epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2022
  • epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs |
    පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
    ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
    කිසිදා නොමියන මිනිසා එච්.ආර්.ජෝතිපාල ශූරීන්ගේ අතිශය ප්‍රේමනීය ගීතයක් කවියෙන් පිරිමදිමින් අලුත් ගීත නිර්මාන වලට දැඩි පහරක්
    පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
    තංගල්ල පුරහලේදී
    singer by
    sigithi niroshan
    prasad rajapaksha
    chathurya sandabarana
    presenter by mahesh nishsanka
    video by shashika video teem
    music by thineth anuhas with YOYO live band
    Bigwings tv present
    • me irai hadai thian ah...
    • සිකුරුලියා /sikuruliya...
    • Hemin sare piya wida b...
    • mahinda prasad masimbu...
    • chandra mandale sethap...
    face book / prasad82rajapaksha
  • บันเทิง

ความคิดเห็น • 61

  • @nishanuwan5908
    @nishanuwan5908 ปีที่แล้ว +24

    සෙංකොට්ටං ආය ජීවිතේට කියවන්නේ නැති පොතක්.ඒ වගේ අති ශ්‍රේෂ්ඨ කෘතියක් දායාද කලාට ඔබට පිං.

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +6

      ඔව් ඒ පොත එක සැරෙකට වඩා කියවන්න හිත හයිය නෑ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@sanfernando9 ඔව්,ඇත්ත . පුදුම කතාවක් .

    • @janakamadu382
      @janakamadu382 ปีที่แล้ว +8

      සත්තකින්ම ............සියක් වතාවක් අතට ගන්නැති දෙවනි වතාව කියවන්න ......
      ඒත් ....,
      එක පිටුවකට වඩා කියවන්න බෑ .........
      ඒ උනත් ......
      දැනෙන තේරෙන කාලේ ඉඳලා කියවපු ,
      දහස් ගාණක් පොත් අතුරින් ..,
      විස්තර කරන්න අමාරු විදියේ ..,
      වෙනස්ම පොතක් ......
      ❤️

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ปีที่แล้ว +11

    රසපිරි රසවතා මස්ඉඹුල 🙏🙏🙏

  • @manelathukorala4854
    @manelathukorala4854 10 หลายเดือนก่อน +4

    සොබා දහමෙන් මහපොළ වේ විශ්ව යේ පය තැබූ මිනිසුන් ❤ හරිම ලස්සනයි 👌💐 හදවත ❤ මොනවදෝ දැනෙනවා ලියාගන්න තේරෙන්නේ නැහැනේ තෙරුවන් සරණයි 💐😮

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +20

    වර්තමාන ගීතය ගැන එතූමා ගෙ විග්‍රහය හරියටම හරි ,,,,,,ඇත්තටම ඒ ගීත මතක හිටින්නෙත් නෑ ,,,,,,,

    • @user-ny3bm5dk1t
      @user-ny3bm5dk1t 10 หลายเดือนก่อน

      Mage jiiwithe nomiyenamathakayak

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 ปีที่แล้ว +14

    ආඩම්බරයි අපිට ඔබ ගැන අපේ ගමේ ඉන්න කෙනෙක් මල්ලී ඔයා ජයවේවා මමත් ගොඩකෙවල ලයනල් කඩෙන් තේ බී අම්මඩුවට යන තෙරුවන්සරණයි

  • @nilminijayarathna7931
    @nilminijayarathna7931 ปีที่แล้ว +12

    Mahesh mahaththaya සිහිනයකි රෑ අපි ආසම වැඩසටහනට මොකද උනේ.මේ වැඩසටහනට සුභ පැතුම්.

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 ปีที่แล้ว +2

      Npp eke wedikawedi kiwwa

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 ปีที่แล้ว

      අවුරුදු 75ක් රට වනසපු පාලකයො කැමති වුනෙ නෑනෙ ලංකාවේ මිනිස්සු මිත්‍යාවෙන් මිදෙනවට....ඒ වැඩසටහන නැවැත්තුවෙ ඒකයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 3 หลายเดือนก่อน +4

    1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය.
    දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත.
    ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
    ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.

  • @chithraswarnamali2865
    @chithraswarnamali2865 ปีที่แล้ว +3

    ආදරේ.හෝයමු.අපි.ඉස්සර .හගපු.තැන්වල.ඇත්තමයි

  • @chathurachaminda4152
    @chathurachaminda4152 ปีที่แล้ว +6

    වැඩසටහන ගොඩක් ලස්සනයි.,අර්ථවත්

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 ปีที่แล้ว +7

    ලස්සනයි ,අහන්න ආසයි කඳුළු එනවා ,මුළු වැඩසටහනම අහන්නේ කොහොමද ....

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +9

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
    හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
    පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
    ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

  • @amithgajaweera2354
    @amithgajaweera2354 หลายเดือนก่อน

    Mass has rethamic thinking pattern and wonderful presenting style to us to taste mouth watering great lavish .

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    චාතුර්යා පබාවතී නම්..
    අවසානයේ (බදින අවස්තාවේ රජ රූපය )නියම කුස රජ වගේ
    මෙහි කුස රජ මහේශ් .හෝ මස්ඉඹුල මහතා .යයි සිතමු.
    ආශාවෙන් මුලු වැඩසටහන් ටිකම බලන නිසා මම විහිළුවක් කලේ.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +3

    යහපතක් ම වේවා. නීතිඥ මහත්තයාටත් ස්තාතියි. ජෝතිපාල කියවේ පෙර ආත්මයක් දුටුගැමුණු රජතුමා ගෙන ගායකයා.එයාට මැණිකෙ ගැනම සිංදු කියන්න ලැබෙන්නෙත් හේතුවකට..රජුට ආදරය කල රන්මැණිකා වෙනුවෙන් එදත්...

  • @m.dissanayake2768
    @m.dissanayake2768 ปีที่แล้ว +4

    හරිම සුන්දරයි.

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +4

    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.
    එචිචරයි දන්නේ.🙏

  • @kandysarath6699
    @kandysarath6699 ปีที่แล้ว +8

    ඇත්ත සිද්ධියක්...
    ජොතිපාල ,,යහළුවෙලා හිටියා
    නුවර කුන්ඩසාලේ, හොද සල්ලි කාර,වලව්ව ක ,,
    කෙල්ල ක් සමඟ ,,කෙල්ල ගේ නම මැනිකේ
    මැනිකේ මාරවිදියට අදෙරෙයි ජොති ට...දෙන්න ට දෙන්නාම
    ගැලපෙනවා... මොහුට කැමති නැැ දෙමාපියන් ,අය්යා ලා....එන වෙිලාවක් බලලා ජොති ට ගහන්ඩ බලා ඉන්න වේලාවක තමයි ,මේ ගිතය නිර්මාණය වුනේ ...
    නුමුත් මැනිකේ ත්එක්ක
    තිබුණු ඒ සම්බන්ධ ය...මැරෙන තුරැ ජොති පවත්වා ගෙන ගියා
    මේ තොරතුරු මම දන්නෙ
    මාගේ record බාර් එකට ආ
    දිනයක අඩමින් කිවු නිසයි...
    අදත් මට ඇඬෙනව⁣ා ..
    එදත් මම ඇඬවා..මගේ මිත්‍ර
    දැනටනුවර" සිතාරා" record බාර් අධිපති තුමා නිසා...ජොතිපාල ව මුනගැසුනේ...හැම සෙනසුරාදා
    රැැට යනවා කොලඹ..
    ජය ගි් කැසටයේ සිංදු record කරන්න ෴

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +5

      මටත් ඔය ආදර කතාව ගැන ජෝතිපාල එක්ක සිංදු කියපු ගමේ කෙනෙක් කිව්වා.

  • @chanakaperera6078
    @chanakaperera6078 ปีที่แล้ว +1

    H R Jothipala mahatha dewana warata kala patigatha keerimakadi padayak weradiyata gayanakala ain' geethaye arthaya wenas una.ada obala katha karanne a weradi pada pela.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +3

    මම පාසැල් කාලයේ ආසාවෙන් අහපු ගීතයක් . සියල්ල පාඩම්. මම ඔය ගීතය ගායනා කරලත් තියෙනවා hostel එකේ සමිතියේදි.
    මහේන්ද්‍ර කපූර්ගෙ හින්දි ගීතයටත් හරිම ආසයි.

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t 10 หลายเดือนก่อน +2

    Aadare meetharam weedanakarida

  • @user-qs3ju8gy2x
    @user-qs3ju8gy2x ปีที่แล้ว +3

    මේ වැඩසටහන කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා, දශක ගණනාවක් තිස්සේ පවතින අපේම මිල කල නොහැකි වස්තු බීජ අනාගත පරපුරට නිවැරදිව අවබෝධ කර වටහා දීම ගැන ඔබ තුමාලට ගොඩක් ස්තූතියි, වර්තමාන තුල ක්ෂණික අර්ථ නිරූපණය කරන සෑම දෙයක්ම තාවකාලිකයි, දරැවන් මුහුකුරා යන කල මේය වටහා ගේන අලුත් අර්ථවත්ව දේවල් නිර්මාණය කර රටට දායාද කරන්න ලැබේවා

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 ปีที่แล้ว +1

    Chathurya is indeed so beautiful.

  • @nilminirathnayake18
    @nilminirathnayake18 ปีที่แล้ว +2

    ස්කෝලෙක ළමයින්ට මේ වගේ වැඩසටහනක් කරන්න කැමති ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 ปีที่แล้ว +18

    ජෝතිපාල මහත්තයා අමරණීය මතකයන් ඉතුරු කර ගියේ නෑ. තාමත් ජීවත් වෙනවා

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 ปีที่แล้ว +1

    ඔබගේ ඔය ගායනය ඇත්තටම මට බලා ගෙන ඉන්න බැරි තරම් අපහසු වක් උනා මගෙ මහත්තයාව මතක් උනා එයත් සමහර අවස්ථාවල ගායනා කරපු වෙලාවල් තිබුණා ඒත් එයා දැන් නෑ නැතිවෙලා මාස 9 ක් උනා මේ අවස්ථාව මට හරි ම සංවේදී අවස්තාව ක් උනා ...
    මේ වැඩසටහන මං බලනව අගේ කරනවා

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +2

    JOTI aiye give manai...

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️🤗

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 ปีที่แล้ว +1

    👌👌👌

  • @mmgunawardana8668
    @mmgunawardana8668 27 วันที่ผ่านมา

    Mahesh nethi Roopavahiniya Masimbula nethi Lankawa vage.Mahesh Ivath kireemama ethi Me Kalakanninta Gena therum Ganna Cricket Sport Vage thama Ratama.kana me Ballo Hendi gevilaama yanna onemaya.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    💟💟💟

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 ปีที่แล้ว +1

    ❤❤❤

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว +1

    PL BEAR IN YOUR MIND THAT YOU ARE NOWHERE NEAR JOTHI"S VOICE THAT HAS WON THE BEST PRIZE OF CHOICE....
    THAT BEAUTIFUL GIRL CAN SING WELL.WITHOUT MAKING US ILL.

  • @indranipathirage
    @indranipathirage 2 หลายเดือนก่อน +1

    ❤❤😂😂🎉🎉

  • @kirishanthiasha7372
    @kirishanthiasha7372 10 หลายเดือนก่อน +1

    Y🎉

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +1

    obe wiwechanayath rasaswadanayath hadath kawiyak geetayak sahithyadarayaneni

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t 10 หลายเดือนก่อน +2

    Malath aadarei man😂

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +8

    කතනය නම් අනර්ඝ යි නමුත් ගායන ය ඒ හලෙයේ මහා ගායක යාට කරන ලොකුම අපහාස යක් රූපවාහිනී ට ගුවන් විදුලියට කෙලෙවෙලා ගියේ මෙවැනි ගොරකයො නිසායි

    • @kalpamaharage4152
      @kalpamaharage4152 ปีที่แล้ว +1

      kuhaka wenna epa yako

    • @indraniudugamasooriya231
      @indraniudugamasooriya231 ปีที่แล้ว

      Mahesh excellent

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      දෙවෙනි ගීතය හරි නෑ එච්චර .

    • @sunilfernando9928
      @sunilfernando9928 หลายเดือนก่อน

      අමරදේවයන් වගේම ගායනා කරන්න කාටවත් බෑ ...මහේෂ් සෑහෙන්න හොඳයි ..

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +12

    මස්ඉඹුල මහත්මයා ...
    දාඩියත්දානවා;ටිකක් මහතයි...
    රුධිර පරීක්ෂණයක් කරගන්න .
    ...ආදරේට කීවේ...

    • @cholithaishang.3705
      @cholithaishang.3705 ปีที่แล้ว +2

      මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
      හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
      පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
      ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

    • @dinishimaheshika2098
      @dinishimaheshika2098 ปีที่แล้ว +1

      Oops

    • @dinishimaheshika2098
      @dinishimaheshika2098 ปีที่แล้ว

      @@cholithaishang.3705 i

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඔව්, දැන් මහතයි නේද?

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t 10 หลายเดือนก่อน +1

    Oya wage mata looke wena wasthuwak naaaa

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 2 หลายเดือนก่อน

    1990 passe haduna godak evunta meva therenne na. un hariyata karatiyata hena gahapu pol gas vage.

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 ปีที่แล้ว +4

    මිය යන්න සූදානම් පැරදුම අරන්...
    සමරන්න එනවාද සුදු මල් අරන්...
    ඒක නම් කිවුව රිදෙන්න
    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nilanthakumara1268
    @nilanthakumara1268 ปีที่แล้ว +3

    වටිනා සංවාදයක් .නමුත් එක් තැනක කරන විහිළු ව
    නොගැලපේ යැයි මට සිතේ

  • @tddramarathna5593
    @tddramarathna5593 10 หลายเดือนก่อน

    ආදරය හිතට එනකොට ඒ පිටිපස්සෙන් එන්නේ විරහවයි ....මහේෂ් මහත්තයෝ විරහව එන්නේ ආදරය පිටිපස්සෙන් නොවෙයි....පෙු්මය ට පිටිපසින් නේද .....?

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 ปีที่แล้ว +4

    යකෝ මේ උත්තරීතර ගීතය ගයන්න වෙන එකෙක් හිටියේ නැද්ද පව් ජෝති මේවගේ හාල් පාරුවො නිසා තමයි ජොතිගේ ගීත විනාස වෙන්නේ

  • @artprofsl
    @artprofsl ปีที่แล้ว +1

    සිංදුව හෑවා ඒ පොර 🙄