F.M රේඩියෝ එකක් නිර්මාණය කරමු . How to make F.M radio .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • අද වීඩියෝ එක තුළින් ඉතා අඩු මුදලකින් සරල fm රේඩියෝ එකක් නිර්මාණය කිරීමට ඉගෙන ගමු. How to make fm radio , #fm_radio
    0766045846- whatsApp
    • අඩු මුදලින් ඈම්ප් එකක්...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 115

  • @KRISHANGAYAN
    @KRISHANGAYAN 5 หลายเดือนก่อน +9

    යාලුවනේ මට තව එකක් කියන්න තියෙනවා ඔයාලා ඔය රේඩියෝ එක හදද්දි 100K වොලිමි කොන්ට්‍රෝලය අලුත් එකක් දාන්න පරණ ඒවා දාන්න යන්න එපා එතකොට හරියට ටියුන් කරන්න බෑ ඒ දේ මතක් කරන්නයි මං කියන්නේ....

  • @pgpkumara9641
    @pgpkumara9641 5 หลายเดือนก่อน +9

    හොය හොය හිටපු ගැජට් එකක්❤ 😊

  • @KRISHANGAYAN
    @KRISHANGAYAN 5 หลายเดือนก่อน +7

    අයියේ වෝකි ටෝකි එකක් හදන විදිහ වීඩියෝ එකක් ගේන්නකො. අඩුම මීටර් 50ක් දුරින් වදින එකක් හදන්න......

  • @chanakasanjeewa764
    @chanakasanjeewa764 4 หลายเดือนก่อน +3

    මම හැදුව සුපිරියටම වැඩ හොඳටම පැහැදිලියි.

  • @sampsonliyanage6997
    @sampsonliyanage6997 5 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලිව කියල දුන්න, thank you very much.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 5 หลายเดือนก่อน

    Great. Thank you very much. Nicely explained.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව අයිය තෑන්ක් යූ

  • @manukaminsara
    @manukaminsara 4 หลายเดือนก่อน +4

    මේ රේඩියෝ එක හදන කෑලි වල නම් ටික description එකේ දාන්න

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 5 หลายเดือนก่อน

    Obathumage pahadili kerema harema lassanay mama hadawathenma adare guruthumel jayawewa theruwan saranay mata pahadili parepathsyak aewanna sir oata harema kanagatuy kakulen adena meharak gana orwa ganan ganna aepa aapeta obathuma bohoma watenawa t c

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 5 หลายเดือนก่อน +1

    Good tuning condenser . Thank you .

  • @samanliyanage6934
    @samanliyanage6934 2 หลายเดือนก่อน +1

    නියමයි ගොඩක් වටිනවා.

  • @sanjeewaruwan2285
    @sanjeewaruwan2285 5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්❤

  • @malakasumith7612
    @malakasumith7612 5 หลายเดือนก่อน

    Niyamai sr

  • @user-jd4id2ug9n
    @user-jd4id2ug9n 5 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @shalikasamankumari625
    @shalikasamankumari625 5 หลายเดือนก่อน

    Pattama jayamawewa,,,,,,,!!!❤❤❤❤

  • @konaraElectronic
    @konaraElectronic 5 หลายเดือนก่อน +1

    Good video

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @KRISHANGAYAN
    @KRISHANGAYAN 5 หลายเดือนก่อน +2

    අයියා ඔයාගේ මේ රේඩියෝ එක මම හැදුවා ඒක හරියටම හරි ඔයාගේ ඩයග්‍රම් එක ඒකත් හරි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ රේඩියෝ එකක් හරියට ෆික් queens තියෙන රෙඩියෝ එකක් හොය හොය හිටියේ සුපිරිම වැඩක් ඔයා හැමදාම අපිත් එක්ක ඉන්න ඕනෙ අයියේ.....🎉🎉😊

  • @kumarafernando8377
    @kumarafernando8377 5 หลายเดือนก่อน +1

    supiriyak❤❤❤❤

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 5 หลายเดือนก่อน

    සර් වීඩියෝ එකක් දානකම් බලාගන ඉන්නෙ .ස්තූතිය ඔබතුමාට

  • @chamindathalagahaarawe9450
    @chamindathalagahaarawe9450 5 หลายเดือนก่อน +1

    thank you very much

  • @JjHetti-jy8qv
    @JjHetti-jy8qv 5 หลายเดือนก่อน +2

    වටිනවා ගොඩක් ස්තුතියි

  • @thilinamadushan7815
    @thilinamadushan7815 3 หลายเดือนก่อน +1

    නියමයි..💪❤

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 5 หลายเดือนก่อน

    Tanx sir✌️😀😀

  • @matiyaganewajiraghana2765
    @matiyaganewajiraghana2765 5 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නව , සර් ඉතින් වටිනදෙයක් නෙ කවදත් දෙන්නෙ.තෙරුවන්සරණයි සර්. FM mic සර්කිට් 1කකුත් ඕනෙ සර්....
    Best teacher in the world for electronic

  • @Ami2011PP
    @Ami2011PP 3 หลายเดือนก่อน

    math haduwa. hodata weda. EasyEDA eken design karala JLPCB eken order karala haduwe. signal adu channel tune karanna tikak amarui. anith ewa num clear👍👍👍 good luck. Stereo ekakuth danna.

  • @HeshanMalaka
    @HeshanMalaka 5 หลายเดือนก่อน +2

    ☺සුපරිනෙ අඩ්ඩේ🙏

  • @niroshanpradeep6066
    @niroshanpradeep6066 5 หลายเดือนก่อน +1

    සර්❤️👌

  • @KRISHANGAYAN
    @KRISHANGAYAN 5 หลายเดือนก่อน +1

    අයියා ඔයා හොදට ව්ඩ්යො එකක් දැමිමෙ ..... 🎉

  • @menikaravinda4107
    @menikaravinda4107 2 วันที่ผ่านมา

    your explanation is amazing n its full comprehensive. how do you get this knowledge, did you follow any courses...please guide me..superb.

  • @randomclicks8053
    @randomclicks8053 5 หลายเดือนก่อน +1

    Wow

  • @DanuskaSudesan-qm3vk
    @DanuskaSudesan-qm3vk 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤ maru

  • @kamalhusein6688
    @kamalhusein6688 5 หลายเดือนก่อน +1

    Mare maru

  • @dileesha3223
    @dileesha3223 4 หลายเดือนก่อน +2

    Oyage voice eka nam maru

  • @dineshikamaduwanthi1149
    @dineshikamaduwanthi1149 5 หลายเดือนก่อน +1

    Sir power supply eke bd139 base ekata zenar diod eka damime aramuna base voltege eka palanaya kirimada

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 5 หลายเดือนก่อน

    Ballo beruwata kadu path wenne nawage sirge gamanata badakarana unhana duk wenna aepa obata jayawewa

  • @Pronet-sl
    @Pronet-sl 5 หลายเดือนก่อน +4

    අනිවාරෙන් හදලා බලන්වා

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 5 หลายเดือนก่อน +2

    Sr me ic tuing koheda ganna thiyenne karunakarala thena ha gana r.s denaganna puluwanda

  • @sanjanaamandi7380
    @sanjanaamandi7380 หลายเดือนก่อน

    RX 606DSP A8 ic eaka ganna puluvanda.Radio circuit eakaka tibbe

  • @rohanrefuge262
    @rohanrefuge262 5 หลายเดือนก่อน

    If you could do it on dot board will be very constructive in understanding. Thanks.

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 5 หลายเดือนก่อน +1

    Electric fence energizer ekak hadana widiya kiyala denawada

  • @boysarea299
    @boysarea299 5 หลายเดือนก่อน +6

    අයියේ වෝකි ටෝකි එකක් හදන හැටි ගෙන්නකෝ, please 🙏😢

    • @nilangakavihara2063
      @nilangakavihara2063 5 หลายเดือนก่อน +2

      Eka nam maru vadak habai😁

    • @KRISHANGAYAN
      @KRISHANGAYAN 5 หลายเดือนก่อน +1

      ඒක නම් හොඳ අදහසක්

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ...කරුණාකර ඉතා හොද ඉලෙක්ට්‍රොනික රෙපයාර් කරන තැනක් කියනවද පවර්ඩ් ඈම්ප් එකක් අලුත් වැඩියා කරගන්න....

  • @sarathalwis4056
    @sarathalwis4056 5 หลายเดือนก่อน

    ♥♥♥

  • @MaheshNila-yv9qd
    @MaheshNila-yv9qd 5 หลายเดือนก่อน

    Budhdika sir elifhant fence ekakata transfomer ekak aluthin othana vidiha kiyala denna loku udawwak

  • @1153sampath
    @1153sampath 5 หลายเดือนก่อน +1

  • @kamalhusein6688
    @kamalhusein6688 5 หลายเดือนก่อน

    Godak kaleta passe mata udawwak oni square wave convert to pure sine wave karana widiha rc filter walin oni

  • @saliyanuwan611
    @saliyanuwan611 4 หลายเดือนก่อน +1

    සර් මමත් හැදුව සුපිරියටම වැඩ කරන රේඩියෝ එකක්.............

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if 2 หลายเดือนก่อน

    Sir.tunerayak.sahitha.ic.fm.radio.sercuet ekaka.vidio.ekak.danna.puluwanda.if.osilator.tuner.yana.kotas.gena.pehedili.kiremak.sahithawa.

  • @ruwankumara4845
    @ruwankumara4845 5 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน

    Usb voltage meters gana kiyala denawada ,,❤❤

  • @uthpalachamikari7727
    @uthpalachamikari7727 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lahirusandaruwan4038
    @lahirusandaruwan4038 5 หลายเดือนก่อน +1

    Stereo Fm Radio ekak danna bro ❤

  • @user-hk7zz3xh4v
    @user-hk7zz3xh4v 4 หลายเดือนก่อน

    Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක.
    Sir crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල...
    Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏

  • @nikolay9075
    @nikolay9075 5 หลายเดือนก่อน

    Oya ic eake smd enawa witharada eanne?

  • @kasunbandara9697
    @kasunbandara9697 2 หลายเดือนก่อน

    සර් පුලුවම් නම් crt tv bord එකක voltage explain කරන්නකො..

  • @mytechnics3460
    @mytechnics3460 5 หลายเดือนก่อน

    Oya ic eke sterio L/R out thiyeda

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 5 หลายเดือนก่อน +2

    Aluth akak awo❤🎉

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 4 หลายเดือนก่อน

    Sub එකේ bass වදිනකොට LED ligt කිහිපයක් add කරා ඒත් volume වැඩි කරද්දී led ටික පිච්චෙනවා. වොලුමේ පොඩ්ඩක් අඩු කරද්දී එලිය නැති තරම්. Constant ගානක් තියාගන්නේ කොහොමද. එකට මොකක් හරි circuit 1k තියෙනවා ද

  • @seththagaming
    @seththagaming 5 หลายเดือนก่อน

    Aiyye oka eka channel ekakata witharak lock karala hadanna barida❤❤

  • @wasanthakumara2060
    @wasanthakumara2060 2 หลายเดือนก่อน

    Me fm IC eka ganna thiyenawada

  • @ranjanw.k495
    @ranjanw.k495 5 หลายเดือนก่อน

    සර් ගොඩ කාලයකින් ,සර් නිසා මම ඉගෙන ගතපු දේ බොහොයි, ඉතාම පැහැදිලිව ඔබතුමා සියල්ල පැහැදිලි කරනවා

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 5 หลายเดือนก่อน +2

    IC එකට SMD to DIP ඇඩැප්ටර් බෝඩ් එකක් පාවිච්චි කෙරුවනම් අසී එක පාස්සන්න ලේසියි. එහෙම කෙරුවොත් ගැටලුවක් වෙනවද?

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 5 หลายเดือนก่อน

    ස්තූතියි, සර් ගෙ vedio ගොඩක් මම බලනව. හරිම පැහැදිලියි. මමත් ආසයි ගොඩක් Ekectronic වලට. තාම පසුපෙළ මම. Pl ..HELP ME❤❤

    • @electronicdanuma7067
      @electronicdanuma7067  5 หลายเดือนก่อน

      මොකක්ද දැනගන්න ඕන

    • @nimalkarunasinghe5240
      @nimalkarunasinghe5240 5 หลายเดือนก่อน

      @@electronicdanuma7067 soldarin කරන නිවැරැදි ක්‍රමය සර්. Mage අතින් eyam උනු වෙලා watenawa මිසක් කම්බි passe naa

    • @nimalkarunasinghe5240
      @nimalkarunasinghe5240 5 หลายเดือนก่อน

      @@electronicdanuma7067 solderin කරන නිවැරැදි ක්‍රමය thamai සර්

  • @prasannaindika3605
    @prasannaindika3605 5 หลายเดือนก่อน

    නියමයි ❤💪

  • @KavinduChamuditha-wu6ez
    @KavinduChamuditha-wu6ez 3 หลายเดือนก่อน +2

    470uf 25v වෙනුවට 470uf 35v capacitor amplifier වලට ගැලපෙනවද සර්.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 หลายเดือนก่อน +1

      කැපැසිටර් එකේ තියන වෝල්ටීයතාවට වඩා මදක් වැඩි කැපැසිටර් එකක් යෙදිය හැක, නමුත් අඩු වෝල්ටීයතාවක එකක් කිසිසේත් යොදන්න එපා.

  • @user-gn8bl1yq7t
    @user-gn8bl1yq7t 5 หลายเดือนก่อน

    Me ic aka koheda toyenne

  • @thilinamadusanka3765
    @thilinamadusanka3765 5 หลายเดือนก่อน +2

    Fm transmitter සාදන පරිපථයක් දෙන්න

  • @dayarathnewanniarachchi1569
    @dayarathnewanniarachchi1569 4 หลายเดือนก่อน

    Sir crystel eka onamadha ewa hoyaganna amaruy

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 5 หลายเดือนก่อน

    Crisal ic පරන රෙඩිඔවල තියෙනවා ද

  • @kasunbandara9697
    @kasunbandara9697 2 หลายเดือนก่อน

    සර් ic එකනම් බොහොම අමාරුවෙම් හොයාගත්තෙ.
    හරිගියෙ නෑ සර්.. මගෙම් මොකක් හරි line එකක් වරදින්න ඇති... කොහොම හරි ඕක හදන්න try එකක් දෙනව හරියනකම්ම

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 5 หลายเดือนก่อน

    මෙ circuit එක disghne කරෙ Ayyada?.....

  • @Sasanka.2
    @Sasanka.2 5 หลายเดือนก่อน

    FM transmeeter 1k hadana hati ona

  • @nishanthipiyadasa
    @nishanthipiyadasa 5 หลายเดือนก่อน

    මට pasts ටික genna ganna barida

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if 3 หลายเดือนก่อน +1

    Sir.bd.139.transistarayata.heat.sink.1k.danna.ona.weyda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 หลายเดือนก่อน

      අවශ්‍ය නෑ, ගොඩක් රත්වෙන්නෙ නෑ..

  • @janakabuddhika8162
    @janakabuddhika8162 5 หลายเดือนก่อน +2

    ඒක හොදයි

  • @sgeeth
    @sgeeth 4 หลายเดือนก่อน +2

    ටීවී Frequency අල්ලන්න පුලුවන් විදියට හදමුද රේඩියෝ එකෙන් 😁

  • @chinthakacsb
    @chinthakacsb 5 หลายเดือนก่อน

    Class karanne nadda physical

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 5 หลายเดือนก่อน +3

    මේ IC එක ගන්න පුළුවන් කොහෙන්ද 💙

    • @gayantech2179
      @gayantech2179 5 หลายเดือนก่อน

      කොටුවේ අනුර ඉලෙක්ට්‍රොනික් එකේ තියනවා 250යි..

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 5 หลายเดือนก่อน

    Whats ap msg ekak damma sir. Diagram eka ewanna puluwam da

  • @lokaya-ln2on
    @lokaya-ln2on 5 วันที่ผ่านมา

    සර් dc මොටකොන්ටොල් එකක් හදන්නකො

  • @induwaragabadage3158
    @induwaragabadage3158 5 หลายเดือนก่อน +4

    Videos නම් දැන් මාරම පරක්කුයිනේද 🙂

    • @electronicdanuma7067
      @electronicdanuma7067  5 หลายเดือนก่อน +1

      ටිකක් කාර්ය බහුල උනා.

  • @kumarafernando8377
    @kumarafernando8377 5 หลายเดือนก่อน +1

    ic aka ganna koheda tiyene ❤❤❤

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 หลายเดือนก่อน +1

      Electronic parts kadawala balanna, colombo nam pitakotuwe 1wana haraswediyee kadawala tiyanawa

  • @TechnicOption
    @TechnicOption 5 หลายเดือนก่อน +1

    සාමාන්‍ය radio එකක වගේ chanal අහුවෙනවද?.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  5 หลายเดือนก่อน

      ඔව් හොදට අහුවෙනවා.

  • @pasinduperera5908
    @pasinduperera5908 5 หลายเดือนก่อน +1

    ඕක හදන්න ඕන කරන බඩු ටික දාන්න

  • @UmeZZ_EDIT
    @UmeZZ_EDIT 3 หลายเดือนก่อน +1

    🤍🤍

  • @malingasandaruwan2409
    @malingasandaruwan2409 หลายเดือนก่อน +1

    කීයක් විතර යනවද මේක හදන්න.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  หลายเดือนก่อน

      රුපියල් 1000/= කට අඩු මුදලක්

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 25 วันที่ผ่านมา

    අඩේ වැඩ නෑනේ මම අමාරුවෙන් හැදුවා මම හරියටම හැදුවා

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 5 หลายเดือนก่อน

    තොගේ වීඩියෝ ඔක්කොම සංකීර්ණයි සහ දිග වැඩියි බලන්න එපා වෙනවා තවත් චැනල් තියෙනවා ඒවවත් බලලා දන්නැති එකෙක්ට දැනගන්න දාපල්ලා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  5 หลายเดือนก่อน +2

      වීඩියෝවක් කරන්නෙ නොදන්න කෙනෙක්ට පවා ඉගනගන්න සරලව එතකොට වීඩියෝ එක දික්වෙනවා, ඔබට අවශ්‍ය නැතිනම් නොබලා ඉන්න, ..මගෙ වීඩියෝ දහස්ගනනක් නරඹා ඉගනගන්නවා.

    • @kumarafernando8377
      @kumarafernando8377 5 หลายเดือนก่อน

      sir oya godak pehediliwa video danawa thanks

  • @shiwanthimadhumali2886
    @shiwanthimadhumali2886 3 หลายเดือนก่อน

    Whatsapp no eka