රුවන්වැලි මහා සෑ මලුවේ ඔබ නම් මේ පව් කරන්න එපා - SAMMA TV -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • රුවන්වැලි මහා සෑ දාගැබ් වහන්සේ වන්දනා කරන ඔබට අද සිට හෝ මේ නොදැනුවත්ව සිදුකරන වැරදි වලින් වැලකී සිටින්නට හැකි නම් , ඔබ පව් රාශියකින් වැලකෙනවා පමණක් නොව විශාල පිනක් ඔබේ නිවන් මගට එකතුවෙනවා. පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ගේ මේ අසිරිමත් සදහම් පණිවිඩය ඔබේ සසර මග අනිවාර්යෙන්ම කෙටි කරනු ඇත.
    #Sammatv
    #Matara_Mahinda_Thero

ความคิดเห็น • 715