ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 109

  • @thilinichathurika1534
    @thilinichathurika1534 หลายเดือนก่อน +11

    හොදට වවන්න දන්න තාත්තා කෙනෙකුයි එවා රසට ගුනට උයන්න දන්න අම්මකෙනෙකුයි ඉන්න කොට එ දරුවො හරිම වාසනාවන්තයි❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 หลายเดือนก่อน +4

    ලස්සනයි පුතේ video එක ,සතුටෙන් වගාව බැලුවා ...❤

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ආන්ටී ❤️

  • @niroshakandage2465
    @niroshakandage2465 2 หลายเดือนก่อน +4

    හරිම ෂෝක්‌ ඔයාගේ වගාව

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @esandir2249
    @esandir2249 14 วันที่ผ่านมา

    ගොඩාක් ආසාවෙන් ඔයාලගේ වගාව බැලුවා..හරිම සතුටුයි..

    • @maheshikasdiary
      @maheshikasdiary  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 หลายเดือนก่อน +2

    බලන්න ආසයි

  • @swarnafernando9316
    @swarnafernando9316 หลายเดือนก่อน +3

    වගාව තව තවත් සරු සාර වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @roseweerasinghe9110
    @roseweerasinghe9110 27 วันที่ผ่านมา

    Wow beautiful garden!❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  21 วันที่ผ่านมา

      Thanks for visiting ❤️

  • @ChamilaDavika
    @ChamilaDavika หลายเดือนก่อน +1

    නියමයි අක්කේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න අක්කේ 👍

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා ❤️ඔයත් පරිස්සමින් ඉන්න

  • @ruthsharmalee3878
    @ruthsharmalee3878 หลายเดือนก่อน

    Very good , God Bless You ..❤❤

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +1

    ඇත්ත වැස්ස නිසා මෙදා පාර මාත් වගා කලේ නැ වැඩිය ,එත් කැරට් ,බීට් ,,අමු මිරිස් ,වම්බටු සුදු ලූණු වට්ටක්කා වගා කරා ,
    මට දැන ගන්න පුලුවන් ද කෙල් කියලා කියපු දේ ,මන් අහලා නැ දැක්කෙත් අද ,grazie buon Orto

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      කේල් වලට ඉතාලියෙන් කියන්නේ cavolo Ricccio කියල්ලා.හරිම රසයි මැල්ලුම..

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      Cavolo Riccio කාවොලෝ රිච්චෝ

    • @madusankakurera1218
      @madusankakurera1218 หลายเดือนก่อน

      @@maheshikasdiary එකනම් හරි grazie 😘👍

  • @pulasivillage
    @pulasivillage หลายเดือนก่อน +1

    අනේ දකිනකොට ආසයි❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @sigithinethu7868
    @sigithinethu7868 หลายเดือนก่อน

    Harima lassanai nangiye oya elavalu wagava.i thiliye idalath wadaa karanna puduma hayiyqk rhiyenne..mama harima asai nqngiye wagavan walata..mama ahansabedaye hedala inne..eth sathurui wagavan walatq..siyalu yahapath balaporothu itu wevaa..nqngiye..theruwan saranqi..

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      අනේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ස්තූතියි ❤️

  • @JanakaSusantha-od7ku
    @JanakaSusantha-od7ku หลายเดือนก่อน +1

    🎉

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 หลายเดือนก่อน +1

    Beetroot leaves Mallung with some scraped coconut is very tasty too.
    You are very talented 🎉❤

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      Good to know! I'll try it next time 😀

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 2 หลายเดือนก่อน +1

    Ape punchila inneth italy vla milan vla.❤😊. Love ur vidieos .❤❤❤❤.subscribed ❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      සතුටුයි.❤️

  • @madhushikahettiarachchi3397
    @madhushikahettiarachchi3397 2 หลายเดือนก่อน +1

    How to prevent from insects and wild plants and how you put fertiliser to plants. Give some advice for who loves agriculture

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      For pests I'm using Neem oil ,for weeds since I have a small garden I can remove them by hand

  • @user-sb5me9kx7u
    @user-sb5me9kx7u 2 หลายเดือนก่อน +1

    Godak hoda wadasathank karanawa

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +2

    කොහෙද තියෙන්නේ අපිටත් ගන්න පුලුවන්ද මම බැල්කනියේ ගොටුකොළ මුකුණුවැන්න එහෙම හොදට හිටවල තියනවා

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      අනේ මමත් හරි ආසයි ගොටුකොල වවන්න ඔයා ඇට දාල ද පැල කරගත්තේ?

    • @WhiteFF1245
      @WhiteFF1245 หลายเดือนก่อน

      Gotu kolanam mul walim palawenne dear

  • @user-qb8ze1nr5g
    @user-qb8ze1nr5g หลายเดือนก่อน +3

    මමත් ඉතාලියේ වෙරෝනාවල නගර සභාවෙන් ලැබුණු පර්චස් එකක වගේ බිම් ප්‍රමාණයක මෙච්චර කල් වගා කලා ගිය අවුරුද්දෙ වෙරෝනා සෑහෙන කොටසකට එළවළු බෙදලා දුන්නා නමුත් මෙදා පාර අර බිම් ප්‍රමාණයට අමතරව මගේ පුතා වෙරෝනාවලින් පිට ගත්ත ඉඩමක මම ටිකක් වැඩිපුර වගා කලා නමුත් මෙදා වැස්ස නිසා වගාව සාර නැහැ අපි ලබන අවුරුද්දේ ටිකක් වැඩිපුර එළවළු ටිකක් කමු

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ඔවු අනේ මෙදා පාර වැස්සට අපෙත් පැල ඔක්කොම සවුත්තු උනා වම්බටු තක්කාලි දෙවෙනි පාරත් පැල ගෙනල්ල හිටවන්න උනා, වැඩිපුර එළවළු කල් තියාගන්න උත්සහ කරන්න අපි ගොඩක් වෙලාවට අවුරුද්දම කනව සමර් එකේ වවන එළවළු. මගේ කරපු පරණ වීඩියෝ ඇති බලන්න. Grazie ❤️

    • @nauttuduwadeepal5456
      @nauttuduwadeepal5456 หลายเดือนก่อน

      Excellent work

    • @user-qt8zj5cd7f
      @user-qt8zj5cd7f หลายเดือนก่อน

      Help ekak denna beda ithali enna

  • @pathmamalani6702
    @pathmamalani6702 2 หลายเดือนก่อน +2

    Babalata kama wel saha ganna than kama hadana videos tikak dannako budusaranai dewipihitai

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගන්න තියෙන තැන් කිව්වේ ?

  • @malshankawi818
    @malshankawi818 หลายเดือนก่อน +2

    Karat wala parataraya wadi

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. කැරට් පේලියට ඇට දාල හදා ගත්තේ පැල පොඩී කාලේ වැස්ස නිසා ගොළුබෙල්ලන් ගෙන් බේර ගන්න ගොඩක් අමාරු උනා අතරින් පතර ගොලුබෙල්ලෝ කාපු නිසා සමහර තැන් හිස්

  • @chintagoonatilleke3853
    @chintagoonatilleke3853 26 วันที่ผ่านมา

    Very nice

  • @dinunilmini7208
    @dinunilmini7208 2 หลายเดือนก่อน +2

    In love your vegetable garden, අක්ක ලන්කාවෙන් එලවලු ඇට ගේන්න පුලුවන්ද airport එක හරහා

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน +1

      ඔවු එළවළු ඇට ගේන්න නම් ප්‍රශ්නයක් නෑ

  • @baderalhloo3349
    @baderalhloo3349 หลายเดือนก่อน +1

    ඔයාගේ වගාව ආසයි නංගී බලන්න මම කුවෙට්

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ athgune හොඳයි ❤

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน +1

      මගේ හස්බන්ඩ් තමා වගා කරන්නේ

    • @chinthasenadira3220
      @chinthasenadira3220 2 หลายเดือนก่อน

      Husband ge අත්ගුනේ

  • @Manu_unitario
    @Manu_unitario 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි
    මම මිලානෝ ඉන්නේ
    ඔයාව හදුනා ගන්න හරි ආසයි
    හරි නිස්කලංක පරිසරයක නේද ඉන්නේ ඔයාලා
    දෙව් පිහිටයි

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ඔයාලට හොදට යවන්න පුලුවන් ලංකාවෙ ඉන්න අයට වඩා සතුටුයි බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💝💝💝💝💝

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @ChrishoFernando
    @ChrishoFernando 2 หลายเดือนก่อน +2

  • @dinushadilrukshi7646
    @dinushadilrukshi7646 16 วันที่ผ่านมา

    සුකිනි වල කොළ මැල්ලුම් හදන්නැද්ද? වට්ටක්කා දලුවගේ.

    • @maheshikasdiary
      @maheshikasdiary  16 วันที่ผ่านมา

      දන්න විදිහට නම් නෑ

  • @RuwinaNiroshanie-vf5wz
    @RuwinaNiroshanie-vf5wz 2 หลายเดือนก่อน +1

    harima lassani

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 7 วันที่ผ่านมา

    ❤❤❤Lassanai akke

  • @user-us7oi3xh5w
    @user-us7oi3xh5w หลายเดือนก่อน +1

    ❤❤

  • @user-yq8me2zf2z
    @user-yq8me2zf2z หลายเดือนก่อน +1

    ඔබගේ උත්සාහය අගේ කරමි

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @landaalsar793
    @landaalsar793 2 หลายเดือนก่อน +2

    පුතේ සබන් කුඩු දියකරලා ගස්වලට ඉන්න සත්තු යනවා

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි එහෙමත් කරලා බැලුවා ❤️

  • @kasunikodagoda366
    @kasunikodagoda366 2 หลายเดือนก่อน +1

    ❤❤❤ lassanai akki

  • @user-qe9ji3wj1d
    @user-qe9ji3wj1d 2 หลายเดือนก่อน +1

    Kiyanna asai adarei wagawata frees karana vidiha kiyadenawada

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      වීඩීයෝ එකක් ගේන්නම් ස්තූතියි ඔයාට ❤️

  • @Ourlifescript
    @Ourlifescript หลายเดือนก่อน +1

    ❤❤❤

  • @buddhininimasha6401
    @buddhininimasha6401 2 หลายเดือนก่อน

    Akka vegetables freeze karana widiya video ekk hadanko 😊

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ඉක්මනින් ගේන්නම් ❤️

  • @kaveeshakavindiya7008
    @kaveeshakavindiya7008 2 หลายเดือนก่อน +2

    Oyala koheda akke italy wala inne

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      මම ඉන්නේ basiano නංගී

  • @ashininimesha9801
    @ashininimesha9801 2 หลายเดือนก่อน +1

    ❤🌱🤗

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mysam1560
    @mysam1560 2 หลายเดือนก่อน +1

    Ane asai eten vedeyo aka satuten baluwa ara maitawo enna pala teka galawala danna nathnam abeth boga walata bo wenawa.

    • @maheshikasdiary
      @maheshikasdiary  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි උපදෙසට.අද ඔක්කොම ගැලවලා එතන තක්කාලි පැල දෙකක් ඉන්දුවා ❤️

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 หลายเดือนก่อน +1

    💐💐💐💐👍👍👍🙏🏻

  • @inokafernando340
    @inokafernando340 2 หลายเดือนก่อน +1

    ❤😘😘

  • @HelanMalini-en1sw
    @HelanMalini-en1sw 2 หลายเดือนก่อน +1

    Vagavahremalassanaee

  • @piumikamadushani8103
    @piumikamadushani8103 2 หลายเดือนก่อน +1

    Harima asai dekkama. Oyala organic wagawakda karanne

    • @maheshikasdiary
      @maheshikasdiary  2 หลายเดือนก่อน

      ඔව් Organic වගාවක්.ගොඩක් ස්තූතියි

  • @nusrarawshan2286
    @nusrarawshan2286 29 วันที่ผ่านมา

    Clear madi

  • @sagarikadesilva8949
    @sagarikadesilva8949 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @HashanLayantha
    @HashanLayantha หลายเดือนก่อน +1

    🙏🙏🙏🏠🏠🏠🙏🙏

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 หลายเดือนก่อน +1

    ❤❤

  • @amaavlogs20
    @amaavlogs20 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @niroshafernando6972
    @niroshafernando6972 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน

    ❤❤❤