රෙහානි අම්මට තරහ ගොහින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2022
  • Watch ITN Programmes & More Updates at www.itn.lk
    #ITN #ITNSriLanka #ITNDigital #Meenu
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 83

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +38

    රෙහානිගෙ ඇක්ටින්..මරු

  • @amashasathsarani122
    @amashasathsarani122 ปีที่แล้ว +22

    ඇත්තටම මේනක කොහොම හිත හදාගෙන මේකෙ රඟපානවා ද දන්නෑ

    • @sandrasamuel3221
      @sandrasamuel3221 ปีที่แล้ว +4

      එකනම් ඇත්ත එයගෙම කතාව ද කොහෙද

  • @rosiniparanagama7400
    @rosiniparanagama7400 ปีที่แล้ว +121

    රෝස මලක් විසික් කරලා කටු අත්තක් ගෙට ගෙනාවා

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 ปีที่แล้ว +5

      ඇත්තෙන්ම අද කාලෙ සිද්ධවෙන දකින්න තියෙන දේවල් තමයි මිනිස්සු බාහිරපෙනුම නිසා රැවටෙනව හොඳම දේවල් නැතිකරගන්නව. ආස්වාදය පස්සෙ යන්නෙ ඒත් ආස්වාදය කෙටියි ආදීනව මෙලොවදිම දකින්න තියෙනවා

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว +65

    තමන්ගෙ නෝනා දාල දරුවො දාල වෙන ගැහැනු පස්සෙ යන මිනිස්සුන්ට මෙහෙම තමයි වෙන්නෙ.."""ලස්සන සැමදේ මොහොතක සුවදේ කියන්නෙ මේකට තමයි.."""

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 ปีที่แล้ว +49

    ඔහොම වෙලා මදි ඒ බූරුවට.තමන්ගෙ ganige අගේ දන්නෙ නැහැ .

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 ปีที่แล้ว +66

    දුවලා ආදරෙම අප්පචිලාට😘❤

  • @mali3081
    @mali3081 ปีที่แล้ว +26

    කසාදයක් කඩලා හෝ කඩාගෙන දෙවෙනි කසාදයක් කරගන්නවා කියන්නෙම සැනසීම මරලා දාගැනීමකට.

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +9

    අම්මෝ තුන් හිතකින් වත් හිතන්න හොද නෑ අනින්සක පව්ල් කඩන්න.. ඒ පාපේ මෙලොවදිත් විදෝල.. මුලු සංසාරෙමත් විදවන්න වෙනව..😟

  • @deepisworld
    @deepisworld ปีที่แล้ว +52

    දෙමව්පියන්ගේ දුර දිග නොබලන වැඩ නිසා එයාලට වගේම දරුවන්ටත් ගොඩක් විදවන්න වෙනවා😏

  • @nadeesha1065
    @nadeesha1065 ปีที่แล้ว +29

    ටීවි එකේවත් මෙහෙම දිග කොටස් පෙන්නන්නෙ නැතුව ඇති 😂🙄

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +76

    ලස්සනට තිබුන පවුල්ජිවිතේ කඩාගෙන කොහේද හිටපු නැට්ටිච්චියෙක් ගෙනත් අපායක් හදාගෙන. අසේකා සියලු දේ අතහැරලා දරුවා විතරක් අරන් එලියට බැස්සේ. මේ ගෑනිට කොච්චර තිබුනත් මදි. ඇත්තටම අසේකට වුණ අසාධාරණයට සාධාරණයක් ඉටු නොකර කතාව ඉවරකරන්න එපා

  • @blackangle3083
    @blackangle3083 ปีที่แล้ว +74

    Super acting rehani

  • @novels9034
    @novels9034 ปีที่แล้ว +24

    සමල් වගේ පිරිමින්ට ඔහොම වෙන්න ඕනේ ..

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n ปีที่แล้ว +53

    මොනව උනත් සමල් හොද තාත්තෙක්.. හිමාලෙට වඩා උසයි හදවත

    • @mekhalaranwala5569
      @mekhalaranwala5569 ปีที่แล้ว +4

      පිස්සුද.රෙහානිට ළමයි නැති නිසයි

    • @nadeeshaherath7297
      @nadeeshaherath7297 ปีที่แล้ว

      Hoda taathyek kawadaawath wena gaaniyek lagata Yan na...mokada e lamayata Adare nm e minihata terenna Oni lammayata Amma Oni kiyala

  • @Dineshasubodhani99
    @Dineshasubodhani99 ปีที่แล้ว +27

    රෙහානිට ගෙදර යන්න කාලෙ හරි 😌

  • @netmisansala4821
    @netmisansala4821 ปีที่แล้ว +16

    මෙි අහිංසක දරුවා තමයි දුක් විදින්නෙ හැමපැත්තෙන්ම පවි

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +11

    දරුවන් සිටින විට දික්කසාද වී නැවත විවාහයකට යන විට විශේෂයෙන්ම දරුවෙක් සමග එන පිරිමියෙක්ව විවාහ කර ගන්නා ගැහැණිය , දරුවෙක් සමග එන ගැහැණියක්ව විවාහ කර ගන්න පිරිමියාට වඩා පවුල තුල දරුණුව හැසිරීමේ ප්‍රවනතාවය වැඩිය. හේතුව ගැහැණු මනස පිරිමි මනසට වඩා චංචල අධිසංවේදී over thinking ලෙස ස්වාභාවිකවම නිර්මිත නිසාය. ඒනිසාම තමාගේ හා අනුන්ගේ යන ආකල්පය ගැහැණු සිතේ සටහන් සටහන් වන ප්‍රමාණය පිරිමින්ට වඩා වැඩිය. ඒකයි අම්මල තමාගේ දරුවා වෙනුවෙන් තාත්තලට වඩා සංවේදී ඉවකින් කැප වී වැරදි හොයමින් නිවැරදි කරමින් දරුවන් රැක ගන්නේ,මුලු ගෙදරක්ම තම අණසක යටතේ පාලනය කරන්නේ,පවුලක නිල නොලත් ගෘහ මූලිකයා වශයෙන් කටයුතු කරන්නේ. මේ නිසාමයි ඕනෑම බහුතර සාර්ථක පවුල් ජීවිතවලදී තාත්තා නිශ්ශබ්දව අම්මාට භය ලෙස ඇගේ බහුතර උපදෙස් වලට කටයුතු කිරීමට පෙලඹෙන්නේ. ස්වාභාව ධර්මය ඇයට ඒ ස්වභාවය දී ඇත්තේ ද දරුවන් පවුල තමන්ගේකමින් සාර්ථකත්වය කරා නායකත්වය ගෙන මෙහෙය වුමටයි. නමුත් අවාසනාවට එහි දී බහුතර පවුල් සාමාජිකයන්ට අම්මා කේන්ති යන රණ්ඩු කෙක්කක් ලෙසයි.
    ඒකනෙ අතීත ජනප්‍රවාද අම්මත් හරියට අහස වගේ කියන්නේ. දරුවන් පවුල මොන දේ කලත් අන්තිමට හැමෝගෙන්ම බැනුම් අහන්න වෙන්නෙ අම්මට!😁

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 ปีที่แล้ว +68

    අනුන්ගේ පව්ල් කඩල දාද්දි ඒ පව සංසාරේ හැමදම එනවා

    • @diliniishara6935
      @diliniishara6935 ปีที่แล้ว +5

      Sahatika aththa...paul kadana hamotama ohoma wenna ona...

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf ปีที่แล้ว +101

    මුගේ ඇත්තම ජීවිත කතාව teledrama එකක් විදියට ගහලා🤣

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +11

      ඇත්තටම මටත් ඒකම හිතුනා. ඇත්ත ජිවිතේ ගැනු දරුවෙක් පලවෙනි වෆිට ඉන්නවා නෙද කියලා .

    • @sandyasamankumari2642
      @sandyasamankumari2642 ปีที่แล้ว +3

      oyala drama eka balanna
      anunge kunu Hodanna natiwa
      oyala atin waradi welama nadda?

    • @maheeherath3874
      @maheeherath3874 ปีที่แล้ว +2

      Menakath charithe hondatama karanawa..eyath duk wenawa athi. Eth eka paththakin witharak Bala judge karanna be.. asekath tikak therum aragaththanam hondai...me wage situation ekak..

  • @nithurehan9787
    @nithurehan9787 ปีที่แล้ว +17

    සමල් කොච්චර ජරා මිනිහෙක් වුනත් දුවට මේ වෙලාවෙ සලකන හැටි හොදයි. හැබැයි මේ ඔක්කොටම මුල සමල්ගෙ නොසන්ඩාලකම.

  • @amalvishwanath8888
    @amalvishwanath8888 ปีที่แล้ว +38

    නළුවගෙ ඇත්ත ජීවිතේ කතාවමද මන්දා....

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว

      මටත් ඕකම හිතුනා

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว

      අයියෝ....නළුවගෙ
      පව්ද්ගලික... ජීවිතේට
      ඔයාල..යන්න එපා
      රගපෑමගැන...සොයන්න
      අපට මොකද?

    • @amalvishwanath8888
      @amalvishwanath8888 ปีที่แล้ว +3

      @@gdkanthi2883 amo amo

    • @chathur468
      @chathur468 ปีที่แล้ว

      nehene etta jeewithe second wife ta babek innawane

    • @amalvishwanath8888
      @amalvishwanath8888 ปีที่แล้ว +1

      @@chathur468 aaaapooooo onna qwa

  • @nirukshifernando
    @nirukshifernando ปีที่แล้ว +3

    අනේ පව් මිනුකි ... දෙමාපියන්ගෙ ප්‍රශ්න නිසා දරුවා දුක් විදිනවා 😥😥

  • @yelka2530
    @yelka2530 ปีที่แล้ว +12

    දැන් හරිනෙ ඉතින්

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +77

    අම්මෝ ....කට ඇරියාම මරදානේ රේල් වේ ස්ටේශන් එක ලග බෝක්කුව වගේ....තුක් නොදකින් .....🤮🤮🤮🤮🤮

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +9

    කතාවේ කොටස් ටික කලින්ම දාපුවහම ආයෙත් බලන්න දෙයක් නෑ..😊

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 ปีที่แล้ว +13

    Yasa rehani amma 😂

  • @erandiperera9447
    @erandiperera9447 ปีที่แล้ว +4

    ඔව්. Aththamai. පස්සේ තමයි මගෙ අතින් වැරදි උනා. මට සමාව දෙන්න කියාගෙන පස්සෙන් එන්නේ. කවදාවත් සමාවක් දෙන්න හිත හදාගන්න බැ. 🥺

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว

      සමාවදීම...ඈත්කරල
      දාන්න...මොකටද?
      ඔයවගේ...මිනිස්සූ

  • @combocom485
    @combocom485 ปีที่แล้ว +3

    Oh.. at last he's acting his roll

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว +5

    කුඩාඅම්මා ල කොහොමත් ඔහොම තමයි

  • @chathurikadilhani4271
    @chathurikadilhani4271 ปีที่แล้ว +4

    Menakata ලැබිල tiyanne ayagema life ekada කොහෙද

  • @damionsrilanka4961
    @damionsrilanka4961 ปีที่แล้ว +1

    🌅❤️

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +23

    Mahaloku Rehani amma.. honda wede moda Samalta

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 ปีที่แล้ว +1

    Niyamae. A.... Ohoma wenna ona aetha jevithe surangana lokei wenasa denenna.

  • @nelumkumari5303
    @nelumkumari5303 ปีที่แล้ว +6

    උබනේ අනුන්ගෙ පවුල් කැඩුවේ එක නිසා තමා ඔය හැමදේම අනුන්ගෙ පවුල් කඩල සැනසිමෙන් ඉන්න බැ ගැණියේ

  • @harshikamadushani4223
    @harshikamadushani4223 ปีที่แล้ว +1

    යුරෝපයේ ස්වභාවික සෞන්දර්ය රස විදීමට කැමති නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤️❤️❤️

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 ปีที่แล้ว +2

    Suparb acting Rehani

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +2

    oh😢🤔

  • @masharavihari1195
    @masharavihari1195 ปีที่แล้ว

    ape thattanm ganiyek aram giya madiwata api unnada marunda kiyalwath balnne na☺️☺️

  • @madushani1554
    @madushani1554 ปีที่แล้ว +7

    Maenakata maeva purudhui ne

  • @madaradilrukshi3611
    @madaradilrukshi3611 ปีที่แล้ว +6

    Me lamayta den Amma Gena ganakwat nadda koheda

  • @ruwanidilrukshi3599
    @ruwanidilrukshi3599 ปีที่แล้ว +6

    හැමෝම තමන්ගෙ චරිතෙට සාදාරනයක් කරනවා...superb acting ❤️❤️❤️

  • @salondilu891
    @salondilu891 ปีที่แล้ว

    Ohoma ganunta ohomma tamayi wenna ona tawath ganiyegge paulak kadala etana satutin inna ba . Atta jiwita walath ohoma wenawa

  • @sansasiriwardana72
    @sansasiriwardana72 ปีที่แล้ว +8

    වෙච්චි දේ කියන්නැතිව හරකියක් වගේ තප්පුලනවා 🤮🤮🤮🤮

  • @anuhasbandara3056
    @anuhasbandara3056 ปีที่แล้ว +3

    Mage wife වගේමයි pau mama

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว

    Meyat hodama napuru charitha...niyamet krnooo...

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว

    අනුන්ගේ පව්ල් කඩලා සතුටින් ඉන්න බෑ🥲

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Rehanita bada ganna wena kenek hitiyema nadda anunge pawul vinasa karana ayata adarsha math kathawak me wage wada nisa vida wanne ahinsaka daruwan

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 ปีที่แล้ว +2

    Ae unata asekata wada daruwa terum adare karanne samal aseka eyage peedanaya pita kare daruwa pitin

  • @bordubordu5171
    @bordubordu5171 ปีที่แล้ว +2

    ෙතාට ෙහාද වැෙඩි අනුන්ෙග් පවුල් කැඩුවට

  • @piyankakumari9001
    @piyankakumari9001 7 หลายเดือนก่อน

    Mokkd me kathawa

  • @anojadilrushi4625
    @anojadilrushi4625 ปีที่แล้ว +1

    කතාවට වුනත් ඔය වගේ උන්ට වෙන දේ පෙන්නනවා .