් රුවන්වැලි සෑයේ අද්භූත සිදුවීම් දැකලා තියනවා. ගරා වැටී තිබුණා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. සාධූ !!! 🙏🙏🙏

  • @hasheeran678
    @hasheeran678 9 หลายเดือนก่อน +12

    රුවන්වැලිමහසෑ රජුන්ගෙ බලයෙන් මටත් මගේ පවුලටත් ඇති සියලුම කරදර නැතිවී අපගේ ජීවිත වලට සාර්ථකත්වය උදා වේවා!❤

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +23

    රුවන්වැලි සෑයේ බලයේ රටේ සියළුම දෙනාගේ සියළුම බලාපොරොත්තු ඉටුවේවා, ඔයාට බුදුසරණයි මේ වගේ video එක්ක ගෙනාවට 🙏

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +20

    මාගේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේට නමස්කාරම වේවා! මේ විස්තර අපට කියා දී ශ්‍රද්ධාව වැඩි කරන මේ පින්වත් ඔබටද සියලු දෙනාටද උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරමි...බුදු සරණයි !🙏

  • @skrj7161
    @skrj7161 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි, රුවන්වැලි මහා සෑයේ හාස්කම් තියෙනවා.දින 3ක පිංකම ට අපි සහ සම්බන්ධ වුනා.දස දහස් ගණනක් පැමිණ සිටියා,දෙරණ මාධ්‍යයෙන් පටිගත කිරීම හා,විසුරැවා හැරීමේ, කටයුතු කලේ,දින 2ක්, සුදු බුදුරැස් විහිදුවා කොත් වහන්සේ ට ඉහල අහසේ රන්වන් පාට ට ,රවුම් වියනක් සේ දිස් වෙලා විනාඩි 2,ක් පමණ දැක බලාගන්න ඉඩ සැලසුනා.🌈🌹🌹🌹සාදු සාදු සාදු..

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +72

    බුදු රැස්විහිදෙන ස්වර්ණමාලි රැ රජුන්ගේ ආශිුර්වාධය අපට ලැබෙනවා ලෝකයේ ජිවමාන වැඩසිටින බුදුරුව සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
    මාගේ ජිවිතය පුජාවෙිවා 🙏🙏🙏🙏

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +55

    අයියේ ලෝකයෙ තිබෙන පරම සත්‍ය බුදු දහම 🙏🙏🙏

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා..මේ උතුම් වූ හාස්කම් පුදුමයක් නොවේ වා....🙏🙏🙏🙏🙏

    • @dammadinna22
      @dammadinna22 ปีที่แล้ว +1

      Sadu
      Maga
      Samasanbupiyanan3

  • @kjperera6891
    @kjperera6891 ปีที่แล้ว +6

    මමත් දැක තියෙනවා අස්ව..රූප ,හන්ස රූප ,රුවන්මාලී චයිත්‍ය රාජයාණන්වහන්සේට උඩින්...ඒවගේම හදිසියේම වගේ ඇවිත් සුදු වළාකුළු පටලයක්..චයිත්‍ය කොත වටේ..එතිලා..ගමන්කරනවා..ඒ.වගේම නාග.රූප ..රුවන්මාලී චයිත්‍ය රාජයාණන්වහන්සේට මගේ..ගෞරව..නමස්කාර කලෙමු ..ලොව්තුරා..බුද්ධරත්නයට මගේ..නමස්කාරය.වේවා🙏මගේ ජිවිතේ පුජාවේවා..මගේ.ප්‍රාර්ථනය ඒක .🙏🙏🙏🙏🙏🙏

  • @dinushachinthaka7882
    @dinushachinthaka7882 ปีที่แล้ว +34

    දැනට අවුරුදු 25කට කලින් විතර පිච්චමල් පූජාවක් දවසේ එතන හිටිය හැමෝම සාදු සාදු කියලා උඩ බලාගෙන හිටියේ මාත් උඩ බැලුවා එතකොට තමයි මාත් දැක්කේ ඉර තිබුන තැනින් අහස ලානිල්,ලාරතු,ලාකහ පාට වලින් වෙනස් වෙනවා කියලා.

  • @sunilsilva3669
    @sunilsilva3669 ปีที่แล้ว +415

    මහසෑය අබියස (2022 11 ,07) දින උදෑසන 4.39ට මහසෑ මලුව වන්දනා කල අපද මහසෑය මැදිකරගෙන දර්ශනය වූ සුවිශේෂී විශාල ප්‍රමානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා 04 නමක් සියැසින් ම දැක වන්දනාමාන කරගෙන ...ඇත්තෙමු . සිහිවන වාරයක් ,වාරයක් පාසා හද තුල ජනිත වන ශ්‍රද්ධාව ,අසිරිමත්,..

    • @aruniireshaliyanage157
      @aruniireshaliyanage157 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏

    • @niroshini15
      @niroshini15 ปีที่แล้ว +2

      🙏🏾🙏🏾🙏🏾

    • @user-rh6ij1ox7s
      @user-rh6ij1ox7s ปีที่แล้ว +11

      4:39ට වන්දනා කරන්න බෑ මලුව අරින්නේ තේවාව කරලා 5;30 ට රටම වහපු සන්දියේ කොරෝනා නිස මම මහසෑය වැන්දා සතියක් හිමිදිරි උදෑසන 5වෙනකම් යන්න ලැබුනේ නැ එකම දව්සයි පාන්දර 4රට ගියේ ඒ ඇමතිතුමා එක්ක කපෘක පූජාවට වෙලාව කිසිසේත් ගැලපෙන්නෑ ශක්තිය විශාලයි මහසෑයේ මේ වෙලාවේ ඔයාට මලුවට යන්න බෑ

    • @RosaVlogs2013
      @RosaVlogs2013 ปีที่แล้ว +4

      Ay rata maha saya wahanwada

    • @emichathuranga5217
      @emichathuranga5217 ปีที่แล้ว +5

      MUTHU KUDA 4K
      HATHARA WARAM DEVIYAN
      MAMA DAKKA

  • @yashodhahareshanabeyrathna
    @yashodhahareshanabeyrathna 9 หลายเดือนก่อน +7

    අපේ පවුලේ හා සියල්ලන්ම නිවන අවබෝධ වන තෙක්ම, මිය යන හැම මොහොතකදීම, පවිටු සිතුවිලිසිතට නොනැගේවා, බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හා රුවන්මැලි මහා සෑය හා සසර පුරා කරපු සියලු පින් සිතට නැගේවා !

  • @isharaprasadi1
    @isharaprasadi1 ปีที่แล้ว +11

    සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    ස්වර්ණමාලිතී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං 🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +8

    රුවන්වැලි මහ සෑරදුන්ගේ ආනුබාවයෙන් මිහිපිට වසන සෑම සියලු දෙනාටම කිසිම කරදරයක් නොවේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබී යහපතක් ම වේවා සාදු සාදු සාදු හැමෝටම බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana ปีที่แล้ว +8

    රුවන්වැලි මහාසෑයට මාගෙ නමස්කාරය වේවා❤🙏

  • @user-rl7px8ik7h
    @user-rl7px8ik7h ปีที่แล้ว +19

    මාත් අසිරිමත් සිදුවීමක් දකින්නට අවස්තාව ලැබු කෙනෙක් ... සාදු සාදු සාදු

  • @rumeshadananjani281
    @rumeshadananjani281 8 วันที่ผ่านมา

    රුවනිවැලි මහා සෑයටත් බුදු රජානන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏❤️

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 6 หลายเดือนก่อน +27

    මට අදටත් හිතාගන්න බැරි දෙයක් රුවන්වැලි මහසෑය ලගදි සිද්ද උනා.මම බෙහෙත් ද්‍රව්‍ය 107ක් ගෙදරින් හදාගෙන ගියේ.මගෙ යාලුවෙක් මට බෙලි ගෙඩියක් ගෙනත් මහත්තයා අතට දෙන්නම් කිව්වා .ඒනිසා මම 107 බෙහෙත් වර්ග ගත්තෙ .අර බෙලිගෙඩියත් එක්ක 108නෙ කියලා හිතලා .කොහොම හරි බෙහෙත් වට්ටය තියන්න බලද්දී මහත්තයා ට බෙලිගෙඩිය ගේන්න අමතක වෙලා .කමක් නැහැ නෙ කියලා එතන තිබුන නා මලක රේනු ටිකක් අරගෙන බෙහෙත් බඩු වට්ටියෙන් තියලා සෑරදුන්ට පූජා කරලා තුන් වටයක් ඇවිදින්න ගියා.තුන්වෙනි වටය අවසන්වෙලා බලද්දි නැව්ම්ගහක ඉස්සෙල්ලා ම හැදුණ වගේ පිරිපුන් බෙලිගෙඩියක් මම පූජා කරපු බෙහෙත් වට්ටියේ තිබුනා .මට හිතාගන්න බැරි උනා.මට හරි ම සතුටක් දැනුනේ .මේ සිදුවීම මගේ මහත්තයා සහ පුතාත් දැක්කා .මට ඇත්ත ටම බෙලිගෙඩිය අමතක කරලා ආපු මහත්තයා ගැන ඉස්සෙල්ලා තරහක් හිතුනත් මම මේ ආශ්චර්‍ය දැක්කෙ ඒ නිසා නෙ කියලා හිතුනා සෑ රදුන්ගේ අනුහස් අපමනයි.පුළුවන් හැම වෙලා වකම සෑරදුන් සිහිපත් කරලා වදිනවා.

  • @dilrukshijayatunga3696
    @dilrukshijayatunga3696 ปีที่แล้ว +49

    මමත් මගේ පව්ලේ අයත් (2022/12/15) දින වන්දනා කරමින් සිටියදී විශාල තරුවක් අප දෙසට එනවා දුටුවා. අප මුලින් සිතුවේ එය අහස් යාත්ත්‍රරාවක් කියලා නමුත් එය අපට උඩින් නැවතුනා එටපස්සේ අපි ඒ ලොකු තරුව පින්තුර ගත්තා පසුව අප එය ලොකු කර බැලුවම එය අහසේ ඉදගෙන ඉන්න රුපයක් එය අදටත් අපට මහත් පුදමයක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +76

    අනුරාධපුර පුණ්‍ය භූමියේ වැඩ වසන රුවන්වැලි මහසෑ චෛත්‍යය රජායාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @Dilru6666
    @Dilru6666 6 หลายเดือนก่อน +1

    අති පූජනීය වූ අති වන්දනීය වූ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජානන්වහන්සේගේ උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 නාරංවිට ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 🙏🌺🙏🌺🙏

  • @gamingravidulk2007
    @gamingravidulk2007 ปีที่แล้ว +62

    ලෝකයේ උතුම්ම දහම සහ විශිෂ්ටතම දහම බුදු දහම විතරයි☸❤️‍🔥

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි රුවන්වැලි මහා සෑයට කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා ♡🌷😍

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +22

    රුවන්වැලි මහා සාඅ මහ රජානන්ගේ පිහිටානු බාවයෙන් මගෙ රටට යහපතක් වේවා !! රටට අතිවි තිබෙන සියලු කරදර දුරු වේවා!!

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +8

    මාගේ අමා මහා බුදුපියානන් වහාන්සේට උතුම් ධාතුන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා හෙළ රහාස් ඔබතුමාට ගොඩක් පිං ස්තූතියි මෙවැනි දේවල් දැක බලා ගන්න අපිත් පිං කරලා තියෙනවා සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹🙏🙏🙏

    • @athukorala8072
      @athukorala8072 ปีที่แล้ว +1

      බුදුන් විකුනන් ව්සින් මොඩ ශර්දාව ඇතිකරන අතිසොක්තියෙ කරන වර්ණනා හුදෙක් න්‍රිර්මළ බුදුදහම වෙන්දෙසි කිරිමට ගන්නාඋත්සාහය ගැන බොදු බැතිමතකු වසයෙන් කනගාටුයි .

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️ හිත නිවන රුවන්වැලිසැ රජුන්ට මාගේ නමස්කාරය.. ජිවමාන බුදුරජානන් වාහාන්සේට සාදු සාදු සාදු ☸️🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 රුවන්වැලි මහ සැ සමිදුන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +9

    Dronayak ධාතූන් වහන්සේලා wadasitina රුවන්වැලි maha sa radunta mage namaskararaya wewa 🙏🙏🙏

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +6

    මා හටද ස්වර්ණමාලි මහසෑ රජුන්ගේ කාරුණික ගුනය ලැබෙන බව සත්‍යයක් 🙏🙏🙏

  • @kavindumihiran528
    @kavindumihiran528 ปีที่แล้ว +3

    සියලු පින් ඇත්තො මහ සෑයේ ආනුභාවයෙන් අමා මහ නිවනින් සැනසෙත්වා 🙏

  • @inokailangakoon6020
    @inokailangakoon6020 ปีที่แล้ว +16

    අති පාරිශුද්ධ අපගේ බුදු රජානන් වහන්සේගෙ ධාතුන් ජිවමානව වැඩ වාසය කරන එ චෛත්‍යය රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hu4kp4hn2n
    @user-hu4kp4hn2n 5 หลายเดือนก่อน +2

    උතුම් ස්වර්ණමාළී මහ චයිත්‍යය වන්දනා කර රැස් කර ගත් පිං බලයෙන් මාගේ ප්‍රශ්න අහෝසි වී ජීවත් වෙන තාක් කල් වාසනාවන්ත ජීවිතය ක් ලැබ පිං කරමින් කුශල් රැස් කරන්න වාසනාවන්ත වේවා

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +8

    කියන්නත් සතුටුයි අත්දැකිමෙන් පිහිට ලැබුවා සාදු සාදු සාදු

  • @yashom306
    @yashom306 ปีที่แล้ว +3

    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කල පිනෙහි ආනුභාවයෙන් මා සුවපත් වේවා

    • @yashom306
      @yashom306 ปีที่แล้ว

      @@Rubby5807 thank you ❤️

  • @ranakana4197
    @ranakana4197 7 หลายเดือนก่อน +1

    ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින මාගේ සර්ණ්මාලී මහ සෑ රාජණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 6 หลายเดือนก่อน +1

    ලංකාවම හාස්කමක් තමා.. මේ බුදුන් උපන් ජ්න්බුද්වීපයයි... ඒ මගේ හෙල දීපයයි... සිදත කුමරුගේ හිසකෙස් කපපු මගුල් කඩුවේ සිට වස්ත්‍රභරණයේ සිට
    බුදුන්වහන්සේගේ සියලු ධාතූන්වහන්සේලා ඇත්තේ මේ හෙල දීපයේ
    සත්‍ය සොයාගමු ගවේෂණය කරමු...🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +7

    උතුම් රුවන් wyli maharajanan වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว +1

      ඔබතුමා සතු ආර්‍යසත්‍ය දර්මය පිලිබදව ඇති ශ්‍රද්ධාව පිලිබදව අපද සතුටුසිතින් පුන්‍යනුමෝදනා කරන්නෙමු.ඔබට තෙරුවන් සරණයි !

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว +1

      ඔබතුමා සතු ආර්‍යසත්‍ය දර්මය පිලිබදව ඇති ශ්‍රද්ධාව පිලිබදව අපද සතුටුසිතින් පුන්‍යනුමෝදනා කරන්නෙමු.ඔබට තෙරුවන් සරණයි !

  • @jayanthasenaratne6020
    @jayanthasenaratne6020 ปีที่แล้ว +5

    භාග්‍යවත් තිලෝගූරැ සම්බුදුරජානන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට නමස්කාරය වේවා...සාදු...සාදු...සාදු...

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 9 หลายเดือนก่อน +2

    අපේ කොලු පැටියා අපි ලඟට ආවේ රුවන්වැලි සෑය ලඟ ඉඳලා. අපි බබෙක් හදන්න කලින් රුවන්වැලි සෑයට භාර වෙන්න ගිහින් කිරි ආහාර පූජාව කරලා වාසනාවන්ත දරුවෙක් ඉල්ලලා මීපැණි දාපු පොරි එක (විලඳ) පූජ කරන්න ඒක අතට ගන්න හදද්දි පීරිසිය විතරයි තිබුනේ. විළඳ ටික අතුරුදහන්. උදේ පාන්දර එතන වෙන කවුරුවත් හිටියේ නෑ. මමයි නෝනයි විතරයි. අපි දෙන්නගෙ ඇඟේ හිරිගඩු පිපුනා එදා.

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +10

    ගොඩක් වටින වීඩියෝ එකක් ....පුලුවන් නම් ඉසුරුමුණිය සහ සක්වල දොරටුව ගැනත් ඉතිහාසය කියා දෙන්න...

  • @sitharafernando6417
    @sitharafernando6417 ปีที่แล้ว +6

    මාගෙ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර දුන් රුවන්වැලි මහ සෑ රාජයාණන් වහන්සේට මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +17

    රැට විතරක් නෙමෙයි .මන් දවල් ආහාර අරන් බාවනා කරන්න පුරුද්දක් කරගෙන හිටියා කාලයක් .අටමස්ථානයේ හේවිසි ගහන්නේ නැ තද අවුව නිසා .ඒ වෙලාවට වන්දනා කරන්න එන සෙනග බොහොම අඩුයි .මලුවේ රස්නෙ නිසා .අලුත් විහාරයට පිටුපස සැය අතරේ මන් බාවනා කරද්දී මට හොඳ ට ඇහුනා හේවිසි හඩ දවස් කීපයක් ම.
    😢 කියන්න දැන් එහෙම බාවනා වඩන්න අපහසු යි .ඔලුව රිදෙනවා .මට විතරක් නෙමෙයි ගොඩක් අය කියන කතාවක් .
    තාක්ෂණය තුලින් මිනිස්සුන්ට නොතේරෙන්න පහර දීමක් ..............

    • @kapilalankeshwara5834
      @kapilalankeshwara5834 ปีที่แล้ว +2

      ඔය කියන්නේ පහ ජී බලපෑම ගැන ද?

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +2

    රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ උතුම් වූ නමස්කාරය වේවා🌷🌷🌷 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 9 หลายเดือนก่อน +3

    මා මිය යන මොහොතෙත් ස්වර්න මාලි සෑ ර්ජුන් මාගේ දෙනෙතට දිස් වේවා !!!!!!!!!

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ ඒ අසිරිමත් ස්වර්ණ මාලි සෑ රදුන්ට දොහොත් මුදුන් තබා නමස්කාර කරමි සාධු...සාධු...සාධු...🙏🙏🙏

  • @PoisonousMC
    @PoisonousMC ปีที่แล้ว +9

    සංයින්සු යස්මින් සුගතස්ස ධාතු...🎉🙏🎉🙏🎉🙏

  • @sandunilithmini2001
    @sandunilithmini2001 6 หลายเดือนก่อน +2

    Namo Buddhaya, Namo sarwanya daatun.
    baktiya kiyna wachanaya budu dahamedi pawichchi krn na. Baktiya kiynne anda wishwasaya. Budu dahame tiynne shraddawa e kiwwe theruwange guna danagena guna dakala ati karaganna pahadeema.eke tama shraddawa. E wachana deke gana pahadiliwa tibba 10 wasare budda darmaya potet matakai. Theruwan saranai. Samata darmawabodayama wewa.😊

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +12

    රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගෙ නමස්කාරය🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +13

    සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 .
    අපගේඅමාමෑනී බුදුපියානන් .වහන්සේට
    මාගේ.නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +9

    ඇත්තම ඇත්ත මටත් රුවන්වැලි මහා සෑයේ මහා කාරුණික ගුණයලැබුවාර අනන්තයි 🙏🙏🙏

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว +5

    සාදු ........සාදු .........සාදු නමෝ බුද්ධාය

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +1

    අනේ මටත් මගෙ බුදුරජාණන් වහ⁣න්සේව සියසින් දැක බලා වැද ගන්න තියනව නම්, මාගේ බුදුුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!!!!! සාදු,,,, සාදු ,,,,, සාදු

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj 3 หลายเดือนก่อน

    මාගේ මරණ ආසන්න මොහොතෙත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ අසිරිමත් සෑය සිහියට නැගේවා🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @bimsararayan4697
    @bimsararayan4697 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +7

    🙏🙏🙏සාදු...සාදු...සාදු... මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @ashokanishshanka681
    @ashokanishshanka681 ปีที่แล้ว +4

    Swarnamali maha chaithya rajanan wasaneta mage namas karaya wewa...Sadu..🙏🙏🙏.sadu.🙏🙏🙏..sadu...🙏🙏🙏

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +21

    අයියේ විශ්වයේම බලවත් ස්ථානය රුවන්වැලි සෑය

    • @W.U.Hiruna_Prabhashwara
      @W.U.Hiruna_Prabhashwara ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම...❤️

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว +5

      හරියට හරි

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +1

      Ethanin monawada karanna puluwan?

    • @sujathakp-dq5qg
      @sujathakp-dq5qg ปีที่แล้ว +1

      Ofcourse

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว

      @@Samcromer444 එතනින් කරන්න පුලුවන් දේවල් තේරුම් ගන්න තරම් ඔබගේ නුවන අවදී නොමැති නිසා ඔබට එය වටහාගැන්මට නොහැකියි.ඔබ තව,තවත් සත්‍ය දර්මය අවබෝධ කරගැන්මට උත්සාහ කරලා බලන්න .එතකොට ඔබට වැටහෙයි එතන තිබෙන ආශ්චර්‍යමත් බව.. තෙරුවන් සරණයි !

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 ස්වර්ණ මාහ රජූන්ණ්ට
    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @subhashaupamada9076
    @subhashaupamada9076 ปีที่แล้ว +4

    ඉදිරිපත් කරන ඔබ ඉතාම ගාම්භීරව සිත්ගන්නා සුලු අයුරින් මෙය ඉදිරිපත් කරනව.

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏මගේ නමස් කර වේවා රුවන් වැලී සෑ රජුන් පිහිටයි ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr ปีที่แล้ว +2

    ජීවමානව වැඩ හිදින බුදුන් ව හ න්සේට මා ගේනමස් කා ර ය සා දු සා දු සා දු 🌹🌹🌹

  • @sudathranasinghe1488
    @sudathranasinghe1488 ปีที่แล้ว +4

    Mamath mage duwa putha birida gedara samath 2023 4 .27 ruwanwaliseya wadapuda asirwada labagathpasu mage balaporoththu aken aka etuwenawa.. mage namaskaraya wewaaa

  • @yyy-ye3ln
    @yyy-ye3ln 3 หลายเดือนก่อน

    භාවනාවෙන් උසස් දියුණුවක් ලැබූ උදවිය සාක්ෂි දරත්වා!!!! බුදුන්පියාණන්ගෙ ආදාහන මළුව, සර්වඥධාතු තැන්පත් කල පින් භූමිය,විශ්වයෙ සියලු බලවේග,ශක්ති රොඳ බඳින ස්ථානය ..නමස්කාර වේවා අති උතුම් සෑ රඳුන්ට.
    පන්සිල් නොරකින මිනිසුන් එතැනට ගොස් ඝෝෂා කරන්න එපා.එකෙක් පරයා අනෙකා සජ්ජායනා කරන්න එපා.අඩිය තැබු විගස තුණුරුවන් වැඳ මෛත්‍රීය වඩන්න.එවිට ඇතුලාන්තය හික්මවෙයි.මේ පින් බිම් නොදැනුවත්කම නිසා කෙලසනවා. කල යුතුය දෙ නෙවෙයි බොහො අය කරන්නෙ.නිහඬව වඳින්න.භාවනා කරන්න ඇති තරම්.ශබ්ද පූජාවලට නියමිත වෙලාවක් තියාගන්න.ගර්භය අභයන්තරයෙ ශක්තියට බාධා කරන්න එපා. අතීතයට අයිති බලවත් පුද්ගලයන් දේවතාවුන් ලෙස ඔය අවට ඉන්නවා.ඒ උදවියට පින් පමුණුවනවා මිස මහා සෑ රඳුන් අවට කඩපිලක් කරගන්න එපා🙏
    තෙරුවන් සරණයි

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi ปีที่แล้ว +8

    ආයුබෝවන් තෙරුවන් සරණයි

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහොම පිං නමෝ බුද්ධාය

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    සම්මා sambudu piyananta mage namshkaara weawa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @rogushakirs6001
    @rogushakirs6001 2 หลายเดือนก่อน

    මගෙ බුදුන් වහන්සේට මාගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kushanranasinghe2941
    @kushanranasinghe2941 ปีที่แล้ว +3

    මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඒවගෙම මේ භායංකාර සංසාරයෙන් අත්මිදෙන්න මටත් වාසනව ලැබේවා !!!🙏🙏❤️❤️🙏🙏🌹🌷🌹🌷

  • @lakminipra
    @lakminipra ปีที่แล้ว +2

    මාත් විශ්වාස කරන තැනක් මෙතන 🙏🙏

  • @sudeepprabath5758
    @sudeepprabath5758 ปีที่แล้ว +7

    රැවන්වැලි සෑය වන්දනා කිරිමට ගිය එක් දිනයක ඒ අසිරිමත් අහස් ගැබ දැක සැවොම පුදුම වුවා. මා ලගද එහි දර්ශනයක් තිබෙනවා.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මහා සෑරජානන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anuththarawimarshaniwimars3493
    @anuththarawimarshaniwimars3493 11 หลายเดือนก่อน +4

    ඇත්ත රුවන්වැලිසෑයට බැතිසිතින් යන භාවනා කරන අයට රුවන්වැලිසෑයේ හාස්කම් සියඇසින් බලන්න පුලුවන් එක මම දන්නවා 🙏🙏🙏

  • @nilunnilun6542
    @nilunnilun6542 ปีที่แล้ว +1

    Mage thathagatha budu piyanan wahanseeta mage manaskaraya wewaaaaa. Sadu. Sadu. Sadu

  • @user-oz2dx4gv9o
    @user-oz2dx4gv9o ปีที่แล้ว

    රුවන්වැලි මහාසෑය වන්දනා කල අනුභාවයෙන් මගෙ කිරි සිහින සැබැ වෙවා ,

  • @user-jn4my6le3d
    @user-jn4my6le3d ปีที่แล้ว +4

    අමාමෑණියන් වහන්සේ ජීවමානවන ස්වර්ණමාලී සෑ රජුන්ට නමස්කාර වේවා...!!

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 7 หลายเดือนก่อน +1

    me maha sa radun langa api loku prarthanawak kala.eya esema ituwuna.a sathya balaya ananthai.Swarnamali maha sa radunta maage namaskaraya wewa!!!Sadu! Sadu! Sadu!

  • @manekasadamali4950
    @manekasadamali4950 ปีที่แล้ว +4

    Ruwanweliseya ape maha seya namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +1

    Sadu sadu lord Buddha's blessings will bring economy and prosperity to Sri Lanka sadu sadu sadu

  • @sandunisithumini1983
    @sandunisithumini1983 ปีที่แล้ว +2

    Dronayak dathun wada sitina ruwanwalisaradunta mage namaskaraya wewa🙏🙏🙏saadu saadu saadu🙏🙏

  • @genukasooriyabandara1231
    @genukasooriyabandara1231 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයී ❤

  • @DineshpeiyankaraDinesh
    @DineshpeiyankaraDinesh ปีที่แล้ว +1

    Maage jeevamaana Budu piyanan wahanse weda hidina uthum swarnmaali Maha se radunta mage namaskaarays wewa

  • @ramarawana4220
    @ramarawana4220 ปีที่แล้ว

    ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා. සාධු..... සාධු.... සාධු.

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +1

    donayak datun whansala wada sitina ruwan wali mharadunta mage namaskaraya wewa me pinbimata avit matat dana mana danna wasanawa labewa sadu sadu sadu 🙏 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵🏵🏵🏵💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸 mage prtanawa ista kara ganna mata sak davidun pita wanna mage partanawa ta sakdavidune asirwada karanna sadu sadu sadu budu rajanan whansata mage namas karayama wawa

  • @anushasilva7696
    @anushasilva7696 ปีที่แล้ว +1

    Ruwan weli mahase jarun uandana mana kara pinen mage mahatthayage sanipayen ohowa nittawata suwaya labewa sadu sadu sadu 🙏🙏🙏

  • @senarathbandara7723
    @senarathbandara7723 ปีที่แล้ว +1

    හරිම හිත සන්සුන්වන ස්තානයක්