දුටු ගැමුණු එළාර යුද්ධයෙන් පස්සේ මොකද වුනේ Raj Somadeva | Unlimited History Episode 34

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2020
  • #UnlimitedHistory, #KingDutuGamunu, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 66

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +30

    ඉගෙන ගන්න තිබුණු කාලේ ඉඟෙන ගත්තේ නැහැ දැන් ෆුල් ට්‍රයි කරනවා අඩු තරමේ ඉතිහාසයවත් ඉඟෙන ගන්න ...

  • @amithchinthaka
    @amithchinthaka 3 ปีที่แล้ว +14

    ඔක්කොම ටික එක තැනකින් ගන්න පුළුවන් වෙන විදිහේ playlist එකක් හැදුවොත් හොදයි නේද. දැනටමත් එහෙම එකක් තියෙනවා නම් දාන්න පුළුවන්ද.

  • @praneethbandara5113
    @praneethbandara5113 3 ปีที่แล้ว +4

    සර් සෙන්පතිවරුන්ට පසුකාලීනව ජනතාව'යෝදයෝ 'කියල කියන්න ජනතාව ඒ නම ගැන දන්නෙ කොහොමද..ඒ නම හැදුනෙ කොහොමද ..ඒක අපේ හෙල නමක් නේද?කොරියාවෙ ඉදන් වැඩ කරන ගමන් අහන්නෙ..හරිම වටිනව සර්..දිගටම කරන්න අයියේ..ඇත්ත ඉතිහාසය මෙහෙම දැන ගන්න ලැබෙනකොට මට මගෙ ආත්මයම සුවපත් කරගන්න ජිවිතය පිලිවෙල කර ගන්න මේ දැනුම ගොඩක් වටිනව

  • @historicainworld2645
    @historicainworld2645 3 ปีที่แล้ว +9

    ඉතිහාසය පුළුල් ලෙස හදාරන්න හදාරන්න , වර්තමානයට පාඩම් ඉගෙනගන්න පුළුවන් . නියමයි සර්...🌹

    • @bandulaperera8550
      @bandulaperera8550 11 หลายเดือนก่อน

      බුද්ද ගඩොල් වන්දින්න කීවෙකොහෙද ?????

    • @madushanbandara1311
      @madushanbandara1311 6 หลายเดือนก่อน

      ​@@bandulaperera8550❤❤❤❤❤

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @indikaruwan5775
    @indikaruwan5775 3 ปีที่แล้ว

    නියමයි

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @KamalGallage
    @KamalGallage 2 ปีที่แล้ว

    Thank you sir

  • @parbuddhasrimal3129
    @parbuddhasrimal3129 3 ปีที่แล้ว

    👏👏

  • @visulatoga6232
    @visulatoga6232 3 ปีที่แล้ว +2

    සර්, දුටු ගැමුණු භෂ්මාවශේෂ වල කාල නිර්ණය සහ දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය සමපාත වෙනවාද ?

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน

    Thank you senior professor raj somadeva and neth fm unlimited history very traditional program 🙏♥️

  • @gaminghadock9641
    @gaminghadock9641 2 ปีที่แล้ว

    කඩොල් ඇතා ඉන්නේ මීගමුවේ හිටියේ කියලා ජනප්‍රවාදයක් තියෙනවා... ඒ කාලේ මීගමුවත් එක්ක සම්බන්දයක් දුටුගැමුණු රජතුමට තිබිල තියෙනවද ඒක ගැන දැන ගන්න කැමති.... ☺️☺️

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน

    🎉

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว

    🙏🥰👍

  • @jayperera291
    @jayperera291 3 ปีที่แล้ว

    ගරු මහාචාර්ය තුමනි / නුවන් මහත්මයාණෙනි ,
    කැලණිය පිළිබඳව තවත් අදහසකට අනුව
    හෙල දිව නැගෙණහිර පෙදෙසේ වූ කැලණියක් ගැන අසා ඇත .
    මහියංගණං , නාගදීපං , කල්‍යාණං
    යන වැකියට අනුව නැගෙණහිර නාගදීපය අදටත් ජීවමානව පවතියි . මේ පිළිබඳව ඔබ තුමන්ලාගේ අදහස පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි .
    ස්තුතියි ,
    මම ,
    ජයන්ත අමරතුංග .

    • @k.pthungarathnavathi6320
      @k.pthungarathnavathi6320 ปีที่แล้ว

      යෝදයෝ කියන්නේ විශේස දක්ෂතා තියන අය. දුවන්න, කඩුගාන්න, විදින්න සක පිබින්න, ආදී කාය සක්තිය තියෙන අය යෝදයා කියලා බාවිතා උනා. ඉතින් ඒ අයට යොදයෝ කියන්න වෙනවනේ එහෙම කියන්න ලෝබද.

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +2

    කලින් වැඩසටහනක මෙතුමා කිව්වා නාග දීපය ,කැලණිය,--- ඔය ඔක්කොම තිබෙන්නෙ රුහුණේ කියල ,දැන් කියන්නේ නාග දීපය උතුරේ කියලා , මේ පරස්පර කතා අපි පිළිගන්නේ කොහොමද ? නුවන් මහත්තයෝ ඔයාම නේද topic එක හැදුවේ .

    • @kalananissanka6255
      @kalananissanka6255 3 ปีที่แล้ว +1

      Nagadeepaya kiyla thawa thenak mahiyangane kittuwath tynawa kiyla ethuma kiynanawa. Episodes okkoma balanna

  • @kanishize
    @kanishize 3 หลายเดือนก่อน

    කැළණියෙ නයා ආවාම ඔයා සතුටු වුනාද ැ

  • @sukumarainapilly4035
    @sukumarainapilly4035 4 หลายเดือนก่อน

    දුටුගැමුණු රජු යුද්ධයට පසුව දැහැමි ජීවිතයක් ගත කළ බව දනිමු එතකොට එළාර රජුගේ
    ප්‍රජාවට හොඳ සතුටින් ජීවත් වෙන්න ඉඩ සැලසුවාද.

  • @kwuae118
    @kwuae118 ปีที่แล้ว

    Dear professor Rajsoma
    I am Kavinda Walatara (58) from Dubai, UAE. Is it true that Buddha never visited Sri Lanka? What is the evidence based truth about it?
    Kindly confirm., Many thanks

  • @CamindaPirayadarshana
    @CamindaPirayadarshana 4 หลายเดือนก่อน

    එලාර ඉන්දියාවේ නම් අග නගරය අනුරාධපුරය කරගත්තේ මොකටද ,තව එකක් ද්‍රවිඩ රජවරු විටින් විට රට පාලනය කරා නමුත් එලාර ගන විතරක් මහාවංසයේ ලොකුවට ලියා තිබුනේ මොකක්ද උදෙසා ද?

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 4 หลายเดือนก่อน

    ෆෙඩිරික් එංගල්ස් ගේ පෞද්ගලික දේපොල,පවුල,හාරජය අැති වූ හැටි කියවන්න .

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 5 หลายเดือนก่อน

    ලංකාවේ එවුන් කොහේද පාඩම් ඉගෙන ගන්නේ.

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +3

    Piyanguka දීපය කියන නමේ ම තිබෙනවා එය දූපතක් බව . සෙල්ලිපිය අනුව එය යාපනය අසල තිබිය යුතුය . Piyanguka දීපය ,සිහළ basin පුවගු දීපයයි අද එය punkuduthiv ලෙස හැඳින්වෙන දූපතයි එ බව සද්ධර්මාලංකාරය , seehalawaththu ,sahassawaththu වගේ පොත්වල තිබෙනවා . එහෙම නම් මෙතුමා මේ කියන්නේ බොරු . උදාහරණ
    නාග දීපය --- nainathiv
    මූල දීපය --- මුලතිව්
    කාර දීපය --- kareithiv

    • @HippopotamusMr
      @HippopotamusMr 3 ปีที่แล้ว

      Professor is on mountain-alert, he spots a mountain in most things !! A fresh outlook on the otherwise traditional planes theory, island country unlikely @#£$%&!!?

    • @VajiraWanigasekara
      @VajiraWanigasekara 2 ปีที่แล้ว

      pisso kallabala unata acharyawaraya kalabala wenne ne.

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +1

    හැමෝම කතාකරන්නේ දුටුගැමුණුගේ ආගමික සේවාවන් ගැන එතුමගේ කාලේ තිබුනැ ස්වයංපෝෂිත කෘෂිආර්ථිකය ගැන කතා කරන්නෙ නෑ...විදේශ සබඳතා ගැන කතාකරන් නෑ.පුළුවන් නම් ඔබතුමාල මේ මාතෘකා සංවාදයට ගන්න.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shanayashanaya303
    @shanayashanaya303 2 ปีที่แล้ว

    Ehema moolashra naththam ai api podi kale iscole padam walata ewa damme kochchara waradida apita hari itihasaya wenas karalane

  • @CamindaPirayadarshana
    @CamindaPirayadarshana 4 หลายเดือนก่อน

    Tisuletath velu කියනවා

  • @ckodithuwakku6137
    @ckodithuwakku6137 3 ปีที่แล้ว

    Mankadawalasudarshananather

  • @sameerapiumal4585
    @sameerapiumal4585 ปีที่แล้ว +1

    Bs

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 9 หลายเดือนก่อน

    ඉතිහාසය පුළුල්වැ විස්තර කරන අතරට බොරු රිංවන්නේ නැති උනානම් හොදය. මාලදිවයිනේ ජාතික ගීය නිර්මාතෘ මහාචාර්ය ජේ බී දිසානායක නොව මුහම්මද් ජමීල් දිදී ය, එය නිර්මාණය කොට ඇත්තේ 1948දීය. වැරදි පෙන්වා දෙන්නන්ට අවඥාවෙන් සිනහ වෙන්නේ නැතුව මීළඟ වැඩසටහනකදී අවංකව වැරැද්ද නිවැරදි කරන්නේ නම් මැනවි,

  • @udayangahpur
    @udayangahpur 3 ปีที่แล้ว +1

    නීල මහා යෝධයා හිටියාද?

    • @sandungamage4307
      @sandungamage4307 3 หลายเดือนก่อน

      පරාක්‍රම බාහු රජුගේ සෙන්පතියෙක්.. නීළ මහා යෝධයා.. ඔහු ඉන්දියාව ආක්‍රමණය කල අවස්ථාවේ යුද්ධයේදි..මිය ගියන්ම්බව සඳහන් වෙනවා

  • @wijithahettiarachchi8956
    @wijithahettiarachchi8956 3 ปีที่แล้ว +1

    ගෝතම බුදුන් වහන්සේ දුටු ගැමුණු කුමාරයට(ගාමිනි අභය) මතු බුදුවන්නට වරම් දුන්න බව පැවසෙතත් ගාමිණි අබය සහ බුදුන්ගේ කාලය අතර විශාල පරතරයක් තියනව නෙ මේක උනේ කොහොමද?අපේ මහැදුරු සෝමදේවයන්ටයි පැනය

    • @werunsha
      @werunsha 3 ปีที่แล้ว

      ehemanam
      kohewath kiala
      na mokakda mulashraya?

    • @indikaruwan5775
      @indikaruwan5775 3 ปีที่แล้ว

      ඒක කිව්වෙ පතිරාරච්චි මහත්තය.වෙන අයට ඒ දැනුම නෑ

    • @chandanapradeep9535
      @chandanapradeep9535 3 ปีที่แล้ว +1

      දුටුගැමුණු රජු මතු බුදුවන බව වැරදි අදහසක්.. නමුත් එතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ දකුණත් සවි තනතුර ලබනබව බෞද්ධ දේශනාවල සදහන්..

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +2

    OK OK WE BILIVE OF YOU . BUT NOT ABOUT OUR BUDDHIST HISTORY WHICH YOU HAVE EXPLAIND BEFEOR!!!!!!! FRANCE

  • @mahensiri
    @mahensiri 3 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි,
    සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණු රජු, "දුටුගැමුණු" යන පදයෙන් පමණක් බොහෝ විට හැඳින්වීමෙන් රටට ත්, දරුවන්ට ත් ලබා දෙන ආදර්ශය කුමක්ද?

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Denn rate jiwathwena yakkunta melowa deyakk ? ''Aparekka'' genath vistharayakk kiyanna garuthumani .

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว +1

    කොත්මලේ කතා බොරුද එතකොට

  • @bandulaperera8550
    @bandulaperera8550 11 หลายเดือนก่อน

    බුද්ද ගඩොල්වන්ද කීවෙ කොහෙද.????😮😮😮😮😮

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 3 ปีที่แล้ว

    දුටගැමුනු රජතුමා මෙයාගෙ අයියා වගෙයි මෙයා කතාකරන්නෙ

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      20 sandayen jaya gaththa thawa monawada- vikkrasinhayan apasu keleweduna rata nethikarala.

    • @jayalankacharitha8833
      @jayalankacharitha8833 3 ปีที่แล้ว +1

      Mulinma me kawda kathakaranne kawda kiyala comments karanna. Modakam pradarshanaya karanna epa

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    Piyanguka දීපය කියන නමේ ම තිබෙනවා එය දූපතක් බව . සෙල්ලිපිය අනුව එය යාපනය අසල තිබිය යුතුය . Piyanguka දීපය ,සිහළ basin පුවගු දීපයයි අද එය punkuduthiv ලෙස හැඳින්වෙන දූපතයි එ බව සද්ධර්මාලංකාරය , seehalawaththu ,sahassawaththu වගේ පොත්වල තිබෙනවා . එහෙම නම් මෙතුමා මේ කියන්නේ බොරු . උදාහරණ
    නාග දීපය --- nainathiv
    මූල දීපය --- මුලතිව්
    කාර දීපය --- kareithiv

    • @darshanaherath9388
      @darshanaherath9388 3 ปีที่แล้ว +1

      මේ මනුස්සයා කියන දේ හරියට අහල ඉදහන්.හැම එකටම මේ මනුස්සයා වැරදියි කියන්නේ නැතුව

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +1

      රහතන් වහන්සේ දරා ගෙන පැමිණි පොත්වල ඇත්ත තියෙද්දි මෙතුමා කියන තමන්ගෙ මත අපිට පිළිගැනීමට නොහැකි ය

    • @darshanaherath9388
      @darshanaherath9388 3 ปีที่แล้ว

      අහන්ඩ එපා මෙ වැඩසටහන ඒවා කියවල හැමදාම ලිදෙ ගෙම්බා වගේ ඉදහන්

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

      @@darshanaherath9388 shraddhawak නැති මිනිහෙක්ගෙ his කථා ඔබට රහතන් වහන්සේලා ගෙ වචනයට වඩා ලොකු වෙලා නම් එයින් තේරෙන්නේ ඔබත් shraddhawak නැති his මිනිසෙක් කියන එකයි .එවැනි his මිනිසුන්ට වෙන්නේ බුද්ධ දේශනා අනුව නම් මැරුණ ම නිරයේ හරි තිරිසන් ලෝකේ හරි උපදින එක විතරයි මෙතුමා තනියම නොයා තවත් අය අරගෙන යන්න හදනවා බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයෙදී දේශනා කළා ,තමන්ට අහන්න ලැබෙන දේවල් සූත්‍රය සහ විනය සමඟ ගලපා , සසඳා බලන්න කියා .එය බුද්ධ වචනය යි .සැබෑ sraawakaya කල යුත්තේ එම අනුසාසනාව පිළිපැදීම මිස කියන කියන දෙය ගෙඩිය පිටින්ම ගිලින එක නොවේ .මේ comment දමන්නේ එය සිහිපත් කර දීමටයි

    • @darshanaherath9388
      @darshanaherath9388 3 ปีที่แล้ว

      ඇයි මහත්තයෝ මේ වැඩසටහන අහන්නනේ ඇයි.