H R Jothipala mahatha dewana warata kala patigatha keerimakadi padayak weradiyata gayanakala ain' geethaye arthaya wenas una.ada obala katha karanne a weradi pada pela.
PL BEAR IN YOUR MIND THAT YOU ARE NOWHERE NEAR JOTHI"S VOICE THAT HAS WON THE BEST PRIZE OF CHOICE.... THAT BEAUTIFUL GIRL CAN SING WELL.WITHOUT MAKING US ILL.
සොබා දහමෙන් මහපොළ වේ විශ්ව යේ පය තැබූ මිනිසුන් ❤ හරිම ලස්සනයි 👌💐 හදවත ❤ මොනවදෝ දැනෙනවා ලියාගන්න තේරෙන්නේ නැහැනේ තෙරුවන් සරණයි 💐😮
සෙංකොට්ටං ආය ජීවිතේට කියවන්නේ නැති පොතක්.ඒ වගේ අති ශ්‍රේෂ්ඨ කෘතියක් දායාද කලාට ඔබට පිං.
ඔව් ඒ පොත එක සැරෙකට වඩා කියවන්න හිත හයිය නෑ
@@sanfernando9 ඔව්,ඇත්ත . පුදුම කතාවක් .
සත්තකින්ම ............සියක් වතාවක් අතට ගන්නැති දෙවනි වතාව කියවන්න ......
ඒත් ....,
එක පිටුවකට වඩා කියවන්න බෑ .........
ඒ උනත් ......
දැනෙන තේරෙන කාලේ ඉඳලා කියවපු ,
දහස් ගාණක් පොත් අතුරින් ..,
විස්තර කරන්න අමාරු විදියේ ..,
වෙනස්ම පොතක් ......
❤️
ආදරේ.හෝයමු.අපි.ඉස්සර .හගපු.තැන්වල.ඇත්තමයි
රසපිරි රසවතා මස්ඉඹුල 🙏🙏🙏
වර්තමාන ගීතය ගැන එතූමා ගෙ විග්‍රහය හරියටම හරි ,,,,,,ඇත්තටම ඒ ගීත මතක හිටින්නෙත් නෑ ,,,,,,,
Mage jiiwithe nomiyenamathakayak
හරිම ආසයි අහන්න
Mahesh mahaththaya සිහිනයකි රෑ අපි ආසම වැඩසටහනට මොකද උනේ.මේ වැඩසටහනට සුභ පැතුම්.
Npp eke wedikawedi kiwwa
අවුරුදු 75ක් රට වනසපු පාලකයො කැමති වුනෙ නෑනෙ ලංකාවේ මිනිස්සු මිත්‍යාවෙන් මිදෙනවට....ඒ වැඩසටහන නැවැත්තුවෙ ඒකයි
ආඩම්බරයි අපිට ඔබ ගැන අපේ ගමේ ඉන්න කෙනෙක් මල්ලී ඔයා ජයවේවා මමත් ගොඩකෙවල ලයනල් කඩෙන් තේ බී අම්මඩුවට යන තෙරුවන්සරණයි
ලස්සනයි ,අහන්න ආසයි කඳුළු එනවා ,මුළු වැඩසටහනම අහන්නේ කොහොමද ....
වැඩසටහන ගොඩක් ලස්සනයි.,අර්ථවත්
මස් ඉඹුලගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ
1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය.
දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්යා දිලෙන්නා, ඉන් කීපයකි.
Mass has rethamic thinking pattern and wonderful presenting style to us to taste mouth watering great lavish .
Aadare meetharam weedanakarida
යහපතක් ම වේවා. නීතිඥ මහත්තයාටත් ස්තාතියි. ජෝතිපාල කියවේ පෙර ආත්මයක් දුටුගැමුණු රජතුමා ගෙන ගායකයා.එයාට මැණිකෙ ගැනම සිංදු කියන්න ලැබෙන්නෙත් හේතුවකට..රජුට ආදරය කල රන්මැණිකා වෙනුවෙන් එදත්...
හරිම සුන්දරයි.
ජෝතිපාල මහත්තයා අමරණීය මතකයන් ඉතුරු කර ගියේ නෑ. තාමත් ජීවත් වෙනවා
ඔබගේ ඔය ගායනය ඇත්තටම මට බලා ගෙන ඉන්න බැරි තරම් අපහසු වක් උනා මගෙ මහත්තයාව මතක් උනා එයත් සමහර අවස්ථාවල ගායනා කරපු වෙලාවල් තිබුණා ඒත් එයා දැන් නෑ නැතිවෙලා මාස 9 ක් උනා මේ අවස්ථාව මට හරි ම සංවේදී අවස්තාව ක් උනා ...
මේ වැඩසටහන මං බලනව අගේ කරනවා
Wonderful
චාතුර්යා පබාවතී නම්..
අවසානයේ (බදින අවස්තාවේ රජ රූපය )නියම කුස රජ වගේ
මෙහි කුස රජ මහේශ් .හෝ මස්ඉඹුල මහතා .යයි සිතමු.
ආශාවෙන් මුලු වැඩසටහන් ටිකම බලන නිසා මම විහිළුවක් කලේ.
H R Jothipala mahatha dewana warata kala patigatha keerimakadi padayak weradiyata gayanakala ain' geethaye arthaya wenas una.ada obala katha karanne a weradi pada pela.
Mahesh nethi Roopavahiniya Masimbula nethi Lankawa vage.Mahesh Ivath kireemama ethi Me Kalakanninta Gena therum Ganna Cricket Sport Vage thama Ratama.kana me Ballo Hendi gevilaama yanna onemaya.
ස්කෝලෙක ළමයින්ට මේ වගේ වැඩසටහනක් කරන්න කැමති ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ඇත්ත සිද්ධියක්...
ජොතිපාල ,,යහළුවෙලා හිටියා
නුවර කුන්ඩසාලේ, හොද සල්ලි කාර,වලව්ව ක ,,
කෙල්ල ක් සමඟ ,,කෙල්ල ගේ නම මැනිකේ
මැනිකේ මාරවිදියට අදෙරෙයි ජොති ට...දෙන්න ට දෙන්නාම
ගැලපෙනවා... මොහුට කැමති නැැ දෙමාපියන් ,අය්යා ලා....එන වෙිලාවක් බලලා ජොති ට ගහන්ඩ බලා ඉන්න වේලාවක තමයි ,මේ ගිතය නිර්මාණය වුනේ ...
නුමුත් මැනිකේ ත්එක්ක
තිබුණු ඒ සම්බන්ධ ය...මැරෙන තුරැ ජොති පවත්වා ගෙන ගියා
මේ තොරතුරු මම දන්නෙ
මාගේ record බාර් එකට ආ
දිනයක අඩමින් කිවු නිසයි...
අදත් මට ඇඬෙනවා ..
එදත් මම ඇඬවා..මගේ මිත්‍ර
දැනටනුවර" සිතාරා" record බාර් අධිපති තුමා නිසා...ජොතිපාල ව මුනගැසුනේ...හැම සෙනසුරාදා
රැැට යනවා කොලඹ..
ජය ගි් කැසටයේ සිංදු record කරන්න ෴
මටත් ඔය ආදර කතාව ගැන ජෝතිපාල එක්ක සිංදු කියපු ගමේ කෙනෙක් කිව්වා.
Oya sambanfhaya gena kiyapu sinduwa thama hemasri alwis liyapu sinduwa nodanna hondai kiyana sinduwa
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.
එචිචරයි දන්නේ.🙏
Chathurya is indeed so beautiful.
මම පාසැල් කාලයේ ආසාවෙන් අහපු ගීතයක් . සියල්ල පාඩම්. මම ඔය ගීතය ගායනා කරලත් තියෙනවා hostel එකේ සමිතියේදි.
මහේන්ද්‍ර කපූර්ගෙ හින්දි ගීතයටත් හරිම ආසයි.
❤️❤️❤️❤️❤️❤️🤗
❤❤❤
👌👌👌
Y🎉
JOTI aiye give manai...
Malath aadarei man😂
❤❤😂😂🎉🎉
Oya wage mata looke wena wasthuwak naaaa
PL BEAR IN YOUR MIND THAT YOU ARE NOWHERE NEAR JOTHI"S VOICE THAT HAS WON THE BEST PRIZE OF CHOICE....
THAT BEAUTIFUL GIRL CAN SING WELL.WITHOUT MAKING US ILL.
💟💟💟
obe wiwechanayath rasaswadanayath hadath kawiyak geetayak sahithyadarayaneni
1990 passe haduna godak evunta meva therenne na. un hariyata karatiyata hena gahapu pol gas vage.
ආදරය හිතට එනකොට ඒ පිටිපස්සෙන් එන්නේ විරහවයි ....මහේෂ් මහත්තයෝ විරහව එන්නේ ආදරය පිටිපස්සෙන් නොවෙයි....පෙු්මය ට පිටිපසින් නේද .....?
වටිනා සංවාදයක් .නමුත් එක් තැනක කරන විහිළු ව
නොගැලපේ යැයි මට සිතේ
කතනය නම් අනර්ඝ යි නමුත් ගායන ය ඒ හලෙයේ මහා ගායක යාට කරන ලොකුම අපහාස යක් රූපවාහිනී ට ගුවන් විදුලියට කෙලෙවෙලා ගියේ මෙවැනි ගොරකයො නිසායි
kuhaka wenna epa yako
Mahesh excellent
දෙවෙනි ගීතය හරි නෑ එච්චර .
අමරදේවයන් වගේම ගායනා කරන්න කාටවත් බෑ ...මහේෂ් සෑහෙන්න හොඳයි ..
මස්ඉඹුල මහත්මයා ...
දාඩියත්දානවා;ටිකක් මහතයි...
රුධිර පරීක්ෂණයක් කරගන්න .
...ආදරේට කීවේ...
මස් ඉඹුලගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ
Oops
@@cholithaishang.3705 i
ඔව්, දැන් මහතයි නේද?
මිය යන්න සූදානම් පැරදුම අරන්...
සමරන්න එනවාද සුදු මල් අරන්...
ඒක නම් කිවුව රිදෙන්න
🤣🤣🤣🤣🤣🤣🤣🤣
යකෝ මේ උත්තරීතර ගීතය ගයන්න වෙන එකෙක් හිටියේ නැද්ද පව් ජෝති මේවගේ හාල් පාරුවො නිසා තමයි ජොතිගේ ගීත විනාස වෙන්නේ
සිංදුව හෑවා ඒ පොර 🙄
❤