- 74
- 668 952
Daddy Poppins
เข้าร่วมเมื่อ 5 พ.ค. 2014
วีดีโอ
තාත්තාගේ කණ්නාඩිය | කෑගහලා ඇඬෙන තැන් වලත් හිනැහෙන විදිය | ඩිල්මා කොග්ගලගේ
มุมมอง 1.7Kปีที่แล้ว
කෑගහලා ඇඬෙන තැන් වලත් හිනැහෙන විදිය විචාරය :- ඩිල්මා කොග්ගලගේ
ඔයාගේ සොහොන ළඟ සීතලයි 😢😢 I අමාලි ඇහැලියගොඩ
มุมมอง 2Kปีที่แล้ว
කවිය :- ඔයාගේ සොහොන ළඟ සීතලයි" කවියා:- නාගොල්ලගොඩ ධර්මසිරි බෙනඩික් මල්ලිකා කවි පොතෙන්. විචාරය :- අමාලි ඇහැලියගොඩ.
වේලක් නොකා වේලක් බුදියන රටක -කොන්ඩම් මොටද ඇහුවා මම කොලු කමට.! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Masimbula
มุมมอง 41Kปีที่แล้ว
වේලක් නොකා වේලක් බුදියන රටක.. කොන්ඩම් මොටද ඇහුවා මම කොලු කමට.!
යකඩ දෑතින් දරුවන් ගඟට දැමූ අම්මා | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbul
มุมมอง 1.8Kปีที่แล้ว
යකඩ දෑතින් දරුවන් ගඟට දැම අම්මා | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbul
හදවතේ ඉන්න අම්මාගේ සැබෑ රූපය | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 2.2Kปีที่แล้ว
අම්මා ❤️
සතුට ගැන ලෝකයේ ලියවුණු හොඳම කතාව| මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හඬින් | Mahinda Prasad Masimbula.
มุมมอง 11Kปีที่แล้ว
සතුට ගැන ලෝකයේ ලියවුණු හොඳම කතාව| මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හඬින් | Mahinda Prasad Masimbula.
එදා ඉඳන් අද වෙනකම් සමාජයේ වෙන සෙල්ලම | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula | පෙරහැර
มุมมอง 3.2Kปีที่แล้ว
එදා ඉඳන් අද වෙනකම් සමාජයේ වෙන සෙල්ලම | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula | පෙරහැර
දුවලා දෙන්නෙක් සහ තාත්තලා දෙන්නෙක්! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල| Mahinda Prasad Masimbula
มุมมอง 3.8Kปีที่แล้ว
දුවලා දෙන්නෙක් සහ තාත්තලා දෙන්නෙක්! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල| Mahinda Prasad Masimbula
උඹ වාගේ අය විතරයි - මහ පාරේ යන්නේ ලිසී. 😥| මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 816ปีที่แล้ว
උඹ වාගේ අය විතරයි - මහ පාරේ යන්නේ ලිසී. 😥| මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
ප්‍රදීපිකා පතිරාජගේ, අසමත්ම ගුරුවරිය! 💔 | ඉරේෂා හේමමාලි
มุมมอง 509ปีที่แล้ว
ප්‍රදීපිකා පතිරාජගේ, අසමත්ම ගුරුවරිය! 💔 | ඉරේෂා හේමමාලි
සීගිරි ළඳුන්ගේ අම්මලා! ඒ ඉසව්වෙන් යද්දී මං-පොඩි කෙල්ල හංඟා ගන්නවා|මහින්ද ප්‍රසාද් මස්ඉඹුල| Masimbula
มุมมอง 5Kปีที่แล้ว
සීගිරි ළඳුන්ගේ අම්මලා! ඒ ඉසව්වෙන් යද්දී මං-පොඩි කෙල්ල හංඟා ගන්නවා|මහින්ද ප්‍රසාද් මස්ඉඹුල| Masimbula
පොඩි දුවගේ පියාපත් බිම තිබුනි හැම තැනම!!! සැළලිහිණියාගේ ඛේදවාචකය! Mahinda Prasad Masimbula
มุมมอง 11Kปีที่แล้ว
පොඩි දුවගේ පියාපත් බිම තිබුනි හැම තැනම!!! සැළලිහිණියාගේ ඛේදවාචකය! Mahinda Prasad Masimbula
ආදරයේ ඝණකම හැඟීම, අම්මා! ❤️| මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 10Kปีที่แล้ว
ආදරයේ ඝණකම හැඟීම, අම්මා! ❤️| මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
70-80 දශකයේසිනමා රසිකයාගේ කවිය! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 970ปีที่แล้ว
70-80 දශකයේසිනමා රසිකයාගේ කවිය! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
බොහෝ උස් වූ කඳු මුදුන් වල.. ඔබ නොදන්නා කතාවක් ඇත.. | එරන්ද නිශාන් උයන්වත්ත | ඩිල්ශාන් පතිරණ
มุมมอง 792ปีที่แล้ว
බොහෝ උස් ව කඳු මුදුන් වල.. ඔබ නොදන්නා කතාවක් ඇත.. | එරන්ද නිශාන් උයන්වත්ත | ඩිල්ශාන් පතිරණ
ටීචර්, මම ඔන්ලයින් නෑ! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 15Kปีที่แล้ว
ටීචර්, මම ඔන්ලයින් නෑ! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
ඇඟේ හැඩ නැතිවෙයි කියා..! කන්න දෙන්නෑ රෑට බත්.!! | සමන් ලෙනින්
มุมมอง 261ปีที่แล้ว
ඇඟේ හැඩ නැතිවෙයි කියා..! කන්න දෙන්නෑ රෑට බත්.!! | සමන් ලෙනින්
ආදරය ප්‍රකාශ කරන්න කලින් දැනෙන හැඟීම.. | ගීතයේ වටපිටාව වීඩියෝවේ අග | විමල් කැටපෙආරච්චි
มุมมอง 253ปีที่แล้ว
ආදරය ප්‍රකාශ කරන්න කලින් දැනෙන හැඟීම.. | ගීතයේ වටපිටාව වීඩියෝවේ අග | විමල් කැටපෙආරච්චි
ඉතින් නොදුන්නත් කම් නෑ කරන්ට් එක | සාන්තන් | මංජුල වෙඩිවර්ධන | විමල් කැටපෙආරච්චි
มุมมอง 497ปีที่แล้ว
ඉතින් නොදුන්නත් කම් නෑ කරන්ට් එක | සාන්තන් | මංජුල වෙඩිවර්ධන | විමල් කැටපෙආරච්චි
විශ්වාස කරන්න! මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි! විමල් කැටපේආරච්චි
มุมมอง 296ปีที่แล้ว
විශ්වාස කරන්න! මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි! විමල් කැටපේආරච්චි
කුඩම්මා නිසා ලියූ කවිය | ජන ගී| මොණර මාලු උඩ හල්ලේ නොවෙද තියෙන්නේ | ගුණදාස කපුගේ | අමා දිසානායක
มุมมอง 960ปีที่แล้ว
කුඩම්මා නිසා ලිය කවිය | ජන ගී| මොණර මාලු උඩ හල්ලේ නොවෙද තියෙන්නේ | ගුණදාස කපුගේ | අමා දිසානායක
අයියේ.. මම පෙර කාලෙක සීගිරි අප්සරාවක්! | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 21Kปีที่แล้ว
අයියේ.. මම පෙර කාලෙක සීගිරි අප්සරාවක්! | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
ගමේ ඉස්කෝලේ ළමයින්ට වද දෙන්න එන ඇමති | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 11Kปีที่แล้ว
ගමේ ඉස්කෝලේ ළමයින්ට වද දෙන්න එන ඇමති | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
මලගෙදර | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 40Kปีที่แล้ว
මලගෙදර | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
" ප්‍රේමය " මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ඇසින්.. | Mahinda Prasad Masimbula |
มุมมอง 13Kปีที่แล้ว
" ප්‍රේමය " මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ඇසින්.. | Mahinda Prasad Masimbula |
ඉත්තෑවො නිදියද්දි කටු ඇනෙන් නෑ ද? කකුල් නැති නයි එහෙම පවු සීයෙ නේද? |මහින්ද ප්‍රසාද් මස්ඉඹුල|
มุมมอง 183Kปีที่แล้ว
ඉත්තෑවො නිදියද්දි කටු ඇනෙන් නෑ ද? කකුල් නැති නයි එහෙම පවු සීයෙ නේද? |මහින්ද ප්‍රසාද් මස්ඉඹුල|
මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා.. | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
มุมมอง 24Kปีที่แล้ว
මම ආයෙත් ඔබට පෙම් කරන්න පටන් අරගෙනද මන්දා.. | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
මේ වැඩසටහනෙ සම්පූර්ණ link එක දෙන්න පුළුවන් ද🙏
පපුව රිදුනා ❤
වාව් ❤
ලස්සන ම හරි අනුවේදනීය කවිය ක්. සැබෑ සත්‍ය මෙයයි. පන්තියේ අන්තිම යා තමයි පස්සෙ කාලෙක දැක්කාම ගුරුවරුන් ට මුලින්ම සලකන්නෙ .
බුදුසරණයි රත්තරන් පුතේ 🙏🙏🙏 හරිම ලස්සනයි ඔයාගේ කවිවලට මත් my පුතත් හරිම අසාවෙන් බලනවා අහනවා තව තවත් මෙවැනි කවි ලියන්න ශක්තිය දහිරිය ලේබෙවා බුදුසරණයි අපි sir ගේ ගමට අල්ලපු ගමේ ( මාපලගම )
හුස්ම නැවතුනා ඒකටනම්
😢😢😢😢😢
❤
😢
බොහෝ දෙනෙක් නොදකින ජීවිතයේ යථාර්ථය. 2:45
Mage puthatath hsri prasna ae dawas wala.danatath wenasak na....
😊
❤
Lassana kathawak kiyawenawa
❤❤
🎉🎉🎉🎉
😢
මස් ඉඹුල කතුවරයාණෙනි මට කතා කරන්න පුලුවන් ද ටිකක්
ඒ කවි හරිම ලස්සනයි
අහම්බෙන් මට ලැබුනේ අහන්න හරිම ලස්සනයි
❤
HI MR MAHINDA , LAST time I meat You in KANDY kCC , i like you and i recpert you i read you book much god bless
කවියට පෙම්බැන්දේ ඔබෙ වචන හරබයෙනුයි ❤🙏
Mewa kawi nemei thanikarama hageem godak.😢
❤🥺
කවුරු හරි මුළු කවියම post කරන්නකො. Pls. මේකෙ පැහැදිලිව ඇහෙන්නේ නෑ...
මහින්ද මට දැං වයස 65 ක් මගේ තාත්තලෙ OFFICE එක තිබ්බෙ විහාර මහ දේවි පාක් එකෙ තාත්තා වැඩ කරන අතර මම සෙල්ලං කරනයි දවල් 12වෙද්දි අංකල්ලා දෙන්නෙක් එනවා එක්කෙනෙක් ලමා උද්‍යානය ළඟ ඉඳගෙන ඒ කාලෙ මම දන්න හැටියට මම ORREGE BARLEY බොනවා එයා මට කියනවා ඔය සෙල්ලම කරන්න එපා ඔයාට තුවාල වෙයි කවුද ඔයාගෙ තාත්තා මම තාත්තව පෙන්නවා කාත්තා මට පැත්තනට කතා කරලා කිව්වා ඔය තමයි මහගම සේකර ඔය ඉග්රිිසි පොත් කියවලා එවයෙ සිංහල TRANSLATION එක එයාගෙ වගෙ ලියනවා ඒයාගෙ ගොලයා ලා කහපාට DURO SHIRT එකකයි තද කාකි කලිසම ඇදපු ඇන්ටනි අයියා ආපු දවසට මට ගේමක් තියකවා ඇත්තටම මා මල පසු සෙෙ සොහොන් කොතේ ගිතය තනිකර ENGLISH සින්දුවක පරිවරිතනයක් 😅ඒක හින්දා මස් ඉබුල මහත්තයෝ කාවවත් ඔය ඉංග්‍රිසි කවි ගායනා පරිවර්තනය කරලා තමන්ගෙ වගේ ලියපු මහගම සේකර හා සසදන්න එපා එයාගෙ නිසදැස් වල යම් වටිනා කමක් තියනවා මේ පැදිය ලියපු කොල්ලා හරිම ස්වාදිනයි
felt a little cringe but nostalgic after watching this lyric video I made over 10 years ago =D
සර් අපි මේ සමාජ ක්‍රමය වෙනස් නොකළ යුතුද...... සමාජවාද ය... මේ මව් බිමට ගෙනායුතුමයි.....
samaja wadaya prayogika nh
Pahasara kiyna name meaning eka mokdda sir
❤❤❤❤❤
😢😢😢😢😢
බොහෝ සිදුවීම්වල නොපෙනුන අත්ත ක් තියන බවට තවත් එක් උදාහරණයක්
මට නම් මේ කවිය හරි නිරුවත්...කලිසම ගලවල ඇවිදිනවා වගේ....ඔව්වම ඉස්සර ලියල තියෙනව හරි රහට...මස්ඉඉඹුල දක්ෂයි...ඒ වුනාට පිරිහිලාද කියලත් හිතෙනකවා..youtube නිසා
🎉🎉🎉
Obath RATATA Adambara puthek.Gena yana idiriyata Mahagama Rathnasrige maga.Bal😢aporoththuwa obai.
🎉🎉🎉
ඉලක්ෂ ගේ කවි පොත කියවීමේ ආසාවක් ඇතිවුණා. ඒක කවිය ලස්සනයි .ඒක ඉස්මතු කරලා පෙන්නුවේ මස් ඉඹුල ඔහුට ප්‍රණාමය.
🎉🎉❤❤❤
❤❤🎉🎉
අපූරුයි
අද දරුවො මේවා බලන්න ම ඕන. ඔබට චිරං ජජයතුංග ❤❤
අද දරුවො මේවා අහන්න ,දකින්න ඕනමයි😍👍🤚
සමහරු නිදිනෙ අනේ
මේ සම්පූර්න program එකේ link එකක් නැද්ද?
කොච්චර ඇහුවත් මදි
Police kaviya Vage Police delta kaviyak vage Unanam Ada mechchara Sonduru Ratakda Meka. Obage Sinduth vichaarayan Ape Uthum Sekarayanan Rathnasri yanne maga Gena yanawa Idiriyata.Adaraya karumaya data Gina Sagaraya parasailing.
Adaraya karuna Daya guna Saagaraya Paradai.
❤❤❤🎉 ඔබ විශිෂ්ටයි
ඇයි අප්පා මසිඉබුල මහත්තයා මෙහෙම අපි එනවා සර් හම්බ වෙන්න 🥰
Rathnasri Masimbula Oba Dedenatama Vishvaye haskamakin Lokayata dun Daayadayakmaya.chirath kalayak Lowe Bebaleva.
❤❤❤❤