Sangeethe (සංගීතේ) | Episode 1306 | 29th April 2024
ฝัง
- เผยแพร่เมื่อ 28 เม.ย. 2024
- Sangeethe (සංගීතේ) | Episode 1306 | 29th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni - บันเทิง
අපි හැමදාම බලන්නේ අසනී මයි බඳින දවස වෙනකන් මේ දේශපාලන කාරයොදාගෙන කතා කනවා
අපි මාස එක හමාරක් විතර මහී එනකන් බලන් හිටියේ මේවා බලන්නද 😢😢😢 ආයෙ බලන් නෑ😡
අනේ කතාව අවුරැදු ගානකට පස්සට ඇදලා වගේ එපා වෙනවා😢
කල්පනට කනේ පාරක් දුන්නනම් හරි අසෙනි මහී ඉස්සරහම 😍
අපිට ඕනේ ලස්සන අසෙනි මහී ආදරේ😢😢
Ane pala yako yanna😂😂 adenawam idda 🎉 eakak setalawenna
අපොයි අසිනි ඔහොම නං වැඩක් නෑ ඔය කල්පනයට කනේ පාරක් දුන්නොත් තමා නියම අසිනි
කල්පන වදයක් වෙන්න එපා අසනි ට
අසේනිගෙයි,මහීගෙයි වලිය තව සතියක් ව්තර ඇදගෙන යයි වගේ,චරිත වලට සාදාරනයක් කරලා අවසන් කරනවනම් හොදයි
අසෙනිත් පව්, මහීත් පව්, ඒත් මහී තේරුම් ගන්නකෝ,කල්පනගෙ හැටි දන්නවනේ, ලවන් ආයි රට යනකන් රණ්ඩු අදී වගේ, අනේ මන්දා අපි පව් ඊට වඩා
ආපො දැන් අසෙනි❤මහි ආදරය ඉස්සරවගෙ කිසි ලස්සනක් නැ ලවන් ගීත්මා ත් චොර වෙනවා ලස්සන ආවසානයක් දීලා කතාව ඉවර කරන්නකො
ඵ් කරමි සහතික ඇත්ත
Anee ow appa dn me kthwa blnn hithent na
මන් නම් කියන්නෙ කොල්ල වෙනුවෙන් අර වෙලේ උගේ පැත්ත ගන්න බැරි උන කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ මරාගෙන මැරෙන්න හරි කොල්ල එක්ක එකට ඉන්න ඕන
මහී කිව්ව හරි එක අතින් අප්පුඩි ගහන්න බෑ කිව්ව එක🥺
Hmm ow ❤❤
අද නං අසිනි පට්ට චරිතයක් ❤
අසිනිගෙයි මහියගෙයි වලිය මාසයක්වත් අදිනව ඔන්න බලන්නකො
කියලා වැඩක් නැහැ.
Aniwaryanma
Ehemama kedila gihila miniha music wela gema gahanna oni ✅
හොදවැඩෙි අසිනිට ඔහොමතමා මහිකරන්න ඔින කෙලින්ම කල්පනට බැ කීවනමි ඉවරයි
මම හිතුවෙ මම විතරයි ඔය විදිහට හිතන්නෙ කියල.😂මමත් කියන්නෙ හොදවැඩේ.😂ටික දවසක් ඔහොම කරන්න ඕනි.😅
අසෙනි ❤❤මහි❤❤❤
කල්පනයටයි නයන කොටාටයි කන රත්වෙන්න දුන්නනම් හරි කල්පනයට ඇමතිකම් හම්බ වුනාට පස්සෙ ඹලුව.ඉදිම්ලා.බුරෑවා😢😢
අද නම් අසිනි නියමයි තාත්තාට කෙලිම් කාතා කරා කල්පනට ඇත්තම කනට ගැහුවා හාරි❤❤❤❤❤❤❤
Aseni kalpanata banahan😂😂
අනේ.කල්පන.වැඩක්.බලාගෙන.ඉන්ඩ.බැරිද.අනුන්ගෙ.ඔප.දුප.හොයන්නෙගැනියක්.වාගෙ❤
කොහොමත් එදිරි මහි&අසිනිවයි එකතු වේන්න දේන්නේ නැහැ .😊
Addo eadiri ya paw ban mun 😂😂😂😂😂😂😂
මේ කල්පන තමුන්ට වෙන වැඩක් නැද්ද අසෙනිට වද දෙන්නෙ පව් එයා
කනේ පාරක් දෙනකන් හිටියටත් පාඩුයි😅
Asani.❤❤❤.mahi❤❤❤
ගී ආදරෙයි ❤
පවු අසනි මහියි කාත කරන අසනි ට
Aiio kawadda aseni mahee dennawa ekathu karanne 😩💔
මහී ඔහොම තමයි කරන්න ඕ.අසනි ට.❤❤කෙලින්ම කල්පනට බැ කිව්වා නම් ඉවරයි නේ.😢
Ane pau asani aya waraddak kare ne
ana mahi api mahhara masa ganak balan hiriya oyai asanii akathu vanakam balagana❤❤❤❤
අනේ මුසල කල්පනාව අප්පීරීයයි
Mahita kiyanne kellata duk dena eka nawattapan nattan ubawa maranawa mahi
මහි ගෙදරින් යන එක්ට්ත් වැරදි අසෙනි ඒත් එයා මුකුත් දාන්නේ නෑ වගේ ඉන්න ලස්සන 😡😡😡😡
මේ මූසල kalpaneya මේ කතාව බලන්න එපා කරවනව
Aaa nayana kota inno
Mahi aseni dennama paw
කසාදෙ දවසට කල්පනයව මරණවයි කිව්වනම් අරූගෙ රෙද්දෙ බඩයාවි,
Nayana kotava dakke nane kalekin
Hi lami ko rata edan kathawa balanna kattiya ❤❤❤❤❤
Kalpana tho adaganin chiththayak buruwa
කතාව අදොනාවක් දැන් නම්
❤❤
Mahi.asani denna paw
Ane paw Asini mahita godak Aderey Ay me vidiyata salakanne
❤❤❤❤❤
Asini Mahi dena ekathu karanna ikmanata edana . E dana ekata innawa dakin asai. Kocharakarath monadaunath e dana hamadha sathutin thiyanna. pless aya e dana atharata pashna ganathuwa. ❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤💋💋
❤❤❤❤❤❤❤❤❤❤❤
asini niyamai
Amaya is very resanaɓal and try to. Help friends.
Eagerly waiting ❤🎉
❤❤❤
❤
ෙත් ග්නාවා
ou asani mahita Tama oya aiti wanna oni
Asinipau❤❤❤❤mahi❤asini❤❤❤❤❤❤❤❤
M❤❤❤❤❤a❤❤❤❤❤❤
Dasunge Wifege Kaiwaaru Adu Karanna.Epa wela Thiyanne
සත්තකින්ම
Kalpanai nayanai maharagama yawapalla ahe thiyenawa aduweta chithth naiti gaun chiththa adina pirimintai kiyanne hode
We are not interested to watch politicians family drama if directors want to saw them they will loose not us
Paw kellanag supiriyata aadarakaranawa mahiyanag wedanne
අසෙනි ඕනවට වඩා ඇහුම් කන් දෙනව කල්පනට
ඒක ඇත්ත
Thopi දෙනාගේ paulath දුවන්නේ aulen ban eka bala ganinko
Edakin kalpanaya reddak Ada gaththa am hari😊
මෙ මුසල කලපනයයි නයනයයිකතාව එපා කරවනවා මුන් කල්පනයා පෙන්න බැ
Kalpanath eka athakata pau
අනේ අදනමි මටත් ඇඩෙනව 😂😂😂❤❤❤❤❤❤
Ane maheee ayiyath paw😢😢😢😢😢
Gethma karana hariya hodatama ethi ❤❤
අසිනිගෙ කැත හරියට පොල්කිච්චියෙක් වගෙයි .🐃
මෙි කල්පන ඇයි අසිනිව
හොය හොයා පස්සෙන්
යන්නේ 😂😂😂😂
😒❤ mahi laccana wela ned lamai
Hathu kohoma thibunath kollek kellekta. Kellek kollekta awage katha tikak qwwoth aka daraganna be.. hathu sadarana athi. Ath awa papuwata danena videya godak wenas
නයනට ජංගිය ක් අන්දන්න 😅😅😅😅
Eyata adanna ඉඩ තියන්න එපා මහී නැත්තන් මහී තෝව මරනවා
Kawda ban me😂😂
😂😂😂😂😂
Asaeni gona tamai waradi eda nam prasidda karaddi mahita nokiya inna tibuna gedara awith quwanam iwarai katawa mahi ponds😂
Ane aseni mahi wen karanna epa😢
Most of people want mahie asani love affair to be continued till end
No more watching this drama with family from u tube channel
අසිනි හරක්මස් කෑක්වනම් හරි
කල්පනය නිකන්ම විසිවෙනවා එතකොට
මොකද ඌට ඕන උගේ පනබේරගන්න
මේකතායි.ඇත්ත
ඇත්ත ටම මෙ දෙසපාලූවන් නැතිව කතාව ක් කරන්න බැරිද ඕකුං තමයි රටම කැවෙ නමවත් කැමති නැ එතරම් අප්පිරියයි දෙසපාලූවෙ
Geethma harima hurathal
❤❤💐💐💞💞😪😭😭👍👍
Ane oya gauge boru mayanm kaawath jiwthe nathi karagana na
යසයි .කල්පන ට
ANE EDIRIYO OYATA ASENI ONIDA AY ME MAHEE ASENI AADARE WENKARANNE
Aseni mahi ballai ekathu unahama kathawa iwarai
❤❤pau ana
Aseni pau ban mahee😢😢😢
අසනි බොහොම හොදයි, සාධාරණ කථාවක් තාත්තාට කිව්වේ,තව පොඩ්ඩක් සැර වුනොත් තමයි හොද, ප්‍රධාන නිලියක් නිසා
Kalpananayo. Boru. Kiyanna epaa. Ube. Balayaada. Penwanne. Aemathikama gaththa heti. Kuruflthdannawa. Kota abiliya paressamib. Hitapiya. MAhithama. Hoda thenakata enne.
😮
මහිමයයි.ආසෙනි.මට.පෙන්න.බෑ
Kathawata inath muta lajja nadda mnda ganiyekuta pacha wenna
එකම බන බං මේ එකම හු@@ රිපීට් කර කර හැමදාම පෙන්වන්නෙ. 😂.
pau ashini. langadima exarm karanna inne. jeewithe nathi kara gaida?
😂😂😂😂😂 oya pau
යකෝ මේක ටෙලිනාට්‍යක් 😹😹
Nedda kin bn drama ekak kiyala therenne nathi gonnu innwane me rate
😂😂😂
දෙය්යනෙ සීරියස් ගන්න එපා මේවා 😂
Me magula ivarayak vennane
අසිනි කැතයි
එදිරිමුණියෝ ඔය
එදිරි මාමේ අසිනි❤ මහි වලිය නවත්තලා ලස්සන ආදර කතාවක් දාන්නකෝ ඒ වගේම ඔය කල්පන කියන එකාගේ කනේ පාරක් අසිනි ගහනවා දාන්න කතාවේ ගෑම්මට