Singapore Travel Vlog 1 🧡 Flight එක අට ගහලා බැස්සුවා සින්ගප්පුරුවට😍 යමුද ලහිරු එක්ක සින්ගප්පූරුවේ👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 377

  • @lahiruasanka4260
    @lahiruasanka4260 5 หลายเดือนก่อน +3

    Puduma awanka manussayak...travel kala naha eth call ekak gaththama mama danna nathi godak dewal kiyala dunna kisima mudalak balaporoththu nowi...supiri dial ekak ❤

  • @wishwatiyubaya
    @wishwatiyubaya ปีที่แล้ว +56

    නියමයි මචං........ඒත් අපේ රට ගැන අපි ගැන මේවා දකිනකොට දුකයි ......keep up the good work brother 💖💯👌

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    නියමයි ලහිරු අයියා සුපිරි විඩියෝ එක ❤😍
    Safe travel ❤✈️😍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +3

    ලහිරැ පුතා හරිම හිත හොද සුන්දර කෙනෙක් ලන්කාවට ආවාම අනිවාර්යයෙන් සිංගප්පුරුවේ සංචාරයකට යනවාමයි ඔබත්සමග

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +12

    පලවෙනි වතාවට 1992 සිංගප්පුර් ගිය විදිහ මතක් වුනා.දැන් ඊශායලයේ. මමයි මගේ පවුලේ අයයි,මගෙ යෙහෙලියයි එයාගෙ මහත්තයයි එක්ක සිංගප්පුර් යන්න ඉන්නෙ. ලංකාවට ආ දවසකට මල්ලි ඔයත් එක්ක යන්න සෙට් වෙන්නම්. ඒ වෙනකොට ඔයා ගොඩක් දියුණු වෙලා ඉන්න ලැබේවා!!!

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන පට්ටම youtube channel ekak. Wish you the very best on your new venture Ayya 😊. ඔයත් පට්ට තමයි 👌👌👌

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +7

    ලිට්ල් ඉන්දියාවල කොමලවිලා එකේ මසාල තෝසේ එකයි වඩේ එකයි,මුස්තාපා එකේ සිංහල කඩේ කෑම එකයි ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. තාම රස දිවට වඩා,සිතට දැනෙනවා.

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +4

    සුභ ගමන් සහෝ
    ලස්සන සිංගප්පූරු tour
    එකක් බලන්න පුළුවන් 👍

  • @naturewithrukzbro
    @naturewithrukzbro ปีที่แล้ว +3

    මම දැක්කමයි මෙ වගේ Vlogger කෙනෙක්ව ❤ සුපිරි අපිත් Singapore ගියා වගෙ Feeling එකක් තියෙන්නෙ. 🥰❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආදරෙයි ඒ වචන ටිකට ❤🙏

  • @RCShehan
    @RCShehan ปีที่แล้ว +8

    ඔන්න මම වීසා නැතුව සින්ගප්පූරුවෙත් ගියා නියමයි ලහිරු අයියේ අපිට මේ දේවල් පෙන්නුවාට ආදරෙයි ❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +4

    Subagaman malli singappuru charickawa sartaka karagena nawata maurata yanna teruwansaranin deviphiten asirwada labi niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍🤲🤲🤲🤲

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +6

    ලහිරු ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා. !!! පරිස්සමෙන් ජයවේවා ❤❤

  • @creation8164
    @creation8164 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යමු අයියේ.අනිවාරෙන් අයියත් එක්ක එනවා සින්ගප්පූරුවේ වටයක් දාලා යන්න.

  • @udayamahesh4150
    @udayamahesh4150 ปีที่แล้ว +12

    Npp එකෙ අනුරට දිලා මෙ රට වෙනස් කරමු ලහිරැ අයියෙ,අනුර ගෙන්න උදව් කරමු❤

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 ปีที่แล้ว +2

    අනාගත බලාපොරොත්තු හිතන විදිහටම ඉටු වේවා... මේ ගමනට යන වියදමත් අන්තිම video එකෙන් කිව්වොත් වටිනවා මල්ලී....

  • @ChandanaMarasingheArachchilage
    @ChandanaMarasingheArachchilage ปีที่แล้ว +7

    අය්යා අද video එකනම් සුපිරි viddo එකක් දානකල් බලන් හිටිය අය මේ කොනට ❤

  • @samithprasanna7224
    @samithprasanna7224 ปีที่แล้ว +2

    Lassanai aiya

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 ปีที่แล้ว +2

    අපි ගිය Singapore tours ආයෙත් මතක් උනා ලහිරු තව තවත් Tours යන්න Wife, දූ එක්ක ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඉක්මනින් යන්න ඕනා ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว +1

    Sha niyamai malli .math wada karanne singapore wala .superb ❤❤❤

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +3

    මචං ලහිරු නියමයි නොවේ මෙවන් වින්දනයක් ලොවේ සිංගප්පූරු එක ට්‍රිප් එකකට දවස් කීයක් විතර වගේ ඔයා ඉන්නවද මටත් ආසයි යන්න මේ සැරේ ලංකාවට ආවට පස්සේ අනිවාර්යෙන් මම සෙට් වෙනවා උඹත් එක්ක යන්න තෙරුවන් සරණයි මචං පරිස්සමෙන්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Night 4ක් විතර ඕනා ❤ ආපුහම කියන්න යමු ❤

    • @chamindabandara5575
      @chamindabandara5575 ปีที่แล้ว

      @@travelwithlahiru aniwaren machan♥️

  • @GAMINGRIWI
    @GAMINGRIWI ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @gayathriwitharanage6974
    @gayathriwitharanage6974 ปีที่แล้ว +1

    Niyamai ayye.hoda vedio tikak genna.👍👍👍👍

  • @hikkatravel
    @hikkatravel ปีที่แล้ว +6

    Live Feeling එක නියමටම තියෙනවා 💗😍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      🧡🧡

    • @sn9966
      @sn9966 ปีที่แล้ว

      ​@@travelwithlahiruඋදේ ෆ්ලයිට් වල ලිකර් දෙන්නෙ නැද්ද?

  • @jasinthairangani3296
    @jasinthairangani3296 ปีที่แล้ว +1

    Niyamai malliyoo Jaya wawa
    👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +3

    පරිස්සමෙන් ගිහින් එන්න අයියේ.අපි නම් දන්නවා සුපිරිම Vlog ටිකකුත් ගේනවා කියලා 😍😍😍😘😘😘😘😘😘

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Good luck Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊😊

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    සුබ ගමන්. ප්‍රවේසමෙන්. ගිහින් එන්න

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +2

    Supiriyak Aiye..❤️🥰💕

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +2

    Superb ❤
    Congratulations for fulfilled ur dream 💪👍🌷
    Keep it up brother
    Jayawewa 🙏🙏🙏

  • @sumiperera4860
    @sumiperera4860 ปีที่แล้ว +1

    Subagaman mara lassanai.❤

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ නියමයිනේ මල්ලි සංචාරය ජේසු පිහිටයි

  • @nadeekapriyadarshani9097
    @nadeekapriyadarshani9097 ปีที่แล้ว +3

    Ade maru. Man inne kuwait apu gaman yamu kollo😂❤

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +1

    Nice video Travel with Lahiru Singapore

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +1

    නියමයි අද සුපිරි 👍👍

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakelle😊kandy😊වීඩියෝ එක ආසාවෙන් බැලුවා ලහිරු අයියට ජය වේවා

  • @rukshanranathunga9750
    @rukshanranathunga9750 ปีที่แล้ว +1

    Supiri. Jaya wewaa❤

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +1

    අයියා super parisamin gihin Enna API oyt ekka hamadama innwa aderey lahiru ayya ❤❤❤

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +1

    Jayawewa...🎉 parissamin gihin enna ehenam. Jesupihitai!!

  • @sithijaadithya2967
    @sithijaadithya2967 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ආදරෙයි 😚😚

  • @Chinthaka1997
    @Chinthaka1997 ปีที่แล้ว +1

    ❤❤niyamai videos

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 ปีที่แล้ว +2

    අපි 2019 ගියා. පට්ට රට . ආයෙම යන්න ආසයිbro

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว

    Nice to see your visit to Singapore. Good luck, Lahiru

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +3

    හරියට නිකන් මමත් සිංගප්පූරු ගියා වගේ 🥺🥺🥺🥺❤️❤️❤️❤️

  • @tharindavimukthi1548
    @tharindavimukthi1548 ปีที่แล้ว +2

    lahiru ayye
    Singappore Visa apply karana ekai hotels book karana ekai transport gana video ekak karannako

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      විස්තර දෙන්නම්

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว +2

    Lahiru aiye oyata godak godak pin 🙏🙏🙏🙏🙏🙏🙏 mamai husbandi 2015 giya singapore ita passe ape lamai 2 aran yanna try kara thamath beri una dewiyane kiyala mage pawle 4 denatama amma ekka 5 mage ratharan thatha nethi una ....api 5 denatama yanna puluwan nam loke wena ratawal walata yanna oone ne ❤❤❤❤❤❤

  • @nadisha2460
    @nadisha2460 4 หลายเดือนก่อน

    8000 withara yanawa lahiru ayye den 10km taxi eke. Serengoon. 4000 den amarui. Man 2022 giye 5000 den 8000.

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    Good Luck Lahiru. May all your dreams come true. God bless 🙏

  • @NN-qe2gn
    @NN-qe2gn ปีที่แล้ว +1

    පරිස්සමෙන් ගිහින් එන්න...ජය වේවා අයියේ ...

  • @kanishkahewapathirana5756
    @kanishkahewapathirana5756 ปีที่แล้ว +2

    Hi machan , visa online damma kiwwa. Kohomada aka karanne. Family akka yanna enne. Podi advice akak

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Arrivel card singapore කියලා ගහන්න ඒක fill කරන්න

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o ปีที่แล้ว

    Niyamayi aiye budu saranayi

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว +2

    අපිත් නිකං ගියා වගේ ,,,,පට්ට ....

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf ปีที่แล้ว +1

    4 times traveled to Singapore. Beautiful Country.

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +1

    අපි දවසක ඔයත්
    එක්ක ට්‍රවල්කරන්න එනව.මල්ලි නියමය් ඔයාගෙ
    ට්‍රවල් ඔක්කොම
    මම බලනව.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා හම්බෙමු ආදරෙයි

  • @sandaya300
    @sandaya300 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි . ආසයි අපිටත් ඔයත් එක්ක සිංගප්පූර් යන්න . පරිස්සමින් ගිහින් එන්න ❤️

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +2

    Wish all the best malliyo

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤❤❤

    • @deepmark6842
      @deepmark6842 ปีที่แล้ว

      Api hugak address malliyo oyatath oyage lonely family 👪 ekatath from Italy 🇮🇹 🇬🇧

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว +1

    Aniwarrayen balan innawa anith videos tika danakam 🎊🥳❤❤❤ jayen jayama weewa lahiru aiye 💪💪💪

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 ปีที่แล้ว +2

    Wow 👍

  • @samanthakumara-mp3dn
    @samanthakumara-mp3dn ปีที่แล้ว +2

    Ayya train eke yanawa wage..aththamai.flight ekaka kiyala hithenneth Naha

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +1

    නියමයි. ❤

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว +3

    World number one Airport is Changhi Airport 👌👌👌👌👌

  • @sithum9472
    @sithum9472 ปีที่แล้ว +3

    ඇත්තටම ලෝකෙ මේ වගේ රටවල් තියේ කියලා ලංකාවේ ගොඩක් මිනිස්සු දැකල නෑ. ඒ මිනිස්සු ගැන දුකයි. 😭

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    ජයවේවා ❤ලහිරු අයියේ❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +2

    Lassanai aiye🥰

  • @chathuraruvantha
    @chathuraruvantha ปีที่แล้ว +4

    supiri aiye 1 winadiyakwath skip nokara balana tharamata video ek abbahi wena tharam interesting...
    😇😇

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 ปีที่แล้ว +1

    ජය වේවා අයියා ❤❤❤

  • @KelumRajakaruna-p7r
    @KelumRajakaruna-p7r 8 หลายเดือนก่อน +1

    Nice

  • @nswarnasooriya
    @nswarnasooriya ปีที่แล้ว +1

    අයියෙ පරිස්සමට ගියාද?ලස්සනයි.අපි නොදුටු ලොව ඔබේ දැසින් දකිමු.පරිස්සමින්.❤❤❤

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +3

    ජය wawa malily jp pressameni ❤❤❤❤

  • @nuwanjiranaweera6447
    @nuwanjiranaweera6447 ปีที่แล้ว +1

    Super ❤

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +2

    ලහිරු අයියෙ, රස්තියාදු ගහල ලංකා වට යන්න කලින් සිංගප්පූරු වලින් ලස්සන ඇදුම් ටිකක් අරගන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      බෑ බෑ මට පකිස්තාන් වලින් ඕනා 😍😍

    • @ranisameer2954
      @ranisameer2954 ปีที่แล้ว

      @@travelwithlahiru .😆

  • @ThilinisKitchen
    @ThilinisKitchen ปีที่แล้ว +1

    supiri ayye❤

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +1

    I wish you all the best

  • @sandaruthushan3828
    @sandaruthushan3828 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +1

    සුබ ගමන් මල්ලා 🙏👍🏻

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว

    කකුළුවා ata tikak arn endooo..😜😁👍👌❤️📷📷❤️

  • @theuntold7307
    @theuntold7307 ปีที่แล้ว +1

    Jaya wewa aiye ❤

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว +1

    සිංගප්පූරුවේ ටුවර් එකට ගාන කියද කෑම බීම සහ නවාතැන් යනතැන් සේරම එක්ක දවස් කීයක් සිංගප්පූරු වල ඉන්නවද කියලා කියන්න පුළුවන් ද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Description එකේ නම්බර් එකට හෙට කෝල් එකක් දෙන්න

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    Digatama Karan yanna wade lassanai

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +2

    අයියා.. vlog වල title, thumbnail දාද්දි Singapore Flag එකත් දාන්න.. 💫

  • @isurujayawardena9283
    @isurujayawardena9283 ปีที่แล้ว +1

    Ela bn

  • @futureworld9979
    @futureworld9979 ปีที่แล้ว +1

    පුලුවන් නම් ඉක්මනට video ටික දන්න බ්‍රෝ මත් යන්න හිතගන ඉන්නේ

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @Hussey7
    @Hussey7 11 หลายเดือนก่อน +1

    ලංකාවේ rupees දීලා Singapore currency exchange කරන්න Changi airport එකේ පුලුවන්ද ? නැත්තන් මෙහෙන් us dollars අරන් යන්න ඕනෙද එහෙදි exchange කරන්න ?

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      මුස්තාෆා එකෙන් පුලුවන් ලංකවෙ සල්ලි මරු කරගන්න

  • @TharinduDissanayake-hh3oc
    @TharinduDissanayake-hh3oc ปีที่แล้ว +2

    රට ගියාම සිම් එකක් එයාපොට් එකෙන් බැහැලා ගන්න ඕනෙද් කොහොමද නැත්නම් වයිෆයි තියනවද අපේ සිම් වලට සිග්නල් නෑනේ නේද.. ඇත්තටම දන් නෑ කියලා දෙන්නකො.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      රෝමින් පුලුවන් ඒත් ගනන් වැඩි සිම් එකක් $12 වගේ ගන්න පුලුවන්

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +1

    Super ✈️❤️❤️❤️

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 ปีที่แล้ว +2

    නැවතුන hotel එක මොකද්ද, ගාන කීයද
    හැම දේකම ගණන්
    Dollar වලින් කියන්න.
    අපිටත් එන්න ගාන
    හදාගන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා සේරම විස්තර දෙන්නම්

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +2

    මමත් මාස තුනක් විතර හිටියා .හැබැයි පලවෙනිපාර තමයි ගියේ.හැම තැනම ඇවිද්දා.හැබැයි අපේ ලාංකිකයො ඉන්නවනේ හොඳටම ඇරියා.පාට්ටයිම් එකකට දාලා ඒකෙනුත් උන් ගානක් ගන්නවා.😢😢😢😢😢😮

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      අපේ උන් තමයි අපිට අරින්නේ හැම තැනම 😍

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    මුල සිට සරලව ලෙසටම ❤වටිනවා✌💪👍

  • @randalpathadu7120
    @randalpathadu7120 ปีที่แล้ว +1

    Congrats lahiru bro. Singapore tour ekakata keeyak withara cost wenawada.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල නම්බර් එකක් තියෙනෙවා description එකේ

  • @nimeshdilshan4433
    @nimeshdilshan4433 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ❤

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f ปีที่แล้ว +1

    Ayye oya Italy neda hitiye kalin ,ane yanna chance akak hadala dennako man inne oyalage town akemai😢

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මම සින්ගපුරු යන්නේ නිතරම

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +1

    Parissamin gihin enna.apita lassana vlogs tikak denna

  • @nuwanheenkenda901
    @nuwanheenkenda901 ปีที่แล้ว +1

    Aniwa math enawa oyath ekka rawmak danna❤❤

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +2

    උදේට යන ෆ්ලයිට් වල ලිකර් දෙන්නෙ නැද්ද?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      සමහර ඒවල දෙනවා 😍

  • @pasindulakshan4500
    @pasindulakshan4500 ปีที่แล้ว +3

    ඊලග සැරේ පිලිපීන් යමු❤

  • @Reaperr35
    @Reaperr35 ปีที่แล้ว +3

    🎉

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว

    Jesu pihitai malli

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 ปีที่แล้ว

    Math oy flight ekemi awe,oyt pitipssen idiye,katha krnn hambunnh aiye