#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2021
  • කොරියාවෙ සිල්ලර බඩු ගන්න ගියාම සාමාන්‍යයෙන් කීයක්විතර වියදම් වෙයිද?හිතන්නකො අපි ලොකු පඩියක් ගන්නව වගේම සතියකට ලොකු වියදමකුත් යනව,කොරියාවෙ වියදමනම් ගොඩක්වැඩියි,
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    koreanlife vlog 07
    • #Koreanlife#vlog 07 අ...
    koreanlife vlog 08
    • #Koreancompanylife#vlo...
    koreanlife vlog 09
    • #Koreanlife vlog#09 ම...
    koreanlife vlog 10
    • #Koreanlife vlog10 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

ความคิดเห็น • 483

  • @gamingwithcrazy3156
    @gamingwithcrazy3156 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් අයියේ කොරියාවට එන අයට බය නැතුව එන්න පුලුවන් ඔයගෙ වීඩියො බලලා

  • @yenulimithsaraa9494
    @yenulimithsaraa9494 3 ปีที่แล้ว +13

    අනේ මගේ හිත නම් නතර උනේ අර 😝 ටොෆී ,චොකලට් තීන තැන 🤤🤤🤤🤤 පරිස්සමෙන් ඉන්න අයියේ ..
    බුදු සරණයි !!!
    ජේසු පිහිටයි !

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +4

    බෑ අප්පා මේවා දකිද්දි අද කොරියන් එන්න ඇත්තම් කියල හිතෙනව.මන් ආසම ග්‍රොසරි ශොපින් කරන්න.ඔයා අපිට video එක ගේන්න දරන මහන්සියට respect කරනව.ස්තූතියි අයියේ 😊

  • @LUCIFER15845
    @LUCIFER15845 3 ปีที่แล้ว +34

    මට කොරියාවට එන්න තියෙන උන වැඩි කරන්නේ අයියගේ විඩියෝ වලින් ❤️😁

  • @dilansandaruwan2726
    @dilansandaruwan2726 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ වගේ වීඩියෝ දානවට♡

  • @gamagesanju3186
    @gamagesanju3186 8 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඉතින්❤

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 ปีที่แล้ว +2

    ඇත්තටම අයියා කරන වීඩියෝ බලනකොට .. එන්න තියන ආසාව තවත් වැඩි වෙනවා .. ඒ වගේම හැමදාම අයියා අපිට ගේන්නේ මාරම වටින වීඩියෝ ... ගොඩක් ස්තූතියි , 🙏

  • @dwshamali6614
    @dwshamali6614 ปีที่แล้ว

    Mama Bohoma asaven ayiye oyage video balanne

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +1

    Ekah patta elm elm

  • @slstorydream
    @slstorydream 3 ปีที่แล้ว

    සුපිරි විඩියො එකක්

  • @dula4464
    @dula4464 3 ปีที่แล้ว +1

    සුපිරි විඩියොවක් ♥♥♥♥♥
    නියමයි අයියේ ♥♥♥♥♥

  • @shyamalwathsyayana7874
    @shyamalwathsyayana7874 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ vedio එකක් එනකම් බලන් හිටියේ එල

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Korean videos walata asanam godawemu ...ape video walatath 👍

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    Ela bn manjoo ..aasawen baluwa .jayawewa

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว

    Ela brother ❤️

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 3 ปีที่แล้ว

    Hinayak thamay manju ayye vedio ekak enakam balan hitiye ammo❤️😍bs

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @srremixofficial673
    @srremixofficial673 2 ปีที่แล้ว

    Niyamai aiye.oya karana video walata godak sthuthi.oya nisa thama
    Korean enna asa hithune.aniwarenma enawamai.❤️❤️

  • @techwadda5919
    @techwadda5919 2 ปีที่แล้ว

    ඔයාගෙ video niyamai ayye

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Onna math awa

  • @sithuma1356
    @sithuma1356 3 ปีที่แล้ว +1

    Niyamai manju Aiya❤️
    1st cmnt

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷🇰🇷🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Supiri ....👍👍
      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @athalvideo9483
    @athalvideo9483 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ වීඩියෝ එකනම් කොරියාවට එන්න තියෙන ආසාව තවත් වැඩි කරනවා

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว

    Niyamai ❤️😜

  • @kavindajayamangala1230
    @kavindajayamangala1230 3 ปีที่แล้ว

    Patta Ayiye Video Eka👍😀😀😀

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +3

    පට්ට වීඩියෝ එක ජය වේවා😍

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +7

    එන්න තියෙන ආසාව මංජු අයියා තවත් වැඩි කරනවා 😍❤ 🇰🇷

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +1

    Wow.... patta anee.... ganan ewa wgema adu ewat tiyei ned .... supiri ayyeee....... 💯💯💯💯💯🌟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ape videos balannath enna yaluwa ..
      Manju ay video balala iwara unama

  • @user-ry5uw4ni5f
    @user-ry5uw4ni5f 3 ปีที่แล้ว

    Supiri video eka manju ayye 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +1

    මංජු අයියා ❤️✊✊

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊Thank you ayiye.👍😎 thawa me wage lassana video daannna.❤️🙏☸️ jayawewa budusaranai dennata.☸️🙏

  • @sadu572
    @sadu572 3 ปีที่แล้ว

    Wadagath video ekak aiye good luck 👍✌

  • @pravishkagunasekara6672
    @pravishkagunasekara6672 2 ปีที่แล้ว

    අනිවා ලගදිම එනව මන්ජු අයියේ.❤️🖤

  • @nalakasenarath3948
    @nalakasenarath3948 3 ปีที่แล้ว

    නියමයි අයියේ. විනාඩි 20ක් ගියා දැනුනෙම නෑ.. බලන්න ආසෙවෙන් හිටපු side එකක් ගැන videoවක්❤️ tnx අයියා..

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว

    patta machan.. dakkahama aye enda hitenawa broo..ayee awoth oyawa balanda aniwa enawa machan

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @nayomirathnayake2882
    @nayomirathnayake2882 3 ปีที่แล้ว +1

    Godak hoda video ekak

  • @jcp2214
    @jcp2214 3 ปีที่แล้ว

    Patta....ayye 😍😍😍

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว

    ඒකත් බැලුවෝ ❤️🤤🎋😍🙈

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    මන්ජු අයියා ඔයයි සැරි සරන්නා යි .. චතු අයියා . ඔය තුන් දේනාගේ විඩියෝ එකක් දන්න ඔයාලා නිසයි අපී කොරියාව ගැන දැන ගන්න්නේ සුබ පතනවා ඔයාලාට 😍

  • @user-pq2in9mz5k
    @user-pq2in9mz5k 3 ปีที่แล้ว

    Ela

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +2

    පාඩම් කරන ගමන් හිටියේ නොටිෆි ආව ගමන් බැලුවේ ගැම්ම තමයි එල මංජු අයියේ විඩියෝ එක ඉක්මනට මේ දෙවල් ඉවර වෙලා කොරියවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺 පරිසමෙන් ඉන්න අයියේ bs 🥳

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      මරු මරු..පාඩම් කරන්න ඕන හොදට

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya 5 หลายเดือนก่อน

  • @sankamadushan1868
    @sankamadushan1868 3 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 👌👌👌❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha5984 3 ปีที่แล้ว

    Supiri kollek

  • @dilankumara705
    @dilankumara705 3 ปีที่แล้ว

    Ela brother

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice aniwaren enawa korea digatama video karanna KOREA KR

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 3 ปีที่แล้ว +10

    පාඩම් කරන්කොට නොටිෆිකෙෂන් ආවෙ., පට්ට.. වැඩක් මංජු අයියේ❤💪 ජය වේවා

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    Aluth wedapala allala gihin wage ..
    Good luck manju ay

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว

    සුපිරි බුදු සරණයි 🙏 ❤️ පරිස්සමින් ඉන්න

  • @thiruni_randoll4408
    @thiruni_randoll4408 3 ปีที่แล้ว

    සුපිරී අයියේ💜🙆‍♀️

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว +1

    සුපිරි මචෝ

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතිය අයියට❤️❤️❤️

    • @chamathsandaru69
      @chamathsandaru69 3 ปีที่แล้ว

      මම අපේ ගොඩාක් කට්ටියට share කලා අයියගේ videos

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 ปีที่แล้ว

    මරු මරු 👌👌

  • @adishakawushan
    @adishakawushan 2 ปีที่แล้ว +1

    යන්න ආසාවෙන් ඉද්දි දැකපු ගමන් ආවෙ 😍😍

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 3 ปีที่แล้ว +2

    මරු අයියේ මේ video වලින් කොරියාවට එන්න තියෙන උන දවසින් දවස වැඩි වෙනවා thanks ayye තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️

  • @free4453
    @free4453 3 ปีที่แล้ว +1

    kukulage ❤️ eka e

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Ape videos idak lebunoth balamu yaluwa

  • @diniduruchinths2527
    @diniduruchinths2527 2 ปีที่แล้ว

    Congratulations

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว +2

    අයියගේ videos එකක් එනකන් මම පුදුම ආසාවෙන් බලන් ඉන්නේ ඒ තරම් සුපිරී. අපිත් පුළුවන් උක්මනට කොරියන් එනවා අනිවාර්යයෙන්ම ❤️❤️❤️

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 ปีที่แล้ว

    Manju 👌👌👌👌🔥🔥🔥

  • @slvideosachinvimukthi626
    @slvideosachinvimukthi626 3 ปีที่แล้ว

    Manju aiya bik gena video ekk dannko.hoda bik tikak milth ekk

  • @thimira3099
    @thimira3099 2 ปีที่แล้ว +1

    අම්මෝ.... දුරියන් ගෙඩිය

  • @50k70
    @50k70 3 ปีที่แล้ว

    Manju aiyya ❤❤❤

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 ปีที่แล้ว

    මරු මරු.... කොරියාවට එන්න තියෙන ආසාව තව වැඩි වෙනව

  • @p.m.chamini7126
    @p.m.chamini7126 3 ปีที่แล้ว

    Nice video 🇰🇷❤️🇰🇷

  • @yasithakalanka4637
    @yasithakalanka4637 3 ปีที่แล้ว

    මෝටිවේශන් එකට බොහොම ස්තූතිය රත්තරන් අයියෙ 😘😘😘😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว +2

    😍

  • @vimukthidilshan465
    @vimukthidilshan465 3 ปีที่แล้ว

    Apith enna blagena inne ayye 🤩🥰❤️

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +1

    අඩේ මරැ නේ 💪🤩🇰🇷🌹

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 3 ปีที่แล้ว

    Video ekk enakan balan hitiyee💪💪

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว

    නියමයි මන්ජු අයියා ...මටත් හීනයක් තමා ඔහෙ එන්න...බලමුකෝ ...ආවොත් ඔයා හම්බෙන්න එනවා එනවාමයි.bs pi❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අනිව එන්නම ඕන

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Free time ekaka ape videos balannath enna yaluwa

  • @beastshorts671
    @beastshorts671 3 ปีที่แล้ว +2

    Adarei ethi hamadamath 🇰🇷🇰🇷

  • @shameeralakshan9925
    @shameeralakshan9925 3 ปีที่แล้ว

    manju aiyaga vidiyo hinda anna tiyana asawa wadi👍👍

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +8

    දාපු ගමන් ආවෙ අර කම්පැණි එකේ වීඩියෝ එක ඉක්මනට ඕන අය්යේ 😃😃😃❤️❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ඊගාවට

    • @cj-gn1sp
      @cj-gn1sp 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea පඩිය ගැනත් පොඩ්ඩක් කියන්න අය්යෙ ඒ අය්යලගෙ කැමතිනම් ඒ අය 🙂

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      👌👌

    • @pinku7576
      @pinku7576 3 ปีที่แล้ว

      @@cj-gn1sp පඩිය ගැන විඩියො එකක් කරල තියනව කලිං 😁

    • @cj-gn1sp
      @cj-gn1sp 3 ปีที่แล้ว

      @@pinku7576 මන් කිව්වෙ අලුතින් ආව අයගෙ බ්‍රෝ

  • @kavishkasandamal1622
    @kavishkasandamal1622 2 ปีที่แล้ว

    ❤❤❤

  • @aravindiprarthana6367
    @aravindiprarthana6367 3 ปีที่แล้ว

    patta .....................

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

    • @aravindiprarthana6367
      @aravindiprarthana6367 3 ปีที่แล้ว

      @@apikoreangia onna oyawath subscrib karaa

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@aravindiprarthana6367 thanks nangi 👌👍

  • @dilmadhu6297
    @dilmadhu6297 3 ปีที่แล้ว

    👍

  • @indikasaman1977
    @indikasaman1977 3 ปีที่แล้ว +1

    Nice

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @sheltananura1878
    @sheltananura1878 2 ปีที่แล้ว

    කොරියන් කියන්නෙ ගැම්මක් තමා... 🇰🇷🇰🇷

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +1

    🌟❤️❤️

  • @yasinduabeyrathna8322
    @yasinduabeyrathna8322 3 ปีที่แล้ว

    ❤️💪

  • @oshanvidusha6262
    @oshanvidusha6262 3 ปีที่แล้ว

    ♥♥♥

  • @myson7680
    @myson7680 2 ปีที่แล้ว +1

    අයියේ මමත් ඉන්නේ කොරියාවේ seoul වල.

  • @minulanishel8632
    @minulanishel8632 ปีที่แล้ว

    අයියෙ exam කරලා සාමාන්‍යයෙන් කොරියන් එන්න කොච්චර කල් යනවද

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Aiya video eka nam kiyala wadak na aa.suprima supiri 💪❤️. Dan inna issara hitapu thana namada.ara aiyala denna nadda?

  • @isuruniweerasinghe7287
    @isuruniweerasinghe7287 3 ปีที่แล้ว +1

    😍👍👍👍🔥

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว

    😘😘😘😍😍😍❤️❤️

  • @madukakushan5709
    @madukakushan5709 3 ปีที่แล้ว

    මංජු අයියා කියන්නේ සැපේ ඉන්න සුපිරි කොල්ලෙක්️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Koriyaweni yalu..
      Niwaduwa ape videos balannath enna ...manju ay video balala iwara unama

  • @mylifeisbts962
    @mylifeisbts962 2 ปีที่แล้ว +2

    අයියගෙ විඩියෝ වලින් අපිට කොරියාවට එන්න තියෙන උනන්දුව වැඩි කරනවා. මගෙ යලුවො සෙට් එකක් ඉන්නෝ කොරියාවට කැමති නෑ . අයියගෙ විඩියෝ බලපු දවසෙ ඉදන් කොරියාවට එන්න පාඩම් කරනවා. අයියට ගොඩක් ස්තූතියි 💔💔💔💔

  • @EmpowerHourYou
    @EmpowerHourYou 3 ปีที่แล้ว

    Aiye wayasa 19 wage kenek wibhage liyala pass unata Koreawata ganna tiyena idakada adui neda

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      වයස අඩු අයට චාන්ස් එක වැඩියි

  • @chathurasribandara4270
    @chathurasribandara4270 3 ปีที่แล้ว

    👌👌

  • @lasignorina5173
    @lasignorina5173 3 ปีที่แล้ว +3

    කොච්චර වැඩ අමාරැ උනත් ඔහෙටම වෙලා ඉන්න අනේ. අඩු ගානේ කාල ඇදලවත් ඉන්න පුලුවන්...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      හම්මෝ ලංකාවට එන්න ඕන

  • @drsalone5582
    @drsalone5582 ปีที่แล้ว

    අයියෙ koriyan වල නගර වල පැලැට් වල් ගනන් වීඩියෝ එක්කක්.පුලුවන් දවසක දානවා ද?.😔

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว

    බලන්නත් පරක්කු උනා 💪🏻💪🏻

  • @deshanimadumali8286
    @deshanimadumali8286 3 ปีที่แล้ว

    අයියේ කොරියාවට එන්න කපල් විසා දාන්න පුලුවන් ද??

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰😙🥰

  • @sachinthaniweerasekara1397
    @sachinthaniweerasekara1397 3 ปีที่แล้ว

    👍👍👍👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ayyage serama video balala
      Ape videos balannath enna yaluwa

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ...... කවදාහරි එන එක තමයි හීනේ.... ජයවේවා... බුදුසරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ,එමු ඉක්මනටම

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අනිවාර්යෙන්ම

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Nihada gemak gahamu

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@apikoreangia හීනයක් නෙවෙයි .... අරමුණක් දැන්...

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@samithmaduranga2053 👍👍

  • @user-vf9hu9zz4m
    @user-vf9hu9zz4m 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ වීඩියෝ අපි ආසාවෙන් බලන්නේ පුලුවන්නම් සතියකට වීඩියෝ 2 ක් වත් දාන්නකෝ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අමාරුයි මල්ලි වැඩ එක්කෙ,උපරිම උත්සාහ කරනව

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Free welawata ape ewath balamu itin

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 3 ปีที่แล้ว +1

    👍❤️

  • @sandarukanchana5661
    @sandarukanchana5661 3 ปีที่แล้ว

    ❤️❤🇰🇷🇰🇷

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 3 หลายเดือนก่อน

    මට මාර පිස්සුවක් තියෙන්නෙ අයියේ

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว +2

    අයියේ කොරියාවේ තියෙනවා නේ මහමෙව්නා අසපුව ඒකේ දවස video එකක් කරන්න.❤️❤️❤️

  • @user-uo3jm3lv1y
    @user-uo3jm3lv1y 8 หลายเดือนก่อน

    බියර් ගැන video එකක් දාන්නකෝ