Lavan Abhishek - Surathali | Official Music Video | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Surathali | Lavan Abhishek | Sangeethe Teledrama Song
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3x4Jwjl
    ♪Apple Music: apple.co/4cpAZrq
    ♪Deezer: bit.ly/4anPv1e
    ♪Tik Tok: vt.tiktok.com/...
    Dial Now...
    For "Surathali" Set as your RingIn Tone...
    ☎Hutch: 369576310
    ☎Dialog: 8712939101
    ☎Mobitel: 74753087
    ☎Airtel: 8880126683
    ● ARTIST | Lavan Abhishek
    ● LYRICS | Gihan C Rodrigo
    ● MELODY & MUSIC | Chathurangana De Silva
    ___________________________________
    ✍🏻 LYRICS
    සත්ස්වර රසට ගයනා
    ඇස් වන්නම් තානම් නට නටවා
    ළැම මල්මද ලමිස්සිය කොහෙ යන්නේ
    මිණි කිංකිණි සිනා ඇසුනා
    මං අසුරු සැනින් බැලුවා
    පිපි නෑඹුල්ම කැකුළ බඹරුන් එන්නෙ
    චන්දන උයනෙ සඳ පාන කලතා ගෙනා
    නුඹ කවුරුන්ද මල් දේහිනී
    සුරතලී ඔය බැල්මට
    නැවතී හිත ඇල්මට
    හීනෙන් හරි කෝලම් පේනා
    සුරතලී ඔය බැල්මට
    නටනා නෙතු කැල්මට
    චුට්ටක් පැටලෙන්නම ඕනා
    මන්දර හිමේ පිපෙනා
    ගිනි ගින්දර රතට දුටුවා
    නුඹ පරසතු රූප ලාලනී වගේ
    මට තුන්යම හීනෙන් පෙනුනා
    සබකෝලම කෝලම් කෙරුවා
    මගෙ සින්නක්කර මැණික යමුදෝ දීගේ
    ලස්සන රැයක තරු පානෙ සතපා තියා
    පිළිරුව නෙළමි පෙම් ලෝචනී
    සුරතලී ඔය බැල්මට
    නැවතී හිත ඇල්මට
    හීනෙන් හරි කෝලම් පේනා
    සුරතලී ඔය බැල්මට
    නටනා නෙතු කැල්මට
    චුට්ටක් පැටලෙන්නම ඕනා
    #etunes #Surathali #සුරතලී #lavanabhishek #NilupulBandara #AnuraPriyakalum #sangeetheteledramasong #etunesmusic #etunesrecords #GihanCRodrigo #chathuranganadesilva #tvderana #sinhalasongs

ความคิดเห็น • 420

  • @etunesrecords
    @etunesrecords  6 หลายเดือนก่อน +53

    Dial Now...
    For Download "Surathali" song as your RingIn Tone...
    ☎Hutch: 369576310
    ☎Dialog: 8712939101
    ☎Mobitel: 74753087
    ☎Airtel: 8880126683

    • @NikiniGayansa-y7g
      @NikiniGayansa-y7g 5 หลายเดือนก่อน

      ❤❤❤

    • @ajithpriyantha-nk9lb
      @ajithpriyantha-nk9lb 5 หลายเดือนก่อน

      ❤❤❤

    • @dinuudi9808
      @dinuudi9808 4 หลายเดือนก่อน +2

      මම අාදරෙයි ලවන් අයියා ඔයාට

    • @YrjuKumari
      @YrjuKumari 4 หลายเดือนก่อน

      A

    • @YrjuKumari
      @YrjuKumari 4 หลายเดือนก่อน

      A

  • @TharushiImeshika-q9j
    @TharushiImeshika-q9j 6 หลายเดือนก่อน +159

    ලවන් අයියාගේ සින්දුව හරි ම ලස්සනයි ❤❤❤❤

  • @anandaprama
    @anandaprama 6 หลายเดือนก่อน +64

    මෙක නම් හරිම ලස්සනයි ගෙදර ඉන්න ලස්සන සුරතලිට තමා කිවුවෙ නේද ❤❤❤❤❤❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 6 หลายเดือนก่อน +100

    ඒ සිංදුවේ අමුතුම ගතියක් තියෙනවා හැබැයි ❤

    • @Sewmini-kv4td
      @Sewmini-kv4td 4 หลายเดือนก่อน +1

      එ සිංදුවෙි අමුතුම ගතියක් ❤❤

    • @KumaraPriyal
      @KumaraPriyal 2 หลายเดือนก่อน

      OW ane❤❤

  • @GayaniKaushaly
    @GayaniKaushaly 6 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 6 หลายเดือนก่อน +31

    හරිම ලස්සනයි ලවන් අයියේ ඔයාගේ කට හඩ 🥰🥰🥰 ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤

    • @HansakaNuwan
      @HansakaNuwan 5 หลายเดือนก่อน

      😍😍😍😍😛😛😱

  • @jayanthidissanayke
    @jayanthidissanayke 6 หลายเดือนก่อน +90

    සුරතලී සින්දුව නම් මරු ලවන් අයියා....❤️😍💕ඒ සිංදුව පට්ට ලස්සනයි...😍♥️sangeethe music competition එකේ තිබුණ ලස්සනම සිංදුව "සුරතලී"....❤️😍 මේක දෙපාරකට වඩා බලන්න හිතෙනවා....💜💗

  • @Nadeka-gg2mx
    @Nadeka-gg2mx 5 หลายเดือนก่อน +16

    ලවන් මල්ලී ලස්සනයි තවත් කරන්න මේවගේ

  • @Anu19988
    @Anu19988 6 หลายเดือนก่อน +32

    මහී මාරම ලස්සනයි🥰 අසෙනි❤මහී

  • @samansaman4250
    @samansaman4250 6 หลายเดือนก่อน +17

    ලවන් අයියත් මරු සිංදුවත් මරු

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 6 หลายเดือนก่อน +7

    ලවන් පුතා ගේ සිං දු ව ගොඩක් ලස්සනයි අසනී මහි හරි ම ලස්සනයි බුදුසරණයි 👍👍

  • @SwarnaPathirana-f9v
    @SwarnaPathirana-f9v 5 หลายเดือนก่อน +9

    ❤❤❤ මරම ලස්සනයි අහන්න ආසයි නැවත

  • @MaduSew-x1r
    @MaduSew-x1r 6 หลายเดือนก่อน +4

    Nice ♥️ lavan ayya lassai happy to 💞💗💔💔 us know ❤

  • @AsunChamara
    @AsunChamara 5 หลายเดือนก่อน +9

    කියන්න වචන නැහැ සුපිරි ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq 5 หลายเดือนก่อน +9

    Harima lassanai ❤

  • @SupunChinthaka-g6p
    @SupunChinthaka-g6p 6 หลายเดือนก่อน +8

    ලස්සන යි 💯💯💯💯👍👍👍👍👍

  • @Hiruacademy-w3s
    @Hiruacademy-w3s 6 หลายเดือนก่อน +46

    සත්ස්වර රසට ගයනා
    ඇස් වන්නම් තානම් නට නටවා
    ළැම මල්මද ලමිස්සිය කොහෙ යන්නේ
    මිණි කිංකිණි සිනා ඇසුනා
    මං අසුරු සැනින් බැලුවා
    පිපි නෑඹුල්ම කැකුළ බඹරුන් එන්නෙ
    චන්දන උයනෙ සඳ පාන කලතා ගෙනා
    නුඹ කවුරුන්ද මල් දේහිනී
    සුරතලී ඔය බැල්මට
    නැවතී හිත ඇල්මට
    හීනෙන් හරි කෝලම් පේනා
    සුරතලී ඔය බැල්මට
    නටනා නෙතු කැල්මට
    චුට්ටක් පැටලෙන්නම ඕනා
    මන්දර හිමේ පිපෙනා
    ගිනි ගින්දර රතට දුටුවා
    නුඹ පරසතු රූප ලාලනී වගේ
    මට තුන්යම හීනෙන් පෙනුනා
    සබකෝලම කෝලම් කෙරුවා
    මගෙ සින්නක්කර මැණික යමුදෝ දීගේ
    ලස්සන රැයක තරු පානෙ සතපා තියා
    පිළිරුව නෙළමි පෙම් ලෝචනී
    සුරතලී ඔය බැල්මට
    නැවතී හිත ඇල්මට
    හීනෙන් හරි කෝලම් පේනා
    සුරතලී ඔය බැල්මට
    නටනා නෙතු කැල්මට
    චුට්ටක් පැටලෙන්නම ඕනා

  • @SayanaHansani
    @SayanaHansani 6 หลายเดือนก่อน +8

    Lavan ayiye sinduva nam maru .oyage vois eka etath vada maru 💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ShevanisansalaL
    @ShevanisansalaL 5 หลายเดือนก่อน +2

    Lassanai lavan aiya song eka hamadama satutin inna adarei lavan aiya ❤❤❤❤❤❤❤

  • @AmaraSinghe-tp2dm
    @AmaraSinghe-tp2dm 6 หลายเดือนก่อน +8

    Lassani ❤❤❤ song eka

  • @Nethmi627
    @Nethmi627 6 หลายเดือนก่อน +66

    ලවන් අයියත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 🥰❤️

  • @ShevanisansalaL
    @ShevanisansalaL 6 หลายเดือนก่อน +6

    Lassanai lavan aiya aye ikmpanatha song ekak one . adarei lavan aiya. hamadama satutin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MithilaSauranga
    @MithilaSauranga 6 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි❤

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 6 หลายเดือนก่อน +38

    අනිත් සිංදු ටිකට වඩා මේක තමා මට නම් ලස්සන මේක මගේ මතයක් විතරයි... ❤️ කොහොම උනත් ජය වේවා ලවන් අයියා. 💗🔥

  • @asithafernandoasitha9976
    @asithafernandoasitha9976 6 หลายเดือนก่อน +8

    ලවන් නියමයි❤❤❤

  • @shiwanthashiwanthadee6420
    @shiwanthashiwanthadee6420 5 หลายเดือนก่อน +7

    Lavan ayiyage sindu lassanayi❤

  • @rajulMuskul
    @rajulMuskul 6 หลายเดือนก่อน +9

    Lawan ayiyayi sinduwayi dhekama godak lassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpulaniJayasinghe
    @UpulaniJayasinghe 6 หลายเดือนก่อน +9

    ලස්සනයි ලවන් අයියේ ❤❤❤❤❤

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda 6 หลายเดือนก่อน +10

    නියමයි ලස්සනයි සිංදුව ලවන් මල්ලි ❤💐🌹♥️💐🌹♥️💐♥️🌹

  • @Dinesh-p6g8l
    @Dinesh-p6g8l 6 หลายเดือนก่อน +8

    E sinduwa NM Maru thawath lassana sindu karanna oyata suba pathum bs

  • @ZaraIshara
    @ZaraIshara 6 หลายเดือนก่อน +9

    Lawange ahapu lassanama sinduwa👌♥️

  • @PasinduPrasad-ev5hl
    @PasinduPrasad-ev5hl 6 หลายเดือนก่อน +9

    Lassanai lavan aiye song Eka e wagema oyage voice ekath marama lassanai me song Eka kochchara ahuwath epa wenne na me competition eke thibba lassanama song Eka Meka good luck ♥️🥰🤟👊

  • @Chathu-oy4if
    @Chathu-oy4if 6 หลายเดือนก่อน +11

    කාලෙකින් අහපු ෆට්ටම සින්දුවක්.ආදරේයි සන්ගීතේ ටීම්..ලවන් අයියගේ හඩ භාවනාවක් 🎉🎉🎉🎉🎉🎉😊

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 6 หลายเดือนก่อน +26

    Nice Lavan Abhishek.. ඇත්තටම ඉතා අලංකාර ගීතයක් ඔබ අප වෙත තිළිණ කරනු ලැබුවේ.. හරිම ආදරණීය යි.. ❤😘

    • @YTANUWA
      @YTANUWA 5 หลายเดือนก่อน +1

      harima adaraniyayi neda

  • @erangachandimal-g9y
    @erangachandimal-g9y 6 หลายเดือนก่อน +9

    Mara lassanai

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani1378 6 หลายเดือนก่อน +7

    Lavan ayiya enna sindu kohomath Lassanayi adareyi ayiye oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @Kavibuskingdom-z8m
    @Kavibuskingdom-z8m 6 หลายเดือนก่อน +6

    Sinduwanm patta❤

  • @pasilakshitha8033
    @pasilakshitha8033 6 หลายเดือนก่อน +24

    සිංදුව ලස්සනයි

  • @ShanShan-pd3te
    @ShanShan-pd3te 5 หลายเดือนก่อน +7

    AMMO ASENIGE HINA❤❤❤❤❤❤ SUPRI LAVAN❤❤

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 6 หลายเดือนก่อน +8

    ලස්සනයි ලවන් අයියා.

  • @chulakshanamalshi
    @chulakshanamalshi 6 หลายเดือนก่อน +9

    අනිවා 1M යන්න ඕන සින්දුවක්

  • @sandaliandcrafts9557
    @sandaliandcrafts9557 6 หลายเดือนก่อน +12

    So Beautiful Ayya ❤❤❤

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 6 หลายเดือนก่อน +12

    ලවන් අයියත් ලස්සනයි සින්දුවත් ලස්සනයි...❤️❤️😍😘😘

  • @ruwanperera6301
    @ruwanperera6301 6 หลายเดือนก่อน +6

    Ee song ekanam pahara lawan aiyeeeeeeee❤❤❤

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පුතා ආදරෙයි ගොඩාක් 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ArjunaDilshani
    @ArjunaDilshani 5 หลายเดือนก่อน +8

    මම ආසම සිංදුව තමා ලවන් අයියාගේ සුරතලි සිංදුව

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 6 หลายเดือนก่อน +18

    ❤❤❤❤

  • @ThushariNilmini-u1h
    @ThushariNilmini-u1h 6 หลายเดือนก่อน +10

    Lassanay ane

  • @upulsanjaya2164
    @upulsanjaya2164 6 หลายเดือนก่อน +12

    Lassanayi lavan ayiye oyage song okkoma lassanayi lavan ayiye miusic compitition eke thibuna lassanama sinduwa thama (hurathali) sinduwa❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😃😃😃👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @poojabasnayake9138
    @poojabasnayake9138 6 หลายเดือนก่อน +10

    WoW…. That song❤❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 6 หลายเดือนก่อน +17

    Excellent ❤️❤️❤️❤️ අසෙනිටම ගැලපෙන සින්දුව.ලවන්ගේ දක්ෂකම
    විනිවිඳ දකින්න හැමෝටම බැහැ...ඒකයි මම හිතන්නේ සමිමාන උළෙලේදී ඔහුට අසාධාරණයක් වන්නේ..පරන අයටම හැමදාම තැන දෙන්නේ

    • @ThushariNilmini-u1h
      @ThushariNilmini-u1h 5 หลายเดือนก่อน +1

      ඊර්ෂ්‍යාව

    • @HansakaNuwan
      @HansakaNuwan 5 หลายเดือนก่อน +2

      😍😍😱😱

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 5 หลายเดือนก่อน

      @@ThushariNilmini-u1h සත්තකින්ම

  • @Going2kill
    @Going2kill 6 หลายเดือนก่อน +14

    Lavann😍🤩

  • @kuttirowdy9852
    @kuttirowdy9852 6 หลายเดือนก่อน +10

    Superb LAVAN 😎

  • @HManjulani
    @HManjulani 6 หลายเดือนก่อน +5

    සුපර් 👍

  • @jasinthaganegoda8257
    @jasinthaganegoda8257 6 หลายเดือนก่อน +22

    ❤❤සුන්දර ලස්සන දැකුම්කලු❤❤කොල්ලෙක් ලවන් අභිෂේක් කියන්නේ. ඉතින් චයාගේ සින්දු කවදත් ආසාවෙන් මම අහනවා. බලනවා හරිම
    ලස්සනයි පුතේ ඔයාගේ
    ගායනය. අති සුන්දරයි!!!❤❤❤❤❤❤

    • @sepalirox
      @sepalirox 5 หลายเดือนก่อน

      අයියාඔයාගෙපොන්නමිබර්රෙ ඔනෙ❤❤❤❤❤

  • @K.g.MathishaNavod
    @K.g.MathishaNavod 6 หลายเดือนก่อน +13

    සුරතලී සුපර් ❤️❤️

  • @DgGamini
    @DgGamini 6 หลายเดือนก่อน +7

    සිංදු ව පටිට ලස්සනයි ලවන් අයියේ ❤❤

  • @kaveenabekoon1429
    @kaveenabekoon1429 6 หลายเดือนก่อน +8

    ❤❤❤❤👍🏻👍🏻🔥🔥🔥

  • @malarjeeva5697
    @malarjeeva5697 6 หลายเดือนก่อน +6

    Lassanai 🎉🎉💧🔥🔥🔥🔥

  • @helptheworld7959
    @helptheworld7959 6 หลายเดือนก่อน +9

    Patta

  • @Susantha-zg8ni
    @Susantha-zg8ni 5 หลายเดือนก่อน +1

    Lavan aiyye pattama sinduwak mekanam ❤❤❤❤❤ adarei❤❤❤

  • @lavathmafan
    @lavathmafan 6 หลายเดือนก่อน +11

    Trending 🔥

    • @sepalirox
      @sepalirox 5 หลายเดือนก่อน

      හරිමලස්සනයිලවන්අයියෙ❤❤❤❤❤❤

    • @sepalirox
      @sepalirox 5 หลายเดือนก่อน +1

      අයියෙඔයාගෙෆොන්නම්බරෙදන්නකො

  • @Hasiya-gaming1234
    @Hasiya-gaming1234 6 หลายเดือนก่อน +4

    Anith sindu wage neme me sinduwe amuthuma lassanak thiyenne❤️❤️

  • @YasithlochanaYasith
    @YasithlochanaYasith 6 หลายเดือนก่อน +18

    ලවන් අයියා සින්දු ලස්සනයි

  • @ThushariNilmini-u1h
    @ThushariNilmini-u1h 6 หลายเดือนก่อน +10

    Tending sure

  • @GamageCkumari
    @GamageCkumari 6 หลายเดือนก่อน +23

    👦ලවන් නියමයි 👍👍

    • @GamageCkumari
      @GamageCkumari 6 หลายเดือนก่อน +4

      හරිම ලස්සනයි

  • @Vihara2000
    @Vihara2000 6 หลายเดือนก่อน +21

    Lavan Aiyage Voice ekai Aseni ge Hinawai❤

  • @Vihara2000
    @Vihara2000 6 หลายเดือนก่อน +13

    Lavan Aiyaaa🔥

  • @Rayunishashi
    @Rayunishashi 6 หลายเดือนก่อน +7

    අයිය⁣ගේ සිංදු කවදාත් අතහැරලා නෑ ඔක්කොම බලලා තියේනේ

  • @مرامالقحطاني-ب5ن
    @مرامالقحطاني-ب5ن 6 หลายเดือนก่อน +14

    ලස්සනසි❤❤❤❤

  • @chutimanike7158
    @chutimanike7158 6 หลายเดือนก่อน +9

    ලස්සනයි ලවන් අයියේ මම 10වඩා ඇහුවා

  • @RashmiayeshaMendis
    @RashmiayeshaMendis 5 หลายเดือนก่อน +2

    Ane e sinduwe lassane ❤❤

  • @J.k.pJ.k.p
    @J.k.pJ.k.p 6 หลายเดือนก่อน +7

    ආදරෙයි ලවන් අයියා ❤❤❤

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 6 หลายเดือนก่อน +15

    අම්මෝ සිංදුව නම් පට්ට අයියේ... ❤ ඒ voice එක නම් මරු... 😍😍😍 Good luck 😊🤗

  • @i.p.madushani2422
    @i.p.madushani2422 6 หลายเดือนก่อน +35

    ලවන්ගෙන් අහපු හොදම සින්දුව මේක ❤️‍🔥

  • @DewharaJayakodi
    @DewharaJayakodi 6 หลายเดือนก่อน +9

    Ane eka patta❤❤❤❤

  • @thakshisewwandi2000
    @thakshisewwandi2000 6 หลายเดือนก่อน +14

    ❤️

  • @kalanimaheshika9057
    @kalanimaheshika9057 6 หลายเดือนก่อน +7

    Harima lassanai

  • @udenikakularathna8310
    @udenikakularathna8310 6 หลายเดือนก่อน +4

    Super song 🔥🔥🔥

  • @krishanimirisage5856
    @krishanimirisage5856 6 หลายเดือนก่อน +6

    ❤❤ lassanai

  • @K.g.MathishaNavod
    @K.g.MathishaNavod 6 หลายเดือนก่อน +7

    සුපිරී ඕකනම් ආ

  • @ajithkumara4905
    @ajithkumara4905 6 หลายเดือนก่อน +2

    Lawan aiyege voice ekanam harima lassanai. Song ekath maru

  • @jenetsulin9463
    @jenetsulin9463 6 หลายเดือนก่อน +2

    Hari lassanay GOOD LUCK ❤❤

  • @aladinsenanayaka9785
    @aladinsenanayaka9785 6 หลายเดือนก่อน +8

    මාරම ලස්සයි ලවන් අයියාහ් 🙃💗

  • @AnandaBowala-zr1ds
    @AnandaBowala-zr1ds 6 หลายเดือนก่อน +2

    Ayyye patta mare maru

  • @vilaniamarakoon5228
    @vilaniamarakoon5228 6 หลายเดือนก่อน +2

    Marama lasanai Lavan . You’re so talented . My favorite. Amazing your voice . Handsome soul ❤❤Love you ❤❤

  • @SamanRohana-yf5jw
    @SamanRohana-yf5jw 6 หลายเดือนก่อน +2

    Song ekayi voice ekayi dekama niyamayi

  • @GangaHerath-ve1zv
    @GangaHerath-ve1zv 3 หลายเดือนก่อน +1

    Lavan Abhishek thamai mama asama gayakaya
    Lavan Abhisheknam supiri

  • @UmeshikaNayomi
    @UmeshikaNayomi 6 หลายเดือนก่อน +9

    Niyami mhee ayyee ❤❤

  • @hashinimadushika6522
    @hashinimadushika6522 6 หลายเดือนก่อน +2

    Lavan ayiyge song eka mara lassanai❤

  • @ChalaniRumesha
    @ChalaniRumesha 6 หลายเดือนก่อน +8

    ලස්සනයි අයියා Sindhu

  • @KasunSandaruwan-h1d
    @KasunSandaruwan-h1d 6 หลายเดือนก่อน +2

    Adarei lawan ayiye

  • @SriyaniAmma
    @SriyaniAmma 6 หลายเดือนก่อน +7

    Lassana y

  • @rhythmicpulseofficial
    @rhythmicpulseofficial 6 หลายเดือนก่อน +2

    maru sinduwa

  • @amaofficial563
    @amaofficial563 6 หลายเดือนก่อน +2

    Ammmmo e sinduw..... ❤👈 methana tinne

  • @Dmmmmm122
    @Dmmmmm122 6 หลายเดือนก่อน +11

    අනේ ඒක 🥺❤️

  • @rajulMuskul
    @rajulMuskul 4 หลายเดือนก่อน +1

    Shoyiiiiiii ane ❤❤❤❤

  • @SuwarnaGothami
    @SuwarnaGothami 5 หลายเดือนก่อน +2

    ❤❤හරිම ලස්සනයි ලවන් මල්ලි ගොඩක් ආදරෙයි❤

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 6 หลายเดือนก่อน +4

    Congratulations Lavan song beautiful 🎵🎤❤️😍👍

  • @SayuriSathsarani-ed9qm
    @SayuriSathsarani-ed9qm 6 หลายเดือนก่อน +11

    ලස්සයි අයියෙ