කොරියන් සර්පයොන්ගෙන් හැමෝම පරිස්සම් වෙන්න ඕන 👉|manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    #dailyvlog
    #manjuvlogs
    #koreanstyle
    #koreansoju
    #koreanfood
    #koreanstylefood
    #koreanculture

ความคิดเห็น • 407

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  ปีที่แล้ว +56

    මේ වගේ මොන්ගල් වීඩියෝ ඉස්සරහට ගේන්නද ...
    මොකද කියන්නෙ ලමයි...😅😅

    • @Mithilaheshan
      @Mithilaheshan ปีที่แล้ว +4

      Genna genna 😂❤

    • @pasidumadushan812
      @pasidumadushan812 ปีที่แล้ว

      Aniwaren ayyge video blala thama man koreaywata ena henayak haduwe ayya mona content eke video dammth blnw

    • @SanjanaKaushan
      @SanjanaKaushan ปีที่แล้ว

      Oneeee

    • @prabhathudaya7007
      @prabhathudaya7007 ปีที่แล้ว +1

      මේවා තමයි හොද😋

    • @DAMITH-wo5st
      @DAMITH-wo5st ปีที่แล้ว +1

      ගේන්න ගේන්න හැබැයි පරිස්සමෙන් හොදේ..♥️👍

  • @bantiyaLK
    @bantiyaLK ปีที่แล้ว +69

    කොරියාවේ තව සර්පයෝ වගයක් ඉන්නවා.. මිනිස් වෙස් අරන්.. ඒ අයගෙනුත් පරිස්සම් වෙන්න ඕනි 😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් බංටිය..ඒ ගැන කතා කරල වැඩක් නෑ ඉතින්..😭🥰

    • @Pubudu445
      @Pubudu445 ปีที่แล้ว +6

      සමනයෙම් ලංකාවේම් ගිය සමහරක් අය 😂

    • @newupdate9293
      @newupdate9293 ปีที่แล้ว

      Hamaratakatama ape un giyata passe thamai ape unta kelawenna patan ganne ekai ape ratata mechchara kelawela thiyenne ayye ape unge kuhaka kama nisa bohoma athmarthakami widiyata eratawala minissuth ekka deal gahala ape un mahansiyen wadakarala hoda ganak hoyaganna bari thanata path karana jadayo innawa me rate unnan maha sapayak neda

    • @kaviya763
      @kaviya763 11 หลายเดือนก่อน

      ඔය වගේ දෙපිටි පොන්නයොන්ව කනට ගහලා ටොක්කක් ඇනලා ඒ ලයින් එකෙන් තියාගන්න ඕන😂

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว +27

    ඇත්තටම මම මංජු අයියගේ වීඩියෝ බලන්න ගත්ත අපේ ඉස්කෝලේ අපිට ඉගැන්නුව චිත්‍ර සර් කියලා හිතාගෙන 😁😁 මම හිතුවේ අපේ චිත්‍ර සර් කොරියන් ඇවිල්ලා කියලා එයයි මංජු අයියයි දෙන්නම එක වගේ 😊❤️.... ආදරෙයි අයියා හැමදාම අනිවාරෙන්ම කොරියාවට යනවමයි ❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +8

      මට චිත්‍ර අදින්න බෑ වගකීමෙන් කියන්නෙ...ජයවේවා ..🇰🇷🥰

  • @upekshaweerasinghe-fo4ss
    @upekshaweerasinghe-fo4ss ปีที่แล้ว +2

    ඔයානම් පිස්සෙක් අයියේ. ආසාවෙන් මම ඔයාගෙ වීඩියෝ බලන්නේ. දිගටම හොඳ වීඩියෝස් කරන්න. බුදු සරණයි.... කාලෙකින් දැකපු පට්ට චරිතයක්.... හදවතට දැනුනු චරිතයක්.... ආදරෙයි සහෝ....

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st ปีที่แล้ว +17

    මන්ජු අයියා .❤ ආදරෙයි හැමදාමත් .. හදවතේ ඉන්න චරිතයක් තමයි .. ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න..♥️👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +4

      ස්තූතියි ඒ ආදරේට මල්ලි...ජයවේවා

    • @indikasanath6555
      @indikasanath6555 ปีที่แล้ว

      Ado tikak bipan.uba apita nethiwa be bn machan

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx ปีที่แล้ว +8

    මංජු අයීයා ගේන්නේ සුපිරි වීඩියෝ තමා....එදා ඉදන්....එක දිගට වීඩියෝ දාද්දී ගැම්මෙන් පාඩම් කරන්න පුලුවන් .....බුදු සරණයී මංජූ අයීයා❤❤

  • @ManojMadushan-j5g
    @ManojMadushan-j5g ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා 👌,ආදරෙයි මංජු අයියා ❤❤❤

  • @thusithasanjana6006
    @thusithasanjana6006 ปีที่แล้ว +6

    මන්ජු අයියා කරන හැම විඩියෝ වල අපිට වැදගත් කරුනු ගොඩක් තියෙනවා ❤ ආදරෙයි හැමදාමත් ඉතිම් පරිස්සමින් ඉන්න 🥰🇰🇷🤝

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 6 หลายเดือนก่อน

    කොරියාවේ සර්පයෝ ඉන්නවා ..ඔයා හොද මනුස්සයෙක් ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ඔව් ඔව් ඉන්නව අම්මෝ

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว +5

    අපේ මන්ජු අයියා..අපිත් ඉක්මනට එනවා මන්ජු අයියා...අදරෙයි...පරිස්සමින් ඉන්න..තෙරුවන් සරනයි ඔයාට...❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +3

      එල එල මෙහේදිම හමුවෙමුකො

  • @dasuntharaka1324
    @dasuntharaka1324 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් ...මමත් එනවා කොහොමහරී අයියේ❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ හීනෙ සැබෑවෙන්නම ඕන

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 ปีที่แล้ว +4

    Ayiye බුදුසරණ !!!!!!
    ජයවේවා !!!

  • @LakmalSuneth-n2p
    @LakmalSuneth-n2p ปีที่แล้ว +2

    ❤ සතුටුයි මල්ලි මටත් අතීතය මතක් උනා 2008අපිත් ඔයවගේ ට්‍රිප් ගියා..ඒකාලෙ ලංකාවෙ කට්ටිය වැඩිය නෑ හිටිය අයත් හරි එකමුතුවක් තිබුනෙ .දැන් වගේ ප්‍රශ්නත් නෑ.එහෙම ලොකු පඩිත් නෑ ඒඋනාට සල්ලිත් ඉතුරුකලා .සතුටුයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් දැන් අමාරුයි

  • @janithalakshan5182
    @janithalakshan5182 ปีที่แล้ว +1

    නියමයි අයියා ජය වේවා.අපිත් ඉක්මන්ට එනවා🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉක්මනට එන්න ඕන ජයවේවා

  • @tharindunamal2253
    @tharindunamal2253 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න ඔහොම ට්‍රවල් කරද්දි එහෙනම්..
    මගේ husband කොරියන් එවිත් මාසයක් විතර...
    මන් අය්යාගෙ video බලලා එයාටත් shear කරනවා
    ගොඩාක් ස්තූතියි ඔයාගෙ advice වලට...
    ඔයාගෙ ගමන් කිසිම කරදර බාදක නෙතිව යන්න සුබ පතනවා.. god blass you....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගිය...🥰👉

  • @isurudileep5950
    @isurudileep5950 ปีที่แล้ว +3

    මේ ඉන්නේ පරණ මංජූ අයියා මේ වගේ vlog තමයි ඕනේ ❤️

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc ปีที่แล้ว +1

    අදත් විඩියො එක සුපිරි අයියෙ❤❤❤video ekak genakam hitiye manm😊

  • @Mr.sandaruwanrathnasiri
    @Mr.sandaruwanrathnasiri ปีที่แล้ว +5

    ඊලග වීඩියෝ එක. ඉක්මනට දෙන්නෝ අපි කොරියාවට එන්න කලිම් බලන්න ආසයි ඒකයි.....🇰🇷💕💕.... ඔයාගේ විඩියෝ හොදයි මංජු අයියේ.....🙃..🇰🇷💕💕💕💕

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගේන්නම් ජයවේවා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +4

    මන්ජු මල්ලියේ අවදානම් වැඩනම් කරන්න එපා මෙන්න වැන්දා. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනවට ගොඩාක් ස්තූති මල්ලියේ. 💖💖✨✨👍👍💯💯✔✔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනේ අයිය ගොඩක් ස්තූතියි නොහිතපු දෙයක් උනේ

  • @lahiru..malisha
    @lahiru..malisha ปีที่แล้ว +7

    අනිවරෙන් උපරිම මහාන්සිවෙලා කොරියාවට එනවා❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      එනව නෙමෙයි එන්නම ඕන ජයවේවා

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +2

    ගොඩ දවසකට විඩියෝ එකක් සුපිරි ඇ ❤❤❤❤❤❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +8

    මංජු අයියාගෙ ඔවදන් ගොඩක් වටිනවා අලුතෙන් කොරියාවට එන්න ඉන්න කොල්ලො කෙල්ලොන්ට❤❤👌

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඔවදන් පිලිපදින් නෑ කොල්ලො

  • @nadi698
    @nadi698 ปีที่แล้ว +1

    Oyaage video lassanayi ❤️

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว +1

    සෝජු බෝතලේකට අර සර්පයා අල්ලල දාල තිබ්බනම්.මරු.😍🙃❤️

  • @imeshviduranga6366
    @imeshviduranga6366 ปีที่แล้ว +1

    මංජු අයියා ඔයා තමා හීන අලුත් කරන්නේ❤❤ ජයවේවා

  • @eps_Topik243
    @eps_Topik243 ปีที่แล้ว +1

    ලස්සන vlog එකක් මංජු අයියා❤

  • @SAJIABRO
    @SAJIABRO ปีที่แล้ว +1

    අයියේ ඔන්න මාත් exam මේ 4 වෙනිද නිවිවා 160 ❤❤❤

  • @thishanpasindu
    @thishanpasindu ปีที่แล้ว +2

    මන්ජු අයියා ගාව බොරු නෑ... කියන දේ අමුවෙන්ම කියනව... පොරක් තමයි.. ආදරෙයි ❤😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අම්මෝ සමහර වෙලාවට කියනව

    • @thishanpasindu
      @thishanpasindu ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😂

  • @SachinthaSadakalum-l5r
    @SachinthaSadakalum-l5r ปีที่แล้ว +2

    අද නම් වෙනස්ම වීඩියෝ එකක් නේද මංජු අයියේ. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අපි.වෙනස් වෙන්න ඕන නෙ..🇰🇷🥰

    • @SachinthaSadakalum-l5r
      @SachinthaSadakalum-l5r ปีที่แล้ว

      ඒකනේ ඒකනේ. අපිත් ඉක්මනින් එන්නම්කො. ❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +2

    මංජු මල්ලි රස්නෙ කාලෙ camping වීඩියෝ එකක් දාන්න එපැයි කෑමක් හදන් 🍺 එකක් එහෙම ගන්න .. මල්ලි යහපත් සිතින් කිසිම කුහක කමක් නැතිව අවංකව උදව් කරන බව දන්නවා ..basic එකට හරි කමක් නැහැ කියන අයට ඇවිත් මාස දෙයක් ඉන්න බැහැ එතන තමා ප්‍රශ්නය

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මම කරන්නම්. ඔයා ඉල්ලන වීඩියෝ එක..

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ok

  • @crew_music_7365
    @crew_music_7365 ปีที่แล้ว +1

    අලුතෙන් යන කොල්ලෝ තමයි එකතුවක් නැත්‍තේ .පරණ අය මරු❤ඒ අයියලා අපිත් එක්ක ගොඩක් හොදයි

  • @shinifdo9930
    @shinifdo9930 ปีที่แล้ว +3

    ඔව් අයියේ තරගේ දැන් හොදටම ...ආයේ exam එක කරන්න වෙනෝ 160 බැලුව නිසා මම fail😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ආයිම උත්සාහ කරමු වරදින් නෑ..ජයවේවා

    • @shinifdo9930
      @shinifdo9930 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඔව් අයියේ මම ආයේ ලියනවා....ඔයාගේ වැඩකටයුතු වලටත් ජයවේවා🤝

  • @Yohan-Ravinath-Hettige.
    @Yohan-Ravinath-Hettige. ปีที่แล้ว +1

    අයීයගේ වැඩ පාඩූ කරගන්නේ නැතුව ඉස්සර වගේ වීඩියෝ ඕන දිගටම💓

  • @Ishani-mahesha
    @Ishani-mahesha ปีที่แล้ว

    ඒක ඇත්ත මොන දේටත් හිත හයිය වෙන්න ඕන..

  • @isharasandakalum7796
    @isharasandakalum7796 ปีที่แล้ว +1

    මාත් කොරියන් එන්න ආසාවෙන් හිටියේ ඒත් තාම බැරි උනා ඇතෑරියේ නෑ හැබැයි වැඩේ ❤️💪

  • @NishalInduwara4688
    @NishalInduwara4688 ปีที่แล้ว +1

    Kathawa aththa 😔. .parissamat job eka karan enna manju aiye .god blles u brother ❤🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ස්තූතියි මලය ඔයත් පරිස්සමෙන් ඉන්න..ජයවේවා

  • @nadeekadilhaninadeeka2545
    @nadeekadilhaninadeeka2545 ปีที่แล้ว +1

    68/1 pass port eke Vaduname nawatha koriyan enna kochchara kal inna onada malli

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +1

    ඒකනං සුපිරි පට්ට ❤

  • @hasanthasadaruwan3317
    @hasanthasadaruwan3317 หลายเดือนก่อน

    කොරියන් පිස්සුව හදපු මනුස්සයා 🖤

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL 10 หลายเดือนก่อน

    මන්ජු අයියේ කොරියාවෙ ලස්සන තැන් ටිකක් අපිට පෙන් වන්නකො Natural location set ekak

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +1

    අනෙ අනෙ මන්ජු අය්යා ඔයත් තව ඩින්ගෙන් සර්පයොත් කනවා නෙද හැබැය් ශෝක් 🥰 අය්යා ඔයා කොහෙද ඉන්නෙ කොරියාවෙ අපේ අය්යා ඉන්නෙ තෙගුවල 😊🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මම ඉන්නෙ චොන්ජු වල

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea 🥰❤️👍

  • @prasadstudio868
    @prasadstudio868 ปีที่แล้ว +1

    නියමයි අයියේ ❤️❤️

  • @SajeewaGayan-j8g
    @SajeewaGayan-j8g ปีที่แล้ว

    මොනාද මංජු අයියෙ කෑම එකේ නම🤣 යකෝ කෑවත් බඩු වදින රෙසිපිනෙ යකූ මේව❤️❤ආදරෙයි ඈ😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      මමත් හොයනව නම මේකෙ..😜

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ ලංකාවෙ වාගේ ඉතින් කෝමද පුතේ කොරියාවේ මම සවුදියේ සිට ❤💘❤💘💘

  • @n.gsubadraswarnalathaswarn8167
    @n.gsubadraswarnalathaswarn8167 9 หลายเดือนก่อน

    Very good
    You video always excellent.

  • @nimanthatharindu2913
    @nimanthatharindu2913 ปีที่แล้ว

    මේ පාරත් තියෙන්නේ වීඩියෝ එක ගින්දර වගේ🌟🌟⭐

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 ปีที่แล้ว

    නියමයි අයියා.වීඩියෝ එක ලස්සනයි .🔥🔥🔥🔥♥️♥️♥️♥️

  • @ceylonguides
    @ceylonguides 11 หลายเดือนก่อน +2

    මමත් ඔයාගෙ ගමේ....

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 ปีที่แล้ว +1

    මංජු අය්යෙ .කැලෑවල ඔහොම ලිප් පත්තු කරගෙන කන එක .නීතිවිරෝධී කියල අපේ කම්පැනියෙ කොරියො කිව්වා ..පොලිස්සියෙන් කේස් එකක් නැතිලු .එත් මෙහෙ 읍 සමුසො එකට එහෙම අහු උනොත් 300මාන් දට ගහනවා කියලා කිව්වා .පොඩ්ඩක් ඒකත් හොයලා බලන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත හොරාට ගිහින් කරේ නීතිවිරෝධී වැඩක්..😭

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න හැමදාම ❤. 😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว +1

    මන්ජු අය්ය❤ හදවතින්ම ආදරෙයි ❤

  • @srremixofficial844
    @srremixofficial844 ปีที่แล้ว +2

    First Comment 🥰💖

  • @dilankamadusan8696
    @dilankamadusan8696 ปีที่แล้ว +1

    ආදරෙයි මංජු අයියේ ❤️

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +3

    ඔච්චර දුක් විදින්නේ ගෙදර හදන් කාපන් කෝ බන් 😂❤🇱🇰

  • @ishanrashmika6046
    @ishanrashmika6046 ปีที่แล้ว +3

    Hi aiye කොහොමද ඉතින්. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      Malaya hodin innawa oyalat hodin innawa ne..🥰🇰🇷

  • @jumma6405
    @jumma6405 ปีที่แล้ว +1

    2023 දෙවනි සෙට් එකේ Exam එක ලිව්වා අයියේ 155 . කීයෙන් බලයිද දන්නෑ අයියේ. Skill ekata ලෑස්ති වෙන්නද මං.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      ඒක මම නම් දන්නෙ නෑ පොඩ්ඩක් ඔයා ගිය clz එකේ සර්ගෙන් අහන්න

  • @allworklanka9456
    @allworklanka9456 ปีที่แล้ว +1

    මගේ සහොදරයා කොරියාවේ ඉන්නෙ skill තියෙන මොනවට හරි එහෙන් work permit එකක් ගෙන්න ගන්න අවසරයක් තියෙනවද?

  • @sajithanura
    @sajithanura ปีที่แล้ว

    Ela aiye

  • @කොරියන්සීහිනය-ඣ2ඣ

    Asama vidiyo ekk genwa manju aiya elama

  • @pradatharavinda4533
    @pradatharavinda4533 ปีที่แล้ว

    Many aiye oyage video balala koriyan ynna asawa athiuna..ada 8/10 exam kara 175i.. oyage motivation patta❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ජයවේවා ගැම්මක් තමා ඉක්මනින්ම කොරියාවට එන්න ඕන....

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Niyamai ayye ayya kiyanadeval deval jivittheta loku haiyak.goooodak sthuthi ayya kama kanakota vata pita bala bala kave bayen vage

  • @RJvlogLKKR
    @RJvlogLKKR ปีที่แล้ว +1

    ඒක මරු❤️🇰🇷💪

  • @Pamod2023-dx7oe
    @Pamod2023-dx7oe ปีที่แล้ว +1

    මන්ජු අයියා❤️

  • @sajith1392
    @sajith1392 10 หลายเดือนก่อน

    💜🇰🇷💜🇰🇷💜🇰🇷💜🇰🇷

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว

    Lassni video eka 😍😍😍 jaya wewa ❤

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 ปีที่แล้ว

    මංජු අයියේ කුෂිකර්ම අංශය කොහොමද...පඩි අඩුයිද..

  • @SahiruSankalpa-o3z
    @SahiruSankalpa-o3z 11 หลายเดือนก่อน

    අයියේ බියර් ගැන video එකක් දාන්නකෝ

  • @shansadares6106
    @shansadares6106 ปีที่แล้ว +1

    එලම තමා...👌

    • @shansadares6106
      @shansadares6106 ปีที่แล้ว

      මාත් exam කලා ගිය සතියේ 145 යි මදි වෙයි වගෙ බලමූ☺️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      🇰🇷👉🥰

  • @sanjeewasampath3514
    @sanjeewasampath3514 ปีที่แล้ว

    Ela..from 🇮🇹

  • @Manju-Status340
    @Manju-Status340 ปีที่แล้ว +1

    මන්ජු මැනික මන් ආවා

  • @Nawakaya23
    @Nawakaya23 ปีที่แล้ว +1

    මීලග එක තවත් රසවත් 😊

  • @banukadhananjaya4554
    @banukadhananjaya4554 ปีที่แล้ว +2

    ❤😊

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +1

    Manju aiye meka ahnn newei hitiye eth ahano mn aiya prashna godakada inne munen penne e wage.✋😪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ප්‍රශ්න නම් තියෙනව මල්ලි ඒත් ජොලියෙන් ජීවත් වෙනව

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว

    ❤❤❤niyamai bro mt thama sarpaayo set wela nane mechchara kala panalath

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      වෙලාවට කැමරාවට ආව සර්පය..🥰

    • @WAGURE
      @WAGURE ปีที่แล้ว

      @@manjuwithsouthkorea aniwa wena kohetawath ringuwanam iwarai

  • @udarisathsarani3181
    @udarisathsarani3181 ปีที่แล้ว

    ඔයා නම් පට්ට ... හොදෙයි....😊🎉

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว

    Kelewe sathungen parisan wenawa wagema kelewe gindara weda karala dadakola walinuth parisan wenna wenawa. Mokada man danna vidihata gindara pavichi karanna thahanam hema thenama. Wena akak thiya ⛰️kaduwala yana kota lighter akak pawa aran yanna thahanam. Asa unata parisamen…

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක ඇත්ත..

  • @cbr250lovers
    @cbr250lovers ปีที่แล้ว

    Aiye oyage wayasa kiyada koriyawe wayasa kiyak wenakam wada karanna puluwanda 32i kiyala samaharu kiyanaw 🙄

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi ปีที่แล้ว +4

    ලෝකේ මොන රටට ගියත් පරිස්සම් වෙන්න ඕනි ලංකාවේ සරපයොන්ගෙන් 😏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත ගොඩක් ඉන්නව

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 ปีที่แล้ว +1

  • @tharakadilshan7721
    @tharakadilshan7721 ปีที่แล้ว

    Dawasaka hamuwemu... pissuwa vadikare oya & chathu aiya thanks

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හමුවෙන්න ඕනි එකෙන්ම

  • @maheesharangana3065
    @maheesharangana3065 10 หลายเดือนก่อน

    ♥️

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 ปีที่แล้ว +1

    මංජු අයියා අනේ අයියේ මට මේකට පුලුවන් නම් උත්තරයක් දෙන්න.මන් කොරියන් පංතියකට ගියා අයියා.ඒත් මට මේ මාසේ සල්ලි දා ගන්න බැරුව ගියා ඒ සර්ට.ඒ සර් දැන් මාව බ්ලොක් කරලා.මංජු අයියා මන් you tube එකෙන් බලලා පාඩම් කරොත් අපිට කොරියන් එන්න බැරිද..පංතියකට යන්නම ඕනද..අපි තනියම බලලා පාඩම් ටික කරොත් admission ගන්නෙ කොහොමද කියලා ටිකක් කියන්න අයියේ please...නැත්නම් ඒ ගැන දන්න කෙනෙක් හරි මට හරියටම කියන්න.🇰🇷🇰🇷🇰🇷🌹❤❤

    • @chammi_pravindya_
      @chammi_pravindya_ ปีที่แล้ว

      Korean dream kiyala youtube channel ekak thiyeno eeeke poth dekama hodata sounds track ekka kiyala deno eeken kraganna math eken thamai kranne mata exam labana mase😊❤

    • @ireshadilrukshiiresha8890
      @ireshadilrukshiiresha8890 ปีที่แล้ว

      @@chammi_pravindya_ ❤❤❤🇰🇷🇰🇷good luck

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      මල්ලි ඔයා එන්නෙ කොරියාවට ,
      ලක්ශ 6ක්7ක් ගන්න පඩියකට,
      ඒකට ඔයාට ලොකු කැපකිරීමක් කරන්න ඕන, ඔයාට තනියම ඉගන ගන්න පුළුවන් ඒත් ඒකට වඩා clz එකකට යන්න,
      කාගෙන්වට් සල්ලි ගන්නෙ නැතිව ඔයා ජොබ් එකක් කරල clz එකකට යන්න,කුලී වඩක් කරන්න ලැජ්ජ වෙන්නෙ ඇයි...

    • @ireshadilrukshiiresha8890
      @ireshadilrukshiiresha8890 ปีที่แล้ว

      @@manjuwithsouthkorea කුලි වැඩ තමා කරන්නෙ මංජු අයියා..වැඩ අඩුයි මේ දවස් වල අයියා..තෙරුනා අයියා කොහොම හරි class එකකට ජොයින් වෙන්නම්....ආදරෙයි මන්ජු අයියා බුදු සරනයි.🇰🇷🇰🇷❤❤❤❤🙏

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 ปีที่แล้ว +1

    අයියා ❤🇰🇷

  • @dushanmaduranga758
    @dushanmaduranga758 ปีที่แล้ว

    අයියගේ වීඩියෝ මන් හැමදාම බලනවා මාත් කවද හරි කොරියන් එනවා ඒ හීනෙ හොදයි බන් එත් මේ මාසේ ඇතුලත මිලිටරි පාලනයක් එනවා කියලා නාඩියෙන් කියලා තියනවා පහනක් හරි පත්තු කරහල්ල ඒම චෙන්න එපා කියලා එම උනොත් අවුරුදු ගානකට කොරියන් කියන හීනෙ අත ඇරල දාන්න වෙනවා 🥹

    • @ShehaniHansika-l7o
      @ShehaniHansika-l7o ปีที่แล้ว

      Anehhh 🥺

    • @dushanmaduranga758
      @dushanmaduranga758 ปีที่แล้ว

      @@ShehaniHansika-l7o විහිළු නෙමේ බොස් කැම්පස් යන මොඩ පක්කු නිසා පට්ට කට්ටක් කන උබෙයි මගෙයි හීන විනාස වෙනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනේ මන්ද කොරියන් අයට ගොඩක් ප්‍රශ්න තමා...🇰🇷👉🥰

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +2

    Aiya ❤❤

  • @twominuteskorean3621
    @twominuteskorean3621 ปีที่แล้ว

    Wenasma ekak ..maru

  • @chamarasandaruwan1994
    @chamarasandaruwan1994 ปีที่แล้ว +1

    Niamai chasher eke inna kena niliyak wage ne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..🇰🇷👉🥰

  • @triple4x412
    @triple4x412 ปีที่แล้ว +1

    අයියේ අවුරුදු 17න් EPS Topic exam එක ලියන්න පුලුවන් ද 👀

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      බෑමල්ලි 18 න් තමා පුළුවන්

    • @triple4x412
      @triple4x412 ปีที่แล้ว

      @@manjuwithsouthkorea hari ayiye thanks ❤️

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 ปีที่แล้ว

    සුපිරි ආදරෙයි ❤️

  • @nadi698
    @nadi698 ปีที่แล้ว

    Enna asai aiye

  • @Diyasen112
    @Diyasen112 ปีที่แล้ว +1

    Manju ayye Soju kiynne monada🥺🥺

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว

    aa manju aiye budusaranai ❤️🇱🇰🙏

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 ปีที่แล้ว

    ජය වේවා❤

  • @Ishani-mahesha
    @Ishani-mahesha ปีที่แล้ว +1

    වෙරි වෙන්නෑ නේ😅 ලංකාවේ අයටත් අරක්කු දාලා ඔහොම කෑව නම් හරි 😅😅😅

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ලංකාවෙ අරක්කු මිලයිනෙ

  • @chamodbandara3
    @chamodbandara3 ปีที่แล้ว

    Niyamii manju aiya♥️🇰🇷

  • @lahiruwiduranga6734
    @lahiruwiduranga6734 ปีที่แล้ว

    Lassanata video krl tynw el❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    maru

  • @prasadip8569
    @prasadip8569 ปีที่แล้ว

    Budusaranai aiye ❤

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว

    Super brother 💪❤️😊