අනිවාර්යයෙන් ඔබ නැරබිය යුතු දියවැඩියාව පිළිබඳ සත්‍යය, Truth about Diabetes විශේෂ විග්‍රහය. Dr. Viraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 358

  • @ranjithashoka5139
    @ranjithashoka5139 6 หลายเดือนก่อน +10

    මට අවුරුදු හැට දෙකයි, ජීවිතේ කවදාවත් අහපු නැති තොරතුරු ඔබ කියලා දුන්නා.ඔබට පින් අනුමෝදන් කරනවා, හැබෑම සමාජ සේවයක්. මෙතෙක් දැකපු හොඳම වෛද්‍යවරයා ඔබ තමා

    • @smitacademyitaly
      @smitacademyitaly  6 หลายเดือนก่อน +1

      ඒ වචන වලට බොහොමත්ම ස්තූතියි ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

    • @SurekaHemali
      @SurekaHemali 4 หลายเดือนก่อน

      ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි!

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ปีที่แล้ว +13

    ❤❤❤❤ හරිම වැදගත් මෙතරම් පැහැදිලිව සඳහන් කලේ නෑ කව්රුවත්

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @namaljeemananda1578
    @namaljeemananda1578 ปีที่แล้ว +9

    බොහොම පිං ජනතාව මේ සම්බන්දව දැනුවත් කිරි ගැන ස්තුතියි මල්ලි

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගය කරනවා.හොඳ අවබෝධයක් ලැබුනා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤

  • @thilinarajapaksha5893
    @thilinarajapaksha5893 ปีที่แล้ว +17

    සර්..සියලු දෙවියන් ඔබ ආරක්ශා කරත්වා..!ඔබේ කාරුනික සේවය අසරන මිනිස්සුන්ට මහමෙරක්

  • @nera456
    @nera456 ปีที่แล้ว +20

    පට්ට වීඩියෝ එකක් doctor.ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි

    • @wasanthamadampege3175
      @wasanthamadampege3175 6 หลายเดือนก่อน

      ​@@smitacademyitalyස්තුතියි ඔබට

  • @manjusrimudhannagoda1370
    @manjusrimudhannagoda1370 10 หลายเดือนก่อน +7

    සර්...ඔයාට. ගොඩාක්. පින්. හොඳ. පැහැදිලි. කිරීමක්...

    • @smitacademyitaly
      @smitacademyitaly  10 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee 14 วันที่ผ่านมา

    හොඳට කියලා දෙනවා ගොඩාක් හොඳට තේරෙනවා ප්‍රෝටින් සම්බන්ද කියලා දෙන්න Dr🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chrishantha.perera
    @chrishantha.perera 7 หลายเดือนก่อน +4

    youtube එකේ මේ විෂය සම්බන්ධව තිබුණු හොඳම වීඩියෝව ❤

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 ปีที่แล้ว +4

    ඔබ තුමා⁣ගේ පැහැදිලි කිරිම නමි හරිම අගෙයි මිට පෙර අපි රෝගය කිවිවම එයට පුථිකාර මිස රෝග මුලය පිලිබදව හෝ එහි ලක් ෂන පිලිබදව ඇසිමටවත් අපට ලැබුනේ නැහැ ඇත්තටම රෝග නිදානය දැනගන්න අවශ්‍යයි Doctor කියලා දෙන්නෙත් නැහැ ඔබ තුමාට බොහොම පින් අපි මෙලෙස දැනුවත් කලාට

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @sujeewafernando3948
    @sujeewafernando3948 ปีที่แล้ว +24

    බොහොම පැහැදිලිව ඔබ තුමා. විස්තර කලා. බොහොම ස්තූතියි ඔබට . දේවාශිර්වාදයෙන් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි .

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි ඔබට.

    • @dilherath-r9y
      @dilherath-r9y ปีที่แล้ว +1

      Awzxd🙂

    • @namaldissanayake4612
      @namaldissanayake4612 8 หลายเดือนก่อน

      I’m just trying my luck with 😊

    • @namaldissanayake4612
      @namaldissanayake4612 8 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nilminisamarasingha
      @nilminisamarasingha 2 หลายเดือนก่อน

      ⁣ගොඩාක් පිං සර්

  • @SwarnapaliYapa-p1s
    @SwarnapaliYapa-p1s หลายเดือนก่อน

    දියවැඩියාව සම්බන්ධයෙන් මම නැරඹූ හොදම වීඩියෝව. ගොඩක් ස්තුතියි වයිද්‍යතුමණි....

  • @wsumedha1823
    @wsumedha1823 2 หลายเดือนก่อน +2

    ස්තුති සර් ❤🎉

  • @youtube4567y
    @youtube4567y ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් docters ලා මෙි ගැන කතා කරලා තියෙනවා නමුත් අද තමයි ඇත්තටම මෙි මොකක්ද කොහොමද මෙික වෙන්නේ කියලා දැන ගත්තේ වටින video වක්

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තූතියි, මගේ අපේක්ෂාව වුණේ සියලුම දෙනාට හැකිතාක් දුරට තේරෙන ආකාරයට ඒ පිළිබඳ විතර කිරීමයි..

  • @NimalLuxshman
    @NimalLuxshman ปีที่แล้ว +4

    This is one of the best videos I have watched on diabetes. Definitely informative and useful.
    Many thanks to you Doctor for the trouble taken to create and share this video.

  • @nirmalakumari2934
    @nirmalakumari2934 ปีที่แล้ว +3

    ස්තූතියි .. Doctor... සුපිරි පැහැදිලි කිරීමක්...

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @ChandravathiChandra-s2v
    @ChandravathiChandra-s2v 6 หลายเดือนก่อน +1

    බොහොම.🙏 බොහොම.පැහැදිව.තේරුනා❤❤❤❤❤

  • @RanjithSilva-y4t
    @RanjithSilva-y4t 6 หลายเดือนก่อน

    Docter hari watina තොරතුරු
    Tikak.thanks obethumata
    Budusaranai දෙවියන් ge පිහිටයි

  • @iroshanperera9765
    @iroshanperera9765 ปีที่แล้ว +8

    ඒ හඬ නම් නියමයි❤❤

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @janakafernando6075
    @janakafernando6075 9 หลายเดือนก่อน +2

    බොහොම පින් දැනුවත් කිරීමට❤

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 6 หลายเดือนก่อน +13

    දියවැඩියාව ශ්‍රී ලංකාවේ ජනතාවට ජානවලින් සෑදෙන ලෙඩක් නොවේ නමුත් ශ්‍රී ලාංකික අහිංසක ජනතාවට එක්තරා මිනිසුන් කොටසක් සංවිධානය වී යම් ප්‍රසාද ද්‍රව්‍යයක් මඟින් මෙය සාදන නිසා කපුටන් වැනි වෛද්‍යවරුන්ට මුදල් හම්බ කිරීමේ යෝධ ව්‍යාපාරයක් වී ඇත.

  • @rohinipeduruarachci5335
    @rohinipeduruarachci5335 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් doctor බොහොම ස්තූතියි

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @niharichathu929
    @niharichathu929 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්.බොහොම ස්තුතියි doctor

  • @shiraniecooray1328
    @shiraniecooray1328 หลายเดือนก่อน

    Awankawama ithama pahadiliwa diyawadiyawa gana A-Z danagaththa, mage wishwasaya meka mama wenuwenma nawatha palakeerimak keema niwaradiy. Godak thanks puthe. ❤

  • @NandanaDissanayaka-br8cw
    @NandanaDissanayaka-br8cw ปีที่แล้ว +5

    ඉතා හොද පැහැදිලි කිරිමක්.ගොඩාක් දේවල් ඉගන ගත්තා.මෙවැනි දේ හැම කෙනෙක්ටම බෙදා දෙන ඔබ තුමාට ගොඩාක් පිං.

  • @nisasamrapuli928
    @nisasamrapuli928 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති ඩොක්ටර්💖💖💖💖💖💖

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඩොක්ටර් ..වටිනා විස්තර කිරීමක්...🙏🙏🙏🙏

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි

  • @indraniindrani3305
    @indraniindrani3305 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි දැනුවත් කිරිම බොහොම පිං

  • @nimalhenadeera2791
    @nimalhenadeera2791 2 หลายเดือนก่อน

    Very clear explanation. Thank you.

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว +6

    ඉතා වැදගත් දේ දැනගත්තා,ඔබට ස්තුතියි ❤❤❤❤❤

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      ඔබටත් ස්තූතියි

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 ปีที่แล้ว +1

    ඇත්තෙන් ම හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි ඔබට

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @stanleyfernando2096
    @stanleyfernando2096 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක් . ගොඩක් pin.

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @rajithademel3536
    @rajithademel3536 6 หลายเดือนก่อน

    පට්ට පැහැදිලි දැනුවත් කිරීමක්‌ 👍👍🙏❤

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඩොක්ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට බුදුසරණයි දෙවිපිහිටයි. නොදත් දේවල් දැන ගත්තා.

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @sujathapadmini5415
    @sujathapadmini5415 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 9 หลายเดือนก่อน +1

    An excelent preacher and super doctor. Thank you very much doctor.

  • @barryn4592
    @barryn4592 10 หลายเดือนก่อน +1

    HI Dr. Virage, Thank you for the excelnt vedio explaining diabetice.

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 10 หลายเดือนก่อน +1

    Sir, meat,miilk,,egg ,fish wage kema gannakota ekata gelapenne nethi ewa thiyenna puluwan. Ewa ganath pahadili karannako.

  • @vipulanand6536
    @vipulanand6536 ปีที่แล้ว +4

    good explanation dr.

  • @nimmifernando4318
    @nimmifernando4318 ปีที่แล้ว +1

    බොහොම හොද පැහැදිලි කිරිමක්.🎉

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @NilanthiAbeysingha
    @NilanthiAbeysingha ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට.❤❤

    • @NilanthiAbeysingha
      @NilanthiAbeysingha ปีที่แล้ว

      මගෙ රිපොට් එකත් බලා කියන්න. දෙවි පිහිටයි.

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +13

    හරිම පැහැදිලි ලෙස විස්තර කලා ඩොක්ටර් ..👍👍👍 ඇත්තෙන්ම මට මෙය ගොඩාක් ප්‍රයෝජනවත් .👌මගෙත් මිතුරියක් ඉන්නවා දියවැඩියාව ට ඖෂධ ගන්නා ගමන් පෙරේත කමට කන..කාලා හිනා වෙවි කයිවාරු ත් ගහනවා...කෑවා පෙති බිව්වම හරි කියලා.😊මම අද මේ වීඩියෝ එක එයාට පෙන්නලා දැනුවත් කරන්නම්..👌👍තවත් මෙලෙසින් අප දැනුවත් කරන්නට ශක්තිය ලැබේවා.!!! දීර්ඝායු වේවා!!! ඔබ තුමා ට.👍

  • @benjaminfernando7892
    @benjaminfernando7892 6 หลายเดือนก่อน

    Very good lesson.bravo.❤ thanks.

  • @vincenzoagati8574
    @vincenzoagati8574 ปีที่แล้ว +4

    Grazie mille dottore ❤️

  • @rohiniwije5315
    @rohiniwije5315 ปีที่แล้ว +1

    ඩොක්ටර් ගොඩක් වටිනා වීඩියෝ වජ්.....

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +3

    ❤බොහොම ස්තූතියි

  • @zareenarahim5153
    @zareenarahim5153 ปีที่แล้ว +2

    Thanks 🎉you doctor for advice

  • @udayalakmaludayalakmal1454
    @udayalakmaludayalakmal1454 ปีที่แล้ว +1

    Nodanna dewal godak kiyadunnata godak sthuthi god bless you

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි comment එකට

  • @buddhikahandapangoda72
    @buddhikahandapangoda72 7 หลายเดือนก่อน

    Atththamai doctor hondata kiyala denawa thankyou 🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලි ❤❤ 👍👍👍

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @shamlishamli537
    @shamlishamli537 11 หลายเดือนก่อน +1

    ❤❤❤thnkas dokrer

  • @MariPerera-dl6mo
    @MariPerera-dl6mo ปีที่แล้ว +1

    Aththatama honda pahadili kireemak, bohoma sthuthiy

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @JayaniDesiva
    @JayaniDesiva 9 หลายเดือนก่อน

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා,ස්තුතියි

  • @abeysinghesinmon6186
    @abeysinghesinmon6186 ปีที่แล้ว +2

    tankyou verymutch doctor.

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 9 หลายเดือนก่อน +1

    Great advice thank you Dr

  • @ChandravathiChandra-s2v
    @ChandravathiChandra-s2v 6 หลายเดือนก่อน

    ඇත්තටම.මින්පේර.අසානැ.බොහොම.ස්තුතියි

  • @lankagunasinghe5286
    @lankagunasinghe5286 6 หลายเดือนก่อน

    Superb doctor ....Thank you very much

  • @enakamendis1210
    @enakamendis1210 ปีที่แล้ว +2

    16 hours every day fasting benefit vidio ekak karanna

  • @22malman
    @22malman ปีที่แล้ว +2

    Very nice and informative

  • @leninedwardpremarathna5271
    @leninedwardpremarathna5271 6 หลายเดือนก่อน

    Thanks doctor. You are good teacher.

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 หลายเดือนก่อน

    Budusaranaii ❤

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් සර්

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූති

    • @lesliemawatha7685
      @lesliemawatha7685 ปีที่แล้ว

      ​@@smitacademyitaly
      අපිට දොස්තර මහතාගේ ෆොන් නොම්මරය දියහැකිද.
      ප්‍රශ්ණයක්දි ලියා ව්ස්තර දැනගන්න

  • @nirashperera8097
    @nirashperera8097 ปีที่แล้ว +1

    Godak hoda danuvat kirimak grazie

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +2

    පින්සිදුවෙිවා!

  • @kottapolagesugath
    @kottapolagesugath 5 หลายเดือนก่อน +1

    Dr,obathumage pehedilikireema it ha math vatinawa theruwansaranai nerogi diviyak or art hana kara nama obathumata

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමා ට

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว +1

    Thanks for your explan

  • @fake_remuz2274
    @fake_remuz2274 5 หลายเดือนก่อน

    Great 👍 Doctor

  • @mrsaud4428
    @mrsaud4428 3 วันที่ผ่านมา

    Budusaranai

  • @shamlishamli537
    @shamlishamli537 11 หลายเดือนก่อน +2

    Ane dokrer thnkas

  • @indikalanka6732
    @indikalanka6732 ปีที่แล้ว +2

    Great explanation..

  • @tariqali5213
    @tariqali5213 ปีที่แล้ว +3

    May Allah bless you, Aameen

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @nuwanpriyankara3391
    @nuwanpriyankara3391 3 หลายเดือนก่อน

    Mm cake kawa mage kakul ath hiri watila,welawakata agata pana nati gatiyak danenawa,eth sini ,le chek karama ahuwennatte ai kiyanna puluwanda,dr,pi n sidda wenawA

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 7 หลายเดือนก่อน

    Very talented best Doctor.

  • @VirginiyaSchokman
    @VirginiyaSchokman 7 หลายเดือนก่อน

    නියමටම කියලා දුන්නා❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් , ඔබ තුමාට ජයවේවා,,,,,,,,, මම අවුරුදු 20 ක් මස් මාලු කෑවේ නෑ සතුන් ගැන අනුකම්පා කරලා බත් කොස් දෙල් හොදට කෑවා ඇගේ සීනි වැඩි උනා දැන් පාලනය කර ගන්නවා දැන් මාලු බිත්තර කනවා නමුත් සමහර දිනවල සීනි 110, 115 ,120 යි , HBA1C 5.7 ට තියනවා ,බර අඩු උනා ඇග කෙට්ටු වෙනවා ඒක නිසා හරිම දුකයි බෙහෙත් බොන්න වෙයිද ,,,,අදම පටන් ගත්තා glucophage R 500gරෑ කෑමට පසු එකක්

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      HbA1C අගය ඉතාම හොඳයි, පිෂ්ටය අඩු ආහාර සවසට ගත්තොත් glucophage අවශ්‍යත් නැහැ.. ගැටලුවට හොඳම විසඳුම ව්‍යායාම කිරීම නැති නම් ඔබ ව්‍යායාම කරන්නෙකු නම් තවත් වැඩියෙන් ව්‍යායාම කරන්න.. ඔබට නිරෝගී සුව!!

    • @harischandrahemakumara
      @harischandrahemakumara ปีที่แล้ว

      @@smitacademyitaly ඔබ තුමාට ගොඩක් ස්තුතියි

    • @pathakmana9854
      @pathakmana9854 ปีที่แล้ว +1

      Mata haduve soluped nisa d'en siini sambande deyak itha kalathurekin kanne mata thiyenne diabète 2 Man vadiya mahansi vana kenek nevi heethuva danahis amaruvath penahali vala prashnekuth nisa godak apahasui husma ganna danahis ridenava mokakde karanna oona Man inné France vala sthuthi

    • @ThilakaVithanage
      @ThilakaVithanage 9 หลายเดือนก่อน +1

      @@harischandrahemakumara I'll get

    • @srimalsadaruwan7275
      @srimalsadaruwan7275 12 วันที่ผ่านมา

      Mata sini 200 uda hemadama cochara behet biwat aduwenne

  • @Lalithapr-by9zn
    @Lalithapr-by9zn 7 หลายเดือนก่อน

    Excellent cute brighintell & Thanks lot

  • @antonsusil7642
    @antonsusil7642 ปีที่แล้ว +1

    Well explained Thank you DR

  • @KaRajika
    @KaRajika 6 หลายเดือนก่อน

    Rahu bath හොඳයි da බුදු සරණ sir

  • @ramanigamage8001
    @ramanigamage8001 7 หลายเดือนก่อน

    නියමයි නියමයි ❤❤❤❤❤❤❤❤❤

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +2

    Budusarani doctor

  • @kanthirita8775
    @kanthirita8775 8 หลายเดือนก่อน

    Godak hoda vidiyowak obata godak pin lankawe vima genath godak adambarai

  • @kavindaathapththu8659
    @kavindaathapththu8659 ปีที่แล้ว +1

    මරු❤

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 8 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @sarathpremachandra6388
    @sarathpremachandra6388 7 หลายเดือนก่อน

    Very good lecture

  • @badrajanakiweerathunga701
    @badrajanakiweerathunga701 ปีที่แล้ว +1

    Great explanation

  • @Shiroma73
    @Shiroma73 ปีที่แล้ว +1

    Thank you

  • @enakamendis1210
    @enakamendis1210 ปีที่แล้ว +1

    16 hours fasting benefit video ekak karanna dr

  • @mfr3697
    @mfr3697 ปีที่แล้ว +1

    ෂ : හොඳටම කිව්ව 😮
    හරිම වටිනව ❤

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි

  • @zareenarahim5153
    @zareenarahim5153 ปีที่แล้ว +1

    I’m also diabete patient

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว +1

    Well Explained Doctor Bohema Pinsidde wenewa ❤ aduma 1 payak hari apite hodeta awidenne puluwannam katath parissam keran

  • @උන්මාදසිතුවම්
    @උන්මාදසිතුවම් 6 หลายเดือนก่อน

    සුපිරි ....

  • @UDAYANGA-kd6rc
    @UDAYANGA-kd6rc 8 หลายเดือนก่อน +1

    Superior doctor

  • @Nethmi-so8zv
    @Nethmi-so8zv ปีที่แล้ว +1

    Thanks doctor!

  • @MilanRandeer
    @MilanRandeer ปีที่แล้ว +1

    Magana thawa video karana.දියවැඩියාව රෝගීන් sadaha day plan akak dana.

  • @mahendrawaduge1446
    @mahendrawaduge1446 ปีที่แล้ว +2

    Mama heart ledek inne milano doctor muna gasi wadidura yamak danaganimata kamatiy aya kirima prashnayak Nata awastavak denna

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      කිසිදු අයකිරීම කින් තොරව විවේකයක් ඇති විට ලංකිකයන් හට හැකි ආකාරයකින් උදවු කරමි. ඔබට ඇති ප්‍රශ්න අප EMAIL ලිපිනයට යොමු කරන්න
      Smitacademyitaly@gmail.com

  • @zulfiqar294
    @zulfiqar294 ปีที่แล้ว

    Thank you doctor 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wasalasamaranayake8503
    @wasalasamaranayake8503 7 หลายเดือนก่อน

    Very good doctor