Ahas - අහස් | Episode 36 | 2024-10-18 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Ahas - අහස් | Episode 36 | 2024-10-18 | Hiru TV
    සතියේ දින පහේම සවස 6.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4cJkwL
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Ahas #අහස් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AhasHiruTV

ความคิดเห็น • 35

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 2 ชั่วโมงที่ผ่านมา +9

    මලිතිගෙ අම්ම බයයි එයාට වැරදුන වගෙ මලිතිටත් එහෙම වෙයි කියල 😢

  • @chandaniperera5734
    @chandaniperera5734 51 นาทีที่ผ่านมา +2

    අමිමා දුව හදන්න කලින් අමිමා හැදිලා ඉන්න ඇපරයි

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 ชั่วโมงที่ผ่านมา +5

    අහස් සීයා සහ ඩේමියන් කතා කරමින් ඉන්නේ රාධා ගැනයි. රාධා වෙනුවෙන් යම් දෙයක් කරන්න අවශය බව ඩේමියන් කියයි. මේ අතරේ කුසුම් ගේ ඇතුලේ ඇඬූ බව ජයදේව අගවයි. ජයදේව මලිතිට ද එළියට යන එක සීමා කරයි. නමුත් අද නිර්මාල්ව ගමේ දී මලිති හමුවෙයි. මලිතිට තනි තීරණයක් ගන්න බැරි බව නිර්මාල්ට කියයි. නිර්මාල් සහ මලිති කතා කර කර ඉන්න බව කුසුම් දකී. අද කුමක් වෙයි ද?...
    අද මෙතැන් සිට අහස් බලන්න ඔයාලත් එක්වන්න...

  • @WasanthaAmarasingha-ee1uk
    @WasanthaAmarasingha-ee1uk 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔන්න .අපි ආවා.අහස්බලන්න❤❤❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 ชั่วโมงที่ผ่านมา +12

    මලිතිගෙ අමිමට වලවි උස්නෙ ගාහල.පත්තිනෙ අමිම වෙන්න හදනව.බලන්නකො තාත්ත කවිද කියල දැනගත්තට පස්සෙ මලිතී පටන් ගන්නෙ.😱😱😱😱😱

    • @NadikaNadi-zu7ht
      @NadikaNadi-zu7ht ชั่วโมงที่ผ่านมา

      මගෙ නමත් මලිති උනාම😢

    • @sumithperera5903
      @sumithperera5903 ชั่วโมงที่ผ่านมา

      😂

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා එහෙම කියන්න එප.මලිතිගේ.අම්මා බයයි එයාට උනා වගේ.වෙයි කියලා ඒකයි

  • @girigama2166
    @girigama2166 ชั่วโมงที่ผ่านมา +2

    Ahasge yaluwo set eka kisima gathiyak na.thaththalage set ekakwage.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ชั่วโมงที่ผ่านมา +3

    සින්දුව අයින් කරල කතාව දැන්ම නම් හොදයි...

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ชั่วโมงที่ผ่านมา

    මලිතිගේ .අම්මා බයයි එයාට වෙච්ච දේ දුවටත් ඒ කියලා.රාජා ඉක්මනටම කතා කරයි🤲🤲❤

  • @BlackyM25
    @BlackyM25 2 ชั่วโมงที่ผ่านมา +4

    අහස් බලන සෙට් එක මලිති ඇයි නැවතුනේ හට් එක ගාව අම්මා එන්න කලින් කුඩෙත් ඉහල ගෙන ගෙදර ගියානම් ඉවරයි නේ

    • @NadikaNadi-zu7ht
      @NadikaNadi-zu7ht ชั่วโมงที่ผ่านมา

      මෙ මලිතිට තියෙන මොලේ ඒ මලිතිට නැ වගේ

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 ชั่วโมงที่ผ่านมา +3

    විස්තරේ ලස්සනට පත්තරේ

  • @RaviRavi-rr3vl
    @RaviRavi-rr3vl 2 ชั่วโมงที่ผ่านมา +2

    අපිත් ආවා

  • @vijasundara3054
    @vijasundara3054 53 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤radata...ahsta...jawaea..radag..thatha...miuymi❤❤❤❤rajui...niuymi❤❤

  • @YibinShao
    @YibinShao 6 นาทีที่ผ่านมา

    අම්මත් රස්සාව හරියට කරන් හිටියනම්. මලිති කෙනෙක් නැහැනේ 🤣

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi ชั่วโมงที่ผ่านมา +1

    ශෙරිල්ට පාඩමක් උගන්නන්නෙත් කෙවින්ම තමයි 😂

  • @sachi-b5r
    @sachi-b5r 27 นาทีที่ผ่านมา

    යලුවනේ කට්ටියම එකතු වේලා like කරන් යමු කෝ😔😥

  • @sanduninayanathara4836
    @sanduninayanathara4836 2 ชั่วโมงที่ผ่านมา +3

    එතකොට කුසුම් වෙන මිනිහෙක් ග්න හිතන එක හොදයිද

    • @nayanakumari7476
      @nayanakumari7476 ชั่วโมงที่ผ่านมา

      ඒ අම්ම එයා කැමති නැ මොනව උනත් දරුවටත් එහෙම වෙනවට

  • @vijasundara3054
    @vijasundara3054 ชั่วโมงที่ผ่านมา

    Mathaiga....amma...niuym...yaluia...gahan...pathain...eidakin...kata...loue...akka...❤❤😂😂😂😂😂malitha...oya...baya...wana..appa

  • @W.sFanando
    @W.sFanando 59 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤🙏🏻🙏🏻

  • @nayanakumari7476
    @nayanakumari7476 ชั่วโมงที่ผ่านมา

    ඒත් අම්ම කෙනෙක් එයට උන දෙ මලිතිට වෙනවට් කොයි අම්මා කැමති සමහර අයනම් එහෙම වගෙ මෙව බලද්දි එක අතකට ඇත්තනෙ තැන් තැන් වල ඔහොම ඉදල එයට උනා වහෙ උනොත් මලිතිගෙ තාත්ත වගෙ පිරිමි ජම්බෙයිද නැනෙ අම්ම කෙනෙක් උනාම එහෙම තම

  • @peshalapela8136
    @peshalapela8136 6 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤😢😢😢😢😢😢

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 ชั่วโมงที่ผ่านมา

    අනේ රාධ ට ඉක්මනට කතා කරන්න පුළුවන් උනොත් හොදයි ❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ชั่วโมงที่ผ่านมา

    very nice❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😊🎉🎉🎉🎉

  • @RandoliRanaweera
    @RandoliRanaweera 2 ชั่วโมงที่ผ่านมา

    ❤😮😊🎉

  • @thilinihansika4535
    @thilinihansika4535 2 ชั่วโมงที่ผ่านมา

    Ara biththiye picture ada wenas welane

  • @himayasindupissi
    @himayasindupissi ชั่วโมงที่ผ่านมา

    Me mokada denna tibune kude kedenna

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 40 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤