ලෝක යුද්ධයක් ඇති කරන්න එපා/ප්‍රංශයට නේටෝ විරෝධයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  5 หลายเดือนก่อน +10

    සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න.
    th-cam.com/users/lankaanewsvideo
    Admin - Amal Almeda , Voiced by - Manoj Dewarajage

  • @SLANPR
    @SLANPR 5 หลายเดือนก่อน +51

    මේක තමා ඇත්ත තත්වෙ
    නේටෝ රුසියා යුද්දයක් ගියත් ඔය ගොඩක් නේටෝ රටවල් පස්ස ගහනවා අනිවාර්යයෙන්

    • @jayanthakumara6515
      @jayanthakumara6515 5 หลายเดือนก่อน

      Danwath udda karanne usnato sebalu

  • @janakisuranjani9592
    @janakisuranjani9592 5 หลายเดือนก่อน +47

    නේටෝ මහඑකා කොටිවල්ගෙ එමානුවෙල්ට දීල ෂේප්වාන්න යන්නෙ.

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 5 หลายเดือนก่อน +1

      💯 mokada Emmanuel gena Europe Wal Inna ayaidanne...France walin minissu gahala elavanne Emmanuel wa issharahata,👍

  • @mudithaginihaluge5945
    @mudithaginihaluge5945 5 หลายเดือนก่อน +56

    ප්‍රංශයේ ආර්ථිකයෙන් 5 න් එකක් ආවේ අප්‍රිකාවේ කියක් හරි හූරා ගන්න එකෙන් ගේම ගැහුවේ දැන් වැලෙ වැල් නැති හින්දා පොරක් වෙන්න යුක්කි යුද්දයට සෙට් වෙන්න යනවා 😂😂😂 කාඩ්බොර්ඩ් නැපොලියන්😂😂 අප්‍රිකාව අහිම් කරගත් අහිකුන්ටකයා😢😅

    • @SamPR84
      @SamPR84 5 หลายเดือนก่อน +4

      Africa wala dan ganna deyak ne bn....😂dala awata paduwak ne..😂🐃🐂

  • @janakisuranjani9592
    @janakisuranjani9592 5 หลายเดือนก่อน +31

    මොනව වුනත් යුකිය ගේම ඉල්ලන්නෙ රුසියාවට වඩා උෟව අමාරුවෙ දැම්ම බටහිරින්. දැං බටහිර හත්පොල් ගාගෙන හැම එකාගෙම ගාල ගඳ පතුරන්න යන්නෙ.

  • @samanthakumara1319
    @samanthakumara1319 5 หลายเดือนก่อน +5

    ඉතාලිය සැමදා සාමකාමී බව අගය කරන මිනිසුන්ගේන් බහුතරයක් සිටින බව මාද ඉතාලියෙ ජිවත් වන නිසා හොදින්ම දැනෙනවා ❤❤❤

  • @rmlakshitha1592
    @rmlakshitha1592 5 หลายเดือนก่อน +48

    මේ ගොංනු කටිං ගේම් එක play කරද්දී ❤රුසියා මොලෙන් game එක play කරලා ඉවරයි.

    • @soapopps5521
      @soapopps5521 5 หลายเดือนก่อน +1

      අම්බානෙක කාල ඉන්න පුටියට මොන මොළ ගේම්ද යකො.හෙට අනිද්ද කර්ච් පාලම left උනාමත් ඕකම කිය කිය හිටපන්😂😂

  • @janakisuranjani9592
    @janakisuranjani9592 5 หลายเดือนก่อน +36

    එමානුවයි යුකියයි ෆිල්ම් එකක රඟපානවද මන්දා.

  • @sunilsajjan2432
    @sunilsajjan2432 5 หลายเดือนก่อน +18

    එම්මානුවෙල් නැපෝලියන් වෙන්න හදනවා

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 5 หลายเดือนก่อน +60

    ප්‍රංශයට පු...කේ අමාරුවක් තියන්නෙ රුසියාවට කියලා ඇර ගන්න

  • @lionsgeek
    @lionsgeek 5 หลายเดือนก่อน +17

    යුරෝපෙ තනි රුසියාවෙන් ඇටිහැලෙන්න කන ගමන් චීන,උතුරු කොරියා,ඉරාන් හමුදා ටිකත් යුද්ධෙට ආවම තමා හිකිලම යන්නෙ 😂😂💔

    • @MaxBro-yo4wv
      @MaxBro-yo4wv 5 หลายเดือนก่อน

      Yes 😂

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 5 หลายเดือนก่อน +11

    මෙ Tik Tok .. නළුව... අමු ගවයෙක්.. මෙ ලෝකෙ ගැන කිසිදු අවබොදයක් නැතුව.. මෙ කරන අවදානම් වැඩෙන්.. විසාල මිනිස් හානියක්.. සිදුවෙනව.. ඌටම හරියන ගොම්බානක්.. කැමරන්.. මැක්රන්.. 🤷🙄🙄🙄

  • @ravindumadushanka453
    @ravindumadushanka453 5 หลายเดือนก่อน +32

    ප්‍රංශෙයි එංගලන්තෙයි කන්නයි හදන්නේ.. 😂

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 5 หลายเดือนก่อน +13

    ප්‍රංශ හමුදාවේ මුල්ම තොගය මරල යවපු ගමන් නේටෝ ඒක අවසන්. අනිවාර්යෙන්ම පුටින් නියස්ට්ක ආයුද බාවිතා කරන්න ඕනේ

  • @chathumchanaka1942
    @chathumchanaka1942 5 หลายเดือนก่อน +4

    හිතා ගන්න බෑ . දෙගොල්ලොම හොදට සැලසුම් කරලා හැබැයි අවසානය ලොකු විනාශයක් වෙනවා. ලෝක බලවතා එලෙසම.....?

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 5 หลายเดือนก่อน +6

    යුරොපෙ දන්නව දැන් ඉස්සර කෙලි බැහැ කියල. අන්තිමට වෙන්නෙ නෙටෝවත් අසමගි වෙලා අබලන් වෙන එක විතරයි.

  • @yokothamariya5185
    @yokothamariya5185 5 หลายเดือนก่อน +1

    තුන්වන ලොකයුද්දයක් නැහැ අන්තිම ලොක විනාසය අතලග 100%💥💥💥💥

  • @KasunCool-q9v
    @KasunCool-q9v 5 หลายเดือนก่อน +23

    ප්‍රංශයේ උන් ඉල්ලගෙන ප1කේ ටින් කිරි ගාගන්න හදන්නේ 😂😂

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +13

    03 වන ලෝක මහා සංගමග්‍රාමයක්
    😍👍ඉතා ඉක්මනින් ඕනැ කර තිබේ.

    • @dinudhayanawarathna8134
      @dinudhayanawarathna8134 5 หลายเดือนก่อน +4

      😮😮😮😮😮

    • @dannyasiri7316
      @dannyasiri7316 5 หลายเดือนก่อน +4

      Anivaren

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 5 หลายเดือนก่อน +2

      Russia 🇷🇺 Wladimir PUTIN 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน +1

    Thanks brother

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 5 หลายเดือนก่อน +1

    Great. 👍👍

  • @jeewaka59
    @jeewaka59 5 หลายเดือนก่อน +7

    නේටෝවේ 90000 දහස ඉන්න තැනට එක න්යෂ්ඨික බෝම්බයක් ඇති...😂

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 5 หลายเดือนก่อน +4

    ඉතාලිය ඉස්සර ඉදන්නම් ඔහොමයි මුලින් Support කරන්නේ එක පැත්තකට පස්සේ දිනන පැත්තට ආව හැම අවස්තාවෙදීම උන් එහෙමයි ඕකුන්ව තමයි විස්වාස කරන්න අමාරු හිට්ලර්ගේ කනෙනුත් රින්ගුවා😂😂

  • @harhtharht6164
    @harhtharht6164 5 หลายเดือนก่อน +2

    👍👍👍❤

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 5 หลายเดือนก่อน +16

    එමෑනුවේල් so sedd😄😄😄

  • @AmilaSenavirthna
    @AmilaSenavirthna 5 หลายเดือนก่อน +11

    දැන් තේරෙනවා නේටෝ එකක් වැඩක් නෑ.ප්‍රංශ තීරණය හරි. තම තමන්ගේ ආරක්ශාව තමන් හොයාගන්න වෙන්නේ. ගොඩක් නේටෝ රටවල් එකමුතුකම අතහැරලා කියල තේරෙනවා .

    • @AmilaSenavirthna
      @AmilaSenavirthna 5 หลายเดือนก่อน

      @@bandusena8046 ප්‍රංශය ට නොගැහුවට යුක්රෙන් වලට ගැහුවනෙ. ඒ හැන්දෙන්ම අනාගතේ ප්‍රංශය ඇතුලු ලෝකයට බෙදෙනවා. ඒක දන්න නිසයි යුක්රෙන් වලින්ම මේක නවත්තන්න හදන්නේ.
      පුටින්ට ඕනෙ බලය. දැන් කියන් එපා යුක්රෙන් නේටෝ එකට බැදෙන්න ගියා ඒකයි ගැහුවේ කියලා. එහෙනම් ඇමරිකාවට පුලුවන් නේ රුසියාව ට උදව් කරන යුරෝපේ රටවල් ආක්‍රමණය කරන්න , ඒක සාදාරණ නෑ. මොන හේතුවක් නිසාවත් තවත් රටක් ආක්‍රමණය කරන්න අයිතියක් රුසියාව ට නෑ
      එහෙම පුලුවන් නම් ප්‍රංශයටත් ඒ අයිතිය තියෙනවා. රුසියාවට විරුද්ධව යුද්ද කරන්න.
      ප්‍රහාරය අශිෂිට නම් ප්‍රතිප්‍රහාර වල ශිශ්ටතවය හොයන් එපා බන්

    • @yakaa9615
      @yakaa9615 5 หลายเดือนก่อน

      රිදිලාඅ

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 5 หลายเดือนก่อน +1

    👍👍

  • @hiltonsenarath.4903
    @hiltonsenarath.4903 5 หลายเดือนก่อน +2

    පලව්‍ර්නි නියුක්.බෝම්බෙ ප්‍රන්සයට දැම්මනම් හරි.

  • @sankadon2538
    @sankadon2538 5 หลายเดือนก่อน +7

    ❤🇷🇺💪🇷🇺💪❤🇷🇺💪🇷🇺 il mondo bravo presidente della repubblica Russo Putin Putin ❤❤ bravo presidente argione ❤❤

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 5 หลายเดือนก่อน

    🎉❤❤❤

  • @lhana12445
    @lhana12445 5 หลายเดือนก่อน

    එමැනුවෙල් මැක්‍රෝම් ඊලග ගොනා. 😂😂

  • @rohanranjith6308
    @rohanranjith6308 5 หลายเดือนก่อน +2

    මූලු යුරෝපයටත් හරි. තනි රැසියාවත් හරි.

  • @avishkanimesh5246
    @avishkanimesh5246 5 หลายเดือนก่อน +7

    මැක්‍රෝන් කාරයා අවදානය ගන්න කරන වැඩ මේවා 🤦‍♂️🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 5 หลายเดือนก่อน +1

      👍👍👍👍🤣🤣🤣
      ඌට ඒ රටේ මිනිස්සු කැමති නෑ

  • @neelkantha2898
    @neelkantha2898 5 หลายเดือนก่อน

    මැක්ක්‍රොන් පිස්සෙක් බටහිර වීරයා වෙන්න දගලනවා .

  • @hasfernando9297
    @hasfernando9297 5 หลายเดือนก่อน

    The Economist
    දි ඉකොනොමිස්ට්

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 5 หลายเดือนก่อน

    Italy had a brain❤

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 5 หลายเดือนก่อน

    ඔබේ පසුබිම් සංගීතය වෙනස් කළ හැකිනම් සුදුසුයි. ජන මනස කළඹන , අාතති දනවන සංගීත ඛණ්ඩ භාවිතය නුසුදුසුයි.

  • @asokadinayadura9684
    @asokadinayadura9684 5 หลายเดือนก่อน +3

    kalakanni.macron.duken.inne.africawa.surakapuwa.nathiweema.gana.okatath.kelawanna.ona

  • @kkkjdhhgjgseg
    @kkkjdhhgjgseg 5 หลายเดือนก่อน +2

    😂ඇන්ටියෙක් කසාද බැඳපු මැකරෝනියා ඉල්ලං කන්න යන්නේ.

    • @kart8461
      @kart8461 5 หลายเดือนก่อน

      Aunty newei bn 03 wasare uganwapu panthi baara teacher lu. poddak hoyala balapan😀😀

  • @nalakaperera2462
    @nalakaperera2462 5 หลายเดือนก่อน +7

    💪💪🇷🇺🇷🇺🇷🇺❤️❤️

  • @dinudhayanawarathna8134
    @dinudhayanawarathna8134 5 หลายเดือนก่อน +8

    පිස්සු නැපෝලියන්

  • @leshansanjeewa3353
    @leshansanjeewa3353 5 หลายเดือนก่อน +13

    russia❤❤❤❤❤❤❤❤❤

  • @threeshannethsara2718
    @threeshannethsara2718 5 หลายเดือนก่อน +9

    ♥️🇱🇰🇺🇦🇲🇫♥️🇱🇰🇺🇦🇲🇫♥️🇱🇰🇺🇦🇲🇫

    • @SamPR84
      @SamPR84 5 หลายเดือนก่อน +6

      ❤🇺🇦🇺🇸🇪🇺

    • @nilanthakumara9076
      @nilanthakumara9076 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara7613 5 หลายเดือนก่อน

    ප්‍රංශය තවත් යුක්රේනය ක් වෙන්නයි යන්නේ

  • @lahirufernando638
    @lahirufernando638 5 หลายเดือนก่อน +7

    EMMANUEL MACKRONTA PISSU GOO PAAGILA😮

  • @jayanthakumara6515
    @jayanthakumara6515 5 หลายเดือนก่อน +1

    Emmanuel ta denna oni duwanna

  • @janakaasanka493
    @janakaasanka493 5 หลายเดือนก่อน +5

    💪💪🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน

    රුසියාවේ ජය නියතයකි

  • @trewinberenger6994
    @trewinberenger6994 5 หลายเดือนก่อน +1

    ගූ මානුඑල්

  • @hiumalamarasingha67
    @hiumalamarasingha67 5 หลายเดือนก่อน +3

    First comment

  • @AthulaAthula-zg4ft
    @AthulaAthula-zg4ft 5 หลายเดือนก่อน +1

    රුසියාවට ජය වේවා 🇱🇰❤️🇷🇺

  • @SunethBandara-d4q
    @SunethBandara-d4q 5 หลายเดือนก่อน

    Lankaawat diyunu wenawa nm hodm chaans ek

  • @jsfernando3140
    @jsfernando3140 5 หลายเดือนก่อน

    Pransayath Ruseyawan ellan kannai hadanne.

  • @sudeerasampath8223
    @sudeerasampath8223 5 หลายเดือนก่อน +1

    france me parath kelawa gannawa.

  • @isurunishan967
    @isurunishan967 5 หลายเดือนก่อน +2

    මං රුසියාවට බයයි නංගියේ...// 🇺🇲😂💩💩💩😂😂😂

  • @damithudayakumara5461
    @damithudayakumara5461 5 หลายเดือนก่อน +2

    🇷🇺🇷🇺❤️❤️🇱🇰🇱🇰

  • @DiasH-o4s
    @DiasH-o4s 5 หลายเดือนก่อน +1

    RusiyawTa putinta jaya mekroon pissu takateeruvek

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 5 หลายเดือนก่อน +10

    Ukraine 🤩🇺🇦❤🎉

    • @KumanjaniWijesingha-ru2qr
      @KumanjaniWijesingha-ru2qr 5 หลายเดือนก่อน +3

      🤧🤡🤧

    • @sanjanagimhan1268
      @sanjanagimhan1268 5 หลายเดือนก่อน +1

      😅

    • @SamPR84
      @SamPR84 5 หลายเดือนก่อน +5

      ❤🇫🇷🇺🇸🇪🇺🇺🇦

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน

      ​@@SamPR84🤡🐄

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 5 หลายเดือนก่อน +1

    Manuwela illagenakannahadanne 😂

  • @LesliThelis
    @LesliThelis 5 หลายเดือนก่อน

    FRANCE ILLAN KAMATA DANGALANE
    AN IWARYAYENMA CHINA N KORIYA IRAN , RUSSIAYAWATA EKWE .

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 5 หลายเดือนก่อน

    Russia 🇷🇺 Wladimir PUTIN 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @SumalinPerera
    @SumalinPerera 5 หลายเดือนก่อน +7

    NPP Europea 🇮🇹 🇩🇪 🇫🇷 🇪🇺

    • @SamPR84
      @SamPR84 5 หลายเดือนก่อน +2

      ❤❤❤🇪🇺🇺🇸🇺🇦

  • @sudathsunendra1080
    @sudathsunendra1080 5 หลายเดือนก่อน +2

    Ukkrenaya thava tika davasai naya barin hembath wi sitina selanski evara koloth mee getuma evarai rusiyavata jaya

  • @sujeewasilva7652
    @sujeewasilva7652 5 หลายเดือนก่อน +1

    🇫🇷🇺🇦🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 5 หลายเดือนก่อน +1

    ජයවේවා ukraine ..france