මගේ අම්මයි තාත්තයි ගුරුවරු.තාත්තා ටික කාලෙකින් ග්‍රාම සේවක තනතුරට ගියා | Hari Digital

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 153

  • @ALii19455
    @ALii19455 หลายเดือนก่อน +75

    හරිම නිහතමානී සහ බුද්ධිමත් පුද්ගලයෙක්!!!☺️👍🏻❤️🥰💖💖💖🧭🧭🧭❤️

  • @Shamalee97
    @Shamalee97 หลายเดือนก่อน +41

    ආදරෙයි❤ සහෝදරයා ..මේ රටට ජනතාවට ආදරේ ඔබලා වැනි මිනිසුන් තව බිහිවෙවා !මේ රට ගොඩනැගීමට ශක්තිය ලැබේවා❤❤

  • @combinedruwan
    @combinedruwan หลายเดือนก่อน +46

    ඔබතුමාව අගය කරනවා..රටේ යහපත වෙනුවෙන් ලොකූ කැපකිරීම් කරපු මිනිස්සු ❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +40

    රටට ආදරය කරන යහපත් මිනිස්සු❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 หลายเดือนก่อน +10

    මම ආසම කරන පුදුම චරිතයක් අපේ ගමේ කොල්ලෙක් . නියමයි ආදරෙයි විජිත හේරත්❤❤❤ නිහතමානි බොහෝම ආදරණීය කෙනෙක්. කාටවත් හිංසාවක් කරන්නේ නැති අවිහිංසාවාදි කෙනෙක්.

  • @ChinthakaPaladeniya
    @ChinthakaPaladeniya หลายเดือนก่อน +39

    මතකයි ඔබ සීගිරියට ගඩොල් ගෙනියපු හැටි.. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් සංවර්ධනයට යොමුකළ නායකයෙක් 🧭 ❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 หลายเดือนก่อน +29

    හරිම බුද්ධිමත් රටට ආදරේ නායකයන් ❤❤❤

    • @sujathasamarasinghe734
      @sujathasamarasinghe734 หลายเดือนก่อน +1

      හොද දෙමාපියන් ගෙි නේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +34

    හරිම කරැණාවන්තයි ලක්වැසි හැමදෙනාටම පියෙක් වගේ මේ සුන්දර දිවයින තවතවත් සුන්දර කිරිමට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා ඔබලා රට වෙනුවෙන් කරන ක්‍රියාදාමයන් නිසාම ලක්වැසියන්ගේ දුක් ගිණි නිවේවා මුවගට සිනාවක් නැගේවා කුසගිණි නිවේවා අවංක බව හදවතේ වර්ධනය වේවා සතුටුයි ඔබලා ගැන ❤🌞🌷

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 หลายเดือนก่อน +5

    89 දී රහසිගත දේශපාලන කලා බදුල්ලේ දී. ආදරෙයි හැමදාම ත් ♥️♥️♥️ ජය වේවා විජිත සහෝදරයා. 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +8

    රටට ආදරය කරන උගත් බුද්ධිමත් මෙවැනි අවංක මිනිසුන් රටට වැඩි වැඩියෙන් බිහිකර ගමු, පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු, 🙏

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 หลายเดือนก่อน +5

    ඔබ ගේ දේශපාලන ගමනට අපගේ ආශිර්වාදය.

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +9

    ගම්පහ හොල්ලපු නායකයා..❤❤

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 หลายเดือนก่อน +10

    කතාකරන තැනම යම් පැහැදීමක් ඇතිවෙනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +2

    විජිත හේරත් මැතිතුමා අපේ හෙළවිරුවෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص หลายเดือนก่อน +19

    රට හදන්න උවමනාව ඇති මිනිස්සු❤❤

  • @chandrikapriyangani7339
    @chandrikapriyangani7339 หลายเดือนก่อน +28

    ගම්පහ අදීන නායකත්වය 💐

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka หลายเดือนก่อน +2

      අභීත නායකත්වය

  • @ranillisanka534
    @ranillisanka534 หลายเดือนก่อน +16

    ග්‍රාම නිලධාරී වෘත්තීයට දැන් එන්න කෙනෙක් හොයා ගන්න නෑ. විශේෂයෙන්ම පිරිමි අය. මම දන්න ගොඩක් පරණ අය ඉන්නව ගුරු වෘත්තිය කරල පස්සෙ ග්‍රාම නිලධාරී ගියපු අය. ඒත් අද ග්‍රාම නිලධාරී එන බහුතරයක් ලැබුනු පළවෙනි අවස්ථාවෙම ගුරු පත්වීමක් අරං යනව. බැරිම උනොත් සංවර්ධන නිලධාරී හරි යනව. දැන් ග්‍රාම නිලධාරී කියන වෘත්තීය ඒ තරමටම වැටිල තියෙන්නෙ. පහුගිය ආණ්ඩු මේ වෘත්තීය හිතාමතාම වැට්ටුව කියල හිතෙනව.

  • @Human-nz9gq
    @Human-nz9gq หลายเดือนก่อน +1

    රටට අවැසිම බුද්ධි මත් අනතිමානි මිනිස්සු ජයවෙිවා ඔබ තුමන්ලාට ආදරෙයි හැමදාමත් 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +3

    රටට ජනතාවට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා..........වෙනසට ශක්තියක් වෙමු...........මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමු.........

  • @suweni3730
    @suweni3730 หลายเดือนก่อน +3

    Of course yes
    If Parents are Teachers of course children are guided in higher capacity

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 หลายเดือนก่อน +2

    He is from a very educated and refined family background. Expecting he will do well.

  • @jrchithra551
    @jrchithra551 หลายเดือนก่อน +12

    රට ට ජනතාව ට ආදරණීය මිනිසෙක්

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r หลายเดือนก่อน +13

    ඒ කාලේ ඉදන්ම මෙතුමාගේ වැදගත් කමක් තිබුනා. ලාල් කාන්ත වගේ නෙමෙයි.

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 หลายเดือนก่อน +3

    සංස්කෘතික අමාත්‍යාංශය භාරව සිටි කාලයේ ඔබ තුමා විරෝධාර වැඩ කරපු ආකාරය Malimawata කෝටියක් ❤❤❤

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela หลายเดือนก่อน +7

    Apay gamay mama giyath bandaranaike maha viduhalata harima sathutui suba anagatayak matitumani

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    අපේ ගෞරවණීය විජිත හේරත්
    මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
    දේශභීමාණියෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @8bpking322
    @8bpking322 หลายเดือนก่อน +15

    එක දවසකින් හදන්න ලංකාව කියන්නේ බිල්ඩින් බොක්ස් එකක් නෙමෙයි... හැබැයි 2048 කලින් හදන්න පුළුවන් වෙයි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      හරියටම හරි 💯✅💯✅

  • @deepaherath8428
    @deepaherath8428 หลายเดือนก่อน +1

    Hamadamath apee sahodaraya jayawewa........

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 หลายเดือนก่อน +7

    ජයවේවා විජිත හේරත් සොයුරාට

  • @DeepikaSureshani
    @DeepikaSureshani หลายเดือนก่อน +1

    ජයවෙිවා ඔබතුමන්ට.........දිර්ඝ ගආයුෂලැබෙිවා🎉

  • @ajithperera255
    @ajithperera255 หลายเดือนก่อน +1

    සුභ පතනවා ඔබට...බුදු සරණයි

  • @DhilekaLakmali
    @DhilekaLakmali หลายเดือนก่อน +11

    එහෙනම් එ පැති දියුණු කරලා ගමු.මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් එක්කම🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 หลายเดือนก่อน +1

    සතුටුයි තොරතුරු දැනගන්නට ලැබුනාට.ස්තූතියි ලහිරු .

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน +1

    May you achieve all the success honourable minister

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s หลายเดือนก่อน +6

    ජයවෙව

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 หลายเดือนก่อน +1

    Triple Gem Bless You ❤, Good Future, Good Journey

  • @kudamanike1443
    @kudamanike1443 หลายเดือนก่อน +1

    දක්ෂ දරැවෝ උන්ගෙන් රටට වැඩක් ගන්න හැමෝම එකතු වෙන්න ජයවෙිවා

  • @sunildesilva1397
    @sunildesilva1397 หลายเดือนก่อน +1

    ආදරණීය චරිත. බුදු සරණයි.

  • @lasithgihan2221
    @lasithgihan2221 หลายเดือนก่อน +13

    අපේ ගදෙරත් අවා 2018 අපේ ගෙදර wadding එකට අත්සන් කරන්න❤❤❤❤

    • @andyandy7194
      @andyandy7194 หลายเดือนก่อน +1

      ඡන්දය දුන්නද ඔය දරුවා.

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 หลายเดือนก่อน

      😂😂​@@andyandy7194

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Kawda ane marry kale​@@andyandy7194

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Dan hodin innawada couple eka

    • @lasithgihan2221
      @lasithgihan2221 23 วันที่ผ่านมา

      @@bisomenike Amma den sathutin innwa couple

  • @k.pathirana.8868
    @k.pathirana.8868 หลายเดือนก่อน +1

    🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 หลายเดือนก่อน +6

    Jawewa jawewa jawewa budusarany

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 หลายเดือนก่อน +1

    ආදර්ශමත් නායකයෙක් ❤❤❤

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +3

    මගේ පාසැල් දෙක.. ආඩම්බරයි !!!

  • @leelakularatne8581
    @leelakularatne8581 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුවේ.වැඩි.බලයක්.ලබා.දීමට.එක්වෙමු

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 หลายเดือนก่อน +17

    අවංක අව්‍යාජ දක්ශ මිනිස්සු

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 หลายเดือนก่อน +3

    දේශයට වාසනාව ගෙන ඒමට උත්සාහ දරන මාලිමාවට අපේම සහයෝගය නොඅඩුවම ලබාදීමට තීරණය.

  • @NawodyaThirani
    @NawodyaThirani หลายเดือนก่อน +1

    ❤❤❤vijitha ,sahodaraya,punarudaya,dirimath,kirimata,verya,sakthiya,labewa,jayawewa,❤❤❤❤❤❤❤❤❤

  • @thamaramalani2909
    @thamaramalani2909 หลายเดือนก่อน +1

    බුද්ධිමත් නායකයෙක්

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +3

    ඔබලාගේ තියෙන අවංක භාවය .මිනිස්සුන්ට අල්ලන්නේ නැ ..මිනිස්සු ගොඩක් කැමැති .රටේ සම්පත්
    වලින් සැප විඳින unta

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      හොරුන්ට එකතු වෙන්නෙත් පල් හොරුන්මයි හොරා කාලම පූරුද්දට

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

    අපේ ඇමති තුමා ❤❤

  • @dineshnewmal2244
    @dineshnewmal2244 หลายเดือนก่อน +1

    රටට ආදරය කරන අපේ සහෝදරයා
    ❤❤❤❤❤❤❤❤❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 หลายเดือนก่อน +4

    Ettatama sathutui API API genama chanda balaya lebunu wayase idanma Ganna one hema hoda widiyatama chandaya pawichchi karala tinawa. Lankawe politics gena hoda awabodayakin chandaya pawichchi karapu gena eka marama sathutui. Aniwa NPP anduwa lankawa hadanawamai. Kuhaka widiyata hithanne nethiwa me siyalu denata API hemogema support eka denna one. Best of luck❤❤❤

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v หลายเดือนก่อน +1

    Oba tuma harema aakarshniyai harema paha deliy ceyaluma wada katayutu karanna shakteya daheireya labewa budusaranai 🙏🧭🧭🇱🇰

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v หลายเดือนก่อน +1

    මෙන්න නායකයෝ ❤❤❤❤❤

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d หลายเดือนก่อน +1

    ආදරනිය විජිත හේරත් සාහොදරයා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v หลายเดือนก่อน +1

    මේ රටේ වුන පරිහානියට මේ රටේ සමාජ මාද්‍ය වගේම අනෙකුත් මාද්‍යයත් වගකියන්න ඕන.

  • @RajasinghaSamalee
    @RajasinghaSamalee หลายเดือนก่อน +1

    Jayawewa ❤️❤️❤️❤️👍

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +3

    මහ මැතිවරණයට ඇප කැප වෙමු.මාලිමාව වටා රොක්.වෙමු මාලිමාවට ජය වේවා!!!

  • @padminiliyanage7945
    @padminiliyanage7945 หลายเดือนก่อน +1

    Very decent fellow

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน +4

    NPP ARATUWAK TAMAI VIJITHA HERAT.❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    අනූර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව ශ්‍රී ලංකා පාරමගියේ රට ජාතිය ආගම මහජනතාවගේ ශූභ සෙත උදෙසා මිස පහූගිය 🇱🇰 දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට තක්කඩි දේශපාළුවෝ පවූල් නඩත්තු කරන්නට නොවේ. අපේ රට සහ මහජනතාවගේ ප්‍රශ්න නිරාකරණය සඳහා පමණයි.

  • @KumariWathtegedara
    @KumariWathtegedara หลายเดือนก่อน +3

    Ugath minissu ❤❤❤❤

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 หลายเดือนก่อน +6

    බුද්ධිමත් දේශපාලන චරිතයක්

  • @padminiliyanage7945
    @padminiliyanage7945 หลายเดือนก่อน

    තත්පරයක් දෙන්න my favourite teledrama

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 หลายเดือนก่อน +6

    එ් පක්ෂයේ ඉන්න හොද කෙනෙක්

  • @Malkanthiliyana
    @Malkanthiliyana 28 วันที่ผ่านมา

    Niduk Nirogi Suwaya labewa .Theruwan Saranai obata.

  • @Adthl503
    @Adthl503 หลายเดือนก่อน

    We love you ❤❤🎉🎉

  • @thilahettiarachchige3511
    @thilahettiarachchige3511 หลายเดือนก่อน +4

    ❤❤

  • @KumariySandiya
    @KumariySandiya หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +4

    ❤️🥳✌️

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l หลายเดือนก่อน

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️❤️❤️

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +1

    💐🙏

  • @UpaliHarischandra
    @UpaliHarischandra หลายเดือนก่อน

    Respect bro

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน +5

    මේවාගේ බුද්ධ්මත් මිනිස්සු ඉන්න පක්ශයත් ප්‍රතික්ශේප කරන මොලේ කුරුවල් උන හරක් කොටසක් තවම ඉන්නවා. අපිත් නොද්න්නා කාලේ මේ හොර තක්කඩින්ට රැවටුන කාලයක් තිබුනා.ඒඋනත් දැන් කවුද රටට සැබෑම ආදරේ කියල වැටහුනා ඒත් තවම ඉන්නව අර හොර හැත්ත විශ්වාස කරන කාලකන්නි කොටසක් සජියා කියන්නෙත් හොරුන්ගෙම එකෙක් .දැන් අපිට වැටහිලා තියෙන්නෙ.ඒනිසාරටේ හැමෝම ඒගැන උනන්දු වියයුතුයි මේගැන.

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 หลายเดือนก่อน +1

    ❤💐

  • @hemanthakumara981
    @hemanthakumara981 หลายเดือนก่อน

    Sahodaraya obala gana apata viswasai❤❤❤❤❤

  • @KaveeDissanayake-s8y
    @KaveeDissanayake-s8y 27 วันที่ผ่านมา

    බණ්ඩාරවෙල කෙනෙක්❤

  • @mallikabandara4349
    @mallikabandara4349 หลายเดือนก่อน +1

    ගෝඨාභය ගේ මැතිවරණ පූර්ව හැසිරීම් වල සිටම ඔහුගේ දේශපාලන අපරිනත භාවය හැඳින ගැනීමටත් ඔහු කෙටිකාලීනව අසමත් වන බවත් අප වටහා ගත්තේ ඔහු ගේ මුල්ම ජනහමුව අවස්ථාවේදීමයි. කුඩා දරුවෙකුගෙන් අමුත්තෙකු ප්‍රශ්න කරන විට දරුවා හැම විටම අම්මා තාත්තා හෝ තමාට සමීප වැඩිහිටියා දෙස බලා උදව් අපේක්‍ෂා කරන ආකාරයේ හැසිරීම වැනි විසුළු වැඩිහිටි හැසිරීම ඔහුගේ අපරිනත බව මොනවට ප්‍රදර්ශනය කළ බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය​. එහෙත් විදේශ වල ජීවත් වන ලාංකිකයින් බොහෝදෙනෙක් එය ප්‍රත්‍යක්‍ෂ කර ගනු ලැබිණි. දේශීය මිනිසුන්ට වඩා පිටත සිට නරඹන්නන් ලෙස අපට සිද්ධීන් දෙස පුළුල් දර්ශනයක් ලෙසත් විවෘතවත් මනසකින් බැලිය හැකි වුණා. ලංකාවේ ජීවත් වන බොහෝදෙනාට නොපෙනෙන බොහෝ දේ අප දැක්කා. ඉතින් ගෝඨාභය ගැලවුම් කාරයෙක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළා. අනික් අතට බොහෝදෙනා මාලිමාව දෙස බැලුවේ කොල්ලෝකුරුට්ටෝ එකතුවෙලා සම්මත මහාසම්මත පරපුරුවලට එරෙහිව නැඟී සිටින කල්ලියක් ලෙසයි. අළුත් ලෝකයදෙස පුළුල්ව බලන්නට තරම් රටේ ජනතාව දේශපාලනිකව මේරූ අය නොවේ. පවතින ක්‍රමය පවත්වාගෙන යාම හැර අළුතින් යමක් දකින්නට ඔවුන් අසමත් වුණා. මම නිර්පාක්‍ෂිකයෙකු ලෙස දේශපාලන ක්‍රියාවලිය දෙස බැලුවත් මගේ හදවතේ පැතුම විප්ලවීය වෙනසක් රටතුල සිදුවී සමස්ත සමාජය සුභවාදී වෙනසකින් පරිවර්තනය වීමය​. අද ඒ පැතුම සපලවී ඇත​. අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමා සාමාජීකයින් වන ඔබ හැම දෙනාට ස්තුතියි. All the best Sri Lanka!

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 หลายเดือนก่อน

      අප්පේ හෑල්ල මාලිමාව ට ජයවේවා

  • @thenuwarapalitha4354
    @thenuwarapalitha4354 หลายเดือนก่อน +2

    ❤ 🇱🇰

  • @SenarathAlgama
    @SenarathAlgama หลายเดือนก่อน +1

    ඔබ විවෘත්ත හදවතක් අැති පුද්ගලයෙක් .ජයවේවා

  • @NihalSenavirathna-rz2fn
    @NihalSenavirathna-rz2fn หลายเดือนก่อน

    Adarei hadawathinma

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @asokasl
    @asokasl หลายเดือนก่อน

    Mama harie kamathie pudgalayek.🙏💙💛❤🤍🧡🙏 buddasasana amathya duuray labuna eka sathutak .chandaya dunnay sajithta . kalaguna salakiemata.

  • @niranjananirmala8973
    @niranjananirmala8973 หลายเดือนก่อน

    Kuwet.❤❤❤❤❤❤❤

  • @manjula-xo9xv
    @manjula-xo9xv หลายเดือนก่อน +3

    Obata rata godaganna udaw karanna uparima shakthiya labeva

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 หลายเดือนก่อน

    ලොකු කැපකිරීම් කරපු මිනිසෙක්.ඔබතුමාට සතුටුවෙන්න පුලුවන් .

  • @priyamalifernando8208
    @priyamalifernando8208 หลายเดือนก่อน

    Hama

  • @kosalahettiarachchi1383
    @kosalahettiarachchi1383 หลายเดือนก่อน

    💪

  • @jayasingha7102
    @jayasingha7102 หลายเดือนก่อน +2

    ✨✨✨✨

  • @anoshaperera4367
    @anoshaperera4367 หลายเดือนก่อน +5

    He studied with us, in Bandarawela Madiyama Maha Vidayalaya, very proud of you sir

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj หลายเดือนก่อน +1

    කියලා WADAK NA,,ඉවසා INNA,,ජනාධිපති ANURA ,,අනිවාර්යයෙන් RATA GODA DANAWAVA ,,SURE

  • @hemadayananda
    @hemadayananda หลายเดือนก่อน

    MAGA RATA DINAWAMU JAYA JAYA WAWA ❤❤

  • @mmkwijesiriwardena312
    @mmkwijesiriwardena312 หลายเดือนก่อน

    You are also a leader of N.P.P. It seems that there are more than three hundredthousand rejected votes . Please educate the voters how to cast their votes.Wish that you would get an overwhelming majority in the coming elections. Best of luck. May God Bless you.❤❤❤❤❤🎉🎉🎉🎉🎉💐

  • @dasanayakarathnakulasooriy4343
    @dasanayakarathnakulasooriy4343 หลายเดือนก่อน

    හෝ ද කෙනෙක්

  • @manelcelestine9446
    @manelcelestine9446 หลายเดือนก่อน

    vigitha herath tumani.. karunakara apewedihiti deemana inerest rate eka kapana eka %5 nawaththla denna.

  • @ronaldo-t2w
    @ronaldo-t2w หลายเดือนก่อน

    හොද iq එකක් තියෙන මිනිහෙක් ❤🔥

  • @chathurachandana4894
    @chathurachandana4894 หลายเดือนก่อน

    Lahiru

  • @shamiladissanayake34
    @shamiladissanayake34 หลายเดือนก่อน

    🌟🌟🌟🌟🌟

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน +4

    ❤ THUNDENEK PAMANAK SITINA PAKSHAYA GENA JANATHAVA WISVASAYA THABUVA. ANEKUTH PAKSHA WALA SITIYA DUSHITHA HORU EKATHUKARA NOGATH EKA HEATHUVAK UNA. JANATHAVA DAWACIN DAWASA ALUTH KRIYAMARGA GANNA SETI BALA SITINAVA. ❤MAMA SUBAPETHUM EKKARANAVA LEABU JAYAGRAHANAYATA .(CONGRATULATIONS)THANKS ❤

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg หลายเดือนก่อน

    සොදුරැ මනුස්සයෙක්