Like I always say, you are one of the best explained I have ever seen. Europeans had Richard Feynman as the Great Explainer. Now we have Madujith Sagara Great Explainer.
You are the most perfect educational youtuber who prepare contents in Sinhala language. This video vividly proves it 💪💪💪💪. Proud to be an early subscriber of you ❤️❤️❤️
@@MadujithSagara budu hamuduruwoth kiwwe edineda wada goda daganna eka witharayi ...diwya loka gana hitha hitha inna kiwwe ne epa kiwwa ..thrushnawa wardhanaya wena nisa ..
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
we are there sir
ස්තුතියි මහත්මයා ❤❤
@@MadujithSagara ස්තුතී පුතා
මෙන්න මේ වගේ වැඩසටහන් තමයි screen වල දාලා පන්සලක් පන්සලක් ගානේ පෙන්නන්න ඕන ❤️❤️❤️
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
භාවනාවට ගරහන මුග්ධයන්ට ඔබතුමා මේ ඔළුව අතගා ටොක්කක් අනිනවද මන්දා. මේකෙන් මම තේරුම් ගත්තේ අපේ පෙරදිග විද්‍යාවන් බොරු නෙමෙයි කියලා. සර්ගේ කරුණු දැක්වීම අති විශිෂ්ඨයි 💪💪💪
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
වෙසක් එකට ආපු සුපිරිම වීඩියෝ ටික ආවේ මේ channel එකෙන්. අභිනිශ්ක්‍රමනය 💪
මාරයා 💪
භාවනාව 💪
සුපිරි හොදේ. මාරම දැනුමක් ලැබුණා
බොහෝම ස්තුතියි
Share among others ❤️
මේ මොහොතේ මම අහන්නේ මගේ ජීවිතේට අහපු නැති ජාතියේ දෙයක්. මාරම සන්තෝසයි සර්. Premiere එකේ ඉඳන් comment කලේ
බොහෝම ස්තුතියි
Share among others ❤️
මේ channel එකේ වීඩියෝවක් බැලුවා කියන්නේ ආයේ සතියක් හිතන්න දේවල් තියේ. මේකත් ඒ වගේ සුපිරියක්. භාවනා කරන්න ඇත්තටම ආසයි දැන්
නියමයි ❤️
බොහොම පින්. අවබෝධ කරගන්න බරුව හිටිය ගොඩාක් දේවල් පැහැදිලි උනා මේකෙන්🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
පොත පතින් පමනක්ම ලබා ගත නොහැකි, විවිද පැතිකඩ ඔස්සේ මිල කල නොහැකි දැනුම් සම්බාරයක් අපට ලබා දෙන ඔබ තුමාට බොහොම පිං.🙏🫡
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
භාවනාව ගැන මගේ ජීවිතය තුළ අහපු විශිෂ්ඨතම විග්‍රහය තමයි මේක. බොහෝම ස්තුතිය ගුරිතුමනි ❤
බොහෝම ස්තුතියි
Share among others ❤️
මේ වැඩසටහන බැලුවාම මට ඇත්තටම භාවනාව ඉගෙනගන්න හිතුනා. ඒ තරමට මේ වැඩසටහන ඇබ්බැහිකාරකයක්. සර් විස්තර කරන විදිහට කියන දේ ඔක්කොම ඔලුවට යනවා. ඔබතුමා මා දුටු අද්විතීයම මනුස්සයෙක් ❤️❤️❤️
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
තවත්.රසවත්.මතෘකාවක්..සරලව.පැහැදිලි කිරිම.ගැන.ස්තුති යි.ඔබතුමාට
බොහොම ස්තුතියි
කිසිම දෙයක් නොදන්න වෙනස්ම පැත්තක් ගැන දැනගන්න ලැබුනේ..හරිම රසවත් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤
Share among others ❤️
බෝහෝමත්ම ස්තූතියි ගුරුතුමනි . ඔබගේ ගවේශනාත්මක කරුනු විග්‍රහ කිර්‍රිම් මගින් බොහෝ දේ මට ඉගනගැනීමට පුලුවන් උනා 🙏✨
බොහොම ස්තුතියි
Share among others
Like I always say, you are one of the best explained I have ever seen. Europeans had Richard Feynman as the Great Explainer. Now we have Madujith Sagara Great Explainer.
Thanks a lot 🤝
Share among others ❤️
සර්පයාගෙ නැටිටෙන් නොව බෙල්ලෙන් අල්ලන්නයිඉගෙන ගන්න ඔින.ඉස්සල්ල ඉපදුනේ මොලේ නෙවෙයි,හදවතයි,හදවතේ රිද්මයයි සකසා ගන්න ඔින.ඒ සදහා දිර්ඝ හුස්ම ගන්න ඔින,බඩ පිමිබිම හැකිලිම යනු එයයි,කෙටි හුස්ම අයහපත් මොල තරංගනිපදවන අතර දිර්ඝ හුස්ම යහපත් මොල තරංග නිපදවයි,හැබැයි මෙය ලේසි පහසු දෙයක් නෙමෙයි ,මෙි අබුද්දස්ස කාලේ.කන කැම(පිටි-ග්ලුටන්,කිරිපිටි,සිනි,සකස්කරන ලද කෑම.,ඇල්කොහොල්,මත්ද්‍රව්‍යව,......)අයහපත් තරංග,අයයහපත් ගහ කොල(අරලිය,පාමිගස්,....)මෙි සියල්ල බලපානව,ඔබ ගන්න හුස්ම වාර ගණන සමානයි ඔබට විනාඩියකට එන අදහස්වලට ,භාවනා කරල වැඩ පෙන්නන්න නොව දීර්ඝ හුස්මට පෙනහළු හදාගන්න,භාවනාකරන්න කලින් යෝග,ප්‍රාණයාම,ඇවිදිම,සිනාසීම,පිහිනීම,කරන්න එවිට පුද්ගලයන් සරලවන අන්දම තේරේවි.❤
This is a scientific review. Not a හිතලුවක්.
වචන කිහිපයකින් පිස්සෙක් දොයි කෙරෙව්වා 💪💪@@MadujithSagara
මෙච්චර හොඳ වැඩසටහනක වුණත් එහෙන් මෙහෙන් පිස්සු කමෙන්ට්ස් දාන එවුන් ඉන්නවානේ ඇත්තට. පිස්සන්ගේ cementsවලට අපි කලබල වෙන්න ඕනේ නෑ මිත්‍රවරුනි. Weldone මධුජිත් සර්. දිගටම මේ වැඩේ කරන් යමු.
මනරම් වැඩසටහනක් සර්. මාරම දැනුමක් ලැබුනා මේකෙන් ❤❤❤
බොහොම ස්තුතියි ❤️
ඔබතුමාගේ මාතෘකාව මගේ ජීවිතේට සම්බන්ධ නිසා වෙන්න ඇති අද දේවල් හුගක් ප්‍රායෝගිකවම තේරුනා..මම මට මුණගැහෙන රෝගීන්ගේ තරංග රටා වලින් මට හිතෙන විදියට එයාලගෙන් ප්‍රශ්න අහද්දී හුගක් වෙලාවට එයාලගේ හිතේ එවෙලේ ස්වභාවය හරියටම හරි ගිය අවස්ථා තිබුනා..උදාහරණයක් ගත්තම beta වැඩි අවස්ථා වල එයාලා ප්‍රශ්නයක,stress mood එකක ඉදලා තියෙනවා.
බොහොම ස්තුතියි ඒ විස්තර වලට ❤️❤️
ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ❤🙏
Thanks a lot ❤️
Share among others ❤️
ඔබතුමා හරියට හරි...
❤❤❤❤❤❤❤
ඉතාමත් විශිෂ්ඨයි පැහැදිලි කිරීම . මමත් ඔය වගේම මිනිස් සිත සහ සිත වැඩ කරන විදිහ බුදුරජාණන් වහන්සේ කුමක්ද බුදු වුණා කියලා එම වහන්සේ සොයාගත්තේ ? අප බුදුරජාණන් වහන්සේ ලෝකෙ වසනා සෑම කෙනෙක්ගෙම සිතක් තුළට ගොස් එම සිත් තුළ අතීතය අනාගතය වර්තමානය කුමක්ද කළේ කුමක්ද කරන්නේ කුමක්ද කරන්න යන්නේ කියා එතුමාට හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් නේද ? හරියටම දැනට නවීන තාක්ෂණයේ තියෙන කොම්පියුටර් නෙට්වර්ක් එකක සිදුවන ක්‍රියාකාරීත්වය වගේම එතනිනුත් එහාට අප බුදුරජාණන් වහන්ස යන්න පුළුවනි කියා මා සිතනවා . මොකද කොම්පියුට නෙට්වර්ක් එකක තියෙන්නේ මිනිස් සිත් තුළින් දුන්න දත්ත පමණයි .
❤️❤️
අති විශිෂ්ඨ විග්‍රහයක් ගුරිතුමනි ❤❤❤❤. ආඩම්බරයි ඔබ ගැන
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
බුදු දහම විදු ඇසින්........
❤️❤️
පිස්සුවක් සර් මේ වීඩියෝ එකනම්. පිස්සුවෙන් වගේ බැලුවේ. මට මාරම කුතුහලයක් තිබ්බ දෙයක් මේ. සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපේ දැනුම් පිපාසය සංසිදවනවට 💪💪
ඇත්තටම පිපාසේ තව වැඩි වෙනවා මේ වීඩියෝ බලන්න බලන්න 💪❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
@@MadujithSagara karanna oniii meditation eka mokadda
අයියට මාව මතකද දන් නෑ, මන් එක පාරක් channel එක SEO කරන්න කියලා කිව්වා. එතකොට අයියා කිව්වා උපරිම කරල තියෙන්නෙ කියලා. හරිම සතුටුයි ඔයාගෙ channel එක grow වෙනවා දකිද්දි 🥰❤️🔥
ස්තුතියි මල්ලි ❤️❤️❤️
❤ ආසාවෙන් අහන් ඉන්න හිතෙන චැනල්
එකක්
බොහොම ස්තුතියි ❤️
This is a super astonishing video I have ever watched. No words to praise you
Thanks a lot ❤️❤️
බොහෝම ස්තූත්‍යි. Maythree baawanawa සමථ baawanawakda
Harima sathutui sir,all the best
❤️❤️
❤නියමයි තව තවත් අපිට තොරතුරු ගේනන ආදරෙයි
❤️❤️
You are the most perfect educational youtuber who prepare contents in Sinhala language. This video vividly proves it 💪💪💪💪. Proud to be an early subscriber of you ❤️❤️❤️
So nice of you❤️
Well detailed very clear video sir ❤❤❤ thanks a lot 🎉🎉🎉
So nice of you
I had a wonderful experience through this. Thousand thanks for sharing such remarkable contents sir ❤❤❤❤
Always welcome❤️
me chanel ekath ekka man mula idanma innwa.. great job!!
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
This is not a video, this is a masterpiece 💪💪💪. This blown by thinking. Wooow, amazing amazing
Thank you so much ❤️❤️
Magnificent video sir. Brilliant thinking, super brilliant ❤️❤️❤️❤️
Many thanks❤️❤️
මමත් කැමතිම මාතුුාකාවක් නියමයි කාලය ගැනත් විිඩියෝවක් කරන්න
Sure
සෙන් භාවනා ගැන තොරතුරු ඕනි....
❤️
OYage content supiri ahh❤
❤️❤️❤️
@@MadujithSagara sir puluwnm wedika danum paddathiya gana vedio ekk irnwd wada mn yt ekm piruwa mulu wedayama hambune na👍
Mokadda bawanawa kiyanne
වීඩියෝව බලන්නකො@@vimukthi_chathuranga
@@vimukthi_chathurangaමේ වීඩියෝව තියාගන ඔහොම අහනවා කියන්නේ එක්කෝ ඔයා පොට්ටයි, එක්කො බීරෙක්
Woooow, wonderful video ❤️❤️❤️
Thank you ❤️❤️
This is the most powerful video I have ever seen on this topic 💪💪💪
❤️❤️❤️
දෙවෙනි පාරටත් වීඩියෝව බලන ගමන් මේ. මොලේ ඇතුලේ මල්වෙඩි පත්තු වෙනවා වගේ සර් ❤️❤️❤️
බොහෝම ස්තුතියි
Share among others ❤️
සර් මේ වීඩියෝවේ කීව brain waves පිරිත් අහනකොටත් function වෙනවනේ. එතකොට පිරිතෙන් වෙන බලපෑම හොයන්න මේ EEG analysis එකම ගන්න පුළුවන් නේද 🤔🤔🤔
අනිවාර්යයෙන් පුළුවන්
සර්ගෙ වීඩියෝ නම් නියමයි සර්.
බොහොම ස්තුතියි
අනේ මම කාලයක් තිස්සෙ බාවනාව වඩන්න ගොඩක් උත්සහ කරනව,හැබැයි මට දැන් ඉන්න තැන ඉදන් ඒක කරන්න අමාරුයි මට කවුරුහරි ගුරුවරයෙක්ගෙ උපදෙස් අරගෙන මේක ටිකකාලයක් කරගෙන යන්න පුලුවන් තැනක් ඔබතුමා දන්නවද ...
Very helpful ❤
Thank you doctor ❤️❤️
තනියම බාවනා කරනව නම් මුහුන දෙන්න වෙන කරදර මොනවද සර්
ඒ ගැන වීඩියෝවක් කරන්නම්. කට්ටිය නාගන්න තැන් ගොඩක් තියේ
Well detailed vedio .❤🎉
Thanks a lot ❤️
Share among others
කරුනු කීපයක් දැනගන්නට පුලුවන් වෙයිද ඔබට කතා කරන්න
Facebook එකෙන් message එකක් දාන්න 🤝
Wonderful video ❤❤❤
Thanks a lot
Share among others ❤️
You enlightened my vision genius 💪❤️
❤️❤️
Bohoma sthuthi oba thumata.
බොහොම ස්තුතියි
Share among others
Great video 💪
Appreciate your comment
හාමුදුරුවරු බිස්නස් කරද්දි බණ කියල බයිල දොඩවන කාලෙක මේවගේ දේවල් පබ්ලිෂ් කරන සර්ට පින් ❤
බොහෝම ස්තුතියි
Share among others ❤️
Marvelous video ❤❤❤❤
Thank you! Cheers!❤️❤️
Thank you sir .
Most welcome❤️❤️
සමාවන්න මා කලේ අනව්‍ය වැඩක්
Hariyata.mama.balaporuthu.deyama.mata.lebuna...òbata.pin
බොහෝම ස්තුතියි ❤️
Share among others ❤️
👍🏻❤
❤️❤️
Oya kiyana athak bawenwadi aga purama widuth tharnga yana bawa matath dannawa widuli kotanakota aka wadi magath oka danila thiyanawa godak sthuti putha pahadili kirma gana
බොහෝම ස්තුතියි
Share among others ❤️
Leigh Brasington වගේ බටහිර මහත්වරු ධ්‍යාන වැනි අවස්ථා වලදී මනසේ EEG අරන් පර්යේෂණ වලට භාජනය වෙලා තියනවා. පොඩ්ඩක් හොයලා බලන්න. මධුජිත් මහත්මයාට ඒවයින් තව වීඩියෝවක අන්තර්ගතය සඳහා එය යොදා ගන්න පුළුවන් වෙයි.
ඒ ගැන මම කතා කරනවා. EEG & FMRI තමා දැනට use කරන්නේ. But, එයාලාට ඒක physically දැනෙන එක experiment එකට negative impact එකක්.
@@MadujithSagara තව මහත්මයා නවීන විද්‍යාව පදනම් කරගෙන bineural beats/biofeedback, mind machines වැනි තාක්ෂණය යොදන් alternate states of consciousness වලට යන හැටි ගැන යම්කිසි කතිකාවතක් හැදිලා තියෙනවා. Monroe Institute කියන්නේ මේ පිළිබඳව ගොඩක් කතාකරන ආයතනයක්. මේ පිළිබඳවත් ලංකාවේ කට්ටියට දැනුම ගෙනෙන වීඩියෝවක් ඉදිරියේදී ගේන්න පුළුවන් නම් වැදගත් 🙏
@@osanda2313 Sure
Brother I wont know about your maditation lecture
Watch the video
මධූ බොස් දිනපතා විඩියෝ දානවමයි නේද
මේවා වෙසක් special ඒවනේ ❤️❤️❤️
මොළය සහ මනස කියන්නේ දෙකක්.
❤️
අපිට භාවනා කරන්න ගුරුවරයෙක් හොයා ගන්නෙ කොහමද ඉතින්
👍❤
🙏🙏🙏
❤️❤️❤️
මොළය සහ මනස එකක්නම් එම පුද්ගලයා මැරුණ ගමන් මනසත් එතැනින්ම නැතිවෙනවා . එබැවින් මොළය සහ මනස යනු දෙකක් වෙන්න ඕන නේද ? බුදුරජාණන් වහන්සේ දෙසූ විදියට මනස තමයි අප සංසාර ගමන අරගෙන යන්නේ . නමුත් මොළය අක්‍රිය වුණොත් මනසට එය හසුරුවන්න බැරුව යනවා . සෑම ජීවියෙකුටම මනස තමයි පිටින් ඇතුල් වන්නේ නේද ? එබැවින් කයක් නැතුව මනසක් අප විශ්වයේ තියෙන්න පුළුවන් කියා හිතනවා. උදාහරණයකට නම් දෙවියන් පෙරේතයන් භූතයන් . එම මනස් ගැවසෙන තැන් වෙනස් වෙනවා .යම්කිසි විදියකින් මේ මනසක් ජීවියකුට ඇතුල් වුනොත් එම ජීවියාට අනුව එම මනස මොළය සමග මනසේ ශක්තිය බුද්ධිමත්කම අනුව මොළය හොඳ නිරෝගී නම් එම සත්වයා බුද්ධිමතෙකි නේද ?
මොළය සහ මනස දෙකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. But in science, ඒක තාම අභිරහසක්
If you can exprain about the meditation
You can know then through my video. Watch them
❤❤❤❤❤
❤️❤️
❤️☸️❤️🙏
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
🙏🙏🙏❤️❤️❤️
❤️❤️
හෝදම භාවනාව ...හිතේ ඩේටා මකා දමල රීසෙට් කරල .අනාගතය සදහා සැලසුම් කිරීම .
එහෙම භාවනාවක් බුදුරජාණන් වහන්සේ නම් උගන්වලා නෑ හැබැයි. But, අපිටත් පුළුවන් භාවනා සකසන්න, නමුත් ඒ එදිනෙදා වැඩ ගොඩදාගන්න විතරයි
@@MadujithSagara budu hamuduruwoth kiwwe edineda wada goda daganna eka witharayi ...diwya loka gana hitha hitha inna kiwwe ne epa kiwwa ..thrushnawa wardhanaya wena nisa ..
👍
❤️
Vsistai .mahthmya
❤️❤️
Mama භාවනාවට ඇබ්බැහි වූවෙක්.නමුත් මම කරන භාවනාව කරන්න එපා කිව්ව මට ගුරුවරයකු නැතුව
මොකක්ද කරපු භාවනාව
💙💙
❤️❤️
🎉🎉🎉🎉🎉
❤️❤️❤️
මේ වගේ චැනල් හම්බවෙන්නේත් ඉතින් පිනකට තමයි
එකින් එක වැඩසටහන් බලන් යමු ❤️
🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
පිරිත් අහන්නෙ theta තරංග ලබා ගන්න තමයි
Have you done any scientific experiment ????
👍👍👍👍
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️
🎉🎉🎉🎉🎉
❤️❤️
❤❤
❤️❤️
❤❤❤❤
❤️❤️
❤❤
❤️❤️
❤
❤️
❤❤❤
❤️❤️