කොරියාවේ අමුතු පොළ 😮

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පන පිටින් සත්තු විකුණන අමුතුම කැම වර්ග විකුනන වෙනස්ම ආකාරයේ වෙළදාම් කරන වෙළද පොළක්
    South Korea is a lively animal market selling the strangest kind of food not found in Sri Lanka.

ความคิดเห็น • 2.4K

  • @MaliJenny
    @MaliJenny 3 ปีที่แล้ว +71

    මමත් අසාවෙන් කන්න කැමති කෑමක් දැක්කා කරිවිල වෙලපූවා ඉක්මනටම යන්නේ නැතුව හිමින් සැරේ යන්න අයේ දවසක් පොල පෙන්නන 👍😯

  • @nikisashi7856
    @nikisashi7856 2 ปีที่แล้ว +21

    බලන්න එහේ තියන පිරිසිදු බව.අපේ පොලවල් වගේද 🥺 අපේ සුපර් මාකට් වගේ එහේ පොල

  • @chamathkuruppu2081
    @chamathkuruppu2081 2 ปีที่แล้ว +31

    ඇත්තටම වටින වැඩක්...අපි කොරියා ගියාවගේ දැනෙනව....ඔබගේ ඉදිරි වැඩ කටයුතු හොදින් සාර්තක වේවා..තෙරුවන්සරණයි....🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ifakafuka1015
    @ifakafuka1015 2 ปีที่แล้ว +22

    Apple Store එකයි Samsung Company එකයි වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද 😁😁😁

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      මේටිකේ busy අනේ ඉස්සරහට බලමු හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 ปีที่แล้ว +11

    පව් අනේ ඒ සත්තු😢 ඒත් ඉතින් ඒ ඒගොල්ලන්ගෙ ආහාර සංස්කෘතියනේ 😢😢 හරිම අමුතුයි .. මොනවා වුණත් ඒ පොළ හරිම පිරිසිදුයි❤

  • @ashanitharushika9475
    @ashanitharushika9475 2 ปีที่แล้ว +13

    ඇත්තටම නියමයි.
    අයියා හොදට භාශාව කතා කරනවා.මත් පොඩියට පොඩ්ඩක් කතා කරන්න දන්නවා කොරියන්.
    ස්තූතිය !පරිස්සමෙන් ඉන්න 😀💗😍

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +289

    ලංකාවේ ගෑණියෙක් කොරියාව ගැන වීඩියෝ දානවා .... ලංකාව පාච්චල් කරලා.ඒත් ඇත්ත ස්වභාවය සඟවලා.ඔබ ත් ඒ සියළුම දේ ගැන ඉදිරිපත් කරන්න. මම ඔබට මෙසේ යෝජනා කළේ ඔබ කොල්ලෙක් වූ නිසාම නොවේ .... ඔබේ අවසාන කතාවෙන් ඔබ අවබෝධයකින් පසුවන බව හැඟී ගිය නිසයි. "" කොරියාවේ සමහර මිනිස්සු හොඳයි .... සමහර මිනිස්සු නරකයි .... ලංකාවෙත් එහෙමනේ .... ලෝකේ කොහෙත් එහෙමනේ """ කියන ඒ වචන ටික හරි වටිනවා.ලංකාව කැපුවෙත් නෑ , කොරියාව කැපුවෙත් නෑ අඳහස ඉඳිරිපත් කළා.ඒ ගැන හරි සතුටුයි .... ස්තූතියි ඔබට .... මොකද අපේ රට පහත් කරලා , එපා කරලා කතාකරනා අය හරියට ඉන්නවා.ඉන් බහුතරය ගෑණු.ඉතිං සියළුම අංශ ගැන ඇත්තම තත්ත්වය පෙන්නා දෙන්න. බුදුසරණයි ....!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +121

      ගොඩක් ස්තුතියි ඔයාට .අපේ රට තරම් රටක් කොහේද අනේ අපිට පාලනය අවුල් මිසක් අපේ රට මේ රටවලට වඩා ලස්සනයි සිරිත් විරිත් සත්කාර අතින් කොචර ඉහලද ජාතියක් ආගමක් ඉතිහාසක් නොදන්නඅය කියන කතානේ අතැරලා යමු අපි හිත රිදවගන්නේ නැතිව ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +11

      @@serisaranna බුදුසරණයි ....!

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @sachinthatharusha5251
      @sachinthatharusha5251 ปีที่แล้ว +2

      මොකක්ද මු කියන්නේ

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +5

      @@sachinthatharusha5251 තොගේ ජාතකේ කොරියාවෙද ....? හොඳට කියවලා බලපිය .... බුදුසරණයි ....!

  • @nalinkrishantha4226
    @nalinkrishantha4226 2 ปีที่แล้ว +3

    Thank you so much dear for this video.take care.god bless you

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 ปีที่แล้ว +2

    thank you aiya ..ape nodanna rataka danagathauthu godak devl sralava phadile karala denavata

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +3

    බලද්දි නම් ඇත්තටම ආසයි.හැබැයි චූටි අප්පිරියාවක් ආව .great job aiya

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @ahasaahasa4621
    @ahasaahasa4621 3 ปีที่แล้ว +37

    පරිස්සමින් ඉන්න..❤️‍🔥❤️‍🔥❤️‍🔥
    තෙරුවන් සරණයි...!!! සහෝදරයා
    ඔබට ජය..!!! ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    Good Luck brother ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +2

      Thanks තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +48

    වෙනසක් නෑ කොල්ලෝ උබලා ලංකාවට එන කාලේ වෙනෙකුට මෙහෙත් කදපනුවෝ ගැලවිලෝ කැරපොත්තෝ තමයි කන්න වෙන්නේ..........පුරුදු වෙලා වරෙන්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +10

      😥 අනේ මන්ද අයියා අපිට උන දෙයක් ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @pubudu4206
      @pubudu4206 2 ปีที่แล้ว

      ඇත්ත

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +25

    මල්ලි ඔයාල තාම කොරියන් වලද? ලංකාවට නමි එන්න එපා මල්ලි.දැන් කොරියාවෙයි ලංකාවෙයි බඩු මිල සමානයිනේ😥😥😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔව් අක්කා තාම මෙහෙ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @surangikumari3389
      @surangikumari3389 2 ปีที่แล้ว +1

      @@serisaranna බුදු සරණයි මල්ලි ඔයාලත් පරිස්සමෙන් ඉන්න

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +283

    ඉවරවෙනකමි බැලුව. පුතාල ඉතිං දක්ෂයි. භාෂාව ඉගෙනගෙන රස්සාවල් කරල අනාගතය ගෙඩනගාගැනිම ගැන ආඩම්බරයි .👍. ❤❤ පුතාට තෙරුවන් සරණයි 🙏 🙏🙏. පරිස්සමින් ඉන්න .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +27

      ගොඩක් ස්තුතියි ඔබ තුමාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @amarabux3026
      @amarabux3026 2 ปีที่แล้ว

      th-cam.com/video/6A9UsWzhqzk/w-d-xo.html

    • @mpsomapala5446
      @mpsomapala5446 2 ปีที่แล้ว +8

      @@serisaranna m

    • @mitrepremagunawardana7191
      @mitrepremagunawardana7191 2 ปีที่แล้ว +3

      @@mpsomapala5446 ,,,,,,

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

  • @gihanshanka6544
    @gihanshanka6544 2 ปีที่แล้ว +55

    අද තමා අයියව සෙට් උනේ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @weerasinghe6613
    @weerasinghe6613 2 ปีที่แล้ว +102

    පොල කෙසේ වෙතත්
    ඔයා නම් නියමයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      😊😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @denshikajayasundara2281
      @denshikajayasundara2281 2 ปีที่แล้ว +3

      Eka aththa 🤭

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +1

      😄😄😄😄

  • @kavindyasarani3507
    @kavindyasarani3507 2 ปีที่แล้ว +11

    ලස්සනයි අයියෙ...අයියා ලස්සනට කොරියන් කතා කරනවා...මටත් ආසයි...කොරියන් යන්න...අයියා අපිට පරිස්සමින් ඉන්න කිවුවා වගෙ අයියත් පරිස්සමින් ඉන්න....හොදට වැඩ කරන්න ශක්තිය ලැබෙවා💖🙏... තෙරුවන් සරණයි 💞🙏🙏🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ...exam ලියන්න එන්න පුළුවන් 🥰

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +13

    පණ පිටින් ඉන්න අය බේරලා මුහුදටවත් දාන්න තිබ්බ නම්😔

  • @ruwanruwan7731
    @ruwanruwan7731 2 ปีที่แล้ว +49

    කොරියාව හරි ලස්සනයි .my dream country is south korean 💗🇰🇷

  • @ayeshamimandi4101
    @ayeshamimandi4101 2 ปีที่แล้ว +11

    Skip කරන්නෙ නැතුව බලපු video එක.දිගටම කරන් යන්න ..❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @amayamallawaarachchi3156
    @amayamallawaarachchi3156 2 ปีที่แล้ว +80

    මට නම් කියන්න දේවල් නෑ අයියේ ඕවා දැක්කම. Thank you මේ වගේ video එකක් ගෙනාවට. මං ආස රටක් තමා කොරියාව. පරිස්සමින් ඉන්න. ❤❤❤👉😷😷😷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @amarabux3026
      @amarabux3026 2 ปีที่แล้ว

      th-cam.com/video/6A9UsWzhqzk/w-d-xo.html

    • @udenihapuarchchi5030
      @udenihapuarchchi5030 ปีที่แล้ว

      Q

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +184

    මන් ආසම රටක් තමා කොරියාව. අයියට භාෂාව ත් හොදට පුළුවන් නේද . වීඩියෝ එකත් ලස්සනයි අයියත් ලස්සනයි. 😁😁ඔයා එයාලා එක්ක කතා කරන ඒවගේ තේරුමත් අපිට කියන්නකෝ 🙂🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +35

      අයේ කතා කරනකොට කියන්නම් හොදේ 😊..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @shemiperera1648
      @shemiperera1648 2 ปีที่แล้ว +7

      Harii aiye. God bless oyalatath 🙂❤️

    • @thusharijayasuriya9263
      @thusharijayasuriya9263 2 ปีที่แล้ว +7

      අාසයිනම් පලයං .ගිහිං අසුචි කාපං

    • @bluebird1819
      @bluebird1819 2 ปีที่แล้ว +4

      @@thusharijayasuriya9263 🤣

    • @ranjini.ranjini4914
      @ranjini.ranjini4914 2 ปีที่แล้ว +4

      @@thusharijayasuriya9263 ayi ohoma jara katha kiyanne pehedili irshawa nedha

  • @electoworld2995
    @electoworld2995 3 ปีที่แล้ว +26

    අඩේ නියමයිනෙ දැකලම නැනෙ බන් මෙහෙම

  • @Goldenඉබ්බා88
    @Goldenඉබ්බා88 2 ปีที่แล้ว +10

    මල්ලි බුදුසරණයි... වැඩේ හොඳට කරනවා.....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අඩේ තාරක අයියා 💙💙 ගොඩක් ස්තුතියි අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️

  • @dilinimadushani3461
    @dilinimadushani3461 2 ปีที่แล้ว +58

    අද තමයි අයියගේ චැනල් එක දැක්කේ subscribe කරා .❤️

    • @chanupadilneth
      @chanupadilneth 2 ปีที่แล้ว +3

      hmm

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +2

      මමත්.....

    • @amarabux3026
      @amarabux3026 2 ปีที่แล้ว

      th-cam.com/video/6A9UsWzhqzk/w-d-xo.html

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +2

      🤜🤜

  • @disadiminduli9358
    @disadiminduli9358 2 ปีที่แล้ว +8

    බූවලු මස් මගේ කොරියාවේ යාළුවෝ නම් කනවා . ඒත් අපිට ඒවා කන්න බෑ .අයියට බුදු සරණයි. අපි හැමදාම වීඩියො බලනවා🙏❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @ancienttemple7885
    @ancienttemple7885 2 ปีที่แล้ว +86

    කරන කලට පව් මීරිය මීසේ...
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...

  • @sasadi9552
    @sasadi9552 2 ปีที่แล้ว +21

    අහම්බෙන් අයියගෙ මේ වීඩියෝ එක හම්බ වුනේ ❤️❤️❤️
    නියම වැඩක් අයියේ..දිගටම කරන් යමූ...😘😘💜️
    ඔන්න මම Subsuribed කරා....☺️☺️☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @amarabux3026
      @amarabux3026 2 ปีที่แล้ว

      th-cam.com/video/6A9UsWzhqzk/w-d-xo.html

  • @thisuspeaks
    @thisuspeaks 2 ปีที่แล้ว +10

    මං ආසම youtuber කෙනෙක් ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ විඩියො දිගටම බලනවට 😊

  • @sachinichathurika4042
    @sachinichathurika4042 2 ปีที่แล้ว +1

    Nice vedio again bro.You are very pleasant and have a very outstanding personality.

  • @remo_eesh_randy5975
    @remo_eesh_randy5975 2 ปีที่แล้ว +3

    ගෙම්බො, බලු මස් තියනවා නේද අයියේ විකුනන්න🤮 ඔයා ලස්සනට කොරියන් කතා කරනවා නේ🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 තියෙනවා අපිනම් කන්නේ නැ 😊

    • @remo_eesh_randy5975
      @remo_eesh_randy5975 2 ปีที่แล้ว +2

      @@serisaranna කාලා බලන්න රසද කියලා🤭🤭

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@remo_eesh_randy5975 😊

  • @MaliJenny
    @MaliJenny 3 ปีที่แล้ว +14

    ඔය ඌරු කැම කලා ඔය තියෙන ලස්සන නැති කරගන්න එපා පොඩි මල්ලියෝ 😃😃🙌

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +2

      Kana aeka nathara karala godak kal akke dekkama asa hithuna 😥

  • @biyondawson1234
    @biyondawson1234 2 ปีที่แล้ว +22

    Thanks for reviewing the street food of Korea 🇰🇷. Lov from sri lanka 🇱🇰 💖

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +2

    අහම්බෙන් සෙට් උන චැනල් එකක්.මාර ලස්සනයි අයියෙ.බුදු සරනයි පරිස්සමින් ඉන්න.☺️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියා

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 ปีที่แล้ว +5

    ස්තූතියි අයියගේ විස්තර කිරිමට

  • @relaxmusic283
    @relaxmusic283 3 ปีที่แล้ว +28

    සුබ පතනව. දිගු ගමනක් යන්න පුළුවන් වේවා

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 2 ปีที่แล้ว +12

    අපිට කොරියාවෙන් ඇති වැඩක් නෑ..ඒත් ඔයා හොදට කතා කරා...ඔයා හොද නිසා subscribe kara.,තෙරැවන් සරණයි ..පරිස්සමින් ඉන්න ඔයාලත්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @amarabux3026
      @amarabux3026 2 ปีที่แล้ว

      th-cam.com/video/6A9UsWzhqzk/w-d-xo.html

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +57

    කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න සැරි සරන්නා fb page එකත් එක්ක එකතු වෙන්න යලුවො හැමොම ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

    • @jayavikramaarachchilagepus6765
      @jayavikramaarachchilagepus6765 2 ปีที่แล้ว +3

      Waw...lassanai vidiyo eka

    • @sasiunawatuna6700
      @sasiunawatuna6700 2 ปีที่แล้ว +4

      Mat koriyan gibahage liyanna inne. Ikmantama matath enna puluwanneeee👍👍👍👍👍👌🇱🇰

    • @nayanapadmini1226
      @nayanapadmini1226 2 ปีที่แล้ว +2

      ❤❤❤🙏🙏බුදුසරණයි ඔබට ත්🇶🇦

    • @lassanaibspatiyosudu2295
      @lassanaibspatiyosudu2295 2 ปีที่แล้ว +2

      ane manika bs parissamen Inna wadiya eliyata yanna epa

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@jayavikramaarachchilagepus6765 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sindarellaprinces736
    @sindarellaprinces736 2 ปีที่แล้ว +2

    මම අද තමයි අයියගෙ වීඩියෝ එක දැක්කෙ හරිම ලස්සනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ireshamadashani3245
    @ireshamadashani3245 2 ปีที่แล้ว +1

    බුදු සරණයි aiye.පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sadishikarandeniya1422
    @sadishikarandeniya1422 2 ปีที่แล้ว +3

    අනේ ඔක්ෂිජන් දාලා තියෙන මාලුම ආයේ අරන් ෂොපින් වලට දාලා දෙනවා අනේ උන් පව් 🤧🤧😢😢😢😢😢😢😢😢😢😢

  • @tuanmafazraheem724
    @tuanmafazraheem724 2 ปีที่แล้ว +3

    උඹට නොදන්නා කෑම ගැන තේරුනේ එක ලොකු දෙයක්. මේ වගේ ඔක්කොටම තේරුනොත් උගාක් වටිනවා බන්

  • @nishanthapathirathnahalage5787
    @nishanthapathirathnahalage5787 2 ปีที่แล้ว +6

    ඔබගෙ උත්සහයට හදවතින්ම සුබපතනව .ලස්සනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +2

    අදයි සෙට් උනේ චැනල් එක 💪🙏✈️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +8

    ඒ සත්තු කල කර්ම ගෙවනවා මිනිස්සු කර්ම රැස් කරනවා අනේ මෙහෙම සසරක්😣

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +15

    පොලෙත් යනවා වගේ 😜😜 ඔහොම යං ඔහොම යං.... අහ් අය්යේ ඔහොම යන ගමන් daiso එක පැත්තෙත් යන්නකෝ 🤗🤗🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් යමූ හොදේ

  • @sandunihasara5169
    @sandunihasara5169 2 ปีที่แล้ว +9

    අහම්බෙන් අයියගේ විඩියො එක දැක්කේ සප්ග්‍රයිඩ් කරා 🙂 බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 ปีที่แล้ว +14

    අද තමයි අහු වුනේ ...තවත් වීඩියෝ දාන්න ..අපිට ඉතින් ඔහේ එන්න බෑනේ 😍🤩🌿

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න එන්න පුලුවන් උත්සහ කරන්න

  • @gayaniindeewari4967
    @gayaniindeewari4967 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක බැලුවා පුතේ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @TOL.ff2011
    @TOL.ff2011 2 ปีที่แล้ว +2

    අද තමයි අයියගේ Chanal දැක්කේ පට්ට අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +7

    අවසානෙට තේරැනා පවින් පිරැණු කියන එකේ අදහස පනපිටින් සත්තු මහසාගරය උඩට එනව ඔවුන් අරන් යන්න

  • @iduniupeksha7225
    @iduniupeksha7225 2 ปีที่แล้ว +3

    අද තමයි අයියගෙ වීඩිඔ එකක් දැක්කෙ වැඩේ නම් සූපිරී නියමෙට කරනවා ඔයා ඔන්න subscribe කරා❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 2 ปีที่แล้ว +7

    Nice vedio 💜💜👍
    Oyat parissamin inn😊😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @lakminisumedha391
    @lakminisumedha391 2 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ සුපිරි. මම අාසාවෙන් බලනවා.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 2 ปีที่แล้ว +140

    කොරියන් භාශාවත් හොදට පුලුවන්නේ...🤣🤣🤣 නියමයි. කොරියාවෙ තව වීඩියෝස් ඕනෙ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @rasikadilan5325
      @rasikadilan5325 2 ปีที่แล้ว +3

      ela aiyaa❤️❤️🥰

    • @kasunvishwajith8764
      @kasunvishwajith8764 2 ปีที่แล้ว +2

      😁😁😁😁😁

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +2

      🇰🇷🇱🇰🇰🇷🇱🇰

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +1

      Ow thawa one

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +8

    අපොයි ..කරන පවු ....සංසාරේ හැටි .

  • @senkadagala9805
    @senkadagala9805 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි
    😁🤗🙏සියල්ල බලල ලයික් කරා
    බුදුසරණයි

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +8

    පවු අනේ ඒ සත්තු ...chocolate vlog එකක් ඕන මට ...🥰🥰🥰🥰🥰 බුදු සරනයි අයියේ ...පරිස්සමෙන් වැඩ කරන්න ..🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @lahirumadushan6334
    @lahirumadushan6334 2 ปีที่แล้ว +5

    මන් ආවොත් ඒකෙන් ඒ පොලෙන් ගන්ඩ දෙයක් නෑ.......😂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      😊

    • @lahirumadushan6334
      @lahirumadushan6334 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියටනම් හුරු ඇති දැන්.......

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +4

    කන්න එපා බං සතුන්ගේ මළකුණු..හොටු සැරව පිli ගොඩවල්....

  • @r-rex
    @r-rex 3 ปีที่แล้ว +39

    නියම වැඩක් අයියා..මරු ආ...ජය වේවා!...good luck ..😉🙏

  • @vimukthidesh163
    @vimukthidesh163 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ පරිස්සමෙන් ඉන්න

  • @ayeshapriyadarshani3251
    @ayeshapriyadarshani3251 2 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්කේ vedio එක. අද තමයි ඉස්සෙල්ලම බැලුවේ.👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kavindi_1420
    @kavindi_1420 2 ปีที่แล้ว +13

    ඔයා අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ කරනවට ගොඩක් පින් අයියේ නොදන්න දේවල් ගොඩක් මෙ වීඩියොවලින් දැනගත්තා පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏❤️🌼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว +1

    මල්ලි ගොඩක් ලස්සනයි වීඩියෝ ඒක හ‍රි ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @MaliJenny
    @MaliJenny 3 ปีที่แล้ว +33

    අදත් ආවා පොල පැත්තෙ ඵලවලු ටිකක් ගන්න 🤗 දෙව් පිහිට 🤝

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +4

      Thanks akke oyata godak video ekak karala thiyenne edit karanna welawak ne පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ireshaaththanayaka5695
    @ireshaaththanayaka5695 2 ปีที่แล้ว +6

    අයියේ මගෙත් ලොකු හිනයක් තියනවා ලොකු වෙලා කොරියාවට එන්න 😊😊

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +7

    අපායකට ගියා වගේනේ 😔..හ්ම්ම් පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි 🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @amandisenani3409
    @amandisenani3409 2 ปีที่แล้ว +14

    අය්යේ ඔයා korea වල jobs වලටද ගියේ ..ඒ ගැන විස්තරයක් කරලා video එකක් කරන්නකෝ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ලගදිම විඩියෝ එකක් දාන්නම් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @nuwandisanayaka9935
    @nuwandisanayaka9935 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා මමත් කොරියාවට ගොඩාක් ආසයි thank you වීඩියෝ එකට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @charithsanjula2949
    @charithsanjula2949 2 ปีที่แล้ว +7

    මෙච්චර පින් කරලත් අපේ රට මිනිස්සුන්ට මොනවද වෙලා නැත්තේ 😹. පින් පවු ගාග ඉන්න තියෙන්නෙ අපිට හැමදාම

    • @nishanthakumara7018
      @nishanthakumara7018 ปีที่แล้ว +1

      ඔයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් .

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට ❤️💐👍

  • @madushikapriyadarshani1821
    @madushikapriyadarshani1821 2 ปีที่แล้ว +12

    කොරියාවේ ගියා වගේ දැනුනා,,,ටික වෙලාවකට ,,,බුදු සරණයි ,🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @niroshasadamali9023
    @niroshasadamali9023 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකෙ අන්තිමට කිව ekanam හරියටම හරි මිනිස්සු nam koheth එකයි හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා .minissune🤣.බුදු saranai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +5

    ලස්සනයි .පුතා ..ඔයට..තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +22

    තව චුට්ටක් මලයා විඩියෝ කිරිම ගැන උනන්දුවෙන්න🙏❤️ වේගය වැඩියි..මැදින් පොඩි ස්ලෝමෝශන් පාරකුත් ..හයි ස්පීඩ් වගේ කැලි දෙකතුනක් දාලා විඩියෝ හදන්න බලන්න🙏🙏❤️❤️❤️ සුබ අනාගතයක් 🙏❤️ තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️

    • @serisaranna
      @serisaranna  3 ปีที่แล้ว +4

      Thanks aiyaa godak watinawa oyage upadesaya hemadama balala adupadu kiyanna apith hedenna onene ne ❤

    • @niranathunga4484
      @niranathunga4484 2 ปีที่แล้ว +3

      Apo malli high speed ewanan danda epa oluwa kakkuma hadenawa. Oya hodatama hoda . Camerawa holawanne nathiwa wade karamu.

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බැලුව මල්ලී. බොහොම ස්තූති 🙏 මල්ලිගෙ සෑම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +5

    ලස්සනයි කොල්ලො .බුදුසරනයි!දෙවිපිහිටයි!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ushanijayasekera9649
    @ushanijayasekera9649 2 ปีที่แล้ว +1

    Honda vedio ekak. Parissamin ඉන්න. බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @samanthabotheju9284
    @samanthabotheju9284 2 ปีที่แล้ว +1

    කොරියාවේ ගෙයක්කුලියට ගන්න වනම් මාසයකට ලංකාවේ මුදලින් කීයද?

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මාසෙට මාන් 40k වගේ මාසෙට එක එක ගනන් වලට තියනවා මානමක් රු 2000k වගේ

  • @nethmikaushani6084
    @nethmikaushani6084 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්කේ video එක.නියමයි අයියේ .😘👌

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +13

    නියමයි මල්ලි මම අහම්බෙන් වගේ දැක්කේ video eka මමත් ආසම රටක් තමයි කොරියාව දිගටම මෙවැනි video ගේන්න තෙරුවන් සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chanakawasantha931
    @chanakawasantha931 2 ปีที่แล้ว +17

    ඔයාටත් ඔයා එක්ක ඉන්න සියලූම සහෝදරයන්ටත් බුදු සරණයි ජේසු පිහිටයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @chanakawasantha931
      @chanakawasantha931 2 ปีที่แล้ว +1

      @@serisaranna හ්ම්

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 ปีที่แล้ว +2

    ඒ පණපිටින් ඉන්නේ සත්තු , උයන්න නේද ගන්නේ 🙄 එතකොට පනපිටින් ද දෙයියනේ උයන්නේ 🤔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනේ මන්දා බුවල්ලො එමනම් පනපිටින් කනවා නේ 😥

  • @kumarakumar6253
    @kumarakumar6253 2 ปีที่แล้ว +5

    මමත් මාස හයක් හිටියා කොරියාවෙ මල්ලි පොළට ගියා ඔය විදිහ තමා මිනිස්සු හරි හොඳයි පිරිසුදු ගොඩාක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ❤️❤️ කොමද ආවේ ටුවර් එකක්ද 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @kumarakumar6253
      @kumarakumar6253 2 ปีที่แล้ว +2

      @@serisaranna මම ඩුබායි ගියා ඒ ගෙදර අංගවිකල ළමයෙක් ඉන්නවා එයා අරගෙන ඉස්පිරිතාලෙට ආවා තායිලන්ත ගියා හිස් පානය ආවේ ගියා ඒ ගෙදර අය තමා මාව එක්ක ගියේ මල්ලි මාස 6 ටම ලංකාවේ කවුරුත් හම්බ වුණේ නෑ මම කඩේ යනවා හැමදාම පරිස්සමින් එන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @poornisirilthilaka227
    @poornisirilthilaka227 2 ปีที่แล้ว +6

    හරිම අසාවෙන් බලනවා ඔයාගෙ video😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @damithakumari4560
    @damithakumari4560 2 ปีที่แล้ว +7

    Aththatama oyage vedios lassanai.
    Api ithin sri Lankans la nisath... Korean sean balanna asai.
    Thank you so much.. 👍🌹

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @senakarathnapriya3237
    @senakarathnapriya3237 2 ปีที่แล้ว +8

    Niyamaii kollo ❤🇰🇷🇰🇷🇰🇷😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @tharutharu6554
    @tharutharu6554 2 ปีที่แล้ว +2

    Video ek ada baluwe ahmben 👍 parissamen inna ayyath budu saranai🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @lathateachergaanisesikadij331
    @lathateachergaanisesikadij331 2 ปีที่แล้ว +2

    කොරියව අද දැක්ක තැන්ක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +3

    මිනිසුනි, මරණින් පස්සෙ කොයි බද යන්නෙ. අනේ මන්දා මේ ළමයක් සංසාරෙ දික් කරගන්න හදනවා.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනම් ඇත්ත 😥 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว

      මරනින් පස්සෙ කොහෙ යන්නද අහන්නෙ බන්? ඇයි මැරුනට පස්සෙ පන එනවද

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +21

    " තෙරුවන් සරණයි " පුතෙ ඔයාත් පරිස්සමින් 💞💞💞💞💞💞💞

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @imalkahansani4078
    @imalkahansani4078 2 ปีที่แล้ว +5

    කම්සාම්මිදා ඔප්පා.. ජුසිමාසේයෝ.. 🥰🙏

  • @hiru1813
    @hiru1813 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියාගේ වීඩියෝ මාත් කවදා හරි කොරියන් එනවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @dilinisewwandika5861
    @dilinisewwandika5861 2 ปีที่แล้ว +2

    පවි අනේ 😥

  • @Bakkulasiriwardana
    @Bakkulasiriwardana 2 ปีที่แล้ว +17

    හරි ලස්සනයි අය්යෙ ... අපි කොරියාවට හරි අදරෙයි... අපි නොදන්නා දේවල් පෙන්නල දුන්න එක ගැන අය්යට ගොඩක් ස්තුති ...
    තව වීඩියෝ ඕනි අය්යෙ ...
    ජය වේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා දිගටම විඩියෝ බලන්න හොදේ පරිස්සමෙන් ඉන්න ඔනේ තෙරුවන් සරණයි ❤❤😊😊

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +15

    මෙහෙම ගියොත් අපිටත් කන්න වෙන්නෙ ඔව්ව තමා ☹️

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +30

    නොදැකපු දේවල් රැගෙන එනවට ගොඩක් ස්තුතියි යාළුවා
    නිවාඩු වෙලාවක අපේ පැත්තටත් එන්න

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +2

    Aiyath lassanai video niyamai habai godak duka hithunq e video ekata pau saththu. 😭😭Minissu ai mehema meva kala jivathvenne kiyla hithuna yanda lovak natha ammo. Aiya korea pansal naddq bauddayo nadda video dannco pansal gana. Theruvansaranai aiya. Jaya veva. Digatama video danna ada mn chanel eka dakke aiya. Nitamai. 🙏🙏👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පන්සල් තියනවා මල්ලියා විඩියෝ තියනවා බලන්න ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @Amsimplegirl
    @Amsimplegirl 2 ปีที่แล้ว +2

    අඩේ සුපිරියට කොරියන් පුළුවන් නේද ඔයාට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ඔයාට පේන හැටි අනේ මමත් අමාරුවෙන් ගෙමක් ගහ හන්නවා මල්ලියා 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි