හාල් මල්ලෙ නිවැරදිව කහ පැළයක් සිටවමු.Let's plant a yellow plant correctly in the rice bag.my lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 371

  • @ravifernando1637
    @ravifernando1637 7 หลายเดือนก่อน +1

    ඉතා හොඳට පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි. කහ ලබාගන්න විදිහ දකින්න කැමති. ඒකට කමක් නෑ. මේකෙන් හොඳින් පැළය හිටවන හැටි පැහැදිලි කරා.
    ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා!

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏සදා ජය පතමි තෙරුවන් සරණයි👍💖🙏

  • @indranihewamana7032
    @indranihewamana7032 3 ปีที่แล้ว +8

    මග බලාගෙන හිටපු වීඩියෝ එකක්. හරියට වටිනවා. වවන්නත් ආස හිතෙනවා. ඔබේ සෑම උත්සාහයක්ම සාර්ථක වේවා. 🙏

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      සහයෝගයට හදවතින්ම♥️ 🙏 කරන අතර.ඔබගේ වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ශක්තිය දයිරිය ලැබේවා.ස්තුතියි ඔබට🙏

  • @damsaratv1894
    @damsaratv1894 3 ปีที่แล้ว +1

    wadagath video ekak. bohoma sthuthi

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ♥️ ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏

  • @manjula2452
    @manjula2452 3 ปีที่แล้ว +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක්,හරීම සතුටුයි...බුදු සරනයි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සුභ දවසක් ♥️🙏පරිස්සමෙන් ඉන්න✋තෙරුවන් සරනයි🙏🙏🙏 .

  • @sujeevawimaladasa9385
    @sujeevawimaladasa9385 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි වටිනා vidio එකක් ජයවේවා

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏.

  • @cetaceta8203
    @cetaceta8203 3 ปีที่แล้ว +1

    Budusaranai thaththatai puthatai dennatama

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබේ පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි🙏🙏🙏 .

  • @prabathsanjeewa3213
    @prabathsanjeewa3213 3 ปีที่แล้ว +1

    හොඳ යi

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ස්තුතියි.තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @sonitamp4102
    @sonitamp4102 3 ปีที่แล้ว +1

    Aththtama bohom watinawa thruwan saranai oba tumata jayawewa

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ඔබගේ සහයෝගයට හදවතින්ම ස්තුතියි.ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපත්ම වේවා.තෙරුවන් සරනයි🙏🙏🙏 .

  • @inokajeewani4920
    @inokajeewani4920 9 หลายเดือนก่อน +1

    Godak watinawa me vedio eka math wawanawa thanks

    • @MyLankappc
      @MyLankappc  9 หลายเดือนก่อน +1

      ජය වේවා! තෙරුවන් සරණයි👍💖🙏

  • @damian95222
    @damian95222 2 ปีที่แล้ว +1

    මල්ලී ගොඩක් ස්තුතියි. ජය වේවා.

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      👌👍♥️♥️♥️🙏

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 3 ปีที่แล้ว

    අද කාලෙට ඔබින ව්ඩියෝඑකක් සහ බොහොම හොඳ පැහැදිලි කිරීමක් .good explain friend 👍❤️

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි සහයෝගයට.සැමදා නිදුක් නීරෝගී සුව පතමි♥️👍🙏!

  • @jameskotugoda8580
    @jameskotugoda8580 3 ปีที่แล้ว +19

    නියමයි මල්ලි. නිකරුණේ කාලය කන අයට හොද ආදර්ෂයක්.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ⁣මම කියල දෙන්න හිතාගෙන හිතපු වචනයක් .ඔබ තුමා මට මතක් කලා(නිකරැනේ කාලය කන්න එපා)මම ඉලග වීඩියෝ එකේදී කියල දෙන්නම් .ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා ස්තුතිය, ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් ..බොහොම ස්තුතියි..ඔබට ජයෙන් ජය..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය🙏🙏🙏

  • @smdasanka3117
    @smdasanka3117 3 ปีที่แล้ว +1

    Supiri obatath jayama wewa

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට🙏

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 3 ปีที่แล้ว +1

    නියමයි අපි දැනුවත් කලාට බොහොම ස්තුතිය

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      සහයෝගයට ඔබට ස්තුතිය 👍♥️🙏!

  • @ruwanisamarasinghe8744
    @ruwanisamarasinghe8744 3 ปีที่แล้ว +2

    ඇත්තටම අගය කරනවා.හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ඔබට

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ජය පතමි.තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @slroshan5093
    @slroshan5093 3 ปีที่แล้ว +2

    නියමයි දිගටම කරගෙන යන්න

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සහයෝගයට ස්තුතියි.

  • @FatimaFatima-lv6gj
    @FatimaFatima-lv6gj 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් විඩියෝඑක් ඔබට ඉස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ♥️ ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏

  • @kamalprasanna3968
    @kamalprasanna3968 7 หลายเดือนก่อน +1

    Niyamai.

    • @MyLankappc
      @MyLankappc  7 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා පාඩමක් . බොහොම ස්තුතියි. තව තවත් video කරන්න ලෙබේවා පතනවා.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ♥️ ස්තුතියි කරමි.සැමදා නිරෝගි සම්පත් ලැබේවා !ඔබ සැමට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සුභදවසක් 🙏🙏🙏 තෙැවන් සරණයි 👍💖🙏

  • @nalakanalaka3201
    @nalakanalaka3201 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි .

  • @අසංකජයසිංහ
    @අසංකජයසිංහ 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි. අනිත් අය වගේ නෙවෙයි ඉතාමත් පැහැදිලිව ප්‍රායෝගිකවම කියලා දුන්නා.ඒ විදිහට හදපු පැලේකුත් පෙන්‍නුවා.සතුටුයි.ඔබට ජයවෙිවා..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ♥️ ස්තුතියි .ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා.බුදු සරණයි🙏🙏🙏.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Budu sarani puthaata,Saha,obata

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි 👍💖🙏 තෙරුවන් සරණයි 👍💖🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    watina Video1.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම ♥️ ඔබට ජය පතමි🙏🙏🙏 !

  • @Damidami-i4e
    @Damidami-i4e 6 หลายเดือนก่อน +1

    Bohoma sthuthi obata godak pin

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි👍💖👍💖🙏

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว +1

    Thnaks ayye...puthu petiyath wedeta sambanda kra ganna eka hodai..daruwo hedenne loku ay diha balalani...ratata වැඩදායි daruwek wei putha..budu saranai

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි.🙏🙏🙏🙏!

  • @wsdilruksha2329
    @wsdilruksha2329 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා .

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි .

  • @wasanthiranasinghe3361
    @wasanthiranasinghe3361 3 ปีที่แล้ว

    බොහොමස්තූතියි මමත් කහ වවලා තියනවා ඔබ කියන විදියට ඊලග වතාවෙ වවලා බලන්නම්කෝ.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ♥️ ස්තුතියි!ඔබට ජය පතමි.තෙරැවන් සරනයි🙏🙏🙏

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 ปีที่แล้ว +8

    පැහැදිලි කිරීම සරලයි හරි අගෙයි ..තෙරුවණ් සරණයි ඔබට ජය මෙන්ම නරඹන අයටත් යහපතක්ම වේවා...❤❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +2

      ඔබ තුමාටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් යහපත්ම වේවා ස්තුතියි .♥️♥️♥️♥️♥️♥️

    • @harischandrahettiarachchi9564
      @harischandrahettiarachchi9564 3 ปีที่แล้ว +1

      කොහොම ද කර දහයියා හදා ගන්නෙ ඒ ගැන දැනුවත් කරන්න ඔබ ඉතා හොඳින් විස්තර කර දුන්නා ස්තූතියි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      th-cam.com/video/abL1gLy3vOE/w-d-xo.html

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      උඩ තියන ලින්ක් එකට තට්ටුවක් දාමු ස්තුතියි ඔබගේ සහයෝගයට හදවතින්ම ♥️♥️♥️

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      th-cam.com/video/abL1gLy3vOE/w-d-xo.html

  • @thusharasampath1132
    @thusharasampath1132 3 ปีที่แล้ว +2

    Niyamatama therenawa 👍👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි.ඔබට ජය පතමි♥️👍🙏

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩක්ම හොඳ පැහැදිලි කිරීමක් ස්තූතී

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය🙏🙏🙏.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +6

    ඇත්තටම video එක වටිනවා මල්ලි....👍💐

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏👍

  • @damsakpathirana8790
    @damsakpathirana8790 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    හරිම වටිනාව ඔබට ස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      සහයෝගයට ස්තුතියි. ඔබට ජය පතමි🙏🙏🙏 !

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +2

    වසරේ ඕන කාලයක හිටවන්න පුළුවන්ද ,,,???නොතේරෙන තැන් අහන්න කිව්වට "ලයික් " දාලා හරියන්නෑ,උත්තර දෙන්නදන්නෙ නැත්නම් දන්නකෙනෙක් ගෙන් අහලා හරි උත්තර දෙන්න,,,ලස්සනට වැඩේ කියල දුන්න,,සුපිරි කොල්ලෙක්,,,

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ප්‍රදාන වශයෙන් කහ වගාකරනු ලබන්නේ යල කන්නයේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල් මාසවල දී ය.සමහර ප්‍රදේස වල විශෙශ්ෂයෙන් වියලි ප්‍රදේශවල මහ කන්නයේ වැසි සමඟ ජල සම්පාදන තත්ත්වය යටතේ ඔක්තෝබර් ,නොවැම්බර් මාසවලද කහ වගා කෙරේ.පොලිසැක් මලුවල ක්‍රමානුකූලව ඕනිම කාලෙක කහ වගා කිරීමේ හැකියාව ඇත.ස්තුතියි ඔබගේ සහයෝගයට හදවතින්ම ඔබට ජය පතමි🙏🙏🙏

  • @upalijayathilaka2504
    @upalijayathilaka2504 3 ปีที่แล้ว +2

    සරලයි පැහැදිලියි ජයෙන් ජය වේවා...

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබතුමාගේත් වැඩ කටයුතු සාර්ථක වේවා ස්තුතියි 🙏.

  • @dinulapathirana3691
    @dinulapathirana3691 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ස්තුතිය

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏

  • @navitech4u850
    @navitech4u850 3 ปีที่แล้ว +2

    Supiriyata pehediliuna obata jaya

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබගේ සහයෝගයට හදවතින්ම ස්තුතියි .

  • @damindajayanatha3147
    @damindajayanatha3147 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි හොදට කරා

  • @jeewantharajapaksha943
    @jeewantharajapaksha943 3 ปีที่แล้ว +1

    Koitharam avanka manussayekda..Budu saranai...apith meka anivaryen patangannawa..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      My lanka ppc youtube channel ඔබට සුබපැතුම්!

  • @rajithalasantha346
    @rajithalasantha346 3 ปีที่แล้ว +2

    මාරම පැහැදිලි වැඩේ මරැ නියමේට තේරේනවා👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි 👍👍👍👍👍👍

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා ...

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏 .

  • @bsworld8
    @bsworld8 3 ปีที่แล้ว +2

    වටිනවා වටිනවා 👍👍👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ස්තුතියි 👍👍👍♥️♥️♥️🙏🙏🙏

  • @sureshsilva7718
    @sureshsilva7718 3 ปีที่แล้ว +1

    හොද video එකක්

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය .

  • @kesavankumara8252
    @kesavankumara8252 3 ปีที่แล้ว +1

    කහ වගාව ගැන, ගුරු මුෂ්ටියෙන් තොර පැහැදිලි කිරීමක් කර, ඔබ විසින් අපට හොඳ අවබෝධයක් ලබා දීම ගැන ගොඩක් ස්තුතියි. මේ සමගම, කහ හරියාකාර වේලාගන්නේ කෙසේද යන්නත් කියා දෙන්න. සාමාන්‍ය අව්වේ වේලන විට කහ අල ඇකිලී යන බවක් පෙනේ. එය වලක්වා, අල හොඳින් පිම්බී එන්නට කළයුත්තේ කුමක්ද ???

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +2

      තම්බාගත් මව්අල වියලීමට පෙර දිග අතට කැබලි කිපයක් ලෙස කපා ගත යුතුය.ඉන්පසු තම්බන ලද අල කැබලි උදය කාලයේ අව්වේ (උදා:පෙ.ව.8.00-පෙ.ව.11.00පැය තුනක් ද සවස් කාලයේ ( උදා: පෙ.ව.2.00-ප.ව.5.00)පැය තුනක් ද බැගින් දින පහක් දක්වා අව්වේ පැදුරු වල අතුරා හෝ වියලන අතුරා ඝනකම සෙ.මී.5-7 වැඩි නොවන ලෙස වියලා ගත යුතුය.වලාකුළු සහිත හිරැ එලිය හොදින් නොලැබෙන දින වලදී දවස පුරා වියලා ගැනීම යෝග්‍ය වේ.අව්වේ පැය තුනක් වියලා ගැනීමේන් අනතුරුව අල කැබලි සවස වියලා ගන්නා තෙක් පවනේ තැබිය යුතුය .හොදින් වියලුනු පසු කහ කැබලි එකට ගැටෙන විට ලෝහ ගැටෙන ශබ්දයක් මෙන් ඇසේ.ස්තුතියි 🙏.

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි❤️

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏👍

  • @tharangajayamali5699
    @tharangajayamali5699 3 ปีที่แล้ว +1

    Theruwan saransi. supiri

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ♥️ ස්තුතියි. තෙරැවන් සරනයි🙏🙏🙏!

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +2

      කර දහයියා හදන වීඩියෝ එක දාල ඇති බලන්න. ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපත්ම වේවා.තෙරැවන් සරනයි🙏🙏🙏!

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට🙏 පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි🙏🙏🙏.

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 3 ปีที่แล้ว +1

    Great..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      Welcome👍👍👍♥️♥️♥️🙏🙏!

  • @lahiruachintha4644
    @lahiruachintha4644 3 ปีที่แล้ว +1

    Godak watinawa

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @නිරෝෂාහේරත්
    @නිරෝෂාහේරත් 3 ปีที่แล้ว +1

    ඔබට ජය ..බුදු සරණයි ..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබට ජය පතමි♥️👍🙏 තෙරැවන් සරනයි🙏🙏🙏

  • @rasikaruwan447
    @rasikaruwan447 3 ปีที่แล้ว +1

    Aiya mama ahala thiyanawa kaha hitawanna oni adi 1*1 paratharayata kiyala... ethakota kg 50 kaware pala 3k hitewwoth laga wadi nisa gahe wardanayata menma ala bahinna badaawak neweda??

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      කි.ග්‍රෑ.50 පොලිසැක් මල්ලක් සදහා බීජ 100ක් අවශ්‍ය වේ.එම අල ග්‍රෑම් 100 ත්‍රිකුණාමලය කෝණාකාර ලෙස සම දුරින් සැකසු වලවල් 3 ක සිටුවා ගැනීම ප්‍රමානවත් වේ.

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 3 ปีที่แล้ว +1

    අගෙයි මල්ලි ඹබ....

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ♥️ ස්තුතියි ♥️♥️♥️👍👍👍🙏🙏🙏.

  • @dacreation369
    @dacreation369 3 ปีที่แล้ว +1

    Ela..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      👍👍👍♥️♥️♥️🙏🙏🙏!

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +3

    නියමයි 💐💐💐💐💐😀

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය♥️👍🙏!

  • @Kiwiiii123
    @Kiwiiii123 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් අනවශ්‍ය වෙලාවක් ගත්තෙත් නැහැ ජය වේවා

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබගේ සහයෝගයට හදවතින්ම ස්තුතියි. ඔබට ජය පතමි♥️👍🙏!

  • @naveenpushpakumara6870
    @naveenpushpakumara6870 3 ปีที่แล้ว +1

    Thanx aiye.., 🙏🙏🙏❤️
    Supiri video ekak... 👌👊❤️

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      නිහතමානී සතුටක් 😃ලැබුන.ස්තුතියි ඔබට ජය🙏!

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +1

    නියමයි 👌 අර වචනෙ "සබ්ස්ක්‍රයිබ්"

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් ස්තුතියි 👍💓🙏

  • @janakadaminda3468
    @janakadaminda3468 3 ปีที่แล้ว +3

    ⁣⁣පැහැදිලිව විස්තර කලාට බොහොම ස්තුතියි.මේ විදියට හිටවගන්න ඕනෙම කාලයක පුලුවන් ද?කහ හිටවන්නෙ මාර්තු-මැයි වගේ මාස වල නේද?කවර වැඩි ප්‍රමාණයක හිටවන්න නම් මතුපිට පස් එතරම් හොයාගන්න බැරි කෙනෙකුට කරන්න පුලුවන් වෙන විකල්ප තියෙනවා ද?

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +2

      (1)ප්‍රදාන වශයෙන් කහ වාගා කරන්නේ යල කන්නයේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල් මාස වලදීය.සමහර ප්‍රදේසවල විශේෂයෙන් වියලි ප්‍රදේශවල මහ කන්නයේ වැසි සමග (ඔක්තෝබර් ,නොවැම්බර් මාසවලද දී ජල සම්පාදන තත්ත්වයන් යටතේ වගා කරන්න පුලුවන් .(2)ගුණාත්මක අස්වැන්නක් ලබාගන්න මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත පස තමා කහ වගාවට සුදුසු ස්තුතියි 🙏

  • @thnun4426
    @thnun4426 3 ปีที่แล้ว +1

    hodai video eka.jaya weva

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි .🙏🙏

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +1

    Hodin pahadili kara thank you ❤️👍🙏

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏

  • @topjobs8367
    @topjobs8367 3 ปีที่แล้ว +1

    නියම කොල්ලෙක් ..ජයවේවා..පිටරටට යන එක ඩොලර් එකක් හරි රටේ ඉතිරි කරගන්න ලොකු පිම්මක්..

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව්👍👍👍 ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏 .

  • @a.d.themantha9569
    @a.d.themantha9569 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @pawithrabandara8333
    @pawithrabandara8333 3 ปีที่แล้ว

    ජය වේවා...!

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      හදවතින්ම ♥️ ස්තුතියි. ඔබට ජය පතමි.👍👌♥️🙏.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 ปีที่แล้ว +1

    ගොඩාක්..ස්තුති..ගොඩාක්..පිං..🙏❤

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ඔබගේ සහයෝගයට හදවතින්ම ♥️ ස්තුතියි.ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපත්ම වේවා.දෙවි පිහිටයි.🙏🙏🙏!

    • @swarnakanthi3733
      @swarnakanthi3733 3 ปีที่แล้ว +1

      @@MyLankappc💖💞

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +2

    Good 😎

  • @rasikaupamali1115
    @rasikaupamali1115 3 ปีที่แล้ว +1

    Aiye kaha waga karanna kalayak thiyenawada,november mae hitawann hodaida.wessata pela kunuweida.oyalata godak pin.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ප්‍රදාන වශයෙන් කහ වගාකරනු ලබන්නේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල් මාස වලය.සමහර ප්‍රදේස වල විශෙශ්ෂයෙන් වියලි ප්‍රදේශවල මහ කන්නයේ වර්ෂාවත් සමඟ ඔක්තෝබර් නොවැම්බර් මාස වලදී ද වගා කරනව.මනා ජය වහනයක් ඇති ගුණාත්මක කාබනික ද්‍රව්‍ය සහිත මාධ්‍ය බාවිතයෙන් කුනු වීම වලක්වා ගන්න පුලුවන් ස්තුතියි ඔබට🙏

  • @niroshafernando4800
    @niroshafernando4800 3 ปีที่แล้ว +1

    Good

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      Thanks and good luck.

  • @amithkumara8451
    @amithkumara8451 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 👍👍👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය 🙏🙏🙏.

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 3 ปีที่แล้ว +1

    Mama.kaha hitewwa Agust galawanne kawadadatada

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      සිටුවා මාස 9ත් 10 ත් අතර කහ පදුර කෙමෙන් කෙමෙන් මැලවී යාවි. හොදින් මැලවීමකට පත්වු පසු අස්වැන්න ලබාගත හැකිය.ස්තුතියි ඔබගේ සහයෝගයට තෙරැවන් සරන පතමි🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Ethamath hodai👍👍👍👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි🙏!

  • @puspakumari9155
    @puspakumari9155 3 ปีที่แล้ว +1

    Niyamai aiya harima sathutui mamath hadala thiyanna dan thawa tikak wabipura hadagannewa B s

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඔබේ වගාව සාර්ථක වේවා.ඔබට ජය සතුට ලැබේවා.ස්තුතියි ඔබට👍♥️🙏🙏🙏!

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      හදවතින්ම ♥️ ස්තුතියි. තෙරැවන් සරනයි🙏🙏🙏 !

  • @delcygunawardena4352
    @delcygunawardena4352 3 ปีที่แล้ว +1

    Thank u.Hitawanna kalayak tiyenawada.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ප්‍රදාන වශයෙන් කහ වගාකරනු ලබන්නේ යල කන්නයේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල් මාසවල දී ය.සමහර ප්‍රදේස වල විශෙශ්ෂයෙන් වියලි ප්‍රදේශවල මහ කන්නයේ වැසි සමඟ ජල සම්පාදන තත්ත්වය යටතේ ඔක්තෝබර් ,නොවැම්බර් මාසවලද කහ වගා කෙරේ.පොලිසැක් මලුවල ක්‍රමානුකූලව ඕනිම කාලෙක කහ වගා කිරීමේ හැකියාව ඇත.ස්තුතියි 👍♥️💪👌🙏.

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +2

    Thanx.. Bs

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්🙏 පරිස්සමෙන් ඉනින තෙරුවන් සරනයි💓💓💓🙏🙏🙏

  • @NishaKumari-yw6rq
    @NishaKumari-yw6rq 3 ปีที่แล้ว +1

    කොහොමද karadahiya hada ganne

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      කර දහයියා හදන පහසුම ක්‍රමයක් වීඩියෝ එක දාලඇති. වැඩි විස්තර සදහා වීඩියෝ බලන්න. ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏.

  • @ashansamira1283
    @ashansamira1283 3 ปีที่แล้ว +1

    ජයවේවා ඔබට👍

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      ස්තුතියි යාලුව ඔබට ජය පතමි♥️👍🙏

  • @wathsaladanthanarayana9101
    @wathsaladanthanarayana9101 3 ปีที่แล้ว +1

    Kaha hitawana kalayakuth galawana kalayakuth thiyenawada

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් කහ වගා කරන්නේ මාර්තු ,අප්‍රේල් මාස වලදීය.නොවැම්බර්, දෙසැම්බර් මාස වලදී ජල සම්පාදන තත්ත්වයන් යටතේ වගා ⁣වගා කලහැකිය.නමුත් දැන්නම් කාලයක් බලබලා ඉන්නෙ නෑ.
      අස්වැන්න නෙලාගැනීමට මාස 9 ත් 10 ත් අතර කාලයක් යනව.ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏.

  • @surangaplay8863
    @surangaplay8863 3 ปีที่แล้ว +1

    Kaha wagawak iwara unama a idamen kaha pela enawa a pela bandun wagawa sandaha hondaida. Kaha Pele Mula tharamaka ala kebellak thibennama onida, beejada, pelada wadath sudusu

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ගුණාත්මක බාවයන් යුත් පැළ තෝරා පත්‍ර 4-5 වත් එනකන් වර්දනය වෙන්නට හැර පැළ ගලවා බදුන් වල සිටුවා ගැනීම සුදුසුය.බීජ අල කැබැල්ලක් තිබීමට අවශ්‍යම නෑ .ස්තුතියි

    • @surangaplay8863
      @surangaplay8863 3 ปีที่แล้ว

      @@MyLankappc thanks

  • @flowers8449
    @flowers8449 3 ปีที่แล้ว +3

    කවරය දෙපැත්තේ නුල් දෙක එකට ගැටගසා අනිත් පැත්ත හරවන්න තවත් ලස්සනයි

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      හදවතින්ම ♥️ස්තුති කරමි.ඔබගේ උපදෙස් ඉතාමත් අගෙයි.ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපත්ම වේවා.තෙරැවන් සරනයි🙏🙏🙏 .

  • @kumaresri7713
    @kumaresri7713 3 ปีที่แล้ว +1

    Malling kohomada karadayya hadaganne

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      th-cam.com/video/abL1gLy3vOE/w-d-xo.html

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      කර දහයියා සෑදීම ගැන විතරාත්මකව දැනගන්න උඩ☝තියන ලින්ක් එකට තට්ටුවක් දාමු.ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏

  • @manelwijesinghe1536
    @manelwijesinghe1536 3 ปีที่แล้ว +1

    Kaha galawanne masa kiyakinda.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      කහ අස්වැන්න ලබාගැනීමට මාස 9ත්10ත් අතර කාලයක් යනව.ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +1

    Thunuruwangema saranai

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      හදවතින්ම ♥️ ස්තුතියි කරමි.බුදු සරණයි!🙏🙏🙏

  • @nilminikumari427
    @nilminikumari427 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය🙏🙏🙏 .

  • @dulanshamika9849
    @dulanshamika9849 3 ปีที่แล้ว +2

    Katha tambala hadanne kohomada

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      තම්බාගත් මව්අල වියලීමට පෙර දිග අතට කැබලි කිපයක් ලෙස කපා ගත යුතුය.ඉන්පසු තම්බන ලද අල කැබලි උදය කාලයේ අව්වේ (උදා:පෙ.ව.8.00-පෙ.ව.11.00පැය තුනක් ද සවස් කාලයේ ( උදා: පෙ.ව.2.00-ප.ව.5.00)පැය තුනක් ද බැගින් දින පහක් දක්වා අව්වේ පැදුරු වල අතුරා හෝ වියලන අතුරා ඝනකම සෙ.මී.5-7 වැඩි නොවන ලෙස වියලා ගත යුතුය.වලාකුළු සහිත හිරැ එලිය හොදින් නොලැබෙන දින වලදී දවස පුරා වියලා ගැනීම යෝග්‍ය වේ.අව්වේ පැය තුනක් වියලා ගැනීමේන් අනතුරුව අල කැබලි සවස වියලා ගන්නා තෙක් පවනේ තැබිය යුතුය .හොදින් වියලුනු පසු කහ කැබලි එකට ගැටෙන විට ලෝහ ගැටෙන ශබ්දයක් මෙන් ඇසේ.ස්තුතියි 🙏.

  • @Goutham4458
    @Goutham4458 3 ปีที่แล้ว +1

    Oya harima avankai. Godak mahansiuna. Mageth pela 2 3 k thiyanava.

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      ඒ පැළ 2 -3 හොදම ප්‍රමානවත් සිටවල මාස 3 - 4 ක් යද්දී අමතර පැළ එනව. ඉක්මනින් තව බෝ කරගන්න ඕනිනම් ඒ අමතරව එන පැළ පරිස්සමෙන් ගලවා සිටවගන්න. ඉතාමත් සාර්ථකයි.මමත් ඒ ආකාරයට කලා ස්තුතියි ඔබට🙏.

  • @roshankumara8666
    @roshankumara8666 3 ปีที่แล้ว +2

    Ayya koheda...

  • @wijeharischandra5261
    @wijeharischandra5261 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekak. Kara dahaiyakiyanne monada

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      දහයියා පුච්චල හදන්නේ.වගාවන් වලට බාවිතා කරන්න ඉතාමත් හොදයි. කර දහයියා හදන වීඩියෝ එක දාල ඇති බලන්න.ස්තුතියි තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @lalithgamage209
    @lalithgamage209 3 ปีที่แล้ว +1

    Oya pela hadala vekunawada?pelayaka mila keeyada?

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      මේ කන්නයේ හදපු පැළ ඉවරයි.පැළ 1ක් රැ .25 යි. පැළ හදාගන්නා ආකාරය වීඩියෝ එක ලගදීම දාන්නම්.ස්තුතියි ඔබට🙏

  • @kencykency8353
    @kencykency8353 3 ปีที่แล้ว +1

    thank you uncle.god bless

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว +1

      The son also takes refuge in the Trinity.

  • @kaveenawishka3038
    @kaveenawishka3038 ปีที่แล้ว +1

    Goma pohora hoda nadda

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      හොදින් දිරාපත් වුනු පොහොර හොදයි👍💖🙏

  • @kumaresri7713
    @kumaresri7713 3 ปีที่แล้ว +1

    Karadayya kohomada hada ganne malli

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      th-cam.com/video/abL1gLy3vOE/w-d-xo.html

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      උඩ ☝ ලින්ක් එකට පොඩි තට්ටුවක් දාල බලන්න කර දහයිය හදන විදිය.ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏 !

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 2 ปีที่แล้ว

    Kaha vala kola කනවා දලබුවා එකට මොකක්ද කරන්නෙ. කොල වල තැනින් තැන විනිවිද පෙනවා

  • @jayathilakapradeep6084
    @jayathilakapradeep6084 2 ปีที่แล้ว +1

    Godak hodai

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරනයි🙏🙏🙏

  • @dilipmaduwantha3040
    @dilipmaduwantha3040 3 ปีที่แล้ว +1

    Karadaaiya kyanne monawada

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ description එකේ කර දහයියා හදන වීඩියෝ එකේ ලින්ක් එක ඇති.ඒකෙන් ගිහින් බලන්න.ස්තුතියි ඔබට🙏

  • @madushachathurangi3520
    @madushachathurangi3520 2 ปีที่แล้ว +1

    Video eka nm hodatama hodai....mata pala tikak ganna puluwanda....

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි. මගෙ මේ කන්නයේ පැළ ඉවරයි.2022 මාර්තු හෝ අප්‍රේල් ගන්න පුලුවන්. අපනයනය පැළ නොමිලේ ලබාදීමේ වැඩ සටහන් පවා තියනව අපනයනය කෘෂි නිලධාරී හමුවන්න.ස්තුතියි.තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @topjobs8367
    @topjobs8367 3 ปีที่แล้ว +1

    බැංකු රැකියා රාශියක් ...අදම අයදුම් කරන්න..🇱🇰🇱🇰..එන්න අපේ පැත්තට ...💖💖💖👍👍

  • @shiraninadira5088
    @shiraninadira5088 2 ปีที่แล้ว +1

    Kaha Hitawala Kochchara Dawasakinda Galawanna One

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      බීජ කහ සදහා මාස 12ක් පමන අමු කහ සදහා මාස 9ත්10 ත් අතර ගලවන්න පුලුවන්. ගහ හොටම මැරෙන්න ඕනි අස්වැන්න ලාබා ගැනීම සදහා. ස්තූතියි තෙරුවන් සරණයි 👍💖

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ජයවේවා

    • @MyLankappc
      @MyLankappc  3 ปีที่แล้ว

      එසේමවේව.ස්තුතියි ඔබට 🙏🙏🙏.