ගෝඨාභයට වෙච්ච දේම අනුරටත් වේවිද - Vijitha Herath | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 334

  • @DulithManorathna
    @DulithManorathna 16 วันที่ผ่านมา +131

    අගමැතිකම පරිත්‍යාග කලා ❤

  • @Dc-fo7wl
    @Dc-fo7wl 16 วันที่ผ่านมา +67

    තැපැල් ඡන්දෙන් අපි මේ වන විටත් යුතුකම ඉටු කළා. 🌹🌹

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 16 วันที่ผ่านมา +49

    මේ තමයි සෝබන නැති අවංක නායකයන් ජයවේවා 👍👍🙏🙏❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 16 วันที่ผ่านมา +84

    අනිවාර්යයෙන් ....සියනෑවේ අපේ වැඩිම මනාප ය....
    එකෙන් ම උඹ සහෝදරයා ගම්පහින් ...❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 16 วันที่ผ่านมา +34

    හරිම නිහතමානී විදියට උත්තර දෙනවා අනුර ජනාධිපතිටම හරි යන විරයෙක් රට හදන්න හෙමිහිට හදිසි නොවි රට නිහඩ හදමු මාලිමාවට තමයි රට හදන්න හැකි හොරැ එලවමු මාලිමාවට බාර කරමු මාද්දිය වෙදියාන් මෙයා හරිම නිහතමානී ඔබතුමා යුටියුප් එක හරි වැදගත් මාලිමාවට ජය වෙවා

  • @gihankavinda165
    @gihankavinda165 16 วันที่ผ่านมา +137

    ජන්දෙ නොදුන් අයට තමා හදිස්සි අපිට හදිස්සි නෑ,හිමීට හදමු.❤

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 16 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @pawsitivee
      @pawsitivee 15 วันที่ผ่านมา

      💯

    • @lillyd4628
      @lillyd4628 9 วันที่ผ่านมา

      ඉතින් අනිත් උන්ටත් හිමිහිට හදන්න ඉඩ දෙන්න තිබ්බනෙ. උගුල් අටවන්නෙ නැතිව. බොරු චෝදනා නොකර😅

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 16 วันที่ผ่านมา +88

    ගම්පහ අපි විජිත හේරත් සහෝදරයාව වැඩිම මනාපයෙන් දිනවන්න බලාගෙන ඉන්නවා ආදරෙයි ❤❤❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 16 วันที่ผ่านมา +43

    මගේ ජිවිතයේ දැක්ක ඉවසීම උපරිම තියන මනුෂ්‍ය යෙක්

  • @ChandraRanjani-j8f
    @ChandraRanjani-j8f 16 วันที่ผ่านมา +23

    දුක හඳුනන හදවතක් ඇති අනුර සහෝදරයා අනිත් අයට සසඳන්න එපා එකට ඉන්න බුද්ධිමත් පිරිසක් ඉන්නවා

  • @Imtheboss6905
    @Imtheboss6905 16 วันที่ผ่านมา +251

    ගම්පහින් වැඩිම මනාප විජිත හේරත් සහෝදරයාට

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 16 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම

    • @pathumjayaprasad634
      @pathumjayaprasad634 16 วันที่ผ่านมา +6

      නියමයි 👍💪👌❤

    • @tnivantha
      @tnivantha 16 วันที่ผ่านมา

      🐄

    • @pawsitivee
      @pawsitivee 15 วันที่ผ่านมา +1

      ඔව්. අනිවාර්යයෙන්ම ❤

    • @Imtheboss6905
      @Imtheboss6905 15 วันที่ผ่านมา

      @@tnivantha ප්‍රතිඵල ආවාම බලමුකො 😂💔🥲

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 16 วันที่ผ่านมา +19

    අපේ අනුර සහෝදර ය දශක කීපයක් තිස්සේ ආ ගමනක් මේක අනිවාර්යයෙන් අනුර ජනපති ඇතුළු පාර්ලිමේන්තුව ට ජනතා වගෙ සියලුම ප්‍රශ්න කෙමෙන් විසඳන බව අපට 100%ක් ම. විශ්වාස යි මාලිමාවට ජය වේවා ජය නියතයි

  • @thushaleeban4097
    @thushaleeban4097 7 วันที่ผ่านมา +9

    මෙයා බණ්ඩාරවෙල මහා විද්‍යාලේ කොල්ලොක්ද ❤️ ගැම්මක්නේ ❤️

  • @nilukank3564
    @nilukank3564 16 วันที่ผ่านมา +54

    අනුරගෙ නමේ රාජපක්ශ වත් ලේ නෑ කමක්වත් නෑනේ .ඒක නිසා හොරකම් අපරාද වන්චාව නැති පිරිසිදු පාලනයක් නියතයි.
    මාලිමාවට ජයම වේවා 🧭🙏❤️❤️👏👏👏

  • @jagathprasantha5241
    @jagathprasantha5241 16 วันที่ผ่านมา +237

    ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තනි පුද්ගලයෙක්. අනුර කුමාර දිසානායක කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි පක්ෂයක්.අනුරට රට හදන්න ශක්තිය දෙන්නෙ ඒ පක්ෂය. අපේ පක්ෂය අපේ මව්බිමයි.

    • @deejay909
      @deejay909 16 วันที่ผ่านมา +3

      😂😂😂😂

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 16 วันที่ผ่านมา

      දැන් යටත්විජිත හේරත් ඉස්සර බයිලා ගහන්නේ නෑ ! මොකද උන් දන්නේ කියනකොට වැඩවර්ජනකරනකොට දාපු ගොන්පාට් දැන් දාන්න බෑ කියලා! ගෝඨාභය ට විරුද්ධව කටයුතුකලේ බටහිර සින්හල බෞද්ධ විරෝධී බලවේගයන් LTTE ඩයස්පෝරාව හා දේශීය සින්හල බෞද්ධ පමනක් විරෝධී (ක්‍රිස්තියානි කතෝලික පූජකයන් ඉලාමික පූජකවරුන් පිරිසක් ඇතුලුව ) දේශද්‍රෝහී ත්‍රස්තවාදීන් ! එහෙත් 42% ට වෙන්නේ සින්හල බෞද්ධයාට තමන් ඉදිරියේදී ගන්නා පියවරවලට අනුව මුහුනදීමටයි! ( සැලකියයුතුයි ! අරගලයේ සිටි දේශීය විදේශිය සින්හල බෞද්ධ විරෝධී බලවෙග එවිට ක්‍රියාත්මක වන්නේද සින්හල බෞද්ධයාට විරුද්ධයි !)

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 16 วันที่ผ่านมา +12

      ​@@deejay909
      චූ කරලා නිදා ගනින් බයියෝ 😂

    • @DisnaDisnakarunarathna
      @DisnaDisnakarunarathna 16 วันที่ผ่านมา

      ❤️😍❤️🙏🙏🙏✝️✝️✝️

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 16 วันที่ผ่านมา

      Anura is ...only a Leader...There is a Big Gang behind him...😂😂😂 But very Honest. ND wel Educated....

  • @Sanu19455
    @Sanu19455 16 วันที่ผ่านมา +111

    ආයේ හොරුනම් එපා.. මේ සැනසීම හොදටම ඇති. 👍🏻❤️🧭🧭🧭🧭🧭❤️💐🥰

    • @asankajayaneththi8648
      @asankajayaneththi8648 16 วันที่ผ่านมา +1

      Ei mun horu nemeda

    • @asankajayaneththi8648
      @asankajayaneththi8648 16 วันที่ผ่านมา +1

      Mun mini marapuwa gini thibba ewa nodalinna anda weleda hitiye

    • @DaninduGallage-i8x
      @DaninduGallage-i8x 16 วันที่ผ่านมา

      @@asankajayaneththi8648ane plyn naki huththige putha natta pagagena hitpn digtm

    • @tv9prolive801
      @tv9prolive801 16 วันที่ผ่านมา

      බුරුවා 🤣😅.

    • @DaninduGallage-i8x
      @DaninduGallage-i8x 16 วันที่ผ่านมา

      @@tv9prolive801 ado ek mta newei ned kiwwe

  • @ManelSumanasekara
    @ManelSumanasekara 16 วันที่ผ่านมา +54

    විශිෂ්ඨ නායකයින් ❤❤❤

    • @ChandarakanthiMenike
      @ChandarakanthiMenike 16 วันที่ผ่านมา +1

      අඉයෝ නෑ a k d veradi hadana ඉදිරියට යන්න ලැබේවා 🙏🙏🙏 හදවතින් ප්‍රර්ථනා කරමි ❤️❤️❤️👍👍👍

  • @sumithbandara8959
    @sumithbandara8959 16 วันที่ผ่านมา +78

    අනුර කුමාර ජනාධිපති තුමත් ගෝඨාභය රාජපක්ෂ සමග සංසන්දනය කල නොහැකියි වර්තමාන ජනාධිපතිතුමාට මේ රට හදන්න බැරිනම් ආයෙත් කාටවත් බැහැ බංකොලොත් කරපු රටක් ගොඩගන්න ලේසි නැහැ එයයි ජනතාව තේරුම්ගත යුතුයි ජයවේවා ව්ජිත හේරත් සහෝදරයා 💜

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 16 วันที่ผ่านมา +78

    රටේ මිනිස්සු ආයෙ හොරු එක්ක එකතු වෙයි කියල හිතන්නෙ නෑ

  • @madusanka5635
    @madusanka5635 16 วันที่ผ่านมา +18

    එකෙන්ම අපේ වගකීම මේපාරත් කලා අපේ යුතුකම අපි මේ පාරත් කලා

  • @InduHewapathirana
    @InduHewapathirana 16 วันที่ผ่านมา +12

    Excellent speech WIJITHA very good qualities

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 16 วันที่ผ่านมา +41

    හිමිහිට පිලිවෙලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤අ⁣ාදර්ශමත් චරිත
    මේක brand එකක් loketama❤❤❤❤

  • @nuwanthushara6226
    @nuwanthushara6226 16 วันที่ผ่านมา +42

    මාලාමාවට ජය...අපි මේ ගේම කොහොම හරි ගහලා රට ගොඩදානවා...

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 16 วันที่ผ่านมา +94

    අනුර සහෝදරය ගෝඨාභය රාජපක්ෂ එක්ක සංසන්දනය කිරීමම විහිළුවක්...
    කිසිම පක්ෂයකට මාලිමාව සමකල නොහැකියි...

    • @KumuduniWasantha
      @KumuduniWasantha 16 วันที่ผ่านมา

      😂😂😂

    • @ushansandeep3261
      @ushansandeep3261 16 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 16 วันที่ผ่านมา

      ඔහොම කියන්නේ එපා බං බයයි ෆේම් වෙනවා😂😂😂

    • @ShaneJayarathna
      @ShaneJayarathna 16 วันที่ผ่านมา

      ගෝටාබය කියන්නෙ යුද්දෙට අන දීපු මිනිහෙක් අනුර දිසානායක රතුඅලිපැටිය මොකෙක්ද

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 16 วันที่ผ่านมา

      ඔව් කොහෙත්ම බැහැ 👍❤️

  • @Shanthigamage1234
    @Shanthigamage1234 16 วันที่ผ่านมา +14

    නියම ජනතා පුතුන් !

  • @leezakrisha5415
    @leezakrisha5415 16 วันที่ผ่านมา +19

    ජය වේවා... රට ට යහපත් කාළයක් උදා වේවා

  • @tommyshelby5801
    @tommyshelby5801 16 วันที่ผ่านมา +16

    අනේ අපිට ඉස්කෝලේ කොහොමත් හරියට කරන්නෙ නෑ. Class වල Syllabus ඉවර නෑ Please අපිට ලැබෙන්න ඔන කාලය ලබාදෙන්න ඇමතිතුමනි
    දින 30 ක් වත් 🙏

  • @dev2099
    @dev2099 16 วันที่ผ่านมา +7

    රහ දන්න හැම එකාටම පොදු දෙයක්....💙💙💙💙
    හොඳ සින්ඳු අහනවා
    singer කවුරු උනත් එකෙන්ම හොඳ සින්ඳු අහනවා 💙💙💙

  • @namalwelikala678
    @namalwelikala678 15 วันที่ผ่านมา +3

    යකෝ අපේ ගමේ නේ❤️😮

  • @Lath-q2t
    @Lath-q2t 16 วันที่ผ่านมา +23

    ගෝටාබය ජනපති වටේහිටපු අය තමා එතුමාව ව්නාස කෙරුවෙ අපේ අනුර ජනපති තුමා වටේ ඉන්නෙ බුද්දිමතුන් ජය වේවා මාලිමාවට ව්ජිත හේරත් ඇමති තුමා සුපිරි බුලට් එකක්

    • @Sandakathmini01
      @Sandakathmini01 16 วันที่ผ่านมา

      පැහැදිලිවම.
      අ නු ර කු මා ර දි සා නා ය ක යනු තනි පුද්ගලයෙක් නොවේ.

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 16 วันที่ผ่านมา +6

    අපි ඔබ සමගයි

  • @LakshithaJayaweera
    @LakshithaJayaweera 16 วันที่ผ่านมา +7

    විජිත හේරත් සහෝදරයාට ඡන්දය දෙන සෙට් එක Like කරගෙන ගෙදරින් ඡන්ද කීයක්ද කියලා දාගෙන යමු.😍😍😍

  • @shandrikasriyani101
    @shandrikasriyani101 16 วันที่ผ่านมา +89

    ගහපු කතිරයට සතුටින්

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 16 วันที่ผ่านมา

      තවම සතුට ලැබුනේ නෑ. තව ටිකක් ඉන්නකෝ 😂😂😂

    • @Vehiclehub-lk
      @Vehiclehub-lk 16 วันที่ผ่านมา

      අනේ බන් සජියා අගමැති වෙන්නේ නෑ 😂​@@kamalwijayantha6591

  • @TushariM
    @TushariM 16 วันที่ผ่านมา +36

    NPP ජනාදිපතිතුමා ( හොර රාජපක්ෂ කෙනෙක් නෙමෙියි එක මතකතියා ගන්න NPP ජය වෙිවා❤❤❤❤❤❤

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 16 วันที่ผ่านมา +4

    ජය වේවා සහෝදරයා..❤️💪

  • @jayanthabandara6562
    @jayanthabandara6562 16 วันที่ผ่านมา +5

    රටෙ අනාගතේ අපේ අතෙ වෙනස මෙතුමන්ලාට පමනයි කල හැක්කේ රට ගොඩ නගමු ජේසු පිහිටයි ⛪✝️🙏

  • @KalyAna-d3b
    @KalyAna-d3b 16 วันที่ผ่านมา +4

    ඡයවේවාඡයවේවා❤️❤️❤️❤️👍👍👍👍🙏🙏

  • @westenmatch1928
    @westenmatch1928 16 วันที่ผ่านมา +13

    ජයවේවා මාලිමාවට...🎉❤❤❤❤

  • @לולההודהוד
    @לולההודהוד 16 วันที่ผ่านมา +4

    අනිවාර්යෙන් ඔබතුමා හොඳම ජයයක් ලබනවා විජිත හේරත් මැතිතුමාට ජය වේවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 16 วันที่ผ่านมา +17

    ගෝඨාභය ට උනා වගේ වේන්නේ නැහැ හැමෝම ආදරේයි අනුර කුමාර ජනාධිපතිවරයාට ඡය ❤❤❤❤❤❤

    • @ranjansinha1744
      @ranjansinha1744 16 วันที่ผ่านมา

      උනා නෙවෙයි කරා.. මිනිස්සු අහුඋනා.. මෙයාටත් එහෙම වෙන්න ( කරන්න ) බොහෝම ඉඩ තියනව.. ඔයාල වගේම ජනතාව ඒවට අහුවෙනව.. අහුවෙලා අරගලයටත් වඩා විනාශයක් කරයිද ? 😳. 🤣🤣. තීරණයත් ජනතාව සතුයි.

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 16 วันที่ผ่านมา +20

    NPP 💐

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 16 วันที่ผ่านมา +2

    Yes, excellent speech 👌⚘🙏

  • @slmusichub2926
    @slmusichub2926 16 วันที่ผ่านมา +18

    Npp 😘

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 16 วันที่ผ่านมา +7

    ඉවර කරපු විදිහ අවුල්නෙ අනේ.කතා කර කර ඉන්න ගමන් නැවැත්තුවා වගේනෙ

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 16 วันที่ผ่านมา +22

    අනුර කියන්නේ පොදු ජන නායකයෙක්., ඒ නිසාම කවදාවත් කඩා වැටෙන්නේ නෑ... ස්ථීරවම

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 16 วันที่ผ่านมา +7

    Malimawata jayawewa❤❤❤

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 16 วันที่ผ่านมา +7

    Ayanm..oya.horu.apa❤❤❤❤❤

  • @nuwanthushara6226
    @nuwanthushara6226 16 วันที่ผ่านมา +16

    අව්‍යජ දේශපාලනය.අගමැති කම පරිත්‍යග කලා,රටේ කාන්තාවගේ අබිවෘර්ධිය සදහා...

  • @journeywithin741uk
    @journeywithin741uk 16 วันที่ผ่านมา +1

    When listening to the conversation, it became clear that Vigitha Herath Sahodaraya is a down-to-earth, simple, yet highly intelligent individual. Unlike many, he doesn't put on a facade or try to portray himself as someone he's not. His authenticity and grounded nature shine through in every word he speaks, and his self-assured way of expressing himself reveals his depth of wisdom.
    While he remains calm and approachable, he can also be assertive and firm when the situation calls for it. This balance of strength and humility exemplifies true leadership. With these qualities, Vigitha Herath Sahodaraya has all it takes to be a guiding force, someone capable of leading the country with vision and integrity. His support to President Anura is invaluable, and his presence is undoubtedly a significant asset.
    Wishing Vigitha Herath Sahodaraya all the best in his journey ahead.❤

  • @Sandakathmini01
    @Sandakathmini01 16 วันที่ผ่านมา +9

    🧭
    දිනුවොත්
    රටම ලේ විලක් වෙනවා යැයි කියූ කතා ඔබට මතකද?

    • @suresh6655-u5u
      @suresh6655-u5u 11 วันที่ผ่านมา +1

      @Sandakathmini01 සිලින්ඩරසජබෙ බොරු කතා නෙ,එදා භීෂණය දායක උන අයම අද බිල්ලො මැව්වා

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 16 วันที่ผ่านมา +23

    Npp jayawewa npp jayawewa adarei sahodarayo

  • @TERANSE
    @TERANSE 16 วันที่ผ่านมา +3

    Adaeri❤❤❤

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 วันที่ผ่านมา

    A Honest true great human being ❤

  • @nandaherath4851
    @nandaherath4851 2 วันที่ผ่านมา

    බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක්.❤😂❤❤❤❤❤❤❤❤❤❤

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 5 วันที่ผ่านมา +2

    ගෝඨාභය වගේ ගොනෙකුට අනුර දිශානායක සහෝදරයා ගත්තු කරන්න එපා ඔහු ඊට වඩා බුද්ධිමත් පුද්ගලයෙක්

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 18 ชั่วโมงที่ผ่านมา

    ජය

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 16 วันที่ผ่านมา +3

    👍👍👍👍👍👍🏻👍👍🏻👍👍🏻💕

  • @JayarajaSingam
    @JayarajaSingam วันที่ผ่านมา

    නියමයි සේර්

  • @shankarunarathna3206
    @shankarunarathna3206 16 วันที่ผ่านมา +1

    ගෝඨාභයගෙනුත් මිනිස්සු පැය 24 දේවල් බලාපොරොත්තු වුනේ නෑ.. හැම මනුස්සයෙක්ම දන්නවා මේක වෙනස් වෙන්න කාලයක් ගත වෙනවා කියලා. ප්‍රශ්නය වුනේ දිගින් දිගටම අරං ගිය අසාර්ථක වැඩ පිලිවෙල.. දිගින් දිගටම ජනතාවට වැටුණු පීඩනය. අනුරට වුනත් කාලය ගත වෙනවා.. පටන් ගන්න දවසෙ ඉදලා ගුණාත්මකවැඩ පිලිවෙලකට යනවානම් මිනිස්සු කාලය දීලා සහයෝගය දෙනවා.

  • @chathurangafernando9113
    @chathurangafernando9113 16 วันที่ผ่านมา +1

  • @WijiWardana
    @WijiWardana 8 ชั่วโมงที่ผ่านมา

    විජිත හේරත් මැතිතුමනි ඔබතුමා දේශපාලනයේ නිර්භීත යෝධ පතාක යෙක් ආඩම්බරයි අපේ ප්‍රනාමය ❤❤❤❤

  • @SriyalathaWeerasinghe-iu5cc
    @SriyalathaWeerasinghe-iu5cc 16 วันที่ผ่านมา +4

    Apegame, ape eskole, api. Aadhreyi

  • @pushparanjanee9499
    @pushparanjanee9499 16 วันที่ผ่านมา +1

    Obatumata Jaya 🧭🧭🧭🧭🧭💕💕💕🙏

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 16 วันที่ผ่านมา +1

    අනුර කියන්නේ ජනතාව

  • @chathuwarnaaa
    @chathuwarnaaa วันที่ผ่านมา

    Anura kumara is an experienced political leader
    Lucky, honest , good, and meritable gentleman with very honest companions in his party. No one can defeat him. Or malimawa

  • @i.Arjun369
    @i.Arjun369 16 วันที่ผ่านมา +1

    අනිත් හිටපු අය පෞද්ගලික වාසි තකා බිහි උනු තනි හෝ කණ්ඩායම් පමණී.උගත්කමක් නැති,ඒකෙ අමාරුව වටිනාකම දන්නෙ නැති අය. ඒත් අනුර කුමාර දිසානායක sir කියන්නෙ තනි පුද්ගලයෙක් නොව රටක්,මේක තරුණයින් තේරුම් අරන් ඉතිහාසය හොයල ඒවායින් පාඩම් ඉගෙනගෙන, යම් නීතිමය රාමුවකට එකඟතාවන්ට යටත්ව මොළය වෙහෙසවා හදවතින්ම බිහි කරපු සාමූහික දේශපාලන ව්‍යාපාරයක්. ඕන එකෙක් බනින්න! අපි එකතුවෙලා AKD Sir එක්ක මේ රට හදනවමයි! හැබැයි මතක තියාගන්ඩ ඔය බාල්දි පෙරලන අය මැරෙනකොටත් අන්තිමටම මතක් වෙන්නෙ කරපු මෝඩකම් බව! අපි වෙනස් පළමු ඡන්දයත් මාලිමාවට! පණ තියෙන තුරාවට උගතුන්ට පමණී❤ AKD❤️ NPP🧭

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika 16 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු

  • @לולההודהוד
    @לולההודהוד 16 วันที่ผ่านมา +1

    රට අනුරට මල්ලි මාවට ජය වේවා

  • @shiwadilhara5538
    @shiwadilhara5538 16 วันที่ผ่านมา +2

    ඇයි මේ ගෝඨාභය වගේවෙයිද කියල අහෙන්නෙ එහෙම වෙන්න කොහොමද අනුර ගෝඨාභය ගෙ ලගින්වත් යන්නෙ නැහැ

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi 16 วันที่ผ่านมา +1

    අවුරැදු 20k ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පමණ මයි මාලිමාවට ජයවේවා ❤❤❤

  • @wasweerasinghe2068
    @wasweerasinghe2068 16 วันที่ผ่านมา

    අපේගමේ, අපේඉස්කෝලෙ,, අපි ආදරෙයි. මාලිමාව ට ජයවේවා

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 16 วันที่ผ่านมา +4

    Horu.nati.nisa.kamti❤❤

  • @surangasura3172
    @surangasura3172 16 วันที่ผ่านมา +1

    කථානායකතුමා❤❤

  • @Sriyanii.PereraJasinthuhevage
    @Sriyanii.PereraJasinthuhevage 16 วันที่ผ่านมา

    Jayawewa ❤️❤️❤️❤️

  • @ranjansinha1744
    @ranjansinha1744 16 วันที่ผ่านมา +2

    මේක ☝️ පරන recoding එකක් නේ... 😀

  • @ivonlalita9395
    @ivonlalita9395 16 วันที่ผ่านมา

    Respect sir ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 16 วันที่ผ่านมา +8

    Malimavata Jaya Budusaranai all🌹🙏🇱🇰

  • @shashrox40
    @shashrox40 16 วันที่ผ่านมา +8

    ❤❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 16 วันที่ผ่านมา +8

    ඇත්තටම මම පුද්ගලිකව ඔවුන් ආන්ඩුපක්ෂයේද විපක්ෂයේ සිටි කාලයේද ඔය පක්ෂයේ කැමැත්තක් තිබුණ එකම දෙන්නා! අනුර කුමාර සහ මෙයා පමණමයි”!!!
    අන් අය ගැන එදා වගේම අදටත් පැහැදිලි බවක් නම් නෑ!!!”
    It’s my personal idea not a political idea!!!
    Good Luck “!!!

    • @Imtheboss6905
      @Imtheboss6905 16 วันที่ผ่านมา

      @@thilinajayasinghe7339 ටිල්වින් සිල්වා සහෝදරයා හොඳ නැද්ද

    • @sigirivithanage2057
      @sigirivithanage2057 16 วันที่ผ่านมา +2

      ඔයා අනික් සහෝදර වරු ආශ්‍රය..කරලනෑ
      එහෙම වුනානම් ඔහොම කියන්නෑ

  • @sinhalagenisaldinethdilhar192
    @sinhalagenisaldinethdilhar192 16 วันที่ผ่านมา +1

    #postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam#postpond 2024 A/L exam

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u 12 วันที่ผ่านมา

    ❤❤Jayen❤jaya❤vijithasahodaraya❤❤npp🎉🎉🎉🎉🎉❤❤❤

  • @musthaqahmadprince
    @musthaqahmadprince 16 วันที่ผ่านมา +1

    tap 🚰 eke number 3 Anusha geganage ❤️ Colombo district

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 16 วันที่ผ่านมา

    උතුම්ම රටේම ජනතාවට මාලිමාවට ❤❤❤

  • @umperera1879
    @umperera1879 16 วันที่ผ่านมา +1

    මාලිමාවේ බුද්ධිමත් උගත් රටට ආදරය ඇති සමූහයගේ අද හස් එක තුවක් කිසිම දෙයකට බයබ්වෙන්ඩ.එපා විස්වාසයතබන්ඩ සියලු පුරවැසියන්ඩ තෙරුවන් සරණයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි විස්වයේ ආශිර්වාදය සහ ආරක්ෂාව .

  • @GnanasiriGodakandage
    @GnanasiriGodakandage 16 วันที่ผ่านมา

    සිහිනය ක් දකිනවා

  • @gliyanage5001
    @gliyanage5001 16 วันที่ผ่านมา +5

    Vijita❤❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 16 วันที่ผ่านมา +1

    මේ ආණ්ඩුවට පහසු වෙන්නෙ නැ..ඒ තරම් මේ රට පාලනය කරපු එවුන් මේක විනාශ කරලා තියෙන්නෙ...අනේක උන් එකතු වෙලා ඉදරියට මොන ව්‍යසනයන් ඇති කරාවිද, ඒ සියල්ල ගැන විමසිලිමත්ව යන්න තියෙන ගමනක්..රනිල් රාජපක්ෂ කිසිසේත්ම නිකං ඉදං මහජන බදු මුදල් වලින් නඩත්තු වෙමින් කකාබීබි ඉදලා දැන් ඒවා නැතිව ඉඳිවිද?උන්ගෙ වටේ ඉදාගෙන වරදාන වරප්‍රසාද බුදපු එවුන් නිකං ඉඳිවිද?
    දැන් පැට්‍රෝලියම් එකේ ගිවිසුම් ගහපු හැටි පේනවානේ....කවුද ඒවා අත්සන් කරලා තියෙන්නෙ?
    රටට පාඩු කරමින් උන් හැදිච්ච විදිය තමයි ඔය...ඕවා අත්සන් කරලා කීයක් උන්ට ලැබෙන්න ඇතිද...මේ රටේ ජනතාව ඉවසිමෙන් ඉන්න ඕන..මේක හදන එක පහසු නැ

  • @rashika70
    @rashika70 16 วันที่ผ่านมา

    We will vote and give Wijitha Herath a majority of votes.
    👏👏👏🫵👍

  • @samithlakshanhemachandra9339
    @samithlakshanhemachandra9339 16 วันที่ผ่านมา +6

    පරන එක අදටත් වලංගුයි

  • @danialmanoharan402
    @danialmanoharan402 2 วันที่ผ่านมา

    Traffic Ramasamy is a 2018 Indian Tamil language biographical drama film co-written and directed by Vicky (Vigneswaran Vijayan), in his directorial debut.[citation needed] The film stars veteran film director S. A. Chandrasekhar. Actor Vijay ‘s father

  • @MerianWikramasingha
    @MerianWikramasingha 16 วันที่ผ่านมา +1

    ❤ APEA LANKAWEA ITHIHASAYA NÈAVATHA ALUTHIN LIYAWENA KALAYAI. LOWETH NEATHIWENA CHANDA PRATHIPALA YAK SAMAGA PARLIAMENT EKA JATHIKA JANA BALA WEAGAYATA. JAYAWEAVA. ❤

  • @deepajayalath
    @deepajayalath 16 วันที่ผ่านมา +1

    මේ වැඩ සටහන කලින් එකක්...

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 16 วันที่ผ่านมา

    Hoda nayakayek ❤️👍❤️❤️🎉

  • @sanjanasathsarani3573
    @sanjanasathsarani3573 16 วันที่ผ่านมา

    Adareii

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ 🙏🏻🙏🏻🙏👍

  • @kumarranaweera622
    @kumarranaweera622 16 วันที่ผ่านมา +1

    This was an old video.

  • @gayansandaruwan7134
    @gayansandaruwan7134 16 วันที่ผ่านมา

    මේ පාර A/l ලියන්න ඉන්න ලමයින්ට ලැබිය යුතු කාලය නොලැබීමෙන් ලොකු අසාදාරනයක් වෙලා තියනවා . පුලුවන් නම් ඒ ගැන කතා කරලා ඒ ලමයින්ගෙ කඩයිම් විභාගය හරියට කරගන්න අවස්තාව හදලා දෙන්න . ගොඩක් අහිංසක දුප්පත් ලමයිට මේ ප්‍රශ්නෙ බලපාන නිසා මේකට බලපෑම් කරන්න ඒ ලමයිගෙ අම්මල තාත්තට හයියක් නෑ.

  • @latass3767
    @latass3767 16 วันที่ผ่านมา

    අයනම් හොරැ නම් එපා මාලිමාවට ජයන් ජයම වේවා ❤❤❤❤❤

  • @ravidissanayake7634
    @ravidissanayake7634 16 วันที่ผ่านมา

    නියම මහත්වරු

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 16 วันที่ผ่านมา

    දැන්ම චරිත පුම්බන්න ඔ්න නෑ. වැඩ තිබුනම අැති.