ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි | Wimal Katipearachchci

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @pavanhansaja6256
    @pavanhansaja6256 3 หลายเดือนก่อน +122

    තාර්කික කතාවක් අනුරගෙන් පස්සේ ප්‍රශ්නයට කෙලින්ම උත්තර දෙන on point කතාවක් ❤ මාත් ජන්දය දෙනාවා

    • @prabakumari3701
      @prabakumari3701 3 หลายเดือนก่อน +1

      Ammo me chathurada😂😂😂😂nari mainalata kade yannadda😂😂😂

  • @OviniTrilishya
    @OviniTrilishya 3 หลายเดือนก่อน +74

    NPP ඉතා බුද්දිමත් අපේක්ශකයන් සිටීම හරිම සතුටට කාරනයක්..පැහැදිලි කතාව..ඔබ අපිට 100% ක් විශ්වාසයි

  • @lakmaparanagama2329
    @lakmaparanagama2329 3 หลายเดือนก่อน +145

    හරිම ආඩම්බර හැගුම්බර ජාතියට ජවයක් එක්කල නිර්මාණයක් ජයවේවා 👍👍👍👏👏👏❤️

  • @maneljayarathna4534
    @maneljayarathna4534 3 หลายเดือนก่อน +128

    එක මිටකට රට අනුර ට ජය වේවා 🧭 ට කෝටියක් චන්ද ලැබේවා

  • @lalith2339
    @lalith2339 3 หลายเดือนก่อน +38

    හරිම අනර්ඝයි !
    කොළඹ දිස්ත්‍රික්කයේ අපිට මනාප 10 ක්වත් දෙන්න තිබුනානම් !
    ඒ තරම් හොඳ කන්ඩායමක් ඉන්නෙ .
    ඇත්තමයි.මාළිමාවෙ අපි එකට බව අන්තිමටත් ඔප්පු කලා.
    ඔබට නියත ජයක් ලැබේවා !

  • @ranjulagurusinghe6306
    @ranjulagurusinghe6306 3 หลายเดือนก่อน +184

    අතිවිශිෂ්ටයි !! ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි !! ඔබට ජය!!

    • @jayanthijaya1136
      @jayanthijaya1136 3 หลายเดือนก่อน +5

      ජයවේවා සහෝදරයා ,♥️මාලිමාවට ජයවේවා ⚘⚘⚘

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත. මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

    • @deepthiamarasinghe5022
      @deepthiamarasinghe5022 2 หลายเดือนก่อน

      ජය වේවා..

    • @m.waidyarathne4421
      @m.waidyarathne4421 2 หลายเดือนก่อน

      අපෙ පෙර පිනකට රට ජයග්‍රහනය කරන ඔබ සමට තෙරුවන් සරණය් සියලු දෙව් ර‍.කවරණ්‍ය්

  • @asankadeepal7860
    @asankadeepal7860 3 หลายเดือนก่อน +171

    වස් කවි කියපු චතුරට සෙත් කවි කියන්න සිද්ද වීමම අපි ලබපු ජයක් තමා

    • @dileepa22
      @dileepa22 3 หลายเดือนก่อน +6

      Kiyala wadak na bn 😅

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 3 หลายเดือนก่อน +2

      😂😂😂😂❤

    • @sanjayadushmantha85
      @sanjayadushmantha85 3 หลายเดือนก่อน +3

      Ela

    • @zee1301
      @zee1301 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් 😂

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 3 หลายเดือนก่อน +57

    අද රටේ පාලන බලයෙ ඉන්නෙ සත්‍ය වශයෙන්ම හරිම පුද්ගලය, හරිම පාර්ලිමේන්තුවක් පත් කර ගනිමු 🙏

  • @chrishanpramuditha
    @chrishanpramuditha 3 หลายเดือนก่อน +65

    7:10
    *හරිනි කියලා කතා කරන්න පුළුවන් අගමැතිනියක් ඉන්නවා
    *අනුර සහෝදරයා කියලා කතා කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්නවා......❤

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 3 หลายเดือนก่อน +3

      අම්මෝ ඔව්. අතිගරු, ගරු, රජවරු නැති එකම තමා හොද

  • @nelkagamage5801
    @nelkagamage5801 3 หลายเดือนก่อน +60

    ජයවේවා කැටපේ සහෝදරයා කොලබින් පාර්ලිමේන්තු වට 🌹❤️මාලිමාවට ජයවේවා 🌹❤️

  • @dulee5272
    @dulee5272 3 หลายเดือนก่อน +77

    කොළඹට කැටපේ❤❤

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 3 หลายเดือนก่อน +37

    සහෝදරයා ඔබ, නියත ජයෙන් පාර්ලිමේන්තුවට ❤🎉

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 หลายเดือนก่อน +56

    අනිවාර්යයෙන් katape parliament එකේ ඉන්න ඕනේ ...ජයවේවා ❤ජයවේවා

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 หลายเดือนก่อน +70

    පුතේ ඔයාලගෙ අදහස් හරි අගෙයි ඉතාමත් කාලෝචිතයි

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 หลายเดือนก่อน +31

    ඇත්තටම ඔය සින්දු ව පට්ට ම Motivation එකක් දුන්නා ජනාධිපති කැම්පෙන් එකට,හොදටම Feel වුනා ජනතාවට ,brilliant ,excellent ,perfect 👌👌👌👌👌👌

    • @UpdatesDriver
      @UpdatesDriver 3 หลายเดือนก่อน +3

      Ow aththatama ❤❤❤❤❤❤

  • @dreamsofartwithjm5967
    @dreamsofartwithjm5967 3 หลายเดือนก่อน +40

    රටක් වෙනස් කල මතවාදය කැටිපේ...❤️👌

  • @morinbotheju1418
    @morinbotheju1418 3 หลายเดือนก่อน +26

    වස විස අඩු කෑම ටිකක් අපිට කන්න ලැබෙන්න සලස්වන්න ඔබ තුමාලා පින් සිදෙනවා මාත් වයබ පළාතේ

  • @roshanfernando2264
    @roshanfernando2264 3 หลายเดือนก่อน +28

    මචෝ දැන්නම් උඹ මාර matured එල ..ඔහොම යන් ජයම වෙන්න ඕනෙ ❤❤❤

  • @anuradhasandeepani98
    @anuradhasandeepani98 3 หลายเดือนก่อน +23

    හිතට මරාම හැගිමක් එන්නේ ..... හිතන පතන විඩියිට උනට්ග් ගරු කරනවා... ඔබට පින් .... 🙏🙏🙏🙏🙏

  • @harshamadushan5546
    @harshamadushan5546 3 หลายเดือนก่อน +24

    ඒක ෆට්ට ❤️ 😘 ආදරෙයි එක පාරට ,,,, ලොකු මිටකට,,දියවන්නාවට...👍

  • @ceylonturtletales
    @ceylonturtletales 3 หลายเดือนก่อน +45

    Music ගැන කව්රුත් කතා කරන්නේ නෑ. Legend Kasun Kalhara 💪❤️

    • @nuwansenevirathna7763
      @nuwansenevirathna7763 3 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත , පළමුවම තනුව තමයි මිනිස්සූ අතරට යන්නේ.....
      මිනිස්සූ මුමුණන්නේ තනුව....
      කසුන් කල්හාර🎉💐

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 3 หลายเดือนก่อน +31

    ඒ පදවැල් ඇතුලටම වැදුනා. මරු Theme Song එක 😊

  • @romeshahirani3884
    @romeshahirani3884 3 หลายเดือนก่อน +35

    හරිම ලස්සනයි . ඇඟට danana ගීතයක්

  • @sajithgihan9577
    @sajithgihan9577 3 หลายเดือนก่อน +10

    රටේ ජයග්‍රහණය වෙනුවෙන් සිටිය යුතු බුද්ධිමත් මිනිසුන් ❤️

  • @madusada1494
    @madusada1494 3 หลายเดือนก่อน +35

    වැඩිඩෙක්..❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +34

    මේවා ...තමා ...ගීත ...අහන්න ..විඳින්න ...MALIMAWA ..වටා ...එකතු ..වෙමු ...ජයවේවා

  • @niluherath-z6h
    @niluherath-z6h 3 หลายเดือนก่อน +18

    හරිම ආදරණීය සහෝදරයෙක් ♥️♥️

  • @RamaniSumeda
    @RamaniSumeda 2 หลายเดือนก่อน +5

    විමල් ලිව්ව පද අපිට දැනෙන්නේ කසුන් කල්හාර ගේ සංගීතය නිසා.. ඒ හදවතට දැනෙන සංගීතය.. මේ ගීතය ජනතාව අතරට ගෙනාවා.. හැම කෙනෙක්ගෙම තොල් අතර මේ ගීතය තිබුනා.. ඒ නිසාම විශ්වයේ ශක්තිය අනුරට ලැබුනා.. ඔබත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක්.. පරණ කතා පැත්තකට දාලා කොළඹ ජනතාව ඔබත් එක්ක හිට ගනීවි.. ඔබ වගේ අයත් එක්ක අපට පොහොසත් රටක් ලැබෙයි කියලා විස්වාස කරනවා..මාලිමාවට ජය.. ඔබටත් ජය..

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 3 หลายเดือนก่อน +24

    අනිවර්යෙන්ම මෙ මහාතාගෙ කතාව ඇත්ත

  • @selinfernando4103
    @selinfernando4103 3 หลายเดือนก่อน +7

    මෙි කතා අහනවි හිතට මාරම හැගිමක් එන්නේ 🙏🙏🙏🙏

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 หลายเดือนก่อน +24

    ජනාධිපති උනත් අපේ එකා අනුර සහොදරයා ❤

  • @kalanadanushka3942
    @kalanadanushka3942 3 หลายเดือนก่อน +17

    ආදරෙයි විමල් අය්⁣යෙ .ජයවෙිවා 🧭

  • @nimaliefernando6463
    @nimaliefernando6463 3 หลายเดือนก่อน +17

    ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ❤️

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 หลายเดือนก่อน +9

    සතුටුයි ඔබලා වන් මිනිසුන් තමයි රටට අපට දුප්පත් මිනිසාට අවශ්‍ය ....අනිවාර්යයෙන් මාලිමාව ජාතික ජනබල වේගය බහුතරයකින් රට දිනිනවා ....... ජය වේවා 🌷 ✌💪 විමල් කැටෙපෙආරච්චි ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ...... රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න ......

  • @Indikawaligathta
    @Indikawaligathta 3 หลายเดือนก่อน +23

    සුපිරි katepe...❤❤❤❤

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 หลายเดือนก่อน +8

    ඇත්ත .මමත් කුස්සියේ ඉදල දුවගෙන ආව අවස්තා කීයක් ද කියන්න බැහැ .මේ සති 3 පුදුම පාලුවක් සහෝදරයා .❤

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i 3 หลายเดือนก่อน +10

    මේ ගීතයේ හරය ඇසීමේදී නෙතට කදුලක්.නිතතෙම නැගේ සංතෝසසයි කැටපෙ.සහොදරය❤❤❤

    • @UpdatesDriver
      @UpdatesDriver 3 หลายเดือนก่อน +1

      Ow aththatama ❤❤❤❤

  • @nayanadayangani7007
    @nayanadayangani7007 3 หลายเดือนก่อน +9

    මාලිමාවේ සිට්න සියලු ම බුද්ධිමත් සහෝදර සහෝදරියන් ට ජයවේවා AKD හා හරිනි සහෝදරිය මුලු රටම විශ්වාස කරනවා. අපේ අනාගතය ලස්සන කරන්න අපේ දරුවන් වෙනුවෙන් පොහොසත් රටක් හදන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤ ආදරෙයි සියලු ම දෙනා ට නොවැම්බර් 14 අපි හැමෝම මාලිමාව ට ඡන්ද ය දෙමු

  • @MazahiraFathima
    @MazahiraFathima 3 หลายเดือนก่อน +12

    මාරම මාර ලස්සන ගිතය ,,අද මුලු රටම සුබ නැකතට රටම අනුරට මාලිමාවට ජය වේවා

  • @thusha9773
    @thusha9773 3 หลายเดือนก่อน +15

    ඇත්තටම ලස්සනයි ❤ආදරෙයි NPP

  • @morinbotheju1418
    @morinbotheju1418 3 หลายเดือนก่อน +10

    ඔබ තුමාට ජයවේවා ❤❤❤❤

  • @SamanmaliPerera-v6e
    @SamanmaliPerera-v6e 3 หลายเดือนก่อน +17

    අපේ චන්දය කැටිපෙ මහතාටයි

  • @desilvaswarna5545
    @desilvaswarna5545 2 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ ඔබ තුමාට ජයවේවා ❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 หลายเดือนก่อน +2

    දෙරන චතුරගේ නිහතමානි ගතිගුන මෙන්ම එම නාලිකාවෙි විසාල වටිනා වැඩසටහන් ඉතා බුද්ධිමත්ලෙස..හරිම ලස්සනට මෙහෙයවනවා.. අනාගතයේ ඔහුගෙන් රටට යහපත් චෙිතනාවන් ගෙන් පිරැනු රටෙි දියුනුවට සේවයක් ඉටුවෙනවා ඇත්තටම

  • @nayanadayangani7007
    @nayanadayangani7007 3 หลายเดือนก่อน +12

    පක්ෂයක විනයෙන් නායකත්වය දකිනවා විනය අතින් උපරිම තලයේ සිටින මාලිමාව රටේ විනයත් හදන බව විශ්වාසයි

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 หลายเดือนก่อน +33

    මොහුත් හරියට tilwin silva වගේ. දක්ෂ හැබැයි මානවවාදී පුද්ගලයෙක්.❤❤

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน +2

    කැටපෙ ආරච්චි සහොදරයා අති විශිෂ්ඨ යි ඔබතුමා. කොළඹ දිස්ත්‍රික්කයේ මාලිමා නියමු බල ඇණිය ට ජයවේවා.

  • @indikapiyalsiri1
    @indikapiyalsiri1 3 หลายเดือนก่อน +20

    පර්ලිමෙන්තුවට යන්නම ඔන ..

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 3 หลายเดือนก่อน +10

    Eka metakata Rata Anurata ❤ mama Asama song Ekak ❤malimawata jaya wewa ❤

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 3 หลายเดือนก่อน +4

    ඉතිහාසයේ දේශපාලන නායකයෙක් තමන්ගේ අනුගාමිකයන් අමතා කල හොදම කතාවයි එදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා කලේ. ❤❤❤❤❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 หลายเดือนก่อน +8

    Jayawewa ketapee sahodarayata❤❤❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 หลายเดือนก่อน +3

    අති විශිෂ්ඨයි❤❤❤❤සහෝදරයා❤❤❤❤❤❤❤❤ජය ශ්‍රි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MINDtheGAP737
    @MINDtheGAP737 3 หลายเดือนก่อน +5

    ඔබ ඉතාමත් දක්ෂ ගීත රචකයෙක් “රටකට ඕනෑ අපමණ අගයක්”නැමැති ගීතයේ රචකයාත් ඔබයි ඔබට ජය!

  • @ruveendrafernando1136
    @ruveendrafernando1136 3 หลายเดือนก่อน +8

    32:57 "ඔබ කැමති ඕනෑම අපේක්ශකයෙකුට/අපේක්ශිකාවකට" චන්දෙ දමන්න". මේ වචන ටික ඉතිහාසයේ කවදාහරි දවසක අනිත් පක්ශ වල අයගෙන් අහල තියෙනවද? This is and will be the success of NPP 🧭

  • @safnasmuhammed8308
    @safnasmuhammed8308 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒ රට අනුරට ගීතය සිත් ඇදගන්නා සුළු ඉතා වටිනා ගීතයක්, සියවස් ගණනක් මිනිසුන් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න හැකිවුණා, ඒ ගීතයෙන් ඇත්තට කියන්න වචන නෑ සුපිරියි සුපිරියි සුපිරියි. වැඩ කරන විරුවාට වඩා රටකට ඕනෑ අපමණ අගයකට වඩා ඉතාමත් හොඳ ගීතයක්, ශක්තිමත් මැතිසබයක් නිර්මාණය කරන්න ඔබේ මගේ අපි හැමෝගෙම වටිනා ජන්දය මාලිමාවට
    අද මුළු රට
    සුභ නැකතට
    රට අනුරට විතරක් දීලා හරියන්නේ නෑ, ජනපතිතුමාට උදව් කරන්න පුළුවන් ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කිරීම ලාංකීක අප සැමගේ වගකීමක්

  • @nishanthaperera6534
    @nishanthaperera6534 3 หลายเดือนก่อน +11

    සුපිරි සුපිරි
    🎉🎉🎉

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 หลายเดือนก่อน +3

    සත්‍යවාදී සැබෑ නායකයන් ජයවේවා 👍👍🙏🙏❤️❤️❤️

  • @hmrrkumaragreat3163
    @hmrrkumaragreat3163 3 หลายเดือนก่อน +10

    ජයවේවා ..🎉️🎉️

  • @nayanadayangani7007
    @nayanadayangani7007 3 หลายเดือนก่อน +14

    අපි හැමෝම නොවැම්බර් 14 මාලිමාව ට ඡන්ද ය දී ලස්සන පොහොසත් රටක් හදන්න දායක වෙමු

  • @AsankaPremarathna-j7o
    @AsankaPremarathna-j7o 3 หลายเดือนก่อน +9

    ❤❤❤❤Jaya වේවා .rata anurata❤❤❤

  • @DeepkaMandis-z6e
    @DeepkaMandis-z6e 3 หลายเดือนก่อน +6

    Api හැමදාම මාලිමාවට .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ .මාලිමාවට එකතු වෙයල්ලා.මාලිමාවට තෙරුවන් සරනයි .

  • @Indikawaligathta
    @Indikawaligathta 3 หลายเดือนก่อน +9

    Api සූදානම් ...❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 หลายเดือนก่อน +1

    නියමයි කැටපේ අන්තිම වචන ටික මාරම විදියට වටිනවා❤❤❤
    ජය වේවා මාලිමාවට❤❤

  • @Malith-o7c
    @Malith-o7c 2 หลายเดือนก่อน

    රටට, ජනතාවට ආදරය කරන ආදරණීය මිනිස්සු .. මෙවන් මිනිසුන්ගෙන් හෙට දවසේ අලුත් වෙනසක් දකින්නට හැකි වේවා ! සුබ පැතුම් !

  • @thidasattanayake5838
    @thidasattanayake5838 3 หลายเดือนก่อน +5

    Jaya vewa katipe sahodarayata ❤❤❤❤malimawata jaya vewa ❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 หลายเดือนก่อน +8

    රට අනුරට ජයවෙිවා 💪🥰🥰🙏🙏👍❤️❤️

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 หลายเดือนก่อน +3

    මේ සින්දුව මාර විදිහට ඇගට දැනෙනවා .අනුර අපේ ජනාධිපතිතුමාට ජයවේවා🎉 .

  • @roma.5477
    @roma.5477 3 หลายเดือนก่อน +6

    ❤ වැඩිඩො බන් එක 👊 💪

  • @NilaniKanattage
    @NilaniKanattage 3 หลายเดือนก่อน +6

    JAYEN JAYA ❤❤❤❤❤

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 3 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 3 หลายเดือนก่อน +2

    ස්වාධීන විදිහ රටෙ ජනතාව ඉන්න කතාව ඇත්ත ❤❤❤

  • @sugathdahanayaka43
    @sugathdahanayaka43 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉❤❤❤❤කැට පේ ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @sldr_chemis1322
    @sldr_chemis1322 3 หลายเดือนก่อน +5

    අනුර දින්නට පස්සෙ මාද්‍ය වේදියෙක් අහන ප්‍රශ්නෙට උත්තර දෙන මිනිස්සු ටිකක් කතාවට ආවා...

  • @lakshmanramanayake7598
    @lakshmanramanayake7598 2 หลายเดือนก่อน

    විමල් සහෝදරයා ,හරිනි සහෝදරි අතුලු සියලු සහෝදර සහොදරියන්ට විශිෂ්ට ජයග්‍ර්හනක්ම ලබෙවා 2/3 බලයකින් විජයග්‍රහනයක්ම වේවා , NPP ට විජයග්‍රහනයක්ම ලබෙවා , කතාව සරල සර්තකව මෙහෙයු චතුරට මගේ ස්තුතිය

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +5

    So Chang Chathura❤❤❤❤️❤️❤️❤️However appreciate. Thank you so much ❤️❤️❤️❤️

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 หลายเดือนก่อน +7

    Jayawewa katape sahodaraya

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 3 หลายเดือนก่อน +8

    Respect ❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 หลายเดือนก่อน +1

    ජනතාව සවිඥානක බවට පත් වී ඇත මේ රට හදන්න පුළුවන් ජයග්‍රහණය නියතයි ❤❤❤

  • @Бьянка-щ9р
    @Бьянка-щ9р 3 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤කැටපේ❤❤❤❤❤❤❤කොලඹින් 2 ට පත්කරනු 1 හරිනි ❤❤❤❤

    • @rioboy747
      @rioboy747 2 หลายเดือนก่อน

      අනිවාරයෙන්ම ❤️👍👍👍👍💪💪💪💪🧭🧭

    • @hpp6673
      @hpp6673 2 หลายเดือนก่อน

      Ai Chathuranga

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 3 หลายเดือนก่อน +17

    ජයවේවා ඔබට ❤❤

  • @roshanifernando5766
    @roshanifernando5766 3 หลายเดือนก่อน +4

    Malima wa ta jayawewa❤❤❤❤❤❤❤❤❤

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 3 หลายเดือนก่อน +7

    මාලිමාවෙ අපි එකට ❤️✌

  • @nimnimalshani3276
    @nimnimalshani3276 3 หลายเดือนก่อน +8

    ❤❤adarei sahodaraya api ape rata hadanwamai.roti diliya kiynnema gotage rukadaya munge chanal mn balnna oba nisa baluwema

  • @dhanushka4188
    @dhanushka4188 3 หลายเดือนก่อน +11

    කැටයා❤

  • @lahirudemel2892
    @lahirudemel2892 3 หลายเดือนก่อน +3

    "කොළඹට කැටිපේ".......😍❤️❤❤

  • @nirmalinidona7550
    @nirmalinidona7550 3 หลายเดือนก่อน +16

    එක මිටකට මාලිමාව. කැටපේ ජයවේවා ❤❤❤❤❤❤❤

  • @Sriyanii.PereraJasinthuhevage
    @Sriyanii.PereraJasinthuhevage 3 หลายเดือนก่อน +1

    Jayawewa ❤️ jayawewa ❤️ jayawewa ❤️🙏💯

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 3 หลายเดือนก่อน +13

    හරි ආදරණීය චරිතයක් ❤

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +1

    කොළඹට කැටපේ. පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. 💗💗💗

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 3 หลายเดือนก่อน +3

    අනෙ අපෙ රටෙ මිනිසුන්ට යහපත් වෙනවා නම් ❤❤❤ සතුටුයි ජනාධිපති තුමාට ජය වෙවා ❤❤❤

  • @HappyAlligator-qh5ct
    @HappyAlligator-qh5ct 3 หลายเดือนก่อน +7

    කැටිපෙ ❤

  • @Gpk3k
    @Gpk3k 3 หลายเดือนก่อน +5

    ❤කැටිපෙ

  • @megaelectrical613
    @megaelectrical613 3 หลายเดือนก่อน +9

    කෙටිපේ ❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +1

    ජයවේවා malimawn ගොඩාක් en😊

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 2 หลายเดือนก่อน

    Hita Hoda niyama Top Class Sahodarayek.Mata Matakai Chilaw kale idan Wimalwa

  • @rioboy747
    @rioboy747 2 หลายเดือนก่อน +1

    ඇදුමෙන්,කතා විලාසයෙන්,පුලුල් බුද්ධියෙන්,සහ හැඩහුරැකමින්ම සහ මෙි සියලු කාරනා මගේ ඇසට පේන විදියට ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට බෙහෙවින් සමාන කමක් පෙනෙනව,❤️❤️👍👍👍💪💪💪🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @withjagaa7113
    @withjagaa7113 3 หลายเดือนก่อน +5

    ❤❤❤💪💪💪

  • @AsokaPriyadarshanee
    @AsokaPriyadarshanee 3 หลายเดือนก่อน +1

    කැට්පෙ ඔබට ජය ❤

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 3 หลายเดือนก่อน +5

    Aniwa vimalkatape arachchi enna oni Colombo walin❤❤❤

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +4

    AKD ❤❤❤❤❤