ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe | Episode 566 23rd June 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2021
  • Sangeethe | Episode 566 23rd June 2021
    #tvderana #sangeethe

ความคิดเห็น • 641

  • @jayarathna344
    @jayarathna344 3 ปีที่แล้ว +1284

    අසේල අසිනිව හොයන් එන්න කලින් නීශා ඇත්ත ඔක්කොම අසිනිට කියලා කල්පනට හොද පාඩමක් වෙනවට කැමති අය like එකක් දාන් යන්නෝ😉😉😉👇👇👇

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 ปีที่แล้ว +650

    මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සෙට් 1ක කෝ

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 3 ปีที่แล้ว +352

    අසේනි මහී ලගට ආපු එක නම් හොඳයි නේද 👍..ආයෙමත් ඒ දෙන්නා ආදරෙන් ඉදී..👍❤️

    • @nethmiaberathna7006
      @nethmiaberathna7006 3 ปีที่แล้ว +5

      Ane ow ehem ikmnt ayem innwnm hodi.ane dnwth e dennge romantic scenes tikk ona.dn masa ganakin giye na e dennge scenes tikk.ep wel thinne apit e dennw pennanntiwa ekt.dnwth methraha iwara karla e dennage lassana scenes tikk ona apit dnnm ati meka

    • @sarasarasara5905
      @sarasarasara5905 3 ปีที่แล้ว +2

      ♥️♥️♥️

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d 3 ปีที่แล้ว +2

      @@nethmiaberathna7006 👍👍👍❤️

    • @dulajmadushanka8977
      @dulajmadushanka8977 3 ปีที่แล้ว

      Deweni inima

  • @manjulasisira6384
    @manjulasisira6384 3 ปีที่แล้ว +500

    දැන්වත් අසෙනිගෙයි මහිගෙයි ලස්සන romantic sences ටිකක් දෙන්නකෝ එදිරි😊😊😊😊😊😊

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +407

    තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා.. ඔබ නොදැක කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා 😍 අසිනි මහී 😍

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +350

    අනේ තැන්ක් යූ එදිරි මාමේ අසනිවයි මහීවයි මුනගස්සපු එකට.අද ඉඳන් කතාව ආසාවෙන් බලනවා.ආයෙත් ඒ දෙන්නව වෙන් කරන්න එපා හොඳේ

  • @champikakumari7088
    @champikakumari7088 3 ปีที่แล้ว +108

    අනේ අද නම් අසෙනි❤️මහි හොද කොටසක් දුන්නා අසෙනි මහිලාගෙ ගෙදරට ම ආවානේ thank s අද්දයක්ශක තුමෝ මාසයකට විතර පස්සේ තමයි සතුටු හිතෙන හොද කොටසක් දුන්නේ thanks thanks thanks

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 ปีที่แล้ว +82

    ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෙ එදිරි uncle ,thanks එදිරි uncle .
    අසනි ❤️😘මහී

  • @amarashi2337
    @amarashi2337 3 ปีที่แล้ว +130

    නොහිතපු වෙලාවක අසනි මහීලගෙ ගෙ දරට ආවෙ සතුටුයි යසයි අසෙලයටයි කල්පනයටයි ගෑනි ටයි

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 ปีที่แล้ว +63

    අනේ මහීගෙ තියෙන ආදරේ 😘😘❤❤❤❤❤❤❤

  • @shashikodithuwakku7488
    @shashikodithuwakku7488 3 ปีที่แล้ว +43

    යකෝ මාර අම්මයි තාත්තා යි ලමයෙක් නැති උනාම ඔහොම ඉන්නවා දැක්කමයි😂😂😂😂

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 ปีที่แล้ว +564

    එදිරි uncle ඔය ගැම්මෙන්ම අසෙනි මහී යාලු කරන්නකෝ 😍😍

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +416

    අනෙ අසෙනි මහිව නැවත වෙන් කරන්න එපා එදිරි අන්කල් .please😘😘😘🤠

    • @naweenaj6917
      @naweenaj6917 3 ปีที่แล้ว +3

      .

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d 3 ปีที่แล้ว +6

      හ්ම්ම්ම් ඔව් 😢😢

    • @hirubbh2494
      @hirubbh2494 3 ปีที่แล้ว +4

      Ekanam aththa

    • @janakafernando1139
      @janakafernando1139 3 ปีที่แล้ว

      @@user-ho4so3es1d qq¹11qqqqqqqqqqqqqqqqqq

    • @nethmiaberathna7006
      @nethmiaberathna7006 3 ปีที่แล้ว +5

      Ow dnnm itin ati dn dennge hadawatha bidala adre kiwwt psseth deparkma thrha krne ediri oya ayenm ehem krnn epa dnwth dennt denw hodin therum gena adre krna widiyt ktw hrigassannko.ayem ehem wen krnn epa ane dnwth ylu krnnko. Aye adath prshna danna nm epa.mek methnin wth aththa Dana gena iwara krnnko.

  • @wvyw8665
    @wvyw8665 3 ปีที่แล้ว +76

    හිතුවෙවත් නැති පට්ටම දෙයක් තමයි වුනේ. මේකට හදවතින්ම කැමැති අය කෝ

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +142

    ඒ වගේ නෑනලා නම් වාසනාවක් ඕයි.

    • @piumilakshani1541
      @piumilakshani1541 3 ปีที่แล้ว +4

      මගේ නෙනේත් මේ වගේ ❤❤❤මන් ගොඩක් ආදරෙයි 🥰🥰

  • @sanubotEdITZ
    @sanubotEdITZ 3 ปีที่แล้ว +107

    අසේනි ,මහී ඉක්මනට යාලු වෙන්නකෝ

  • @chandanimalwaththage4580
    @chandanimalwaththage4580 3 ปีที่แล้ว +255

    Aseni awata sathutu aya ko

  • @tharunethu8835
    @tharunethu8835 3 ปีที่แล้ว +65

    අසේනි ආව සතුටට මහී දුවගෙන ආවා... ඒත් අසේනි එක වචනයක් කතා කරේ නෑ...

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +357

    දැන් ඉතින් මහී අසෙනි එකතු කරානම්🥰 හරි කියන අය කෝ බලන්න👍♥

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +229

    කථා නොකරට කමක් නැ අසිනි මහි එක්ක දැක්කේ මස 2 කින් වගේ thanks ediri ekawath dunnata

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +172

    කල්පන මහීගෙ ගෙදර එන්න කලින් අසෙනිට නීශා ඇත්ත කිව්වොත් හොදා

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +42

    අසිනි මහී ඒ ආදරේ 😍😍

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +205

    හෙටතමයි කල්පනයා හැමෝම ඉස්සරහ මට්ටු වෙන්නෙ.හෙට කල්පනයගෙ අවසානය 😂😂😂

    • @sandaru2900
      @sandaru2900 3 ปีที่แล้ว +2

      Hithana tharam kathawa hodata una nm, mechchara masayak withra ubala arun dennawa ekathu krnna gaga meke walalenne nne neda😂💔😂😂😂😂😂😂😂

    • @user-rr4hq4ci4e
      @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +5

      @@sandaru2900 😏😂ඇත්ත කතාව

  • @srsofficial9790
    @srsofficial9790 3 ปีที่แล้ว +286

    අනේ කලපන මහීගේ ගෙදර එනකොට අසේනි ඉන්නවනේ ඒ නිසා ටිකක බය වෙලා ඉන්න අය කෝ💪

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +191

    කල්පන මහීලගෙ ගෙදර එන එකට බය වෙන්න දෙයක් නෑ.නීශත් ඉන්නවනෙ.කියලා දෙයි හොදට 😂

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +75

    අඩේ පව් මහියා 😔. අසෙනි කතා කරන්නෑනේ 😥. හෙටවත් උන් දෙන්නව එකතු කරන්න එදිරි හොදේ 😁❤️❤️. අනන්ත වූ බුදු ගුණ බලෙන් කොරෝනා වසංගතයෙන් මුලු ලොවම සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +233

    අසෙනි මහී ඉක්මනට එකතු වෙනවට කැමති අය like 1ක් දාගෙන යමු

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว +1

      😊😊❤️❤️❤️❤️

    • @rajithkumara7793
      @rajithkumara7793 3 ปีที่แล้ว

      Ane ediri uncle aye mahi aseni wen karanna epa 😆

  • @naturegirl9852
    @naturegirl9852 3 ปีที่แล้ว +52

    පොලිසියට නොයා මහීලා ගෙදර ගිය එක මෝඩ වැඩක් නෙවේද.. 🤔

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 ปีที่แล้ว +51

    ලන්කා වාසී ජනතවගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුව එදිරි uncle ,ඒ වෙනුවෙන් සුවහසක් අසනි ❤️😘මහී fansla වෙනුවෙන් එදිරි uncle ට 🙏🙏🙏🙏🙏🙏🙏

    • @adithyamadugalla2758
      @adithyamadugalla2758 3 ปีที่แล้ว +2

      ඔව් ගොන් හරක් ජනතාවගෙ ප්‍රශ්න 😂

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +74

    කල්පන එන්ඩ කලින් හැමදේම කිවොත් හොදා අසිනිට නිශා

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +261

    අනේ මහීගෙ සතුට..හැබැයි අසෙනි ඔයා වචනයක් කතා කලේ නෑ.😞

    • @ruvinimadhurika4201
      @ruvinimadhurika4201 3 ปีที่แล้ว +15

      අසිනි තරහෙන් ඉන්නේ මහිත් නපුරානේ ඉස්සර දැන් අසිනි

    • @lakmalipriyangani7906
      @lakmalipriyangani7906 3 ปีที่แล้ว +5

      Oka hariyai

    • @SanaSana-nw9uf
      @SanaSana-nw9uf 3 ปีที่แล้ว +3

      Paw mahee

  • @user-fl7zh9nz1q
    @user-fl7zh9nz1q 3 ปีที่แล้ว +25

    අද නම් නයිස් ඈ😁✌️ සතුටුයි අනි මට අසෙනි මහි දෙන්නා ආයේ යාලු වෙන එකට😁✌️මොනා වුනත් අම්මාගේ ඇස් දෙකට කදුලු ආවානේ ටිකක් හිනා ගියා ඒත් සුට්ටක් දුකයි 👻💞

  • @user-xt9tr1ux9g
    @user-xt9tr1ux9g 3 ปีที่แล้ว +109

    අනෙ දැන් වත් අසී මහී සීන් දෙනවද සාරන්ග එදිරි මහත්වරු

  • @carunadabare2982
    @carunadabare2982 3 ปีที่แล้ว +182

    කතාවට වුනත් හරිම
    මූසලයි සේමිණී කොහොමද කලීං නැටුවෙ
    අසිනිගෙ අම්මා

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +40

    කල්පන එද්දි නීශාත් එහේ ඉදී...යසයි කල්පනට😂

  • @kumara6128
    @kumara6128 3 ปีที่แล้ว +37

    මහී අසෙනි ගොඩ කාලෙකින් බලාගත්ත. මහීට නම් ගොඩක් සතුටුයි.

  • @lalithnisantha4031
    @lalithnisantha4031 3 ปีที่แล้ว +50

    හොද වැඩේ මෙහෙම දෙමව්පියන්ට ,දරැවෝ හිර කරලා හදනවට, ළමයින්ට එයාලගේ නිදහස දෙන්න ඕන ,ඕනවට වඩා නීති නොදා👉👉 මෙහෙම හිර කරන ගොඩක් ළමයින්ගේ ජීවිත විනාශ වෙන්නේ මේ වගේ වැඩ නිසා

    • @isurunavod
      @isurunavod 3 ปีที่แล้ว

      Yko meka kathawak

    • @lalithnisantha4031
      @lalithnisantha4031 3 ปีที่แล้ว

      @@isurunavod යකෝ අද රටේ ඇත්ත් ඕකම තමා

  • @ajithkumara8161
    @ajithkumara8161 3 ปีที่แล้ว +125

    ඔව් හෙට නම් මරු ඒදෙන්නා ආයිත් යාලුවෙයි මහී ඒතරම් ප්‍රශ්න අහලත් උත්තර දුන්නේ නැති එකට මට විතරද මහී ගැන දුක හිතුනේ

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +77

    හොද වැඩේ අසෙනිගෙ අම්මට ...

  • @Javizzofficial.
    @Javizzofficial. 3 ปีที่แล้ว +26

    මහියගේ සතුට අම්මො එක මටනම් පට්ට සතුටු යි එකට 🤣😍😍🥰😍😝❤️

  • @chandimanuwan8319
    @chandimanuwan8319 3 ปีที่แล้ว +36

    මහියට තියන සතුට

  • @TheetaKD
    @TheetaKD 3 ปีที่แล้ว +46

    Tv එකේ බලන්න කලින් youtube එකේ බලන අය කෝ

  • @kasunmadhu5018
    @kasunmadhu5018 3 ปีที่แล้ว +36

    අද නම් කතාව සුපිරියි.එත් මහී අසනියි ඉක්මනට එකතු වෙනවානම් තවත් සුපිරියි.

  • @vithumlivithumli2592
    @vithumlivithumli2592 3 ปีที่แล้ว +35

    මුලු drama එකටම අද තමා එදිරි සදරනයක් කරේ. සතුටුයි. හැමදාම ඔහෝම ඉන්නකෝ එදිරි.

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 ปีที่แล้ว +38

    මොනව වුනත් සෙවුමිනි මරු කතාවක් කීව ඇමතිට කවර්වෙලා ඇමතිගෙන් ආරක්ශා වෙන බටයො ටිකක්

  • @LCLWickrama
    @LCLWickrama 3 ปีที่แล้ว +51

    අද කතාව නම් ලස්සනයි

  • @upekshawellawaththa2057
    @upekshawellawaththa2057 3 ปีที่แล้ว +5

    අනේ එදිරි අංකල්....මේ වගේම ඉස්සරහට අපිටා ගොඩක් ආසාවෙන් කතාව බලන්න පුලුවන් අසිනි මහී❤️ ආපහු වෙන් කරන්න එපා අනේ plzzzz....🥺🙏 ඉක්මන්ට ම ඒ දෙන්නව යාලු කරන්නකො අනේ🥺❤️ අර කලපනයටයි උගෙ සෙට් එකටයි හොඳ පඩමක් උගන්නනවට කැමති set එක කෝ.....🙋🙋🙋🙋😁

  • @sumiangelo8298
    @sumiangelo8298 3 ปีที่แล้ว +32

    මහීගෙ සතුට පෙන්නපු හැටි නියමයි. 💦 අසනි ටිකක් ගනන් උස්සල අඩාගෙන එයි. ♥️ මහීගෙ ආදරේට 5ක් දාන්න. 👋 💠

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +30

    කල්පනයා එනකොට සේරම ප්‍රරස්න විසදිලා ඉවරයි හුරේ මහි අසනි 😘🙏

  • @janithpinsara216
    @janithpinsara216 3 ปีที่แล้ว +67

    සිරාවටම ලස්සනයි අද කතාව පට්ට බලන්න ආස හිතෙනවා

  • @hansihan567
    @hansihan567 3 ปีที่แล้ว +28

    යකු මරු තාත්තා දුව නැ කිව්වා ම දුවලා එන්න එපැයි 😃

  • @shavindimanushika2650
    @shavindimanushika2650 3 ปีที่แล้ว +6

    එදිරි මාමට බැන බැන හිටපු මං අද හොදක් කියනොවො 🙈 තැන්කූ අම්මෝ ඒ දෙන්නව හම්බුනා..දැන් තිය්යෙන්නෙ යාලුකරන්නයි ❤

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +34

    අම්මෝ අද ලයිව් බලපු අයකෝ

  • @sanhima7311
    @sanhima7311 3 ปีที่แล้ว +19

    හෙට තමයි හොදම දවස...දෙය්‍යනේ කියල කල්පනයලයි ඔක්කොම ඉස්සරහා නීශට ඇත්ත කියන්න ලැබේවා...කල්පනගෙ රෙදි ගැලවේවා...

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 ปีที่แล้ว +141

    නීෂා අසෙනි තාත්තා කල්පන ඉස්සර හා ඔක්කොම වමාරද්දි කල්පනට මොනව වෙයිද

  • @sb-we1zk
    @sb-we1zk 3 ปีที่แล้ว +22

    අද නෙමෙයි හෙට තමයි දවස......🤗🤗🤗🤗🤗

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +86

    අද සේමිනී අඬනකොට නම් දුක හිතුනා හොඳේ. මොනා උනත් එතන තියෙන්නෙ අම්මගෙ ආදරේනේ

  • @akashigunathilaka9141
    @akashigunathilaka9141 3 ปีที่แล้ว +11

    මොනවා වුනත් අසෙනියි මහියි එකතු කරපු එකනම් ගොඩක් හොදයි 🤗💕 මහීගේ සතුට.....😍😍 හෙට තමයි කල්පනට හොද වැඩේ.....😏😏

  • @Ruuh_vlog
    @Ruuh_vlog 3 ปีที่แล้ว +7

    අසෙනි ආවට ගොඩාක් සතුටු අය කෝ බලන්න 💞💞
    මහී♥️ අසෙනි

  • @indikakumara3918
    @indikakumara3918 3 ปีที่แล้ว +27

    අම්මෝ අදනම් හිත මොකදෝ වුණා අප්පා සතුට වැඩිකමට ම...💖🤗 තන්කූ එදිරි මාමියෝ...😁😘 ඒත් ඉතින් මහී ගැන දුකයි අසෙනිගෙත් ලොකුකමනෙ..😐 හැබැයි ඔන්න ඉක්මනට යාළු කරන්නෝනි ඇහ් අපේ අසීමහීව...☺️😋

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +72

    අසනිව දැක්කම මහීගෙ මූනේ තිබ්බ සතුට

  • @user-qf5wq8so2w
    @user-qf5wq8so2w 3 ปีที่แล้ว +8

    අසේනි,ඔයානම්,අද,අපි,අඩෙවුවා😍😍😍😍

  • @AnuEdirisingha
    @AnuEdirisingha 3 ปีที่แล้ว +10

    කල්පන තමා හොදටම කලේ 😁අසේල එද්දි අසේනි බැදලනම් 👌 මරු

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +6

    අම්මෝ අදනම් නියමයි 😍😍💖

  • @goodadvice6834
    @goodadvice6834 3 ปีที่แล้ว +7

    සීයාගේ ප්ලැන් එක සුපිරියටම අසෙනි ක්‍රියාත්මක කලා මරු 💪❤
    මහීගේ සතුට 😀❤

  • @achinikoralage2103
    @achinikoralage2103 3 ปีที่แล้ว +8

    දෙතුන් පාරකට වඩා බැලුවා අදනම්..සුපිරි..අයෙනම් අසීමහී දෙන්නා වෙන් කරන්නනම් එපා...ප්ලීස්ස්ස්..😍

  • @ma7aalsabri112
    @ma7aalsabri112 3 ปีที่แล้ว +5

    අනේ නියමයිනේ සුපිරි 💕💕💕💕💕💕❤️❤️❤️❤️

    • @ma7aalsabri112
      @ma7aalsabri112 3 ปีที่แล้ว

      ආයෙමත් ගොන් මිලින්ද ගොන් කල්පනයට මොන 👻👻💀💀ගොන් පලානයක් සෙට් කරන්න 🥵🥵🥵🥵🥵🥵බලඉ💕💕💕

  • @priyanipriyantha2412
    @priyanipriyantha2412 3 ปีที่แล้ว +5

    Onna kaalekin hoda kaallak giya. Thanks🙏🙏💖💖

  • @cry-ux7321
    @cry-ux7321 3 ปีที่แล้ว +4

    සේමිනීගේ ඇඩිල්ලනේ යකෝ වැඩේ 😂😂

  • @nadeekasarojani6486
    @nadeekasarojani6486 3 ปีที่แล้ว +22

    අය මේ දෙන්නට මොකුත් වෙන්න දෙන්නෙපා එදිරි මාමා.

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 ปีที่แล้ว +9

    මගෙ අම්මෝ ඔතනින් හරි හැංගි හොරා mission ඉවරවෙලා අසේනී මහී එකතු වුණ එක ලොකු දෙයක්... 🥰🥰

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +15

    කතාවක් උනත් අසේනි මහිලගේ ගෙදර ගිය එකට ගොඩක් සතුටු හිතුනා. එ් වගේම හිතට දැනුනා එ් කොටස...

  • @prasannasanjeewa4644
    @prasannasanjeewa4644 3 ปีที่แล้ว +24

    Ada niyamai lavathma 👌

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 ปีที่แล้ว +8

    අද මහීගෙ සතුට අම්මෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥වගෙ

  • @sandalihansika3124
    @sandalihansika3124 3 ปีที่แล้ว +13

    අසෙනි ❤️ මහී

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 3 ปีที่แล้ว +22

    අද කොහොම්ද weius එදිරි අන්කල්..👌👌👌👍😁😁😁❤️❤️😍❤️😍❤️

  • @acedamy8336
    @acedamy8336 3 ปีที่แล้ว +30

    Ane. Ada aseni awa.

  • @sadhunilakshika4971
    @sadhunilakshika4971 3 ปีที่แล้ว +7

    අනේ ඉක්මනින් අයේ මහී ආසේනී යාලු කරලා දෙන්න ❤️😍😍😍

  • @jananimadara2789
    @jananimadara2789 3 ปีที่แล้ว +24

    Mahita කොච්චර සතුටු athid

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 3 ปีที่แล้ว +2

    Thamath adarey. 😍Mahit kochar sathutu adda..... ❤️💖❤️🥀

  • @wenokaa657
    @wenokaa657 3 ปีที่แล้ว +9

    අද කතාව නම් මරු ❣️✌️

  • @chamiduperera9295
    @chamiduperera9295 3 ปีที่แล้ว +25

    කල්පනය එද්දි නීශ ඔක්කොම කියල තියෙයි නේහ්..😅

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +6

    ආනේ මහිට වැඩිට අපිට හැපී බන් ❤️😊

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +5

    කතාව හොඳම ටික bro super ❤❤❤

  • @Poland616
    @Poland616 3 ปีที่แล้ว +8

    මේ Delta.. අස්සෙ ඉක්මණට ඕක ඉවරයක් කරානම් එදිරි මාමේ ඉක්මණට මැරිල වත් යන්න 🤣🤣🤣😒😒 හිත හදාගෙන 🤭🙏

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 ปีที่แล้ว +7

    දුව ලග කඩේකටවත් ගිහින් ඇතිලු බං හිනා ගින් මැරෙනවා නියම තාත්තා නේද බං😂🤣🤣🤣

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +8

    අසෙනි මහියව තබසතේකට ගනන් ගත්තෙ නෑ. පව් අහින්සකෙය

  • @mazhivlog2868
    @mazhivlog2868 3 ปีที่แล้ว +6

    තාමත් ආදරෙයී😘😘

  • @hansihan567
    @hansihan567 3 ปีที่แล้ว +44

    මහී පිස්සෙක් වගේ නේ අද 😥🥰❤️

    • @nethmiaberathna7006
      @nethmiaberathna7006 3 ปีที่แล้ว +2

      Paw and itin eyt godk sthutu ati eka nisa wennti eyt adahagannth bro wennti eka paratama aseniw dakkahama. Ai ane kochchra kalyk hewwd eya itin aseniwa.anika pahugiya tike eya aseni ntiw marila wgene hitiye.eth itin aseni ew dnnane ekane ey adum gane wachanaykwth katha Kre nththe.aduma gane muhuna dihawth bluwe nane.paw itin mahi.

    • @nethmiaberathna7006
      @nethmiaberathna7006 3 ปีที่แล้ว +2

      Monw krnnd itin tikak iwsanna wenw thmi aseni aththa Dana ganna kal.

  • @lyricsworld9241
    @lyricsworld9241 3 ปีที่แล้ว +25

    අපි ටිචගෙ නන්ගිට ලයින් දැම්මොත් වසල හමාරයි ස්මාජෙට දෙන දෙ

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +8

    අසෙනි දැකපු පාර මහිගේ සතුට,,,අසේල මහිගේ ගෙදරට එන්න ඉස්සර නිශා සමිපුර්ණ වේචිච දේ කිවුවානමි හරි,,,මහි අසි ඉක්මනට යාලු කරන්න,,,රචකයාගේ තම වැඩ ටික අසෙනි රන්ජන් අයියාගේ බොඩිමෙ හරි අමයාගේ ගෙදරට හරි එක්කන් ගියානමි හරි,,,💖💖❤❤💞💞💖💖❤❤💞💞

  • @keirahessen.2202
    @keirahessen.2202 ปีที่แล้ว +4

    අනේ මේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා❤️😍

  • @sandaruwan8552
    @sandaruwan8552 3 ปีที่แล้ว +18

    අඩේහ් මහි පවු බං

  • @haneeshaherath4514
    @haneeshaherath4514 3 ปีที่แล้ว +10

    Dannm kathawa supiriiiii♥️😍

  • @naturegirl9852
    @naturegirl9852 3 ปีที่แล้ว +15

    මහීයි අසෙනියි නිශයි ඔක්කොම එකට අසේලලට අහු වෙයි කියල හිතෙන්නෙ මට විතරද.. 😑😑

  • @lankaharshani3041
    @lankaharshani3041 3 ปีที่แล้ว +8

    සේමිනීගෙ ඇඬිල්ල කොහොමද 😂😂

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 ปีที่แล้ว +55

    Mahi + aseni Yalu wewaa
    👇

  • @kangi6310
    @kangi6310 3 ปีที่แล้ว +4

    අසෙනි අම්මගෙ අද රගපැමනම් ඇත්තම අම්ම කෙනෙක්ගෙ ඒ වෙලාවෙ එන හැගීමම ඒ විදියටම රගපෑව❤️❤️

  • @nishanthiabeyesekara2336
    @nishanthiabeyesekara2336 3 ปีที่แล้ว +7

    Ammo ada tamai agata le tikak inuwe aseni awane parissamen mahi gawata ❤️❤️

  • @jayashanthapathmakumara2446
    @jayashanthapathmakumara2446 3 ปีที่แล้ว +72

    Maru saha ada episode aka