Nangi ge koratuwata harima asa hithenawa.❤ mata loku idak nehe waththe ath thiyena podi ide dabala , pashan wel dekak mamath hadagena thiiyenawa.oyage vidieo aka balana gaman mama a kola warga deken rasama rasa mellumak heduwa. Nangi kesel muwe mal tika biththara saru batter aka pam piti ahema dala thele badinna rasa snak akak .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් බුද්ධ පුජා පින මමද බැතියෙන් අනුමෝදන් වෙනවා.මම අාසම මෙ බුද්ධ පුජා වතාවත් කරන විදිහටයි.කැමත් රස පාටයි❤❤
🙏🙏🙏🙏
නංගි ඔයාගේ වීඩියෝ වල මම ආසම තැනක් තමයි බුදුමැදුර හිත නිවන තැනක් ඒවගේම සම්බුද්ධ පූජාව තියන විදියත් බලන්න ආසයි මේවගේ තැනක් මාත් හදාගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ පින්වන්ත ඔබගේ සියලු පැතුම් ඉටුවේවා! බුදුසරණයි නංගි ඔයාලට ❤️
අනේ ගොඩක් හොදයි අක්කේ. 🙏🙏🙏🙏
ගිලන්පස පූජාව ගැන වෙනම ලියන්න හිතුනා හරීම සතුටුඋනා අපිත් හිතට සහනයක් වගේ දැනුනා දුව.
ගොඩක් පිං නැන්දා 🙏🙏
Oyage vedio ekak baluwama hitha pansalak wenawa.thank you akke.❤🙏
මන් ආසම කොටස හවස පහන තියන එක🙏🌼❤ අනේ ගොඩාක් ලස්සනයි❤💐
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්රාර්ථනා කරනවා ❤️❤️🙏 නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා🙏❤️
ආදරෙයි නංගී 🙏🙏🙏
සාදු සාදු සාදු! සාදු...,..,........................ නංගි සිතන පතන සියලුම පැතුමන් ඉටුවේවා නන්දුටත් ඔයාටත් හරිම ආදරේ පරිස්සමෙන් සතුටින් නිදුක් නිරෝගීන් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් පිං අක්කේ 🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏😘
Mama me loke dakapuu mihipita inna yashodarawaa wishakawaa mage sudu akkii e taramatama oya jiwithee pinwanthaiii....🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
Mamath dakka loku gotukola bandaraweladi iye api trip ekak giya ee paththe ❤❤❤❤❤❤ Aththenma Akkke oya wagemayi mamath hithanne , oyage katahada rupe bawanawak wage ❤❤❤❤❤
❤❤❤❤❤❤❤ඔයාගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ජීවිතේට ගන්න තියෙනවා. ගොඩාක් ලස්සනයි මැණික බුදුසරණයි ❤️
😍😍😍
සාදු.. සාදු...සාදු...තෙරුවන් සරනයි නන්ගි...❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අක්කා 🙏🙏🙏
පටන් ගන්නකොටම බාවනාවක්...වගේ සින්දුවක්...ඉවර වෙනකම් අහගෙන ඉන්න පුලුවන් ...ඉහින් ඔයාගේ මෙනු එකත් රසම රසයි...බලන් ඉන්න ආස වීඩියෝ එකක් නංගී....සතුටුයි හැමදේම වැදගත් දේවල් කියා දුන්නට thanks .....අවසානයේ ඔයාගේ බුදුන් වදින පින් කමටත් දායක උනා..
අවසාන ගාතාවටත් පින්...සතුටින් පරිස්සමෙන් ..බුදු සරණයි..ඔයාලට❤❤🎉🎉🎉🎉❤❤
ගොඩක් පිං අක්කේ 🙏🙏🙏 ආදරෙයි
හිත නිවන ලස්සන වීඩියෝ එකක් අක්කෙ හැමදාම වගේ.හරිම ලස්සනයි.ඔයාලට තෙරුවන් සරණයි💐🥰🥰🥰
ආදරෙයි නංගී 🙏🙏🙏😘😘😘
වීඩියෝව ඉක්මනින් ඉවරඋනා.... මම නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ ලස්සන පින්වන්තකමට... තව තව පින් වැඩි වැඩියෙන් සිදුකරන්න ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය ඔබට ලැබේවා!
ගොඩක් පිං 🙏🙏🙏🙏🌹
අම්මෙ අක්ක විඩීයෝ එකක් දානකම් පරන ඒ වා බල බලා හිටියේ.අක්කට නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤
ආදරෙයි මැනික ❤️❤️😘😘😘
Kalekin .harima sathutui.aasawen baluwa.❤
ආදරෙයි 😍
තෙරුවන් සරණයි ..හරිම ආදර්ශමත් වීඩියෝවක්..👌❤️🙏
Theruwan saranai 🙏🙏🙏
අසාවෙන් බලගෙන ඉන්නෙ නන්ගි වීඩියෝ එකක් දානකන් ඉන්නෙ.ජිවීතේට ගන්න වටීනා දේවල් ගොඩයි මනික ඔයාගෙන්.හිතේ තියෙන ප්රශ්න සෙරම අමතක වෙනවා ❤
ආදරෙයි මැණික 🌹
ඔයාගෙ හැම කටවුත්තක්ම සාර්ථක වේවා නංගි.ඔවාට හැමදාම නිරෝගි සුව ලැබේවා
ගොඩක් පිං 🙏🙏🙏
හරිම ලස්සනයි .තෙරැවන් සරණයි.
ගොඩක් ස්තුති 🙏🙏🙏
Sadu sadu sadu tharuwan saranai
🙏🙏🙏🙏
අනේ..හරි ආසවෙන් බලන්නෙ පිංවන්තියේ. පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගියේ තෙරුවන් සරණයි ❤❤❤
තෙරුවන් සරනයි අක්කේ 🌹🌹🙏🙏🙏
දැන් තමයි නන්ගි video එක දැක්කේ.. හරිම ලස්සනයි
. මරු කෑම ටික..ඔයාගේ ගිලන්පස පූජාව හරිම පින් පාටයි.. දකින කොට පින් වැඩෙනවා... Good luck nangi ....ආදරෙයි ගොඩක් ...❤❤
අදරෙයි අක්කේ 😘😘
Budu madura nam puduma lassanai.
🙏🙏🙏🙏🌹🌹
මං ආසම සිංදූවක් ❤❤😊
මාත් 😘😘
හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
Budusaranai Nangi
Theruwansaranai akke 🙏🙏
හිතලා මතලා මල් වට්ටිය හැදීමත් සංසාරෙදි නුවණ වැඩි දියුණු වීමට හේතුවක් ලු.ඔයාට තෙරුවන් සරනයි 🙏❤
ගොඩක් පිං 🙏🙏🙏🙏
හරිම රස පාටයි...කෑම...😋😋😃
Thank you 😘😘😘
Godaak lassanai video eka.God bless you
Thank you nangi 😘
බලාගෙන හිටියෙ ඔයා එනකන්♥️
ආදරෙයි 🌹🌹🌹
Godak dawasakin evith harima sathutuyi dekkama
නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
බෝල ගෙඩිය සුදු වෙලා❤❤❤❤❤නන්දුට අදරේයි
ආදරෙයි 🥰🥰🥰
ඇත්තටම ඔයා ලස්සන වේලා සුදුයි
ජීවිතේ හැමදාම ඔහොම නිදහසේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට.. ❤❤❤ ඔයා පින්වන්තයි.... ඒ හිතත් ඒ වගේම පින්වන්ත, කරුනාවන්ත බව දැනෙනවා...
ගොඩක් පිං 🙏🙏🙏🙏🥰🥰
❤❤❤❤ oyata nande man hari asai. ❤❤❤❤oya diha balagena mamath lassana budu madurak hadagathha. Nandata godak pio
Thank you putha 😍😍
Budu saranai mage akkata ❤️
Thank you nangi 😘😘😘
තෙරුවන් සරණයි මිස් ඔයාට
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
🌸🌸🌸mage lassanama lassana punchii suranganawii mulinmaa mee sithalama sithala uduwap masayaa purawatamaa mage sudu akkita aiyataa nandu untitaa satuta adaraya sanasimaa manasika nidahasa wadii wadiyen labena lassana wasanawantha masayakk wennama onee....🙏🙏🙏video eka purawatamaa hithata danuna sanasimaa kiyala nima karanna barii taram akki godakkk lassana wela sudu bolayak wage dan pin pataiii oya pinwanthaa muna mohothakata dakkath mulu hithamaa pirenawa mage akkiyooo e taramatama dewiyooo niwi sanasille mawapuu lassana pinwanthaa rupayak akkita tiyenne me athmee wagema giya athmawalath mage akki koii taram nam pin daham karanna athidaa e pina chuttakwath adu natuwa e widihatama me athmetath genawith mama akkige vlogs walin asamaa budu madurataa akki budda pujawa tiyana widihaa balan inna puduma taram asaii e welawata mage hithaa niwena taram kiyala nima karanna ba mage akki nisama mamath dan budu sadutaa lassana lassana mal puja karanna wagema harima pinwanthawa gilan pasa pujawa tiyanna purudu une mage sudu akkigen e wenuwen dahas warayak pin labenna one mage akkita ...🙏🙏🙏itin pinwanthiyee hamadamath satutin parissamata inna mage sudu akkita budu saranaii teruwan saranaii adareii ahasa taram......🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷💜️💜️💜️💜️💜️💜️mama hiru..😊
හරිම ආසාවෙන් අක්කා දාන videos හැම එකක්ම බලන්නේ.නෑවිත් ඉන්න එපා.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි අක්කේ .🙏❤
ආදරෙයි නංගී 😍😍😍
තෙරුවන් සරණයි🙏🙏🙏
❤️❤️❤️
🙏🙏🙏🙏😍
Sudu akka godak lassana velane,venada vagema adath godak asaven baluva❤❤
ගොඩක් ස්තුති නංගී 🙏🙏🙏
මගේ මනස නිවන දිවඔසුව ❤️❤️❤️
අදනම් හරිම ලස්සනයි 😍😍
ගොඩක් ආදරෙයි ❤️😘
තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏😍😍😍
කෑම එකනම් පන්කාදුයි👍👍
බුද්ධ වන්දනා🙏🙏🙏
අක්කේ 😘😘😘
Bohoma sthuti nangi sathutin parissamen inna budu saranai nangi oyata ❤❤❤❤
Theruwan saranai akka 🙏🙏🙏😍😍
අම්මෝ ඒ බත් එක මරු.ආස හිතුන ❤❤❤
ගොඩක් ස්තුති ඔයාට 😍
සුන්දර සීතල උදුවප් මාසයක් වේවා.සනීපවෙලා ඉන්නවා දකිද්දිත් සතුටුයි අක්කී ආදරෙයි අක්කී❤
ආදරෙයි මැනික ❤️❤️😘😘😘
තෙරුවන් සරණයි ..ඔයටත් ..
🙏🙏🙏🙏
බුදුසරණයි අක්කි ❤❤❤❤❤❤
තෙරුවන් සරනයි නංගී 🙏🙏🙏
Wow super curry s super white colour rice super tasty Indian Hyderabad type food 🌹🌹🌹🇮🇳❤️👍👌👌
Thank you soo much. 🌹🌹🌹🌹🌹🌹
Adath harima asawen video eka baluwa nangi. Sambuddha poojawa dakala harima sathutu hithuna. Oyata godak pin. Parissamin inna. Theruwan saranai..❤
Godak pin akke
හරිම ලස්සනයි නංගී ❤❤❤❤
ගොඩක් ස්තුති නංගී 🙏🙏🙏
දුව එනකම් මගබලාගෙන හිටිය සතුටුයි බුදුසරණයි
ආදරෙයි නැන්දා 🙏🙏😘😘
ඔයාව දැක්ක කල්
හරිම ලස්සනයි වීඩියෝ එක
ගොඩක් ස්තුති 🙏🙏🙏
Video eka lassanai bs❤❤
Adaeri Adaeri patiyo ❤❤❤❤❤❤❤❤..woooooooow ❤❤❤❤
ආදරෙයි 😍😍😍🌹🌹😘
මාත් අක්කගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි...ඒ මොකද අක්කා ගොඩක් බුදු දහමට ගොඩක් ලැදි නිසා....ඒ වුනාට මට අක්කගේ වීඩියෝ ලගදි බලන්න වෙලාවක් තිබුනෙම නෑ අක්කේ මගේ වැඩත් එක්ක...දැන් මම ඔන්න අක්කගේ වීඩියෝ එකක් පාලුව නිසා බලන්න පටන් ගත්තා...ඇත්තටම හිත නිමෙනවා අක්කේ ..මම මේ දේ කියන්නේ ඇත්තටම තමයි අක්කේ...ගෙදර ඉන්න දවස් වලට නම් අක්කගේ වීඩියෝ එකක් දැක්කම චූටි බබාට කවන ගමන් ටීවී එකෙන්ම තමයි බලන්නේ අක්කේ..මොකද ගොඩක් වෙලාවට මට ෆෝන් එකෙන් වීඩියෝ බැලෙනවා ගොඩක් අඩුයි අක්කේ ඒකටම වෙලාවක් නැති නිසා..ඉතින් ඒ නිසයි අක්කට කමෙන්ට් කරන්නවත් බැරි වෙන්නේ...නැත්තම් අක්කගේ වීඩියෝ මම ගොඩක් ආසාවෙන් අවංකවම තමයි බලන්නේ...ඒත් දැන් මම ගෙදර නෙමේ ඉන්නේ නිසා තමයි ෆෝන් එකෙන් බලලා කමෙන්ට් කරන්න පුලුවන් වුනේ....අනේ මම හදවතින්ම සුභ පතනවා අක්කගේ ජීවිතය තව තවත් ලස්සන වේවා කියලා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Man oyage videos balanawa. ❤️
ගොඩක් ස්තුති නංගී 🙏🙏🙏 ඔයාලා තමයි ඉතිං මගේ ශක්තිය 😍😍😍🌹🌹🌹
🌹🌹
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මගේ වීඩියෝ බලනවට....ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
හරි ආසාවෙන් බැලුවා නංගී.
මේ වගේ බුදු කුටියක් හදා ගන්න එක මගෙත් ලොකු හීනයක්.
ඔයාට අප්රමාණ පිං මේ වගේ විඩියෝ අරන් එනවට...
නිදුක් නීරෝගීභාවය සුවපත්භාවය ලැබේවා!
තෙරුවන් සරණයි!
🙏💕🌸
ගොඩක් පිං අක්කේ 🙏
රසට ඇති ❤
ඔව් 🥰🥰🥰😍😍
Harima lassanai akka
Thank you nangi
හරිම ලස්සන ව්ලොග් එකක් අක්කේ අම්බෝ ඒ කෑම එක රස පාටයි..❤️❤️😘😘
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
ආදරණීය ඔයාට ලස්සන දවසක් ❤❤❤❤😊
Theruwan saranai akki🙏🙏🙏kama tika nm සුපිරි thamai 😋🥰
තෙරුවන් සරනයි නංගී 🙏🙏
Siyalu sathwayo suwapath wewa🙏🙏😅🙏
තෙරුවන් සරනයි 🙏🙏🙏
Godak asawen baluwa nangi.oyata niduk nirogi suwaya labewa.theruwan saranai.dilini akka❤❤❤❤
Thank you akke 😘😘😘😘
Hemadamath wage oyage video onna adath beluwa asawen.lassanai oyath video ekath.😂😂😂❤❤❤❤nanduwath mathak kala kiyanna. Theruwan saranai
Thank you akke aniwaryenma kiyannam 😍
අදනම් හරි සතුටුයි.කාලෙකින්නෙ දැකකෙ.හරිම ආස හිතුන විඩියෝ එකට .මෙනු එකනමි නියමයි. යකා මල් ආයෙත් පිපිල නේ වරැනි.කොරටුව ටනමි මම ගොඩාක් ආසයි.ඇත්තටම ඔයාගෙ විඩියෝ බලන එක හිතට හරිම සතුටක්❤❤❤❤❤❤❤ ආයෙත් ඉක්මනට එන්න. නිරෝගි සුව ලැබෙිවා🎉🎉🎉🎉
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Budu saranai waruni❤❤
Budu saranai 🙏🙏🙏😘
❤ mage jewithe hadagaththa thanak❤
ආදරෙයි 😍😍
❣️budu daranai akke pathtini maniyange pihetai
Theruwan saranai 🙏🙏🙏🙏🌹🌹
තෙරුවන් සරනයි ❤නංගා
තෙරුවන් සරනයි අක්කා 🙏🙏🙏😍
ඔයාගේ වීඩියෝ එකක් දාන කන් මඟ බලාගෙන හිටියේ ආදරේයි හැමදාම බුදු සරණයි❤❤❤❤❤
ආදරෙයි 😘😘😘
Nangi oya wadakaranwa blan hari asai ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
Thank you akke 😘😘😘😘
@ love u 💕😘😘nanga ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰
Hii waruni 🍃
Hope ur fine now 🍃
ලස්සනයී අදත්💚
මේ නත්තල් මාසේ ඔයාටත් ලස්සන වේවා ☘️
ආදරෙයි 🍃🍃🍃💚🌸
ගොඩක් ආදරෙ 😘😘😘
Bonikkiyek.vge.hari.lassanai❤
ආදරෙයි 😘😘
අද ලස්සන වීඩියෝ එකක් සතුටින් බැලුවා❤ආදරේ හැමදාම නංගී
ගොඩක් ස්තුති අක්කේ 🙏🙏🙏
Kurunegala yaddi akkawa mathak karakaramai yanne man hemadama ❤❤❤ 🥰🥰🥰
අනේ 😘😘😘😘
superb. Nice video. thank you dear
I'm happy today ❤❤❤❤
Thank you too😍😍😍
Nangi mama oya nisa jeewithe godak dewal igena gaththa. Mage gedarath den hitha niwana thenak ea pina oyata.hemadama sathutin inna lebenna kiyala parthana karanawa.
Adarei akka 😍😍😍😍
Puduma tharam hitha niwenawa .. 🙏🙏🙏
Godak thank you 😍😍
අනේ නංගියෝ අදත් හරිම ලස්සනයි විඩියෝ එක ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නං ගී 😍😍😍
බුදු සරණයි වරැණි අක්කා 🥰🥰🥰🥰. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
Adarei 😘😘😘😘
Nangi ge koratuwata harima asa hithenawa.❤
mata loku idak nehe waththe ath thiyena podi ide dabala , pashan wel dekak mamath hadagena thiiyenawa.oyage vidieo aka balana gaman mama a kola warga deken rasama rasa mellumak heduwa. Nangi kesel muwe mal tika biththara saru batter aka pam piti ahema dala thele badinna rasa snak akak .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai ❤❤❤❤
Theruwan saranai 🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏
Mage akki balagena hitya danakanma video eka❤❤❤❤🙏🙏🙏
Adarei 🥰🥰🥰
Niyamai akka vediyo eka ❤❤❤❤
Thank you nangi 😘😘😘
Aadarei puthe oyage pathum ituwewa 🎉
Godak pin nanda 🙏🙏🙏
ලස්සනයි නංගා ❤😘😘😘
ස්තුති අක්කේ 😘😘
සුදු බෝලෙ තවත් ලස්සන වෙලා❤
ආදරෙයි 😘😘😘
අක්කි අද එයි කියලා මට හිතුනා. හරිම ලස්සනයි වීඩියෝ එක. මේ මාසෙ ලස්සන වෙන්න කියලා ප්රාර්ථනා කරනවා අක්කි. පහුගිය මාසෙ අපිත් අසනීප වුනා.. දැන් නම් හොඳයි.. මට අක්කව ගොඩක් මතක් උනා. අක්කා තවත් ලස්සන වෙලා.. සතුටින් ඉන්න ගොඩාක් ආදරෙයි අක්කියෝ😍😍❤️❤️
ගොඩක් ස්තුති නංගී ආදරෙයි 😘😘😘
අනේ ඔයා හරි ෂෝක් ඔයාගේ විඩියෝ බලන්න මම හරිම ආසයි ඔයාගේ විඩියෝ එකක් එනකම් පරණ විඩියෝ බලනවා මම මම උයන හැමවෙලාවේම ඔයාගේ විඩියෝ එකක් දාගෙන තමයි මම උයන්නේ ඔයාට බුදුසරණයි නංගි ❤️❤️❤️
ආදරෙයි අක්කේ 😘😘😘
අනේ වරුනියෝ ගොඩ දවසකින්.❤❤❤❤❤❤❤
අක්කේ 🥰🥰🥰
Balan hitiya Oya anakan❤❤
Ane samawenna 😢
පරෙස්සමින් ඉන්න පුතේ ..තෙරුවන් සරණයි ...❤❤❤
තෙරුවන් සරනයි නැන්දා 🙏🙏🙏
Cute akka ❤ hariiima adare
ආදරෙයි මැනික ❤️❤️😘😘😘
Oyage videos man balanawa...api ekama wayase...Hithata mara sanaseemak danenawa...sathutin inna...❤ man muslim yaluwek...im farvin
Thank you friend 😍 adarei 🌹
Oya kiyanne aththamai ude hawasa budun waddinakota thiyana seanaseema ..mamath oyage puujawawata hithin dayaka una budusaranai
Theruwan saranai 🙏🙏🙏
Godak lassanayi video akak akka.rasa kema welak akki.budu saranayi!
Thank you 😍😍😍
Lassani 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏
ඔයා කිවුවා හරි,මල් වට්ටි සරසන කොට හිතට පුදුම සැනසීමක්❤❤❤
අනේ ඔව් 😘😘😘🙏🙏🙏
❤❤😮😮Adarei
ආදරෙයි 😘😘
Oyath welawakta babekk wage nangiyoo. Adari ithin 💝
Ayyoo adarei manika 😍