Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 105 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @deepakalyani-x7v
    @deepakalyani-x7v 57 นาทีที่ผ่านมา +6

    😊 කතාව හරිම ටිකයි කයල හිතෙන්නෙ කාටද රබර් උනත් ඔහෙ බලමු නේද ❤❤❤❤

  • @HemanthiAberathna
    @HemanthiAberathna ชั่วโมงที่ผ่านมา +5

    ගැහැණු කෙනෙක් විවාහ වෙලා විවාහය අවුල් වෙලා කියලා දැන ගත්තොත් ගොඩක් අවස්ථාවාදී සල්ලාල පිරිමි බලන්නෙම ඒ ගෑණු කෙනාව කොහොම හරි නම්මගන්න පුළුවන්ද කියලා.මේක තමයි සමාජයේ යතාර්ථය ගෑණුන් කියන්නෙ පිරිම්න්ගේ අතකොලුවක් කියලා සම හර අමන තිරිසන් පිරිමි හිතාගෙන ඉන්නෙ

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 ชั่วโมงที่ผ่านมา +5

    ජනක කුඹුකගේ මහාචාර්ය ⁣කෙනෙකුට ත් උදයන්ති කුලතුංග විශ්ව විද්‍යා ල ශිෂ්‍යාවකට ත් ඉන්න ලස්සන නාට්‍යක් තියෙනව නම මතක නැහැ එක දෙන්න

  • @deepakalyani-x7v
    @deepakalyani-x7v 34 นาทีที่ผ่านมา

    බැදදේ කුලවමිය ගොළු තාත්තා විස්මය මේ නාට්‍ය ලස්සනයි

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc 2 ชั่วโมงที่ผ่านมา +7

    අනේ දෙයියනේ විනාඩි 10 යි කතාව 😢😢

  • @nimmim704
    @nimmim704 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි මේ විනාඩි 10ක් විතර පෙන්නන්නෙ? අපිව සෙල්ලමකට ගත්තද?

  • @sunithafernando7638
    @sunithafernando7638 26 นาทีที่ผ่านมา +2

    සුසිලාට වඩා කොයිතරම් ගුනයහපත්ද මේ අක්කා

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari ชั่วโมงที่ผ่านมา +4

    මේකේ සමහර අවස්තා අසාමන්‍යයි............
    නිරන්ජලා කොහොමහරි කොල්දලා බලන්න ඕනනේ දනංජය ආවද කියලා........????
    අරයා හොයන්න ට්‍ර්‍ය්‍යි කරණකොට
    මෙයා පස්ස ගහනවා.......
    විකාරයක් වෙලාවකට........
    පොඩි වෙලාවක් දාලා ඇදන් යනවා කතාව........!

    • @nayanadarshani8028
      @nayanadarshani8028 ชั่วโมงที่ผ่านมา +1

      බොරුවට කතව අද්දන්න දාන දේවල්. මේ කතාව මටනම් මඩ පුවක් වගේ. ඔහේ එකතැන පල්වෙනවා. විනාඩි 5 , 10 දදා කොටස් 200 ක් විතර අද්දය්. බිස්නස්නේ.

    • @Sanjayapradeep-q1s
      @Sanjayapradeep-q1s ชั่วโมงที่ผ่านมา +1

      Dhananjaya නෙමෙයි .madawa

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ชั่วโมงที่ผ่านมา +3

    තව විනා 2 යි යාලුවනේ කතාව බලන්න එන්න හැමෝම 🙏❤️❤️❤️🥰🥰🥰

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
      බලන්න දැන් නෙවැ ආවෙ ස්තුතියි ආරාධනයට😊

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 ชั่วโมงที่ผ่านมา

    පව් අප්පා නිව්ටන්,ඒකා අසරනයා,වදක බාරිය එක්ක මේ මනුස්සයා විදින දුකක්.

  • @aradhana8006
    @aradhana8006 26 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් කතාව ඇදෙනවා හොදටම වැඩියි.😢

  • @mallikaperera3524
    @mallikaperera3524 ชั่วโมงที่ผ่านมา

    මිනිසුන් ගෙ බලුකම හොඳ ට පෙය්

  • @r.adikaram30
    @r.adikaram30 40 นาทีที่ผ่านมา +1

    මේ මිනිහාත් ( උක්කුවා ) හොඳට රඟපානවා නේද?

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ชั่วโมงที่ผ่านมา

    අන්තිමට නිරංජලාට අරක්කු පෙරන්නත් වුනා.😢😢😢

  • @mihiridilhani4670
    @mihiridilhani4670 2 ชั่วโมงที่ผ่านมา

    එන්න යාලුවනේ කතාව බලන්න ❤

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 2 ชั่วโมงที่ผ่านมา

    හැබැයි මේ වගේම ලොකේෂන් ලස්සන එකක් කතාවත් ලස්සන එකක් දාන්න 😍

  • @Somasiri-d7d
    @Somasiri-d7d 51 นาทีที่ผ่านมา

    Winadi deken katawa iwarai

  • @ranjanimanike1341
    @ranjanimanike1341 ชั่วโมงที่ผ่านมา

    ආවා මැණික

  • @kumuduniperera
    @kumuduniperera 2 ชั่วโมงที่ผ่านมา +2

    Kathawa deweni inimata deweni ne.digama digai😂😂

  • @chandaniilankoon3981
    @chandaniilankoon3981 42 นาทีที่ผ่านมา +1

    Dannam kammali balanna

  • @KumuduniKavii
    @KumuduniKavii 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ කස්ටිය

  • @sellakkaraya574
    @sellakkaraya574 ชั่วโมงที่ผ่านมา +2

    කරැනාපාලෙයා පස්සෙන් යන්නම මිනිහා අර කෝටිපති දනංජයටත් බැ කියල

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ชั่วโมงที่ผ่านมา

    කරුණාපාල නෙමෙයි,තට්ටපාල 😅

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 2 ชั่วโมงที่ผ่านมา +1

    Matanam daen vikarayak

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 ชั่วโมงที่ผ่านมา

    සාගරය පරදා ,ලස්සන පරණ කතාවk යනවා ,යාලුවො balanavada

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz ชั่วโมงที่ผ่านมา

    දැන් තමයි අාවේ 8:7

  • @MR-wn5yi
    @MR-wn5yi ชั่วโมงที่ผ่านมา

    මටත්

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 24 นาทีที่ผ่านมา

    ❤❤❤❤