කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 3.6K

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +311

    වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෝ...ලෝකේ කොහෙ ගියත් ලංකාවේ නම රැක ගන්න දරුවෝ...♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +9

      🥰🥰🥰🥰

    • @JanakaSenanayake-w7l
      @JanakaSenanayake-w7l ปีที่แล้ว +4

      Na ehemanam Dan sathiyak withara athi Lankawe kattiyak pihiyakin randukarala pihiyakin anala marune Lankawe nama kohe giyath kanawa😥😥😥

    • @lakmaliudayangani2600
      @lakmaliudayangani2600 5 หลายเดือนก่อน

      😊​@@serisaranna

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน +35

    පුතාට තෙරැවන් සරණයි, දැක්කාම හරි සතුටුයි.මේ වගේ දරැවො හදපු දෙමව්පියන්ට බොහොම පින්.

  • @aravinda119
    @aravinda119 ปีที่แล้ว +78

    කියන්න වචන නැහැ රටින් ගිය උබලා රටට වටින සම්පතක් මචෝ දීර්ගායු.. ❤️❤️

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +321

    ඇත්තටම සතුටුයි කොල්ලො. අන්න එහෙම ගිය තැනක පිටස්තරයකු වගේ ඉන්නේ නැතුව එතන තමන්ගේ කරගෙන ජීවත් වන මිනිසුන්ට මම හරි ආදරෙයි එහෙම අයට කවදාවත් වරදින්නේ නෑ.ඔයාලාට බුදුසරණයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +31

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏

    • @dileeshanethmini3378
      @dileeshanethmini3378 2 ปีที่แล้ว

      Xbcjcggggggfffff

    • @nananana2974
      @nananana2974 2 ปีที่แล้ว +9

      බොහොමත්ම ස්තූතියි මල්ලී කොරියාවෙ ඉඳලා ඔය වගේ වගාව වගාව කරනවට අපි ඔබත් එක්කෝ එනවා ඉතින් කිව්වෙ නෑනෙ ලංකාවේ කොයි පලාතේද කියලා මම නම් මහනුවර ටෙලිසීන් පිහිටයි පරිස්සමට ඉන්න

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 2 ปีที่แล้ว +2

      අනේ හ‍රි ම ලස්සනයි

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 2 ปีที่แล้ว +2

      බුදුසරණයි 🙏🙏🙏🙏

  • @aravindadaulagala3179
    @aravindadaulagala3179 2 ปีที่แล้ว +635

    Respect සහෝදරයා ....සාමාන්‍යයෙන් ලංකාවෙන් කොරියා යන කෙනෙක්ට වඩා ඔයා...උත්සාහ වන්තයි...ආදරෙයි ..ජය වේවා 😍😍😍😍😍😍🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +41

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @shakilamalki8510
      @shakilamalki8510 2 ปีที่แล้ว +11

      @@serisaranna ane හරිම ශෝක් මල්ලි.තෙරුවන් සරනයි..මේ කොරියාවේ මොන ප්‍රදේශයද?හරිම ලස්සනයි

    • @noragamikascientist
      @noragamikascientist 2 ปีที่แล้ว +5

      Ow , anik present karana evvath hodai , taman lankave kiyala amathaka nokara kiyana deval kiyanne , eth ape rate dn kale geenu eekata 🤮, keeli kiyala hitha inne 😂,ammo itn , meeharak geenu

    • @kevin_bro_music
      @kevin_bro_music 2 ปีที่แล้ว +5

      ඇත්තටම අයියෙ ඔයා අනික් මිනිස්සුන්ට වැඩිය උත්සාහ වන්තයි 💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      @@shakilamalki8510 ගුවන්ජු 😊

  • @ireshanidesilva7273
    @ireshanidesilva7273 2 ปีที่แล้ว +12

    ඇත්තටම ලොකු ආදර්ශයක් ඔයාලා කරන දේ.හිතන විදිය හරිම යහපත්.
    බුදුසරණ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +282

    කොරියාවේ සුන්දර ශ්‍රී ලාංකික හදවත❤️❤️❤️❤️❤️මනුස්සකමේ නිහතමානීකමේ පින්වන්ත තරුණයා👑️ ජීවිතේ සාර්ථකම වේවා! බුදුසරණයි !

    • @tutugirl3878
      @tutugirl3878 2 ปีที่แล้ว +7

      ශ්‍රේෂ්ඨ කොරියව වගෙද ජරා ලංකාව

    • @dilkitharuka6000
      @dilkitharuka6000 2 ปีที่แล้ว +17

      @@tutugirl3878 ane ehema kiynn epa...api ape ratath adare krmu 🥺..... api ape ratath e wage lassana karagnn uthsaha karamu sudu ☺️..... rate newei waradd me rata palanaya karana ayagei waradda🥺.... api ape ratata mulinm adare krmu 💗

    • @tutugirl3878
      @tutugirl3878 2 ปีที่แล้ว +7

      @@dilkitharuka6000 ඒක ඇත්ත

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @dilkitharuka6000
      @dilkitharuka6000 2 ปีที่แล้ว +2

      @@kaveeshanimsara-k2676 ane sorry mn waradi deyak kiww nam..eth oya kiyan deth hari ☺️💗

  • @induindu496
    @induindu496 2 ปีที่แล้ว +162

    කම්මැලි නැති හොද දරුවෝ කොහේ ගියත් හොද දේවල් කරන්නේ හරිම සතුටුයි තෙරුවන් සරණයි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @adhimommy
    @adhimommy ปีที่แล้ว +33

    කොරියාවෙ ඉදන් මේවගේ ලස්සනට වවනවා කියන්නෙ ඉතින් ඇස්වහක් කටවහක් නෑ ඒ අත්ගුනේ ගැන..❤️❤️❤️ බුදුසරණයි 🙏

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 ปีที่แล้ว +205

    කොරියන් ගිහින් ඒ වැඩ ටිකයි ගෙදර වැඩයි කරන ගමන් මෙහෙම පුංචි ගෙවත්තක් දාගෙන ඒවත් කරනව කියන්නෙ අයියට හොදට සැලසුමක් ඇතුව හොදට වැඩ කරගන්න පුලුවන් කියන එක.ආදරෙයි අයියෙ ඉස්සරහට යමු 🙂❤

    • @biyaboy2816
      @biyaboy2816 2 ปีที่แล้ว +3

      අනිවාරෙන් ❤

    • @biyaboy2816
      @biyaboy2816 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @sudarshanisada1938
      @sudarshanisada1938 2 ปีที่แล้ว +2

      අද කාලෙ ඉන්න කාලකන්නි කාලය කකා ඉන්නව,ඒ අතින් ඔයාල ලොකු භාග්‍යයක් හරි සතුටුයි සුභ අනාගතයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sujeewa1989
      @sujeewa1989 2 ปีที่แล้ว

      @@biyaboy2816 p

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว +19

    තරුණයෙක් විදිහට හොඳ දේ සමාජගත කරන මල්ලි ට ගොඩක් පින් සිදු වෙනව

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @suwarnakumari3466
    @suwarnakumari3466 9 หลายเดือนก่อน +3

    නියමයි දරුවන්ගේ වගාව ජය වෙව්වා

  • @nadeeshanijayathilaka6384
    @nadeeshanijayathilaka6384 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ගෙවත්ත... ඕන තරම් වගා කරන්න ඉඩ කඩ තියෙද්දිත් හැමදේම කඩෙන් ගන්න බලන් ඉන්න අයට හොද ආදර්ශයක් දුන්නෙ ඔයාලා...බොහොම වටිනවා..මමත් ගෙදර ඉන්න ගමන් ගොඩක් දේවල් වගා කරලා තියෙනවා .එලවලු නම් කඩෙන් ගේන් නැති තරම්... ගෙදර හිටවපුවා අපිටත් වැඩියි ලග අයටත් බෙදලා දෙනවා. අපිටත් ඉඩ කඩ නෑ ඔය වගේ සීමිත ඉඩකඩක හිටවලා තියෙන්නෙ පොඩියට...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි එහෙම තමා ඉන්න ඔනේ ..පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @nadeeshanijayathilaka6384
      @nadeeshanijayathilaka6384 2 ปีที่แล้ว

      @@serisaranna තෙරුවන් සරණයි අයියෙ ඔයාලා හැමෝටමත්.... සතුටින් ඉන්න ..

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +27

    මල්ලි, කරවිල අතිරික්තයක් තියෙනවා නම් පෙති කපලා වේලලා ගත්තාම බැදලා ගත්තහම සුපිරි. වටිනා වීඩියෝවක් මල්ලි. හැමෝටම ලොකු ආදර්ශයක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💕

  • @dineshnilanka7668
    @dineshnilanka7668 2 ปีที่แล้ว +2

    නියමයි කොල්ලො.උබල කම්මැලි අයට හොද ආදර්ශයක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @kanthinarangoda559
    @kanthinarangoda559 2 ปีที่แล้ว +5

    අපේ අඩු පාඩුත් හදාගත්තා.හරිම වටිනවා. රටක් හදන්න නම් අපේ රටෙත් මේ වගේ දරුවො ඉන්න ඕන.අපේ තරුණ පරම්පරාව ත්‍රීවීල්වලට වෙලා සොච්චමක් හම්බ කරගෙන සිංදු අහමින් දවස ගෙවනවා. ජීවන අරගලය විසඳගන්න මේ වාගෙ වැඩ කරන්න ඕන. කාගෙවත් අඩුපාඩු හොයමින් ඉඳල වැඩක් නෑ.මම නම් වගාව එක්ක තමයි දවස ගෙවෙන්නෙ. පුතේ ඔයාලට බුදු සරණයි!.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🥰

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +13

    කම්මැලිකම දුරලනව නමි දිනුමි මෙ වීඩියෝව අපේ රටේ බෑ බෑ කිය කිය ඉන්න අයට හොද ආදර්ශයක්ම වේවා හරිම සතුටුයි සුබ දවසක් වේ බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @santhadammathero7529
    @santhadammathero7529 ปีที่แล้ว +1

    බොහොම අගෙයි ...ලස්සනයි ...දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පරිස්සමෙන් සතුටින් ඉන්න මල්ලි ...තුනුරැවන්ගෙ අසිරිවද නිරන්තරයෙන් ලැබේවා පතමි ...

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +66

    හරිම ලස්සනයි මල්ලියෝ....... හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි!!!!!!

    • @Bigtuna7788
      @Bigtuna7788 2 ปีที่แล้ว

      ල්ව් ය්ය්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕

    • @dineshasrimali3613
      @dineshasrimali3613 2 ปีที่แล้ว

      @@serisaranna ළගදිම අලුත් වීඩීයෝ එකක් ඕනේ........

    • @padminichandralatha2363
      @padminichandralatha2363 ปีที่แล้ว

      Harima lassanai puthe

  • @shaunmudalige9047
    @shaunmudalige9047 2 ปีที่แล้ว +15

    අවංක හදවතින් ...සුන්දර සිනහවකින් නිරන්තරයෙන්,අනිත් අයත් සමග සතුට බෙදාගන්න නිහතමානී ,සහෝදරයා ....ඔබට සියල්ලෙන් සපිරි නිදුක් නිරෝගි ජීවිතයක් හිමිවේවා,ලැබේවා .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට 😊💕 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 💕

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, අදමයි දැක්කෙ, ඔන්න සබ් කරා👍👍👍❤️❤️🌹🌹🌹🇱🇰ජේසු පිහිටයි පුතේ ඔයාලට🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @chamolk6058
    @chamolk6058 2 ปีที่แล้ว +18

    අහම්බෙන් දැකල බැලුවෙ මේ වීඩියෝ එක ඇත්තටම ආස හිතුනා ලස්සන ගෙවත්තක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @PoornimaUdayangani-n7m
      @PoornimaUdayangani-n7m 5 หลายเดือนก่อน

      Dakkama asai එළවළු tika..lassana gewaththak💚

  • @kevin_bro_music
    @kevin_bro_music 2 ปีที่แล้ว +33

    අයියෙ ඔයා මේ වගේ ලස්සන වීඩියෝ දිගටම ගේන්න ලංකාවේ අපිට හොඳ ආදර්ශයක් 💝
    බුදු සරණයි 💖🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 ปีที่แล้ว +2

    හොඳයි බොහොම ලස්සනයි .දෑතට sawe sakteya ලැබේවා .budusarany.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shimalmaduranga7136
    @shimalmaduranga7136 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි වීඩියෝ එක❤✌💪🍅

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @sathutalife18
    @sathutalife18 2 ปีที่แล้ว +35

    ඔයාලා තුන් දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙත්වා !!! ඇත්තටම අපේ ශීු ලාංකික කොල්ලො ගැන හරිම ආඩම්බරයි ! ඔයාලාගෙ සියළුම වැඩකටයුතු සාර්ථක වෙත්වා ! අපි මෙි ඔයාලාගෙ වීඩියෝව නරඹලා හුගාක් සතුටට පත් වුනෙමු. ඔයාලා තුන්දෙනාටම ⁣තෙරැවන් සරණයි !!! මම සනත් , පන්නිපිටියෙන්.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මගේ විඩියො එක බලලා දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @kumarithilakarathna7654
    @kumarithilakarathna7654 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...
    ගොඩක් අසාවෙන් බලපු vedio එකක්... 👍👍👍

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 2 ปีที่แล้ว +8

    ඇත්තටම ලොකු අදර්ශයක් එක ඔයාලා පිරිමි වෙලාත් වෙන පිට රටක වගා කරලා වියදම අඩු කරගන්නවා එදිනෙදා ...එකට ලන්කාව එදා වේල කන්න බැ කිය කිය වැලපෙනව විතරය් පොඩි මහන්සියක් කරලා ඔය වගේ එකක් කරා නම් වෙලක හරි බඩපුරව ගන්න පුලුවන් .....awesome brother ඔයාගේ වගාව❤👊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනම් ඇත්ත 😊 ..ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @devika3676
    @devika3676 2 ปีที่แล้ว +6

    යාලූවා ඔයාත් පරිස්සන් වෙන්න ඔයාට බුදු සරණයි දළඳා සමිදු පිහිටයි බායි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @lalithawickramarathne602
    @lalithawickramarathne602 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි පුතේ. එහෙම තමයි ජීවිතේ ගොඩනගාගන්න ඕනෙ.ඔයාලට කාටවත් වරද්දන්න බැහැ. තෙරුවන් සරණයි ඔබ සැමට, උත්සාහවන්තයා සියල්ල ජයගනී. ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 2 ปีที่แล้ว +7

    වගා කරන කාලෙ ගෙවත්ත බලන්න ආසාවෙන් හිටියෙ. 🍓🍆🍅අර හීතල කාලෙ මැරිල තිබුන ඒව වෙනුවට ලස්සන අලුත් එලවලු පලතුරු ගොඩක් ❤️ ලස්සනයි. හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shehanchathuranga833
    @shehanchathuranga833 2 ปีที่แล้ว +35

    මේක දැකලා මටත් ආස හිතුනා පොඩි ගෙවත්තක් හදන්න .. 💚❤️..ගැම්මක් සහෝදරයා.. ❤️🖤

  • @sulochanawickramasingha780
    @sulochanawickramasingha780 2 ปีที่แล้ว +1

    ආසයි අපිටත් දකිද්දි. ඔයාලනම් හරිම උත්සාහවන්තයි. නියමයි. කරවිල බැදලා දෙහිඇබුල හදා ගන්න.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +12

    හරිම සතුටුයි මම නුවරඑලියේ මමත් වගාවට හරිම ආසයි ඔයලගේ වගාව තව තවත් සාර්ථක වෙවා අපිනමි මෙි කාන්තාර තමයි දැන් ඉන්නේ සවුදියේ හරිම සතුටුයි ඒ විඩියො එකට බුදු සරණයි දෙවි පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕

  • @roni8355
    @roni8355 2 ปีที่แล้ว +11

    සාර්ථක ගොවිපළක් ,සතුටින් විඩියෝ එක බැලුවා ....ඔබට ජේසු පිහිටයි 🙏 .

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 23 วันที่ผ่านมา

    මම මීට අවුරුදකට කලින් අයියගේ youtube channel එකේ බලපු පලවෙනි වීඩියෝ එක.මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.අදත් බලනවා මම 🥰♥️♥️

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +6

    කියන්න වචන නැ හරිම ලස්සනයි හිතට අමුතු හැහිමක් දැනුනා...ස්භාදහම අපිට නිහඩව මොනතරම් සෙවාවක් ද කරන්නේ.අපුරැ ස්භාදහමට ආදරෙයි හැමදාම ...සියලු කටයුතු සාර්තක වේවා අයියේ හැමදාම සතුට්න් ඉන්න ....ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +18

    ඒ වගාව දැක්කම බලන මට ඔහොම සතුටක් ආවනම් හදපු ඔයාට ඕකෙන් කොහොම සතුටක් ඇතිද ❤❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      💕😊..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @abhishekhimasha2484
    @abhishekhimasha2484 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ ඔයානම් මාරයි😍😍 මගෙ ජීවිතේ වීරයෙක් ඔයා සුබපතනවා ඔයාට ඔයාගෙ Videos හැමඑකම බලනවා මම. මගෙ හීනෙ තමයි korean එනඑක මම clzzයනවා මේ දවස්වල පාඩම් කරද්දි කම්මැලි හිතුනොත් ඔයාගෙ වීඩියෝ එකක් බලනවා හිතට මාර මොරාල් එකක් එනවා ඔයාගෙ videos බලද්දි බුදුසරණයි අයියේ🙏🙏🙏❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මම සුබ පතනවා හදවතින්ම හොදට පාඩම් කරලා exam ලියන්න 🥰 තෙරුවන් සරණයි

  • @srigeeks4950
    @srigeeks4950 11 หลายเดือนก่อน +14

    මේ වගේ යාලුවෝ මගේ ජීවිතයටත් වැඩි වැඩ්යෙන් හමුවේවා...🥰

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +4

    උතුම් තරුණයෙක් මේ තරුණ ජිවිත රැකදේව ගොඩක් ආඩම්බර යි තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 2 ปีที่แล้ว +1

    Harima paatae, honda jeewayak thiyenawa, harima lassanae. Honda adhas godak dunna.🍉🍈🍋🍒🫑🥝🌶🍊🥒🌽🍎🍏🍐... . . Sundara ge watthak.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +5

    හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනව අයියේ..හිතේ තියෙන දෛර්‍ය තව තවත් වැඩි දියුණු වේවා කියල පාර්තනා කරනව.තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @ashalucky1776
      @ashalucky1776 2 ปีที่แล้ว

      @@serisaranna
      තෙරුවන් සරණයි අයියේ .පරිස්සමින් ඉන්න

  • @subashwb9332
    @subashwb9332 2 ปีที่แล้ว +3

    සැබැවින්ම සහෝදරයා ඔබේ videos අපිළිවෙලවට ,අපිරිසිදු ව අලසව ඉන්න ලංකාවේ අයට හොඳ ඉගැවීමක් ,බොහොම පිං ,තෙරුවන් සරනයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @diliniariyapala6905
    @diliniariyapala6905 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගේ වීඩියෝ බලන්නේ මගේ චුටි පුතා.එයා 2 වසරේ ඉන්නේ.හරිම ආසාවෙන් ඔයා දාන වීඩියෝ ඔක්කොම එයා බලනවා.එයා ඔයාට ගොඩක් ස්තූතියි කිවුවා.අපිට කවදාවත් දැකගන්න බෑනෙ ඔය දේවල්.ස්තූතියි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනේ 🥰🥰 හරිම සතුටක් දැනුනා ගොඩක් ස්තුතියි කිවා කියන්න එයාට හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @Cutedoggy-b1t
    @Cutedoggy-b1t 2 ปีที่แล้ว +3

    අද තමය් බැලුවෙ අය්යෙ කොහොම හරි මරු වගාව 🇰🇷🇰🇷🇰🇷

  • @dilkitharuka6000
    @dilkitharuka6000 2 ปีที่แล้ว +53

    ඇත්තටම සතුටුයි අයියේ .... ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා මේ වගේ ගෙවත්තක් හදන එකත් ලොකු දෙයක් .... ඔයා ගොඩක් උත්සහවන්තයි ඇත්තටම .... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @dilushadilhani1865
    @dilushadilhani1865 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිලිවෙලට වගා කරල තියෙනවා

  • @yasirusampath4038
    @yasirusampath4038 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගෙවත්තක් ආස හිතෙනව දැක්කම🙂🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +25

    නියමයි අයියේ. ❤️🇰🇷 අදත් දාපු ගමන් ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @مسترمستر-ع7ز
    @مسترمستر-ع7ز 2 ปีที่แล้ว +1

    අපිට.. හරිම. ආඩම්බර.. හිටනව🌹🌹🌹🌹🌹

  • @dilumifernand3329
    @dilumifernand3329 2 ปีที่แล้ว +6

    උත්සහය ප්‍රශංසනීයයි 👍 ඔයාටත් යාළුවන්ටත් නිදුක් නිරෝගී සාර්ථක හෙටක් ප්‍රාර්ථනා කරනවා💕බුදු සරණයි🌼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว +4

    අයියාගෙ ගෙවත්ත ගොඩක් ලස්සනයි අයියා ලංකාවේ හදලා වගෙ අයියා මෙට වඩ හොද හැදිලා නෙද අයියා කරවිල බැදලා සම්බොල හදලා නියමයි අයියා ..මට නම් ගොඩක් සතුටියි අයියා හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියාට ♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😀😀😀

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 หลายเดือนก่อน

    හරිම අගෙයි කවුරුත් ප්‍රසංසා කරනවා. බලන්න ආස හිතෙනවා. උත්සාහය ධෛර්යය කැපවීම.. ගොඩක් වටිනවා. තෙරුවන්සරණයි ඔයාලා හැමෝටම. 🙏😊🇱🇰

  • @pathumvimukthi117
    @pathumvimukthi117 2 ปีที่แล้ว +7

    අයියේ විඩියො එකක් දානකම් බලන් හිටියේ ටිකක් දිග විඩියො එකක් ගෙන්නකො පුලුවන්නම් පරිස්සමින් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne9970 ปีที่แล้ว +8

    ඔබ වැනි දරුවන් තමා දහස් ගානක් ලංකාවට ඕනි. ඔවැනි හොද දේ දෙන්න ඔබ‍ට තෙයෙන් තව තවත් දහිරිය ලැබේවා. පරිස්සමින් පුතා. ❤👍👍🌹🌹

  • @fhmiskin1917
    @fhmiskin1917 ปีที่แล้ว +1

    පිටරටක එකට එකමුතුව වැඩ කටයුතු කරගෙන ඉන්න එක ගැන ගොඩාක් සන්තෝෂයි සියලු දෙනාටම දෙවිපිහිටයි.

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว +19

    සතුටුයි පුතේ ඔයාල ගැන වැරදි දේකට කාලෙ වැයකර න් නැතුව. මේවිදියට පලදායී දෙයක් කරන එකට.ඔයාලට බුදු සරනයි .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @aselavlogs6726
    @aselavlogs6726 2 ปีที่แล้ว +6

    Oyage video godak lassnai oyage voice ekath supiri...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @ishusewwandi6625
    @ishusewwandi6625 10 หลายเดือนก่อน

    හරිම සතුටුයි අයියේ පිට රටක හිටියත් අපේ කම රැකගෙන ලස්සනට ජීවත් වෙනවා..ඔයාලගේ වගාවත් ගොඩාක් ලස්සනයි..තමන් හිටවපු දෙයකින් පලදාව නෙලද්දි දැනෙන සතුට ඒක මාරයි...ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰

  • @chaminda6396
    @chaminda6396 2 ปีที่แล้ว +12

    දැක්ක ගමන් අයියට බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +5

    ඔයා ලංකාවේ අය⁣ට හොද ආදර්ශයක් අයියේ.. ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන 💜️🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @DanushiDarmasena
    @DanushiDarmasena ปีที่แล้ว +1

    Godak wasanawantha aiya kenek ..oya harima pinvanthai....apita me wge important dewal. kiyla denvt godaak sthuthi ❤❤

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +31

    හරිම සතුටුයි ඒ වගාව දැකලා. ඔබලට තව තව දහිරිය ලැබෙන්න ඕනේ පුතේ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 ปีที่แล้ว +14

    ඔයාලා වගේ සුපිරි කොල්ලො ටිකක් අපේ රටේ හිටියනං ..මේ රටට මෙවන් තත්වයක් ඇති වෙන්නේ නෑ...පාර්ලි මීන්තුවේ enna නාකි යක්කු ටික පන්නල දාල මේ වගේ කොල්ලො ටිකක් වැඩේට ආවනම්....👍👍👍❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว

    තමන් හදාගත්ත වගාවේ පල දකිනකොට හරිම සතුටුයි.ආයේ කියන්න වචන නැහැ.මගෙ ප්‍රියතම වගාව කරවිල.ජයවේවා.අව්ව තියෙන කාලයක් නම් කරවිල වේලලා තියාගන්න වැඩි පුර තියෙනකොට.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dilanimadurika8539
    @dilanimadurika8539 2 ปีที่แล้ว +4

    වගා කරන කෙනෙක් හැටියට මටත් හරි ආස හිතෙනව මෙව දැක්කම තව තවත් සරුසාර වේවා🙏🙏🙏

  • @nimeshadilrangi4366
    @nimeshadilrangi4366 2 ปีที่แล้ว +3

    මාරම වටිනව අයියේ මේ වගේ ආදර්ශයක්..තෙරුවන් සරණයි අපේ අයට.ජයවේවා..

  • @NatureNest76
    @NatureNest76 9 หลายเดือนก่อน

    අවුරුද්දකට පස්සේ බැලුවත් පුදුම සතුටක් දැනුනේ..ලංකාවේ හැම ගෙදරකම මේ විදියට පුංචි ගෙවත්තක් හදාගත්තනම් කොච්චර වටිනවද හැම එකටස ඤෑ බෑ කිය කිය සේරටම බැන බැන ඉන්නවට වඩා.. බුදුසරණයි ඔයාලට නියම ආදර්ශයක් දුන්නෙ කම්මැලියන්ට..❤

  • @arigunawardhane7846
    @arigunawardhane7846 ปีที่แล้ว +3

    අනේ හරිම අගය කල යුතු ක්‍රියාවක් .කොහේ ගියත් හිත හොඳ නම් දිරිය වන්ත නම් ඕනෑ කම තියෙනවා නම් ජීවිතේ ජය ගන්න පුළුවන් බව මේ පුතා අනික් අයට පැහැදිලි කරලා දෙනවා අපූරු වට .වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..හදවතින්ම .❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🙏

  • @sanjanaaravindi472
    @sanjanaaravindi472 2 ปีที่แล้ว +6

    අදත් ලස්සන වීඩියෝ එකක්.මේ වගේ ආදර්ශමත් වීඩියෝ ගේනවට අයියාට ගොඩක් පිං.හරිම ලස්සනයි . අයියලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ .ආදරෙයි ගොඩක් .තවත් මේ වගේ ලස්සන වීඩියෝ එනකම් බලන් ඉන්නවා ... බුදු සරණයි දෙවි පිහිටයි ... 🙏🙏🙏❤️❤️❤️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @sameerarukman520
    @sameerarukman520 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @shyampriya.4414
    @shyampriya.4414 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි කොරියාව වගේ රටක ඉදලත් මේ වගේ උත්සාහවන්ත වීම ගැන.මමත් ගොඩක්ම ආස කරන දෙයක් ගොවිතැන.දැනට Saudi ඉන්නෙ.මෙහෙත් මමත් මිරිස් ඇට අරගෙන පැල කලා.ඒත් ටික දවසක් යද්දි ඒව මැරුන.කිසිම පොහොර ජාතියක් නැති නිසා.කොහොම උනත් අපේ මව්බිමට ඔයාල ලොකු ආඩම්බරයක් 🌷🙏🇱🇰♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙

  • @crazygirl7769
    @crazygirl7769 2 ปีที่แล้ว +5

    අදත් video එක නියමයි..❤️පරිස්සමින් සතුටින් ඉන්න අයියා..😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @crazygirl7769
      @crazygirl7769 2 ปีที่แล้ว

      @@serisaranna හරි අයියේ..ඔයාලත් පරිස්සමින් ඉන්න..❤️

  • @rasikakaduruwana3947
    @rasikakaduruwana3947 2 ปีที่แล้ว

    Aththatama asai mehema dakinakota, harima lassanai, good luck

  • @nadun2513
    @nadun2513 2 ปีที่แล้ว +4

    ලස්සන විඩියෝ එකක් අයියා කරන දෙවල් නිසා අපිටත් ලොකු විශ්වස ‍යක් දැනවා හොද විඩියෝ එකක් පරිස්සමින් ඉන්න.😌🌸

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @kavindigunasekara5590
    @kavindigunasekara5590 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .. මේ වගේ වගාවක් කියන්නේ වවන කෙනෙකුගේ සැනසීම, සතුට. ❤️ ඒ වගේම මේ වගේ කාලෙක හොඳම හොඳ ආදර්ශයක්. ඔයාට ජයම වේවා! තෙරුවන් සරණයි !

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @kumudukumdu5277
    @kumudukumdu5277 2 ปีที่แล้ว +2

    පුත හර අාඩමිබරයි ඔයාල ෙග එලවලු වගාව වුස්සය අතහරින්න එපා ම ෙග පුතත් ඉන් ෙන ෙකාරියන් වල ඔයාල සියලු ෙද්නාටම බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @sriyanichandralatha5
    @sriyanichandralatha5 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.. මල්ලි..
    ඇත්තටම අද කාලෙ ලංකාවෙ තරුණ ලමයි ඇබ්බැහි වෙලා ඉන්නේ ෆෝන් එකට ..
    ඔයා වගෙ හොඳ දරුවෙක් හදපු දෙමාපියන්ටත් මල්ලිටත් යාළුවන්ටත් බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +8

    ඔයානම් නියමයි අයියා

  • @gunapalipeiris9986
    @gunapalipeiris9986 10 หลายเดือนก่อน

    මම අදයි මේ වීඩ්යෝ එක දැක්කෙ
    .අපේ රටේ පුතාලගෙ ඔය වගේ දක්ෂතා දැක්කමත් ආසයි දරුවො.ඔයාලට නිදුක් නීරෝගී බව පතනවා! තෙරුවන් සරණයි පුතාළට.

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      🥰🙏

  • @niroshairandika
    @niroshairandika 2 ปีที่แล้ว +6

    වාව් මල්ලි මරු ඈ ඇස්වාහා නම් වදින්න එපා ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @chaminda6396
    @chaminda6396 2 ปีที่แล้ว +9

    ජය වේවා 🙏🙏💚💚 දිගටම කරගෙන යන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @champiwickramanayaka
    @champiwickramanayaka 2 ปีที่แล้ว +1

    Wow මරු අයියේ,හිතන්නත් අමාරුයි,කොරියාවේ ගිය ගොඩක් අය කියන්නේ එයාලට job eka කරලා වෙන වැඩක් කරන්න වෙලාවක්නෑ කියලා.ඒ අතින් ඔයා නම් මරු,ඉන්න තැනත් ලස්සනට තියෙනවා,වගාවත් නියෙමටම තියෙනවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      වෙලාව ගොඩක් අඩුයි රෑ 7.30 වගේ පස්සේ අපි මේවා කරන්නේ රස්නේම කාලෙට ගොඩක් රැවෙනකල් එලිය තියනවා එක නිසා හැම දාම එක්කෙනෙක් වගාව බලලා වතුර දානවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 2 ปีที่แล้ว +4

    Wow, ගොඩක් වටින වීඩියෝ එකක්නෙ. නොදන්න දේවලුත් තිබ්බා. ගොඩක් පින් ඔයාට. තව තවත් මේ වගේ vedio කරන්න. තෙරුවන් සරණයි . ❤😍❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @gamingwolfa.s.s.m2424
    @gamingwolfa.s.s.m2424 2 ปีที่แล้ว +13

    හැමදාම පාඩම් කරන්නෙ ඔයාගෙ video එකක් බලලා.කොරියාවට එන්න තියෙන ආසාව තවත් වැඩිවෙනවා ❤❤❤❤🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @shanalifr9706
    @shanalifr9706 ปีที่แล้ว +1

    ඔයානම් මල්ලි ඇත්තටම මුළු රටටම ආඩම්බරයක්.ඔයාට ජයෙන් ජයම වේවා.

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +3

    කොරියාවට ගිහින් රැකියාවක් කරන අතර වුනත් වගාවක් කරමින් හොඳ ප්‍රගතියක් ලබන දරුවෝ. තෙරුවන් සරණයි .

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +13

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි අයියා 😊 ඔච්චර කාර්යබහුල වෙලත් අයියා වගා කරන එක ගැන නම් අගය කරනවා 😊පරිස්සමෙන් ඉන්න අයියා ♥️ බුදු සරණයි 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @natureofsrilanka2397
    @natureofsrilanka2397 2 ปีที่แล้ว

    Wow ada thamai mama oyage vedioes dekke marai. Harima useful.. Malli tnx me dewal karanawata. Budusaranai keep it up👍👍❤️❤️

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 2 ปีที่แล้ว +9

    මව් රටෙන් දුරු ඈතකට වෙලා ජීවිතය දිනවන්න මහන්සි වෙන ගමන් ජීවත් වෙන හැටිත් අන් අයට කියාදෙන ඔයාලා දරුවෝ දකින කොට ඇස් දෙකට කදුලු පිරුණ පුතේ .. දිනුම් කනුව වැඩි ඈතක නැහැ පුතේ ...තෙරුවන් සරණයි!!! ජයෙන් ජයම වේවා! 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +6

    මං ආසම ඔයාලගෙ ගේ තියෙන තැනට, වටපිටාවත් ගොඩක් ලස්සනයි .👌😊

  • @tanujalanka4024
    @tanujalanka4024 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වැඩක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @Travelwith1234
    @Travelwith1234 2 ปีที่แล้ว +26

    Congratulations ayye ❤️❤️අපි 100000 ටම යමූ...බුදු සරනයි දෙවි පිපිහිටයි පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @hirniapsara7901
    @hirniapsara7901 2 ปีที่แล้ว +16

    ගොඩාක් ලස්සන වත්තක්..💜️💜️

  • @gunasenabandara9672
    @gunasenabandara9672 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගෙවත්ත...... ඔයාලා තුන්දෙනාටම ⁣තෙරැවන් සරණයි.................

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @LakshanKarunarathna-o3y
    @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว +16

    1st comment ...😌 පට්ට අයියා ... අපෙ මිනිස්සුත් මෙහෙම හිතුවනම් මෙ කෑම ප්‍රශ්න අර්බුධ නැ😒 හැමදාම පිනට කන්න බලන් ඉන්නකන් ලංකාව හැමදාම මෙහෙම්මම තියෙයි😏...ඔච්චර කාර්යයබහුල වෙලත් ඔයා මෙ කරන දෙ අගය කරනව😍
    මන් සදාහරිත එකෙ මල්ලි🙈❤️

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි මල්ලි .
    අධික කාර්‍යබහුල රටක උනත් ගෙවත්තක් නඩත්තු කිරීම අගය කරන්න ඕන .
    පුළුවන් නම් ඇපල් වගේ දිගුකාලීන පළතුරු බෝග ටිකකුත් වැට මායිමේ වගේ සිටුවන්න . ඔයාලට සහ ඔයාලගෙන් පස්සේ හරි එන අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..තෙරුවන් සරණයි .🌹🍃🌹🍃🌹🍃🌹

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @udithanuraj4064
    @udithanuraj4064 2 ปีที่แล้ว +1

    Ayyaa ඔයාගෙ ගෙවත්ත මරු ලස්සනය් ..හලෝ ..මෙකට තමා උත්සහවන්ත කම කියලා කියන්නේ ...ayya..❤️❤️❤️ ආදරෙය් ඈ ❤️❤️.parisamen ඉන්න ..තෙරුවන් සරනය් ❤️

  • @subashdulashan2002
    @subashdulashan2002 2 ปีที่แล้ว +5

    අනේ ගොඩා ක් සතුටුයි අයියෙ... 😍 මේවගේ ආදර්ශමත් වීඩියෝ හදල අපිට බලන්න දානවට ගොඩාක් පිං...❤️ මොනා නැතත් කොමඩු 🍉 ගෙඩියට හිත ගිය මටනම්...🤪 හැමදාමත් සතුන් පරිස්සමෙන් ඉන්න අයියෙ බුදුසරණයි ඔයාට...❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි