Dear professor Rajsoma I am Kavinda Walatara (58) from Dubai, UAE. Is it true that Buddha never visited Sri Lanka? What is the evidence based truth about it? Kindly confirm., Many thanks
Professor is on mountain-alert, he spots a mountain in most things !! A fresh outlook on the otherwise traditional planes theory, island country unlikely @#£$%&!!?
ඉගෙන ගන්න තිබුණු කාලේ ඉඟෙන ගත්තේ නැහැ දැන් ෆුල් ට්‍රයි කරනවා අඩු තරමේ ඉතිහාසයවත් ඉඟෙන ගන්න ...
good boy
Lisa@
සර් සෙන්පතිවරුන්ට පසුකාලීනව ජනතාව'යෝදයෝ 'කියල කියන්න ජනතාව ඒ නම ගැන දන්නෙ කොහොමද..ඒ නම හැදුනෙ කොහොමද ..ඒක අපේ හෙල නමක් නේද?කොරියාවෙ ඉදන් වැඩ කරන ගමන් අහන්නෙ..හරිම වටිනව සර්..දිගටම කරන්න අයියේ..ඇත්ත ඉතිහාසය මෙහෙම දැන ගන්න ලැබෙනකොට මට මගෙ ආත්මයම සුවපත් කරගන්න ජිවිතය පිලිවෙල කර ගන්න මේ දැනුම ගොඩක් වටිනව
ඔක්කොම ටික එක තැනකින් ගන්න පුළුවන් වෙන විදිහේ playlist එකක් හැදුවොත් හොදයි නේද. දැනටමත් එහෙම එකක් තියෙනවා නම් දාන්න පුළුවන්ද.
ස්තුතිය sar
ඉතිහාසය පුළුල් ලෙස හදාරන්න හදාරන්න , වර්තමානයට පාඩම් ඉගෙනගන්න පුළුවන් . නියමයි සර්...🌹
බුද්ද ගඩොල් වන්දින්න කීවෙකොහෙද ?????
@@bandulaperera8550❤❤❤❤❤
Thanks
Thank you sir
Thank you senior professor raj somadeva and neth fm unlimited history very traditional program 🙏♥️
නියමයි
සර්, දුටු ගැමුණු භෂ්මාවශේෂ වල කාල නිර්ණය සහ දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය සමපාත වෙනවාද ?
🎉
👍👍👍🙏🙏🙏👏
කඩොල් ඇතා ඉන්නේ මීගමුවේ හිටියේ කියලා ජනප්‍රවාදයක් තියෙනවා... ඒ කාලේ මීගමුවත් එක්ක සම්බන්දයක් දුටුගැමුණු රජතුමට තිබිල තියෙනවද ඒක ගැන දැන ගන්න කැමති.... ☺️☺️
👏👏
දුටුගැමුණු රජු යුද්ධයට පසුව දැහැමි ජීවිතයක් ගත කළ බව දනිමු එතකොට එළාර රජුගේ
ප්‍රජාවට හොඳ සතුටින් ජීවත් වෙන්න ඉඩ සැලසුවාද.
Dear professor Rajsoma
I am Kavinda Walatara (58) from Dubai, UAE. Is it true that Buddha never visited Sri Lanka? What is the evidence based truth about it?
Kindly confirm., Many thanks
එලාර ඉන්දියාවේ නම් අග නගරය අනුරාධපුරය කරගත්තේ මොකටද ,තව එකක් ද්‍රවිඩ රජවරු විටින් විට රට පාලනය කරා නමුත් එලාර ගන විතරක් මහාවංසයේ ලොකුවට ලියා තිබුනේ මොකක්ද උදෙසා ද?
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ගරු මහාචාර්ය තුමනි / නුවන් මහත්මයාණෙනි ,
කැලණිය පිළිබඳව තවත් අදහසකට අනුව
හෙල දිව නැගෙණහිර පෙදෙසේ වූ කැලණියක් ගැන අසා ඇත .
මහියංගණං , නාගදීපං , කල්‍යාණං
යන වැකියට අනුව නැගෙණහිර නාගදීපය අදටත් ජීවමානව පවතියි . මේ පිළිබඳව ඔබ තුමන්ලාගේ අදහස පවසන්නේ නම් ස්තුතිවන්ත වෙමි .
ස්තුතියි ,
මම ,
ජයන්ත අමරතුංග .
යෝදයෝ කියන්නේ විශේස දක්ෂතා තියන අය. දුවන්න, කඩුගාන්න, විදින්න සක පිබින්න, ආදී කාය සක්තිය තියෙන අය යෝදයා කියලා බාවිතා උනා. ඉතින් ඒ අයට යොදයෝ කියන්න වෙනවනේ එහෙම කියන්න ලෝබද.
ලංකාවේ එවුන් කොහේද පාඩම් ඉගෙන ගන්නේ.
කලින් වැඩසටහනක මෙතුමා කිව්වා නාග දීපය ,කැලණිය,--- ඔය ඔක්කොම තිබෙන්නෙ රුහුණේ කියල ,දැන් කියන්නේ නාග දීපය උතුරේ කියලා , මේ පරස්පර කතා අපි පිළිගන්නේ කොහොමද ? නුවන් මහත්තයෝ ඔයාම නේද topic එක හැදුවේ .
Nagadeepaya kiyla thawa thenak mahiyangane kittuwath tynawa kiyla ethuma kiynanawa. Episodes okkoma balanna
ෆෙඩිරික් එංගල්ස් ගේ පෞද්ගලික දේපොල,පවුල,හාරජය අැති වූ හැටි කියවන්න .
Tisuletath velu කියනවා
Bs
හැමෝම කතාකරන්නේ දුටුගැමුණුගේ ආගමික සේවාවන් ගැන එතුමගේ කාලේ තිබුනැ ස්වයංපෝෂිත කෘෂිආර්ථිකය ගැන කතා කරන්නෙ නෑ...විදේශ සබඳතා ගැන කතාකරන් නෑ.පුළුවන් නම් ඔබතුමාල මේ මාතෘකා සංවාදයට ගන්න.
ඉතිහාසය පුළුල්වැ විස්තර කරන අතරට බොරු රිංවන්නේ නැති උනානම් හොදය. මාලදිවයිනේ ජාතික ගීය නිර්මාතෘ මහාචාර්ය ජේ බී දිසානායක නොව මුහම්මද් ජමීල් දිදී ය, එය නිර්මාණය කොට ඇත්තේ 1948දීය. වැරදි පෙන්වා දෙන්නන්ට අවඥාවෙන් සිනහ වෙන්නේ නැතුව මීළඟ වැඩසටහනකදී අවංකව වැරැද්ද නිවැරදි කරන්නේ නම් මැනවි,
නීල මහා යෝධයා හිටියාද?
පරාක්‍රම බාහු රජුගේ සෙන්පතියෙක්.. නීළ මහා යෝධයා.. ඔහු ඉන්දියාව ආක්‍රමණය කල අවස්ථාවේ යුද්ධයේදි..මිය ගියන්ම්බව සඳහන් වෙනවා
Ehema moolashra naththam ai api podi kale iscole padam walata ewa damme kochchara waradida apita hari itihasaya wenas karalane
ගෝතම බුදුන් වහන්සේ දුටු ගැමුණු කුමාරයට(ගාමිනි අභය) මතු බුදුවන්නට වරම් දුන්න බව පැවසෙතත් ගාමිණි අබය සහ බුදුන්ගේ කාලය අතර විශාල පරතරයක් තියනව නෙ මේක උනේ කොහොමද?අපේ මහැදුරු සෝමදේවයන්ටයි පැනය
ehemanam
kohewath kiala
na mokakda mulashraya?
ඒක කිව්වෙ පතිරාරච්චි මහත්තය.වෙන අයට ඒ දැනුම නෑ
දුටුගැමුණු රජු මතු බුදුවන බව වැරදි අදහසක්.. නමුත් එතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ දකුණත් සවි තනතුර ලබනබව බෞද්ධ දේශනාවල සදහන්..
එහෙම කතාවක් කොහෙවත් කියල නෑ.
Mankadawalasudarshananather
OK OK WE BILIVE OF YOU . BUT NOT ABOUT OUR BUDDHIST HISTORY WHICH YOU HAVE EXPLAIND BEFEOR!!!!!!! FRANCE
කැළණියෙ නයා ආවාම ඔයා සතුටු වුනාද ැ
Piyanguka දීපය කියන නමේ ම තිබෙනවා එය දූපතක් බව . සෙල්ලිපිය අනුව එය යාපනය අසල තිබිය යුතුය . Piyanguka දීපය ,සිහළ basin පුවගු දීපයයි අද එය punkuduthiv ලෙස හැඳින්වෙන දූපතයි එ බව සද්ධර්මාලංකාරය , seehalawaththu ,sahassawaththu වගේ පොත්වල තිබෙනවා . එහෙම නම් මෙතුමා මේ කියන්නේ බොරු . උදාහරණ
නාග දීපය --- nainathiv
මූල දීපය --- මුලතිව්
කාර දීපය --- kareithiv
මේ මනුස්සයා කියන දේ හරියට අහල ඉදහන්.හැම එකටම මේ මනුස්සයා වැරදියි කියන්නේ නැතුව
රහතන් වහන්සේ දරා ගෙන පැමිණි පොත්වල ඇත්ත තියෙද්දි මෙතුමා කියන තමන්ගෙ මත අපිට පිළිගැනීමට නොහැකි ය
අහන්ඩ එපා මෙ වැඩසටහන ඒවා කියවල හැමදාම ලිදෙ ගෙම්බා වගේ ඉදහන්
@@darshanaherath9388 shraddhawak නැති මිනිහෙක්ගෙ his කථා ඔබට රහතන් වහන්සේලා ගෙ වචනයට වඩා ලොකු වෙලා නම් එයින් තේරෙන්නේ ඔබත් shraddhawak නැති his මිනිසෙක් කියන එකයි .එවැනි his මිනිසුන්ට වෙන්නේ බුද්ධ දේශනා අනුව නම් මැරුණ ම නිරයේ හරි තිරිසන් ලෝකේ හරි උපදින එක විතරයි මෙතුමා තනියම නොයා තවත් අය අරගෙන යන්න හදනවා බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්රයෙදී දේශනා කළා ,තමන්ට අහන්න ලැබෙන දේවල් සූත්‍රය සහ විනය සමඟ ගලපා , සසඳා බලන්න කියා .එය බුද්ධ වචනය යි .සැබෑ sraawakaya කල යුත්තේ එම අනුසාසනාව පිළිපැදීම මිස කියන කියන දෙය ගෙඩිය පිටින්ම ගිලින එක නොවේ .මේ comment දමන්නේ එය සිහිපත් කර දීමටයි
ඇයි මහත්තයෝ මේ වැඩසටහන අහන්නනේ ඇයි.
මහාචාර්ය තුමනි,
සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණු රජු, "දුටුගැමුණු" යන පදයෙන් පමණක් බොහෝ විට හැඳින්වීමෙන් රටට ත්, දරුවන්ට ත් ලබා දෙන ආදර්ශය කුමක්ද?
Denn rate jiwathwena yakkunta melowa deyakk ? ''Aparekka'' genath vistharayakk kiyanna garuthumani .
කොත්මලේ කතා බොරුද එතකොට
Kothmaleta yanne armoury hadanna
බුද්ද ගඩොල්වන්ද කීවෙ කොහෙද.????😮😮😮😮😮
දුටගැමුනු රජතුමා මෙයාගෙ අයියා වගෙයි මෙයා කතාකරන්නෙ
20 sandayen jaya gaththa thawa monawada- vikkrasinhayan apasu keleweduna rata nethikarala.
Mulinma me kawda kathakaranne kawda kiyala comments karanna. Modakam pradarshanaya karanna epa
🙏🥰👍
Piyanguka දීපය කියන නමේ ම තිබෙනවා එය දූපතක් බව . සෙල්ලිපිය අනුව එය යාපනය අසල තිබිය යුතුය . Piyanguka දීපය ,සිහළ basin පුවගු දීපයයි අද එය punkuduthiv ලෙස හැඳින්වෙන දූපතයි එ බව සද්ධර්මාලංකාරය , seehalawaththu ,sahassawaththu වගේ පොත්වල තිබෙනවා . එහෙම නම් මෙතුමා මේ කියන්නේ බොරු . උදාහරණ
නාග දීපය --- nainathiv
මූල දීපය --- මුලතිව්
කාර දීපය --- kareithiv
Professor is on mountain-alert, he spots a mountain in most things !! A fresh outlook on the otherwise traditional planes theory, island country unlikely @#£$%&!!?
pisso kallabala unata acharyawaraya kalabala wenne ne.