Onna adath video eka dapu gaman beluwa akki mama ane ai video danna parakku une video ekak danakanmai hitiye ane akki oyge muna pennanne nette ai ane kata hada nam lassanai munath ee wagema lassana atii shedha babawa matak kala kiyanna good luck akki
Beautifully done❤, you are a very talented and a creative young lady, a good example for our young generation as well as for all of us not to waste time but to make use of the time to do something useful and creative. Good luck to you 💟
වාවු හරිම ලස්සනයි ගැහැනු ලමයෙක් විවදිහට හැම දේම අර පිරි මැස්මෙන් පාවිච්චි කරලා තමන්ගේ room ලස්සන කරගත්තා. කාන්තාව ක් විදිහට හරිම ආඩම්බරයි.
Thank you so much
Adarei godariyak 🥰😘
හරීම ලස්සනයි .ඔයා අරපිරිමැස්මෙන් වැඩකරන දක්ෂ කෙනෙක් .ඔයාගෙ හැමවැඩක්ම සාර්ථක වේවා
❤️❤️❤️
ඔයාගේ කටහඩ හරි අහිංසකයි ආසයි අහන් ඉන්න ...❤❤❤
සතුටුයි ඔයා ගැන සරල ජීවිතයක් ගත කරන ඔයා හැමෝටම ආදර්ශයක්❤❤❤❤
Thank you so much
Adarei godariyak 🥰😘
Ai oya sankeerna jiwithyk da gatha krnne😮
❤
ඔයා ගේ නිර්මාණ ශක්තියට තෙරුවන් සරණයි🙏🙏🙏
Hareema lassanai room eka.oya hareema talented onama dekata..God Bless you
Thank you so much
Adarei godariyak 🥰😘
Harima lassanai useful ❤❤❤❤
Niyamai lassana wadak💓👌👍💞
ඔයා හරිම creative නංගි. හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගෙ වැඩ❤️❤️❤️ ආදරෙයි❤️❤️
Thank you so much
Adarei godariyak 🥰😘
These ideas are so useful. Just subscribed .. good luck !!
හරිම ලස්සනයි.ඔයා කතා කරන විදිහත් හරි ලස්සනයි
Onna adath video eka dapu gaman beluwa akki mama ane ai video danna parakku une video ekak danakanmai hitiye ane akki oyge muna pennanne nette ai ane kata hada nam lassanai munath ee wagema lassana atii shedha babawa matak kala kiyanna good luck akki
Adarei godariyak darling 🥰😘
Niyamai nangi.lassana sarala room akak👍👏
Thank you so much
Adarei godariyak 🥰😘
Harima lassanai nangi.oyage videos man ekakwath magarinne ne.harima watinawa.thawath mee wage videos aran anna.all the best dear ❤❤❤❤
Thank you so much
Adarei godariyak 🥰😘
Masha allah❤
Thank you so much
Adarei godariyak 🥰😘
Eththatama godak lassanai❤
Thank you so much sis
Adarei godariyak 🥰😘
Mata thiyenne poranuwak ekka parana kitchen ekak.oya volg eka anuwa hadaganna kiyala dunnata thanks.❤❤❤💐💐
Thank you so much
Adarei godariyak 🥰😘
Superb
Ma sha allah
මාත් ආසයි විදිහට කාබරේ හදා ගන්න එත් කම්මැලි ඔයා ගැන සතුටුයි මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට තැන්ක්ස්
Harima lassanai.oya harima creative.❤
ඒක පට්ට🤩❣
🎉❤ great job soooo creative.fineal look is awesome 👍
Wow ❤ .ane eka nam maru nangi
Thank you so much
Adarei godariyak 🥰😘
Masha Allah ❤️ amazing work 🔥 Uffff
Thank you so much 🥰😘
ගොඩක් ලස්සනයි .. ඔයා අඩු මුදලකින් ලස්සනට නිර්මාණාත්මක ව වැඩ කරනවා...
Thank you so much 🥰😘❤️
Nangiyo oyage ediripath kirima harima sathutoii .
Wow😮
Marama lassanai 💕💕
Oya harima creative ❤
Creative interior deco
Keep ot up.
Thank you so much 🥰😘❤️
MashaAllah you are so talented and very creative ❤
Jazakallah sis
Adarei godariyak 🥰😘
Wow ❤
අද vedio එක හරිම ලස්සනයි.ගොඩක් අගය කරනවා ඔයාගේ මේ වැඩ.අඩු මුදලකින් ලස්සන වැඩක්.ඔබට සුබම සුබ දවසක්.ස්තූතියි.!!! 👍👍👍
Thank you so much
Adarei godariyak 🥰😘
Masha allah👍
හරීම ලස්සනයි😍👍
Maa shaa allah nice vlog. Love from Dubai❤
Thank you so much sis🥰😘❤️
Simply beautiful
Thank you so much darling 🥰😘
Beautifully done❤, you are a very talented and a creative young lady, a good example for our young generation as well as for all of us not to waste time but to make use of the time to do something useful and creative.
Good luck to you 💟
Thank you so much
Lots of love ❤️❤️❤️
Good job Saida sister❤❤❤❤
Supiri 👍 Insha Allah you have great future dear ❤️🥰
Thank you so much 🥰😘
Best Nangiyooo
Harima lasssanai
Wooow ❤
Mn sinhla..eth oya hari shok.lassani.නිහතමානී❤
Woow! What a nice and important video!!❤❤
Thank you so much 🥰😘❤️
Beautiful
Thank you so much 🥰😘
Wow❤️ Good luck
Thank you so much
Adarei godariyak 🥰😘
හරිම ලස්සනයි අක්කේ ❤💖
Multi talent kenek oya. Love you 💕 nanga
Thank you so much
Adarei godariyak 🥰😘
ඔබ හරි දක්ෂ කාන්තාවක්
💐💐💐👍
ඔයා ඇත්තටම ගොඩක් දක්ශයි හරිම ලස්සනයි කාබරේ🥰
A girl with creative hands SAIDHA❤❤
Thank you so much
Adarei godariyak 🥰😘
Lassanai hoda adhs tikak
Thank you so much
Adarei godariyak 🥰😘
Harima lassani 👍
Thank you so much
Adarei godariyak 🥰😘
Akke wall art ekata use kare pona paint da?
Valuable antique table.
Creative interior. Well done❤
Thank you so much 🥰😘❤️
Very nice room ❤
ඔයා නම් මාරයි.. ❤
අක්කා නම් superb ❤️😍
Good job keep it up dr
Thank you so much 🥰😘❤️
Beautiful vlog 🎉
Thank you so much 🥰😘❤️
Nice vlog
Thank you so much 🥰😘
Beautiful room nice sister god bless you ❤️🙏
Thank you so much 🥰😘❤️
🎉 congratulations sister 🎉
Thank you so much bro🥰
Hrim lassanai akke❤️
Thank you so much nangi
Adarei godariyak 🥰😘
Very nice.sis ❤
Most beautiful room makeover ❤
Thank you so much 🥰😘❤️
Shook akki oya❤
❤️❤️❤️
Beautiful ❤
Thank you so much 🥰😘❤️
වාව් වාව්.ඔයානම් හරිම දක්ශ කෙල්ලක්.ජය වේවා ❤
Thank you so much
Adarei godariyak 🥰😘
මාර අරපිරිමැස්මක් ඔයානම් හරිම දක්ෂයි ඒ වැඩ වලට❤
🥰🥰😘😘
ලස්සනයි ❤❤❤😊😊
Thank you so much sis🥰😘
Nangi it s perfect
Thank you so much akki🥰😘
හරිම ලස්සනයි තියෙන දේවල් උපරිම ප්‍රයෝජනයට අරන් ඔයා room එක හදාගෙන තියෙනවා..හරිම ආසාවෙන් බැලුවා අක්කේ අදත් video එක..❤😊
Thank you so much
Adarei godariyak 🥰😘
@@saidasvlogs akki oya kamathi nm mage channel ekatath sahayogayak denna 🤭
Maram lassenaii nangi❤❤❤❤❤❤
Thank you so much 🥰😘❤️
ඇත්තටම ගෑනු ලමයෙක් විදිහට මට මාර ආඩම්බරයි අක්කි ගෙන ❤❤
Thank you so much
Adarei godariyak 🥰😘
@@saidasvlogs ♥️
Super ma😊
Thank you so much sis🥰😘
පොඩි කෙල්ලන්ගෙ ව්ලොග්ස් මම වැඩිය බලන්නෙ නෑ.ඒත් ඔයාගෙ ව්ලොග්ස් වලින් මම ගොඩක් දේවල් ගන්නව .ලස්සනයි ගොඩක්
Thank you so much
Adarei godariyak 🥰😘❤️
😍😍👍
හරිම ලස්සන හරිම පිලිවලට තියෙනවා.
Thank you so much 🥰😘❤️
💙
❤❤❤
👍
Mashaallah.......very beutyfuuuuuuuuull dear.💞💞💜️💜️💚💚💛💛💞💞
Jazakallah sis
Adarei 🥰😘
අපිත් ගොඩාක් ආදරේයි පැටියෝ ඔයාලට .💚💚💚💛💛💛💝💝💝
♥️♥️♥️♥️
ඔයා ගැන,ගොඩක් ආඩම්බරයි අක්කෙ...❤😍
Thank you so much darling
Adarei godariyak 🥰😘
@@saidasvlogs දවසක ඔයාව හම්බ වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නව මම ❤
ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් ❤
Thank you so much 🥰😘❤️
ඔයා හරිම සරල ගොඩක් හොද කෙනෙක් අක්කා❤❤
Thank you so much darling 🥰😘❤️
ගොඩක් ලස්සනයි . මල් පෝච්චි ටිකක් නම් මාත් හදාගන්න ඕනෙ ඒ විදිහට
Thank you so much 🥰😘❤️
Harima lassanai nangi oyage room eka hadala iwara unama look eka.
Nangi oya wooden table eke gapu white colour paint eka mokakda ?
Ewagema cement pots wala gapu white colour paint eka mokakda
Acrylic anamal paint akki
Cement pot ekatath ekamai mang use keruwe
Adarei godariyak 🥰😘
@@saidasvlogs 😊 thank you nangi
🎉🎉🎉🎉🎉
Mamath me wage creative girl thamai ane
❤❤❤❤❤❤❤❤❤❤
ඔයා හරිම දක්ශ ලමයෙක් ❤❤❤
Thank you so much
Adarei godariyak 🥰😘
❤❤❤🎉🎉🎉
වෝල් ප්‍රින්ටස් ඩව්න්ලෝඩ් කර ගත්තේ මොකෙන්ද නංගි. ඒක හරිම ලස්සනයි. ඔයාගේ වැඩ ගොඩක් ලස්සනයි. පිළිවෙලට හැමදේම කරගන්නවා. සතුටින් පරිස්සමින් ඉන්න නංගි
Pinterest app eken kyala kiuwe eya.🤗
Printerest app eken akki
Adarei godariyak 🥰😘❤️
@@saidasvlogs thanks නංගි. ඔයා හරිම හොද කෙනෙක්. හැමදාම ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න නංගි. හැමදාම වීඩියෝ දාන්න
මගෙ ලැන්වේජ් ක්ලබ් එකට ලොකු අයිඩියා ටිකක් ගන්න පුලුවන් උනා තෑන්ක්ස් අක්කි❤
Adarei ❤️❤️
ඇත්තටම ලස්සනයි ❤ඔයාගේ අනිත් චැනල් එකේ නම මොකක්ද ?
Saida Art and Crafts akki🥰
ගොඩාක් කාලෙකින් මගෙ අක්කි😻❤️ මාර ලස්සනයි විඩියො එක❤️ ලක්ශෙට තව පොඩ්ඩයි අක්කියෝ🥺 ගොඩාක් සතුටුයී❤️අක්කිගෙ අම්මා ගොඩක් වාසනාවන්තයී අක්කි වගේ ලමයෙක් ලැබෙන්න❤️
Thank you so much darling
Adarei godariyak 🥰😘
@@saidasvlogs ❤️😘
Chuti babai ammai❤❤❤❤❤
❤️❤️❤️