ความคิดเห็น •

  • @ishinitharundika2349
    @ishinitharundika2349 3 ปีที่แล้ว +346

    අවුරුදු අටක් වෙලත්🥺අදටත් මේ සින්දුව අහනකොට අතීතය මතක් වෙනවා😪

  • @nethmianjula3899
    @nethmianjula3899 9 หลายเดือนก่อน +239

    2024 Any one ❤

  • @DuMInduHarshana
    @DuMInduHarshana 2 หลายเดือนก่อน +9

    උදය ගියත් හරි හරිහැටි ලස්සන සිංදුවක් ගහගන්න සෙන්ටිග්‍රේඩ්ස් ලට බැරි උනා...වැඩ්ඩා ❤️

  • @EroshiPasindiya2601
    @EroshiPasindiya2601 ปีที่แล้ว +46

    අවුරුදු දහයක් වෙනෝ මේ සින්දුව රිලිස් කරල ඒත් මිනිස්සු තාමත් search කර කර අහනව ❤ ඒ තරමටම මිනිස්සු මේ කටහඩවල් වලට ආදරෙයි 🌸 කියන්න තේරෙන්නැති මාරම ලස්සනක් තියෙනො මෙ සින්දුවල 🌸❤️

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +79

    අවුරුදු 8 කට පස්සෙ ආයිත් අහනවා 🤟 මාරම ලස්සන සින්දුවක්

    • @use-mk09
      @use-mk09 ปีที่แล้ว

      හ්ම්ම් 🙁

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 2 หลายเดือนก่อน +5

    මහදේ ගලනා.......................🥺💔
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ.🥺😔💔🌹🥀.

  • @psychobgmmusic7073
    @psychobgmmusic7073 ปีที่แล้ว +27

    උදය ශ්‍රීගේ සින්දු ඉස්සරත් සුපිරි දැනටත් සුපිරි. ඒ වගේමයි උදය ශ්‍රී ගේ costume style අදටත් පට්ට. ❤️❤️

  • @tharushasandun9936
    @tharushasandun9936 3 ปีที่แล้ว +109

    මල් සින්දු උනත් මේවා තමා අපි පොඩිකාලෙ ඇහුවෙ 😁😁

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +29

      ඒ උනාට බලපන් මේවගේ තියෙන රහ. ගායකයා සිංදු කියනවා අහන් ඉන්න අපිට ඇඩෙනවා දැන් තියෙන සිංදු වල ගායකයා හොටු පෙරන් අඩනවා ඒවා දැකලා අපිට හිනා යනවා

    • @ravisha8989
      @ravisha8989 2 ปีที่แล้ว +18

      @@chamilsanjula5920 ඇත්ත බන් මේවා මල් සින්දු නෙමේ බන් මේවා තමා රියල් සින්දු 🎶

    • @Vindi_Army_girl_2008
      @Vindi_Army_girl_2008 หลายเดือนก่อน

      ඇත්ත අදටත් අහනව 😔

  • @life-pp8vp
    @life-pp8vp 2 ปีที่แล้ว +46

    අවුරුදු ගානක්ට පස්සේ අහලත් තාමත් ඒ feeling එක තියනවා😍

  • @charukaweerasinghe4041
    @charukaweerasinghe4041 2 ปีที่แล้ว +51

    ඒ දවස් වල සිංදුවට ගැලපෙන සුපිරිම වීඩියෝ එකත් කරල තිබුන අද තනිකර කුනු ජරාවනෙ ප්‍රමොට් කරන්නෙ

  • @SaveenaNuwanmini
    @SaveenaNuwanmini 4 หลายเดือนก่อน +4

    Hari kaledi thamai me sinduwa apit kochcr feel wenwd kiyla therenne🙂❤️‍🩹

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +22

    අහිංසක බලාපොරොත්තු වලට වටින දෙයක්ම ලැබෙන්න ඕනි හැමෝටම 🥺💕 මේ සින්දුවට ආසයි අදටත් මගේ චූටිම කාලෙ අහපු ඒවා 🥰

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 3 หลายเดือนก่อน +5

    ඉස්කෝලෙ යන කාලේ දැනුනා වගේම ඇදටත් දැනෙනවා. 2024💝

  • @nishannishagee9785
    @nishannishagee9785 ปีที่แล้ว +10

    ඉස්කෝලෙ කාලෙ අහපු සින්දු❤️ දැන් අපි කසාදත් බැඳලා❤️ කාලෙ ගෙවුනට රසවින්දනය වෙනස් වෙලා නැති හැමෝටම ආදරෙයි❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +18

    හිමි දුක පිසදමිමි කියා
    සමනලියක් තුරුලු වුනා 🦋❤🙂

  • @geethchamikara3421
    @geethchamikara3421 2 ปีที่แล้ว +53

    90 දශකයේ ප්‍රින්ස්,විජය බණ්ඩාර,චන්දන ලියනාරච්චි වගේ කලාකරුවන්ගෙ විරහා ගීතවල තියෙන්නේ අමුතුම රසක් සිංදුවේ තනුව නිසා,ගායකයගේ කටහඩ නිසා,සමහර අලංකරණ නිසා සිංදුව අහන කෙනාට විරහව තදින් දැනෙනවා.....ඒ කාලේ ඉවර වෙලා උදය ශ්‍රීලගේ කාලෙට එනකොට විරහා ගීතවල විදින්න තිබුනේ වෙනම රසක්.....දැන් බහුතරයක් තියන ඒවා නම් ඇන්ට්‍රි කොපියකට තනුවක් දාලා කියනවා වගේ....ගායකයෝ අඩන ඇඩිල්ලට අහන මිනිස්සුන්ට හිනා යනවා 👋

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +26

    පොඩිකාලෙ මම යාලුවො වට කරන් ඩෙස් පැලෙනකන් කියපු සිංදූ🥺❤ අතිතේ මතක් වෙනකොට නම් මාරම දුකයි😢 අපි ඒ කාලෙ කොච්චර සතුටින් හිටියාද😔🙂❤

  • @ashankavindu1678
    @ashankavindu1678 2 ปีที่แล้ว +23

    අවුරුදු අටක් ගිහිල්ලත් තවම අහන සිංදුවතමයි👍💕❤️

  • @shahalmuhammedashraf7914
    @shahalmuhammedashraf7914 10 ปีที่แล้ว +25

    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුලැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ ......

  • @chamudhitha_konara1860
    @chamudhitha_konara1860 2 ปีที่แล้ว +23

    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කදුලැලි රූරා ගියා..😪
    2021-12-25❤

  • @sehandufernando
    @sehandufernando ปีที่แล้ว +8

    සින්දුවට ගැලපෙන විෂුවල් එක මරූ නමක් නේමේ බ්‍රැන්ඩ් එකක් udaya sri ❤️❤️2023 wela thama ahanawa ❤️❤️

  • @gayanvimukthi3554
    @gayanvimukthi3554 ปีที่แล้ว +4

    17/06/2023 අපි ඉස්කෝලේ යන කාලේ අහපු,හදවතේ කියා ගන්න බැරි දේවල් හිත හිත නෙතට කදුළු කැට රූරා ආ ඒ මතක ගුලි කරපු කාලේ අහපු සින්දු.දැන් 34යි ඒත් අහන්න අහන්න තරුණ වෙන ගීත මේවා.කොයි වෙලේ ඔහුවත් හිත කොනිත්තන් යනවා.ඔබ නෑ නෙත් මානේ...හමුවේවිද ආයේ......❤❤❤❤

  • @padumaoshada7562
    @padumaoshada7562 ปีที่แล้ว +16

    Lyrics
    තනිකම හුරු දෙනෙත පුරා.
    උණු කඳුලැලි රූරා ගියා.
    ඔබ නෑ නෙත් මානේ.
    හමුවේවිද ආයේ...//
    සිතු පැතුමක කඳුළු තියා.
    මට නොකියම ඉවත ගියා.
    හිමි දුක පිසදමමි කියා.
    සමනලියක් තුරුළු වුනා...
    මහදේ... ගලනා...
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
    තනිකම හුරු දෙනෙත...//
    තනිවුනු දුක මගෙම වෙලා.
    දින එක දෙක ගෙවිල ගියා.
    ඔබ ආවත් සිනහ වෙලා.
    මගෙ හිත සනසන්න කියා...
    මහදේ... ගලනා...
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
    තනිකම හුරු දෙනෙත...//

  • @Nadee223
    @Nadee223 2 ปีที่แล้ว +17

    My favourite song & voice
    තනිකම හුරු දෙනෙත පුරා... 😥😔

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว +11

    රැවටුන තරම් වෙන් වෙන්නට හිත කීවොත් පෙරදා මැවූ සිනා තනිකම හුරු දෙනෙත පුරා 🥰😭 සුපිරි සින්දු

  • @kanishkamaduranga8252
    @kanishkamaduranga8252 ปีที่แล้ว +117

    2022.12.06😘😘😘

  • @upekshamaduwanthi9838
    @upekshamaduwanthi9838 ปีที่แล้ว +8

    තනි උනු දුක මගෙම වෙලා....
    දින එක එක ගෙවිලා ගියා....
    ඔබ ආවත් සිනා වෙලා....
    මගේ හිත සනසන්න කියා....
    ම⁣හදේ ගලනා....
    මේ දුක තාම ඔබ දන්නේ නැහැ....
    මේ දුක තාම ඔබ දන්නේ නැහැ....🥺♥️

  • @modzvlogs9511
    @modzvlogs9511 3 ปีที่แล้ว +17

    දැන් කෝ බන් මේ udaya sri තාමත් මේවා අහනවා මොකද ආයේ මේ වගෙ සින්දු අහන්න ලැබෙන එකක් නැ අපිට ❤️❤️😍😭😭

    • @Mechanical_Engineering-962.
      @Mechanical_Engineering-962. 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කොල්ලො අනිවාර්යයෙන්ම 🙂

    • @Girls-Craftsツ
      @Girls-Craftsツ 3 ปีที่แล้ว

      ආ මෙතනත් ඉන්නොද😑😑

    • @modzvlogs9511
      @modzvlogs9511 3 ปีที่แล้ว

      @@Girls-Craftsツ මැනිකේ මගේ හිතේ 😏🤭

    • @Girls-Craftsツ
      @Girls-Craftsツ 3 ปีที่แล้ว

      @@modzvlogs9511 🥺🥺ලැජ්ජාවෙ බැ

    • @modzvlogs9511
      @modzvlogs9511 3 ปีที่แล้ว

      @@Girls-Craftsツ මොනාට ලැජ්ජ වෙන්නද අනේ 😒🤭😁❤

  • @ThilanWickramathunga
    @ThilanWickramathunga 3 หลายเดือนก่อน +1

    උදය ශ්‍රී කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්,පට්ටම වොයිස් එකක්❤❤❤

  • @Mihi_Dula_Vlogs
    @Mihi_Dula_Vlogs 2 ปีที่แล้ว +45

    සින්දුවක් කරන්න හරි ආසයි😔ඒත් සල්ලි නිසා අසරණයි

    • @t.g.udeshdesilva
      @t.g.udeshdesilva 2 ปีที่แล้ว +4

      කරල බලමු බං හැමෝටම ප්‍රශ්ණ තමා මුලින්ම audio ekak කරල බලමු

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +37

    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කදුලැලි රූරා ගියා..😪
    2021-12-01❤

  • @sahananuradha3527
    @sahananuradha3527 10 หลายเดือนก่อน +3

    තනිකම හුරු දෙනෙත පුරා..
    උණු කදුලැලි රූරා ගියා..
    ඔබ නෑ නෙත් මානේ..
    හමුවේවිද ආයේ..😢💔
    සදූ 😘❤️🌏

  • @HiruZTec
    @HiruZTec ปีที่แล้ว +5

    "මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ " කියන කෑල්ල කියද්දි කියාගන්න බැරි feeling එකක් දැනෙනවා 🥺♥️😔

  • @chandanasadaruwan766
    @chandanasadaruwan766 ปีที่แล้ว +8

    Thama adare karanawa ban me sinduwalata

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +5

    තනිකම හුරැ දෙනෙත පුරා
    උණු කදුලැලී රැරා ගියා....
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේව්ද ආයේ....💘💘💘

  • @LahiruMadhushanka-e7w
    @LahiruMadhushanka-e7w 8 หลายเดือนก่อน +3

    තනිකම හුරු දෙනෙත පුරා...........📌️
    උනු කදුලැලි රූරා ගියා ............❤

  • @vihangafernando3257
    @vihangafernando3257 11 หลายเดือนก่อน +2

    ඔබ නෑ නෙත් මානේ
    හමු වේවිද ආයේ 🥀🕊️🥺!

  • @isurubro9701
    @isurubro9701 ปีที่แล้ว +4

    බූට් සිංදු වලට ආස නෑ..ඒත් මේ සිංදුවට මන් ගොඩක් ආදරෙයි..එක හේතුවක් දැන් සිංදු වගේ වැලලෙන්නෙ නැති නිසා..💖

  • @The_Solo_B
    @The_Solo_B 2 ปีที่แล้ว +5

    Issara 7 wasare,Adarayak gena Hithilawath nothibuna kaleka eka digatama meka issara ahuwa 😪 Dan meka ahaddi hithenwa aye e kaleta yanna thibba nm kiyl 😪😔

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි සින්දුව 😃❤

  • @kkk7076
    @kkk7076 11 ปีที่แล้ว +31

    තනිකම හුරු දෙනෙත පුරා...
    උනු කඳුලැලි රුර ගියා...
    ඔබ නෑ නෙත් මනේ...
    හමුවේවිද අයේ....

  • @sithumsandares2231
    @sithumsandares2231 2 ปีที่แล้ว +24

    කඳුලු පිරිලා
    තනිකම හුරු දෙනෙත පුරා
    මගේ හීනයේ
    අදටත් ආසම සිංදු...🥺❤️

  • @use-mk09
    @use-mk09 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක් ❤️🤪

  • @nethminikeshala9711
    @nethminikeshala9711 2 ปีที่แล้ว +5

    පට්ට සින්දුවක් ආයෙ ආයෙ අහන්නමෛ හිත......🥺😘😘😘

  • @ravidushamentha6947
    @ravidushamentha6947 7 หลายเดือนก่อน +2

    මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ 🥺🥺

  • @tharindusampath644
    @tharindusampath644 2 ปีที่แล้ว +20

    Udaya sri legend ❤👌

  • @hasangaerandika8011
    @hasangaerandika8011 ปีที่แล้ว +3

    Adare kiynne parithyagayak❤❤❤❤❤🥺

  • @parkmihisarani8749
    @parkmihisarani8749 3 หลายเดือนก่อน +12

    2024 Anyone ❤️🙃

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 ปีที่แล้ว +2

    Parana feeling jewithee lassana karana sinduwak!

  • @every77
    @every77 2 ปีที่แล้ว +12

    මහදේ ගලනා..මේ දුක තාම ඔබ දන්නෙ නැහැ 💔

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      😔🙂💜️

    • @every77
      @every77 ปีที่แล้ว +1

      @@ruu-og6jd ම්ම් අක්කි 💔😇

  • @manusankabandaranayaka6972
    @manusankabandaranayaka6972 ปีที่แล้ว +5

    2022.11.14 🔥 භාවනාවක් වගෙ අවුරුදු නමයක් උනත් තාමත් අහනවා 💖... හැමදාමත් 💖...

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 ปีที่แล้ว +4

    Karanna bari adaraya ka mathaka අවුස්සන sinduwak! 💕💕💖💖

  • @keerthigajanayaka6090
    @keerthigajanayaka6090 ปีที่แล้ว +4

    මහදෙ ගලනා මෙ දුක තාම ඔබ දන්නෙ නෑ 😇

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 2 ปีที่แล้ว +6

    2022 දි අහන අය....
    තනි වුන දුක මගේම වේලා
    දින එක එක ගෙවිලා ගියා
    ඔබ ආවත් සිනහා වෙලා
    මගේ හිත සනසන්න කියා
    මේ දුක තාම ඔබ දන්නේ නැ
    මේ දුක තාම ඔබ දන්නේ නැ...

  • @rogushakirs6001
    @rogushakirs6001 11 หลายเดือนก่อน +3

    ඒ කාලෙ ආපු සිංදු ආයෙ එන්නෙ නැ

  • @slyoutubemashup7189
    @slyoutubemashup7189 2 ปีที่แล้ว +22

    Searching for childhood hits from 2022😉🖤

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +1

    තනි වුණ දුක මගේම වෙලා..
    දින එක එක ගෙවිලා ගියා..
    ඔබ ආවත් සිනහ වෙලා..
    මගේ හිත සනසන්න කියා..
    මහදේ ගලනා..
    මේ දුක තාම..
    ඔබ දන්නේ නෑ..🤍
    2023/12/01 ✨

  • @senidugaming9906
    @senidugaming9906 ปีที่แล้ว +5

    අවුරුදු 10ක් වෙලත් තාම අහනෝ 🎉❤️

  • @matheeshanadiranga2256
    @matheeshanadiranga2256 2 ปีที่แล้ว +2

    තනිකම හුරුදෙනෙත පුරා...
    උණුකදුලැලි රූරා ගියා...
    ඔබ නෑ නෙත් මානේ...
    හමුවේවිද ආයේ... 🥺❤️
    2022/02/15

  • @nuwan_bandara95
    @nuwan_bandara95 ปีที่แล้ว +10

    2022.12.09 Reminds me 😓💔

  • @PrabuddikaBandara
    @PrabuddikaBandara 2 ปีที่แล้ว +2

    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුලැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවෙන්නෙත් නෑ ආයේ............

  • @tharushanihirunika830
    @tharushanihirunika830 3 ปีที่แล้ว +5

    තනිකම හුරු දෙනෙත පුරා
    උනු කදුලැලි රූරා ගියා

  • @MaduMadu-ro3sm
    @MaduMadu-ro3sm 9 หลายเดือนก่อน +2

    2024 me sinduwa ahanwa ❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว

    බොඩිමේ කොල්ලාන්ගෙ කවර් එක දැකලා අයෙත් බලන්න අවා අවුරුදු ගනකට පස්සෙ මේ සිංදු එදා නොතිබෙන්න අපි ලොවෙත් නැති වෙන්න තිබ්බා කපු බුට් වල හැට්යට 😂😂 අදටත් අදරේයි තනිකම හුරු දෙනෙත පුරා ❤❤

  • @Hachini2004
    @Hachini2004 4 หลายเดือนก่อน +2

    ඔබ නෑ නෙත් මානේ..
    හමුවෛවිද ආයෙ...😔😔😔💔

  • @hearttouching414
    @hearttouching414 5 หลายเดือนก่อน

    මීට අවුරුදු ගානකට කලින් අහනකොට දැනුන පීලින් එකම තාම දැනෙනව සුපිරි මේක 🩷🩷😍

  • @amilamadusanka9622
    @amilamadusanka9622 2 ปีที่แล้ว +6

    මතක් උනා ආයේ... ❤

  • @MRMAHIYT.
    @MRMAHIYT. ปีที่แล้ว +2

    2023 අහනවා පට්ටම ලස්සනයි💖💖🥺

  • @tomashgomes7720
    @tomashgomes7720 2 ปีที่แล้ว +10

    2022 අහන සෙට් එක මේ පැත්තට ❤️

  • @shashikaladevindi1457
    @shashikaladevindi1457 ปีที่แล้ว +4

    2023.02.23 අදටත් හිතට වදින සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lashikakumari443
    @lashikakumari443 8 ปีที่แล้ว +4

    ඔබ නෑ නෙත් මානේ.....
    හමු වේවිද ආයේ.......

  • @මදුවා-ඬ9ජ
    @මදුවා-ඬ9ජ 2 ปีที่แล้ว +3

    2022 ඔක්තෝම්බර් 17 තවමත් අහනව ඒතරම්ම ලස්සනයි ( 2013 / 2022 ) ජය ෂ්‍රී ❤️

  • @nuwanthikasachini2598
    @nuwanthikasachini2598 ปีที่แล้ว +1

    ඒක ලස්සනයි ❤️❤️❤️😣 ටික් ටොක් එකක් දැකලා සර්ච් කරලා බැලුවෙ

    • @NaveeraLakdhinu
      @NaveeraLakdhinu 4 หลายเดือนก่อน

      Mona pimpiyed uba utto mewa ahala nh kiynne 😂

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 14 วันที่ผ่านมา

    2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක්❤❤

  • @nimeshiweerasooriya9188
    @nimeshiweerasooriya9188 3 หลายเดือนก่อน +1

    Me sindu ekka mathakayan godai❤

  • @MalmiMarasinhage
    @MalmiMarasinhage 4 หลายเดือนก่อน

    හිතකට ලන් වෙන්න එපා.
    ඒ හිතට අවන්කව ආදරේ කරන්න බරි නම්😢😢

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 3 หลายเดือนก่อน +1

    තවමත් අහනවා 2024 💝💝💝

  • @pasinduprabathmadusara9654
    @pasinduprabathmadusara9654 2 ปีที่แล้ว +1

    තනිවුනු දුක මගෙම වෙලා
    දින එක එක ගෙවිලා ගියා... 🥺

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +1

    ඉස්සර පට්ට ගහපු සින්දු 😢❤

  • @shanuadira934
    @shanuadira934 ปีที่แล้ว +1

    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ...💔

  • @chandoopaofficial271
    @chandoopaofficial271 ปีที่แล้ว +1

    අතීතය මතක් උනා😢❤

  • @HeshanMadushanka-tf7mw
    @HeshanMadushanka-tf7mw 4 หลายเดือนก่อน +2

    2024ත් අදරෙයි ❤

  • @kaweeshathilakarathna711
    @kaweeshathilakarathna711 ปีที่แล้ว +1

    තනිකම හුරු දෙනෙත පුරා....
    උණු කදුලැලි රූරා ගියා.....
    2022-11-28❤️

  • @sujanidayananda5707
    @sujanidayananda5707 2 ปีที่แล้ว +3

    2021 anybody????

  • @jeewansenanayake2410
    @jeewansenanayake2410 11 ปีที่แล้ว +27

    MaXxa feelingz...Great work bro..

  • @darshijay8391
    @darshijay8391 ปีที่แล้ว +1

    10 years ago we departed.He send this song me whn he left the country.

  • @wejesooriya1996
    @wejesooriya1996 2 ปีที่แล้ว +1

    ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ.......🥀🥀

  • @sachinimesh
    @sachinimesh ปีที่แล้ว +1

    Oba na නෙත් mane hamu wewida aye ❤️

  • @denethgaming1079
    @denethgaming1079 2 ปีที่แล้ว +3

    තවත් අහනවා🥺❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +2

    ඔබ නෑ නෙත් මානේ..
    හමුවේවිද ආයේ..🥺🥺🥺

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 11 ปีที่แล้ว +2

    Another nice work of Udaya Sri ,Sandaruwan Jayasinghe &Kasun Primal .much more to come . Go on!!!!!!!!

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 💕😍💞😘🥰

  • @SanduL._LankA
    @SanduL._LankA ปีที่แล้ว +3

    love this one

  • @harshiperera8038
    @harshiperera8038 8 หลายเดือนก่อน +5

    Still listening in 2024 ❤️🎶

  • @kasunmadusanka7485
    @kasunmadusanka7485 2 ปีที่แล้ว +3

    මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නේ නෑ 🥺🥺🥺 2022-8-21

  • @isuriprabodha8403
    @isuriprabodha8403 11 หลายเดือนก่อน +3

    2023.11.04 😍❤

  • @VijithaRajapaksha-yn6ot
    @VijithaRajapaksha-yn6ot 4 หลายเดือนก่อน +2

    Udaya sri koheda manussayo inne 🤍

  • @Kaleeeeeeeeeeeeeeeeeeeeee
    @Kaleeeeeeeeeeeeeeeeeeeeee ปีที่แล้ว +2

    Mama Asama sinduak thamai ♥️✨

  • @mgsfernando1986
    @mgsfernando1986 11 ปีที่แล้ว +16

    ෆට්ට සින්දුව බන්... එත් ඇයි මේ කෙල්ලෝ නැති උනාම හැම එකාම පොන්සිලා වගේ අඬන්නේ.....

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +6

      Mokakda ban adana eke warada adana eka ponsilata witarada aithi.amma thatta malama pirimi adalama nadda.kage logic da ban me

  • @Wisadwijesinghe9306
    @Wisadwijesinghe9306 2 วันที่ผ่านมา

    2013 Apu sindu Aheddi Ethanata welama ahnawa 😢😢