4558 Low pass Filter Circuit | Heavy Bass | ඩුවෙල් සප්ලයි වලින් වැඩ කරන බේස් ෆිල්ටරය
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- 4558 Low pass filter circuit for Subwoofer Amplifier , High performance subwoofer Bass filter circuit(low pass) heavy bass filter ) to your audio amp , 12v dual power supply 300mA
පහසුවෙන් සැදිය හැකි සුපිරි බේස් ෆිල්ටරය.
🔻🔻🔻🔻🔻
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexp...
🔼🔼🔼🔼🔼
(single supply) 4558 Low Pass Filter Circuit , සිංගල් සප්ලයි වලින් වැඩ කරන එක • 4558 Low Pass Filter C...
❎ parts list
▶️ NJM4558L ic or 4558D 🔰
▶️ 104pf (0.1uf) capacitor
▶️ 4.7uf capacitor
▶️ 1uf 50v capacitor
▶️ 100k resistor
▶️ 22k resistor
▶️ 560ohm resistor
මගෙ අනිත් චැනල් එක👉 / @diaryofnishantha
බේස් ෆිල්ටර් තව කීපයක් තියෙනව ඒවත් එකින් එක ඉදිරියෙදි ඔයාලට අරන් එන්නම් මෙ ගැන ඔයා දන්න නොදන්න දේ මතක ඇතුව පහලින් කොමන් කරගෙන යන්න.
ඒ වගේම අළුත් අප්ලෝඩ් කල්තියාම බලන්න පේජ් එකට ලයික් එකක් දාල සෙට් වෙන්න
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
🟢 4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
instagram👉 / electroniclokaya
video link
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
Rechargeable Automatic Emergency Light circuit
• Rechargeable Automatic...
How To Repair LED Tube Light • Easy Methods Big Savin...
Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter • Computer Power Supply ...
bridge rectifier project • Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier • Video
Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
How To Make 12v battery charger • How To Make 12v batter...
Battery Voltage Level Indicator • Video
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | #ElectronicLokaya #heavybass #lowpassfilter
නිහතමානීව ඔිනම දෙයක් කියලා දෙන කෙනෙක්.මටත් ගොඩක් උදවු කරලා තියෙනවා .දෙයක් ඇහුවොත් ,රිප්ලයි එක දෙනවමයි.බුදුසරණයි අයියා ට.
තව දේවල් ගොඩක් තියෙනව ඉන්නකො ලංකවට ආවම ඒ දේවල් සේර්ම එකක් නෑර ඔක්කොම ඔයාලට දෙනව
Ayye mata bess eke thaleta laghte ekak yana vidihat vidyo ekak dal dennako plz
@@ElectronicLokaya ❤️
@@ElectronicLokaya meva hama kenama kiyala denne. budusaranai
@@ElectronicLokaya ඹකට පොටෙන්ෂෝ මිටර් ඓකක් හයි කරන විදිහ කියන්කෝ
ඔබතුමා කියල දෙන දේවල් සුපිරි .ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ අපිට දෙන ගුරු තුමනි ඔබට තවතවත් ශක්තිය ධ්‍යිරිය ලැබේ .
සුපිරිම වැඩ්ඩෙක් තමයි නිහතමානි ඕන දෙයක් කියලා දෙන සුපිරි වැඩ්ඩෙක්
❤️❤️
අද හම්බුනේ චැනල් එක.පට්ට.විස්තර කරන එක්කත් පැහැදිලියි.superb..😎
බොහොම ස්තූතුයි පැමිනිමට. තව ගොඩක් දේවල් ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි මල්ලි.
Apiwath subcribe karala sup ekak dennakoo
@@chiranthakavindu159 ඒ අයි සී එක බේස් වලට මදියි මල්ලි
සුපිරියට වැඩ අයියෙ මම දැන් හදලා ටෙස් කරල බැලුවෙ මම 4558D IC එක දාලා හැදුවෙ පින් කනෙක්ශන් සමානයි🤩🤩 Thank you🙏🙏
ඔව් කොමන්ට් වලත් තව විස්තර ඇති මල්ලි
ගොඩාක් හොඳයි වීඩියෝ එකනම්. දාන ඒවල දාරිතාවය...ත් ටිකක් හෙමින් කියල දෙනවනම් ගොඩාක් හොඳයි
යූටියුබ් එකේ දැකපු තේරෙන්න කියාදෙන එකම චැනල් එක මන් දැකපු 😍😍😍 මරු අයියෙ ගමන සාර්තක වෙන්න ඕනි
තැන්ක්ස් මල්ලි
@@ElectronicLokaya welcome අයියෙ ❤️
👍👍👍 නියමෙටම වැඩ කරනවා. සද්දෙත් පැහැදිලියි. Thankz
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
How much amps you give ?
@@ElectronicLokaya how much amps should I give it?
නියමයි අයියේ. කියලා දෙන දේ හොදට තේරෙනවා. තෙරුවන් සරණයි..! අයියාට....
විඩියෝ එක හරිම පැහැදිලියි .කොල්ලන්ට පිස්සු හැදෙන වැඩක් ඔයා පෙන්නුවේ. නියමයි..මේ වගේ තව විඩියෝ ඕනා ...ජය වේවා..👍❤️❤️
තැන්ක්ස්
සුපිරී අයියේ... ගුරුවරයෙක් වගේ හැමදේම පැහැදිලිව කියාදෙන ඔබට අපගේ හදපිරි ප්‍රණාමය!!!! අපි හැමදාම ආදරෙයි අයියේ... බුදු සරණයි !!!!
❤️❤️❤️
සුපිරි අයියේ කියා දෙන විදිහ
සුපිරියට තෙරෙනවා.
Thnz..
❤️❤️❤️
සුපිරියට කියල දෙනව සහෝ.. නියමයී අයියා... නියමෙටම තේරෙනවා❤
❤️❤️
You tube eken mn dakka supirima bulat ekak sahoo oya.jayen jayama wewa.
තැන්ක්ස් මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඉන්නකො ටිකක් ලංකාවට එනකම්
පැහැදිලිව තේරෙනවා❤️
තැන්ක්ස් මල්ලි
නියමයි අය්යේ හොදටම තේරැනා බුදුසරණයි
පට්ට ආසයි සුපිරියට කියල දෙනව...ස්තූතියි ❤❤✌️💪
Niyamai ayye...
Aiya ada hambaune chanal eka patta aa chanala eka😍
සබ්ක්‍රයිබ් කරා අයියා නියම 👌 වැඩ සටහනක් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් මාත් හරිම කැමති ඉලෙක්ට්‍රොනික් පැත්තට ජයම අයියා . ඉදිරියටත් මෙවැනී දෑ ගෙන එන්න .👌👌👌👌
අනිවාරෙන් තැන්ක්ස් මල්ලි 💔
Mamath haduwa wede niyamai 👌👌👌 , oya IC eka kade ne Habai pin 4 ,4 depaththata tiyana IC ekath hariyatama hari ... Thank You Electronic Lokaya......🎁🎁🎁
ඔව් ඒක හරි ඔයාට වැඩ කරන අයි සී එකක් හම්බවෙලා එහෙනම් ඔය ටයිප් එක දැන් ලංකාවෙ තියෙන්නෙ කොපි තියෙන්නෙ ගොඩක්ම වැඩ නෑ ඒකයි
@@ElectronicLokaya Welawata honda ekak hambawela...😯 😍😍 Thank You...
නියමයිවැඩෙ සුපිරී ❤❤ සකිට් එකෙ දල සටහනකුත් දැම්මටනම් තවත් සුපිරි ❤❤❤
තැන්ක්ස් 💖
th-cam.com/video/oo-6ikhJfYI/w-d-xo.html
lassanata wade karanawa asa hithenawa balan innath patta supiri issarahatath mehemmama karannooo.... good luck thakss.....❤
තැන්ක්ස් මල්ලි😀❤️
සුපිරියි ජයෙන් ජයම වේවා ....අැපල්ගෙඩියකුත් දුන්නා.....
තැන්ක්ස් මල්ලි ❤️ තව දේවල් තියෙනව ඉස්සරහට ඒ දේවලුත් බලාගන්න පුලුවන් වෙයි දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න ❤️
මම අනිවා එනනව බලන්න....අාසම සබ්ජට්එකක්....
Godak ma ස්තුති ,, පැහැදිලි ව කියලා දෙනවාට...
තැන්ක්ස්
අම්මෝ පට්ට❤❤❤ හෙන කාලයක් හිතේ තියන් ඉදපු ලොකු බරක් නිදහස් උනා..
ඉක්මනට මේක හදන්න ඕනි...
දැං අයියෙ ඔය කෙලින් අතට තියන අයි සී එක කඩවල් වල ගන්න තියනවද. අපි ඉල්ලපුහම දෙන්නෙ අර පින හතර හතර දෙපැත්තට තියන අයිසී එක. ඒකයි මේකයි පින් කනේ්ක්ශන් සමානයිද...
මේක වෙනුවට ඒක යොදාගන්න පුලුවන්ද.
තන්ක්ස් මල්ලි
පුලුවන් පින් සමානයි ඒකත් වීඩියෝ එකක් දෙන්නම්කො
❤❤❤❤❤❤❤❤❤
මාත් හෙව්වා පින් කෙලින් තියෙන එක නෑ. පින් 4 වෙනම තියෙන එක ගත්තේ ඒකෙන් පුලුවන් නේ
@@mytech2422 pin eka kelin karala ganin ban
ට්‍රාන්ස්ෆොර්මර් එක සෙට් කරන හැටි පැහැදිලි කරලා දෙන්න....thanks වැඩේ නියමයි..
ඒ ගැන වීඩියෝ කරපුව ඇති මල්ලි චැනල් එකේ බලන්න
සොඳුරු මංසල.
මචං ඔයා ෆුල් වේව් ට්රාන්ස්පෝමරයක් ගන්න. ඒ කියන්නෙ සෙකන්ඩ්‍රිය පැත්තෙ (පොඩි වෝල්ට් ගාන අවුට් කරන පැත්තෙ) වයර් තුනක් තියෙන්න ඕනි..
දෙවනියට ගන්න බ්‍රිජ් රෙක්ටිෆයර් එකක්.
බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් කියන්නෙ පින් දෙකේ රෙක්ටිෆයර් ඩයෝඩ් හතරක් 4 එකතු කරලා වගේ හදපු ගැජට් එක..
කඩේ තියනවා.
ඒකෙ පින් හතරක් තියනවා.
පින් දෙකකට දෙන්න තියෙන්න AC විදුලිය. එතකොට ඒකෙ තව පින් දෙකක් තියනවා ධන සහ රින වෝල්ටේජ් අවුට් පුට් කියලා.
දැං ඔයා හොයාගත්තු ට්‍රාන්ස්පෝමර් එකේ සෙකන්ඩ්රියේ දෙපැත්තෙ වයර් දෙක ඒ කියන්නෙ මැද සෙන්ටර් වයර් එක නැතිව දෙපැත්තෙ වයර් දෙක ඇරගෙන අර බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ AC පින් දෙකට දෙන්න.
එතකොට ට්රාන්ස්පෝමරේට කරන්ට් එක දිපුහම බ්‍රිජ් රෙක්ටිෆයර් එකෙන් ධන පින් එකෙන් ධන විදුලයයි රින පින් එකෙන් රින විදුලයයි පිටවෙනවා.
එතකොට ට්‍රාන්ස්පෝමර් ඉතිරි වෙචිච සෙන්ටර් වයර් එක තමයි මෙතන ග්‍රවුන්ඩ් (G) / (GND) විදිහට ඉන්නෙ..
දැං එතකොට ඔයාට වයර් තුනක් දැකගන්න ලැබෙනවා.
පලවෙනි එක ධන අවුට් එක.
දෙවනියට රින අවුට් එක.
තුන්වෙනියට ග්රව්නඩ් එක.
..
දැං ඔයා දෙදාස් දෙසීය මයික්‍රොෆැරඩ් කැපැසිටර් දෙකක් අරගෙන.
එක කැප් එකක් ඇරගෙන ඒකෙ ධන පින් එක බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ ධනටයි. රින පින් එක අර ග්‍රවුන්ඩ වයර් එකටයි පාස්සගන්න.
.
අනික් කැප් එක ඇරගෙන එකේ ධන පින් එක ග්‍රවුන්ඩ් වයර් එකටයි රින පින් එක බ්‍රිජ් එකේ රින වයර් එකටයි පාස්න්න. එතකොට කම්ප්ලීට්..
@@ajstyles3049 තැන්ක්ස් මල්ලි ඔයා යාලුවන්ට සුපිරියට පැහැදිලි කරල තියෙන්නෙ..
@@ElectronicLokaya volume control එක මොකක්ද ...number1
@@ElectronicLokaya හෙව්වා හම්බවුනේ නෑ ...මොකක්ද video එක....
එළ එළ පට්ට ජය වේවා 💐💐💐💐👍👍👍👍👍👍
superb pahadili kirima godak hodai aluth ayata godak wadagth Chanel ekak..
තැන්ක්ස් මල්ලි.
Good explain,thank you
මමත් හැදුවා හොදට බේස් තියෙනවා uncle
Niyamai ayye.
තැන්ක්ස් මල්ලි
Mema filtor eka bass wenama gannath voice wenama gannath amp ekata sawi karana hati kiyala denawada
අයියෙ ඔය බේස් ෆිල්ටර් එකත් දලා ,ඔය ඈම්ප් එකටම ලයින් තුනක් අව්ට් කර ගන්න පුලුවන් විදියට සම්පූර්ණ ඈම්ප් එකක් ගේන්නකො , අව්ට් එක නෝමල් ලයින් දෙකයි ,සබ් එකට අව්ට් එකයි
ගොඩක් හොඳයි අයියේ.
Mata kiyala dennako ayye low pass ekata on wenna led strip ekak hadana widiya
😍😍😍ඒක න්ම් සුපිරි
thanks අයියා.අනිවාර්යයෙන්ම හදලා බලනවා
තැන්ක්ස් මල්ලි
ඒක නම් පට්ට 👍👍❤️
තැන්ක්ස් මල්ලි
niyamai .mewa gena denaganna mara asai...jayawewaa
තැන්ක්ස් මල්ලි 💖
Mata hoda sab amp ekak hadala denawada
Oya niyama kenek aiya
Cerfew ඉවර වූන ගමන් හදනවා...
video ඒක නියමයි.අයියේ.multimeter ඒකෙන් කොහොමද amp curcuit ඒකක වැඩ කරන්නේ නැති Ic condenser capasitors trancesistors අදුන ගන්නේ...පුලුවන් නම් ඒ ගැනත් video ඒකක් දාන්න..ලොකු උදවුවක්.
අනිවාරෙන්
@@ElectronicLokaya elama
නියමයි ✌️😎
Niyamai aiya oya kiyala dena widiha ona kenekuta wataha ganna puluwan thanks
❤️❤️❤️
සුපිරි ♥️♥️👍👍☺️
Transistor වලිින් හදන සර්කිටි එකක් දාන්න
නියමයි ayya
අයියෙ ඔයා තරම් හොඳට හැමෝටම තේරෙන විදිහට ලස්සනටම circuit හදන හැටි කියා දෙන්නෙ ඔයා විතරයි❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😀❤️
අයියෙ bass වෙනම sound වෙනම ගන්නෙ කොහොමද
Aththatama kohomada
නියමයි අයියේ ඔයා කියලා දෙනඒවා හොඳට තේරෙනවා
තැන්ක්ස් මල්ලි
Me circute ek hadapu knk innwd
අයියෙ...ඔය සර්කිට් එක වෙනම සබ් එකකට වගෙ ගහල හදන්න පුලුවන්ද...සවුන්ඩ් ඉන්පුට් අවුට්පුට් පවර් සප්ලයි එහෙම දීලා...මට අන්තිම ටික පොඩ්ඩක් කොයිල් වගෙ..පොඩ්ඩක් පැහැදිලි මදි...ඒක විතරයි අවුල..අනිත් ටික නම් එල ..ආදරෙයි තව මොනා හරි ගැජමැටික් එකක් බලාපොරොත්තු වෙනවා 😍😍❤❤
ඔව් පුලුවන් මේකත් එක්ක ඇම්ප් එකක් සහ මේකට අවශය සප්ලයි දෙන ට්‍රාන්ෆෝමර් එකයි සේරම සබ්වූෆර් එක ඇතුලෙ සෙට් කරන්න පුලුවන්
නියමයිඅයියෙඅදමහදන්න ඔනි
Aiye oyage wadanam niyamai....
mt podi gataluwak thiyenawa oya hadala thiyena tda7375 amp eken sub speaker ekakata amatharawa thawa speakers dekakata denna barida.? puluwan nam amp eke wenaskamak karanna oneda.? mn dakka amp eke thawa speaker wayar 2k thiyenawa eka double karala speakers dekakata ganna barida.? ethakota bass witharada ahenne.?
plz explain my problem
thanks.!
ඒ ගැන අලුත් වීඩියෝ එකක් කරල ඇති මල්ලි ඒ වීඩියෝ එකට අයි සී නම්බර් 3ක් දාල ඇති
අයියා මා ලග තියෙනව හාමන් ඇමි එකක් පව ඇමි බොඩි එක පිචිචිලාලු හදත්ත බැ කියනව මට හදල දෙන්න මම එන්නමි අයියට පින් avr 5550 නැත්නම් කියන්න
මටත් හොදට තෙරුනා😍
👍👍👍👍👍👌👌👌👌
Aiye nonfolerside 1uf hariyanawada?
❤❤❤👍👍👍
Oka loku bass speaker ekakui tiutar 2 kui ena vidihata hadanne kohomada
Meekata ne 5532 p ic ekath use karnn puluwan ne
Niyemata kiyala denaea, good luck
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
oya wage kenek lankawe apita godaaaaak watinawa.
Aiye oka bass filter eke L pattate input eka wenama dila R patta amp ekata dila apita barida sub eka wage wenamai normal speaker eken wenamai output gnna.
200w amp akak serkit akakin prower karala sub amp akak karanna puluwanda.oya koheda inne.mt ahema akak hadala denna puluwanda.plzz
Buffl eke loku speaker ekata capacity ekak passana wediya kiyala denna puluwan da? Amp eka W 185. Speaker 10 inch. 8ohm.
aiye oka gedra thiyna computer sub ekta set krnna puluwnda? sound wensk wewda ?
set krnna puluwn nm set krna vidiya kiynnako.
අවුලක් නෑ පුලුවන් මල්ලි
Low pass filter eke output eka amp ekak nathuwa kelinma speaker ekata denna barida
Site mama filter eka heduwa site ati sartakai. Namut sound Madi .mama pawichchi Kare tda7057 ic eka. Eke watt gana madida aiye.plz riply ekak Danna. Budu saranai.
Super budusaranai jaya
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
meka sampurnayenma weda karanne ethakota 4n eken da.wenama power suply ekak onne nedda?speaker eka box ekkata set kara gaththoth hodaida?
ඉන්පුන් එක පෝන් එක නැතුව ඕනී එකකින් දෙන්න පුලුවන් මල්ලි ඇම්ප් එකට සප්ලයි එකක් ඕනී ස්පීකර් බොක්ස් එකට සෙට් කරන්නත් ඇම්ප් එකක් ඕනී නේ
@@ElectronicLokaya e tika karaganna kiyala dena video ekak nadda oyage
මේක සුපිරි
Supiri man kamathima deval meuva
තව දේවල් තියෙනව මල්ලි ලංකාවට ආවට පස්සෙ ඒ හැම දෙයක්ම එකින් එක ඔයාලට දෙන්නම්කො
Single supply base filter eka 12v DVD car set ekakata amp ekak nethuwa car set ekata kelinma connection Denna puluwanda Kiyala kiyanna
එහෙම බෑ මේක ඇම්ප් එකක් නෙවේනෙ ඇම්ප් එකකට දෙන්න කලින් මේකට දීල දෙන්න
Godak istuthi aiye Kiyala denawata 🤗🤗👍
ආසම චැනල් එක❤️❤️💪
Patta Asa subject eakak thx bro 🙏🙏🙏
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
Ala ala
Car setup eken input ekak denna puluwanda?
ඇත්තටම නියමයි අයියේ
❤️❤️
200 w amplifier ekakata me sgnal eka dunnot ufar wala wt eka kohomada ganne.natnam hoda sab signal sarkit tiyanawada
පස්නය පැහැදිලි නෑ
Meka threeweel set ekata set karaganne kohomada bess witharak enna
Sir ගොඩාක් ලස්සනට ගොඩාක් පැහැදිලිව video aeka කරන්නේ thanks sir sir led tv හදන්නේ නැද්ද
තැන්ක්ස් මල්ලි ❤️❤️
ටීවී හදන එක නවත්තල ගොඩක් කල් වෙනව ඒ ගැනත් බලමු ලංකාවට ආවම 😁
Tv ගැන මොකක් හරි ගැටලු wak ආවොත් sir උදව්වක් කරනවාද
Niyamai. Mage home theatre ekak thiyanawa (samsung j5550) 5.1 ekata suply denna hoda amp eka mokakkda. Blu ray player eka weda karanne ne re start wenawa.
ස්පීකර සයිස් වොට් ගනන් විස්තර මගේ ෆෙස්බුක් ගෲෆ් එකට පොටෝ එක්ක ශෙයා කරන්න මල්ලි
Oyalage wadanam mare maru
Sir sound adu wela ne ahenne...ekt hethuwa mokdd
Patta aaa sinhalen kiyala dena eka mara watinawa
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
Mata aluth amp bord ekata volume dekak dala input set karanna therenna .puluwanda udaw karanna. 100k volume .
ඇම්ප් එකකට කොන්ට්‍රෝල් එකක් අමුන ගන්න හැටි වැඩි විස්තර ත් එක්ක වීඩියෝ එකක් කරල ඇති මල්ලි❤️
අයියා මට ඔයාගේ නම්බර් එක එවන්න කෝ.
අයියෙ 6ohms speaker වලට හරියන වෝට් 200විතර හොද amplifier එකක් නැද්ද. Stk4191 8ඔම්ස් ඉල්ලන්නෙ
12v Pawer pack ekakin okata karant eka deddi gend ekata මොකක්ද karanne please help
මේකට 12 පැක් එකෙකනි දෙන්න බැ මල්ලි මේකට ඩුවෙල් සප්ලයි ඕනී ඒක හදන හැටි වීඩියෝ එකක් කරල ඇති
Godak hodawedak Super brother mevagena man monawath dannena namuth den Yamak karanna puluvan hemadema hoyanisam hekamag hadavathinma kiyanava my brother so thank you so much puluvannam 1000w stereo amplifier hadanne komada video ekak denna🔈🔈🔈🔉🔉🔉🔉🎸🎸🎸🎸🎸🎼🎼🎼🎼
තැන්ක්ස් මල්ලි ❤️
ඔව් ගොඩක් දේවල් තියෙනව ලංකාවට ආවම තමයි ඒ දේවල් කරන්න වෙන්නෙ
@@ElectronicLokaya tnx brother
Ayye oyata budusaranai
❤️ ❤️ ❤️
oke aux input eka wenuwata pioneer set ekakak (50×4) dennapuluwanda
වැඩියි අඩු කරල දෙන්න ඕනී.
Aiye Low pass filters eke out t eken DC current ekak out Webawada
නෑ මල්ලි
අය්යෙ උදව්වක්කරන්නකො, මට මේ bass fiter එක tea 2025 ඈම්ප් එකට සෙට් කරන්න පුලුවන්ද, 2W විතර පොඩි ස්පීකර් 2 කින් වොයිස් විතරක් එන විදියටය් මේකෙන් බේස් වෙනමයි ගන්න ඕනෙ, නැත්තම් TDA 2040 වගේ ඇම්ප් එකකට bridge කරන්න පුලුවන්ද
TDA. 4chanel ena ic ekkui...4558 ic ekay...Lm ic ekay set karla Bass.. 5.1 amp හදන්න බැරිද එකම 5A transformer එකක් use karla...
puluwan මල්ලි
@@ElectronicLokaya ekata vedio ekak karannakooo...guidance..
Aiya lankawata awe nadda බුදු සරනයි
Amp eken ena suply ekata filter ekak denna puluwanda (power suply nathuwa) bass woofer ekata witharak ?
පස්නයට උත්තර දෙන්න ටිකක් පැහැදිලි මදියි
@@ElectronicLokaya Sorry. speaker ekakata ena line ekata oya haduwa wage filter ekak denna barida. 12v suply ekak denne nathuwa. Inline filter ekak wage ekak
Ayye speaker out keeyadha.
Okata agal kiye ispikar setkaranna puluwanda
ස්පීකර් එක තීරනය කරන්නෙ ඔයා දාන ඇම්ප් එක අනුව බේස් ෆිල්ටරය කියන්න එක්තරා ප්‍රී ඇම්ප් එකක්
Aiyaa mage inovex loku bafall dek thiyanawa aluthin gaththe.dan sawund eka hodatama adu welani.mokkda hethuwa wenna pulw
Aiya mekata kelinma DC 12 w Betty karat eka denna puluwan da.
මේක බෑ මල්ලි අනිත් එක හදන්න ඒක පුලුවන් ඒක සිංගල් සප්ලයි