Suraganan Avith (සුරඟනන් ඇවිත්) | Episode 19 (අවසාන කොටස) | දෙයියෝ සාක්කි 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🎥2001වසරේදී නිෂ්පාදනය වුනු " දෙයියෝ සාක්කි 2 - සුරඟනන් ඇවිත් " ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් :
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #DeiyoSakki2 #SuragananAvith #AnandaAbeynayake #sinhalateledrama

ความคิดเห็น • 60

  • @purni9266
    @purni9266 2 หลายเดือนก่อน +1

    මේක නම් හරිම ලස්සන කතාවක්... සමාජයේ අසාධාරණකම් විවිධ පැතිකඩ වලින් පෙන්නුම් කරනවා. එදා වාගෙම අදටත් මේ දේවල් වෙනවා. හරිම අර්ථවත් නාට්‍යයක්. දේවතාවියො තුන් දෙනා හරිම ලස්සනයි. කටහඬත් ලස්සනයි ❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 หลายเดือนก่อน +23

    හරිම ආසාවෙන් බලපු කතාවක්.මේකතාවේ රගපාපු සමහර නළුනිළියන් හුගක් වයසට ගිහින්,සමහර අය ජීවතුන් අතර නෑ.හැමදෙනාටම බොහොම ස්තුතියි 😊

  • @gsayesh
    @gsayesh 3 หลายเดือนก่อน +15

    බොහොම් ස්තූතියි ආනන්ද අබේනායක සර්, මේ වගේ අති විශිෂ්ඨ නිර්මාණ නිර්මාණය කලාට මෙන්ම වර්තමාන පරපුරටත් රසවිදින්න පුලුවන් විදියට අන්තර්ජාලයට එක්කලාට..., ලක්ෂ ගණනින් නැරඹුම් එක්වේවී.❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน +12

    ලස්සනයි . දුකයි අවසාන වෙද්දී.. අද කතා වලට වඩා කොච්චර ලස්සනද. මේ වගේ කතා තව දාන්න.🎉🎉🎉

  • @sumusanju
    @sumusanju 3 หลายเดือนก่อน +1

    නියම ආදර්ශමත් නිර්මාණශීලී කතාවක්.. මෙහෙම නිර්මාණ හදන ඔලු දැන් කාලේ නෑ.. පුහු දේවල් විතරමයි දැන් තියෙන්නේ.. දේව දරුවො කතාවත් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් 🙏❤️

  • @gsayesh
    @gsayesh 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි මේ කතාව, මටත් යාන්තමට මතකයක් තිබුනා මේ කතාව රූපවාහිනියෙ විකාශය වෙද්දි, විශේෂයෙන් කාංචානා මෙන්ඩිස් ආසම නිලියක්...❤❤❤

  • @Parliment-lovers
    @Parliment-lovers 3 หลายเดือนก่อน +18

    අනේ දුකයි අදින් ඉවරයි ❤

  • @rangatithira2302
    @rangatithira2302 2 หลายเดือนก่อน +1

    දේව දරුවෝ එකත් පුලුවන්නන් දාන්නකො. ගොඩක් වටිනදා 🥰

  • @sameerasmr6217
    @sameerasmr6217 3 หลายเดือนก่อน +2

    අද කාලෙටත් එකසේ ගැළපෙන විශිෂ්ඨ නිර්මාණයක්, අර්ථවත් අදහසක් මිනිසුන් අතරට ගෙන ආ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!
    දීර්ඝායුෂ වේවා...!!
    එලෙසින්ම, අද වෙද්දි විප්‍රකාර නාට්‍ය සහ වැඩසටහන් අතරේ බොහෝ දෙනෙක් අද වෙද්දි මෙවන් කාලෝචිත, අර්ථ ධර්ම සහිත නාට්‍ය සොයමින් බලන තත්වෙට පත් වෙලා 🎉

  • @Nadeesha5678
    @Nadeesha5678 3 หลายเดือนก่อน +2

    යාන්තම් මතක කාලේ බලපු කතාවක් ..හරිම ලස්සනයි කතාව❤

  • @lishanperera1680
    @lishanperera1680 3 หลายเดือนก่อน +2

    මමත් පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්. හරිම සතුටුයි මෙහෙම ආයිත් බලන්න සැලසුවට. ❤👌👍🙏 පොඩිකාලේ මතක් උනා

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩාක් වැදගත් ආසාවෙන් බලන එකක් මම බලන්න ගත්තෙ මීනයි කාන්චනා යි නිසයි

  • @sanjulahansani5649
    @sanjulahansani5649 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්.ආපහු අපිව ඒ ලස්සන අතීතයට රැගෙන ගියාට.වටිනා නිර්මාණ මෙහෙම ආපහු බලන්න අවස්ථාව දෙනවට.❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 3 หลายเดือนก่อน +1

    Ananda sir me kathawatha hari lassanai obata thank u so much👍👍👍👍🌹🌹

  • @iktravelwithnature8863
    @iktravelwithnature8863 3 หลายเดือนก่อน +9

    දේව දරුවෝ දාන්න

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 3 หลายเดือนก่อน +1

    ❤❤Anee ewarai ne thawa paran drama ekka danna god bless you👍👍👍🇱🇰🇱🇰🌹🌹

  • @janakapriyashantha9058
    @janakapriyashantha9058 3 หลายเดือนก่อน

    මං හරි කැමති දෙවිවරැ ඉන්න කතා වලට.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 3 หลายเดือนก่อน +5

    ඒ ගොල්ලන්ටත් මුකුත්ම වෙනසක් කරන්න බැරිවුණා .225ට වගේම

  • @bagyasachintha6641
    @bagyasachintha6641 3 หลายเดือนก่อน

    😊😊😊

  • @deshanijayathilaka4078
    @deshanijayathilaka4078 3 หลายเดือนก่อน

    Thawa thbba nam hodai kyl hthenwa. Harima lassana kathawak ❤

  • @AmpareMalli-b1x
    @AmpareMalli-b1x 3 หลายเดือนก่อน +2

    දේව දරුවෝ ඕනෙ ඊලගට

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 3 หลายเดือนก่อน +3

    අවුරුදු 23කට පස්සේත් ප්‍රශ්න,සමාජය වෙනස් වෙලා නෑ.තීව්‍ර වෙලා

    • @sumusanju
      @sumusanju 3 หลายเดือนก่อน

      මටත් හිතුන එකම දේ ඒක... තාක්ෂණයෙ දියුණුව විතරයි. ඒකත් පිටරටවලට පින් සිද්ද වෙන්න. ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප සමාජ තත්වය තාමත් අවුරුදු විස් තිස් ගානකට කලින් තිබුන විදියමයි 😥

  • @sajeelakmal5127
    @sajeelakmal5127 3 หลายเดือนก่อน +1

    ඒ කාලෙ මම පොඩී .ඒත් හොදට මතකයි මේක

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @charithakalupahana1532
    @charithakalupahana1532 3 หลายเดือนก่อน +1

    Kantha Vimukthi Sanwidhana niruwath kara. Itha watina samaja paniwidayak laba dunna.

  • @lakminiwijesinghe5972
    @lakminiwijesinghe5972 3 หลายเดือนก่อน +4

    1.පහේ කට්ටිය
    2.කීටයා
    වගෙ ටෙලිඩ්‍රාමා දාන්නකො💎🦋

    • @vishwapathirana9153
      @vishwapathirana9153 3 หลายเดือนก่อน +1

      කීටයා නියමයි...

  • @DeepalKumara-g9u
    @DeepalKumara-g9u 3 หลายเดือนก่อน

    ❤😂😢😮 supiri

  • @ranganuwansrilanka518
    @ranganuwansrilanka518 3 หลายเดือนก่อน +2

    අපිට දෙන්නකෝ යුගවිලක්කුව කතාව

  • @dilsarajayaneththige9439
    @dilsarajayaneththige9439 3 หลายเดือนก่อน

    😊😊❤

  • @ammanmahasarwadewakovila735
    @ammanmahasarwadewakovila735 3 หลายเดือนก่อน

    ස්තූතියි සර්,නලු නිළියන්ගේ නම් ටික දාන්නකෝ

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r 3 หลายเดือนก่อน

    Ane ow dukai. Asawen balpu kathwk. Aye ithin mehema katha nadd😢

  • @rangikadilushan3416
    @rangikadilushan3416 3 หลายเดือนก่อน

    😢😢😢

  • @OmerTents
    @OmerTents 3 หลายเดือนก่อน +1

    අයීයො ඉවරද 😢😢😢

  • @PNSCREATIONS
    @PNSCREATIONS 3 หลายเดือนก่อน

    ❤1

  • @jaynade2248
    @jaynade2248 3 หลายเดือนก่อน +1

    දෙයියෝ සාක්කි 1 ටෙලියේ visuals වලින් 19:31 19:50

  • @laka7943
    @laka7943 3 หลายเดือนก่อน

    Elagata dewa daruwo danna...

    • @gimhaniuthpala7411
      @gimhaniuthpala7411 3 หลายเดือนก่อน +2

      ඒක දාලා තියෙන්නේ

    • @laka7943
      @laka7943 3 หลายเดือนก่อน

      ​@@gimhaniuthpala7411 e tibba thanin ay ain karala neda? Dan TH-cam na. Mata puluwan num link eka danawada? Anika kotas 4 da koheda tibbe...

  • @dilumkahandawala8402
    @dilumkahandawala8402 3 หลายเดือนก่อน

    ai 90 wala okkoma teledrama tika danne natthe ai owwa pus kanna thiyan innawada mnda

    • @deepachandani2162
      @deepachandani2162 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත.ගමන ,ප්‍රමද වැඩි ,පටලවිල්ල ,කීටයා ,ගිරිකුල අන්දරය,රයිගම් පුත්තු ,ඉසුරු සොයා ,බුමුතුරුනු ,නිරානන්දය,අබු දරුවෝ.තව කොච්චර තියෙනවා ද?

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน

    ඇත්තටම දෙවිවරු ඉන්නවද

  • @kelumdilhara9652
    @kelumdilhara9652 3 หลายเดือนก่อน

    Apo wadak na iwara una videha

  • @githmasadamali555
    @githmasadamali555 3 หลายเดือนก่อน +2

    දේව දරැවෝ පෙන්නන්නකෝ.😊

    • @SurangaSanjeewa-m2i
      @SurangaSanjeewa-m2i 3 หลายเดือนก่อน

      innako dewa daruwo pennanna..😂🤭🤭

    • @DinukaM
      @DinukaM 3 หลายเดือนก่อน

      දේව දරුවෝ teledrama eka youtube eke tibba. Wimalarathna Adhikari mahathmayage channel eke.

    • @githmasadamali555
      @githmasadamali555 3 หลายเดือนก่อน

      @@SurangaSanjeewa-m2i 🤣

    • @githmasadamali555
      @githmasadamali555 3 หลายเดือนก่อน +1

      @@DinukaM dn neh neda? Mn kotasa 6k vithara balagena yaddi passe okkoma delete krl thibba

  • @Jcbpblx
    @Jcbpblx 3 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනයි......දැන් තියෙන ලොන්ත මගුල් වගේ නෙමෙයි......හරිම අර්ථ සම්පන්නයි...

  • @Crypto_Trend
    @Crypto_Trend 3 หลายเดือนก่อน

    දේව දරුවෝ දාන්න

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasanthapushpakumari2921
    @wasanthapushpakumari2921 3 หลายเดือนก่อน

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshanlakshan7147
    @lakshanlakshan7147 3 หลายเดือนก่อน

    ❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @mihiridilhani4670
    @mihiridilhani4670 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz 3 หลายเดือนก่อน