Akke oya man kiyapu pansalata yanna kematida.api hodatama Danna thenak.buduguna witharai dewal karanne.hamuduruwo rupiyalakwath ganne.godak aya giya man kiyala
Love your swing and the sound of birds, I used to visit gangaramaya vihara when I was in Srilanka with my family and felt very happy, may lord Buddha bless you and your family, lots of love ❤️ take care darling ❤
you have done a lot of meritorious deeds in your previous life to be gifted with time , money and most of all good thoughts and motivation to do such beautiful buddha pooja.
Akke mama oyage video balanne harima asawen. Mamath inne kurunegala kittuwa. Mata harima asai oyawa hambawenne.😊.mama me week eke ayemath rata yanawa.oyata puluwannan mata msg1k danna oyata godak pin🙏🙏🙏🙏
ඔයා මේ ලෝකෙට ආව ජීවිතේ ලස්සනට විදින මන් දැක්ක ලස්සනම යසෝදරාව ❤😊
මේක දැකල සිත පැහැදුනේ කොච්චරද කියනවනම් ඇස් දෙකට නොදැනුවත්වම කදුලු පිරුනා. ඔයාට ගොඩාක් පිං මං ඉන්නෙ පුංචි ගෙදරක ඒත් මමත් ඔයාගෙ දේවල් බලල ගොඩාක් වෙනස් වුනා පිං ඔයාට
ඔයාඑක්ක ඉන්නකොට හරිම සතුටක් දැනේනවා .තෙල් හදන්න කියලා දුන්නාට ගොඩක් පින් .ඔයා එනකන් බලන් ඉන්නවා නංගීයො .බුදුසරණයි 🥰🥰
අනෙ මට තාම 21යි ඒත් මන් ජීවිතේ හුගක් ඉස්සරහට දේවල් අක්කගෙන් ඉගෙන ගෙන ඉන්නෙ ඔයාට හුගක් පින්.....හැමවෙලේම කමෙන්ට් දාන්න බැරි උනාට එක වීඩියෝ එකක්වත් මිස් කරන්නෙ නම් නෑ...😊❤
සාදු සාදු සාදු..🙏🙏🙏 ඔයාට ගොඩක් පින් මැණික සුවද තෙල් ඒක හදන විදිය කියලා දුන්නාට..🙏🥰 අපේ පින්වන්තී ඔයාගේ කටහඬ ඇහුනත් හිත නිවෙනවා අපේ..ඔයාට ඉක්මනින් ම හොඳට ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික .. නිරෝගී වේවා ඔයා..!!! බොහෝම ස්තූතියි වටින දේවල් ජීවිතේට අළුතින් එකතු කරගන්න දෙයක් ඔයා අපි එක්ක හැමදාම බෙදාගත්තේ..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🥰🙏
ඔයා තමා මම utube eke දැකපු , gunawathma, මව්වත් ගුණය පිරුණු suranganaveeee❤❤❤❤
😘😘
Nangi oya suwada Thel walin paththu karana pahana paththuweddi suwada enawada?matath asay hadanna..godak pin oyata..mewa kiyala denawata.theruwan saranay namo buddhaya🙏
අක්කගේ කට හඩ ඇහුනත් ඇති හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ❤ ඇත්තමයි අක්කගේ බුදු මැදුර, ගිලන්පස පුජාව දකින වාරයක් පාසා හිතට පුදුම සහනයක් දැනෙන්නේ සුවද තෙල් ඒක හදන විදිය පෙන්නුවට ගොඩක් පිං 🙏ගොඩක් ආදරෙයි අක්කේ පරිස්සමින් ඉන්න ඉක්මනින් එන්න ❤️❤️❤️😘
ගොඩක් ආදරෙයි නංගී 🙏🙏🙏
Adath video eka lassanai akka,,,
Ikmanin enna ayeth.....balagena innawa...❤
😘❤️
ගෙදර බෝධී පූජාවට ඕනි දේවල් හදාගෙන පන්සලකට ගිහින් ලස්සනට පිළිවෙළකට තියන්නෙ කෝමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ අක්කී....
අනිවාර්යයෙන්ම නංගී 🙏🙏🙏
@@warunisworld4673 ❤️💙
අනෙ ඔව් අක්කෙ
මමත් කියන්නමයි හිටියේ .වරුනි .ගොඩක් අසයි බලන්න .
ඔව් ඩියර් ඒක නම් හරිම වටිනවා. අක්කි ඉක්මනින් ම ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො
Api poson poho da katharagama giya mamayi thaththayi , oyawath mathak una ❤❤ oyage videos marama lassanayi oyath lassanayi ❤❤❤
Thank you 😘😘😘
Godaaaak පින් අක්කේ.....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න......❤❤❤❤ආදරෙයි
2 comment eka..විඩියෝ එක නම් ලස්සනයී...හරීම සැනසිල්ලේ බැලුවා අක්කේ..ගොඩක් මිනිස්සු පහන තියන්නේ අනිත් මිනිස්සුන්ට පේන්න.හක්තියෙන් ඇත්තමට කැප වෙලා ඒ දෙවල් කරනවා නම් අපිට ඒ ආශිර්වාදය ලැබෙනවා...සතුටින් ඉන්න අක්කේ....❤❤❤
නංගි ඔයාගේ කටහඩ ඇහුවත් හරිම සැනසීමක් දැනෙනවා තෙරුවන් සරණයි නංගා
ගොඩක් පිං නංගී
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා ..තුනුරුවන් සරනයි❤
Nangi නිතරම ඔයාගෙ asanipaya gena kiyanna epa.oya nitharama hithanna oya නීරෝගි කියලා හිතන්න.😊😊😊
දුව බකට් පත්තුකරලා MUSIC එක දැමීම ම මගෙ හිතට හරිම දුකක් ආවා පහන්හැගුමක් එක්කම දුවට බුදුසරණයි
😍😍😍
තෙරුවන් සරණයි.නංගි ඔයාට.මග බලාගෙන හිටපුවීඩියෝ එකක් අද ඔයා ගෙනාවේ.හරිම සතුටුයි.ඒ වගේම ගොඩාක් පින්
Akka gilanpasa puja karanne kqiytada.welawak thiynwda
සොදුරු ගෙවත්ත හරිම ලස්සනයි ආදරණීය තැනක් නංගි ❤ 💚🍃 නිවෙනවා හිත..ආදරණීය සැන්දෑව පින්වත් පෝදා බකට් ආලෝකය ලස්සනයි සුන්දරයි ❤ 💛💛💛
ඔව් සැබවින්ම ආදරණීය නිදන කාමරය සැබෑම උතුම් සැනසීම ක් කරන් පහන් කරන කාලය ගොඩක් ලස්සනයි උතුම් නංගි ..ලස්සනයි ආදරණීය යි වීඩියෝ එක ❤.ඉක්මනින් නැවත එන්න..ආදරෙයි මගේ නංගි ❤.උතුම් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤.දළදා සමිඳුගේ පිහිටයි !!!!!
ගොඩක් ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Chuttakwath bayawenna epa mage sudu akkiyooo මිහිපිට inna yashodarawak wage hama mohothakamaaa pin daham karana oyata ikmanatama sanipaa wenawa mata wishwashii mage akkitaa ikmanatama sanipaa wenawa....niduk nirogii sampattiyama parthana karanawa....🙏🙏🙏🌸🌸🌸
Akkeee akkage room eke thiyana lamp eka gaththe kohenda
Akka gethera hidapu pol telda akke
අක්කගේ වීඩියෝ වලින් ඉගෙන ගත්තු දේවල් ගොඩයි අක්කට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
🙏🙏😘😘
හරි ආදරෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ නංගී ❤❤ඒවා එනකම් මඟ බලාගෙන ඉන්නේ ❤❤බලාගෙන පැටියෝ පඬුපුල් ආසනේ රත් වෙයි වීඩියෝ දාන්නේ නැතුව අපිට දුක දුන්නොත් 😂😂😂ආදරෙයි සුදු බෝලේ ❤❤❤තෙරුවන් සරණයි නංගී!ඉක්මනට බෙහෙත් නොබී ඉන්න ලැබෙන්න ඕනි ඔයාට ❤❤
පින්වන්තියේ, ආසාවෙන් ඔයාගෙ විඩියෝස් බලන්නෙ ඔයාගෙ කොරටුව දැක්කම හරි ආස හිතෙනවා ❤️❤️❤️❤️
ගොඩක් පිං නංගී 🙏🙏🙏
සුවද තෙල් එක ඔයා හදනකම් බලා සිටියේ ..thanks ඔයාට .ගිලන් පස පුජාව අපි අනුමෝදන් උනා .ඔයාට ගොඩක් පින් ..ඔයා බෙහෙත් බොනවා දැක්කම දුකත් හිතුනා ..මාත් බෙහෙත් බොනවා...අසනීපෙන් ඉන්නේ..ආතරයිටීස් තියෙන අයට හෝමියෝපති tretment තියෙනවා ...කියලා දැනගත්තා...ඒ ගැන සොයා බලන්න ...ඔයාට නිදුක් නිරෝගි සම්පත් ලැබේ වා කියලා පතනවා සුදු බෝලේ
😘😘
හොඳ අදහස් තියෙන ආදරණීය duwak. Vidio එක ගොඩාක් සතුටින් බැලුවේ
නිරෝගී සුවය පතමි .❤
😘😘😘
Waruni ,oyage room eke ara white night lamp eka kohenda gaththe kiyannako ?
අක්කියෝ ඔයාගේ වීඩියෝ එක ලස්සනයි. ආසාවෙන් බැලුවේ. අක්කිට බොහොම ස්තුතියි තෙල් එක හදන විදිය කියලා දුන්නට ❤. අක්කියෝ ගිලන්පස පුජා කරාම දැහැත් වට්ටියක් පුජා කරන්න. අපේ අම්මා තමා මටත් කිව්වේ. මමත් එහෙම කරනවා. ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤
😘😘😘😘
ඒ බෙහෙත් දාන එකක් මමත් ගන්න ඔිනි ❤️❤️තෙරැවන් සරණයි නංගි
Akke oya man kiyapu pansalata yanna kematida.api hodatama Danna thenak.buduguna witharai dewal karanne.hamuduruwo rupiyalakwath ganne.godak aya giya man kiyala
Dear ,කොහොමද ඔයා ට, අදත් video එක හරි ලස්සන යි.පුදුම විදියට හිත නිවෙනවා.බුදු සරණයි ඔයා ට
❤️❤️ලස්සනයි නංගි බුදුසරණයි ඔයාට
ඔයගෙ කටහඬ ඇහුනත් ඇති නන්හි . මාරම මිහිරි . මම හැමදාම ඔයගෙ video බලනවා ..හරිම ආසවෙන් .සුවද තෙල් එක මාත් හැදුවා ..මම .පොයට සිල් ගත්තා නන්ගි ..බුදුසරණයි ඔයාට ..❤❤🙏🙏
🙏🙏🙏🙏😘😘
මමත් තෙල් එක හදනවා නංගී.ගොඩාක් පින් ඔයාට.බුදුසරණයි
😘😘😘
හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නේ.. අපෙත් හිත නිවෙනවා...
තෙරුවන් සරණයි නංගියෝ... ❤️❤️❤️❤️❤
මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඔනි...මම කොල්ල්ල්ක්ට ආදරේ කරනවා හැබැයි එ කොල්ලගෙ තාත්තා මරණ චෝදනාවකට අහු උනා..ඒත් එයගෙ පුතා ගැන කියන්න තෙරෙන්නෙ නැ .කොල්ලෙක් උනාට මාරම පුදුම මනුස්සයෙක් ...එ කොල්ලත් මට ආදරෙයි ගොඩක්..ඒත් අපෙ ගෙදරින් එයාට බන්දවන්න කැමති නැ ...ඔයාලට මොකද හිතෙන්නෙ මෙ ගැන...😢😢😢😢
ගොඩක් ආදරෙයි සුදු අක්කා😍😍😍 බුදුසරණයි ❤❤❤
Theruwan saranai nangi 🙏🙏
Oyatharamatama hitha niwena thenaknam thawa ne.aththamai oyage gedara budu medura kiyanna beri tharan hitha niwena thenak.ethana no hitiyA.thawath hitiya wagema denenawa.❤❤❤❤ budu saranai nangiii
B.s akke
Video eka godak lassanai akke.hemadema kiyala denawata godariyak pin akkata godak thank you .hemadama සතුටින් parissamata inna akki bs dp ආදරෙයි ❤❤❤❤❤
මාරම විදිහට ඔයාගේ vlogs වලට ඇබ්බැහි වෙලා.ඒවා බැලුවහම හිතට පුදුම සනීපයක් දැනෙනවා.❤️❤️❤️❤️
😘😘😘
හරිම ලස්සනයි නන්ගි..බුද්ද පුජාව තියන හැටි මමත් අසාවෙන් බලනවා.මටත් බුද්දු මැදුරක් තියෙනවා.
ඔයාවගේ සුප් හදලා ඔයවගේ පාන් කන්න හරිම ආසයි..
අක්කේ ඔයා ඔය කියවන අලුත් දහම් වැඩසටහනේ ඔක්කොම පොත් ටික අරගෙන කියවන්න ගොඩාක් වටිනවා ජීවිතේට..... ❤❤❤
Hamadamawage adath lassanai akke vlog eka. Mamath dan oyawage thamai pahana thiyana thel eka hadaganne. Pansal gihin pahan paththu karanneth e thel ekenmai. Oya kalinma hadana hadi kiyadunna pichcha thel eka. ❤❤❤
🙏🙏🙏
Adath hitha niwena vedio ekak.duwata godaaak pin.adarei godaak.theruwan saranai.🙏🙏🙏
😘😘
හිතට.හරිම.සැනසිමයි.නංගි.ඔයාගේවිඩියෝ.බැලුවම.❤❤❤❤❤
Oyage koratuwath godak hitha niwanawa.balan Inna hari asai.niwanawa.hari lassana pujawa.apith anumodan Una.
ගොඩක් පිං
❤️❤️❤️
අක්කා කියවපු පොත කොහෙන්ද ගත්තේ හරිම ලස්සනයි video එක ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මං බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🥰🍃🦋
ඊයේ දවසම ෆෝන් එක අතට ගන්න බැරි උනා. අද තමයි ගත්තේ, ගත්ත ගමන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ. මාර සතුටුයි. ආයෙ ඉක්මනට එන්න.ඔයාට සම්මා සම්බුදු සරණයි
සඳු...❤❤
😘😘😘 ආදරෙයි සදූ 😘
Love your swing and the sound of birds, I used to visit gangaramaya vihara when I was in Srilanka with my family and felt very happy, may lord Buddha bless you and your family, lots of love ❤️ take care darling ❤
දහවල් බුද්ධ පූජාව පිලියෙල කරන වීදියාත් දානවා නම් බොහොම පින්. නොයෙකුත් මත තියෙනවා ඒ ගැන. ඒනිසා ඒ ගැනත් දැනුවත් කරන්න පුලුවන් ඔබතුමියට පුලුවන් නම් ලොකු දෙයක්.
😘😘😘😘
Nangi pohoya video ekak aran evi kiyala hithuna mamanam duwa daham pasale bakthi geetha kiyanawa balanna giya lassanata bakat ellala sambudda poojawa thiyala oya dawasa gathakarapu vidiya balala godak sathutu hithuna godakma godak pin nango suwada thel hadanna kiya dunnata man ikmanatama eka hadanawa theruwan saranai nangi oyata ❤️❤️❤️❤️
Adarei akke ❤️❤️❤️❤️
ඒ වීඩියෝ එකත් හරිම ලස්සනයි ඔයාගේ අර ගෙවත්තට මං ගොඩක් කැමතියි
😘😘😘
අනේ අද චුට්ටයිනෙ වීඩියෝ එක .මදි අනේ පැයක් දුන්නත් එපා වෙන්නෑ ඔයාගෙ කතාව අහන් ඉන්නකොට.❤❤❤ආදරෙයි.😘😘
😘😘😘
ලස්සනයි අදත් vidio එක oya ගොඩාක් pinwantha කෙනෙක් nangi හැමදාම සතුටින් inna ලැබේවා ගොඩාක් ආදරෙයි budusaranai
😘😘😘
Harima lassanai nangi ..sdath asawen baluwa..theruwansaranai oyata ❤️
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....🌸🌸eka dawasakwath waraddanne natuwa duwagena enne mage sudu bolewaa balanna ona nisamaiiii sudu nelum malak wage lassana oya sudu muna eka mohotakata dakkath athii mage sudu akkiyooo mulu hithama pirenna e taramatama adaraniyaiiii hithaa niwan bawanawakk akkige video balala tamaiii me taramatama hitha niwaganne akkige me bawanawakk wage lassana pinwantha jiwithe dakala deyak dannawada mage sudu bolee oyage oya lassana jiwithen ada wenakota mage jiwitheta ekathuu karagattuu hoda dewal ananthaiii apramanaiii e hama deyak wenuwenmaaa mama mage akkita mulu hadawatinmaaaa pin denawa akkita me taram hariyanne dawasin dawasa jiwithe satuta sanasima adaraya wadii wenne oya hoda hitha nisama tamaiii rattaran amma kenek melowata bihikarapuu rattaran duwek mage akki apinam poson poyata anuradapure giya akkiyooo puduma taram senaga e wagema dansalnam aduwak natuwa tibuna attamaii akkiyooo රුවන්වැලි maha saradun laga e danena sanasima suwapath bawa kiyala nima karanna barii taram mohothakata harii hithe tibuna hama dukak karadarayakmaa nathii una wage danenawaa itin mamath adama hadanawa budu saduta පහන pattu karanna suwada thel eka mage akkita jathii jathith pin labenna one....🙏🙏🙏🙏itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkk adareiii mage akkita teruwan saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤mama hiru..😍😍😍😍😍😍😍
ගොඩාක් ආදරෙයි අක්කේ වෙන්දා වගෙම අදත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ❤️❤️❤️
❤adarei akkiyo budu saranai
අක්කා මාත් හවසට ගිලන්පස පූජාව තියලා. හිතින් හිතන දෙයක් තමා , මම මේ ලෝකයේ ලබපු වටිනාම සම්පත මම බෞද්ධයෙක් උන එක කියලා,,, ❤
🙏🙏🙏😘😘😘
Kohomada oyata,sanipen neda?? Phone wada nahane nangi
හරිම ලස්සනයි හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී❤❤❤❤ රස කෑම ටිකකුත් ගේන්න ඉක්මනටම❤❤❤ මම හරිම ආසයි අක්කා කෑම හදන විදිය බලන් ඉන්න❤❤❤❤
😘😘😘😘
අම්මෝ ඇති යන්තම් වරුනි අක්කා ඇවිත්....ඊයෙත් එයි කියලා බලාගෙන හිටියා..❤🥰
Parisaminna akka ❤
හමී ඇත්තටම ඒ බකටීවල තියෙන්නේ අමුතුම ෆීලින් එකක් ලස්සනයි අදත් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤
🙏🙏🙏😍
Akki thattu2k thiyena gedaraka යට thattuwe බුදු පහන තියන්න හොඳ නැද්ද.ඉස්සරහ nemei mama අහන්නෙ ගෙදර ඇතුළේ
පරිස්සමෙන් සනිපෙන් ඉන්න බුදු සරණයී නංගී ❤❤
බුදු සරණයි අක්කේ 🙏🙏
you have done a lot of meritorious deeds in your previous life to be gifted with time , money and most of all good thoughts and motivation to do such beautiful buddha pooja.
Suba udasanak nangi.
Oyata labila thiyena nidahasa gana godak sathutui. Ithin oya puthala balanna awe nadda? Sathutin inna. Budu saranai 💐
දන්සැල් වදින්න එපා වදින්න පන්සල් යන්න . දන්සැල් ගිහින් කන්න. ගොඩාක් දෙනෙක් කියන්නේ දන්සැල් වදින්න යනවා කියලා . මං හරිම විරුද්ධයි ඒ වචනෙට. මොකද පිලිම වහන්සේලා, බෝධීන් වහන්සේලා, වෙහෙර විහාර තියෙන්නේ වදින්න. ඒත් දන්සැල් වදින්න යනවා කියන එක සුදුසු නෑ කියලයි මට හිතෙන්නේ... බොහොමයක් දෙනා ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ . කටට එන නිසා පුරුද්දට කියනවා... මට නම් ඒක කනට නීරස අමිහිරි වචනයක් ... මං කියන්නේ මට දැනෙන දේ... කෙනෙක් මේකට එකග නොවෙන්නත් පුළුවන් .... ඒක තම තමන්ගේ නැණ පමණින් ගතයුතුයි... හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ.... පරිස්සමින් ඉන්න .... ආදරෙයි ... බුදු සරණයි ....❤❤❤❤❤.... වැරදි ඇතොත් සමාවෙන්න ....
අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
Oyata num tawama aurudu neda koha kagahanawa. Duwe bluood suger balanna oyata nidimata wadinum b.sarani.❤❤❤❤
තෙරුවන් සරණයි ..නිරෝගි සුවය ලැබේවා 🙏♥️
🙏🙏🙏
Ada man behet ganna kurunagala Enna lasti una, mage podi duwa harima adarei, eya ahanawa gihin balala ennalu mata, harima lassanai nangi oyage vedio, bs
Ane man mathak kala kiyanna dhoniwa nangi 😘😘
@@warunisworld4673 eth waruni nangi man oyata akka
සාදු සාදු අපිවත් ගිලන්පස පූජාවට සහභාගි කරගත්තට වරුණියෝ අපිනම් කැළනි පන්සල් තමයි ගියේ අපි පුළුවන් හැම වෙලාවකම රෑ දහයෙන් පස්සේ තමයි යන්නේ පුදුම ශාන්ත බවක් තමයි ඒ වේලාවට දැනෙන්නේ කොළබ ආවාම ගිහින් බලන්න පරිස්සම්න් සතුටින් නිදුක් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
Duwa man kelaniye pansala lagama inne. Awoth mata kiyanna man enawa oyawa balanna.
අ නිවාර්යෙන්ම කියන්නම් මට අම් මාගේ phone number එක දෙන් න වරුණිව නෙමේ නේද
🙏🙏😘😘😘
මෙහෙම සතුටින් ඉන්න අක්කා මොකද්ද කරපු පින?❤❤
Oyage jiwite lasanata gatakarana ahinsaka sahodariyak. Mamat mage jiwite bauddayek wela inna ekagena godak satutui oyata budu saranai .❤
😘😘😘😘
Oya atharities walata beheth bela adu unada? Mata th thibuna kalin . Eka nisa ahuwe . Nangi
හරිම ලස්සනයි අක්කි❤😊
🙏😘😘😘
අද දවසෙම බලන් හිටියා අක්කා අද ඒවි කියලා 😢
Video eka adath lassana watina ekk. Rhomotoid Artharitise gana video ekk karannako duwa. Mn e asaneepaya nisa godak peedawata path wela inne. Oya kohenda beheth ganne puthe. Theruwan Saranaii oyata,❤❤
🙏🙏🙏
Harima asawen sathutin baluwa.theruwan saranai.dilini akka❤❤❤❤
😍😍😍
Ae mn asama gilan pasa pujawta 🙏 akke video eka madi appa mge sudu akkane itin diga video ekak.egenna hada man.hmadama oyahithe tiyan thama.dwsa patan aran.dwsa iwar karnne budusaranai akke
🙏🙏
Mata oya mathak wena welawata akke ikmaninma mathaketa enne ada kawadda kiyala oyage logs balanna etharam hitha niwena deyak mata thawath na akke.oyagen mage jiwitheta godak dewal igana gatta.math oya wagema kenek.oya hithana pathana widiya karana kiyana samaha dewaluth hariyata mn wagemai.oyage siyaluma pathum itu wenna ona akke.budu saranai❤
🙏🙏🙏🙏
ඔයාගෙ වැඩ කටයුතු බැලුවාම බණක් ඇහුවා පන්සල් ගියාවාගේ නිස්කලoක සතුටකින් සිතපිරෙනවා..පෙර සසර පුරුද්දක් තමා තියෙන්නේ ..
ලස්සන මිල මුදල් නිදහස තියෙන අද කාලේ වනිතාවෝකරන කියන දේවල් අහනකොට...තියෙන්නේ පුදුම කලකිරිමක්..අපුලක්..
ඔබේ හිතනිවන හඩත් භාවනාවක් මේ පින්මහිමය හේතුවෙන් ලෙඩ දුක්දුරුවී නීරෝගි සුවපත් සෞභාග්‍යයමත් හෙටක් පතමි ..❤
😘😘😘
ලස්සන පොසොන් වීඩියෝ එකක් එයි කියලා හිත හිතා හිටියේ... හරීම සැනසීමයි අද වීඩියෝ එකත් ❤❤❤❤
ගොඩක් ස්තුතියි 🙏🙏
තෙරුවන් සරනයි නංගි.
😘😘😘🙏🙏🙏
😘😘😘🙏🙏🙏
Mama poison poya dawasa maninwansala danamakatai sil ammala 15wa katai danayak dunna harima sathutui mata
අම්මෝ ඉතින් පොසොන් බලල මහන්සි වෙලා ආපු ගමන් දැක්කේ මේන් මගෙ කෙල්ල වීඩියෝ එකක් දාල තිබ්බ නිදිමත මහන්සිය කොහෙ ගියාද මන්ද ❤❤❤❤ බලාගෙන හිටපු වීඩියෝ එකක් මැණික තෑන්ක්ස් තෙල් එක හදන හැටි දුන්නට ❤❤❤❤ අනේ මන්ද ඔයාගෙ බුදුමැදුර දැක්කාහම හිත මාරම විහිදියට නිවෙනව පුදුම සැනසීමක් ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් සුද්දී මේ දේවල් අපිත් එක්ක ශෙයා කර ගන්නවට ඔයාගෙන් කොච්චර දේවල් ඉගෙන ගත්තද ගන්නවද ආදරෙයි මැණික ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 😍😍😍😍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
🙏🙏🙏😍😍😍
බුදු සරණයි හැම දමත් ආදරේයි ගොඩාක් ❤❤❤
🙏🙏🙏
සුවද තෙල් එක හදන හැටි කියලා දුන්නට ගොඩක් පින්.මමත් හදාගන්නවා.ඔයාට තෙරුවන් සරනින් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබෙන්න කියලා පතනවා ..
😘😘
Daga malu 2 k, puthala dennek ekka kalaya gewana mata oyage video beluwama hithata godak senasillai nangi.
hemadama sathutin inna ❤
🙏🙏🙏
Gm අක්කේ...vedio එක දාලා තිබ්බට බලන්න වෙලාව හම්බුනේ දැන්..ඒක බලන්නත් කලින් තමා comment එකක් දාන්න හිතුනේ..මොකක් කියලද දන්නවද...මං සෝමාවතීයේ ගියා ගිය වෙලේ ඉදන් මට මතක් උනේ ඔයාව..අර දියබෙරලිය මල් කඩපු එක එහෙම.ඒ හරියේ සමහර තැන් වල ඒ මල් තිබ්බා..අර කිබුල්ලු ඉන්නවා කීවේ ඒකත් මතක් උනා😊ඉතින් සතුටින් ගිහින් වැද පුදාගෙන ආවා මොකද මං හරි ආසාවෙන් හිටියේ යන්න.ඒත් ඇත්තටම හිතුනා අපේ නුවර දළදා වහන්සේ තරම් මිනිස්සුන්ට එතන වටින්නැද්ද කියලත්..ඒත් අනේ මන්දා මට හිතුනා එහෙම..vedio එක බලලා තව comment එකක් දාන්නම්කෝ
A bakut walin denenne ape chuti kale mathaka.a hegeem waruni.godak daham karunu walin apiwa posath karanawata godak pin oyata.adarei පින්වත් සහෝදරිය .
Oya nam harima wasanawanthai nangi......oyanam harima pinwanthai
🙏🙏🙏😍😍
Akke mama oyage video balanne harima asawen. Mamath inne kurunegala kittuwa. Mata harima asai oyawa hambawenne.😊.mama me week eke ayemath rata yanawa.oyata puluwannan mata msg1k danna oyata godak pin🙏🙏🙏🙏
Ane dr oya hemadama rheumatoid artheritis gena kiyanawa ekai mn kiyanna hituwe...oya ayurveda treatment try kle nedda..oyata ikmanin saneepa wenna puluwan godak patientla innawa sampurnayen saneepa wena aya..😊
🙏🙏🙏😘😘
Akke ape gedara budu pilime basnahira paththata tiyala tynne.budu pilime nagenahira balan inne.ethakota api wadinne basnahira paththa balagenane.eka hoda nadda akke????
🙏🙏🙏
❤❤❤❤❤
ඔබටත් සුභ දවසක්
ස්තුතියි
ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Theruwan saranai දුව 🎉🎉🎉sathtin බැලුවා
😘😘😘😘