සතුරාට යටත් කර ගැනීමට ඉතාම අපහසු රාජ්‍යයන් 07ක් | 7 Countries That Are Impossible To Invade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 7 Countries That Are Impossible To Invade

ความคิดเห็น • 1K

  • @WhiteZER508
    @WhiteZER508 ปีที่แล้ว +59

    රුසියාවට ගහන්න රටක් නෑ අපි වෙනුවෙන් සෑමවෙලේම් පේනි සිටින රුසියාවට ජයවේවා 🙏🖤😍

    • @foxmillo5420
      @foxmillo5420 5 หลายเดือนก่อน +3

      😂

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 2 หลายเดือนก่อน +1

      moda hraka😹😹

    • @jay-walker3584
      @jay-walker3584 หลายเดือนก่อน +1

      උඹේ මහලොකු රුසියාව ලගම තියන පොඩි රටක් වෙන යුක්රෙනය දවස් දෙකෙන් යටත් කරගන්නවා කියලා දැන් අවුරද්කටත් වඩා කාලයක් තිස්සේ තටමනවා😂

    • @Kuttttttttt
      @Kuttttttttt หลายเดือนก่อน

      ​@@jay-walker3584නැ දැං අවිරැදු 3කට කිටිටුයි😂

    • @Broxklesner767
      @Broxklesner767 หลายเดือนก่อน +1

      Track da pakoo😂😂

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +123

    ඇයි ලංකාව . උන් අපිව යටත් කරගත්තොත් අපේ උන් , උන්ගෙනුත් හොරකම් කරලා උන්ට එපා කරලා එලවන්නෙ.😂🤣😂

    • @poojandimaria7039
      @poojandimaria7039 2 ปีที่แล้ว +12

      සිරා කමෙන්ට් 1 ඕයි 😂😂

    • @lasithasameera5139
      @lasithasameera5139 10 หลายเดือนก่อน +1

      Ammo, kannawath Nathi thathwetama horakam karai

    • @user-bs6wm4lm5g
      @user-bs6wm4lm5g 10 หลายเดือนก่อน

      🤣

    • @deepikakahandawala883
      @deepikakahandawala883 10 หลายเดือนก่อน +1

      Ammoo 😂😂

    • @ireshashashikani123
      @ireshashashikani123 9 หลายเดือนก่อน +1

      පට්ට හලො දවසේ කතාව😂😂😂

  • @dasunjana161
    @dasunjana161 3 ปีที่แล้ว +228

    ඉන්දියාව ඔය 7 ඇතුලේ නැති එක ගැන කුරිරු සතුටක් දැනෙන්නේ මට විතරද...😁

    • @orisfilms
      @orisfilms 2 ปีที่แล้ว +4

      Bn India wata thiuena technology ekath ekka kalllen kaalla, UK wage ratakata invade karanna puluwan...

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +8

      @@orisfilms uk ehema invade karanna ba bn..US,Europe ,canada okkoma ei yuddeta...

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +1

      @Magic With Risandu Studio oh. My Mistake.දැක්කෙ නෑ../ ඔව් uk powerful ...

    • @samanroshitha2562
      @samanroshitha2562 2 ปีที่แล้ว

      @M.W.R Studio Main Official Us valata dan ehema balayak na.... Uk lge dan tgiyenne ara dupath hathara vitharayi..

    • @samanroshitha2562
      @samanroshitha2562 2 ปีที่แล้ว

      @M.W.R Studio Main Official hostory vadak na machan.... ehenam chinese empire uktath vada powerful wela thiyenava.... ehenam mongol empire eka..... e vunata dan mongolia vadak nathi ratak

  • @TravelBrothers1
    @TravelBrothers1 3 ปีที่แล้ว +78

    කෝ චීනය .මේවනවිට තියෙන පුබලතම රාජ්‍යයන් 3න අතරත චීනය ඉන්නවා. ගොඩක් වටින වීඩියෝ එකක්

    • @keshimars
      @keshimars 2 ปีที่แล้ว

      china was invaded multiple times in history
      the japanese occupation being the latest
      sure they have a formidable military but the title is about uninvadable countries which china is clearly not

    • @Broxklesner767
      @Broxklesner767 2 ปีที่แล้ว +8

      Ow eth amarica wa ne 1ka

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      ow cheenaya thamai 3. me list ekata ennama ona ratak

    • @thusithlall244
      @thusithlall244 10 หลายเดือนก่อน +1

      එක ඇත්ත චිනය.ඉන්දියාව නැහැ

    • @achinthaishara1656
      @achinthaishara1656 7 หลายเดือนก่อน

      😂​@@thusithlall244

  • @johnprice3944
    @johnprice3944 2 ปีที่แล้ว +16

    ඇමරිකාව කියන්නෙ සුපිරි බලවතා.දැන් චීනෙත් ලොකු යුධ විය්දමක් දරණව වාර්ශිකව.

  • @chavi.69
    @chavi.69 3 ปีที่แล้ว +224

    1M ගහන්න උදව් කරන උන්
    👍👇👇

    • @chavi.69
      @chavi.69 3 ปีที่แล้ว +3

      @@upulwijerathna5625 මිලියනේ ගහන්න කලින් මාස 5කට කලින් දාපු කමෙන්ට් එකක් අද බලපුහම ඔය වගේ තමා මෝඩයෝ හැසිරෙන්නෙ😒😆👋පොඩ්ඩක් වීඩියෝ එක දාපු දවස බලහන් බන්🎭👋

  • @senanayakanandani8109
    @senanayakanandani8109 3 ปีที่แล้ว +155

    විශ්ම ලෝකයට ආදරේ සෙට් එක කෝ බලන්න 💙💙💙💙👇

  • @iduwarafire3642
    @iduwarafire3642 2 ปีที่แล้ว +11

    ඕස්ට්‍රේලියාව,ඉරාකයට,බ්‍රිතාන්‍ය ,ස්විට්සර්ලන්තය වඩා ජපානය ,චීනය ,කැනඩාව ,ජර්මනිය යුද ශක්තිය අතින් ඉදිරියේන් ඉන්නවා

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +155

    01:18 විඩියෝවේ පෙන්වන්නේ ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය නොව එල නව සීලන්ත ජාතික කොඩියයි...(අත්වරදක් පෙන්වූවා මිස විඩීයෝවට හිනාවුනා නෙවේ..) ඉක්මනින් 1M ගහමු..❤️

    • @combattasrilanka5908
      @combattasrilanka5908 3 ปีที่แล้ว +5

      than 1M nemei 1.22M WARATHUNA NE

    • @MrFIXX-gc8ie
      @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +12

      @@combattasrilanka5908 මාස හයකට කලින් දාපු කමන්ට් එකක්..දින බලලා රිප්ලයි දාපන්

    • @gamingdisal8533
      @gamingdisal8533 3 ปีที่แล้ว +4

      @@MrFIXX-gc8ie ov bn muge as pen na kannadi dekak danna kiyanna

    • @gamingdisal8533
      @gamingdisal8533 3 ปีที่แล้ว +1

      @@combattasrilanka5908 e danne

    • @s.kcenter2507
      @s.kcenter2507 2 ปีที่แล้ว +1

      1

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +33

    බුදු සරණයි ඉක්මන්ට මිලියන ගහන්ඩ ☸️🙏🇱🇰🦁

    • @MaodyaKN-tt5cn
      @MaodyaKN-tt5cn 11 หลายเดือนก่อน

      Dan pass wela iwarai bn

  • @dila860
    @dila860 3 ปีที่แล้ว +10

    අම්මෝ ඇමරිකාව 😳

  • @anomadissanayaka7710
    @anomadissanayaka7710 2 ปีที่แล้ว +16

    මං අද මේ video එක බලද්දී යුද්ධයක් ක්‍රියාත්මකයි.
    Russia & ukraine

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +17

    විශ්ම ලෝකය .... යූ ටියුබ් නාලිකාව තුළ සක්‍රීය වැදගත්කමින් යුත් ප්‍රබල වැඩසටහනක් ...
    චිරං ජයතු !

  • @greenworld4836
    @greenworld4836 3 ปีที่แล้ว +25

    ඇමරිකාවෙන් පිට ඇමරිකාව පරාජය කලත් ඇමරිකාව ඇතුලත ඇමරිකාවට විරුද්ධ යුද්ධ කරනව කියන්නෙ සමූල සිය දිවි නසා ගැනීමක් , ඒක කරන රටේ දූවිලි හරි ඉතුරු උනොත් ඒකත් පුදුමයක්

    • @shashikamaduhansa1848
      @shashikamaduhansa1848 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @Chamaraofficial123
      @Chamaraofficial123 3 ปีที่แล้ว +1

      😅🖕

    • @tehxn
      @tehxn 3 ปีที่แล้ว +10

      USA walata giya set eka witarai eka danne me hina wena game aiyala danne na😂💔

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +6

      @@Chamaraofficial123 ගොඩයෙක් නේත🙂

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว +4

      @@tehxn Yep....Me too machan

  • @akeinsandew9295
    @akeinsandew9295 3 ปีที่แล้ว +4

    ඔන්න දෙවනියට කොමෙන්ට් එක මගෙන් දාපු ගමන් බලනව හොදේ

  • @musicmania3893
    @musicmania3893 3 ปีที่แล้ว +49

    ඇයි වියට්නාමය නැත්ද මහ ලොකු ඇමරිකාවටත් ගේම දුන්න රට.

    • @supunjayakody9767
      @supunjayakody9767 3 ปีที่แล้ว +20

      ඇමරිකාවෙ බැටෑලියන් එකක් පරාජය කලා හැරෙන්න උබල හිතන තරම් මහලොකු දෙයක් වෙලා නෑ

    • @warunajya
      @warunajya 3 ปีที่แล้ว +3

      Sirawata, patta kawillak kawe

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว +5

      @@warunajya hahaaa. Aii thooth giyada

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว

      @@supunjayakody9767 oo me ponna hithan Inna widiya balapanko.

    • @sahannawodya2560
      @sahannawodya2560 2 ปีที่แล้ว +5

      තමාගෙ රටේ භූ විශමතා වාසිය තමා එදා වියට්නාම් කාරයො දිනුවෙ

  • @Atheist_thinker999
    @Atheist_thinker999 11 หลายเดือนก่อน +13

    ඉන්දියාව නැති එක ගැන පට්ටම සතුටුයි😍

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +117

    ඇමෙරිකාවට රිදෙන්නම ගැහුවෙ වියට්නාමෙ ❤❤🇻🇳❤❤

    • @November1998
      @November1998 3 ปีที่แล้ว +21

      මොනවා උනත් වියට්නාමයට වාසිදායක විදිහට යුද්ධය ඉවර වුණ එක සතුටුයි. ඇමරිකාවේ ජනතාව සහය නොදෙන කිසිම යුද්ධයක් ඇමරිකාව දිනන්නේ නෑ. ඒක විශේෂ දෙයක්. 😉

    • @dinuranga11
      @dinuranga11 3 ปีที่แล้ว +22

      වෙලාවට ඇමරිකාව පරමානු බෝම්බ දැම්මෙ නැත්තෙ ...එහෙනම් උන් ජපානෙ වගෙ කවදාවත් නැගිටින්නෙ නෑ...😂😂😂

    • @chamathniwarthana2834
      @chamathniwarthana2834 3 ปีที่แล้ว +13

      යුද්දෙන් දින්නට සම්බාදක නිසා මිනිස්සු කන්න නැතිව මැරෙන තත්වෙනට පත් කල වියට්නාමේ.දැන් තමා ටික ටික නැගිටින්නෙ

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +4

      @@dinuranga11 danna Puluwannm danvane bn beri hinda thama Parada une

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +5

      Russia walin udaw karapu nisa vietnam dinna

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 ปีที่แล้ว +59

    කොච්චර අවි ආයුධ හා තාක්ෂණය තිබුනත් ස්වභාව ධර්මයට ඒ ඔක්කොම යටයි. ඒක හොඳටම තේරෙන කාලයක් මේ තියෙන්නේ

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว +4

      ඒකාන්තයෙන්

    • @KabarayaLK
      @KabarayaLK 3 ปีที่แล้ว +17

      මේකෙ කියන්නෙ රටවල් වල යුද ශක්තිය ගැන මිසක් පරිසරය ගැන කතාවක් නෙමේ😑

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +7

      @@KabarayaLK ඉතින් මොකද මං කිව්වෙ මට හිතුන දේ

    • @customer6972
      @customer6972 3 ปีที่แล้ว +2

      Ekath palanaya karai thawa aurudu 1000kin withara.

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +1

      @@customer6972 1000k newei 100kin withara

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 3 ปีที่แล้ว +57

    අමතක කරන්න එපා වියට්නාමය විසින් ඇමරිකාව පරාජය කරා.ඇමරිකන් සෙබළුන් 60,000ක් මැරුණා .

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +5

      60,000 නෙවෙයි බන් 58,220 යි මැරුනෙ 😆😆

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +6

      අනික ඇමෙරිකාව විතරක් නෙවෙයි චීනයත් පරාද කරා .1979 දි විතර චීනයත් වියට්නාමයට ගැහුව 😐😐

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +4

      60,000 මැරුනෙ චීන හමුදාවෙ චීනය වියට්නාමයට ගහපු වෙලාවෙ 😆

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +2

      75000ක් විතර මැරුනා කියලා වාර්තා තියනවා

    • @janindukavishka8879
      @janindukavishka8879 2 ปีที่แล้ว +2

      Ithin meke katha karanne eka newei ne?

  • @dilipthushara2315
    @dilipthushara2315 3 ปีที่แล้ว +50

    ඉශ්‍රායලය
    චිනය
    අනිවාර්යයෙන් තිබෙන්න ඔනා නෙද... සෙල්ලම් නැති රටවල් 2ක් තමයි.

    • @thilakshanapubudu8052
      @thilakshanapubudu8052 3 ปีที่แล้ว +7

      Ow eka etta china netat Israel thiyennama oni

    • @adithyagunawardana4357
      @adithyagunawardana4357 3 ปีที่แล้ว +3

      aniwa chaina,israel tyenn oni..

    • @immilifesstyles424
      @immilifesstyles424 3 ปีที่แล้ว +2

      Oww aniwa

    • @mr.ravindra5048
      @mr.ravindra5048 3 ปีที่แล้ว +1

      th-cam.com/video/n0MnZrspem8/w-d-xo.html

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว +2

      Na bn...... Poddak research ekak karala balanna ape lankawe Gon haththata oowa therenne na

  • @yomaldhananjaya6678
    @yomaldhananjaya6678 3 ปีที่แล้ว +4

    නියම චැනල් එකක්.හැම වීඩියෝ එකකින්ම මොනවහරි දැනුමක් ලැබෙනව.සීන් එකට අදාල video,photos දාන නිසා අපිව හොල්මන් වෙන්නෙත් නෑ.ඔක්කොටම වඩා voice එකයි කතා කරන style එකයි නිසා බලන්න පට්ටම ආසයි.good luck bro...🤗❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +15

    1M ලඟයි කියල ගොඩක් අය දාල.වොයිස් එක ඒ හැමදේකමටම බලපාන්න ඇති🔥

  • @chavi.69
    @chavi.69 3 ปีที่แล้ว +39

    විශ්ම ලෝකය ට ආදරේ අය
    👇👍

  • @sadew544
    @sadew544 2 ปีที่แล้ว +13

    🇺🇲Us control military, economic,weather and world🇺🇲

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +7

    නිවන් දකින්න අවශ්‍ය නම් ආයුධ බිම තබාගන්න බෞද්ධ දර්ශනය පිළිපදින්න .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @chandulk582
    @chandulk582 3 ปีที่แล้ว +33

    එතකොට ඔය රටක් ලංකාවට ගැහුවොත් මොකක්ද කරන්නෙ 😭😭😭😭

    • @iamlaas6181
      @iamlaas6181 3 ปีที่แล้ว +21

      කරන්ට අපි ඉතුරු වෙලා ඉන්ට එපෑ😐 එක මිසයිලයයි ඔක්කොම හබක්

    • @chandulk582
      @chandulk582 3 ปีที่แล้ว +14

      @@iamlaas6181 අපි සදා අනාථයි 😂😂😂😂😭😭

    • @essy2a
      @essy2a 3 ปีที่แล้ว +13

      ඒක ගැන හිතන්න එපා පුතා

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 3 ปีที่แล้ว +6

      Kata aragena uda balgena innawa

    • @jagathattanayaka5798
      @jagathattanayaka5798 3 ปีที่แล้ว +39

      ඇඇමරිකාව අපිට ගැගැහුවොත් චීනෙ සපෝට් කරනවා,චීනේ අපිට ගැගැහුවොත් ඉන්දියාව සපෝට් කරනවා..වෙන රටක් ගැහුවොත් ඔයතුනම සපෝට් කරනවා මොකද මේ රටේ වැඩි අයිතියක් තියෙන්නේ ඔය රට වලට..කොහොමද අපේ ටිකිරි මොල...වියදමක් නැ තුව ගේම සේප්....😂😂😂😂

  • @senanayakanandani8109
    @senanayakanandani8109 3 ปีที่แล้ว +10

    1 M ගහනකන් බලන්යින්න අය කෝ 👇👇👇👇👇👇👇💙💙💙💙💙💙

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +30

    රටවල් ආක්‍රමණය කිරීමට අවශ්‍ය නෑ .බෞද්ධ රූපයෙන් පොහොසත් සමාජය ජීවත් උනොත් ..🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

    • @vishwakathejan
      @vishwakathejan 2 ปีที่แล้ว +4

      ow bn. eka tama api dan patta posath. maru a. dan sapaine

    • @shanthapremalal1240
      @shanthapremalal1240 ปีที่แล้ว

      පුජකයො උබලා හොදට චුන් කරගෙන තියාගෙන ඉන්නවා උන්ගේ වාසියට හිටිපියව් ගල් වැද්දෝ වගේ මුහුදු ලබ්බෙන් එහා ලොකයක් නැ කියලා හිතාගෙන

  • @h.b.kmovieclips8379
    @h.b.kmovieclips8379 3 ปีที่แล้ว +4

    මරු නියම Video එකක්. super 👍👍👍❤️❤️❤️

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +7

    Usa hero😍😎

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +15

    ඇය් දකුනු රට.

  • @udikasampath620
    @udikasampath620 3 ปีที่แล้ว +9

    Ilagata 1M gahanne විශ්ම ලෝකය😍😍😍😍

  • @user-th9ks3po3w
    @user-th9ks3po3w 2 ปีที่แล้ว +5

    රටක් වෙන්න ඔන දෙ නියමෙට ඇමරිකාව කරනවා.ඉන්න ජනයාට අවිපුහුනුව අවි තිබිම.ඉතින් වෙන රටක් එනවද අත තියන්න නැ

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ปีที่แล้ว +17

    රුසියාව මම ආසම රට

    • @nilanthaasela906
      @nilanthaasela906 2 ปีที่แล้ว +5

      මං චිනය හා රුසියාවට කැමති😍😍😍😍😍😍😋😋

    • @gimhaniwijesekara9157
      @gimhaniwijesekara9157 2 ปีที่แล้ว +3

      මම ස්‍රීලන්කාවට

    • @tharakaherath7538
      @tharakaherath7538 10 หลายเดือนก่อน +3

      ඇයි උබට පුකේ ඇරියටද

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 10 หลายเดือนก่อน

      @@tharakaherath7538 පුකේ අරින්නම ඕනද රකට ආස වෙන්න නොදරුවා😁😂

  • @tanujakumari6579
    @tanujakumari6579 ปีที่แล้ว +1

    Amaricava gammak mage puthe me videyo eka mama tawa parak baluwa

  • @priyashanchathumaljayarath8665
    @priyashanchathumaljayarath8665 3 ปีที่แล้ว +11

    චීනය 🇨🇳
    ඊශ්‍රායලය 🇮🇱
    කෝ???

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +4

      ඒවා යටත් කර ගන්න අමාරුම රටවල් නෙමේ

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +2

      උන්ගෙ යුද්දයක් අතරතුර අභ්‍යන්තර කැරලි ඇති වෙන්න ඉඩ තියෙනව

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว

      @@dinuraumayanga8383 අමාරුම නෑ .??? යකෝ චීනයේ හමුදාව මිලියන 2 යි කෝමෙයි කියන්නේ යටත් කරගන්න අමාරු නෑ කියලා ලෝකෙ ලොකුම හමුදාව 😒😒😒

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว

      @@greenworld4836 ඒක හරි 😆😆

  • @leslyamarabandu8545
    @leslyamarabandu8545 2 ปีที่แล้ว +4

    ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, ඉරානය, උතුරුකොරියාව, එන්ගලන්තය, රුසියාව, ඇමරිකාව

  • @gamingripx2431
    @gamingripx2431 3 ปีที่แล้ว +7

    USA tama😍

  • @nilanthaasela906
    @nilanthaasela906 2 ปีที่แล้ว +7

    🇨🇳🇨🇳🇨🇳 ලොකයේ තුන්ව්න බලවතා අයි චිනය නැත්තෙ අමෙරිකාව ට නැති වෙන්න ගහනව චිනය විඩියෝ එක වැරැදියට හදලා තියෙන්නේ🇨🇳🇨🇳🇨🇳🇨🇳

    • @tanujakumari6579
      @tanujakumari6579 ปีที่แล้ว +1

      Sago lokaye balawathma hamudawa gena kiyenne anika chinayata amariwata tharam balawath hamudawak ne therunada chinaya balawath tamai hby amaricawa tharam ne

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 2 หลายเดือนก่อน

      ubt chinek puke ariyda. Gon pakaya 😂

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +17

    මල්ලි චිනෙ මොකො නත්තෙ..🤔🤔🤔🤔

    • @yohanabhilah1201
      @yohanabhilah1201 3 ปีที่แล้ว +7

      bro china gobbaya ekai

    • @CD-lp3fh
      @CD-lp3fh 3 ปีที่แล้ว +1

      Unge ratata tiyana supply line kapuwama minissu kohomath revolt krnwa

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa8999 3 ปีที่แล้ว +9

    බ්‍රිතාන්‍ය ට වඩා දැන් ගොඩක් රටවල් ඉස්සරහට ඇවිල්ලා බ්‍රිතාන්‍ය දැන් ආර්ථික වේගය අඩුයි .

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว +1

      Danne redda thamai booruwo..... British army eke defense budget Eka 55 billion.... World ranking 4

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว

      Danne naththan puka wahagena hitahan miniho

  • @ironstronglifters2000
    @ironstronglifters2000 3 ปีที่แล้ว +3

    Ki ඊශ්‍රායල් gena kivve nene but good vidio .

  • @tharushanavodya6165
    @tharushanavodya6165 3 ปีที่แล้ว +5

    Usa

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 3 ปีที่แล้ว +14

    චීනය ඊශ්‍රායලය නැද්ද

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +2

      ඒවා යටත් කර ගන්න අමාරුම රටවල් නෙමේ

  • @xone6914
    @xone6914 3 ปีที่แล้ว +50

    ලොක උද්ද 2ක ගැන video එකක් ගෙන්නකො

  • @girlsstyleswithog4357
    @girlsstyleswithog4357 3 ปีที่แล้ว +2

    kochcchara awi ayuda heduwath ,eka ratakat නොදෙවෙනි wenna misaila සන්නද්ධ හමුදා heduwath wedak neh ..rata බේරාගන්න face mask ekatai sanitizer ekatai භාර deela hema ratakma .video eka lassanai

  • @user-ru9es8mz8b
    @user-ru9es8mz8b 3 ปีที่แล้ว +7

    gg bro godak hodai kate hadete asai❤️❤️

  • @dimalishomework2519
    @dimalishomework2519 3 ปีที่แล้ว +19

    ඇයි මේකට චීනය, ඊශ්‍රායලය නැත්තෙ?

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว +1

      යුද්ධයකදි ඒ රටවල් වල අභ්‍යන්තර කැරලි ඇති වෙන්න ඉඩ තියෙනව

  • @malindara21
    @malindara21 2 ปีที่แล้ว +3

    සිංහලයන්කි කිසිම ජාතියකට කිසිදාක යුද්ධෙන් පැරදිලා නෑ....ගිවිසුම්වලින් තමා සිංහලයන් පරදින්නේ...... මහාචාර්යය නලින් ද සිල්වා...

  • @sandeepasewmini1523
    @sandeepasewmini1523 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් සහෝ fist comment eka mgene 👍👍👍❤️❤️

  • @and2166
    @and2166 3 ปีที่แล้ว +3

    Nice video . ව්ශ්ම ලොකය 💖💖💖👍👌💪

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 3 ปีที่แล้ว +5

    ලෝකේ විශාලම පාබල හමුදාව ඉන්නේ චීනේ නේද? ඇයි ඒක මේ ලිස්ට් එකේ නැත්තේ

    • @randika9908
      @randika9908 3 ปีที่แล้ว +6

      ඔව් මි1.7 හමුදාවක් ඉන්නවා.නමුත් ඉතිහාසය දෙස බලන විට ජපානය විසින් චීනය ආක්‍රමනය කරලා තියනවා

    • @KD-cr3xn
      @KD-cr3xn 3 ปีที่แล้ว +2

      @@randika9908 එතකොට බන් මේ ලිස්ට් එකේ තියන රටවල් කීයක් තව යටත්වෙලා තියනවද.😁

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว +2

      @@KD-cr3xn kiyahanko balanna kauda kiyala.... Great British has never loss bro...

  • @ireshtharindu6791
    @ireshtharindu6791 3 ปีที่แล้ว +72

    ලංකාවෙත් ඉන්නෙ යක්කු කියල මතක තියාගන්න. ලංකාවෙ රණවිරුවන්ට ගරු කරන්න ❤️❤️❤️❤️

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +25

      ඔව් ඇත්ත.නමුත් ඇමරිකා,රුසියන් සෙබලු එක්ක හැප්පෙන්න බෑ.☝️

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +20

      @@Adventure_Seeker2177 සෙබළුන් එක්ක නෙවෙයි බන් උන්ගෙ ආයුද සහා තාක්ෂණය එක්කයි අපිට හැප්පෙන්ට බැරි

    • @ireshtharindu6791
      @ireshtharindu6791 3 ปีที่แล้ว +7

      @@nipunaranjitha6443 ඒක ඇත්ත සහොදරයා

    • @praveenranndika5083
      @praveenranndika5083 3 ปีที่แล้ว +8

      @@dinuranga11 ඔව්..

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +6

      @@dinuranga11 👍😊

  • @madushsena4495
    @madushsena4495 3 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම වැරදියි, ඉශ්‍රායෙල්ට ගහන්න මුලු ලෝකයම බයයි, ඔබ එය දන්නේ නැතිව ඇති

    • @indikaliyanage4878
      @indikaliyanage4878 3 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

    • @infteedy44
      @infteedy44 3 ปีที่แล้ว

      😏😏

    • @muhammadaqueel2512
      @muhammadaqueel2512 3 ปีที่แล้ว +4

      Pissu Russia ekata oka nothing

    • @arjunarajagura3250
      @arjunarajagura3250 3 ปีที่แล้ว

      Russiawa goda neguveth russiawe inna udewwo bn.. Ithihasaya balapan.. Russiwa isreal welta gehuvoth mulu lokema wisirila inna udewwo russiwa thula hithagannvath beri pipirim kerai 😂😂😂

    • @arjunarajagura3250
      @arjunarajagura3250 3 ปีที่แล้ว

      @Russian_Guy na machan russiaven uddewwo godak sankramanaya una

  • @trueheart2253
    @trueheart2253 3 ปีที่แล้ว +7

    උතුරු කොරියාව, ජර්මනිය , ඊශ්‍රායලය යටත් කර ගැනීමට ඉතා අපහාසුයි කියලා දන්නවා.. මම කිව්වේ නායකත්වයෙන් හා යුදමය අතින්. භූ ගෝලීය අතින් නොවෙයි.

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +2

      Ai pranshaya brithanya

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +4

    අති විශිෂ්ටයි ❤❤

  • @janukasilva9079
    @janukasilva9079 3 ปีที่แล้ว +29

    හැබැයි පුටින් නිසා දැන් වෙනකොටනම් රුසියාවක් එක්ක ඇමෙරිකාවටවත් හැප්පෙන්න බෑ

    • @orisfilms
      @orisfilms 2 ปีที่แล้ว +2

      Moko bn bari....

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Puluwan bn.

    • @hasikahirun9767
      @hasikahirun9767 2 ปีที่แล้ว

      Left karai isreal inne amarican pettene mulu lokentm ghi

    • @Rash2006
      @Rash2006 2 ปีที่แล้ว

      ඒක තමා

    • @samanroshitha2562
      @samanroshitha2562 2 ปีที่แล้ว

      Aththa.... soviet ayeth nagitiyi vage

  • @vindikadilan8778
    @vindikadilan8778 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @gayanmadusanka9327
    @gayanmadusanka9327 3 ปีที่แล้ว +1

    Ayye oya explain karanawa supiri a keep up all the best

  • @himayasamudi3771
    @himayasamudi3771 3 ปีที่แล้ว +4

    USA

  • @srilankabus8187
    @srilankabus8187 3 ปีที่แล้ว +3

    Patta😎

  • @nishanbandara9595
    @nishanbandara9595 3 ปีที่แล้ว +2

    One million coming soon oll the best wishma lokaya

  • @isurusampath2871
    @isurusampath2871 3 ปีที่แล้ว

    Adoo uba 1m gehuwa neda?
    All the best bro.
    Mama huga kalekin you tube awe ban.
    So all the best in 1m.

  • @rishu6708
    @rishu6708 3 ปีที่แล้ว +3

    China, Israel දෙකම මෙතැන අනිවා තියෙන්න ඕනේ නේද? 🧐😕🤔

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +3

    අපේ රටේත් ඔයවගේ අවි ආයුද හදන්න ඕන.. ඒත් මේ හොර දේශපාලකයො නිසා අපිට දවසක වෙන රටකට වහල් වෙන්න වෙයි.....

    • @tanujakumari6579
      @tanujakumari6579 ปีที่แล้ว

      Aneda kiyanne oya balawath ratakata api yaman bm ikmanin 😂😂😂😂😂

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว +2

    නියම විඩියෝ එකක් .👍👍👍👍

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +9

    2050 වෙද්දි ඔය එකක්වත් නෙවෙයි 🇱🇰 # 1 කාලය හැමදේම හොදින් කරයි. ඉන්න දේශපාලුවො ටික ගෙදර යවලා දේශප්‍රේමීන් ටිකක් එනකන් ඉවසන් ඉන්න ♥

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +2

      Wei balan hitapan ki😅

    • @OshanViduranga1
      @OshanViduranga1 2 ปีที่แล้ว +1

      දියසෙන් එනකන් බලන් එන්න.

    • @samanroshitha2562
      @samanroshitha2562 2 ปีที่แล้ว

      Diyasen enakan balan inna epa saho.... apima meka hadamu... rata wenywen paudgalikava vadak karanna.. hamoma ehema unoth politics paththakin thiyala rata diyunu karanna puluwan

  • @isuruerandaprasad8221
    @isuruerandaprasad8221 3 ปีที่แล้ว +10

    ඊශ්‍රායලය නෑනෙ...

  • @prasasu8218
    @prasasu8218 3 ปีที่แล้ว +5

    චීනේ , ඉන්දියාව , පකිස්තානය , ඊස්‍රායෙල් කෝ

    • @randika9908
      @randika9908 3 ปีที่แล้ว

      ඉන්දියාව,පාකිස්තානය බ්‍රිතානයේ යටත්විජිත වෙලා හිටියා.ජපානය විසින් චීනය ආක්‍රමනය කරලා තියනවා.

    • @madda_quotes
      @madda_quotes 3 ปีที่แล้ว

      podi udawwak oni 2021 ta kalin sub 100 araganna puluwanada
      th-cam.com/video/Wi7AGRWOUBA/w-d-xo.html
      thank you

    • @adithyagunawardana4357
      @adithyagunawardana4357 3 ปีที่แล้ว

      @@randika9908 a issara dan be..chaina powerful ratak ...milltry gena blnnko

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @@adithyagunawardana4357 ඔව් ජපානයේ සෙබලු ලක්ශ 2 යි චීනෙ මිලියන 2 ජපානය චප්ප කරල දාන්න පුළුවන් අනික චීනයට න්‍යෂ්ටික අවි තියෙනවා ජපානයට නෑ 😆😆

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 ปีที่แล้ว +1

    Thank you very much....❤️❤️❤️

  • @offical__sudda714
    @offical__sudda714 3 ปีที่แล้ว +1

    Patta broo Adarei palenna❤❤❤❤

  • @manujabashitha3856
    @manujabashitha3856 3 ปีที่แล้ว +4

    පට්ට

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 3 ปีที่แล้ว +17

    චීනය,ඊශ්‍රාලය නැත්තෙ ඇයි?නේපාලයෙත් ඔය ස්විට්සර්ලන්තයට සමාන භූ පිහිටීමක් තමා තියෙන්නෙ.

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 3 ปีที่แล้ว

      Eth switzerland lantheta anik රටවල් ගොඩාක් loyal

    • @user-up9cc2vs9d
      @user-up9cc2vs9d 3 ปีที่แล้ว +1

      ලන්කවත් නැ

    • @stevesmith6471
      @stevesmith6471 3 ปีที่แล้ว

      Oiiii Nepal Wala military Eka gana hoyala balahan...moosala haththa

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว

      යකෝ නේපාලයේ හමුදාව අපේ හමුදාවටත් වඩා පොඩියි නේපාලය එනව නං ඊට කලිං අපේ රට එන්න ඕනෙ

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +2

      @@user-up9cc2vs9d කොහොමද හලෝ ලංකාව එන්නෙ ලංකාවේ හමුදාවෙ ලක්ශ දෙක හමාරක් හිටියට හරියට යුද උපකරණ නෑ ඒකයි එතන නැත්තේ ලංකාවේ රෑන්ක් එක 79 ද කොහෙද නේපාලය ඊට එහා

  • @daraatech851
    @daraatech851 3 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @thisararukshan5952
    @thisararukshan5952 11 หลายเดือนก่อน +1

    ඉන්දියාව නැති එක ගැන පට්ට සතුටුයි 🙂

  • @clarencefernando5381
    @clarencefernando5381 3 ปีที่แล้ว +7

    අපිටත් කවදාහරි වෙන්නෙ අගහරු ලෝකයට වුනු දේම තමා.

  • @greenworld4836
    @greenworld4836 3 ปีที่แล้ว +4

    USA 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️

  • @susanthapathmasiri8047
    @susanthapathmasiri8047 3 ปีที่แล้ว +2

    උතුරු කොරියාව භයානකයි

  • @sindutunes707
    @sindutunes707 2 ปีที่แล้ว

    මරු වීඩියෝව

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 3 ปีที่แล้ว +21

    ඇමරිකාවට මොන රටකින් හරි යුද ප්‍රකාශ කරනවා කියන්නෙ ඒ රටේ අවසානය.උදාහරණයකට ධනවත්ම රටක් වුන ලිබියාවට අත්වුන දේ කියන්න ඔනේ නෑනෙ.

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +2

      Habai russia ekk lesi na

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 ปีที่แล้ว +3

      @@nipunaranjitha6443 ow americawa rusyawata patta bayai mokada rusiyawe samahara uda paraikshana amerikawatath hithaganna ba

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +2

      Russiyawa thamai BALAWATHMA rata,un uda arctic wala rahase hadana deval walin ekakhari release karoth americawa iwarai

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +2

      @@Agent_SD Russia 2nd US 1st balapan world rank wala kohomada thiyenne kiyala.Anika man power ekath wedi US wala.

    • @Agent_SD
      @Agent_SD 3 ปีที่แล้ว +1

      @@Adventure_Seeker2177 ethakota China

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +5

    ජර්මනිය ස්විස්ටර්ලන්තය ආක්‍රමනය කරේ නැත්තෙ අමාරු හින්ද නෙවේ.වැඩකට නැති හින්ද.

  • @ameshrodrigo6762
    @ameshrodrigo6762 3 ปีที่แล้ว +2

    ඊශ්‍රායලයත් මෙතන්ට එනවා නේද?

  • @techhacks1494
    @techhacks1494 2 ปีที่แล้ว +2

    අංක 1 ශ්‍රී ලංකාව

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 3 ปีที่แล้ว +19

    ඇයි චිනය නැත්තේ චිනයේ යුධ වියදම ඇ.ම ඩො බි250ක් 🤔🤔🤔🤔

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      ඔව් බන් ඒකතමයි මාත් බැලුවේ අනික ලොකුම හමුදාව තියෙන්නේ චීනයට මිලියන 2 ක කටත් වඩා වැඩියි 😐😐😐

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @M.W.R Studio Main Official ඔයාම කියන්න කො හේතුව දන්නවා නං චීනය ඔතනට එන්නෙ නැති වෙන්න විදියක් නෑ චීනයටත් න්‍යෂ්ටික අවි තියෙනවා මිලියන 2 ක හමුදාවක් තියෙනවා යුධ වියදම ඇ.ම.ඩො බිලියන 250 අමෙරිකාව ඇරෙන්න මෙතන තිබ්බ අනිත් රටවල් ඔක්කොටම වඩා වැඩියි ඒක වැඩියි 😐😐 මෙතනට එන්නෙ නැති වෙන්න හේතුව කියන්න කො බලන්න 😐😐

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @M.W.R Studio Main Official ජර්මනියට වඩා චීනය powerful සෙබලුත් වැඩියි න්‍යෂ්ටික අවිත් තියෙනවා ජර්මනියට නෑ න්‍යෂ්ටික අවි 😆😆 ජර්මනිය චප්ප කරල දාන්න පුළුවන් 😆😆

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @Mr beast අඩෝ ඇයි ඔයා දන්නේ නැ වගේ චීනෙට බටහිර රටවල් කියලා අදාල නෑ උන් ඒ රටවල් වලටත් විදිනවා ඇමෙරිකාවට කුඩු යවනවා ඒවා ගොඩක් විස ඒවා ඔය වගේ අනික චීනය බිදවට්ටන්න බෑ එහෙම ඇයි ඔයා විශ්ම ලෝකය අලුත් වීඩියෝ එකක් දැම්මා බැලුවේ නැද්ද ඒක බැලුවා නං තේරෙයි චීනය කෘතීම හාල් හදනව ඒවා ඔයා ඔය කියන බටහිර රටවල් පවා ගන්නවා අපිත් ගන්නව අනික චීනය කෘතීම ඉරක් හැදුවා ඒක වැඩිදියුණු කරොත් එයාල තවත් බලවත් වෙනව බටහිර රටවල් අනිත් රටවල් බිමට ඇද්දට චීනය එහෙම ඇදල ඒරටවල් අල්ලන්නවා චීනය එන්න එන්න බලවත් වෙනව හාල් වගේ දේවල් ගොඩක් යන්නෙ චීනයෙන් චීනයට කෙලෙව්වොත් බටහිර රටවල් කාල හමාරයි 😂😂😂

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @Mr beast සීතල් යුද්දෙ කාලෙ ආයුද කොහොමත් වැඩක් නෑ චීනය ඊට වඩා දේවල් හදනවා සෝවියට් දේශය බිදවැටුනට රුසියාව දුර්වල උනේ නෑ රුසියාවට හයිඩ්‍රජන් බෝම්බ තියෙනවා දැං කියහං බලන්න ඒවත් යකඩ බඩු කඩේට දාන්න කියලා හයිඩ්‍රජන් බෝම්බ වලට බටහිර රටවල් විතරක් නෙවෙයි මුලු ලෝකෙම කුඩු කරන්න පුළුවන් ජර්මනිය ඇමෙරිකාව වගේ රටවල් වාශ්ප කරලම දාන්න පුළුවන් 🤣🤣

  • @zhangtang8981
    @zhangtang8981 3 ปีที่แล้ว +6

    China ගැන සදහණක් නෑ ..?

  • @tccmusicproductions3311
    @tccmusicproductions3311 3 ปีที่แล้ว +2

    vishma lokaya 1 million gahankn enna aya like karan yanna....

    • @madda_quotes
      @madda_quotes 3 ปีที่แล้ว

      podi udawwak oni 2021 ta kalin sub 100 araganna puluwanada
      th-cam.com/video/Wi7AGRWOUBA/w-d-xo.html
      thank you

  • @ghjbghbb625
    @ghjbghbb625 3 ปีที่แล้ว +2

    1 patta

  • @user-up9cc2vs9d
    @user-up9cc2vs9d 3 ปีที่แล้ว +6

    කෝ ලන්කව ලන්කවෙ හමුදාව තමා හොදම ඕකට ඊස්‍රයලයත් එන්න ඔනෙනෙ

  • @randikadidula4108
    @randikadidula4108 3 ปีที่แล้ว +3

    USA VS SRI LANKA WHO WIN

  • @user-cb8ji8es4t
    @user-cb8ji8es4t 3 ปีที่แล้ว +2

    Ko wishma lokayata Pana dena un mehata 👍👍👍👍👍

  • @chanakabandara7011
    @chanakabandara7011 2 ปีที่แล้ว +1

    Me auruddeth me wage video ekak one 🚀

  • @maduharshamayura513
    @maduharshamayura513 3 ปีที่แล้ว +4

    Americawa hodt kewe විවියට්නාමයෙන්

  • @amaranathmunasinghe7903
    @amaranathmunasinghe7903 3 ปีที่แล้ว +5

    රුසියාව නොකිව්වට රුසියාවේ බලය අපිට හිතාගන්නවත් බැරි තරම් ලොකුයි!
    ඇමෙරිකාවට රුසියාව ඉස්සරහ හැරෙන්නවත් බෑ

    • @greenworld4836
      @greenworld4836 3 ปีที่แล้ว

      ඒක තමා කලු මුහුදෙ යුද අභාස කරන්නෙ , හැරෙන්නෙ නැතුව යනවැති

  • @mrkolitha1
    @mrkolitha1 3 ปีที่แล้ว +1

    Rusiyave සබ්මෑරීන් ඔය කීවට වඩා වැඩී..මෙ තොරතුරු වැරදි

  • @ravindurashmika4895
    @ravindurashmika4895 3 ปีที่แล้ว +2

    dakkannaaaa koha giyath anka akatama inna amaricava un issraha loka anith hama ratakma thama ladaruwo vaga loka balavatha amaricavama thama

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa8999 3 ปีที่แล้ว +5

    උතුරු කොරියාව උම්මා 😘

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +6

    කෝ චීනය,පකිස්තානය 🤔

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 ปีที่แล้ว +1

      ඒවා යටත් කර ගන්න අමාරුම රටවල් නෙමේ

  • @rohanfernando6841
    @rohanfernando6841 3 ปีที่แล้ว

    Apeta gauwot apet yanawa bn 👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰

  • @aroshanasubasingha8673
    @aroshanasubasingha8673 3 ปีที่แล้ว +1

    How about China.. Israel India..... this clip not accurate enough...