ලැජ්ජාවෙන් කරපු වීඩියෝ එකක් 🤣😍🤣😍🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 719

  • @HikkalifewithNil
    @HikkalifewithNil 6 หลายเดือนก่อน +21

    සදක් වගේ රවුම් මුනක් ඇති මගේ සුදු ලස්සන අක්කේ...අද නම් වීඩියෝ එක මරු අනේ..අපි හිනාවෙනවද අනේ ඔයාට ...sungalss දැම්මම විතරක් නෙමේ ඔයා කොහොමත් ලස්සනයි පින් පාටයි.වෙනදට වඩා ගොඩක් ලගට ඔයාව අද දැක්කා.අද video එකෙනුත් ඔන්න තවත් දෙයක් මගේ ජීවිතේටත් ගත්තා.ගොඩාක් ස්තූතියි අක්කේ ..හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි මගේ අක්කා හිතන පතන හැමදේම හරිය්න්න ඕන..❤❤❤

  • @Sithu-c5v
    @Sithu-c5v 6 หลายเดือนก่อน +23

    ලංකාවෙ හැම කෙනෙක්ම වගේ ආදරේ කරන චරිතයක් තමා අනෝමා'S කිචන් චැනල් එක කරන අනෝමා ඇන්ටි. ඒ වගේම දවසක අක්කත් ලංකාවෙ හැමෝම ආදරේ කරන චරිතයක් වෙයි. ලොකුකම් නැති හරි සරල සැහැල්ලු ජීවිතයක් අක්කා ගත කරන්නෙ. ඒ සරලකමට මිනිස්සු හරි ආදරෙයි
    අක්කට හදවතින්ම සුභ පැතුම් ❤

  • @manelthennakon440
    @manelthennakon440 4 หลายเดือนก่อน +1

    මං ඔයා ගෙ හැමවීඩියෝ එකක්ම වගේ බලනවා නංගී ..ඇත්ත ටම ගොඩාක් වටිනවා ..ඔයා ලස්සනයි වගේ ම හරිම ආදරනීය සොයුරිය ක්..තෙරුවන් සරනයි ඔයාට

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 6 หลายเดือนก่อน +38

    මේ නංගි උදේම අපිව හිනස්සන්න හදන්නේ . ඒකනේ වීඩියෝ දාපු ගමන් බලන්නේ. හිතට සැනසුමක් ඒ කතාව❤❤

    • @warunisworld4673
      @warunisworld4673  6 หลายเดือนก่อน +2

      😂😂😂😂😍😍😍😍

  • @NilmaWijerathna-xx7pg
    @NilmaWijerathna-xx7pg 6 หลายเดือนก่อน +15

    ලස්සනට කතා කරා....හිත නිවෙනවා කට හඩට.....තවත් වීඩියෝ එකක් අරං එන්න බලන් ඉන්නවා බුදු සරණයි ඔයාටත්

  • @laylakaram5007
    @laylakaram5007 6 หลายเดือนก่อน +15

    අනේ වරුණියෝ අදින් පස්සෙ සමාව ඉල්ල ඉල්ල වැලලෙන්න තහනම් හාදaaaaa හා අනික ඔියාට හිනාවෙන්න මූනෙ රූකඩ නටනවද පිස්සු කෙල්ල බෝලෙ⁣ගෙ වැඩෙිට බාදා කරල බැටීඑක කෝල් ගත්ත නේ😂😂😂 ඔයා ඉතිං පටන් ගත්තෙම අපිව හිනාගස්ලා කහ පාටට අද තවත් ලස්සනයි පුරහද වගේ සදට ලස්සන දෙන හිරුකුමාරයා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා මතු බවයන් කෙටි කරගැනීමට තව තවත් පිං රැස්කර ගන්න මගසැලසේවා❤❤

  • @ariyawansha74
    @ariyawansha74 6 หลายเดือนก่อน +3

    කටහඩට හිමි රුපය ඒකතු වුනාම තමා ඒක හරියටම සම්පුර්ණ වෙන්නෙ.ලජ්ජා වෙන්න දෙයක් නැ.ඔයා හරිම හොද ගතිගුණ තියෙන කෙනෙක්.අවංකවම කියනවා නම් කැටයම් නැ සතුටුයි.මෙහෙම හරි මුන ගැසුනු ඒකට.අාදරෙයි හැමදාම❤❤❤❤

  • @SajeewaDilrukshi-xe4cs
    @SajeewaDilrukshi-xe4cs 6 หลายเดือนก่อน +11

    අක්කිගේ video එකක් බැලුවම හිත පිරිලා යනවා . අක්කිට ගොඩක් පින් ඔයා දන්න හැමදෙම හැමොත් එක්කම බෙදා ගන්නවට, ❤😊😊😊

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 6 หลายเดือนก่อน +2

    හරිම නිහතමානි චරිතයක්.අද වීඩියෝ එකත් සතුටින් හිනාවෙවී බැලුවාතෙරුවන් සරණයි❤

  • @fairygirl332
    @fairygirl332 6 หลายเดือนก่อน +4

    Oyath den godak ජන්ප්‍රිය කෙනෙක්.නිලියක් තරමටම ලස්සනයි ඔයා.ඔයා කියන දේවල් අහගෙන ඉන්නේ ගොඩාක් ආසාවෙන් .බුදුසරණයි 🎉🎉🎉

  • @meedum1339
    @meedum1339 6 หลายเดือนก่อน +14

    අනේ ඒ vedio එක ඉක්මණින් ගේන්න සුදූ, මන් මේ ටිකේ learnes යනවා ඒත් මට හරිම බයයි තනියම වාහනයක් අරන් යන්න පාරේ 😔 මට හිතෙන්නෙම driving කියන එක මට කරන්න බැරි දෙයක් කියලා

  • @anushadesilva2041
    @anushadesilva2041 6 หลายเดือนก่อน +22

    මෙතුවක් කල් ඇහුවෙ ලස්සන කටහඬ සිත්පුරාව
    ගෙන ආ විඩියෝ වල ඇති සුකුරුත්තම් දැක සැනසුනාය
    අද නේ දැක්කෙ සුදු නෝනගේ රූ මානාව
    සදා වාසනාවන් වරුණියෝ අපේ සුරඟනාව❤❤❤

  • @SujaniChampika
    @SujaniChampika 6 หลายเดือนก่อน +4

    අනේ අද නංගි හරිම ලස්සනයි හැමදාම ඔයාගේ මුණ දකින්න ආසයි නංගි ඔයාට තෙරුවන් සරණයි 🙏❤️🌹

  • @disnaranjani4066
    @disnaranjani4066 หลายเดือนก่อน +1

    Video eka harima lassanayi ❤❤❤❤ waradi adupadu mukuth na 😊❤

  • @user-Nirmala123
    @user-Nirmala123 6 หลายเดือนก่อน

    ඇත්තටම දැන් ඔයා ජීවිතේ ලගම කෙනෙක් වෙලා අද වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා මට හිතෙන්නෙ කාටත් වඩා තරුන දූලට මේක හරිම වැදගත් වේවි ජීවිතේ හරිම පිලිවෙලට කලමනාකරණය කරන ඔයාගෙන් හැමෝටම ඉගෙනගන්න දේවල් අපමනයි ආදරෙයි ඔයාට❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 6 หลายเดือนก่อน +1

    අනේ ෂෝක් අක්කේ..අනේ හැමදාම ඔහොම live katha karannakoo...අද my bag segment එක නියමයි අක්කේ...ඇත්තටම ෂෝක් ආසාවෙන් බැලුවා..ලැජ්ජ වෙන්න දෙයක් නැහැ සුදු...ඔය ලස්සනට එක kala...ඒක ගොඩාක් ප්‍රයෝජන එකක්...අක්කි car eke organaise video එකක් ගෙන්න හොදේ....අපි බලන් ඉන්නවා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.......❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉

  • @menakamadushani4211
    @menakamadushani4211 6 หลายเดือนก่อน +5

    අනේ අපේ සුදු බෝලේ මාර සතුටුයි..මේ පළවෙනි පාර මෙහෙම වීඩියෝ එකක් ඔයාගෙන් දකින.. චුට්ටක් වත් දැනුණේ නෑ ඔයාගේ අඩුපාඩුවක් hugak ළගින් දැනුණ ඔය..🥺ඔයා ලේජ්ජවෙන් කියලා චුට්ටක් වත් දැනුණේ නෑ මැණික..❤ හරිම හුරුතල් cute ඔයා කතා කරන විදිය හැසිරෙන විදිය ආදරේ හිතෙනවා අපේ පිස්සි නේ ඉතින් මේ..🥰 ඔයා මොන වීඩියෝ එක ගෙනාවත් කරන්න පුළුවන් උපරිම හොඳට කරනවා හොඳ දේ දෙනවා ඒ ගැන අඩුපාඩුවක් කියන්න ඇත්තේ ම නෑ ..🔥 ඔයා තමයි best මැණික..😇 හරිම වටිනවා මේ වීඩියෝ එකත් ගන්න දේවල් තියෙයි ගොඩාක්..❤ car එක ගෙනත් වීඩියෝ එක කරන්නඅනේ ආසයි ඒ දේවල් දෙන්න්න car එකක් නම් නෑ ඔයා වගේ අරන් යන්න ආසයි car එකක්.. හුස්බන්d කැමති නෑ ලයිශන් ගන්නවට මැණිකේ ඒත් ඔය ඒ වීඩියෝ එක කරන්න බලන්න ආසයි ගොඩක් අයට hugak වටින වීඩියෝවක් වෙයි ඒකත්..❤ දෙයක් කියන්න ම ඕන් ඔයාගේ වීඩියෝ මන් බලන්න ගත්ත මුල් කාලෙට වඩා ඔයා දැන් hugsk ලස්සන වෙලා මැණික පින් පාට ඊ ඇස්වහක් කටවහක් වදින්න එපා අපේ කෙල්ලට..🙏❤️ හැමදාම සතුටින් සැනසීමෙන් නිරෝගීව ලස්සනට ඉන්න ඕනේ ඔයා ඒක තමයි ඔයාට ආදරේ කරන අපි හැමෝගෙම පැතුම..🙏🙏🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න..❤ බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් කරන හැමදේටම..🙏❤️ ආයේ ඉක්මනින් එන්න..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..🙏🥰🤗🌹

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 6 หลายเดือนก่อน +7

    අක්ක හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඔයා කතා කරද්දි අපේ හිතත් නිවෙනවා බුදු සරණයි🙏🙏🙏🥰🥰

  • @deepthianuruddika6122
    @deepthianuruddika6122 6 หลายเดือนก่อน +4

    අනේ වරුනි අක්කෙ ඔයගෙ මුන.😍😍😍අපිටත් ගොඩාක් සතුටුයි .ඔයාව මුනගහෙන්න තිබුනනම් තවත් සතුටුයි ..තෙරුවන් සරනයි අක්කෙ..

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 6 หลายเดือนก่อน +1

    අනේ ලස්සනම ලස්සනයි චීස් බොලෙ වගේ නංගි ඔයා.ඔයා ඔහොම හැමදාම අපිත් එක්ක කතා කරන්න ඔයාගේ ඔය ලස්සන මුණ පෙන්නලා.ඔයා හොදම වැඩේ කරා පැටියෝ.

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 6 หลายเดือนก่อน

    අක්කාගේ videos කාලෙකින් මට බලන්න බැරි උනා මේ දවස්වල මං ගොඩක් busy නිසා. ඒත් මේ video එක බලන්නෙ කාලෙකින් අද video එක නම් shoi අක්කා අක්කගේ bag organization එක මාරම පිලිවෙලයි. අක්කා වගේම. අක්කා හරිම පින්පාටයි. අක්කාගේ හැම video එකකම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි අක්කා.❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 6 หลายเดือนก่อน

    වරුණි අක්කගෙ youtube family එක මරු .මං දැක්කා වෙන වෙන අයගේ වීඩියෝස් වල comments වලත් ඔයාව අගයනවා අක්කේ..හරිම lucky ඔයා.❤ මාත් හරිම ලැජ්ජයි මුණ පෙන්නලා කතා කරන්න video වලට😂

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අනේ .❤😘
    හැමදාම සතුටම ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน

    🌸🌸🌸mage lasssnama lassana punchii suranganawi me video eka gana kiwwoth mata kiyanna tiyenne wow kiyala ass wahak katawak na puduma taram lassanata kara akkita huru na kiwwata පොඩ්ඩක්වත් nuhuruu gatiyak penunema na attatama puduma taram lassanaii video eka balanawata wada unanduwen balan hitiye mage akkige sudu muna diha hamadama akkige vlogs baluwath oya lassana sudu muna lagatama dakke adaneee attatama puduma taram lassanaii pinwantha siriyawanthaaa lassana punchii suranganawiyak wage muna harima pin pataiii hadak wage lassana oya munata bawanawak wage lassana oya katahadath ekathuu unama eka amuthuma feling ekak mecchara kalekata dakapuu lassanama bag segment eka hamadeyakmaa harima lassanata piliwelata tiyenawa akki diha baluwama kiyanna puluwan koii taramnam piliwela kenekdaa kiyala kiyala nima karanna barii taramatama satutuii mata itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkk adareiii mage akkitaa teruwan saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🙏🌸🌸🌸🌸😊😊😊😊mama hiru..😍😍

  • @rupikashyamali9005
    @rupikashyamali9005 6 หลายเดือนก่อน

    ඔයා කතා කරන විදිහ හරීම ෂෝක් අනේ.. ඔයාගෙ වීඩීයෝ වලින් ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේ තියනවා..මම අනිවාර්යයෙන්ම ඒවා බලනවා..ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා..
    ❤❤❤❤❤

  • @IreshaAmila
    @IreshaAmila 6 หลายเดือนก่อน +2

    Godaaak lassanata video eka kala chooi ane oya pissu kessa eka nam maru dear.dan apita kessak awoth oyawai pissu kessai dekama mathak wei ane.parissamen sathutin oyath inna theruwan saranai🙏adarei❤️❤️❤️❤️❤️

  • @Lakisha917
    @Lakisha917 6 หลายเดือนก่อน +3

    Car එක ගැන video එකකුත් කරන්න අක්කියෝ.
    ඒ වගේම ගේ ගත්ත විදියයි, ගෙදර maintain කරන් ඉන්න විදිය ගැනයි video එකකුත් ඕනේ. Home tour එකක් වගේ..

  • @wk-ws9iv
    @wk-ws9iv 6 หลายเดือนก่อน

    හොදහැටි මුහුණ බලාගත්තා🤭🤭 කටහඩනම් භාවනාවක්...හිතනිවන පෙනුමක් ඇත්තමයි වරුනි ඔයාට තියෙන්නේ...බුදුසරණයි ....🙏🙏

  • @mihiritharaka2881
    @mihiritharaka2881 6 หลายเดือนก่อน

    දන්නව වරුනි
    ඔයා මේ විදිය වීඩියෝ එකක් කරපු එක ඇත්තටම ගොඩක් හොදයි
    එක පාර බලද්දී මටත් පොඩි නුහුරක් දැනුනා.
    ඔයාගේ හඩ මේ විදිහට කෙලින් බලාගෙන කතාකරනකොට..
    අපි ඔයාගෙ හඩට හරිම ආදරෙයිනේ.
    ඇත්තටම ඒ හඩින් පිටවෙන අවන්ක කමටයි මමනන් කැමතිම.
    ඒ කොහොම උනත් ඔයා කියන්නේ ඔයාමයි..හඩත් ඔයාගේ.
    ඒ ඔයාමයි කිය්ලා අපිට තවත් හොදටම දැනෙන්න මෙහෙම කෙලින් බලන් කතාකරන්න හිතුව එක හරිම හොදයි ❤
    අනිත් එක ඩබ් කරද්දී ඒ තියන ආදරනීය හඩ එහෙම්ම තිබුනා..
    ඔයා වගේම ඔයාගෙ කතාවෙත් කිසිම කෘතිම කමක් නෑ.
    ඔයා ඒක හොදට කරා.
    ලකුනු 100දෙන්න පුලුවන් ඔන්න 🥰❤

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 6 หลายเดือนก่อน

    අද හරිම ශෝක් අක්කී.. ඔයාව ලගට හම්බවෙලා කතා කලා වගේ දැනුණා... ශෝක් අනේ... 😆😄
    ආදරෙයි පැලෙන්න..❤😘 තෙරුවන් සරණයි...! පරිස්සමෙන් ඉන්න..

  • @Mystyle_999
    @Mystyle_999 2 หลายเดือนก่อน +1

    අනේ ඔයගෙ විඩියොස් මාරම ලස්සනයි එකින් එක බලන ගමන් මාරම මොටිවෙශන් එකක් නන්ගි ඔයා ❤️❤️ කාර් ලයිසන්ස් ගන්න විඩියො එක පුලුවන්න්ම් කරල දාන්න නන්ගි මමත් ලයිසන්ස් ගන්න බලන් ඉන්නේ නමුත් ඒ වඩෙ කල් දම දම ඉන්නවආ මන්.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 หลายเดือนก่อน +2

    ලස්සනයි වීඩියෝ එක.....ඔයා හොදටම කරා❤❤මින්ඩිටත් ආදරෙයි..
    .මම බව්වන්ට ආසා නිසා සතුටින් බැලුවේ ඒ ටික.❤❤❤❤❤❤❤බුදුසරනයි....❤❤🎉🎉

  • @MalithBaba
    @MalithBaba 5 หลายเดือนก่อน +1

    ඔයා බෝනික්කෙක් වගේ අක්කේ❤ හරි පින්පාටයි.අපි ඔයාට ආදරෙයි❤

  • @dilshansamarasekara4972
    @dilshansamarasekara4972 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ අද ගොඩාක් සතුටුයි වරුනි අක්කා ගේ සුදු මූන ඇතිවෙන්න බලාගත්තා ආදරෙයි ගොඩාක් 😘brath mark එක මාර ලස්සනයි තෙරුවන් සරණයි

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    අදනම් ගොඩාරියක් ලස්සනයි ❤❤❤ හරිම වටින වීඩියෝ එකක් මේකනම් මට සෝයි අනේ ❤❤❤❤ හිනා වෙන්නෙ මොකටද අනේ අපෙ සුද්දිට කවදත් ගොඩාක් වටින දේවල් අපිට කියල දෙනව ආදරෙයි බෝලෙට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️🌺🌺

  • @senahde3101
    @senahde3101 6 หลายเดือนก่อน +4

    නංගි අද ඉදන් මින් ඉදිරියට විඩියො වලට ඔයා අපිට පේන්න ඉන්න.. ලස්සනයි අනේ ඔයා❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් හොදයි ..බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 6 หลายเดือนก่อน

    අදනම් හරිම ශෝක් අනේ කිසිම ලජ්ජවක් නැතිව හිනා මුනෙන් හරි ලස්සනට කතා කරේ ඔය 🥰 අක්කා හරි ලස්සනට කරා ඒක අක්කගේ සිරියාවන්ත මුණ ඒ හිත නිවන කතා බහා හරිම ශෝක් 🥰🥰🥰 ඇත්තමයි ආයේ ඉක්මනින් vidiyo එකක් අරන් එන්න මගේ අක්කේ බලන් ඉන්න ගොඩක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනින් ආයේ එන්න තෙරුවන් සරණයි 🙏❤️❤️❤️

  • @dinithibhagya212
    @dinithibhagya212 6 หลายเดือนก่อน

    Ane shoi sudu bole oya ..harima cute ane.adare hitenawa akki..💖💖💖💖🌷🌷🌷🌷🌷💐💐💐💐💐😘😘😘😍

  • @slsavi5989
    @slsavi5989 6 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කි ඔයා 🥰 කරන්න හිතන් ඉන්නව කීව වීඩියෝ එක දාන්න අක්කි ඒක ගොඩක් වැදගත් වෙයි ❤️ තෙරුවන් සරණයි ඔයාට ☺️❤️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 6 หลายเดือนก่อน

    අද vedio එක ගොඩක් වටිනවා. ඒ 😶‍🌫️වගේම මේ වෙනසත් ගොඩක් හොදයි.ඔයා ලස්සනයි, වගේම අවංකයි.ඔයා අපේම සහෝදරියක් තමයි.ඔයාට සදා ජය..💜💜💜මම දිල්හානී අක්කා..බුදු සරණයි..!!!🙏

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 6 หลายเดือนก่อน +1

    Harima lassanai akke hand bags dekama ❤❤ 😍 Apith godakk dewal igenagaththa 🫶♥️🌷 budusaranai 🙏😘 akke oyata 🥰 parissamin inna 💗🫶

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 6 หลายเดือนก่อน

    අදත් තව ලස්සන video එකක්,ඔයත් ලස්සන නිවුනු ගැහැනු ලමයෙක් මොන විදියෙ video එකක් වුනත් අපි හරිම කැමැත්තෙන් බලනවා හොදේ ,කවුරැත් වැඩිය නොකරන දෙයක් නිසා ඒක අලුත් දෙයක් වේවි,.ඔයාට තෙරැවන් සරණයි🙏🙏⚘️⚘️🫶

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 6 หลายเดือนก่อน

    . හරිම වටින කතාවක් තරුන දරුවන්ට බෑග් එකක තියෙන්න ඔන දේවල් ගැන ඔයදේවල් නැතිව එහෙ මෙහෙ දුවනවා මමත් දැකල තියෙනවා ඉතින් දුවට තෙරුවන් සරනයි

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 6 หลายเดือนก่อน

    ලස්සනයි විඩියෝ එක මම හරි කැමති ඔයාගේ වැඩ හරි පිලිවෙලයි වරුණි තෙරුවන් සරණයි ! ❤

  • @wijinirandunu4656
    @wijinirandunu4656 6 หลายเดือนก่อน

    ආදරණීය බෝල වරුණියෝ .....❤❤
    තවත් ලස්සන වෙලා මැණිකේ ඔයා....
    අමුතුම තාලෙ වීඩියෝවක් අරන් අපේ සඳවතී ඇවිල්ලා....
    (අපේ ආදරණීය කෝලම් මල්ල)
    සත්තරනේ තුන් රුවනේම සරණයි !!
    මුණ ගැහිලා කතා කරන්න පුදුම තරමේ ආසාවක් ආවා...
    බලමු ලඟදිම ලංකාවට එන්න ඉන්නෙ...🥰🥰🥰🥰🥰

  • @sandalidewanarayana316
    @sandalidewanarayana316 6 หลายเดือนก่อน

    Oya taniyama vedio kare Ada nando Nadda. Godak watinawa vedio ake. Lassanae❤❤❤❤❤

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 6 หลายเดือนก่อน

    අනේ නංගා හරිම ශෝක් ශෝක් ඔය විදිහට කරගෙන යන්න ..වැස්සත් හොඳට ගියා ඔයාගේ මූණ පෙන්නන්න..අනේ පැටියෝ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 6 หลายเดือนก่อน

    ඔයාගේ video දෙකම බැලුවේ අද තමයි free eke බලන්න ලැබුණේ .අම්මි ගියාද ඉතින්...ඔයගෙ හුරතල් මින්ඩ් ශෝයි අප්පා..අදනම් ඔයා හරි ම ලස්සනයි ...හා පැටියෙක් වගේ.ඒ තරම් සතුටින් කල නිස තම් ලස්සන නංගී...ඒ ලස්සන නට match වෙන කහපාට T shirt එකත් ලස්සන යි..ඔයාට නිරෝගි සම්පත් ලැබේ වා

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 6 หลายเดือนก่อน

    හරිම ෂෝක් .....❤❤❤❤.... ඔයාගෙ voice එකේ කිසිම වෙනසක් නැහැ ..... ❤❤❤❤.... ගොඩක් අය වීඩියෝ වලට voice කරද්දි තියෙන voice එක නෙවෙයි ඔහොම කතා කරද්දි තියෙන්නේ .... ඔහොම දකින්න ලැබීම සතුටක්... අද වීඩියෝ එක මට හරිම වැදගත් .... මමත් bags 2ක් හදාගන්න ඕන.... බුදු සරණයි අක්කේ ... පරිස්සමින් ඉන්න .... ඔයාගෙ අසනීපෙ ගැන කිව්වේ නැහැ නේද ??? ඉක්මනින් සනීප වෙන්න .... ❤❤❤❤

  • @AshaDinithi
    @AshaDinithi 6 หลายเดือนก่อน

    හරි අහින්සක කෙනෙක් අක්කෙ ඔයා ආදරෙයි හැමදාමත් මං බලනවා ඔයාගෙ වීඩියොස්❤❤

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 6 หลายเดือนก่อน

    අනේ අද vedio එක නම් නියමයි...ගොඩක් ආසාවෙන් බැලුවේ.....අර car එක oraganize කරගන්න එකයි.lisence ගන්න vedio එකයි ගේනකම් ගොඩක් ආසාවෙන් මග බලන් ඉන්නවා අක්කියෝ...ඇත්තටම ඔයා මගේ ජීවිතයට ගොඩක් ලස්සන පාඩම් කියලා දෙන ගුරුවරියක් වගේ......❤❤❤❤❤❤

  • @lakmalinayanachapa7521
    @lakmalinayanachapa7521 6 หลายเดือนก่อน

    ඔයා හරිම ජොලි අනේ.ඔයා කරන ඕනම video වලට කැමති.හැමදාම ඔය වගේ මුන පේන්න කතා කරන්නකෝ.පරිස්ස මෙන් ඉන්න.බුදු සරණයි.❤

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 6 หลายเดือนก่อน

    සුදු පුන්චා නන්ගෝ .... ඔයා නියමෙට වීඩියෝ එක කරානේ. මට හරි ආඩම්බර හිතුනා. මම් හිතනවා ඔයා වැඩේ 100ට 100ක් සාර්ථකයි කියලා.

    ආදරෙයි ගොඩාක්...

  • @janulimanamperi8511
    @janulimanamperi8511 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි ❤
    ලැජ්ජාවෙන් ඇයි අනේ ඔයා හරිම ෂොයි🥰
    චුටි බබෙක් වගේ ඔයා..

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 6 หลายเดือนก่อน +1

    ලස්සනයි බෑග් දෙකම. හරිම පිළිවෙලයි. ඔයාගෙ වැඩ ඉතිං කොහොමත් පිළිවෙලයිනෙ.❤ ඔයාව දකින්න ආසයි. කුරුණෑගල කිට්ටුව තමා අපිත් ඉන්නෙ. කවදාහරි දැක්කොත් අනිවාර්යයෙන් කතා කරනවා❤ තෙරුවන් සරණයි

  • @LakshiChulangani
    @LakshiChulangani 6 หลายเดือนก่อน

    ශොක් video එකක් නන්ගි ..කටහඩ වගෙම ඔයත් ලස්සනයි ..සුදුම සුදු බෝලයක් වගේ. මම ඔයගෙ video වලට මාරම ආසයි .. බුදුසරණයි ..❤❤❤

  • @Nethmini33
    @Nethmini33 6 หลายเดือนก่อน +3

    අනේ අද video එක ශෝක් හැමදාම මෙහෙම video ගේන්නකෝ අක්කේ..කටහඬ විතරක් ඇහෙනවට වඩා මෙහෙම හොඳයි.❤😍

  • @nilushikasenewirathna1354
    @nilushikasenewirathna1354 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ .ඔයා නම් ගොඩක් වාසනාවන්ත කෙනෙක් . මං කුරුණෑගල .මට ආසයි ඔයා බලන්න .අපේ පුංචි පුතා ,දුව හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න .. ❤️ අනිත් වීඩියෝ එක දෙන්න අක්කේ . බුදු සරණයි ❤️

  • @KoralageRS
    @KoralageRS 6 หลายเดือนก่อน +2

    අනේ ශෝයි අක්කෙ ඔයා ..ඇත්තටම හරිම පිං පාටයි.❤❤❤❤

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 6 หลายเดือนก่อน

    Oyata man godak asai nangi.habai chooti deyak kiyanna one.oyage issarama video Wala oyage skin colour eka hareema lassanai mata hithenawa Dan oyage amuthu sudak thiyenne kiyala.samahara niliyo diha balannawath ba neda nikam thambapu isso wage.oya ehema na.eth sudu wenna hadanna epa.oyage thiyena natural beauty eka godak goda....k lassanai.man balagena inne oyage videos Dana kam

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 6 หลายเดือนก่อน +1

    පින්වත් මුණ .හොඳට ඉදිරිපත් කලා .❤

  • @everythingisoni-ck1ln
    @everythingisoni-ck1ln 6 หลายเดือนก่อน +1

    ඔයාට වගේම අපිට හරි සතුටු දවසක් ඒ මොකද අපි අද ඔයාගේ මුහුණ ලස්සනට ම දැක්කා.අපි වෙනදට අහන්නේ කට හඩ විතරයි නේ.ඒනිසා අපි ඔයා කරන හැම වීඩියෝ එකක් ම බලනවා.බුදු සරණයි.පරිස්සමින් සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 6 หลายเดือนก่อน

    Oya wage Hoda kenekuta daninne mokatada ptiyo 🥰😘
    Kar eka gna voice ekath Karanne dodak wtinava👍
    Budu saranai oyata 😊

  • @dinushasadamali5616
    @dinushasadamali5616 6 หลายเดือนก่อน

    හිනා වෙන්න දෙයක් නෑ අනේ ඔය ලස්සනට කරේ පල පුරුදු කෙනෙක් වගේ.ඔහොම වීඩියෝ කරනවට ආසයි අපි.අපි ඔයත් එක්ක වීඩියෝ කෝල් එකක ඉන්නවවගේ දැනුනෙ.ආදරෙයි නංගා.බුදු සරනයි❤❤❤

  • @chamilapriyanthika4733
    @chamilapriyanthika4733 6 หลายเดือนก่อน

    අනේ ඔයා හරි හුරතල් අනේ කතා කරනකොට අපිටත් පිස්සු හැදෙනවා 😃😃😃😃😃 ඒක නම් හොඳයි licence අරන් තාම බයේ ඉන්නවා drive කරන්න
    දැන් නම් ගෙදර අයටත් වඩා ලගයි වගේ
    ඔයාලගේ loves store එකත් ගේන්න කෝ 😍😍😍😍

  • @VasanaDilrukshi
    @VasanaDilrukshi 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි අක්කෙ වීඩියෝ එක ඔයා ගොඩක් හොදට ලස්සනට කරා වීඩියෝ එක ❤ ඇත්තටම ඔයාගෙ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත් මොනවම හරි වටින දෙයක් තියනවා අපේ ජීවිත වලටත් එකතු කරගන්න ❤🥰

  • @KanjanaWijewardena
    @KanjanaWijewardena 6 หลายเดือนก่อน

    අනේ හරිම sweet අක්කියෝ❤ car එක ගැන video කරන්න.. ඒක ගොඩක් අයට useful වෙයි..විශේෂයෙන්ම මට ලොකු motivation එකක් වෙයි.. මම drive කරන්න ආසාවෙන් ඉන්නේ..ඒත් බය හිතෙනවානෙ.. 😅😅

  • @AnusLife-yl1yr
    @AnusLife-yl1yr 6 หลายเดือนก่อน

    අනේ හරිම cute අක්කියො ඔයා නම්.ගොඩක් සතුටුයි ඔය සුදු මූන පෙන්නල කතා කරාට අපිත් එක්ක.ඔයා දැන් නම් මට මගෙ පව්ලෙම කෙනෙක් වගේ.සතියට සැරයක් ආවෙ නැත්තන් ගොඩක් මතක් වෙනව ඇයි දන්නෙ නෑ කියල.සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයාටත් තෙරුවන් සරනයි.

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 6 หลายเดือนก่อน

    සුදු බෝලේ හරිම ලස්සනයි.....car organizing video එකක් කරන්න නංගා....

  • @pavithra_home_made
    @pavithra_home_made 6 หลายเดือนก่อน

    අනේ නංගි ඔයා හරිම අහිංසකයි.හුරතල්,ලස්සනයි ....

  • @prarthanawarshamana4020
    @prarthanawarshamana4020 6 หลายเดือนก่อน

    Ane akki oyaa godaaaaaaaaaaak shoi...adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakmalifernando1186
    @lakmalifernando1186 6 หลายเดือนก่อน +6

    ඇත්තටම එක වටිනවා වරුණි🎉❤❤

  • @shanilahiru1016
    @shanilahiru1016 6 หลายเดือนก่อน +1

    Ana අහිංසකයි akka oya podi දුව waga❤.ana a video aka karanna akka ❤

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 6 หลายเดือนก่อน

    මැනිකේගෙ තියෙන සිරියාව මුනේ 😍❤️❤️❤️තෙරැවන් සරණයි මගෙ නංගී 💓💓👍

  • @nimalsamaraweera8480
    @nimalsamaraweera8480 6 หลายเดือนก่อน

    අද නම් ගොඩාක් සතුටින් ව්ඩියො එක බැලුවෙ ඔයාගෙ මුන බල බලා.❤
    ලස්සනයි නිය පොලිස් එකක් ගලා තියෙනවා.දැන් ලැඡ්ඡාව ගියා නෙ😅😅

  • @Shenaraya
    @Shenaraya 6 หลายเดือนก่อน +1

    Video eka karanna..oya ලස්සනයි akki

  • @prabashinihettige5793
    @prabashinihettige5793 6 หลายเดือนก่อน

    වෙනද වගේම අද video ඒකත් ගොඩක් ලස්සනි නංගි. ඔයාට බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න ❤️

  • @HarshaniDhanawardhana-xc9tn
    @HarshaniDhanawardhana-xc9tn 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද වීඩියෝ එක .. අනේ වරුණි නංගියෝ car video එක කරන්න .. ඒක ගොඩාක් important .. Theruwan saranayi.. oyata..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Aishunavo
    @Aishunavo 6 หลายเดือนก่อน

    අනේ අක්කේ අද වීඩියෝ එක දැක්කම හරිම සතුටු හිතුණා. ඔයාව හම්බවෙලා කතා කරන්න තිබුනා නම් කියලා හිතුණා. හරිම ලස්සනයි අදත් වීඩියෝ එක❤

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 5 หลายเดือนก่อน +1

    අක්කා මගේ බෝණික්කියක් වගේ❤❤ හරිම පිං පාටයි❤❤ ගොඩක් ආදරෙයි අක්කා❤❤❤❤

  • @taniaperera661
    @taniaperera661 6 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක් ගෙඩක් දෙවල්ඉගෙන ගත්තා thank you නංගි❤

  • @sujathatennakoon6445
    @sujathatennakoon6445 6 หลายเดือนก่อน +1

    ලස්සන vlog එකක්
    කාර් ගැනයි කාරෙක මේන්ටේන් කරන එක ගැනයි ඕනේ.
    මග බලන් ඉන්නවා.
    තෙරුවන් සරණයි ඔයාට.

  • @vedisasamarasekara1650
    @vedisasamarasekara1650 6 หลายเดือนก่อน

    අනිත් අය වගේ නෙමෙයි නංගි ඔයා. වීඩියෝ කරනකොට හරිම natural.බොරැවට මවාගෙන කරන්නේ නැ. අනේ වරුනි මාත් ලගදි ලයිසන් ගන්න ඉන්නේ . ඔයාගේ ඒ වටින වීඩයෝ එක පරක්කු නොකරම ගේන්න. තෙරුවන් සරණයි

  • @kaushalyarajapaksha3946
    @kaushalyarajapaksha3946 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඉක්මනට ගේන්න අක්කගෙ කටහඬ හිතට මාර නිදහසක් තෙරුවන් සරණයි

  • @MashiSooriyaarachchi
    @MashiSooriyaarachchi 6 หลายเดือนก่อน

    Ane harima lassani video eka akke.asawen beluwa Mai puthai.budu saranai.❤

  • @dammikasaliya6150
    @dammikasaliya6150 6 หลายเดือนก่อน

    Aneee ape akkage hedaaaa. Harima lassanai ahan inna aasai. Budusaranai akki.

  • @mojetam6505
    @mojetam6505 6 หลายเดือนก่อน

    Ane nangi oya monawa dammath mn nm balanawa .eth mila edan nm ekathuwenna bariunaa eth dan godak kal edan ekathuwela enne asai oya kathawata ...❤❤❤ sikurada saduda wenkn maga bala enne ❤❤❤❤

  • @DedunuSurangika-b6y
    @DedunuSurangika-b6y 6 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් අක්කේ....බුදු සරණයි ..🌹🌹🌹🌹🌹💕💕💕💕

  • @malshakodagoda1995
    @malshakodagoda1995 6 หลายเดือนก่อน

    Akke hri adrei anee oyta mn hrima pinwatha katahdak rupayak oyta thiynne mn wagema hrima simple knk oya parissmn innna akkke ❤❤❤budusrni sansra gamanen ethrawenna lebnna kiyla hadwathima prarthana krnwa thawa thwath pinkm krnna

  • @SandamaliKds
    @SandamaliKds 6 หลายเดือนก่อน

    දන්නවාද නගේ ඔයා තරමටම නැතත් මාත් ඔයා වගේමයි හිතන්නේ වැඩ කරන්නේ මට හරීම සතුටුයි මම හරි කියලා හිතෙනකොට මොකාද දන්නවාද අපි ගමනක් යන වේලාවට හස්බන් කියනවා අපි picnic නෙමේ යන්නේ කියලා 😊 එයාලා මේව තේරුම් ගන්නකොට බැරියෑ 😊 එහෙම චූටි චූටි මතගැටුම් තිබුණට මමයි දුවයි හස්බනුයිත් හරිම සතුටින් ඉන්නව එයාලත් ඔයාගේ video මාත් එක්ක පුලුවන් වේලාවට බලනව පරිස්සමින් සතුටින් නිදුක් නීරෝගී ව ඉන්න තෙරුවන් සරනයි ආ ලස්සනට අද video එක කරා ඇත්තමයි ඔයාගේ video බාවනාවක් වගේ❤❤❤❤❤

  • @ann5715
    @ann5715 6 หลายเดือนก่อน +1

    අක්කා මම ගොඩක් මේ වගේ ගෙදර ඉන්න කාන්තාවන් කරන වීඩියෝ බලන්න හරීම ආසයි ,, ❤❤ ඒ වුනාට කාලයක් යනකොට එපා වෙනවා එයාලා මොනවා හරිම විකුණනවා promotion කරනවා , එතකොට ඒ දේවල් වලට මුල් තැන දීලා කරන නිසා වීඩියෝ එකෙන් එන සතුට නැති වෙනවා (අද තියෙන ආර්ථිකය එක්ක ඒක ඒ අයට ගොඩක් වටිනවා ඇති , ඒත් අනේ මන්දා මට කියන්න තෙරෙන්නේ නෑ අක්කා ඒ හැඟීම 😢) එතකොට නම් මට ඒ වීඩියෝ බලන්න හිතෙන්නේ නෑ..
    මගේ සුදු අක්කා නම් අනේ එහෙම කරන්න හිතන්න එපා, එතකොට ඔය හුරතලය , ඔයාගේ වීඩියෝ වල ලැබෙන සැනසීම නැති වෙයි කියලා හිතෙනවා අක්කා... අක්කා තරහා නෑ නේද මෙහෙම කිව්වට ❤😘😘😘😘
    (මේ බෑග් වීඩියෝ එක හින්දා කිව්වා නෙමෙයි හොඳේ... අද වැස්ස නිසානේ අක්කා මේක හැදුවේ .. මේකත් අපිට වටිනවා tips තියෙනවා) ❤❤❤❤ අනේ මට අහම්බෙන් හරි දවසක අක්කාව මඟකදී හරි මුණගැහෙන්න ඕන කියලා මම හරිම ආසාවෙන් ඉන්නේ. ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน

    🥰🥰😍💗 ආදරණීය ලස්සන වීඩියෝ එකක් අද නම් නංගි ..හැමෝම වෙනුවෙන් .ශෝක් .ලස්සනයි .ආදරෙයි නංගි තෙරුවන් ❤❤සරණයි ..
    වැදගත් වීඩියෝ එකක් ..ගේන්න නංගි කාර් ලයිසන් ගැන වීඩියෝ එක ත්.❤❤❤

  • @shaninadeesha7455
    @shaninadeesha7455 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි.ලස්සනයි.

  • @SurangiKumari-q4d
    @SurangiKumari-q4d 6 หลายเดือนก่อน

    අනේ ගොඩක් හිනා .දැනුමක් ගත්තා.ඒ ව්ඩියෝ එක ඉක්මනින් ගේන්න නංගීයො .බුදුසරණයි ❤❤❤

  • @JinaliDanushka
    @JinaliDanushka 6 หลายเดือนก่อน

    අනේ ,නංගී ඔයාගේ හදවතේ ලස්සන මුණෙන් පේනවා .ඔයාට දළදා සමිදු පිහිටයි.

  • @rasikanilmini
    @rasikanilmini 6 หลายเดือนก่อน

    Anee nandee harima asawen baluwa mata nanda magee wagee danuna hariyata nikan magee punchi kenek wagee. Mata puchila nh eeth nandawa ehemamai mata danenne. Godak adarei ❤❤. Budu saranai nandee. Parissamin inna.

  • @narmadasomasiri7939
    @narmadasomasiri7939 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි නංගි .

  • @NirashaGimhani-q5b
    @NirashaGimhani-q5b 6 หลายเดือนก่อน

    නංගි ඔයාගේ ඔය පිලිවලට තමයි මම ආසම අද ඔයා අපිට කතා කලා සතුටුයි නංගි...ඔයාගේ බෑග් දෙක ලස්සනයි පිලිවලයි❤️

  • @rupikashyamali9005
    @rupikashyamali9005 6 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනවා..❤